කෘෂිකර්මය දන්නවා කියලා හිතපු නායකයෙක්ගේ මුරණ්ඩුකම නිසා වෙච්චි මහා විනාශය | The Great Leap Forward

  Рет қаралды 150,003

Wishma Lokaya

Wishma Lokaya

Күн бұрын

The Great Leap Forward Period In China

Пікірлер: 672
@hellomachan9995
@hellomachan9995 3 жыл бұрын
මේ වීඩියෝ එක බලපු ගොඩක් උන් මේ වොයිස් එක ගැන තමයි කොමෙන්ට් කරලා තියන්නෙ. ඒත් විශ්ම ලෝකය කණ්ඩායම ගොඩාක් මහන්සි වෙලා මේ වගේ වටිනා වීඩියෝ එකක් කරලා අපේ රට පාලනය කරන හරක්ට ව්‍යංග්‍යර්ථයෙන් තේරුම් කරන්න උත්සාහ කරන්නෙ එදා චීනයේ උන දේ ඉදිරියේදී ලංකාවේ අනිවාර්යයෙන් සිද්ධ වෙනවා කියන එකයි. ඒකේ ආරම්භක අවස්ථාව තමයි අපි මේ දැන් ගතකරන්නේ කියන එක මතක තියාගනිල්ලා. මුලු ආණ්ඩුවටම බැන බැන ඉන්නෙ නැතුව තමන් චන්දෙ දීලා පත් කරපු මහජන නියෝජිතයා හරහා ආණ්ඩුවට බලපෑම් කරලා ආණ්ඩුවේ නායකයෝ ගත්ත වැරදි අදූරදර්ශි තීරණ නිවැරැදි කරගන්න හැම එකාම උත්සාහ ගනිල්ලා පරක්කු නොවී..🙏
@h.p.h.u.w.022
@h.p.h.u.w.022 3 жыл бұрын
කතාව සම්පූර්ණ ඇත්ත .ලංකාවේ ගොඩක් අය මේ වගේ දේවල් බලන්නෙ රැල්ලට මිසක් දැනුම හෝ ජීවිතේට යමක් ගන්න නම් නෙවෙයි වගේ පේන්නෙ
@chamodvishmajith50
@chamodvishmajith50 3 жыл бұрын
බය වෙන්න එපා 😂 කොච්චර පහත් තත්වෙට වැටුනත් අපි තරම් ණය ගන්න දක්ෂයෝ ලොවෙත් නෑ
@SushanEkanayake
@SushanEkanayake 3 жыл бұрын
උඩම ලෙවල් එක හරි දෙයක් කළත් යටම ඉන්න කාලකණ්ණි මේ වගේ වැඩ කරනවා..... අපිටම හරියන වීඩියෝ එක
@pudumaclips6674
@pudumaclips6674 3 жыл бұрын
kzbin.info/www/bejne/aorLZpmihLZ5hKc
@pasindupanapitiya6937
@pasindupanapitiya6937 3 жыл бұрын
ශ්‍රී ලංකාවේ මහා සාගතය ඉදිරියෙන්, නොබෝ දිනකින්...🥺🥺
@tragaryen3036
@tragaryen3036 3 жыл бұрын
ඉස්සරහට අපිට වෙන්නෙත් ඔය ටික තමයි "විශ්ම ලෝකය" නොකියා කිව්වේ එක 😢😢😢😢
@pethumshehan5639
@pethumshehan5639 3 жыл бұрын
Ekanam aththa👍😭
@nuwanpradeep1500
@nuwanpradeep1500 3 жыл бұрын
Amo amo ha cer😂💔
@samankumara167
@samankumara167 3 жыл бұрын
අනිවාර්යයෙන්ම ඇත්ත ඒ නිසා තමිල්නාඩුවටවත් පලයන්
@funwithharitha8141
@funwithharitha8141 3 жыл бұрын
ane ehema venne palakayo nisa nevei me rete inna gon hatthaval nisa thamai e hema venne rajaya gattha thiranaya sampurana hoda deyak e ka me gon pakadoyonta theren nathi eka thamai prashnaya
@dulsara_manakal.
@dulsara_manakal. 3 жыл бұрын
@@funwithharitha8141 ඒක ඇත්ත .
@aravinm7039
@aravinm7039 3 жыл бұрын
1952 චීන rubber rice pact යටතේ අවුරුදු තිහක් අපිට අඩු මිලට හාල් දුන්නා. ඇමරිකාව ලෝක වෙළෙඳ පොළේ රාත්තල රු1.74 කියද්දී චීනේ දුන්නේ රු.1.05ට. 1982 අපි සහලින් ස්වයංපෝෂිත වෙනකන් ගිවිසුම තිබුණා. අපේ රබර් වලටත් වැඩි මිලක් දුන්නා.
@kaveeshhirusha3180
@kaveeshhirusha3180 3 жыл бұрын
ගැම්මක් තමා විශ්ම ලෝකය , සුපිරිම සුපිරි video එකක් , පැහැදිලි ලස්සන කටහඩ සුපිරි , ඉක්මනින්ම 1.5 M sub වලට යන්න සුභ පතනවා 😍❤️
@MrRobotricx
@MrRobotricx 3 жыл бұрын
මමත් සුබපැතූම් එක්කරන්වා
@pudumaclips6674
@pudumaclips6674 3 жыл бұрын
kzbin.info/www/bejne/aorLZpmihLZ5hKc
@damithamevan1163
@damithamevan1163 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි සහෝදරයා හොඳ පැදිලි කිරීමක් සුපිරිම නාලිකාවක් තමා 👌👌 ජයවේවා
@shanthidev1277
@shanthidev1277 3 жыл бұрын
ඕනෑම දැක්මක් ඇති නායකයකු අන්දන්න ,ඔහු වටේ ඉන්න දේශපාලකයන් ට ,නිලධාරීන් ට පුලුවන්.අපේ රටෙත් මෙහෙම දේවල් එදාත් වුනා.අදත් හෙටත් වෙනවා.තීන්දු තීරණ ගැනීමේ දී රටක නායකත්වය කෙතරම් සැලකිලිමත් විය යුතුද යන්න පිලිබදව වැදගත් තොරතුරු රාශියක් මේ viedio එකේ තියෙනවා .ස්තූතියි ඔබට .
@thimirapawan2294
@thimirapawan2294 3 жыл бұрын
අපේ ' ස' තමයි කෘෂිකර්මාන්තේ හොදටම කරන්නෙ
@awishkaakalanka7751
@awishkaakalanka7751 3 жыл бұрын
😅🤟
@thimirapawan2294
@thimirapawan2294 3 жыл бұрын
@@damithabalasooriya6130 why?
@thidaswickramasinghe8543
@thidaswickramasinghe8543 3 жыл бұрын
kabanika pohora prathipatttiya hodai habai certa dakmak na
@damsiththewsara2196
@damsiththewsara2196 3 жыл бұрын
Sirawata
@pudumaclips6674
@pudumaclips6674 3 жыл бұрын
kzbin.info/www/bejne/aorLZpmihLZ5hKc
@manjuroy5494
@manjuroy5494 3 жыл бұрын
අමාත්‍යාංශය වල ඉන්න කාලකණ්ණි වග කියන්න ඕන අපේ රටේ මේ විනාශයට
@Amazonworld2050
@Amazonworld2050 3 жыл бұрын
අපෙත් අමුතු තීරනයක් ගත්තා...එක රැයකින් කාබනික පොහොර වලින් වගාවක් ගන්න ගිය එක... 1.වගාව අඩු වෙනවා... 2.ආහාර හිගයක් ඇතිවෙනවා 3.ගොවියො කුඹරු වලින් ඈත්වෙන්වා 4.දේශීය ආහාර රටාව වෙනස් වෙනවා. සැලස්මක් ඇතුව කරන්න තියෙන වැඩ කලබලේට ගත්තහම ප්‍රතිපලයක් නෑ කියන එකට හොද උදාහරණයක් මේක...🌾
@mpmovies8316
@mpmovies8316 3 жыл бұрын
සබ් එකක් දෙන්න plz
@ramiruanusara3449
@ramiruanusara3449 2 жыл бұрын
සැලැස්මක් ඇතුවවත් මෙහෙම තීරන ලොකෙ කිසිම රටක් ගන්නෙ නෑ. මෙක ගෝටාබය පොන්නය විතරක් ගත්තු එකක්
@sajinidulika1858
@sajinidulika1858 3 жыл бұрын
චීනෙ සත්තු කන විදිය ගැන අප්පිරියාවෙන් හිටියට, ඒකට ඇත්තටම හේතුව දැනගත්තෙ අද.. Thankyou wiahma lokaya 💖
@samaanishaa2835
@samaanishaa2835 3 жыл бұрын
කාලීන මාතෘකාවක් හා subject එකක්..නියමයි.හරවත්ම youtube channel එක විශ්ම ලෝකය..❤️❤️
@අමා-ම2ර
@අමා-ම2ර 3 жыл бұрын
ඇත්තටම විශ්ම ලෝකය අපිට ගොඩක් දැනුම ලබා දෙනවා. ❤ ඇත්තටම අද වීඩියෝ එක ගොඩක් හොඳයි👍😍
@MrRobotricx
@MrRobotricx 3 жыл бұрын
හැමදාම සුපිරි
@pudumaclips6674
@pudumaclips6674 3 жыл бұрын
kzbin.info/www/bejne/aorLZpmihLZ5hKc
@badboy-uc2fp
@badboy-uc2fp 3 жыл бұрын
මාගේ ප්‍රාර්තනය ... ගෝටාබය මාමා මේක දකිත්වා..!!""
@sandirakumarasiri2203
@sandirakumarasiri2203 3 жыл бұрын
විශ්ම ලෝකය අයියා මෙතන අවිල්ලා අපිට කියනවා චීනෙ කරපු හැටි , කොරියාව කරපු හැටි ගැන , කවුරුවත් කියන්නෙ නෑ අපි මෙහෙ කරපු හැටි ගැන අපි තමයි හොදටම කරල තියෙන්නේ😅😅😜
@giraffe2150
@giraffe2150 3 жыл бұрын
Ammo.api thamai hondatama kale
@හේළි-ත8ණ
@හේළි-ත8ණ 3 жыл бұрын
🤣
@chamath5753
@chamath5753 3 жыл бұрын
Ammo 🤣
@sarathkotinkaduwa4605
@sarathkotinkaduwa4605 3 жыл бұрын
😀😀
@damsiththewsara2196
@damsiththewsara2196 3 жыл бұрын
Uba thamaye hodatama karala teyanne
@daninduransika5388
@daninduransika5388 3 жыл бұрын
ස'ටත් මොලේ පෑදිලා කෘෂිකර්මාන්තය ගැන ගත්ත මෝඩ තීරණ අකුල ගනීවි කියල අපි හැමෝම එකසිතින් ප්‍රාර්ථනා කරමු🙏🙏
@damsiththewsara2196
@damsiththewsara2196 3 жыл бұрын
Ow aha
@pudumaclips6674
@pudumaclips6674 3 жыл бұрын
kzbin.info/www/bejne/aorLZpmihLZ5hKc
@pasindumadusanka6215
@pasindumadusanka6215 3 жыл бұрын
සිරාවටම මේ වගේ වීඩියෝ වලින් දැනුවත් කරනවා කියන්නෙ පට්ට හොදේ ගොඩදාන්න පුලුවන් ලංකාව පාලකයන්ගේ සීතීමේඤානය වැඩිවේවා ❤️❤️ නිදහස්ව සිතමු 💭😊
@pudumaclips6674
@pudumaclips6674 3 жыл бұрын
kzbin.info/www/bejne/aorLZpmihLZ5hKc
@nirmalnethsara8208
@nirmalnethsara8208 3 жыл бұрын
වෙනස් වෙනස් අමුතුම පිස්සු හැදෙන දේවල් ඉතින් විශ්ම ලෝකයෙන්ම තමා ආදරෙයි හැමදාම ❤️❤️😍🙂
@MrRobotricx
@MrRobotricx 3 жыл бұрын
අනිවාරෙනම
@nirmalnethsara8208
@nirmalnethsara8208 3 жыл бұрын
@@MrRobotricx ❤️😍
@pudumaclips6674
@pudumaclips6674 3 жыл бұрын
kzbin.info/www/bejne/aorLZpmihLZ5hKc
@sameerasmr6217
@sameerasmr6217 3 жыл бұрын
වටිනා විඩියෝවක් හැමදාම වගේ... ලංකාවේත් සුරක්ෂිත වීම පාලකයන් විසින් ගන්නා ක්‍රියාවන් වලින් වියුක්ත නොවේවා!
@chamika7913
@chamika7913 3 жыл бұрын
මොනවා නැතත් චීනය අද තියන තැනනන් සුපිරි 🇨🇳💪
@MrRobotricx
@MrRobotricx 3 жыл бұрын
එ අතින් අපි අඩන්නොන
@heinrichhimmler3781
@heinrichhimmler3781 3 жыл бұрын
තනි පක්ශයක මොල කාරයෝ තීරන ගද්දී එහෙම තමයි .නිකන් මේ ගොවියොන්ට චන්ද අයිතිය දුන්නාට වැඩක් නැහැ ඒ මිනිස්සුන්ට පොහොර දුන්නේ නැත්නම් ඒ මිනිස්සු චන්දේ දෙන්නේ නැහැ චීනය එහෙම කරානම් අද ඉන්දියාවට වඩා අන්තයි
@VECNA_BROWN
@VECNA_BROWN 3 жыл бұрын
@@heinrichhimmler3781 අනිවාර්යයෙන්ම
@Tharuka_Dhananjana--_--
@Tharuka_Dhananjana--_-- 3 жыл бұрын
@@heinrichhimmler3781 😂 *සිරිමාවෝ බණ්ඩාරනායක ලොක්කිගෙ* කාලෙත් ටිකක් පටි තද කර ගන හිටියනං . අද ලංකාවෙත් අපිට පුළුවන් ගොඩක් නිශ්පාදන මෙහෙම කරනවනෙ . එහෙමනං 1972 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තියෙන්නෙ . හොරු එහෙමත් එන්නෙ නෑ . කොහොම හරි . යකඩවානේ , ටයර්. කාර් , ඉලෙක්ට්‍රොනික් රේඩියෝ එහෙමත් හදලා 🖤 . මොනා නැතත් ඇත්ත කතාව ඈ . ගොයියන්ගෙ සීන් එක 😂
@heinrichhimmler3781
@heinrichhimmler3781 3 жыл бұрын
@@Tharuka_Dhananjana--_-- සිරා කතාව ලන්කාවේත් ගොඩක් එවුන්ගේ මොලේ නැහැනේ බන් ඒකයි මේ හරක්ට දෙන්නේ ගෝටා පකයා වගේ ක්‍රිකට් පාරක් ගැහුවාත් ඇති මූ තමයි ලන්කාවේ අනාගතේ කියලා අපේ හරක් චන්දේ දෙනවා නෝන්ඩී ඉතින්
@gamagesusiripala2176
@gamagesusiripala2176 3 жыл бұрын
අපටත් ඕක වෙන්න වැඩි කාලයක් නෑ ,රාජපක්ශ පරපුරේම උන් ඇමරිකාවට යාවි
@cmci9441
@cmci9441 3 жыл бұрын
අපේ සජිත් මහත්තයා හිටියා නම් මෙහෙම වෙන්නේ නෑ සහෝ 😢
@blackdeadgamer968
@blackdeadgamer968 3 жыл бұрын
@@cmci9441 redd thmà
@chessmaster2015
@chessmaster2015 3 жыл бұрын
Singapore අපිව උදාහරණයක් විදියට අරගෙන නිර්මාණය කරලා තියෙන්නේ ඒත් අපිට මොකක්ද මෙ වෙලා තියෙන්නෙ
@chessmaster2015
@chessmaster2015 3 жыл бұрын
මෙතන ගොඩක් අය ඉන්නවා දේශප්‍රේමින් එත් ඒක comment එකකට සීමා කරන්න එපා මිතුරනි
@chanduim8501
@chanduim8501 3 жыл бұрын
දේශපාලකයෝ නිසා දියුණු උන රටවල් ඇති.ඒත් ඊට වඩා ලොකු දෙයක් කරන්න පුලුවන් රටක බිහි වෙන එක දාර්ශනිකයෙක් ට.මිනිස්සු හිතන විදිය වෙනස් කරලා හොඳ ආකල්ප ඇති කරලා මිනිස්සුන්ට තමන්ගේ ජීවිතේ ලස්සනට හදාගන්න ,භෞතික දියුණුව ආධ්‍යාත්මික දියුණුව කියලා දෙනවා දාර්ශනිකයෝ.එහෙම අතලොස්සක් දෙනා ලෝකේ ඉදලා තියෙනවා.පෙරලියක් කරන්න ඕනි යහපත් විදියට මිසක් ඔක්කොම කනපිට පෙරලලා විනාශ කරලා නෙමෙයි .
@CM2099Rap
@CM2099Rap 3 жыл бұрын
මාරම කාලීන වීඩියෝවක් ❤️👌🙂
@amilasampath6332
@amilasampath6332 3 жыл бұрын
විශිෂ්ඨ පැහැදිලි කිරීමක් .ඔබට ජය.
@dinurapabasara4827
@dinurapabasara4827 3 жыл бұрын
මේ වීඩියෝ එකෙන් අපේ රටේ රසායනික පොහොර ප්‍රශ්නයට මාර පාඩමක් කියල දෙනව....🤩🤩🤩
@pudumaclips6674
@pudumaclips6674 3 жыл бұрын
kzbin.info/www/bejne/aorLZpmihLZ5hKc
@bestpiercing7693
@bestpiercing7693 3 жыл бұрын
Mwath subscribe krnna
@dimathnemila738
@dimathnemila738 3 жыл бұрын
පොඩ්ඩක් දකුණු කොරියාව දියුණු කරපු හැටි ගැනත් වීඩියෝ එකක් දාන්න. ලෝකෙ වැඩිම පැය ගානක් වැඩ කරන රට කරල එයාල දියුණු වුන හැටි. ඒ විදිය තමා අපිට ගැලපෙන්නේ.
@chaminda23
@chaminda23 3 жыл бұрын
😘😘😘අපේ ' ස' තමයි කෘෂිකර්මාන්තේ හොදටම කරන්නෙ
@prasannarathnayakeprasanna799
@prasannarathnayakeprasanna799 3 жыл бұрын
😂😂🤣🤣😅😅😅🤣😂
@DINO-gw8zd
@DINO-gw8zd 3 жыл бұрын
අපේ පින් බතා වගේ තමා
@MrRobotricx
@MrRobotricx 3 жыл бұрын
අම්මො 🤣
@pudumaclips6674
@pudumaclips6674 3 жыл бұрын
kzbin.info/www/bejne/aorLZpmihLZ5hKc
@desilva4832
@desilva4832 3 жыл бұрын
Kauda bn ape pin batha😂
@Vishwa2008--.
@Vishwa2008--. 3 жыл бұрын
Onna puthe baluwa oyage rasikayin thawa 8 kin wadi wenawa 😎🤟🤟❤️
@mr.s9424
@mr.s9424 3 жыл бұрын
අපේ නායකයන්ට පුලුවන් නම් ජනතාවට දේශප්‍රේමීත්වය ඇති වෙන විදියෙ වැඩ කරන්න අපිටත් පුලුවන් දියුණු වෙන්න
@tektok6630
@tektok6630 3 жыл бұрын
කාවදාවාත් ආහාලා නැති කාතාවක් 👍👍👍
@devindithiloka2512
@devindithiloka2512 3 жыл бұрын
විශ්ම ලෝකය👍❤ නියමයි අයියේ වීඩීයෝව 👍🙂
@gaminghiru2274
@gaminghiru2274 3 жыл бұрын
කාලීන මාතෘකාවක් 👍
@Inanvidu19
@Inanvidu19 3 жыл бұрын
කවදත් සුපිරි මාතෘකාවක් . පට්ට ❤️❤️
@thefishermansl
@thefishermansl 3 жыл бұрын
මෙන්න තොරතුරු...❤️💐 #ධීවරයා
@Tharuka_Dhananjana--_--
@Tharuka_Dhananjana--_-- 3 жыл бұрын
ඩෙන් ශා වෝ පින් තමයි ගේම ගහලා චීනෙ ආර්ථිකය track එකට ගත්තෙ ♥️
@MrRobotricx
@MrRobotricx 3 жыл бұрын
අපිටත් එවගෙ කෙනෙක් හිටියනම් 😒
@heinrichhimmler3781
@heinrichhimmler3781 3 жыл бұрын
අනිවා නව චීනයේ පියා ඩෙන්ග්ශියාඔපින් .ඊට පස්සේ ආපු පාලකයෝ සියල්ලම හොදයි මොකද පාලකයො පත්කරන්න පරීක්ශන පවත්වන්න පටන් ගත්තා පාලකයා පත්වෙන්න වසර ගනනාවකට කලින් ඉදන් ඔහු ගැන පරීක්ශන කරලා තමයි චීනයේ ජනාධිපති කරේ ඒක නිසා මොලකාරයෝ තමයි ලොකු ලොකු පුටු වලට ගියේ එදා කන්න නැතුව හිටපු චීනය අද ලෝකේ වැඩිම ආහාර නිශ්පාදන කරන රට වෙලා ඉවරයි
@human2470
@human2470 3 жыл бұрын
@@MrRobotricx hitiya. Sirimavo. Ape un ithin bath pathakata rata pawa dunna
@hasiWills1021
@hasiWills1021 3 жыл бұрын
@@human2470 😞
@මාම..හඳ
@මාම..හඳ 3 жыл бұрын
තෝ ඊයෙ කියුවා නේද Xi Mingze ව බෝට්ටුවකින් ලංකාවට ගෙනල්ලා බඳිනවා කියලා 🤣
@hasiWills1021
@hasiWills1021 3 жыл бұрын
👌මේකනම් සුපිරිම පාඩමක්.
@JK-ru7sj
@JK-ru7sj 3 жыл бұрын
ප්‍රජාතන්ත්‍රවාදයේ වටිනාකම හොදටම දැනෙන්නෙ ඔය වගේ තැන් වල තමයි.එදා මාඕ සේතුං ව කෙටි කාලෙකින් බලයෙන් පහ කිරීමේ හැකියාවක් තිබුනනං ඔය තරම් ජන සංහාරයක් වෙන එක නවත්තගන්න තිබුන.
@sinhalamusichits6485
@sinhalamusichits6485 3 жыл бұрын
එහෙනම් තාම චීනෙ තිබුන තැනමයි.මාවෝ සේතුන්ගෙ කෘෂිකර්මය අවුල් ගියේ ඇමරිකන් ගැටයකට අහු වෙලා.මාවෝ සේතුන් තමා චීනයේ නැගිටීමට අඩිතාලම දැන්මෙ
@kanishkamadhushan3381
@kanishkamadhushan3381 Жыл бұрын
සිරාවටම .කොමියුනිස්ට් හැත්ත
@prabudhdi1234
@prabudhdi1234 3 жыл бұрын
අපේ රටේ පාලකයෝ ටික දන්නවා කොච්චර වැරදි කරත් ආයෙත් බොරු කිව්වම මිනිස්සු රැවටෙනව කියල. රට හදන්න නම් මුලින්ම ඒගොල්ලො තෝරගන්න අපේ attitude හදා ගන්න ඕනේ. එතකොට රට නිකන්ම දියුණු වෙනව.
@Nm-oi7gb
@Nm-oi7gb 3 жыл бұрын
උන් වැරදි හදාගෙන නැගිට්ටා ඒත් අපේරටේ උන්ට තාම බැරිඋණා සමාජ විප්ලවයක් කරන්න
@keshisooriyadasa2821
@keshisooriyadasa2821 3 жыл бұрын
මිනිස්සු කොටි පහක් මැරෙනකල් කොන්ද පන තියෙන නායකයෙක් ඉදලා නෑ නේ .එකයි ගොඩාක්ම දුක .කන්න නැතුව මැරෙන මිනිස්සු තමන්ගේ රටේ අහිංසක මිනිස්සු කියලා එකාලේ එකෙට්ටවත් නොපෙනුනේ ඇයි. බලයට තියෙන කෑදර කමද .ලැබෙන වරප්‍රදාන හින්දද.මොනදේ උනත් ඒ දේ අද කාලේද වෙන්න පුලුවන් .ඒ නිසා තමන්ට වෙනකල් බලාගෙන ඉන්න එපා .වර්තමානය සිහියෙන් දකින්න .සමස්ථ රටේ මිනිස්සු ගැන හිතන්න ❤️❤️🇱🇰🇱🇰🇱🇰 මේ කියන්නේ අපේ තරැන අයට .අපි පෙරට ආවොත් කිසිවෙකුට තමන්ට ඔනි විදිහට වැඩකරන්න බෑ
@MrRobotricx
@MrRobotricx 3 жыл бұрын
හොද කාලින විඩියෝ එකක් අපටම ගැලපෙන .. අපෙ ලංකාවත් හොද රටක් කලක පෙර දිග ධාන්‍යාගාරය ලෙසත් සිංගප්පුරැව ලංකාවක් කරලිමටත් සුදුසු ලෙස තිබුරටක් අතර පාලකයන්ගේ පලනය දුර්වල කමක්සා අනුවන ක්‍රියාකලාපය නිසාත් හා ලංකාවෙ පට පක්ස මුල්බැදගත් සමහරක් බුද්දිමතුන් නිසාත් අප අද මේ තත්වයට පත්වි ඇත.. නමුත් පෙර රජවරැ මෙන් ලක්බිම නායක් ල්ක්බිම පහල වෙන තෙක් අපි එක තැනම සිටිනු එය නොරහසකි.
@Tharuka_Dhananjana--_--
@Tharuka_Dhananjana--_-- 3 жыл бұрын
◉ ඔතනට තව දෙයක් ඇඩ් වෙන්න ඕන මෙයා *අවුරුදු තිහක් පුරාවට සිවිල් යුද්ධයක් පැවතීම* ඒකත් ලොකු හේතුවක් අද තියන තැනට රට පත් වෙන්න .
@MrRobotricx
@MrRobotricx 3 жыл бұрын
@@Tharuka_Dhananjana--_-- ඔව් එත් යුද්ද පැවතියේ අප රටෙ විතරක්ද යන පස්නයත් හිතෙනවා නෙද
@Tharuka_Dhananjana--_--
@Tharuka_Dhananjana--_-- 3 жыл бұрын
@@MrRobotricx ජපානයේ , කොරියාවේ, පැවතුනා . ඒත් වසර 30 ක් වගේ දිගට ඇදුනෙ නෑ . එහෙම තාම යුද්ධ තියනවනෙ ලිබියාවේ එහෙම . යුද්දයත් එක හේතුවක් .
@MrRobotricx
@MrRobotricx 3 жыл бұрын
@@Tharuka_Dhananjana--_-- ඔව් එව්ගෙම ඉතින් අනිත් දෙවලුත් බලපානවා
@chamikajayawardena525
@chamikajayawardena525 3 жыл бұрын
@@Tharuka_Dhananjana--_-- නෑ ඒක අවිවාදාත්මකයි.. ඔය තිස් අවුරුදු යුද්දෙට ගිය වියදමයි අපේ හරක් 225ට අවුරුද්දකට උන්ට යන වියදමයි ගනන් හදලා බලන්න උන්ගේ වාහන වල විතරයි බිලියන් ගානක් වියද්ම් වෙනවා මුන් ගෙන්නනනේ market එකේ තියෙන හොදම වාහන toyota land cruiser bmw වගේ ඒවා ගෙන්නනෙත් මුන්ට තීරු බදු නැතුව එතනිනුත් පාඩුව මහජනතාවට ඊට පස්සෙ මුන්ට දෙනවා පර්මිට් එකක් මු ඒකත් කෝටි ගානකට විකුණවා ඇමති කෙන්කෙට දෙනවා වාහන දෙකක් ඩ්‍රයිවර් කෙන්ක් නිකන් දෙනව මාසෙට තෙල් වලට විතරක් 150 000ක් දෙනවා ඊට පස්සෙ අමාත්‍යාංශයේ ලේකම්ට වාහන දෙකයි උට නොමිලෙ ඩ්‍රයිවර් කෙනයි මාසෙ තෙල් වලට 60000යි ඊට පස්සේ අතිරේක ලේක්ම්ටත් ඒ වගේම ලැබෙනවා පොඩ්ඩක් හිතලා බලන්න ඇත්තටම මේ රටේ කන්න බොනනවත් හරියට නැති මිනිස්සු ඉද්දි ඒ මිනිස්සු ගෙවන බදු සල්ලි වලින් මේ කාලකන්නි ජඩයෝ සැප.විදින ලස්සන ඔය වාහන වලට විතරයි බිලියන් ගාණක් නිකන් නාස්තියක් මන් කිව්වේ වාහන වලට විතරයි එතනින් එහාට මුන්ගෙ ආරක්ශාව මුන්ට ගෙවල් මුන්ගේ ඔක්කොම ඒ මදිවට හොරත් කනවා තව ලෝකේ දියුණු යුරෝපේ නවසීලන්තේ කැනඩාව වගේ අපිට වඩා දහස් ගුණයක් දියුණු රටවලවත් මෙහෙම වෙනවද වාහනයජ් ලැබෙන්නෙ අගමැතිරයි මුදල් ඇමතිටයි විතරයි අනිත් උන්ට තියෙන්නෙ department car pool කියලා වෙනව වාහන තියෙනවා තමන්ට රාජකාරී කටයුත්තක් තියෙනවනම් ඒකේ කාර්‍ය මණඩලේට කතා කරලා තම්න්ගේ රාජකාරිය තහවුරු කරලයි වාහන ගන්න ඕනා පෞද්ගලික භාවිත කරන්න ඕනෙනම ඒකර කුලිය ගෙවලයි ගන්න ඕනේ පාර්ලිමේන්තු උන් හැමදාම නහයෙන් අඩනව මේ කුලිය අඩු කරනන කියලා අන්න ඒකයි අපේ රටෙයි ඒ රටවලයි වෙනස හැමදාම මේ වගේ දවසින් දව්ස පස්සට යන්නෙ මේ.කාලකන්නි දේසපාලුවන්ගේ කාලකන්නි වැඩ නිසා ඇරෙන්න වෙන දෙව්ල නිසා නෙමෙයි
@Eish-h
@Eish-h 3 жыл бұрын
අදත් ලස්සන video එකක් Thankyu විශ්ම ලෝකය 😘❤
@anomasl9426
@anomasl9426 11 ай бұрын
විශ්ම ලෝක අයියේ ඔයාලා සුපිරි
@hasheemabdullah27
@hasheemabdullah27 3 жыл бұрын
Supiri Ayya..🥰💝 Thanks Apita Me Wage Danuma Genawata💚
@greenlazer2607
@greenlazer2607 3 жыл бұрын
විශ්ම ලෝකය මල්ලි වටිනා වීඩියෝවක් ගෙන ආවාට බොහොම ස්තුතියි 🙏 👍👌
@MrRobotricx
@MrRobotricx 3 жыл бұрын
අනිවාරෙන්ම ස්තූතී
@mpmovies8316
@mpmovies8316 3 жыл бұрын
සබ් එකක් දෙන්න 🙏
@kalanas3299
@kalanas3299 3 жыл бұрын
අපිටත් වෙන්නේ තව ටික කාලෙකින් ඔය ටික තමයි .සාගතයක් එයි මේ යන විදියට .
@hemanthadhananjaya6862
@hemanthadhananjaya6862 3 жыл бұрын
අපේ මහාඑකාත් මෙවා හොද පාඩම් ...... විශ්ම ලොකවත් බලනවනම් මෙලහකට හැදිලා.... 😁
@Julian_1990
@Julian_1990 3 жыл бұрын
තව දෙයක් චින රජය තීරණයක් ගත්තනම් එක ගන්නෙ හොදට හොයල බලල. ඊට පස්සෙ රටේ මිනිස්සුන්ටයි වෘත්තිය සමිතිවලටයි දේශපාලකයන්ටයි එක පන්ඩිතයන්ටයි ඕන විදියට ඇබරෙන්නෙ නැහැ. තීරනය නම් තීරණය. රජයක් එක එකා ගහන පදයට නටන බියගුලු ක්‍රමයට යන්න නරකයි. එවැනි දේවල් නිසා තමයි ලංකාව කිසිම දියුනුවක් නැත්තෙ. අනික හොද හෝ නරක පාලකයෙක් දීර්ඝකාලීනව බලයෙ ඉන්න ඕන. චීනය ,සිංගප්පූරුව, මැලේසියාව, රුසියාව වගේ රටවල් දියුණුව වෙන්න මූලිකම හේතුවක් ඒක. අවුරුදු පහෙන් පහට ආණ්ඩු මාරුකරන ක්‍රමය ලංකාව වැනි දිළිදු රටවල් වලට අපලයක්. අනික ඒ දීර්ඝකාලීන පාලකයා ප්‍රතිවිප්ලව කාරී අරගල මර්ධනය කරන්නට දක්ෂ වෙන්න ඕන. උදාහරන විදියට චීනයේ මතු වූ ශිෂ්‍ය අරගල මර්දනය, උර්ගු මුස්ලිම් අන්තවාදය මර්ධනය වැනි දේ පෙන්වා දෙන්න පුලුවන්. ලංකාව වැනි නූගත් මුරන්ඩු මිනිස්සුන් ඉන්න රටක් දියුණු කරන්න හොඳම ක්‍රමය චීන ක්‍රමය තමයි.
@dulsara_manakal.
@dulsara_manakal. 3 жыл бұрын
ඒක ඇත්ත
@pudumaclips6674
@pudumaclips6674 3 жыл бұрын
kzbin.info/www/bejne/aorLZpmihLZ5hKc
@dananjayabandara3540
@dananjayabandara3540 3 жыл бұрын
ekata hoda palakayek innath epai, ehema ekek pennawath na
@mdcreations9115
@mdcreations9115 3 жыл бұрын
ආසියාතික රටවල් සංවර්ධනය අඩු මට්ටමේ ඉන්න ගොඩක් වෙලාවට හේතුවෙන්නෙ දේශපාලන .දේශපාලනෙ බලයට පත් කරන්නෙත් මහ ජනතාවමයි.
@naveenff5877
@naveenff5877 3 жыл бұрын
දවසින් දවස දෑනුම ලබා දෙනවට thanks 🙏 විශ්ම ලෝකය
@keshalyarajapaksha4063
@keshalyarajapaksha4063 3 жыл бұрын
ස්තුතියි විශ්ම ලෝකය
@dirshamaduwanthi5230
@dirshamaduwanthi5230 3 жыл бұрын
Oyage katahada ගොඩක් ආකර්ෂණීය යී
@floralvy2942
@floralvy2942 3 жыл бұрын
බලාගෙන ඉන්නකෝ චීනේ වාර්තාව ස්‍රිරි ලංකාව කඩන හැටි💔
@tblalith9243
@tblalith9243 3 жыл бұрын
You are the best. Good luck.♥️♥️♥️♥️
@jayanthapathmasiri6928
@jayanthapathmasiri6928 3 жыл бұрын
චීන්නු අමුතු කෑම කන්නෙ ඇයි කියලා දැන්ගත්තෙ අද මාවෝ සේතුං වගේ නායකයො හිටියනම් රට විනාශයි 😭😭😭😭😭😢😣😥
@kavindudilshan237
@kavindudilshan237 3 жыл бұрын
Ow neh
@tipitip5919
@tipitip5919 3 жыл бұрын
Owww
@damsiththewsara2196
@damsiththewsara2196 3 жыл бұрын
Eyage sithuwilla hodai
@pudumaclips6674
@pudumaclips6674 3 жыл бұрын
kzbin.info/www/bejne/aorLZpmihLZ5hKc
@chanasl1453
@chanasl1453 3 жыл бұрын
මාඕ සේතුං රීපු බෙට්ටක් මෙහෙ ඉන්නවා
@sudassithero3610
@sudassithero3610 3 жыл бұрын
📽️Video eke watinaakama kiyanna wachana na.👊 😊Godak thorathuru Dana gaththa.👍👌 Super video ayiya.❤️😷 Parissamen Inna.👍🙏☸️ Jayawewa budusaranai.☸️🙏
@buddhikabandara2389
@buddhikabandara2389 3 жыл бұрын
මාර වැදගත් කරුණු රැසක්
@sumudusathsara9943
@sumudusathsara9943 3 жыл бұрын
සප්ත කන්‍ය ගුවන් අනතුර ගැන වීඩියෝ එකක් කරන්නකෝ අයියේ
@laksiriekanayaka9353
@laksiriekanayaka9353 3 жыл бұрын
මේරටටත් ඔකමතමා වෙන්නේ දැන් උන් උන්ගේ නොහැකියාව පිලිගන්න තරම් මොලයක් නෑ
@nishara4590
@nishara4590 3 жыл бұрын
මම විශ්ම ලෝකය videos වලට කැමති මේ නිසා නිර්මාණශීලී කතා විලාසය ,සුපැහැදිලි කටහඩ ඒවගේම කාලෝචිත කරුණු වලින් videos නිර්මාණය කරන නිසා.
@kapilakumar902
@kapilakumar902 3 жыл бұрын
හොද පාඩමක්.
@madurangapremalal7376
@madurangapremalal7376 3 жыл бұрын
Thanks.. video ekk හොඳයි
@filmworld4294
@filmworld4294 3 жыл бұрын
ලංකාවටත් ඔය දේම වෙයි.රටේ ණය ගෙවා ගන්න බැරි වෙලා කන්න නැතුව මිනිස්සු මැරෙයි.ලොකු පුටුවල ඉන්න උන් පැනලා යයි.😓😓
@induwara2005
@induwara2005 3 жыл бұрын
විශ්ම ලෝකය කියුබාව ගැන video එකක් ඕනා 🙂😃
@anuththaraperera4059
@anuththaraperera4059 3 жыл бұрын
Thank-you sir........
@awishkaakalanka7751
@awishkaakalanka7751 3 жыл бұрын
චීනේ වැඩිකල් යන්න කලින් ලෝක බලවතා වෙනවා.😇❤️🤟
@gihan.u2001
@gihan.u2001 3 жыл бұрын
ඔව් 🇨🇳
@shanukakumara5140
@shanukakumara5140 2 жыл бұрын
@Alpha Wolf ලිං මැඩියෙක්නෙ 😅 හිතන් ඉන්නෙ ලංකාව වගේ කියලාද චිනේ
@kanishkamadhushan3381
@kanishkamadhushan3381 Жыл бұрын
​@@inurawathmal9632 😂කොමිස් පික්කො සමාජ මාධ්‍ය තහනම් චීනය.. උතුරුකොරියාවෙ කොණ්ඩෙත් කපන්ම ඕන ඒකුන්ට ඕන විදියට.කන්නත් නෑ චීනෙට හුරේ දාපම්😂ඒකාධිපති කොමිස් පක්කො
@janindukeshan
@janindukeshan 3 жыл бұрын
නැමීබියාව ගැන vedio එකක් දාමු නේ..තාම ලංකාවෙ youtubers ලා කවුරුත් දාලා නෑ 🇱🇰💪❤️
@krishanmadumadana5220
@krishanmadumadana5220 3 жыл бұрын
නියමයි ❤️ විශ්ම ලෝකය ❤️
@pasindurukshan7708
@pasindurukshan7708 3 жыл бұрын
චිනෙ මවො හින්දා සාගතයෙ හිටියා😏 ලංකාවේ ගොට හින්දා සාගතයෙ සිටිමට ලගදිම🤔 බලාපොරොත්තු වන්න
@cmci9441
@cmci9441 3 жыл бұрын
අපේ සජිත් මහත්තයා හිටියා නම් මෙහෙම වෙන්නේ නෑ සහෝ 😢
@thinulavinuwara196
@thinulavinuwara196 3 жыл бұрын
ස්විට්සර්ලන්තය ගැනත් වීඩියෝ එකක් ඕනා.
@imaofficial5680
@imaofficial5680 3 жыл бұрын
අයියේ ලෝකේ ඉන්න හොඳම යූටිබර්ස්ලා ගැන වීඩියෝ එකක් කරන්නකෝ ❤️ 👍
@pudumaclips6674
@pudumaclips6674 3 жыл бұрын
kzbin.info/www/bejne/aorLZpmihLZ5hKc
@Zshone-h7m
@Zshone-h7m 3 жыл бұрын
උද්ධච්චකම හින්දා අපිත් මේම කෙලවගන්නවා
@lemonthantirige349
@lemonthantirige349 3 жыл бұрын
මහජන චීනයේ දියුණුව පටන් ගත්තේ ඩෙං ශියා ඕං ෆෙන්ග් ගේ සැළැසුම් වළට ම්ස මාවෝ හන්දා නොවේ..
@pererastores9509
@pererastores9509 2 жыл бұрын
Thanks 👍
@topvideoes5249
@topvideoes5249 3 жыл бұрын
Supiri kathawa adarei marenakan wishma lokaya
@CeylonSeirra
@CeylonSeirra 3 жыл бұрын
අහෝ උද්දච්ච ඒකාධිපතියෙකු හේතුවෙන් ඇතිවූ විනාශය. 😔
@vihangabimsara4716
@vihangabimsara4716 3 жыл бұрын
අද චීන්නුන්ට ඌ මහ වීරයෙක් නෙවෙයි බන්
@CeylonSeirra
@CeylonSeirra 3 жыл бұрын
@@vihangabimsara4716 හැබැයි අදටත් ඉන්නවා මූව අදහන උන්.
@janakiweerasinghe9952
@janakiweerasinghe9952 3 жыл бұрын
@@CeylonSeirra බලාගෙන ගියාම චීනෙත් වහල්ලු ඉන්නව.
@LORDGANG
@LORDGANG 3 жыл бұрын
@@CeylonSeirra ඔව් බන් මෙච්චර ඇරලත් අර රාජපක්ශ වහල්ලු තාම ඉන්නේ සෙවල බයියෝ
@pudumaclips6674
@pudumaclips6674 3 жыл бұрын
kzbin.info/www/bejne/aorLZpmihLZ5hKc
@dilshanmunawira6612
@dilshanmunawira6612 3 жыл бұрын
Nice voice aiya awankawama oyage kataha nisa oni kenekta video aka balanna hithenawa
@pasandharmadasa6942
@pasandharmadasa6942 3 жыл бұрын
ada video eka maru.chinaya lowa balawath ratak lesa nagisitima ganath sawistharathmaka video ekak krnn puluwnnm super
@dasunjana161
@dasunjana161 3 жыл бұрын
මිනිසා විසින් පුපුරවා හරින ලද විශාලතම හයිඩ්‍රිජන් බෝම්බය tsar bomba ගැන , අතීත ලංකාවෙි සිටි ප්‍රාග් ඓතිහාසික ජීවීන් ගැන( ශ්‍රී ලංකාවේ සිංහයා ) වීඩියෝ එකක් කරන්න .
@jayathmarasanjana7103
@jayathmarasanjana7103 3 жыл бұрын
වර්තමානයට ගැලපෙන වීඩියෝ එකක් ✌️🤩
@mpmovies8316
@mpmovies8316 3 жыл бұрын
සබ් එකක් දෙන්න 🙏
@vihangabimsara4716
@vihangabimsara4716 3 жыл бұрын
මාවෝ සේතුං චීනය එක්සත් කලා පමණයි චීනය ගොඩ නැගුවෙ ඩෙන් ශාවෝ පිං
@SACHIN-qo8zd
@SACHIN-qo8zd 3 жыл бұрын
Mchan Telegram group ekak thiyanawa enawada.War Discussion 🙄
@dilhaninayana159
@dilhaninayana159 3 жыл бұрын
Oyala genawoth genne supiri awa
@shiran7403
@shiran7403 3 жыл бұрын
In ශ්‍රී ලංකාව- කාබනික vs රසායන පොහොර යුද්ධය
@dilshanmadhushanka5259
@dilshanmadhushanka5259 3 жыл бұрын
kabanika pohora hariyanne kalin thibunu desheeya boga walata. dan thiyana hybrid boga walata kabanika pohora hariyanne na.kathakarala wadak na itin dan yana system eka
@mohomed7556
@mohomed7556 3 жыл бұрын
@@dilshanmadhushanka5259 samahara wita carbanika pohora aurudu 2k wethara danakota pasa saru wenn puluwn ක්ෂුද්ද්‍ර ඡීවීන් හින්ද .
@dilshanmadhushanka5259
@dilshanmadhushanka5259 3 жыл бұрын
@@mohomed7556 ow eka attha.eth minissu echchara kal iwasai kiyala hithanna ba
@bstdrivesinhala3523
@bstdrivesinhala3523 3 жыл бұрын
නියමයි 👍
@madushanpriyasath3591
@madushanpriyasath3591 3 жыл бұрын
Thanks Good job
@socil2832
@socil2832 3 жыл бұрын
USA ගැන ඕනි ❤️
@Shehan123-i8m
@Shehan123-i8m 2 жыл бұрын
ලංකාවටත් තව මාස කිහිපයකින් මේ දේම වෙනව නේද කියලා මතක් වෙද්දි පට්ට බයක් දැනෙන්නෙ කරුමෙ කියන්නෙ තාමත් මේ වෙන්න යන විනාසෙ ගැන වගේ වගක් නැති මිනිස්සු ටිකක් ඉන්න එක 💔
@Gihan.Sathsara
@Gihan.Sathsara 3 жыл бұрын
කාම්බෝජයට, කියුබාවට, උතුරු කොරියාවේ උන සාගත ගැනත් වීඩියො දාන්න
@aboutjets2062
@aboutjets2062 3 жыл бұрын
බෙයිජිං සහ ෂිචුආන් ඔපෙරා ගැන වීඩියෝ එකක් කරන්නකො අයියේ😊
@punisher5982
@punisher5982 3 жыл бұрын
චිනයට ජයවෙිවා 👍
@dinithasayuranga
@dinithasayuranga 3 жыл бұрын
අපේ රටටත් දැන් වෙන්නෙත් ඉස්සර චීනෙට වෙච්ච දේ තමයි😢😢😢
@ashanhenadeera7381
@ashanhenadeera7381 3 жыл бұрын
🎵චීනෙ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ🎶.... "නන්දසේන ගෝඨාභය"😂
@MauraKumara-d4p
@MauraKumara-d4p 5 ай бұрын
දරු වොත් මරං කැවලු අපිටත් එහෙම වෙයිද😢
@pabasara2803
@pabasara2803 3 жыл бұрын
නියමයි වීඩියෝ එක
@deshanlakshitha9375
@deshanlakshitha9375 3 жыл бұрын
Supireee video eka adath ❤️‍🔥
@amitharathnayake7243
@amitharathnayake7243 3 жыл бұрын
Ape ratath meka godak watinewa
@neel2205
@neel2205 3 жыл бұрын
අම්මො ඒකනම් සුපිරි වීඩියො එකක්
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН