කඩේ විදිහට රසට මොන්ගෝලියන් රයිස් හදමු|mongolian style fried rice|💓m.r kitchen💓

  Рет қаралды 408,384

M.R kitchen

M.R kitchen

Күн бұрын

Пікірлер: 164
@dilhanicool7665
@dilhanicool7665 Жыл бұрын
මම අද මේ රයිස් eka හැදුවා.හරිම රසට ,පාටට,සුවදට අාවා.අැත්තමයි නංගි ඔයා දාන රෙසිපි වලින් හරිම ලේසියෙන් අපිට හදාගන්න පුළුවන්.ඔයාට ගොඩ ගොඩාක් පිං!!!!!
@dimuthumadusanka3630
@dimuthumadusanka3630 Жыл бұрын
ලංකාවෙ ගොඩක් කුකින්ග් චැනල් තියෙනවා ඒව ගොඩක් වෙලාව නාස්ති කරනවා. මොන කෑම හදන්න ගියත් කරපිංච කොලේ, එන්සල් ඇටේ ගුණ කියව කියව නාස්ති කරනව කාලයත් ඩේට ටිකත් ලංකාවෙ උයන්න ආස , උයන්න ඉගෙන ගන්න හැමෝටම මේ නාලිකාව එක්ක එකතුවෙලා කාර්‍යබහුල අපේ ජීවිතවලට වටිනාම කාලය එකතු කර ගන්න කියල නිර්දේශ කරනවා Thank you very much for givin quality service from your channel hat off
@sjsj7451
@sjsj7451 Жыл бұрын
අපේ අම්මා 🤣🤣
@isharasampath3967
@isharasampath3967 9 ай бұрын
මං අද හැදුවා දවල්ට. නංගි කියන විදියටමයි හැදුවෙ. පුදුම රසට ආවා. ගෙදර අයත් හරිම ආස උනා. දිගටම මේ වගේ රෙසපි ගේන්න. ඔයාට තැන්කියු😊🎉
@sumudupinto540
@sumudupinto540 Жыл бұрын
මමත් අද හැදුවා, හැබැයි චිකන් නැති නිසා මීට් බෝල්ස් දාලායි හැදුවෙ,හරිම රසයි හරිම ඉක්මනින් හදාගන්න පුළුවන්, මගේ බබාලා දෙන්නත් රසයි කිය කිය කෑවා. ගොඩක් ස්තුතියි ඔයාට අපිට අලුත් දේවල් කියලා දෙනවට👍👍👍👍❤❤❤❤❤❤❤❤
@chandimaruwaniaththanayaka346
@chandimaruwaniaththanayaka346 Жыл бұрын
ඔයා කියලා දෙන විදිහට කෑම හැදුවම පොඩ්ඩක්වත් වරදින්නෙ නෑ.මන් අද ඩෝනට් හැදුවා ඔයා කියලා දුන්න විදිහට නියමටම ාඅවා .❤❤ thank you dr
@vinithapriyadarshani6051
@vinithapriyadarshani6051 Жыл бұрын
ආයුබෝවන් 🙏 .මගෙ අද dinner එක ☝ thank you ☺️තව දෙයක් arifryer එකේ හදන ලෙහෙසි කෑම ටිකක් දාන්නකො.
@dreamflixstudio1673
@dreamflixstudio1673 Жыл бұрын
Air fryer බන්
@_Chami1028_
@_Chami1028_ Жыл бұрын
රස පාටයි...😋😋🤪🤪 හදන්නම ඕනී...😌😌
@ranifrando
@ranifrando Жыл бұрын
මම හැදුවා මේ බත් එක දෙපාරක්ම හරිම ❤️‍🔥 ❤️❤️ රසයි 👍👍
@anudezoysa4285
@anudezoysa4285 Жыл бұрын
බොරු වැල්වටාරම් නැතුව හරිම සරල විදිහට කියල දෙන නිසා හැමදාම අක්කිගෙ වීඩියෝ බලන්නෙ ආසාවෙන්. කෑමක් හදනකොට උනත් අක්කිගෙ රෙසිපි එකටම තමයි හදන්නෙ.. තවත් මේ වගේ වටිනා වීඩියෝ ගේන්න.. පරිස්සමින් සතුටින් ඉන්න.. ඔබට ජය.. 🙂
@sweethome7551
@sweethome7551 Жыл бұрын
නියමයි ❤️ දැක්කමත් කන්න හිතෙනවා ♥️🥰👍👌 ගොඩක් ස්තුතියි 👍
@thiliniupeka1099
@thiliniupeka1099 Жыл бұрын
මම අද හැදුවා .. හරි ම රසයි .. අපේ ලමයි හැමදාමත් ඉල්ලනවා..😊
@chamikanimanthi8600
@chamikanimanthi8600 4 ай бұрын
මන් අද මේක හැදුවා. හරිම රසයි මේ විදිහටම හැදුවම.
@malijayaraj7130
@malijayaraj7130 Жыл бұрын
ඇත්තටම හදනතුරැ ඉවසුම් නෑ ...හදල ලියන්නම් ඔයාගේ රෙසපිවලට මම හරිම කැමතිය. මොකද ඔයාගේ මාලු කරිය මගේ ගෙදර හරිම කැමතියි.මගෙ මහත්තය මරිසට මාලු උයල කන්න කැමති නෑ ඔයා දවසක් හදපු මිරිස් මාලු එක හදපු දවසෙ ඉදල දැන්ඒ විදියටමයි හදල ඉල්ලන්නේ ඇත්තටම මේ මම දැනුත් හැදුව. අර සේරම ජාති බ්‍රෙලන්ඩර කරල තෙලට දාල වතුරදා වතුර නටන විට මාලු දාන්නෙ ඇතිතටම කියල වැඩක් නෑ ගොඩක ගොඩක් සිතුතියි ඔයාට❤
@tharusanjeewani26
@tharusanjeewani26 Жыл бұрын
ආසම ඔයාගෙ කෑම වලට.❤
@nipunikavibashani4999
@nipunikavibashani4999 Ай бұрын
Math ada meka deke...man ee vidiyatama heduwa rasata awa...man asama cooking channel eka meka.....❤
@sarojikajayamini227
@sarojikajayamini227 Жыл бұрын
ලස්සනයි ඒවගේම රසත් .ඇති කියලා හිතනවා අපිත් හදන්න ඔින දැනුවත් කලාට ස්තූතිය 👍👍👍👍👍❤❤❤❤❤
@sriyaniiiyanage106
@sriyaniiiyanage106 Жыл бұрын
මමත් ආශ ම රයිස් එකක් මොන්ගෝලියන් බත් එක...... ලේසියෙන් හදන්න කියලා දුන්නා ට ස්තූතියි.....ඔයාට හෙටම හදනවා....
@RashiniJayasundara
@RashiniJayasundara 11 ай бұрын
ගොඩක් ලස්සනට ගොඩක් රසට ආවා.මම විතරක් නෙවේ මහත්තය තමයි කීවේ thanks ❤❤❤ ඔයාගෙ රෙසිපි තරම් වෙන එකක් වත් සෙට් නෑ...
@streamforyou9060
@streamforyou9060 Жыл бұрын
Rice එක හැදුවා,කීරි සම්බා වලින් හැදුවෙ. හරිම රසයි.
@susilasusi6455
@susilasusi6455 Жыл бұрын
Terena hodama widihata kiyala denawa...mage duwa oyage recipe balala kama hadanne... thank you ♥️♥️♥️♥️
@wasanawasana6149
@wasanawasana6149 Жыл бұрын
තැන්ක්ස් හදල බලන්න ඕනි රස පාටයි 😋😋
@roshellesuwanthika6929
@roshellesuwanthika6929 Жыл бұрын
Akke oyage kema තමයි man hamadama හදන්නේ hodata ennawa thaxs akke oyata.
@diyaragomes9628
@diyaragomes9628 Жыл бұрын
Akke niyamai math haduwa harima rasai. Godak thank u oyata..😊😊😊
@chitrasamarasekera2077
@chitrasamarasekera2077 Жыл бұрын
Mama me rice eka haduwa harema rasata awa thanks for your ❤
@sandamaliperera6638
@sandamaliperera6638 Жыл бұрын
Ada math haduva Patta rasai akki.thank u 🥰😘♥️♥️♥️
@minolisewvandi8729
@minolisewvandi8729 Жыл бұрын
eya rate mn haduwa....harima rasata awa...Thank you
@aishaaishu9402
@aishaaishu9402 Жыл бұрын
Mama heduwa godak rasai .....thank you me wage rasa kama warga kiyala denawata
@lakgallery1801
@lakgallery1801 Жыл бұрын
ඔරිස්ට සෝස් වලට ආදේශකයක් නැද්ද අක්කී..
@Hoshi996
@Hoshi996 Жыл бұрын
Akki i made this 🥰 was super delicious❤ thanks
@shriyanigajanayaka4597
@shriyanigajanayaka4597 7 ай бұрын
@nadhunchathuranga3799
@nadhunchathuranga3799 Жыл бұрын
අපිට පුඩිම් ලේසියෙන් පුඩින් ජාති හදන තව වීඩියෝ 5 , 6 ඕන
@MenulGanege
@MenulGanege 9 ай бұрын
හරිම රසයි
@mis.darshi1236
@mis.darshi1236 Жыл бұрын
මාරම රෙසිපි එකක් බඩගින්නකුත් ආවා සුදු හදන්නම ඕනේ 😘😘😘❤️❤️❤️❤️
@thiladassanayake8059
@thiladassanayake8059 14 күн бұрын
So nice . It’s delicious and thank you
@-wisthare
@-wisthare Жыл бұрын
අපිත් හැදුවා.හරිම රසයි.ලේසියි.❤
@indikagalaxy4035
@indikagalaxy4035 Жыл бұрын
Ane akkiyoo ada thamai mama oyage kema aka heduwe kiyanna wachana ne marama rasai ❤️❤️
@nimalrathnasiri8553
@nimalrathnasiri8553 4 ай бұрын
රෑට බත් එක උයලා fridge එකේ දාලා උදේට රයිස් එක හැදුවට කමක් නැද්ද
@asangafernando3681
@asangafernando3681 Жыл бұрын
rasa patai.hadalama kiyannam...bs
@Cryptomonster-o3x
@Cryptomonster-o3x Жыл бұрын
Dark soy sauce saha tomato sauce mixed kankun and fried batterd chicken dhaala devil ekakuth enawa traditional Mongolian rice ekata
@pasinduwijathilaka7062
@pasinduwijathilaka7062 Жыл бұрын
Oyge kema gdk pahsuwen hdgnna puluwn akkiyo ahn innth hrima asai 😙😙specialy thnx krnwa dawnlod denwta 💖😙😍
@shehanipiumika9607
@shehanipiumika9607 Жыл бұрын
ස්තූතියි.. පුලුවන්ද සෝයා කිරි හදන විදිය කියලා දෙන්න..👍
@shanaabeysekara
@shanaabeysekara Жыл бұрын
Oya cook karana pots saha pans ganne kohenda????
@VihangaNawodya
@VihangaNawodya 2 ай бұрын
Attatama lesiyen rasta hadanna puluwan bath ekak
@leemalakmini1466
@leemalakmini1466 Жыл бұрын
අනේ මගෙ ගාවත් ඔයෙ මැටි පිගානක් තියෙනවා 😍😍 ස්තූතී
@sachithmaduranga7311
@sachithmaduranga7311 Жыл бұрын
අපිත් හැදුවා හරිම රසයි
@kheronmashelz4919
@kheronmashelz4919 Жыл бұрын
අම්බෝ ඒක දැක්කත් ඇති 😻💗
@lost_girl1999
@lost_girl1999 Жыл бұрын
Mama ada hawasa me recipe eka try karanna yanne. Habai sausages wenuwata dallo thama add karanne hithagena inne
@nadhunchathuranga3799
@nadhunchathuranga3799 Жыл бұрын
අපිට තව පුඩින් ජාති හදන වීඩියෝ 5 , 6 ඕන
@thilrajapakse2806
@thilrajapakse2806 Жыл бұрын
Haduwa... harima rasai! Thanks Akka!❤
@vihangasathsara150
@vihangasathsara150 Жыл бұрын
Good luck nangi.👌👌👌🥰🥰🥰🥰🥰
@sameeraoits2476
@sameeraoits2476 Жыл бұрын
බැදලා බත් වලට ඔන දෙයක් කලවම් කලම රසයි..
@sc11134
@sc11134 Жыл бұрын
Wow ehemada maraine
@omindu7448
@omindu7448 Жыл бұрын
කෙහෙල් ගෙඩියක් බැදලා දාගනිම් 🙂🙂
@senakajayasooriya2
@senakajayasooriya2 Жыл бұрын
ඇට දෙක බැදලා දපන්
@a.sm.a843
@a.sm.a843 Жыл бұрын
නියමයි අද හැදුවා.ස්තූතියි
@anunadee4408
@anunadee4408 Жыл бұрын
Apith haduwa...rasata thibuna....👍
@madumadu6590
@madumadu6590 Жыл бұрын
රස පාටයි .❤️❤️❤️❤️ thanks
@ytlover1120
@ytlover1120 Жыл бұрын
recipie vedio දාද්දි අවශ්‍ය ද්‍රව්‍ය හ ප්‍රමාණ description එකේ හරි comments වල හරි pin කරලා තියනව නං හොඳයි නැන්දේ...
@umeshachathurangi3105
@umeshachathurangi3105 Жыл бұрын
අපේ නැන්දා හැදුවා රසයි කිව්වා
@MaduMadu-j4b
@MaduMadu-j4b 4 ай бұрын
Sos warga onemada danna
@nishanthakumara3270
@nishanthakumara3270 Жыл бұрын
Niyamai
@චාමා-ද6ජ
@චාමා-ද6ජ Жыл бұрын
සුපිරිම රෙසිපියක් ♥️
@chamaraweerasekara5453
@chamaraweerasekara5453 Жыл бұрын
Fried rice හදද්දී oyster sauce danawada
@chinthakeliyanage2868
@chinthakeliyanage2868 Жыл бұрын
ඇත්තටම නියමයි.ලේසියි ..ස්තුතියි
@sumudupriyankara4108
@sumudupriyankara4108 6 ай бұрын
බිත්තර දාන්නේ නැද්ද
@hpganulawathi4692
@hpganulawathi4692 Жыл бұрын
ඒ බත් එක නම් රසයි වගේ පේනවා.මොනවා එක්කද කන්නේ.
@umeshikadilshani2272
@umeshikadilshani2272 Жыл бұрын
Very nice thank you budusaranai ♥️
@anuradhahansani9568
@anuradhahansani9568 Жыл бұрын
මාත් හැදුව මේක ඔෆිස් ගෙනියන්න 😇
@s.hkarunarathna5748
@s.hkarunarathna5748 27 күн бұрын
මේකට බිත්තර මිස් කරන්නේ නැද්ද
@thewoksl
@thewoksl Жыл бұрын
පෙනුමෙන් ම රස දැනෙනවා
@chamilasudarshani9523
@chamilasudarshani9523 Жыл бұрын
Super. මම හෙට හදනවා
@sujithpremachandra9344
@sujithpremachandra9344 Жыл бұрын
Wow 💕💕💕💕kora kora..... Thanks
@Radhavimoksh
@Radhavimoksh Жыл бұрын
ස්තුතියි
@kumarisangeetha8916
@kumarisangeetha8916 Жыл бұрын
හදලා බලනවා රස ethi
@rooeats
@rooeats Жыл бұрын
This is so good💝💝💝
@chandrikanilmini3587
@chandrikanilmini3587 Жыл бұрын
ස්තුතියි නන්ගා💗💗💗
@kmchandra5536
@kmchandra5536 Жыл бұрын
Thanks රස පාටයි😋😋😋😊😊
@madavichaya8984
@madavichaya8984 Жыл бұрын
නියම රෙසිපි එකක්
@shanalinanayakkara4036
@shanalinanayakkara4036 Жыл бұрын
ඔයාගෙ හැදි වලට තමා මට වැඩිය කැමති
@roshanashadi4853
@roshanashadi4853 Жыл бұрын
සුපිරි රෙසිපියක්❤
@pradeepdesilva8606
@pradeepdesilva8606 Жыл бұрын
කොහොම රෙසිපි ඉදිරිපත් කළත් ඇත්තටම Red baloon ,chinese dragon ,තව නම් තියෙනවා family resturent වල රසට ෆ්‍රයිඩ් රයිස් හෝ කිසිම රයිස් වර්ගයක් යූටියුබ් වල මොන විදිහට කිව්වත් එන්නෙ නැහැනෙ .ඒගොල්ලො එක්කො වෙන මොනවා හරි රසකාරක දානවා වෙන්න පුලුවන් නමුත් අර magee powder දැම්මා කියලා ඒ original රසය එන්නෑ.හුඟක් resturent වල rice recipe කිසි කෙනෙක් දන්නෙ නෑ.කොහොම වුනත් මේක අපි හදලා බලන්න ඕනෙ .මේක රස වෙයි කොහොමත් ..මන් කිව්වෙ ෆැමිලි රෙස්ටුරන්ට් වල රෙසිපි ලේසි නෑ හොයාගන්න
@raneisujata8623
@raneisujata8623 Жыл бұрын
නියමයි 👍👍 ගොඩක් ❤❤ රසයි💯
@pradeepasamaraweera2557
@pradeepasamaraweera2557 Жыл бұрын
රස පාටයි.
@beyondthelens768
@beyondthelens768 Жыл бұрын
සෝයා සෝස් දාලා කෑම කන එක ශරීරයට අහිතකර නැද්ද අක්කෙ
@dinuwa7008
@dinuwa7008 Жыл бұрын
අහිතකරයි
@dinushalakmal762
@dinushalakmal762 Жыл бұрын
Daily use කරන්න epa. එහෙනම් api kana කෑම godak deawal කන්න hoda na
@sanduniwasana5110
@sanduniwasana5110 Жыл бұрын
🙃🙃 aniwaren hadanwaa
@swarnadias5846
@swarnadias5846 Жыл бұрын
Thank u dear
@RD-rz1ou
@RD-rz1ou Жыл бұрын
Ada man hadanna yanne. 😊
@chanakawijerathna2427
@chanakawijerathna2427 Жыл бұрын
රසම රස පාටයි 👍
@madushikalakmini7316
@madushikalakmini7316 Жыл бұрын
Dekkama asa hithenw appa 🤤
@chitrakumarikumari888
@chitrakumarikumari888 Жыл бұрын
Niyamai.🙏🌹🌹🌹🌹❤🇱🇧
@ruwanisandamali873
@ruwanisandamali873 Жыл бұрын
නියමයි, රස patai
@wibhashasithumini6165
@wibhashasithumini6165 Жыл бұрын
ඔයිස්ටර් සෝස් හදන හැටි කියලා දෙන්නකෝ
@chathunibalasooriya3364
@chathunibalasooriya3364 Жыл бұрын
කඩෙන් ගන්න. Oyster sauce ගෙදර හදන්න අමාරුයි.
@indikademel4415
@indikademel4415 Жыл бұрын
ම්ම්ම්ම්ම්ම්👍👍👍👍👍
@pissukollek7134
@pissukollek7134 5 ай бұрын
patta
@kkmixsong3026
@kkmixsong3026 Жыл бұрын
Thanks 🙏
@ureshasajeewani8484
@ureshasajeewani8484 Жыл бұрын
Thanx hode
@kavindufernando8782
@kavindufernando8782 Жыл бұрын
Supri
@buddhinichamika3933
@buddhinichamika3933 Жыл бұрын
Ammooo rasa patai❤️
@sumithrakumarihamy7647
@sumithrakumarihamy7647 10 ай бұрын
👍👍👍❤
@hansimadubashini4360
@hansimadubashini4360 Жыл бұрын
Kata pissu watenawanam kata aran angoda yannawei
@kavindi.nemasha_99
@kavindi.nemasha_99 Жыл бұрын
So yummy 🤗
@milaneal7arbi698
@milaneal7arbi698 Жыл бұрын
ලස්සනයි හදල බලල රස කියන්නමි
@riyankashiromany4770
@riyankashiromany4770 Жыл бұрын
❤️👍
MY HEIGHT vs MrBEAST CREW 🙈📏
00:22
Celine Dept
Рет қаралды 91 МЛН
REAL 3D brush can draw grass Life Hack #shorts #lifehacks
00:42
MrMaximus
Рет қаралды 12 МЛН