නොනවතින රිළා මෙහෙයුම... | Monkey Problem

  Рет қаралды 97,338

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Күн бұрын

👉Subscribe us: / newsfirstsrilanka
👉Whatapp Channel එකට එකතු වෙන්න news1st.lk/Wha...
👉 JOIN US
📌 Whatsapp - news1st.lk/wha...
📌 Telegram - news1st.lk/Tel...
📌 Viber - news1st.lk/viber
👉 FOLLOW US
📌Instagram - news1st.lk/ins...
📌KZbin - news1st.lk/you...
📌Twitter - news1st.lk/twi...
📌Tiktok - news1st.lk/tiktok
📌Facebook - news1st.lk/fac...
Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
Web: www.newsfirst.lk
Email: contact@newsfirst.lk
Telephone: +94 114792700
#News1st #SirasaTV #SirasaNews #BreakingNews #NewsLive #NewsfirstDigital #WithThePeople #NewsAtSeven #NewsAtTen #Live@55 #WeReportYouDecide

Пікірлер: 638
@tharindut6031
@tharindut6031 Күн бұрын
කතානායක බම්බු අපිට ඕන්නෑ අපිට ඕනේ මෙන්න මේ වගේ වැඩ කරනන ආණ්ඩුවක්. අනිවා පළාත් පාලන චන්දවලදී සියයට 85ක් දෙනවා...🎉🎉
@srilankanlibrary3263
@srilankanlibrary3263 Күн бұрын
රෙද්දෙ බඩ ගිය මාලිමාව කබ්බෙක් ගෙ අදෝ මුක වේදනාව
@sarangasilva7384
@sarangasilva7384 22 сағат бұрын
කොහොමත් උබලාට රිලවු අල්ලන්නනෙ මුන් පත් කර ගත්තෙ. 😂
@AnuraJayarathna-g7w
@AnuraJayarathna-g7w 21 сағат бұрын
පහුගිය කාලේ උඹල පත් කරගත්ත හොරකම් කරන්නට​@@sarangasilva7384
@sujithliyanage7067
@sujithliyanage7067 18 сағат бұрын
@@sarangasilva7384 උබල වගේ හරක්ව අල්ලන්න සජිත්ව, රනිල්ව හරි නාමල්ව පත් කර ගමු
@lofiboy4154
@lofiboy4154 15 сағат бұрын
​@@sarangasilva7384අනේ අවුරුදුබ්76ක් තිස්සෙ රට හදන්න හොරුපත් කරපුතොපි එනවද තවත් කියවන්න😂තොපි වගේ වහ්ල් බයියො තමා වද කරන්න ඕනෙ😂😂
@jmvipulbandara7043
@jmvipulbandara7043 Күн бұрын
මරන්නේ නැතිව වන්දිකරණය කරන එක බොහොම හොඳයි, මේකට වගකියන්න ඕන කලින් පාලන සමයන් වල තීරණ නොගත මැටි මොල් මෝඩ රිලවු තමා
@DarshikaFernando-k8u
@DarshikaFernando-k8u Күн бұрын
Aniwaryen they had destroy the land.
@Handlethis-g3d
@Handlethis-g3d 23 сағат бұрын
වද කරල ආපහු මෙහාටම ගෙනල්ලා දාන එක තමා මෝඩකම 😂 උන්ගෙන් ව්‍ර්න විනාසෙ නවතින්නෑ
@SunethLakshan-fg1cx
@SunethLakshan-fg1cx 20 сағат бұрын
එහාට ගිහින් දාන්නෙ නැතුව වෙන කොහාටද ගිහින් දාන්නෙ රිලව් නැති පැති වල උන් කැමතිද වෙන පැතිවල රිලව් තමන් ඉන්න පැතිවලට ගිහින් දානවට ​@Handlethis-g3d
@sujithliyanage7067
@sujithliyanage7067 18 сағат бұрын
@Handlethis-g3d ඕකුන් ගොඩක් වෙලාවට අයෙත් එන්නේ නැහැ බන්. මම කියන එක උබට තේරුණා නේද මචන්
@thanujaranawaka7244
@thanujaranawaka7244 Күн бұрын
🎉🎉🎉❤❤❤ගොඩක් පිං මරන්නේ නැතුව බේරා ගෙන මෙහෙම දෙයක් කරන එකට
@AAphoneShop-l5k
@AAphoneShop-l5k Күн бұрын
Kanna deela maranna epa
@yaThilanga
@yaThilanga Күн бұрын
පුළුවන් තරම් මේ ජීවිත ආරක්ෂා කරන ගමන්මේ ප්‍රශ්න වලට විසදුම් හොයමු.කොයි කව්‍රරුත් දවසක් හරි ජීවත් වෙන්න ආසයිනේ
@GPConline
@GPConline Күн бұрын
අනේ මාතරටත් එන්නකො
@ahamedanfas7317
@ahamedanfas7317 Күн бұрын
Oyage gedara thanak wen karala parissam karaganda pin siddawei
@AjithAjith-m5i
@AjithAjith-m5i Күн бұрын
Ubalage gedara ganiyapan.mun marannama ona.puduma wadayaktamai mun denne
@Gmnks91
@Gmnks91 Күн бұрын
එතකොට සත්තුන්ගේ ජීවිත ජීවිත නෙමෙයි ද
@tharinduiranga1100
@tharinduiranga1100 Күн бұрын
Good job jvp kiyla walalenna epa me ahinsaka saththu nidahas karanna chineta mas walata wikanankota ubalatath paul pitin wandi gewapalla.
@wasanthakumara1670
@wasanthakumara1670 Күн бұрын
අනේ අර කොටුවේ බෝඩ් එල්ලන් හිටපු ඇන්ටිලාට ඡොඩුව ගානේ ගිහින් දෙන්න හදාගන්න පවි එයාලාට දුක ඇති
@pereramkpk4422
@pereramkpk4422 Күн бұрын
අනේ ඔව්.මැ.කෝ කිව්වෙ ත් මේක තමයි.
@NilaranathungaNila
@NilaranathungaNila Күн бұрын
Ani waren
@DarshikaFernando-k8u
@DarshikaFernando-k8u Күн бұрын
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@kapilaranasinghe3761
@kapilaranasinghe3761 Күн бұрын
හොද පිරිමි පත රිලව් ටිකක් දෙන්න ඕන
@chameladilu780
@chameladilu780 Күн бұрын
😂😂😂😂😂😂​@@kapilaranasinghe3761
@SampathKumara-wd6sx
@SampathKumara-wd6sx Күн бұрын
කොහොමද කන කෑම.ඉන්නේ කොතනද කියලත් අමතකයි😂😂 ඉඩම් වල තියෙන හැම බෝගයක්ම විනාශ කරන්නෙ ඔය විදිහට තමයි .තව අවුරුදු 5ම මේ රටේ මිනිස්සුන්ට කන්න කිසිම දෙයක් ඉතුරු කරන්නෙ නැහැ .අපිට හැමදේම රටින් ගෙනත් තමයි කන්න වෙන්නෙ..
@Sagathe.c
@Sagathe.c Күн бұрын
කනවනම් කමක් නෑ ඔක්කොම කඩලා විනාස කරලනෙ යන්නෙ හැත්ත
@paradisehub831
@paradisehub831 14 сағат бұрын
අපි කෑලෑ කපනකොට සත්තුන්ට කොහොම හිතෙයිද හැමදේකම දෙපැත්තක් තියනවා ඒ නිසා සාදාරණීයකරණය කරන්න අමරුයි අපි කැලෑව එළි කරනවා උන් අපේ වගාව විනාශ කරනවා ​@@Sagathe.c
@reetanugawela-ud2uj
@reetanugawela-ud2uj 14 сағат бұрын
වන්ද්‍ය කරනයේ පුතිපල එනකොට තව වසර5වඩා යයි නේද
@Politics24-365
@Politics24-365 Күн бұрын
දිගටම continue වෙන්න ඕනෙ මේක
@emanside3519
@emanside3519 Күн бұрын
Lal bosa bassoth dannone itin
@SigithiSudu
@SigithiSudu Күн бұрын
පවු කිව්වාට මෙි සත්තු නිසා මිනුස්සු ගොඩක් අසරණයි වගා කරගෙන ජිවත් වෙන්න බැහැනේ මෙි සත්තු නිසා
@PcChaminda
@PcChaminda Күн бұрын
පාර්ලිමේනතුවේ කැම තියනවා එයාලාව පාර්ලිමේනතුව ට දැම්මානම් හොදට සෙල්ලම් කරයි 226 ත් එක්ක
@samindumadhuwantha1754
@samindumadhuwantha1754 Күн бұрын
ඒ සතුන්ව කොහෙද අරන් යන්නෙ.මිනිසුන්ට කරදරයි තමයි,ඔය කරන වැඩේ හොදයි. හැබැයි ඒ කිසිවක් නොදන්න ඒ අහිංසක ජීවිත විනාශ කරන්න නම් එපා.🙏
@gamelovers7748
@gamelovers7748 Күн бұрын
​@@samindumadhuwantha1754මසට මරු ළපටි උන් 🤤🤤
@RtIlina
@RtIlina Күн бұрын
Waga witharak da kanna uyaganna de Kala yanawa gewal karanawa keeyak nam aparade mun karanawada
@chamilaishanthi6200
@chamilaishanthi6200 Күн бұрын
ඔවු ඇත්තටම පවු ඒ මූනවල් දැක්කම දුක හිතෙනව. මිනිස්සු බලන්නෙ සත්තු මරලා දාන්නම තමයි. මනුෂ්‍ය සතා තමයි දරැනු සතා...
@ranuranu1234
@ranuranu1234 10 сағат бұрын
කතානායක සහතික අපිට එපා මෙවැනිම විසදුම් දෙන ආන්ඩුවක් වටිනවා ඇමති ලාල් අති විශිෂ්ට යි සර් ❤❤
@shiranthifernando2904
@shiranthifernando2904 20 сағат бұрын
අනේ...නොමරා මේ විදියට දෙයක් වෙන එක කොයිතරම් දෙයක්ද? බඩගින්න නිසානෙ සත්තු ගම් වදින්නෙ..ඔය විදියට පාරෙ අසරණ සුනඛයන් වන්ද්‍යකරණය කරන වැඩ පිලිවලක් ගෙනාව නම් ඒකත් ලොකු පිනක්..❤
@Arunawasalamudali
@Arunawasalamudali Күн бұрын
මුන්ව පරිසරවේදීන්ගේ වතු වලට ගෙනල්ල දාපල්ලා. උන් නිසා නේ රිලව් බෝ වුනේ.
@kasunpremathilaka8806
@kasunpremathilaka8806 Күн бұрын
Ara huththige waththata 1ktama danna oni
@ssap3717
@ssap3717 Күн бұрын
un nisa nemyi lapa hanuma baleta apu nisa.
@PadmaJayasinghe-s1z
@PadmaJayasinghe-s1z Күн бұрын
නෑ, හිටපු ආණ්ඩුවල සැලසුම් නොතිබූ නිසා.
@nuwanjayawardhane4081
@nuwanjayawardhane4081 Күн бұрын
කූඩුවක් ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවාද? අපේ වත්තෙත් ඉන්නවා ගොඩක්
@E.DWasantha-ex9cm
@E.DWasantha-ex9cm Күн бұрын
Hadaa gathanam hareeynee..kuduwakk
@YasiruBandara-h1x
@YasiruBandara-h1x 17 сағат бұрын
Machan gedara ට්‍රන්කර් පෙට්ටියක් තියෙනවා නම් පුලුවන්...
@lalinthaattanayake7214
@lalinthaattanayake7214 16 сағат бұрын
පහු ගිය ආණ්ඩු වල එවුන් තීරණ ගන්න කොච්චර බයද. ආණ්ඩු කියලා මිනිස්සුන්ට දැනෙන්නේ දැන් තමයි. ඕකුන් හොරා කපුවා සේරම ආයේ ගන්න ඕනි හොර ඇමතිලා.
@dikson2244
@dikson2244 Күн бұрын
පරිසර වේදිනියන්ට හා වේදීන් කූඩුව කූඩුව ගෙවල් වලට දෙන්න. උන් කන්නදීල නාවල බලාගනී.
@sebbedieenterprises4249
@sebbedieenterprises4249 Күн бұрын
@@dikson2244 umbe thathawath ewapankoo... Api bala gannam.
@pakaya8007
@pakaya8007 Күн бұрын
මුන්ට ජන්ද අයිතිය දෙමු සජියාට ජන්ද ට්කක් වැඩ් කර ගන්න පුලුවන් 😂😅
@cheniththeunula2110
@cheniththeunula2110 Күн бұрын
😂
@chameladilu780
@chameladilu780 Күн бұрын
😂😂😂😂
@BuddikaLakmali-m2l
@BuddikaLakmali-m2l Күн бұрын
😂😂😂😂😂
@ajanthakarunaratne7476
@ajanthakarunaratne7476 Күн бұрын
මේවා තමයි දැනට තියෙන හොදම ක්‍රමය ....සත්තුන්ටත් කෑම ලැබිලා ගොවියාගේ අස්වැන්නත් ආරක්ෂා වෙලා....
@renukagunawardana8335
@renukagunawardana8335 16 сағат бұрын
ඒත් දැන් කොහොමද ඉතින් දැම්මේ වන්දිකරණය කරා කියලා දැන් ආපහු ඒගොල්ලොම ඒරියා එකටම ගෙනිහින් ආයෙත් අල්ලනකොට ඒගොල්ලෝ මල් අහු උනොත් ඉතින්
@asankapushpakumara9759
@asankapushpakumara9759 Күн бұрын
අඩෝ අන්න සජියත් කුඩුවේ😂😂😂
@Kumara-u5c
@Kumara-u5c Күн бұрын
ජොන්ස..හිටිය😂😂
@screen833
@screen833 Күн бұрын
😂😂ලපයයි උගෙ පුන්චිඅම්මයි ඉන්නවා දැක්කෙ නැත්ද
@ruwangunarathna-g6w
@ruwangunarathna-g6w Күн бұрын
සජියගෙ ළමයෙකුට තරහා ගිහින් .​@@screen833
@Kumara-u5c
@Kumara-u5c Күн бұрын
@@screen833ඕඹෙ අමිමයි.තව මිනිහෙකු යි හිටිය.දැක්කෙ නැද්ද
@තිස්සකුට්ටි
@තිස්සකුට්ටි Күн бұрын
​@@screen833 ඊයා බූරු පුතානොට නේද කඩේ යන්නේ!?😂
@rukmangamage7464
@rukmangamage7464 Күн бұрын
රිලව්, වදුරො දඩු ලේනුන් පාලනය කල යුතුය.
@nuwanathukorala6532
@nuwanathukorala6532 10 сағат бұрын
උඹ දඬු ලේන්නුන්ට අනන් මනන් කියන්න එපා. අපි ඉන්නේ උබේ ඔළුව උඩ නෙවෙයිනේ..
@ChameeraDanushka
@ChameeraDanushka Күн бұрын
අම්මෝ සුපිරි ඉක්මනින් අපේ පැති වලටත් එන්න ගිය සතියේ අපි වෙඩින් එකකට ගිහින් එනකොට ගේ විනාශයි 50000ටකට වැඩිය පාඩුයි
@UpulPerera-ye5cb
@UpulPerera-ye5cb Күн бұрын
සමහර රිලවුන් රාජපක්ෂලාගෙ සයිස් එකේනෙ
@chandralathajayatilaka7214
@chandralathajayatilaka7214 Күн бұрын
රාජපක්ෂලා ට එක රිලා කූඩු වක් ගිහින් දෙන්න. රනිල්ට දැරැකමට එකෙක් දෙන්න
@amarabandurupasinghe3754
@amarabandurupasinghe3754 22 сағат бұрын
තව වැඩක් කරන්න පුළුවන්නම්, නගරයේ ඉවත දමන එළවලු පලතුරු එකතු කරලා කැලේ මැදට ගිහින් දැම්මනම් මෙයාල ඒ තැන්වලට පුරුදුවෙයි,ගමේම අය තමයි කෑම දෙන්න පුරුදු කරල මේ වසංගත ගෙදරටම ගෙන්න ගන්නෙ😢😢
@MadurawalasingeAnanda-oe5fd
@MadurawalasingeAnanda-oe5fd 10 сағат бұрын
නියමයි වැඩේ ලාල් සහෝදරයා කියන්නේ කෙලාන් නැඩ්ඩෙක් ජයවේවා❤❤
@kusumalathamatale9242
@kusumalathamatale9242 Күн бұрын
සසර මොනතරමි බිය කරැද තේරැන් ගන්න හොඳම උදාහරණය.
@chathurangadissanayake-bw2wh
@chathurangadissanayake-bw2wh 13 сағат бұрын
😂
@isuru-jq7rv
@isuru-jq7rv 10 сағат бұрын
​@@chathurangadissanayake-bw2whmewatath hina wenawane ban Ubala,karmaya wiswasa karan nadda,budda darshanaya wiswasa karan nadda,ohema ipadila ohema marila yandada awe,hithuwada me saththu agaharu loke idan lankawata awith kiyala,ane manda ban,me aurudu 60-70 givath wena tikata,yana thanakata pinak karahan,oya kauruth na owata wandi gewana kaleta,apita hethu kiyanda awasthawak hamben na bro edata,
@JanukaDilan
@JanukaDilan 10 сағат бұрын
Hard work jayawewaa❤❤
@AshokaPerera-m8v
@AshokaPerera-m8v Күн бұрын
තුන් වේල හරක් මස් බුදින උන්ට මාර දුකයි රිලව් ගැන 😂😂😂😂
@TharinduEdiriweera-v3j
@TharinduEdiriweera-v3j 7 сағат бұрын
කියලා වැඩක් නැහැ
@SarathWanigabadu-ri2jv
@SarathWanigabadu-ri2jv 16 сағат бұрын
සැත්කම කරල ඒ පරිසරයටම අත් හරින එක තේරුමක් නෑ. දූපත් වලට ගිහින් දාන එක හොඳයි.
@surangasanjeewa9383
@surangasanjeewa9383 11 сағат бұрын
අඩේ උන් කන කෑමට ගෙවල් වලට පැනලා කන එක සාදාරනයි නේ බන්. බලහාල්ලකෝ උන් ඉන්න බඩකින්න ? ?.... 😕 😕 😕 😕 . . . . .
@sanduniudara609
@sanduniudara609 Күн бұрын
හොද වැඩක් මරන්නෙ නැතුව මෙහෙම කරන එක උනුත් ජීවත්වෙන්නනෙ කෑම හොයාගෙන එන්නෙ
@irkahatapitiya6957
@irkahatapitiya6957 Күн бұрын
පව් අනේ. උන් කූඩේ ඇතුලෙ උනත් ආතල් එකේ ඉන්නව 😂😂
@KINGYT2500
@KINGYT2500 Күн бұрын
අල්ලලා දූපතකට ගිහින් දාන්න.පස්සේ අපිට පුලුවන් සංචාරකයන් ට පිලවුන් පෙන්නන්න එක්ක යන්න.
@DarshikaFernando-k8u
@DarshikaFernando-k8u Күн бұрын
@@KINGYT2500 😀😃😀😃😃😃😀😀😀😀😀
@DamayanthiRanaweera-d5u
@DamayanthiRanaweera-d5u Күн бұрын
නියමයි .ඇත්තටම මේ සත්තුන්ට කෑම හිගයක් තිබිල
@wickybro4432
@wickybro4432 14 сағат бұрын
හොද වැඩක්. පිරිසර වේදී කියලා නමට විතරක් ඉන්න උන්ට කුද ගහගන්න කියලා රිලව් ටික චීනෙට පටවමු.
@Eshyz
@Eshyz Күн бұрын
අල්ලලා ඇට දෙක කපලා යවන්න තියෙන්නෙ.. කාලයක් යද්දි නිකන්ම අඩු වෙනවා. නැත්තම් හැමදාම අල්ල අල්ල ඉන්න වෙයි මුන්ව 🥺
@sebbedieenterprises4249
@sebbedieenterprises4249 Күн бұрын
Umbe ata deka wada naa kiyana kenthiya sathunge pitin arinna tharam ponnayek wenna epa neda.
@jithmikavindya6881
@jithmikavindya6881 Күн бұрын
Wanda karanawa kiyanne saralawama okatama thama
@EienSakuraStudio
@EienSakuraStudio Күн бұрын
@@jithmikavindya6881 wanda karanne ganu ssaththunwa mn hithana widihata. eth waada karanna lesima pirimi saththunwa.
@lahiru1984ruddrigu
@lahiru1984ruddrigu 20 сағат бұрын
😂
@danushathilakshani3235
@danushathilakshani3235 8 сағат бұрын
Me rila hetta nisa winda duka danne api yako.
@nethukavi6456
@nethukavi6456 Күн бұрын
ඒ උනාට එහෙම දැක්කම නම් දුකයි...😢
@chathurakavinda8633
@chathurakavinda8633 Күн бұрын
Ane palayan yko ynna..
@InduIndu-r1y
@InduIndu-r1y Күн бұрын
👍👍
@anushkadhananjaya5693
@anushkadhananjaya5693 Күн бұрын
එහෙනම් ගෙදර එක්ක pala
@nethukavi6456
@nethukavi6456 Күн бұрын
​@@chathurakavinda8633tho kiyanakan hitiye
@nethukavi6456
@nethukavi6456 Күн бұрын
​@@anushkadhananjaya5693Pala yanna anunge comment asse. Ringan nathuwa.mata one dey mama kiwwa.thota moke
@NimaliKusum-fe4wi
@NimaliKusum-fe4wi Күн бұрын
අර බෝඩ් අල්ලන් කෑ ගහපු ඇන්ටිලාගෙ ගෙවල්වලටද ගෙනියන්නේ😂😂😂
@ekanayakeabeysekara2835
@ekanayakeabeysekara2835 Күн бұрын
අහුවෙලා කියලා දැන දැනත් කෑමට පොර kana අපූරුව 😂😊
@Kumara-u5c
@Kumara-u5c Күн бұрын
@@ekanayakeabeysekara2835 කලින් පාර්ලිමන්ටි එකෙ හිටපූ කටිටිය.දවල් කෑමට ගියා වගේ
@LankagamageNayananandani
@LankagamageNayananandani Күн бұрын
ජිවත් වෙන්න හැමෝම ආසයි...මරනයට කැපවු හරක් බේරන්නේ ඒ නිසානේ මේ ව්දියට ඔවුන් රැගෙන යාම ගොඩාක් හොදයි
@demunikaveeshidezoysa5449
@demunikaveeshidezoysa5449 Күн бұрын
😂😂😂 උද්ඝෝෂණය කරන පරිසරවේදීන්ට භාරදුන්න නම් හරිි ගිහිල්ලා රිලව් ටික ??
@rasikawijesinghe8501
@rasikawijesinghe8501 Күн бұрын
ඕකුන් ටික පරිසරවෙදීන්ගෙ ගෙවල් වලට බාර දෙන්න
@sahirasanjudesilva8748
@sahirasanjudesilva8748 Күн бұрын
අන්න සුපිරි
@ssap3717
@ssap3717 Күн бұрын
lapayage gedata gihin damu oka lapa hanuma ne
@sebbedieenterprises4249
@sebbedieenterprises4249 Күн бұрын
@@rasikawijesinghe8501 ow ow ewapan ewapan. Umbe ganiwath ohomma patawala ewapan.... He he, api balagannam.
@nuwanweerasinghe9121
@nuwanweerasinghe9121 Күн бұрын
Lal kantha good job....respect
@chandralathajayatilaka7214
@chandralathajayatilaka7214 Күн бұрын
මම දැක්කා සවුදි අරාබියායෙ රිලව් වදුරන් ඉන්නෙ එකම පලාතෙක ඒ පාරෙ වාහන වලින් කෑම ගිනිහිල්ලා දෙනවා. වාහනෙ නොපෙනෙන තරමට උන් පිරෙනවා .. කරදරයක් නෑ. කූඹි රැල්ලක් වාගෙ එකම තැනක. ඒ වාගෙ දූපතට දාන්න එතකොට කරදරයක් නෑ.
@kumarasenagamage8492
@kumarasenagamage8492 Күн бұрын
මාතර නගරත් කෙසෙල් කැනක් වත් තියාගන්න බැහැ රිලව්
@GPConline
@GPConline Күн бұрын
ඔව් මාතරට එන්නකො
@eminemdre5181
@eminemdre5181 Күн бұрын
මුන්ට චන්ද අයිතිය දීලා - බැරිද ප්‍රජාතන්ත්‍ර ප්‍රවාහයට ගන්න - මිලියන 3 ක්‌ රිලව් ඉන්නවා නෙ 😄
@PadmaJayasinghe-s1z
@PadmaJayasinghe-s1z Күн бұрын
දන්නවද, ලංකාව බල්ලොත් මිලියන 3 ක් ඉන්නවා කියලා අවුරුදු 4 කට ඉස්සෙල්ලා ඔස්ට්‍රේලියාවෙ පත්තරේක තිබුනා.බලන්න මොනතරම් පාරවල් අපිරිසිදුද .
@EienSakuraStudio
@EienSakuraStudio Күн бұрын
​@@PadmaJayasinghe-s1z sira Australia wala otuwo maruwa wathura hingai kiyala . ape unta rilaw maraddi thamai amaruwa.
@bosa664
@bosa664 19 сағат бұрын
​@@EienSakuraStudioApi un wage amunussayo newe ekai api ithuru jatheen ekka wenas wenne.api anukampa karanawa hama sathatama mokada eyalage jiwitha udura gnna aithiya Apita dila na❤
@orangefieldestatefarm2707
@orangefieldestatefarm2707 Күн бұрын
රජයට දරාගත නොහැකි වියදමක් මේක .මුලින් රිලා ගහනය අඩු කරලා පසුව අනෙක් පියවර ගන්න
@CharithaSovis
@CharithaSovis Күн бұрын
NPP JVP AKD ❤
@sahan6996
@sahan6996 Күн бұрын
LK,?
@nimalsirigunawardena8207
@nimalsirigunawardena8207 Күн бұрын
වන සතාතු අයිති වන ජීවී දෙපාර්තමේන්තුව ට්‍රයි. රිලවු අලි මොණරුන්ට කෑම ඒඅය දියයූතූයි. ඒකට වෙනම මුදල් වෙන් කළ යූතූයී😊
@nimalsirigunawardena8207
@nimalsirigunawardena8207 Күн бұрын
වනජීවී පනතේ තිබෙනවා ලූ සත්තූ මරන්න එපා කියලා. ඉතින් චීන මහා ප්‍රාකාරය වගේ කොටුවක් හදලා ඒකට දාලා කන්න දෙන්න ඕනේ. හෝ පනත වෙනස් කරන්න ඕනේ
@GaminiSenevirathna-p6c
@GaminiSenevirathna-p6c Күн бұрын
පරිසරවේදිනුයි රිලවුනුයි දෙකම එකයි ඔලුවවත් පීරන්නෙ නැහැනේ
@sandamalikumari2005
@sandamalikumari2005 Күн бұрын
ලේවැල්ල ධර්මාශෝක මාවත කොටසේ ඉන්න රිලා කණ්ඩායමත් ගෙනියන්න
@ApsaraPerera-cn1tn
@ApsaraPerera-cn1tn Күн бұрын
ලෙඩත් හැදෙයි මේ සත්තුන්ගෙන් ප්‍රවෙසමෙන් හැමෝම
@PcChaminda
@PcChaminda Күн бұрын
ලෙඩ හැදෙන් නැ මම රිවෙක් ඇති කරා අවුරැදු 8 ක් එයාලාට වෙනිවැල් වතුර දෙන්න ඔනෙ
@Gagana4899
@Gagana4899 Күн бұрын
අසරණ වුණු මිනිස්සු ....අසරණ වුණු රිළවු.....දැඩි තීරණ ගන්න වුණු අපේම නිලධාරීන්.......😒
@chandranielisabethnanayaka4753
@chandranielisabethnanayaka4753 Күн бұрын
ඇහල මල් පිපිල පිට කාහල මෙන්න රිලවුන් ට ගිය කල❤❤❤❤❤😂😂😂
@sandyarathnakodithuwakku-sb7db
@sandyarathnakodithuwakku-sb7db Күн бұрын
Good Job jvp npp ❤
@GihasJayasekara
@GihasJayasekara Күн бұрын
😂😂😂😂😂😂
@dinuperera-rl1tc
@dinuperera-rl1tc Күн бұрын
😂😂😂😂😅😅😅😅I think that this will definitely become another stage drama for our country's citizens in very near future 😂😂😂😂😂
@VinugaHansana
@VinugaHansana Күн бұрын
Mut rila kudwakata ද අරගෙන යමු
@RangaSerasinghe
@RangaSerasinghe 18 сағат бұрын
😂😂😂😂
@happyboybivon9795
@happyboybivon9795 18 сағат бұрын
හාල් පොල් කොහොමදහ
@babalahiru1221
@babalahiru1221 Күн бұрын
කවුද කියන්නේ හබරණට ගිහින් දාන්න කියලා..ඇවිත් බලන්න උදේ ඉදන් රැ වෙනකම් රිලව් නිසා විදින දුක.😅
@AAphoneShop-l5k
@AAphoneShop-l5k Күн бұрын
Ehema kewada moda minissu habarana inne minissu neweida
@babalahiru1221
@babalahiru1221 Күн бұрын
@AAphoneShop-l5k ගෑනු කෙනෙක් කියන්නෙ..
@dinethchathuminafernando3716
@dinethchathuminafernando3716 Күн бұрын
මරන්නද එක්කන් යන්නේ😢. මේ ජීවිතත් ආරක්ශා කරන ගමන් මිනිස්සුන්ටත් උදව් කරමු නේද😢
@GPConline
@GPConline Күн бұрын
මුන්ව රට යවන්න ඕන
@navodapiyumi2758
@navodapiyumi2758 Күн бұрын
නැහැ.වන්ද්‍යකරණයට
@poppyflower2131
@poppyflower2131 Күн бұрын
මේක ගම්වල විතරක් නෙමේ කොලඹ පාලත්වලත් තියෙන ප්‍රශ්නයක්. නගර වලත් වයර් වලයි, ස්ලැබ් උඩයි මුන් රන්චු ගැහිල යන්නෙ. එකම දේ නගරවල වගාවන් නැති නිසා ඒකෙ බලපෑම දැනෙන්නෙ නෑ.
@fruto1978
@fruto1978 Күн бұрын
ලඟම ඉන්න රිලවුන්ට කියන්නේ උඹලට අපල කාලයක් කේන්දරේ බලව ගනිල්ලා 😢
@DarshikaFernando-k8u
@DarshikaFernando-k8u Күн бұрын
@@fruto1978 😃😀😀😀😃😃😀😀😀😀😀😀😀
@thusithabandara7694
@thusithabandara7694 Күн бұрын
Excellent work ❤❤❤❤❤❤
@nirmalsimpleecon
@nirmalsimpleecon Күн бұрын
ස්වබාව දර්මයේ කොටසක් මේ සතුන් අපේ මුතුන් මිත්තෝ කෘෂිකර්මය නැංවූවේ ඔහොම කරලා නෙමේ අපිට මෙහෙම වෙලා තියෙන්නෙ පරිසරයට ආදරේ කරපු නැති නිසා
@pereramkpk4422
@pereramkpk4422 Күн бұрын
ඉතින් විසදුමක් යෝජනා කරන්න කෝ.එතකොට ඒ සතුන්ටත් නිදහසේ ජීවත් වෙන්න හැකි වෙයි.
@PcChaminda
@PcChaminda Күн бұрын
​@@pereramkpk4422අස්වැසුම පොහොර වැඩි හිටි පාසල් පොත් නිල ඇදුම් රජයෙන් දෙන දිමනා සියල්ලම නතර කරා සත්තුන්ව වානාත්තර වලට දාලා ආහාර ලාබා දෙන්න ඔනෙ... සත්තු ගම්වලට එන්නෙ ආහාර සොයාගෙන . ආහාර තිබේන තැන නාවා තැන් ගන්නවා
@sahardeensourjah4146
@sahardeensourjah4146 Күн бұрын
Nawatta ganna
@nishanthaedirisingha640
@nishanthaedirisingha640 Күн бұрын
Maran nathuwa ona deyakkaranda kauruth asai jewathwenda😢😢
@taniyashehani6306
@taniyashehani6306 23 сағат бұрын
Ane maran nethiwa mhm dyk krna eka hodaiii❤❤❤wel done
@UpulSanjeewa-i4j
@UpulSanjeewa-i4j Сағат бұрын
මාලීමාවට ජය ❤❤❤❤❤❤
@MohamedNabeel-j7n
@MohamedNabeel-j7n Күн бұрын
Excellent idea good job 👍
@rav7776
@rav7776 Күн бұрын
සුපිරි වැඩක් ... ❤❤
@kasunsanjaya3800
@kasunsanjaya3800 10 сағат бұрын
Wandeekaranaya karana eka honda wedak maranawata wada 🙏🙏🙏
@KasunKothalawala-rr1gk
@KasunKothalawala-rr1gk Күн бұрын
යකෝ මේ ගම් වල මිනිස්සු කොහොම හිටියද දන්නෑ..
@ishaniamarasingha9479
@ishaniamarasingha9479 9 сағат бұрын
සුපිරි වැඩක්
@Saranga-fe2ks
@Saranga-fe2ks 20 сағат бұрын
ඩෙල්ෆ්ට් වගේ දූපතකට ගිහින් දාපල්ලා...😊 ඒක ලේසි වද සැත්කම් කර කර ඉන්නවට වඩා...
@JayasanthaDesilva
@JayasanthaDesilva Күн бұрын
good job❤❤❤❤
@frr2509
@frr2509 Күн бұрын
Godak hoda wadak🎉🎉🎉🎉🎉
@pradeepmanojgoonetillake3345
@pradeepmanojgoonetillake3345 Күн бұрын
Glad to see this government taking some action about this decades long issue .
@udayasampath5412
@udayasampath5412 7 сағат бұрын
Npp එකට හරියනම ජොබ් එක
@Agathachristi2020
@Agathachristi2020 Күн бұрын
මුන් මේ ඇවිස්සිලා තියෙන්නේ කතානායකට ආචාර්ය උපාධියක් තියෙනව කිව්ව හින්ද.....දැන් ඕක අඩුවෙලා යයි.....උනුත් අවුල් යන්න ඇති අංශු මාර සින්හ වගේ...
@deshanidasanayaka7603
@deshanidasanayaka7603 Күн бұрын
Pin🙏🙏🙏 🐒🐒🐒🐒arksha wewa Budusarani dawiphiti 🙏🙏🙏
@ajithsirikumara318
@ajithsirikumara318 Күн бұрын
Supiri wadak ohoma yamu me wasangathe ewara karamu
@zillagra
@zillagra Күн бұрын
Great work.
@roshantweerasinghe9866
@roshantweerasinghe9866 Күн бұрын
Well done❤
@mddamendadamenda
@mddamendadamenda Күн бұрын
hoda wadak jaya wawa❤❤
@nalinwanisekara6927
@nalinwanisekara6927 20 сағат бұрын
මෙන්න වැඩ ,අපි වැඩ කරපු ආන්ඩුවෙන් ජනතාවට ප්‍රශ්නවලට ඉක්මනට පියවර ගන්නව දැක්කම හරිම සතුටුයි. ජනතා ප්‍රශ්න වලට සන්වේදී ආන්ඩුවක් කියන්න තව කවර කතාද?
@shiromanie2259
@shiromanie2259 21 сағат бұрын
ජනතාවට හිතැති රජයක්.👍👍❤️
@Tjayalath
@Tjayalath Күн бұрын
Namal va kuduwata danna barida?
@niroshankoraralage-ni7fr
@niroshankoraralage-ni7fr Күн бұрын
Great❤❤❤❤
@thilakpeliarachchi7144
@thilakpeliarachchi7144 23 сағат бұрын
මේවැඩේම ඇති හරියටම කලොත් කෘෂි අස්වැන්න 35% විතර වැඩිවෙන්න අනිත් දේ තමයි තව මාස 7ක්8ක් යනකොට පොල් ප්‍රශ්නය ඉවර කරන්න පුළුවන් රටේම හරියට කලෝත් නැත්නම් පසුගිය ආණ්ඩුවගේ ආරම්භක සංදර්ශනයක් විතරක් වෙයි,
@kmskwijesiri1436
@kmskwijesiri1436 13 сағат бұрын
Niyamayi Niyamayi
@hw462
@hw462 Күн бұрын
Can't imagine how this is going to work . The existing population is far too great and it's spread out in so many areas. When they get released back there will be more problems now that they are completely fearless 😮
@nuwanchamara3470
@nuwanchamara3470 16 сағат бұрын
maranne nathuw mehema karana eka hidai ahinsaka saththu ❤❤❤❤
@PrabhathDharmasena
@PrabhathDharmasena 13 сағат бұрын
මේ මෙහෙයුම මෙහෙත් කරන්නකෝ.පොල් ⁣ඔක්කොම බිම දාලා ඉවරයි. හරිම කරදරයක්. 100/150 විතර රංචුවක් තමයි ඉන්නේ
@kkk-xx7ds
@kkk-xx7ds 11 сағат бұрын
හැම ගෙදරකමට කුඩුවක් දුන්නම් හොඳයි.ණයක් වේලා හරි ගන්නවා එතරම් වදයක් තියෙන්නේ මර දුකක් විදින්නේ මේ රිලව්ගේන්.
@pasindushanuka4883
@pasindushanuka4883 Күн бұрын
කෑම දාසලා ටිකට හොඳ වැඩේ කොහොමද කෑම හිතාගන්න පුලුවන් නේද රංචුවක් ආපු ගමන් අක්කරයක් උනත් කාලා ඉවර කරයි මුන් පුනරුත්ථාපනය කරලා අපායට යවන්න ඕන
@Cp_Fralla
@Cp_Fralla Күн бұрын
Tack att ni fångar alla apor fortsätt så 😊👍🇱🇰
@SKYSAMARANAYAKA
@SKYSAMARANAYAKA Күн бұрын
කොළඹට ගෙනල්ලා අර පරිසර සංවිධායකලට 10 දෙනා බැගින් බෙදා දෙන්න.....🤣😅🤣😂🤣😂
@warnakulasuriyafernando7076
@warnakulasuriyafernando7076 Күн бұрын
Ow ane in koheda sakkily heththa
@KrishanthaSampath-e6v
@KrishanthaSampath-e6v Күн бұрын
බයියෝ වගේ පෙන්නේ මුන්ව 😂😂😂
@baristaevon1347
@baristaevon1347 Күн бұрын
ලොකු දෙයක් මේකනම් ❤
@Asfad150
@Asfad150 Күн бұрын
niyamai
@chameladilu780
@chameladilu780 Күн бұрын
මුන්ව වද කරලා ගෙනිහින් දාන්න තියෙන්නේ ඈත කැලේකට වැවක් තියෙන දිහාකට. කන්න දේවාල වල එකතු කරන කෑම ගෙනිහින් දැම්මනන් කන්නත් තියෙනවා
@SandayaKumari-j4z
@SandayaKumari-j4z 18 сағат бұрын
එල්ලෙන්න වැලේ වැල් නැති උනාම කතානායක අදයාපන සුදුසුකමි වගේ පිදුරගස් වල එල්ලෙන්න බලනවා එත් මෙන්න මෙිවයි වැඩ බලන්න තව මාස 7 කින් 8 කින් අැත්තටම අද තියන විශාල පුුස්නයක් මෙික
@lionelthrimanna22
@lionelthrimanna22 Күн бұрын
Lal sahodarya mathu budu wewa
@amithawelikanna4658
@amithawelikanna4658 12 сағат бұрын
උන්.මිනිස්සූ. එක්ක.ඉදලා. පුරුදුවෙලා උන්.දන්නෑ. උන් කරන්නෙ පාඩුවක්. කියලා..ඔය. වැඩෙ.ඉස්සර.කළානම් ඔය.හරිය.වෙන්නෙනෑ.අ පි.බ ලූක්.ඔය.දගලන.තරම්ම. අස්වැන්න.ලැබෙයිද.කියලා...සොබාදහමට.නොවන.අවනත .ලොවෙ.කිසිවක්..නෑ😢😢
@kanishantha4318
@kanishantha4318 Күн бұрын
Ahinsaka සතුන්ට kohe harri gewath wenna අයිතියක් tiyenawa
@c.sanjeewanot.me0007
@c.sanjeewanot.me0007 21 сағат бұрын
ඔහොම අල්ලල ගිහිල්ල දාන එක හොදයි,, හැබැයි අල්ලන අය පේන්නම කූඩු කරල තිබ්බම අනිත් අය කූඩු වලට ලංවෙන්නෑ,,, හෙන කපටියි ඕකුං.... නොපෙනෙන්න තිබ්බත් උන් දාන සද්ද වලින් අනිත් අයට අනතුරක් කියල දැනෙනව.. හැබැයි,, ටික දවසකින් උන්ට මේක අමතක වෙනව,,,, ආයිත් උගුලට අල්ල ගන්න පුළුවන්...
@chandranielisabethnanayaka4753
@chandranielisabethnanayaka4753 Күн бұрын
AKD❤AKD ❤❤❤❤👍👍👍👍👍👍👍
@nishtv797
@nishtv797 Күн бұрын
දැන් දියවන්නාවටද දාන්නෙ..? 🤔😮🤣🤣🤣
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 54 МЛН
Чистка воды совком от денег
00:32
FD Vasya
Рет қаралды 6 МЛН
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 16 МЛН
Coppersmith Dance of Metalworking
15:05
Mr. Taghavi
Рет қаралды 747 М.
ALIEN LIFE | UFOs, Extraterrestrials Beings, Civilizations
3:14:00
Lifeder Edu
Рет қаралды 3,2 МЛН
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 54 МЛН