උදෑසන යාච්ඤාව 🙏 || Morning Prayer || 2024 || Trending 🔥

  Рет қаралды 14,851

යාච්ඤාව

යාච්ඤාව

Күн бұрын

මෙම උදෑසන යාච්ඤාව ට සවන් දෙමින් දවස්ස් ආරම්භ කරන්න. දෙවියන්වහන්සේගේ අනුග්‍රහය ආලේපය තුළ පවතින්න තවත් කෙනෙකුට ආශිර්වාදයක් වන පිණිස අන් අය අතරේ බෙදාගන්න . ජේසු පිහිටයි .
God Bless You 🙏
🔴 • බලවත් උදෑසන යාච්ඤාව 🙏 ... උදෑසන යාච්ඤාව 🙏
🔴 • සැම උදෑසනක ඇසිය යුතුම ... උදෑසන යාච්ඤාව 🙏
🔴 • බලවත් රාත්‍රී යාච්ඤාව ...
රාත්‍රී යාච්ඤාව 🙏
🔴 සියලු ණය බරින් නිදහස් වීමට ප්‍රබල යාච්ඤාව • ඔබ ණය බරින් මිරිකී සිට...
🔴 ඔබට මුදල් ලැබෙන පිණිස • ඔබට මුදල් ලැබෙන පිණිස ...
🔴 සියලු රෝග වලට සුවය • සියලු රෝග වලට දිව්‍යමය...
🔴 ඔබ ඉල්ලන සියල්ල ලැබෙන පිණිස • ඉල්ලන සියල්ල ලැබෙන පිණ...
🔴 විශේෂ උදෑසන යාච්ඤාව
• උදෑසන යාච්ඤාව || Udasa...
• දවසේ බලවත් යාච්ඤාව || ...
දවසේ බලවත් යාච්ඤාව
• දවසේ බලවත් යාච්ඤාව 🙏 |...
දවසේ බලවත් යාච්ඤාව
• උදෑසන යාච්ඤාව || යාච්ඤ...
දවසේ බලවත් යාච්ඤාව
#yachnawa #rathriyachnawa #carol #yachna #yachnawayanu #miracles #morningprayersinhala
#jesus #trending #යාච්ඤාව #morningprayer #යාච්ඤා #sinhalabiblestudy #රාත්‍රීයාච්ඤා #උදෑසනයාච්ඤා #හිමිදිරියාච්ඤා #කිතුනු #කිතුසෙවන #udasana #udasanayachna #rathriyachnawa #himidiriyachna
#biblestud #sinhaladeshana #sinhalabibledeshana #sinhalabiblestory #sinhalabiblewords #sinhalabiblesongs #news #sinhalabibleaudio #sinhalabibleverses #sinhalabiblemp3 #sinhalabiblekatha #sinhalabiblesermons #sinhalabible.
#money #2024 #youtubetrending #sinhalabibleaudiodownload #holybible #holybiblesinhala
#sinhalabiblenames #sinhalabiblereading #deshana #worship #worshipsongs#youtube #srilankanchristians #sinhalabiblewordsdownload
#sinhalabibleonline #2023 #sinhalabiblewordswallpapers#trending #yachnawayanu #youtube #youtubeshorts #srilankanchristians #srilanka #morning #family #sinhala #tamil #sinhalanews #2025 #english #church #පල්ලි

Пікірлер: 182
@AkkaAkkaking
@AkkaAkkaking 2 ай бұрын
ජීවමාන දෙව පියාණනි mage සියලු ලෙඩ duk සුව ⁣වෙන්න කියලා දෙවියන්ට බාර කරන්න jesu පිහිටයි amen ❤❤❤❤
@newcity3938
@newcity3938 2 ай бұрын
ස්තූතියි ජෙසුනි මා මෙ උදෑසන සුවයෙන් අවදියෙන් මෙ පොලව උඩ සිටවපු නිසා ස්තූතියි ජෙසුගෙ නාමයෙන් අද දවසේ මගේ ජීවිතේ ගන්නා ගන්නා හුස්ම ක් ගානෙ ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ආමෙන් නමස්කාර වේවා පියාණනි දෙව වචනය අසන්න දුන් දෙව ගැති පියතුමන් වාන්ස ඔබ වහන්සේට ජෙසු පිහිටයි
@KanthiKanthi-oe3ie
@KanthiKanthi-oe3ie 2 ай бұрын
පිඉයානෙනි.මගෙ ආධරය.මට සැමදැම ලැබේවා.ආමෙන්🙏🙏🙏🙏🙏
@pradhipudhayakumara8602
@pradhipudhayakumara8602 Ай бұрын
මගෙ ජෙසු තාත්තෙ.. මට අද දවස උදව් කරන්න මගෙ ප්‍රශ්න විසදා ගැනිම සදහා .. ආමේන්.. ප්‍රශන්සා වේවා මගෙ ජෙසු තාත්තෙ ආමේන්
@priyadarshaniamrp6460
@priyadarshaniamrp6460 2 ай бұрын
පියානනි ජෙසුස් වහන්සේගේ නාමෙට නමස්කාර වේවා මහිමය වේවා ගවුරව වේවා ප්‍රශන්සා වේවා හාලෙලුයා හාලෙලුයා හාලෙලුයා ආමෙන් පියානනි ජෙසුස් වහන්සේගේ නාමෙන් මගේ පවුල වෙනුවෙන් කල හැමදෙට ම ස්තුතියි ජෙසුනී ස්තුතියි ජෙසුනී ස්තුතියි ජෙසුනී ❤ පියානනි ජෙසුස් වහන්සේගේ නාමෙන් මගේ සියලුම බලාපොරොත්තු ඔබ වහන්සේගේ නාමෙට මම බාර කර යාච්නා කරනවා පියානනි හාලෙලුයා හාලෙලුයා හාලෙලුයා ආමෙන් පියානනි ජෙසුස් වහන්සේගේ නාමෙන් අපිට ඉක්මනින්ම හස්බන් ඉන්න රටට යන්න අපිට ආසිර්වාද කරන්න පියානනි හාලෙලුයහාලෙලුයා ස්තුතියි
@IreshaSewandi
@IreshaSewandi 2 ай бұрын
අද දවසේ wada කටයුතු සාර්ථකව කරගැනීමට සැමටම දෙවිපියාණනි ඔබවහන්සේ ගේ ආශිර්වාදය ලබාදුන මැනව දෙවියන්වහන්සේට ස්තුති ප්‍රසංසා වේවා ආලෙලුයයා
@yaracell2605
@yaracell2605 2 ай бұрын
ආමෙින් ආමෙින් Amen හාලෙලුයා හාලෙලුයා පියානනි ස්තුතිවෙිවා ස්තුතිවෙිවා ස්තුතිවෙිවා අබිබා පියානනි මුලු හදවතින් ස්තුතිවෙිවා ස්තුතිවෙිවා මගෙපියානි ඔබ වහන්සේ ඇරේන්න වෙන කවුද ඉන්නෙ මෙ පොලවෙි ජිවත්වෙන්නෙ ඔබ වහන්සේ නිසා යි දවස පතා මාත් මගෙ දරුවන් ට ජිවත් වෙන හුස්ම ටික්ක දිිලා ආරක්ෂා කරනෙ ජේසු තාත්තෙ ඔබ වහන්සේ පමනයි හාලෙලුයා හාලෙලුයා හාලෙලුයා හාලෙලුයා පියානනි ස්තුතිවෙිවා ස්තුතිවෙිවා ස්තුතිවෙිවා ස්තුතිවෙිවා මහිමය වෙිවා ගවුරවය වෙිවා හාලෙලුයා හාලෙලුයා හාලෙලුයා හාලෙලුයා
@MonikaPieris
@MonikaPieris 2 ай бұрын
දෙවියන්වහන්සෙට ස්තුති වෙවා ප්‍රශන්සාවෙවා නමස්කාර වෙවා මහිමය වෙවා හාලෙලුයියා ආමෙන් ජෙසුනි මාව.සුවකරන්න❤❤❤❤❤ආමෙන්
@krishnamalakrishnamala9797
@krishnamalakrishnamala9797 2 ай бұрын
ජෙසු පි හිටයිමගෙ සියලුම පස්න කරදර දුරුවෙලා සාමය සතුට උදාවෙ
@NirmalaUdayangani-ng3hg
@NirmalaUdayangani-ng3hg 2 ай бұрын
ආමේන්....ආමේන්...ආමේන්...🙏 🙏 🙏 ස්තුතියි
@RatnaKumari-u7f
@RatnaKumari-u7f 2 ай бұрын
ආමේන් හල්ලේලුයා සර්වබලදාරි දෙවිපියානනි ඔබගේ ශුද්ධ දෑතට මාත් මාගේ පවුලේ සියළුම දෙනා බාර කර තියෙනවා ඔබ වහන්සේ ආශිර්වාද කරන්න ජේසුනි සියළුම ලෙඩරෝග සුව කරන්න ජේසුනි මාගේ දරැවෝ යනඑන මග ආරක්ෂා කරන්න ජේසුනි ඔබ වහන්සේගේ ශුද්ධ නාමයට ස්තුති ප්‍රසංසා වේවා
@SriyaniFernando-e5n
@SriyaniFernando-e5n 2 ай бұрын
ජීවමාන දෙව් පියානෙනි ඔබ වහන්සේගේ නාමයට සතුති වේවා ප්‍රශංසා වේවා මහිමය වේවා දෙව් පියානෙනි සියලු ගෞරවයත් මහිමයත් අති ශුද්ධ ප්‍රේමනීය දෙව් පියානන්ගේ නාමයටයි අමේන් 🙏🙏🙏
@GangaManike-uf7nk
@GangaManike-uf7nk 2 ай бұрын
Hallelujah hallelujah hallelujah ❤❤❤🙏🙏🙏ameen ameen ameen 🙏thank you my dear lord hallelujah ❤❤❤🙏🙏🙏ameen glory to lord hallelujah 🙏🙏🙏ameen ❤❤❤thank you abba piyaneny thank you pastor god blessing for the preying hallelujah ❤❤❤🙏🙏🙏ameen ameen 🙏halleluya thank you god blessing all family 🙏🙏🙏 ❤ jesu pihitiy 🙏🙏🙏❤❤❤
@EverestaFernando
@EverestaFernando 2 ай бұрын
දෙව් මහෝත්ථමයාණෙනි ඔබවහන්සේ ට තුති පුදන්නෙමි. නමස්කාර වේවා!පරශංසාවේවා!ගෞරවය වේවා!මහිමය වේවා!ආලේලුයියා!ආමෙන්. ❤
@ranirmala2886
@ranirmala2886 2 ай бұрын
Jesuni mage daru dena araksa kara denna amen 🙏❤️🙏❤️
@challengefuture8090
@challengefuture8090 2 ай бұрын
ජේසුස් වහන්සේගේ නාමයෙන් දරුවට රැකියාවක් හොයාගන්න මග පෙන්වන්න තාත්තේ.ආමේන්.
@nalikakumari7172
@nalikakumari7172 2 ай бұрын
ආමෙන් .....🙏🙏🙏🙏
@iventeenysonpontederaarche6988
@iventeenysonpontederaarche6988 Ай бұрын
ඔබගෙ ආසිර්වදය තූළින් අපට සුවය ලැබෙනවා අදමෙන් අලෙලුයිය
@KusumawathiKusumawathi-nt7qz
@KusumawathiKusumawathi-nt7qz 2 ай бұрын
Magey 💗 puthagey ❤ paulete ❤ karedere❤wadi❤ piyaneni ❤ obewahansey ❤ magey 💗 puthate ❤ asirwade ❤ keranne 🙏🙏💅💅💅💅💅💅💅💅💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏 piyaneni 💗 haleluya ❤
@prithikadanushi
@prithikadanushi 2 ай бұрын
ආමේන් ආමේන් ආමේන් .......ස්තූතියි ..🙏🙏🙏🙏🙏🙏🙏
@KantiH-ck3fo
@KantiH-ck3fo 2 ай бұрын
ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් 🙏🙏✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️🙏✝️🙏✝️🙏✝️🙏✝️🙏✝️🙏✝️ දෙවියන් වහන්සේට ස්තූති වේවා ප්‍රසංසා වේවා ගෞරව වේවා මංයිමය වේවා ගෞරව වේවා නාමස් කාරවේවා දෙවියන් වහන්සේට ආනෙක වරයක් ස්තූතියි ප්‍රසංසා වේවා කොටි කොටී වාරයක් ස්තුතියි ජේසු පිහිටයි ❤❤❤❤❤❤
@nethuwijewardana9347
@nethuwijewardana9347 25 күн бұрын
ජෙසු පියානනි මට ඉක්මනට හොඳ ,ජොබ් එකක් ලබාදෙන්න ආමෙන් ❤🌹🌹
@KusumawathiKusumawathi-nt7qz
@KusumawathiKusumawathi-nt7qz 2 ай бұрын
Mame baudde ❤ kenek ❤ namuth ❤ obewahansey ❤ lage ❤ nathere ❤ unapiyaneni ❤ mate ❤ obewahansey ❤ viswase i❤ piyaneni 💗 magey 💗 daruwan te de❤matede❤ magey ❤ pauleyede❤ obewahansey ❤ asirwade ❤ keranne 🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏 piyaneni ❤ haleluya ❤
@litamorvin1308
@litamorvin1308 Ай бұрын
Deviyan wahansa prasansa wewa amen amen 🙏🙏🙏🪷🪷🎉apage siyalu prasna visadaganna udaw karanna 🙏🙏🙏🪷🪷🪷🌸🌸🌺💐amen amen ❤
@hildaweerasinghe8487
@hildaweerasinghe8487 2 ай бұрын
පාස්ට් යෙසුපිහිටයි ගොඩාක් ස්තූතියි දෙවවචනයනිසා ආමෙන් ✝️💥☀️🌟🎉🙌🌟🙌🎉🎉
@Shelton-ob4rq
@Shelton-ob4rq 2 ай бұрын
Amen 🙏 🙏 🙏
@Theresha-v7k
@Theresha-v7k 2 ай бұрын
Amen❤❤Swamini mg paule prashna wala aduwama nha swamini😢😢habai jesu thatthe oya inna nisa mt bayakuth nha ❤❤😊😊swamini eth mt mg jiwithe epa wela inne me prashna nisa😢😢and jesu thatthe mg paule prashna walata wisadum laba denna swamini❤❤amen amen jesu thatthe ❤❤
@malikanimpraba1308
@malikanimpraba1308 2 ай бұрын
Haleluyah Swamini math mage daruwan amma sparsha ka law manawa❤❤❤apita sathuta samadanaya saririka suwaya laba denu manawa ❤❤me idesana me yakcjawa laba dun pastor obata Sthuthi wewa Swamini obe nameta sthithi wewa gavrawa wewa ❤amen ❤❤
@KusumawathiKusumawathi-nt7qz
@KusumawathiKusumawathi-nt7qz 2 ай бұрын
Putha gey❤ pauleme ❤ sathute ❤ samadaneye ❤ prithiye ❤ udakkere ❤ denne ❤ piyaneni 💗 haleluya 💗
@lakshmiliyanage7754
@lakshmiliyanage7754 2 ай бұрын
Jesuni mage duwa dubai gihin masa 6k wenawa. Ayata thàma job àkkak naha . Ayata hariyata kamak naha ayata ayeth lankawata ennawath mudal naha. Jesuni mage duwata job akkak labenna asirwada Karanna. 🙏Amen
@KusumawathiKusumawathi-nt7qz
@KusumawathiKusumawathi-nt7qz 2 ай бұрын
Jiwemane ❤ nasseriye ❤ jausus ❤ wahansey ❤ obewahansey gey ❤ dathete ❤ magey ❤ mulupauleme ❤ barai ❤ piyaneni 💗 haleluya 💗 piyaneni ❤ magey 💗 daruwangey 💗 siyelume ❤ prassne ❤ obewahansey gey ❤ dathete ❤ barekerenewa ❤ piyaneni ❤ haleluya 💗
@MaxLasantha-f9c
@MaxLasantha-f9c 2 ай бұрын
Amen a mage jauna Mata pihita wanna
@RoseFernando-nn2jc
@RoseFernando-nn2jc 2 ай бұрын
Magey thathey oya pamani mata inney obata barai appasemadenama anneyabashwa mata laba denna thanks thanks!!!
@liyanageshiwanthi5702
@liyanageshiwanthi5702 2 ай бұрын
Amen❤ haleluya❤haleluya❤haleluya❤piyaneni jesus pihitai ✝️🙏✝️🙏✝️🙏✝️
@sudarma7855
@sudarma7855 2 ай бұрын
ආමේන්
@priyankaamarasena9847
@priyankaamarasena9847 Ай бұрын
ආමෙන් 🙏
@pusphakanthi2661
@pusphakanthi2661 2 ай бұрын
Haleluyiya a.mennbn jiwamana sarwabaladari mahoththama jesus kristhus wahansege karunawa dayawa preme nisa isthuthi prasansa wewa gaurwaya mahimaya namaskaraya piyanan hatama pamanak himi wewa
@ThaksilaThaksila-w6r
@ThaksilaThaksila-w6r 2 ай бұрын
Amen amen amen jesu pihatai pastor isthuthi wewa peshansha wewa
@EwonAkansha
@EwonAkansha 2 ай бұрын
Nams k wewa.amen
@IreshaIresha-q8i
@IreshaIresha-q8i 2 ай бұрын
Mata loku abiyogayakata muhunu denna thibuna,,mama rathri yachnawa sawan denawa, mata in wahanse jaya dunna,j,p❤❤❤❤❤❤❤
@reggiepaul-tx1tf
@reggiepaul-tx1tf 2 ай бұрын
Swaminwahanseta sthuthiwewa ❤
@weerasinghkanthie861
@weerasinghkanthie861 2 ай бұрын
Amen 🙏 Thank you pastor God bless you
@KusumawathiKusumawathi-nt7qz
@KusumawathiKusumawathi-nt7qz 2 ай бұрын
Amen 🙌🙏🙌🙏🙌🙏🙌🙏🙌🙏🙌🙏 amen 🙌🙏🙌🙏🙌🙏🙌🙏🙌🙏🙌 amen 🙌🙏🙌🙏🙌🙏🙌🙏🙌 amen 🙌🙏🙌🙏🙌🙏🙌🙏🙌🙏 amen 🙌👏🖐️🤚 🙏🙌🙏🙌🙏🙌 haleluya ❤ haleluya ❤ haleluya 💗 haleluya ❤ piyaneni ❤ haleluya ❤
@litamorvin1308
@litamorvin1308 Ай бұрын
Deviyan wahansa istuti wewa prasansa wewa amen amen matat mage pawle ayatat asirwada karanna siyalu prasna visadaganna udaw karanna amen amen 🙏🙏🙏🪷🪷🪷🎉🎉🎉🌸🌸❤️❤️🌺
@Kanthi-f3m
@Kanthi-f3m 2 ай бұрын
Mage Naya baren nidahas wanna jp
@ChandimaKumari-ei4yg
@ChandimaKumari-ei4yg 2 ай бұрын
jahasu පිහිටයි ❤❤❤
@KpaFernando-c2p
@KpaFernando-c2p 2 ай бұрын
Mage devipiyanani obawahanse ape videasha gatha weema ashirwada kala nisa sthuthi swamimi.ape niwasa Balagena.siteemata apita keep obawahanse nidahas kara thibena nisa sthuthii adahillan siyalla barari swamini god bless you paster
@sunilapriyangani3063
@sunilapriyangani3063 Ай бұрын
මගෙ දියණිය චමිලා වෙනුවෙන් යංඤා කරන්න පාස්ට ඇරොගිව සිටිනවා දොස්තරලා කියනවා අක්මාව තියෙන මෙපිඩාවෙන් ඇති නිදහස් වෙන්න කියලා. පාස්ට් යංඤා කරන්න ජෙසුපීහිටයි
@rodneybouvard6178
@rodneybouvard6178 2 ай бұрын
HALLELUJAH PRAISE THE LORD, AMEN AND AMEN, JESUS, I TRUST IN YOU THANK YOU LORD, THANK YOU JESUS, THANK YOU HOLLY'S PRETTY AMEN ABBA FATHER YOU ARE THE KING OF KING LORD,OF LORD, HALLELUJAH PRAISE YOU FATHER 🙏♥️🙏♥️🙏♥️🙏♥️🙏 MAY THE GOOD LORD, BE WITH YOU TODAY AND ALWAYS PASTOR 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@rollamolla-rq1gt
@rollamolla-rq1gt 2 ай бұрын
දෙවියන් වහන්සේට ස්තුතියි හිතට ගොඩක් දැනුනා...මාරවේ ජලය මිහිරට හැරවි එ දෙවිදුන් අපේ ජිවිතවල කරන පුදුම බලවත් දේ නිසා ස්තුතියි...ෂාලොම් පාස්ටර්❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏
@litamorvin1308
@litamorvin1308 29 күн бұрын
Apage devì piyanani prasansa wewa asirwada wewa amen amen 🙏🙏🙏🌸🌸🪷🪷🪷🎉🎉gawrawa wewa ❤❤ oba wahansege asirwadayen mage sita suwapat wanneya. Amen 🙏🙏🙏❤️
@SuniljayarissaSuniljayarissa
@SuniljayarissaSuniljayarissa 2 ай бұрын
Anen amenamengod bless pastor rohini
@nalininadesan
@nalininadesan 2 ай бұрын
Please pray for my mom pastor she couldn’t walk science 12 yers
@RoseFernando-nn2jc
@RoseFernando-nn2jc 2 ай бұрын
Jesus obata thanks ammen thanks
@erandisankalpani2796
@erandisankalpani2796 2 ай бұрын
Glory to be god ❤❤ God bless pastor ❤❤❤
@depikadepika6077
@depikadepika6077 2 ай бұрын
Ada dawasa sarthaka wewa apawa rakadethwa amen suwaya labewa amen 🙏❤️
@nalininadesan
@nalininadesan 2 ай бұрын
Hallelujah
@mdsiyanisiyani5755
@mdsiyanisiyani5755 2 ай бұрын
Siyalu gawrawaya, mahimaya, prasansawa, namaskaraya obata pamanakma himi weava.. thank you Jesus, praise the Lord Jesus, thank you father.amen.jeasu pihitai pastor, dirgausa lebeava. Adarei magea divi tibeana tura.. sematama Jeasu pihitai.amen, amen, amen, amen, amen amen, amen,💙💙💙💙🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nalininadesan
@nalininadesan 2 ай бұрын
Hallelujah 🙋‍♀️🙋‍♀️🙋‍♀️
@LieMine
@LieMine 2 ай бұрын
Amen ❤
@glorypriskila7222
@glorypriskila7222 2 ай бұрын
Amen ❤ haleluya ❤mage jivmana Devi piyanani oba wahanseta suthikarnwa deviduni ada udasana dakawa mage Paula ashirwada kalata mage swam purushaysge diwara rekiywa ashirwada karnna Raksha karnna ❤❤ haleluya mage devi piyanani ❤
@nalininadesan
@nalininadesan 2 ай бұрын
God bless you pastor
@KantiKanti-nd3ql
@KantiKanti-nd3ql 2 ай бұрын
Amen amen amen haleiluiyah mage piyanani sthuthi wewa mage Devi piyanani🙏🙏🙏
@خالد-ف7غ5ف
@خالد-ف7غ5ف 2 ай бұрын
පේසුනීඔබවහන්සෙටගෘරවයවෙවා❤❤❤පේසුපිහිටයී❤
@nalininadesan
@nalininadesan 2 ай бұрын
Thank you Jesus
@nalininadesan
@nalininadesan 2 ай бұрын
Thank you Holisprit
@ConfusedLabrador-zu3wu
@ConfusedLabrador-zu3wu 2 ай бұрын
ආ මේ ආමෙන්
@nalininadesan
@nalininadesan 2 ай бұрын
Amen hallelujah
@litamorvin1308
@litamorvin1308 24 күн бұрын
Istuti suwamini amen amen 🪷🪷🪷🙏🙏🙏
@nalininadesan
@nalininadesan 2 ай бұрын
I’m watching from Dubai
@RonaldoDagoat-ts6mh
@RonaldoDagoat-ts6mh 2 ай бұрын
Aman Aman Aman 🙏🙏🙏
@litamorvin1308
@litamorvin1308 26 күн бұрын
🙏🙏🙏 amen amen 🪷🪷🪷❤️🎉🎉🌸🌸🙏
@wasanthiperera8502
@wasanthiperera8502 2 ай бұрын
❤️🙏🙏🙏🌹🙋
@pramilapriyadarshani5569
@pramilapriyadarshani5569 17 күн бұрын
Sistuti
@ConfusedLabrador-zu3wu
@ConfusedLabrador-zu3wu 2 ай бұрын
🙏🙏😭😭🤲🤲🤲🤲🙏🙏🙏🙏🙏🙏
@princiann2544
@princiann2544 2 ай бұрын
💙🙏🏽🙏🏽🙏🏽🙏🏽💙🌹🌹
@rani8044
@rani8044 2 ай бұрын
Hàleluyaaa...j ..p....
@JsjskKzll
@JsjskKzll 2 ай бұрын
Hi❤❤
@Indra-f9v
@Indra-f9v 2 ай бұрын
Aman.aman.aman.
@sujathasilva8012
@sujathasilva8012 2 ай бұрын
🇨🇵💐🙏👏🤲🤝
@krishanthakumara650
@krishanthakumara650 2 ай бұрын
Amen amen dew පියාණන් වහන්සේ mage ණය බරෙන් mawa නිදහස් කරන්න dew පියාණන් වහන්සේ
@DayanaLa67
@DayanaLa67 2 ай бұрын
අමෙන් හලෙලූයා පියාණෙනි ඔබ වහන්සේට නමස්කාරය වේවා ප්‍රසංසා වේවා මහිමය වේවා ගෞරවය වේවා පියාණෙනි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් මගේ සියලු ප්‍රශ්න වලින් නිදහස් කරන්න ස්වාමීනි ආශිර්වාද කරන්න ස්පර්ශ කරන්න ස්වාමීනි ස්තූතියි පියාණෙනි
@k.p.irangani6742
@k.p.irangani6742 2 ай бұрын
ආමේන් භාලේලුයියා ❤ජිවමාන.දේවි..සමිදුන්ට..ස්තුති..ප්‍රශාන්සා..ගෞරවය..වේවා.අප..ජීවිත..බබලවන...ප්‍රේමණීය..ජේසු..සමිදුන්ට..නාමස්කාරය..වේවා❤. ජේසු පිහිටයි..පාස්ටර්..සුභ.දවසක්..වේවා
@priyadarshaniamrp6460
@priyadarshaniamrp6460 2 ай бұрын
පියානනි ජෙසුස් වහන්සේගේ නාමෙට නමස්කාර වේවා මහිමය වේවා ගවුරව වේවා ප්‍රශන්සා වේවා හාලෙලුයා හාලෙලුයා හාලෙලුයා ආමෙන් පියානනි ජෙසුස් වහන්සේගේ නාමෙන් මගේ පවුල වෙනුවෙන් කල හැමදෙට ම ස්තුතියි ජෙසුනී ස්තුතියි ජෙසුනී ස්තුතියි ජෙසුනී ❤ පියානනි ජෙසුස් වහන්සේගේ නාමෙන් මගේ සියලුම බලාපොරොත්තු ඔබ වහන්සේගේ නාමෙට මම බාර කර යාච්නා කරනවා පියානනි හාලෙලුයා හාලෙලුයා හාලෙලුයා ආමෙන් පියානනි ජෙසුස් වහන්සේගේ නාමෙන් අපිට ඉක්මනින්ම හස්බන් ඉන්න රටට යන්න අපිට ආසිර්වාද කරන්න පියානනි හාලෙලුයහාලෙලුයා ස්තුතියි
@iventeenysonpontederaarche6988
@iventeenysonpontederaarche6988 Ай бұрын
ඔබ වහන්සෙ ජිවමිනයි අපගෙ විස්වාසය අපට ඔබගෙ ආසිර්වාදය ලැබෙවා
@thilakasilva4386
@thilakasilva4386 Ай бұрын
අමෙන් ආමෙන් ජෙසුද් වහක්සෙට ද්තුතියි පියානනි
@AnurangiFernando
@AnurangiFernando 2 ай бұрын
මාගේ ජේසුනි ඔබවහන්සේගේ පිහිට අාශිර්වාදය අප පවුලට ලබා දුන මැනව.මුදල් ප්රශ්න වලින් මා ගලවාගත මැනව..
@RoseFernando-nn2jc
@RoseFernando-nn2jc 2 ай бұрын
Magey Jesus mata iwaseema senaseema. Laba dunnata obata thanks
@IshupamaRuki
@IshupamaRuki 29 күн бұрын
ආමෙන් ආමෙන් halluya දෙවියන් වහන්සේ ට ප්‍රසංසා weva ජේසු පිහිටයි ❤❤❤❤❤❤❤🙏🙏🌹🌹🌹🌹🌹Pastor සුබ උදෑසනක් වේවා ජේසුස් වහන්සේ ගේ නාමයෙන් ආමෙන් 🙏🙏🙏🙏🙏🙏
@SunithaKodi-v8r
@SunithaKodi-v8r 2 ай бұрын
ආමෙන් ආමෙන් ආමෙන් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷
@ajanthafonsekadan5136
@ajanthafonsekadan5136 2 ай бұрын
Amen jasu 🙏🙏❤️❤️🤲🤲🌻🌻 frsansa wawa suwamini 🙏🌍🌹💖🌷💐🌻🤲 stutei stutei mge jasuna mama ❤❤❤❤ mge jasu 🌍❤️🙏🌹🌍🙏🙏🌹🌹
@suranjanianton1601
@suranjanianton1601 2 ай бұрын
ආමෙන්🙏🙏 ❤❤ yesuni prasansaweva
@gskumari4775
@gskumari4775 Ай бұрын
Amen 🙏 Amen 🙏 Amen 🙏💖 namaskara weawa abba piyanani 🎉 Amen 🙏 haleluya 🎉❤
@KumariDissanayakage
@KumariDissanayakage 2 ай бұрын
Amen❤❤❤❤ thank god amen❤❤❤❤ thank you pastor 🙏
@gayansameera1493
@gayansameera1493 2 ай бұрын
Jewamana maga dawi piyanana obaga sri namayata pasansasaha wawa🙏🙏🙏mahimya wawa amen🙏🙏🙏jasu ❤️❤️❤️
@StellaVivion-ek3ey
@StellaVivion-ek3ey Ай бұрын
ආමෙන්
@sunilapriyangani3063
@sunilapriyangani3063 28 күн бұрын
ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ස්තුතියි ජෙසුනි හාලෙලුයා ස්තුතියි ඔබට පාස්ට
@nalininadesan
@nalininadesan 2 ай бұрын
Hallelujah
@nalininadesan
@nalininadesan 2 ай бұрын
Thank you Jesus
@MihiriApsara
@MihiriApsara 2 ай бұрын
Aamen jesu pitai 🙏🙏🙏🙏🙏🙏🙏
@SamanmaliMeemanage
@SamanmaliMeemanage Ай бұрын
🙏Amen🙏
@nalininadesan
@nalininadesan 2 ай бұрын
Amen hallelujah
Who's spending her birthday with Harley Quinn on halloween?#Harley Quinn #joker
01:00
Harley Quinn with the Joker
Рет қаралды 21 МЛН
Wait for it 😂
00:19
ILYA BORZOV
Рет қаралды 11 МЛН
ශුද්ධ වු පැය (holy hour sinhala )shuddahu paya
1:11:58
Devidun wethata( දෙවිඳුන් වෙතට )
Рет қаралды 64 М.
ආදර සබඳතා ඔබට දුක දෙනවද?
3:31:47
Jethavanarama Viharaya (Dharmayai Obai)
Рет қаралды 110 М.
Who's spending her birthday with Harley Quinn on halloween?#Harley Quinn #joker
01:00
Harley Quinn with the Joker
Рет қаралды 21 МЛН