අවුරැදු 6ක් වවපු කොන්ඩෙ කැපුවා | life with newborn | Day in our life | shopping | Binario 12

  Рет қаралды 195,069

Binario 12

Binario 12

Күн бұрын

#DonateLongHair #CutLongHair
✅Don't forget to Subscribe our channel
/ @binario12
✅Follow us on Instagram
/ binario_12
🎥eqipement
- Sony alpha 7R iii
- Iphone 11 Pro
- GoPro MAX
☮️💟
Travel more
Love better
Hate less

Пікірлер: 371
@hansikavidanapathirana
@hansikavidanapathirana Жыл бұрын
අයියා කොන්ඩේ කපලා ලස්සනයි 😊 පරිස්සමෙන් ඉන්න තුන් දෙනාම❤බුදු සරනයි❤
@vishmisewwandi1979
@vishmisewwandi1979 Жыл бұрын
Elba මැණික 😘 චිරන්තන අයියට ගවුමක් අන්දලා වගේ ❤️අයියා වගේමයි අනේ 😘
@sudeerasuraweera7569
@sudeerasuraweera7569 Жыл бұрын
නංගි චූටි පැටියා බෝතලෙන් කිරි බොද්දි එයාව නලවන්න හොලවන්න එපා තව පොඩ්ඩක් එයාගෙ ඔලුව උස්සගන්න පපුව ලගට ❤️❤️❤️ තෙරුවන් සරණයි තුන්දෙනාටම
@sltanzania-bj5zs
@sltanzania-bj5zs Жыл бұрын
Mat qwwa.msg eka dekkot hodai.palaweni baba nisa terenne ne samahara dewal.
@asirilakmali7440
@asirilakmali7440 Жыл бұрын
මගේ මහත්තයත් ඔය වගේ කලා. බබා ලැබුන දාට පහුවෙනිදාම කොන්ඩෙ , රැවුල දෙකම කපලා හොස්පිට්ල් ආවෙ. 😊
@nayanavinodani7148
@nayanavinodani7148 Жыл бұрын
හැමදාම ඔය දෙන්න කැමති විදිහට ඔය පුංචි බෝනික්කිව ලොකු කර ගන්න දිරිය ශක්තිය ලැබේවා කියල පුාර්ථනා කරනව බුදුසරණයි!
@ama6333
@ama6333 Жыл бұрын
දැන් පැයකට විතර කලින් මං හිත හිත හිටියේ ඔයාලා ගැන 👀😌ඔයාලගෙ life එක මාව පිස්සුවක් කලා අක්කේ අයියේ,ඉතාලි එන්න ෆුල් try එක දෙනවා,ආවොත් කවදාහරි දවසක ඔයාලව කොහොම හරී මීට් වෙනවා 😌♥️💯
@chandaniedirisinha9154
@chandaniedirisinha9154 Жыл бұрын
චිරන්තන අයියා ෆට්ට ලස්සනයිනෙ කොන්ඩෙ කැපුවම.නදී අක්කි ඉතින් බනින්න එපා හරිද 😁.චූටී මැණිකට වගෙම ඔයාල දෙන්නට තෙරුවන් සරනයි !❤️❤️
@saviniimasha2583
@saviniimasha2583 Жыл бұрын
ඒ වුනට මට නම් දැම් අයිය ලස්සනයි පිලිවෙලයි වගේ 😬😬🥰🥰
@thegreattraveler3233
@thegreattraveler3233 Жыл бұрын
අනේ බබාගේ තාත්ති ලස්සනයි දැන්🤭❤️ චිරා අයියා ලස්සනයි
@ruchinitharuki7699
@ruchinitharuki7699 Жыл бұрын
දුවෙක්ලූ ගෙදරක ඒ වගේම තාත්තාගේ වාසනාව අපේ තාත්තා ඕක නිතරම ගෙදර කියනවා🥺💗.....ඒ වගේ තාමා අක්කලාගේ ජිවිතේට වාසනාව අරන් ආපූ එල්බා දෝණි ටික ටික ලොකු වෙනකොට අප්පච්චි එයාට ඕනේ විදියට හැඩගැහෙනවා💗......... ඒ තාමා තාත්තාගේ ආදරේ🥺💗🥺
@tharushiliyanage5175
@tharushiliyanage5175 Жыл бұрын
Sathuuuuuuutuiiiiiii konde kapala kiyala dekkama
@User_13jej
@User_13jej Жыл бұрын
එයා පුතෙක්
@nirashagamage3785
@nirashagamage3785 Жыл бұрын
දැන් නම් ලස්සනයි ..පිලිවෙලයි..බබාව නම් ඔහොම වාඩිකරන්න එපා එයා තවම චූටි අස්ති ශක්තිමත් නෑ..
@143Story.
@143Story. Жыл бұрын
අනේ ඇස් වහක් නම් වදින්නෙපා.... තුන් දෙනාටම බුදුසරණයි! 🥰❤️
@anugirl9124
@anugirl9124 Жыл бұрын
Elba මැනිකව මුලිල්ම අරන් යන්නේ Elba දූපතට තමයී.Much Love ❤️
@KumariRidmi
@KumariRidmi Жыл бұрын
අක්කි අයියෙ මෙහෙම කිවුවට තරහ වෙන්න එපා බබා තාම චූටීයිනෙ එයාව ඔහොම වාඩි කරවල තියන්න එපා එයාගෙ කොදුඇට පේලියට හොද නෑ තාම මාසයක් වගේනෙ බබට වෙන්න ඒකයි කිවුවෙ.❤
@jayanisamanmali1909
@jayanisamanmali1909 Жыл бұрын
ජීවිතේ කොච්චර ලස්සනද පුදුමද කියලා හිතෙන්නේ ඔය දෙන්නගේ වීඩියෝස් බලද්දී..ඉස්සර මාරම නිදහසේ ජීවිතේ එන්ජෝය් කරපු ඔය ද්‍ර්න්නා..අද චූටි ලස්සන පැටියෙක් එක්ක ජීවිතේ ලස්සන ගමනක් යනවා හරි ආදරනීය විදිහට..මේක තමය් හැමෝටම ලැබෙන්න ඕන ජීවිතේ...හැමදාම සතුටින් ලස්සනට,ආදරෙන් ඉන්න ජ්‍රෙසු පිහිටය්..❤️❤️❤️❤️❤️❤️
@nalijay9461
@nalijay9461 Жыл бұрын
කොණ්ඩේ කපලා තමයි ලස්සනම ❤ තෙරුවණ් සරණයි පැටියාටයි ඔය දෙන්නටයි ♥️♥️
@isurulakmal2273
@isurulakmal2273 Жыл бұрын
මාත් අයියේ ,මන් කැම්පස් යන එකෙක් මන් කැම්පස් out වෙනකන් කොන්ඩේ වවලා donet කරනවා. ඒක මාරම වටිනවා. පිළිකා රෝහල් වල අහිංසක මල් කැකුලු ගොඩක් ඉන්නවා 🥺❤️
@shakilamalki8510
@shakilamalki8510 Жыл бұрын
අම්මිගේ ලස්සන chocolate colr එකයි..තාත්තිගේ මූනමයි අරන් ආපු පැංචි...අනේ චිරාට ගවුමක් අන්දලා වගේ...dada වගේමයි
@nilukshimadushanka8702
@nilukshimadushanka8702 Жыл бұрын
ඔයා කොන්ඩේ කැපුවා කියලා වෙනසක් නෑ අනේ.එල්බා බබාට බලන්න ගොඩාක් මතක තියෙනවනේ මල්ලි ඔයාගේ කොන්ඩේ සමග ගෙවපු කාලය.කැපුවා කිය්ල්ලා වෙනසක් නෑ.ඔයා කොහොමත් ලස්සනයි.ආදරෙන් පරිස්සමින් ඉන්න.❤
@ashanisachinika3565
@ashanisachinika3565 Жыл бұрын
හැමදාම සතුටින් ඉන්න 😘😘 එල්බා බබා හිමින් හිමින් ලොකු වෙන්න...අපි ආසයි බලාගෙන ඉන්න ❤❤❤
@slume1193
@slume1193 Жыл бұрын
දැන් ලස්සනයි චිරන්තන අයියා☺️ එල්බා චූටී මැණික එක්ක යන පළවෙනි ට්‍රැවල් එක විදිහට Elba island එකටම යාවි🌸🥰 ආදරෙයි නදී අක්කි😍😍❤️❤️🌍🌍
@omeshahiruni6907
@omeshahiruni6907 Жыл бұрын
අයියා කොණ්ඩේ කපලා ඉද්දි මාරම handsome 😍 Elba මැණික, අක්කා, අයියා හැමදාමත් මේ වගේ ආදරෙන් සතුටින් පරිස්සමින් ඉන්න ❤❤ ගොඩක් ආදරෙයි 😘😍
@devmithathsarani7687
@devmithathsarani7687 Жыл бұрын
චිරන්තන අයියා කොණ්ඩේ කපලත් ලස්සනයි.එල්බා මැණිකට ඔයාලා තියලා බලපු shoe එක ලස්සනයි ❤️
@poornimaperera8579
@poornimaperera8579 Жыл бұрын
මුලින්ම කියන්න ඕනේ චිරා අයියා කොන්ඩෙ කපලා මාරම ලස්සනයි අක්කිත් ගොඩක් ලස්සන වෙලා... අපෙ ප්‍රින්සස් මුලින්ම එල්බා ගෙනියන්න අනේ love you akki aiya & princess 🧚🧚🧚🧚🧚 jesu pihitai 😘😘😘😘😘😘
@ng6544
@ng6544 Жыл бұрын
Aneeee බුදුසරණයි මැණිකට 😘😘 මටත් ඉන්නවා මේ වගේ ජීවිතේම වෙනස් කරපු මාස හතරක මැණිකක්❤
@ThiliniDarshika-lc2vb
@ThiliniDarshika-lc2vb Жыл бұрын
වීඩියෝ එකක් දානකම් බලාගෙන හිටියෙ ❤ චිරා අයියගෙ කොන්ඩෙ 🥺
@kaveenethmini925
@kaveenethmini925 Жыл бұрын
චුටි පැටියා අයියා වගේමයි අනේ ❤☺️
@hansilanka7704
@hansilanka7704 Жыл бұрын
චිරා අයියගෙ new look එක මරු😍❤❤...චූටි Elba cute aneh🥺❤️....Stay safe & Be happy everyday🌸✨💖 ...Much Love all of three😘❤❤❤
@mindharanevindi8237
@mindharanevindi8237 Жыл бұрын
අපේ හැන්ඩ්සම් DAD Chiranthana😍
@Imashi1224
@Imashi1224 Жыл бұрын
අනේ ඉතින් තුන්කට්ටුව..පැටිය ඔයාල දෙන්නම වගේ අනේ.මට නම් වෙලාවකට නදී අක්ක වගේ පේනව තව වෙලාවකට චිරා අයිය වගේ පේනව.. ඔයාලා දෙන්නගෙම ලස්සන එකතුවක් එයා. තෙරුවන්සරණයි තුන්දෙනාටම 💌
@shamilacooray2749
@shamilacooray2749 Жыл бұрын
Great father ❤ hat's off to you ❤️
@travelgirl3535
@travelgirl3535 Жыл бұрын
Adarei akkki aiyaaa 🥰😘😍 lankawe kfc eketh pepsi withrai thinnne 😁😁😁 බඩඉරිඟු nm nae man dannna wifiyata 🙈
@nimaperera5891
@nimaperera5891 Жыл бұрын
චූටි එල්බා බබාව අරගෙන පලවෙනි ට්‍රැවල් එක එල්බා වලටම යයි කියලත් හිතෙනව හැබැයි🥰
@nooza993
@nooza993 Жыл бұрын
මාත් මගේ කොන්ඩෙ අඩි 3ක ප්‍රමාණයක් donate කරා.චිරා අයියා දැන් 20 කොල්ලෙක් වගේ 😁
@indu1194
@indu1194 Жыл бұрын
Akkigei ayyaigei paranama videos valath ayya konde kapalane hitiye, ee videos vala ayya maara handsome. Man hitha hitha hitiye ayya konde kapuvoth hodai kiyala.😍
@nisansalawijerathna1214
@nisansalawijerathna1214 Жыл бұрын
හරිම අඩමිබරෙන් කියන්නේ තත්තා වගේ කියලා.හරිම ලස්සනයි විඩියො එක.අයියා හරිම ලස්සනයි කෙන්ඩෙි කපලා.අක්කිත් ලස්සනයි ⁣ඉතින්.තුන්දනම පරිස්සමින් සතුටින් ⁣ඉන්න.බුදු සරනයි.🤗🤗🥰🥰
@sanju4866
@sanju4866 Жыл бұрын
අයියා 18 කොල්ලෙක් වගේ අක්කී😁❤school uniform එකක් අන්දන්න පුලුවන් දැන්😁😁
@dulakshichathurika7495
@dulakshichathurika7495 Жыл бұрын
කොණ්ඩෙ කපලා ලස්සනයි අනේ.ලස්සන පවුල.ආදරෙයි binario ❤❤❤❤❤
@ashendinuka3081
@ashendinuka3081 Жыл бұрын
තුන් දෙනාටම බුදු සරණයි ,පරිස්සමින් ඉන්න 😍❤️
@hiruninawarathna1794
@hiruninawarathna1794 Жыл бұрын
ලස්සනයි අනේ ❤❤❤❤❤ඇස්වහක් කටවහක් වදින්න එපා ඔයාලට.සතුටින් ඉන්න හැමදාම ❤බුදුසරනයි
@madushaniherath5122
@madushaniherath5122 Жыл бұрын
කොන්ඩෙ කපලා මාරම handsome.ආයෙත් නම් වවන්න එපා.මෙහෙම හොදයි
@upulikaachini6771
@upulikaachini6771 Жыл бұрын
Aneee mta elba baba diha blan iddi puduma wdiyta sathutk denenwa... mulu hithama niwenwa...❤️❤️ Adarei ptyo...😘😘 Ayya konde kapalth lssanii 😉 Thun denatama budu saranai....
@malindasanjeewa9119
@malindasanjeewa9119 Жыл бұрын
දැන්නම් අක්කායි , අයියායි .ගොඩක් ලස්සනයි ... ❤️❤️❤️ මගේ බබාටත් elba කියලා දාන්න ගොඩක් ආසයි අනේ 😘😘😘🤭
@nhanznethminavodhya7073
@nhanznethminavodhya7073 Жыл бұрын
අයියා කොන්ඩේ කපලා ලස්සනයි ❤
@lakshikamadhumali772
@lakshikamadhumali772 Жыл бұрын
Dan ayya ge look ekath lassanaiii ❤😍 love you all ❤❤❤
@theektheebu2918
@theektheebu2918 Жыл бұрын
අනේ අයියා දැන් හරිම handsome 😍😍 ගොඩක් තරුණ වෙලා වගේ. දුව කවදහරි ආඩම්බර වෙයි dadda දැකලා😍.
@angelsu116
@angelsu116 Жыл бұрын
ඒක පුංචි දෙ⁣යක් වුනාට ලොකු කැප කිරීමක් මොකද ඕනම බබෙක්ට එයාගේ තාත්තා ,අම්මා ගොඩාක් කැප කිරිම් කරනවා . ඒ හැමදේම කරන්නේ එයාලගේ ජිවිතේ අනිත් කිසිම දෙයක් වැදගත් නැති නිසා මොකද දැන් එයාලගේ මුළු ලෝකයම එයාගේ පුංචි පැටියා නිසා චිරන්තන අයියා වගේම නදී අක්කාත් ගොඩාක් කැප කිරීම් කරනවා අම්මා කෙනෙක් වගේම අප්පච්චිත් එල්බා මැනිකගේ වාසනාව බුදුසරනයි චුටි ට්‍රැවල් පවුලට ආදරෙයි හැමදාමත් ගොඩාක් 😍👊❤️😘
@nishu2645
@nishu2645 Жыл бұрын
1st travel ekta aniwaren elbawa elba aran ynna ona😁😁😁 ... aiya wagema tama duwath tathtala wage keynwanw chuti duwala🤗🤗🤗❤❤ love you B12 family
@lochiakarsha1101
@lochiakarsha1101 Жыл бұрын
ලස්සනයි... ශෝක් දැන් ❤️❤️❤️දැන් තමයි ලස්සනම 👍
@pubudunadeesha3771
@pubudunadeesha3771 Жыл бұрын
දරුවෙක් ජීවිතේ ට ආවා ම අපි නොදැනුවත්වම අපි වෙනස් වෙනවා නේද? තුන් දෙනාටම බුදු සරනයි.
@thilinagayan2501
@thilinagayan2501 Жыл бұрын
Onna magen palaweni comment eka .lovely family chuti manika harima quite parissamata inna budusaranai thundenatama.aiya dan lassanai ❤️❤️❤️❤️❤️❤️
@ayeshalakumari4804
@ayeshalakumari4804 Жыл бұрын
Aiye aiya kohomath lassanai.. aiya godak hodai.. nadee Akka godak lucky.. chooty patiyath... Hemadamath adaren enna.. budu saranai.. jesu pihitai. 😘😘
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 Жыл бұрын
අනේ ඔයාලා ෂොක් ❤❤❤ දැන් මල්ලි ගොඩක් ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤ ඉස්සරත් ලස්සනයි ❤️❤️❤️❤ දැන් ගොඩක් ලස්සනයි ❤❤ අයියායි මල්ලියි එකට තියලා ෆොටෝ එකක් ගන්න please හැමදාම සතුටන් ඉන්න ඔයාලට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 adareyi 💜️💜️💜️💜️💜️💜️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹💕💕💕💕💕 🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋 godaka
@chandrikanilaweera1175
@chandrikanilaweera1175 Жыл бұрын
Adaraniyay hagumbaray ayya konde kapala lassanay ❤ adarey binario 12 ❤️
@kasuniridmika1856
@kasuniridmika1856 Жыл бұрын
Ammi thaththi unata passe weda godai wageeee, adaraneeyai anah❤
@cos-03nimashalakmini84
@cos-03nimashalakmini84 Жыл бұрын
Aye konde wawamu ayye doni loku unama❤ Den athal kotiyai neda🙊 adarei nadee😍 thundenama parissamen inn one.❤
@user-ne6re4vq4g
@user-ne6re4vq4g Жыл бұрын
Anee dan aurudu ganak akka aiyage vlog balala dan chuti elba manika ekka vlog ekak baladdi danena hageema🥺❤️😘adarai thundenatama god bless you❤️❤️
@wasanalakshani7501
@wasanalakshani7501 Жыл бұрын
Thawa tika dawasak yanna ona.poddige kolam balanna.❤ethakotanam shoi.😍ape poddiyatath masa 3i kolam mallak😊❤❤.budu saranai.!chuti panchita😘😘
@dinushikarathnayake6589
@dinushikarathnayake6589 Жыл бұрын
Hari pudumaii.chuti patti handa oyala khma wenas welada neda? Adare hithuna Chira kiyaddi jeewana bara karata ganna oni nisa konde kapuwa kyl. Adareii godaaaaaaaaariyk oyalata❤❤😘😘😘❤❤❤❤❤❤❤
@rpsdilshani2506
@rpsdilshani2506 Жыл бұрын
මන් අද තමයි ඔයාලගේ වීඩීයෝ එකක් බැලුවේ මොනවා නැතත් කොන්ඩේ කපපු එක හොදයි
@sasifdo3642
@sasifdo3642 Жыл бұрын
ලංකාවෙ kfc එකෙත් පෙප්සි තමා දෙන්නෙ...මෙහෙ දැන් kfc යන්න සල්ලි බැග් එකක් තියෙන්න ඕනි.....අනෙ අයියා කිව්ව දේ අපිටත් වෙනවා බබා ඇස් දෙක වපර කරනකොට හරීම දුක හිතෙනවා ඒ එයාලාගෙ හැටියක්ලු මාස තුන හතර පනිනකම්...තව ඉස්සරහට බලන්නකො මාස දෙකෙදී අත කටෙ දාගන්න හදනකොටත් එහෙමයී අනේ එයා එක කරන විදියට දුක හිතෙනවා හරීම ආසාවෙන් තමා එවා බලාගෙන ඉන්නෙ අපිත් අපෙ පවුලෙ පලවෙනි අලුත් සමාජිකයාගෙ ඒ මගෙ නංගිගෙ බබාගෙ...🥰🥰🥰නදි බබාට සුප්පුවෙන් කුක්කු දෙනකොට එයාව හොල්ලන්න එපා.....එක හොද නෑලු.....අපෙ එල්බා බබාව එක්කන් යන මුල්ම travel එක යන්නෙ එල්බා වලට මම හිතන්නෙ අනිවාර්යයෙන් එහෙ තමා..අයියගෙ කොන්ඩෙ කපලා දැන් අවුරුදු 18ක කොල්ලෙක් වෙලානෙ බොලෙ ලස්සනයී අහ්හ්👌👌🥰🥰අම්මලා තාත්තලා උනාම ගොඩක් දෙවල් අලුත් වෙනවා ජීවිතේ...බබාත් දවසින් දවස ලොකු වෙනකොට තවත් ආසයී....🥰🥰🥰🥰ආදරේයී තුන් දෙනාටම ගොඩක් ගොඩක් පරිස්සමෙන් සතුටෙන් ඉන්න බුදු සරනයී පත්තිනි මැනියන්ගෙ පිහිටයී ජෙසු පිහිටයී 🙏☸️✝️❤😘❤🥰
@thakshilamadushani3749
@thakshilamadushani3749 Жыл бұрын
Baby nam harima cut 💗 thundenama sathutin parissamin inna 😊 adarei ❤❤
@dilushianuradhika6118
@dilushianuradhika6118 Жыл бұрын
Mamatha inne italy milano ..mage babata masa 10 . Oyage duwa harma lassna ජෙසී පිහිටයි .🌹🌹🌹🌹🌹
@oshirajapaksha4468
@oshirajapaksha4468 Жыл бұрын
අයිය කොන්ඩෙ කපලත් ලස්සනයි වවලත් ලස්ස්නයි🤭 ඒත් අපරාදෙ අනේ කොන්ඩෙ😒 නදී අක්කට වඩා දිගට ලස්සනට තිබ්බ😒ඒත් donate කරපු නිසා පොදු සමාව දෙනව😁 Elba baba අයිය වගේ🙈❤😍අක්කත් දැන් ඉස්සරට වඩා ලස්සන වෙලා. දැන් අක්කයි අයියයි දෙන්න අම්මයි තාත්තයි වගේ නිසා කලින් කොල්ලයි කෙල්ලයි වගේ vibe එකෙන් vlog දාන්න බැරි වෙයි..ඒත් මේක වෙනස්ම රහක්😍🥰❤මුල්ම travel එක elba island වලටද🤐 #love_B12
@dilanialuvihare7321
@dilanialuvihare7321 Жыл бұрын
Konde kapala hariyatama thththa wage.Elba baba ekka lassana video ekak.hoda wadak kale.😍👍
@madukanimanthi6882
@madukanimanthi6882 Жыл бұрын
Kfc pepesi tamai tiyenne .බඩ ඉරුගු nam naha
@hazyJK7
@hazyJK7 Жыл бұрын
චිරන්තන අයියා නලු බට්ටෙක් වගේනෙ 😋😋😋 පරිස්සමින් ඉන්න තුන් දෙනාම ආදරෙයි..
@pabodaninayanathara4714
@pabodaninayanathara4714 Жыл бұрын
Wow dn nm dennama lassana wela godak🥰binario parentslata good luck☘️💫💖🥂
@shanikamaduwanthi558
@shanikamaduwanthi558 Жыл бұрын
ජේසු පිහිටයි තුන්දෙනාටම ❤️
@bhagyapathiraja5910
@bhagyapathiraja5910 Жыл бұрын
Thundenatama Theruwan saranai ❤❤ Akki and aiya anee hugak podi babalawa indawanna epa kiyala sri lankan doctorsla nm kynwa kondata Hoda ne Kyla eka nisa Aya indawanna epa OK..... ❤❤❤
@mr_and_mrs_nimaa
@mr_and_mrs_nimaa Жыл бұрын
Aneee ada video ekath maarama cute akki-aiya ❤️❤️❤️ Love you Nirwana dhooni 😘😘😘
@hirushapramodhi3968
@hirushapramodhi3968 Жыл бұрын
Adreiii pettooo , & chira aiya & nadee akke ❤😘
@supuniprashanshika2078
@supuniprashanshika2078 Жыл бұрын
Aiyage look eka lassnai dn
@shenusuba6381
@shenusuba6381 Жыл бұрын
Oyalage vedios walata mn godakk asi 😘akkitai aiyatai chuti babatai godak adarei😘😘😘😘😘😘😍😍
@arawindijayawardana8250
@arawindijayawardana8250 Жыл бұрын
Aiya den godak lassanai 😍 parissamin inna tundenama teruwan saranai....! ❤️❤️❤️😘😘😘
@sandaruwanmadusanka455
@sandaruwanmadusanka455 Жыл бұрын
බුදු සරණයි තුන් දෙනාටම 🙏🙏🙏❤️😘. කොණ්ඩෙ කැපුවම wauuu වගේ... අක්කාත් ලස්සනයි...දු කුමරියව ඇස් දෙක වගේ බලා ගන්න... අර දරුවා දාන bag ඒක දරුවාට කකුල් වලට බලපායි රත්තරන් අයියේ 🙏🙏🙏 ඒ ගැන හිතන්න. මම ආදරේ නිසා කියන්නේ හොඳේ අයියේ... 🙏🙏🙏
@happyfeelings5181
@happyfeelings5181 Жыл бұрын
මුලින්ම එක්කන් යන්නේ එල්බා දූපතට වෙන්න ඕනි🤩
@tharushameedum5411
@tharushameedum5411 Жыл бұрын
මට හිතෙන්නේ ඔයාලා එල්බා චූටි අරගන එල්බා අයිලන්ඩ් යයි කියලා.love u three so much guys 🙈
@rameshmeme6285
@rameshmeme6285 Жыл бұрын
චිරා මාමා අවුරැදු 6 වවපු කොන්ඩෙ කැපුවනම් මම මාස තුනක් වවපු කොන්ඩෙ කැපවට දුකක්නැ🥲🥲🥲🥲🥲🥲😂😂😂😂😂🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
@dameshikanishanthi5668
@dameshikanishanthi5668 Жыл бұрын
හරිම ලස්සනයි දැන් මල්ලි ඔයා බුදු සරණයි තුන් දෙනාටම
@magi_hands
@magi_hands Жыл бұрын
Dan nam Chiranthana Aiya lassanay, piliwelai.. Dada Role eka dn thamai galapenne
@imeshalakshani1242
@imeshalakshani1242 Жыл бұрын
Konde kapala lassanii adareii 3 denatama ❤❤❤🥰🥰🥰❣❣❣❤🥰🥰😘😘
@apekshahettiarachchi1310
@apekshahettiarachchi1310 Жыл бұрын
Ammo..Ammo.. That feeling..😁🤪❤Chiranthana aiya so hansome look like teeneger ☺Love you so much...Aiya ,Akki & Chooty babah..💗
@ilushamadumali9378
@ilushamadumali9378 Жыл бұрын
ලස්සනයි aiyeee aluth chiranthala aiya ලස්සනයි oya lasana paulak adarri punchi paulata
@fireflexgaminglk
@fireflexgaminglk Жыл бұрын
aparade conde Chiranthana ayye lassanata thibba conde na 😔😮‍💨
@somagovinnage2221
@somagovinnage2221 Жыл бұрын
දැන් ලස්සනයි පුතා.දරැවා ඔයාගේ පායයි.මූණ අම්මා වගේ.ජේසු පිහිටයි.
@somagovinnage2221
@somagovinnage2221 Жыл бұрын
ඔයාගේ පාටයි.
@madushani3675
@madushani3675 Жыл бұрын
Budu saranai doni patikki.....
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 Жыл бұрын
Aneee Little Angel 🥰🥰🥰🥰🥰🥰 sending you Lots of love Hugs and Blessings.!!. ❤❤❤
@hashicooking2418
@hashicooking2418 Жыл бұрын
Budusaranai doni patiyo❤️❤️❤️
@Rajja_TV
@Rajja_TV Жыл бұрын
Aththatama lassanai hair cut eken passe❤️❤️❤️❤️
@shashininikeshala1365
@shashininikeshala1365 Жыл бұрын
කොන්ඩේ කපලා මාරම handsome ❤
@dilhanipeiris8781
@dilhanipeiris8781 Жыл бұрын
Kauru kohoma kiwwath duwekta puluwan thaththi kenekwa wenas karanna....girl power.....😍😍😍 aiya handsome kone kepuwama..
@wathsalaserasinghe4577
@wathsalaserasinghe4577 Жыл бұрын
දැන් තමයි ලස්සන ❤️❤️
@nathashadewmini3390
@nathashadewmini3390 Жыл бұрын
Ayya konde kapala marama lassanai 😌♥️ .akkith lassana wela 😚😚
@shanikashanika3205
@shanikashanika3205 Жыл бұрын
Dannm godak lassni aiya😍 konde thiyeddith lassani,eth dan woow❤️🌼
@sewwandikanchana9145
@sewwandikanchana9145 Жыл бұрын
Aiya hair eka kapala godak lassai parissamin inna chooty menika ,akki and aiya
@sajinijayarathna5161
@sajinijayarathna5161 Жыл бұрын
Ane ayya lassanae den hemadamath konde wawanna epa ayya ohommama enna lassanae babith ayyath lassanae❤❤❤❤❤❤❤
@dilushasumuduni415
@dilushasumuduni415 Жыл бұрын
Chuti manika dan harima huratal 3n denatama theruwan saranai !❤️❤️❤️❤️
@saraniudani8234
@saraniudani8234 Жыл бұрын
This look is really suits for new daddy 🤭❤️
@lakminikavindi1827
@lakminikavindi1827 Жыл бұрын
Elba Island 🏝️❤ neda akki 😍
1ОШБ Да Вінчі навчання
00:14
AIRSOFT BALAN
Рет қаралды 6 МЛН
SHOPPING DAY WITH ELBA VLOG🛍️ | FAMILY DAY OUT | BINARIO 12
33:00
1ОШБ Да Вінчі навчання
00:14
AIRSOFT BALAN
Рет қаралды 6 МЛН