කෝටි ගාණක මොඩල් කාර්වල සැඟවුන හිමිකරු - most expensive model car collection in sri lanka

  Рет қаралды 27,430

Aluth Lokaya

Aluth Lokaya

Күн бұрын

Пікірлер: 75
@krishanthakumara1531
@krishanthakumara1531 2 жыл бұрын
ඔබතුමා ගොඩක් වටිනා මනුස්සයෙක් අපේ මෝඩ මිනිස්සුන්ට එය තේරෙන්නේ නැහැ තෙරුවන්සරණයි
@pamithuanusara6214
@pamithuanusara6214 Жыл бұрын
Dog
@slbusdjofficeal365
@slbusdjofficeal365 Жыл бұрын
Ali express එකට හරි ebay එකට හරි ගියානම් ඔය ඔක්කොම ගන්න පුළුවන්
@RandisaKekulandara
@RandisaKekulandara Жыл бұрын
Thusitha bro❤️😍
@ruwanp6624
@ruwanp6624 Жыл бұрын
බ්‍රිතානයේ කොහෙද බං රෙනෝල්ට් ආයතනයක් තියෙන්න? (14.10).
@SpeedoClub
@SpeedoClub 2 жыл бұрын
මගේ Model Cars Collection එක කොහොමද බලන්න ❤. කාමරේ පුරෝලා වාහන ආකෘති. 😁😁 🇱🇰
@royalbanker8060
@royalbanker8060 2 жыл бұрын
අඩේ වාහන සෙට් එක නම් පට්ට 🔥🔥
@SpeedoClub
@SpeedoClub 2 жыл бұрын
@@royalbanker8060 Thank you ❤
@kasunthilina8800
@kasunthilina8800 2 жыл бұрын
සුපිරි
@SpeedoClub
@SpeedoClub 2 жыл бұрын
@@kasunthilina8800 Thank you ❤❤
@Hanguanjun68
@Hanguanjun68 Жыл бұрын
Eya oya wahana tika wadasatahana karana kenata allanna dunna kiyanneth pudumai.. mn mhe hotwheel 1kwath katawath allanna dennh
@hawpedilshan88
@hawpedilshan88 2 жыл бұрын
Mn gawa tibba lamboginiyak kahapata sellambadda patta
@gaemingwithhunny3508
@gaemingwithhunny3508 2 жыл бұрын
මූ ගංජා ගහලද කොහෙද🥲 අඩෝ කොහෙ ඉන්න මිනිස්සුද බන් මේ😂😢
@Oshan_Nissanka
@Oshan_Nissanka 2 жыл бұрын
❤☘
@prabathedirisinghe5008
@prabathedirisinghe5008 2 жыл бұрын
මරැනේ
@AluthLokaya
@AluthLokaya 2 жыл бұрын
❤️❤️❤️
@MrCarnage24
@MrCarnage24 Жыл бұрын
ඉලග පාර නාමල් එන පාටක් තියෙන්නේ
@ajanthasomarathna1185
@ajanthasomarathna1185 2 жыл бұрын
👍👍👍👍👍👍
@manushamihiranga7129
@manushamihiranga7129 2 жыл бұрын
Sipiri
@AluthLokaya
@AluthLokaya 2 жыл бұрын
👍
@rukshanmadushanka1435
@rukshanmadushanka1435 2 жыл бұрын
පොඩි එකාගෙ සෙල්ලම් බඩු ටික ද කොහෙද online ඔඩර් කරලා ලියුම් එවලා තියෙනවලු මොකටද එවල තියෙන්න කියලා කියලා කියන්නැ යන්නෙ කොහෙද මල්ලෙ පොල් එක model car එකක්වත් brand එකක් ගහලා නැ මු මෙවා කඩවලින් සල්ලි දිලා ගෙනාව එවා ඔහොම බොරු කරන්න එපා
@rukshanmadushanka1435
@rukshanmadushanka1435 2 жыл бұрын
ලොකෙටම 2 කියපු ජෙම්ස්බොන්ඩ් movie එකෙ model car එකක් මං ගාව තියෙනවා ebay එකෙන් ඔඩර් කරලා මොන බොරුද බං මෙ කියන්නෙ
@manjularukshan1176
@manjularukshan1176 Жыл бұрын
අර කාර් මොඩල් තියෙන බොක්ස් බන් third party සෙල්ලම් බඩු හදන කොම්පැණි වලින් ගහපුවනේ බන්. මේ යෝදයා අලි එකෙන් මොඩල් කාර් ගෙනල්ලා නේද මෙච්චර මේ කියවන්නේ. ජෙනරල් මෝටර්ස්ලා මොඩල් කාර් දෙනවා නම් මොන මගුලටද උන් චීන කොම්පැනි වල නම් ප්‍රින්ට් කරපු බොක්ස් වල දාලා එවන්නේ. මේකා නම් හක්කේ තියලා සෙම ඇරලා ගන්න ඕනේ අලි කෙප්පයෙක්. අනේ අම්මෝ ප්ලාස්ටික් කෑලි ගොඩාක් වට කරන් කට රවුම් කර කර ගහන කෙප්ප තොගේ
@JDMSL
@JDMSL 2 жыл бұрын
R34 GT-R thiyenawada? Rx7 Thiyenawada ?
@sandarunimsara2268
@sandarunimsara2268 2 жыл бұрын
James bond wage wahane Thawa thiyeno PACo
@shiranbuddika1820
@shiranbuddika1820 2 жыл бұрын
මෙ මොන ලබිබක්ද බන් යන්නෙ කොහෙද මල්ලෙ පොල් වගෙ ....මොඩල් කාර් ගැන නමි එක ගැන කතාකරපන් ...මොඩල් කාර් කරන සුපිරි චරිත ඉන්නව ...මෙ කවුද මෙ....
@slshehanslshehan1872
@slshehanslshehan1872 2 жыл бұрын
ela
@AluthLokaya
@AluthLokaya 2 жыл бұрын
👍
@tharindurajamuni
@tharindurajamuni 2 жыл бұрын
හත්තික්කේ.. ඇයි බං ඔහොම.. 😂 හොඳයි හැබැයි ලේ පිරිසිදු කරගන්න හිනා වෙන්න..
@deshan.caldera
@deshan.caldera Жыл бұрын
Sira seen eka. meka hena boruwak. ebey eke badu tamat tyenwa
@georgeajithperera8090
@georgeajithperera8090 2 жыл бұрын
මැන් ගාව නේල් කටර් එකක් තිබුණේ නැතුව ඇති මුගේ නියපොතු කපන්න 🤣😂🤣🤦
@samindalackpriya
@samindalackpriya 2 жыл бұрын
sabawe sina
@මගේලෝකය
@මගේලෝකය 2 жыл бұрын
😁😁😁 online ගෙනාව model cars නේද උක්කෝ 😃😃😃
@AluthLokaya
@AluthLokaya 2 жыл бұрын
👍
@casio745
@casio745 2 жыл бұрын
matath sure na mage langa tiyanawa oyita wada models habi mama salli walata gatta ewa ....anika oya model okkkoma common online ona taram ganna tiyanawa .anika ara wheel loader machine Kobelco wenna ba ara toys kada wala tiynna ewa wage
@amilushantha5203
@amilushantha5203 2 жыл бұрын
😅😅😅😅mn gwa thiyenwa oya tika
@shashitv2238
@shashitv2238 2 жыл бұрын
@AluthLokaya
@AluthLokaya 2 жыл бұрын
❤️
@slvehiclevlogs
@slvehiclevlogs 2 жыл бұрын
යාළු ලස්සන බලලා නම් රැවටෙන්න......විරාමයක් එකේ නළුවා නේද නිවේදකයාට ඉන්නේ
@thusithsbandara8916
@thusithsbandara8916 Жыл бұрын
😊
@DtvCeylon
@DtvCeylon 2 жыл бұрын
මල්ලි ඩමීස් ටික පෙන්නන්නෙ නැතිව ඒව එවන්න හේතුව කියපන්කො. ඕක ඔන කෙනෙකේට පෙන්නන්න පුලුවන්නෙ
@nirodaanjula3711
@nirodaanjula3711 2 жыл бұрын
Eka atta... monawada karanne kiyala ahapn yku..
@rasikahettiarachchi3923
@rasikahettiarachchi3923 Жыл бұрын
මොන මගුලද මේ රටේ ඉන්නේ ඔය තරම් යාලුවෝ ඉන්නවානම් වෙන රටකට යන්න තිබුණානි.
@malanjayamaha6217
@malanjayamaha6217 2 жыл бұрын
🌼❤💕❤🌼
@dileesenarathna1611
@dileesenarathna1611 2 жыл бұрын
අම්මොහ්🤣🤣🤣🤣🤣
@oshadanethsara1307
@oshadanethsara1307 2 жыл бұрын
අර ටෙඩියොත් රැජින එවපුවද දන්නෙ නෑ..පිට කොටුවෙන් මන් ගත්ත අපේ පොඩි එකාටත් හැබැයි..
@HELAYO
@HELAYO 2 жыл бұрын
Elooo
@AluthLokaya
@AluthLokaya 2 жыл бұрын
👍
@anurabandara4801
@anurabandara4801 2 жыл бұрын
😂😂😂😂 අඩෝ.කුරුණෑගල ඉන්නෙම මේ වගේ ඩයල් කියල ආයෙමත් ඔප්පු කලා මෙතුමා...හෙට අනිද්දට දියසෙන් කියල මෙතුමා එයි ඔන්න.ගාල්ල මාතරට එක්ක එන්න දෙයියෝ මෙතුමාව.මෙහෙ දුවන වාහන ටිකක් පෙන්නලා,මූදෙ චුට්ටක් නාවලා ගත්තාම ඔය සයිකො ගතිය ඇරිල යයි.
@rohandesilva2056
@rohandesilva2056 2 жыл бұрын
Man lagat tiyanawa podi collection ekak. Meyage contact number ekak nadda ?
@chrishomidemel9846
@chrishomidemel9846 2 жыл бұрын
How much
@vihagakavinda7774
@vihagakavinda7774 2 жыл бұрын
කාවද මේ රවට්ටන්නේ.
@sithumsachendra4915
@sithumsachendra4915 2 жыл бұрын
මොකක්ද ඒ සීන් එක 😹
@dineshnishantha7331
@dineshnishantha7331 2 жыл бұрын
මහ රැජින මැරුණ කියල දන්නෙත් නැද්ද
@Dilshan_Sathsara_
@Dilshan_Sathsara_ 2 жыл бұрын
නෑ වගේ
@dineshnishantha7331
@dineshnishantha7331 2 жыл бұрын
@@Dilshan_Sathsara_ 😂
@Dilshan_Sathsara_
@Dilshan_Sathsara_ 2 жыл бұрын
මෙයාව කවුරුහරි රවට්ටලා😂
@dileesenarathna1611
@dileesenarathna1611 2 жыл бұрын
මෙහෙම ඉන්න ඔනි මනුස්සයෙක් නෙවෙ බොලව් මෙ
@krishalanvlogs
@krishalanvlogs 2 жыл бұрын
SuperBro.. Can u give num
@chathurahasantha3847
@chathurahasantha3847 2 жыл бұрын
Australia වල තියෙන්නේ බන් euro ද දන්නේ නැති නිසා අහන්නේ
@sameeragunawardhana8973
@sameeragunawardhana8973 9 ай бұрын
ඔස්ට්‍රේලියාව නෙවෙයි යකො ඔස්ට්‍රියාව එක යුරෝපා රටක්.
@sithumsachendra4915
@sithumsachendra4915 2 жыл бұрын
මෙයාගෙන් තියෙන ප්‍රෙයොජනයක් කියන්න බලන්න 😹😹😹
@malithrashmika5615
@malithrashmika5615 2 жыл бұрын
😂😆😂
@georgeajithperera8090
@georgeajithperera8090 2 жыл бұрын
🤣😂😜🤦
@thanujalakmal7609
@thanujalakmal7609 Жыл бұрын
Ai ban mu mokadda karana job eka yko mokadda hethuwa මෙච්චර meyawa pilignna
@Zarasadi555_T7
@Zarasadi555_T7 2 жыл бұрын
😂😂🤣
@තිවංකහසරැල්
@තිවංකහසරැල් Жыл бұрын
මොන පකක්ද බන් මේ.. 🤣🤣🤣
@ayashadehigasthann6765
@ayashadehigasthann6765 2 жыл бұрын
Salambadu pananada oka kara yako pisuda
@dilshanjeff9137
@dilshanjeff9137 2 жыл бұрын
මූ පිස්සන් කොටුවෙන් පැනපු එකෙක්ද🤣🤣🍑💨💩
@Zarasadi555_T7
@Zarasadi555_T7 2 жыл бұрын
මේ මොන මගුලක් ද මේ 🤣🤣
@imaluvin
@imaluvin 2 жыл бұрын
🤣🤣🤣
@mahendraperera109
@mahendraperera109 2 жыл бұрын
පිස්සෙක්
@udeshkavishangallageudeshk1721
@udeshkavishangallageudeshk1721 2 жыл бұрын
මූට ජනාදිපති වෙන්න කියන්න තියෙන්නෙ
@udeshkavishangallageudeshk1721
@udeshkavishangallageudeshk1721 2 жыл бұрын
ඇති අය්යෙ ඇති හුස්ම ගන්න බැ
@thisaraishan6752
@thisaraishan6752 2 жыл бұрын
Okkoma hri kiynuko.eth monawa karatada mewaa dunne kiwwe nene 👎
How To Choose Mac N Cheese Date Night.. 🧀
00:58
Jojo Sim
Рет қаралды 110 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 76 МЛН
УДИВИЛ ВСЕХ СВОИМ УХОДОМ!😳 #shorts
00:49
Увеличили моцареллу для @Lorenzo.bagnati
00:48
Кушать Хочу
Рет қаралды 9 МЛН
#рек
0:17
Anidorams
Рет қаралды 16 М.
$1 vs $100,000,000 Car!
16:28
MrBeast
Рет қаралды 341 МЛН
I made a Porsche Taycan with a 3D pen
22:12
모만듬 Momandeum
Рет қаралды 2,7 МЛН
ප්‍රශ්න විතරයි' ඈ | @viniproductionsofficial  ft. @OrientMobile_Srilanka  | 2022 Vini අලුත් එක
11:20
Orient Mobile - ඔරියන්ට් මොබයිල්
Рет қаралды 2,6 МЛН
How To Choose Mac N Cheese Date Night.. 🧀
00:58
Jojo Sim
Рет қаралды 110 МЛН