Рет қаралды 151,591
Most Powerful Countries
Defining the world’s most powerful countries is not always clear-cut and can be subjective. The most powerful countries are the ones that shape global economic patterns, preoccupy policymakers, and tend to have strong defense and military. Foreign policies of powerful countries are closely tracked and consistently dominate news headlines around the world
ලෝකයේ බලවත්ම ස්ථානය ලංකාව බවට පිළිගනී
ඇමෙරිකාවේ NASA ආයතනය හා ජර්මානු අභ්‍යවකාශ මධ්‍යස්ථානය එක්ව වසර 2002 මාර්තු මස යුගල චන්ද්‍රිකාවක් නිපදවා කක්ෂගත කෙරුණි. එහි අරමුණ වුයේ පොලව මතුපිට තිබෙන ගුර්ත්වාකර්ශනයබලය වඩාත් නිවැරදි ලෙස මැන බලමින් කාලගුණය හා පොළවේ අභ්‍යන්තරව සිදුවෙන වෙනස්කම් අද්‍යනය කිරීමය. මෙම මෙහෙයුම GRACE (Gravity Recovery And Climate Experiment ) ලෙස හැදින්වූ අතර මේ වනතුරු සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතී.GRACEපොලවට කිලෝමීටර500 ක් ඉහලින් ගමන්කරන මේ චන්ද්‍රිකා යුගල එකම පථයක සමාන්තරව ගමන්කරයි. චන්ද්‍රිකා යුගල අතර දුර කිලෝමීටර 200 ක් වන අතර එහි ඇති සුක්ෂම විද්‍යුත් උපකරණවලින් චන්ද්‍රිකා අතර දුර කෙස් ගසක පමණ (10 microns) වෙනසක් වුවද මැනීමට සමත්ය.ඉතින් අද අමුතු වීඩියෝ දිග හැරීම ලෝකයේ බලවත්ම ස්ථානය ලංකාව බවට පිළිගත් කථාව ගැනයි
Arthur C. Clarke
DescriptionSir Arthur Charles Clarke CBE FRAS was a British science fiction writer, science writer and futurist, inventor, undersea explorer, and television series host. He co-wrote the screenplay for the 1968 film 2001: A Space Odyssey, one of the most influential
NASA
National Aeronautics and Space Administration is an independent agency of the United States Federal Government responsible for the civilian space program, as well as aeronautics and aerospace research. NASA was established in 1958, succeeding the National Advisory Committee for Aeronautics.