ලෝක ඉතිහාසයේ හම්බෙන පළමු භාෂාව හෙළ සිංහල භාෂාවද? | History of Sinhala language

  Рет қаралды 80,057

TAG Knowledge

TAG Knowledge

6 күн бұрын

භාෂාවක් කියන්නේ ඕනම රටකට සමාජයකට අත්‍යවශ්‍යම දෙයක්, ඒක නිසයි නූතන මානව සංහතියේ ආරම්භයේ ඉඳන්ම සන්නිවේදනය කියන දේට මිනිසා භාෂාව කියන දේ පාවිච්චි කළේ. දැනට හොයාගෙන තියෙන විදිහට ලෝකයේ රටවල් 195 ඇතුළත අදටත් භාවිතා කරන හාෂා 7000කට වැඩි ප්‍රමාණයක් තියෙනවා.
මේ භාෂා 7000 අතරින් ලංකාවේ භාවිතා වන සිංහල භාෂාවට ලොකු විශේෂත්වයක් හම්බෙනවා. ඒවා අතරත් සමහර තොරතුරු අද වෙද්දිත් හම්බෙනවා සමහර විට සිංහල කියන්නේ ලෝකයේ මුල්ම භාෂාවල් වලින් එකක් කියලා.
එහෙනම් මේ වීඩියෝ එකෙන් අපි හොයමු සිංහල භාෂාව ලෝකයේ පැරණිම භාෂාවෙන්නේ කොහොමද කියලා?
#education #history #srilanka #mystery #space #sinhala #language #alien #world #space #story
------------------------------------------------------------------------------------------------------------------------
මම ලංකාවේ රාවණ ඉතිහාසයට සම්බන්ධ ප්‍රධානම ස්ථාන ඔක්කොම වගේ හොයන් ගියා
• මම ලංකාවේ රාවණ ඉතිහාසය...
රාවණා රජතුමා වේරම්භ කියන ස්ථානයේ හංගපු ආයුධ ගැන අදටත් හම්බෙන සාක්ෂි
• රාවණා රජතුමා වේරම්භ කි...
රාවණ ඉතිහාසයේ සම්පූර්ණ කතාව මුල සිට අගට
• රාවණ ඉතිහාසයේ සම්පූර්ණ...
විජය පැමිණීමටත් පෙර ලංකාවේ ජීවත් වුණු මිනිසුන් ගැන හමුවන සාක්ෂි
• විජය පැමිණීමටත් පෙර ලං...
සීගිරි පර්වතය ගැන අපෙන් සැඟවී ගිය හෙළ ඉතිහාසයේ හෙළිදරව්ව
• සීගිරි පර්වතය ගැන අපෙන...
------------------------------------------------------------------------------------------------------------------------
TAG knowledge චැනල් එකෙන් ලංකාවේ සහ ලෝක ඉතිහාසය ගැන, විශ්වය අභිරහස් ගැන, නවීන තාක්ෂණික ලෝකය ගැන, ලෝකයේ සැඟවිලා තියෙන අභිරහස් සිද්ධි වගේම ලෝක දේශපාලනය ගැන දැනුවත් කරන වීඩියෝ ඔබ වෙත දිනපතා ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. අපේ බලාපොරොත්තුව ලංකාවේ KZbin චැනල් අතරින් හොඳම අධ්‍යාපනික චැනල් එක වීමයි.
The TAG knowledge channel aims to bring you daily videos on Sri Lankan and world history, the mysteries of the universe, the world of modern technology, the hidden mysteries of the world and world politics. Our hope is to be the best educational channel among the KZbin channels in Sri Lanka.
------------------------------------------------------------------------------------------------------------------------
Music Used in the Video :
To - Re Download The Background
• Emotional Epic Cinematic - Inspiring ...
• Cinematic Epic Trailer NoCopyright B...
Music: історія - Amal Raj - Music
Music Link:
• історія - Epic Historical Background ...
♪ Tears (Prod. by MX Audio Library)
Link :
To - Re Download The Background
• Emotional Epic Cinematic - Inspiring ...
An Epic Story by MaxKoMusic | maxkomusic.com/
Music promoted by www.chosic.com/free-music/all/
Creative Commons Attribution-ShareAlike 3.0 Unported (CC BY-SA 3.0)
creativecommons.org/licenses/...
🔻
"Scott Buckley - The Climb" is under a Creative Commons (BY 3.0) license:
creativecommons.org/licenses/...
/ musicbyscottb
Music powered by BreakingCopyright: • ⚗️ Mysterious & Inspiring (Music For ...
🔺
------------------------------------------------------------------------------------------------------------------------
Follow Us
Like us on Facebook: / charawimu92
Follow us on Instagram: / charaka.ama. .
Follow us on Twitter: / chara1992

Пікірлер: 596
@user-jt3un8yi4v
@user-jt3un8yi4v 5 күн бұрын
ඔබ ශ්‍රේඨ පුරවැසියෙක්., හෙලයෙක්.
@andrewjaz5246
@andrewjaz5246 3 күн бұрын
@@user-jt3un8yi4v අඹුඩ යක්
@user-qv7wo7cf7j
@user-qv7wo7cf7j 5 күн бұрын
එල වැඩක් මල්ලි.. මොනවා හරි වැඩකට ශ්‍රාමයෙන් උදව්වක් ඕනේ නම් මම නොමිලේම දායක වෙන්න කැමති.. පුළුවන් විදිහට මුදලින් උනත් උදව් කරන්න පුළුවන් ඉස්සරහෙදි.. Respect ❤️❤️❤️
@lalithagamage9827
@lalithagamage9827 5 күн бұрын
වටිනා ප¿හදිලි කිරිමක් බොහොම ස්තුතියි තෙරුවන් සරනයි
@seethadannoruwalage8683
@seethadannoruwalage8683 Күн бұрын
❤❤❤❤
@madukamanohara7684
@madukamanohara7684 5 күн бұрын
අපේ ඉතිහාසය මේ රටේ ඉන්න සමහර බක පණ්ඩිතයන්ට තේරැන් ගන්න බෑ. වේන රටවල් ඉතිහාසය මූල් කරගේන ඉදිරියට යනකොට අපේ ඈයෝ පරසූද්දා කොලේ වහලා අපිව සිංහයකුට දාව උපන් තිරිසන් ජාතියක් කරපූ ඉතිහාසය කරේ තියන් කොන්ද පණ නැති ලෝකයට ණය බරින් අපේ දරුවන්ට රටක් නැති කරනවා.මේ වැඩසටහන දිගටම කරගෙන යන්න එක් අයෙකු හරි අවබොධ කරගනිවි❤❤❤❤🎉
@avishkapasanka2695
@avishkapasanka2695 5 күн бұрын
මොලකාරයො අනිවරෙන් මේ කරුනු තේරුම් ගැනීවි....ඔව්න් හරි වැඩක් ගනීවි ඒනිසා දිගටම කරගෙනයන්න ජයවේවා හැමදාමත් බුදුසරණයි ❤❤❤❤❤❤
@dilankahewage4269
@dilankahewage4269 5 күн бұрын
සිරාවටම ❤❤
@vitharanagevitharana2017
@vitharanagevitharana2017 4 күн бұрын
Patta Ethan❤️❤️❤️🇦🇺🇦🇺🇦🇺
@chandaniimaduwa9076
@chandaniimaduwa9076 3 күн бұрын
Magade walin bindila awa hela bashawa wagema magadhi mula prakuthayak
@rathnasinghaarachchigepiya8228
@rathnasinghaarachchigepiya8228 3 күн бұрын
බක පණ්ඩිතයෝ නෙවි ලිoමැඩියො
@Sumanamirihane
@Sumanamirihane 5 күн бұрын
අපේ දේ ගැන හරිම විස්තර අපිම සෙයා ගන්නඕනෙ කවුරුවත් ඇත්ත දෙන්නෙ නෑ,සියලු බාධක බිද ඉදිරියටම යන්න ඔබතුමාට ශක්තිය ලැබෙනවා
@user-yh7fx6sx5j
@user-yh7fx6sx5j 5 күн бұрын
ඔබගේ අදහස ඉතා තර්කානුකූලයි සිංහල භාෂාවේ වටිනාකම සහ ඉතිහාසය සිංහල ගුරුවරයෙකුවත් කියාදෙන්න දන්නෑ ඔබ ඉතා විශිෂ්ටයි
@jdtravel178
@jdtravel178 5 күн бұрын
නියමයි. සිංහලයෙක් විදිහට ආඩම්බරයි. ජයවේවා ❤
@priyanthikakaluarachchi4642
@priyanthikakaluarachchi4642 5 күн бұрын
ල්න්කාවෙ ඉහල පුටුවල හිටිය සහ ඉන්න කිසිම කෙනෙකුට රට ගැන හැගීමක් නැති කම තමයි මේ සේරටම හේතුව ..ඔබ මේ කරන විග්‍රහය ඉතා වටිනවා . ස්තුති
@Ajantha474
@Ajantha474 5 күн бұрын
සිංහල බෞද්ධ වෙලා ශ්‍රී ලංකාව වගේ රටක ඉපදෙන්නත් පිං කරන්න ඕනි.😊😊 හැබැයි පවක් කරලා තියෙනවා ජරා දේශපාලුවන් ඉන්න කාලෙක ඉපදුන එකට.😢😢😢
@gaminipathiregeperera864
@gaminipathiregeperera864 5 күн бұрын
SHATHIKE ATHTHE
@sanjeewaarunasiri843
@sanjeewaarunasiri843 5 күн бұрын
මාරයාගේ බලපෑම වැඩිම රට වෙන්න ඇති
@nishanthivijebandara3435
@nishanthivijebandara3435 5 күн бұрын
අනිවාර්යයෙන්
@senawirathna6147
@senawirathna6147 4 күн бұрын
බුදුරජානන්වහන්සෙ දේසනකර තිබෙනනෙ නූගතුන් මේරට පලනයවෙන කාලයක් ඉදිරියෙදි එනව කියල කොසොල් රජතුමාගෙ සිහින දාසයෙන් එකක්ගෙන..
@andrewjaz5246
@andrewjaz5246 3 күн бұрын
@@Ajantha474 මුළු ලොවම යටත් කර, තවම ලෝකේ අර්ටිකය, බලය පතුරන් සුද් දෙක් ට කියන්න දෙයක් නෑ.
@susanthadesilva776
@susanthadesilva776 4 күн бұрын
ඔබගේ ප්‍රශංසාත්මක උත්සාහයට මම ගෞරවයෙන් ආචාර කරනවා. මෙවැනි video තවතවත් ගෙනවිත් අපේ රටේ බොහෝ දෙනෙකුගේ දැනුම පාදන මෙන් මම ඉල්ලා සිටිනවා.ඔබට නීරෝගී සුව සමග දීර්ගායුෂ ලැබේවා!
@spbuddhikaspbuddhika8524
@spbuddhikaspbuddhika8524 5 күн бұрын
සුද්දා මේ රට දලා ගිය දවසේ සිට මේ රටේ දේශපාලුවන් හා රාජ්‍ය නිලධාරීන් 90%ම තමන්ගේ වගකීම් පැරහැරලා තිඒනවා.
@user-yy4my3qz9w
@user-yy4my3qz9w 5 күн бұрын
අතිවිසිස්ට ඔබගේ කතාව සත්‍ය ලොවටම වැටහේවා අපි ප්‍රාර්ථනා කරනමු
@domedia0206
@domedia0206 4 күн бұрын
හදවතින්ම එන හැගීමත් එක්ක පුදුම පාලනයකින් ක්‍රමානුකූලව පිටවෙන වචන, ඔබට තියෙන ඒ සංයමය කටහඩේ ස්වරයෙන් දැනෙනවා, ඔබට හදවතේ ආචාරය මිත්‍රයා ! ❤🙏
@yamunakumari5345
@yamunakumari5345 5 күн бұрын
අහන්නත් සතුටුයි...අපේ හෙල භාෂාව ගැන.. ස්තුතියි...
@anushkamalinda3400
@anushkamalinda3400 3 күн бұрын
Oba thumage uthsahayata apage pranamaya putha!!!👍👍👍👍👍👍👍!!!!!
@indikaruwan5775
@indikaruwan5775 5 күн бұрын
ඉංග්‍රීසි චැනල් එක හොඳ අදහසක්.අපේ දේවල් හොයලා බලල ඒ දැනුම අපටත් දෙන හැබෑ සිංහලයන්ට වටිනාකමක් ලැබෙයි සුද්දන්ගෙන් වත්... ලංකාවේ උන් ගෙන් නොලැබෙන වටිනාකමක්..❤
@jinadasabangamuwage3980
@jinadasabangamuwage3980 5 күн бұрын
හරිම පැහැදිලිව පොඩි ලමයෙකුට උනත් තේරුම් ගැනීමට හැකි වෙන විදියට කරැනු කාරනා ඉදිරිපත් කරනවා ඒ වගේම මෙමගින් මේ හෙළබිම සත්‍ය ඉතිහාසය හරියටම පැහැදිලි වෙනවා. අති විශිෂ්ට පැහැදිලි කිරීමක් සියළු මනුස්ස වර්ගයාටම පරම සත්‍යය අවබෝධ වේවා
@kapitechnologysrilanka4280
@kapitechnologysrilanka4280 4 күн бұрын
ඇත්ත නම් දඹදිව කියලා කියන්නේ දිවයිනක්‌.. ඒ කියන්නේ බුදු හාමුදුරුවෝ ලංකාවේ 🙏🏽🙏🏽 ඒක ස්ථිරයි 💐💐
@senawirathna6147
@senawirathna6147 4 күн бұрын
දඹදිව නෙවෙයි..ජම්බුද්දීපය..
@RohiniBandara-zp6ur
@RohiniBandara-zp6ur 5 күн бұрын
ඔබගේ කතා විලාශය මෙම වැඩ සටහන අහන්න රුචියක් දක්වනවා
@asankaduminda4334
@asankaduminda4334 5 күн бұрын
මේක තමයි ඇත්තම .. සිංහලයන්ට ඇයි මේව තේරුම් කරන්න බැරි 😢😢😢
@nishanthivijebandara3435
@nishanthivijebandara3435 5 күн бұрын
අපිදන්නවා 😂
@cristianorukshan7589
@cristianorukshan7589 5 күн бұрын
Bro ඔයාගෙ වීඩියෝ ගොඩක් වටිනව.ලොකු දැනුමක් ගන්න පුළුවන් .දිගටම කරගෙන යන්න ❤.
@chamarifernando7578
@chamarifernando7578 5 күн бұрын
ඔබ කිව්ව විදියට භාෂාවෙ විකාසය ගැන නොදන්නා කරුණු රැසක් මෙමඟින් දැන ගන්නට ලැබීම හා පොත පත තුළින් ලත් දැනුම අලුත් වූ වගක් දැනුණා...නියමයි.❤️❤️
@kammanthigekarunadasa4620
@kammanthigekarunadasa4620 5 күн бұрын
වෙහෙස කර සොයා ගැනීම් වලට යොමු කිරීමට ඔබ ගත් උත්සාහයට ශක්තියක් වේවා ජයශ්‍රී!
@rohanfernando679
@rohanfernando679 4 күн бұрын
ඉතාම හොඳ වැඩසටහනක් මල්ලි ගොඩක් දේවල් දැනගත්තා බුද්ධ ධර්මය ගැන සොයාගෙන යන අයට මේ ලොකු පිටුවහලක් වෙයි මොකද ගොඩක් අය බුදුන් වහන්සේ ගැන සොයන්නේ සෙල්ලිපි සහ පොත්පත්වලින් එම නිසා මේ භාෂාව සම්බන්ධ වැඩසටහන ඒ අයට වෙනත් පැත්තකින් බුදුන් වහන්සේගේ උප්පත්තිය සෙවීම සම්බන්ධව රුකුලක් වේවි මෙවැනි දේ සොයා යෑමට ඔබට ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි
@kumara3288
@kumara3288 5 күн бұрын
වටිනා තොරතුරු. ඔබ ගොඩක් මහන්සි වෙලා තොරතුරු හොයලා දැනුවත් කිරීම ගැන ස්තුතියි... ❤
@AselaKusumasena
@AselaKusumasena 5 күн бұрын
Web sit එක හදන එක අහන්නත් සන්තෝසයි.සුභ පතනවා ඔබ තුමාට…🙏
@Nilanthiabewardhana-vz8sl
@Nilanthiabewardhana-vz8sl 4 күн бұрын
ඔබ වටිනා ශ්‍රේෂ්ඨ හෙළ පුර වැසියෙක් . වැදි ජනතාව ගේ භාෂාව මාගදී භාෂාවෙන් පැවත එන්නක්. බුදුන් වහන්සේ මේ හෙළ දීපයේ උපන් බව තාර්කික වත්,ගවේෂනාත්මකවත් හෙලිදරව් කෙරෙන වැඩ සටහන් ඉදිරිපත් කරන්න
@chathuranaweera4895
@chathuranaweera4895 5 күн бұрын
බොහෝම වැදගත් වැඩසටහනක්. ස්තෑතියි ඔබට. 🎉
@RAVANA724
@RAVANA724 5 күн бұрын
අපේ උන්ට දැන්වත් අපි මොක්කද මේච්චර කල් කිව්වේ කියලා තේරැම යනවා නම් හොදයි... අපිට ගොඩක් උන් පිස්සු කිව්වා උබලට ඔවා හොයලා මොනාද ලැබෙන්නේ කිව්වා. ලැබෙන දේ ඉදිරියෙදී ලැබෙයි. වටින වැඩක් ඔබතුමා කරන්නේ. අපි මේ වලලපු අපේ කම ගොඩ ගමු ❤🇱🇰
@senawirathna6147
@senawirathna6147 4 күн бұрын
ඔව් අපිටත් එහෙමයි කිව්වෙ පිස්සොකියන දේවල් ඔයත් පිලිගන්නවද ඇහැව්ව.. එයාලගෙ දැන් දෙකොනම මුකවාඩම් බැඳල..
@tharakadoo
@tharakadoo 3 күн бұрын
did u find ravana?
@kolithasenanayake8188
@kolithasenanayake8188 12 сағат бұрын
Pissu thama
@jayatissananayakkara6185
@jayatissananayakkara6185 5 күн бұрын
පාලි භාශාව ඉන්දියාවෙ නෙමෙයි . හෙලබිමේ තිබූ භාශාවක් . මාගදී වචන ග්‍රන්ථාරූඩ කල පෙලබස තමයි පාලි උනේ . ඉන්දියානු ඉතිහාසයේ පාලි භාශාවක් නැත.
@ranjithhapuarachchi9746
@ranjithhapuarachchi9746 5 күн бұрын
අවුරැදු කීයකට පෙරද
@surangabandara6345
@surangabandara6345 5 күн бұрын
❤❤❤❤❤
@surangabandara6345
@surangabandara6345 5 күн бұрын
🎉🎉🎉
@surangabandara6345
@surangabandara6345 5 күн бұрын
😮😮😮😮
@senawirathna6147
@senawirathna6147 4 күн бұрын
කීයක් උනත් ගෑවිලවත් නැ පුළුවන්නම් හොයල දෙන්නකො..​@@ranjithhapuarachchi9746
@NadishanMaduranga
@NadishanMaduranga 5 күн бұрын
අර්ථ, ධම්ම , නිරුත්ථි පඨිභාන , පටිසම්භිදා මගින් මාගධී බුද්ධ දේශණාව දේශණා කල හැක්කේ සිව්පිළිසිඹියාපත් ශක්තියක් ලත් අරහතුන් වහන්සේ නමකට පමණයි. මේ නිබ්බාන මග, අධිගමයට මග මාගධී බසින් ඒ පරම පිවිතුරු නිම්මල සිරි සද්ධම්මය දේශණා කරන අරහතුන් වහන්සේ නමක් මේ මොහොතේත මේ හෙළබිම තුල වැඩ සිටිනවා. සියලු ‍ම සත්වයන්ට නිවන් මග පෙන්වා දෙන්නට. ඔබ සැම වාසානාවන්තයි. ඒ උතුම් අරහතුන් වහන්සේ මීරිගම පරම නිබ්බාන ධම්මායතනයේ වැඩසිටිනවා. සොයා ගොස් බණ අසා මේ සං සාර දුක් පැවැත්මෙන් සදහටම මිදී නිදහස්වන මග දැන දැක ගන්න. මාගධී බස යනු මොන චක්රාවාටයක බුදු කෙනෙක් පහල වුනත් ඒ බුදුන් දහම දේහණා කරන සබ්ද සංඥාවයි. ඒක අන්තර් විශ්ව බාසාවක්. අන්න ඒ සබ්ද සංඥා තමයි හෙල බසින් ග්රන්තාරූඩ කරේ. හෙළ බස නිර්මාණය වන්නෙත් ඔය මාගධි බසින් ම තමයි. ඔබට ස්තූතියි මිතුර නොබියව කරන මේ දේට. සියුලු බුදුවරු සක්විති රජවරු උපදින දේසය මේ හෙළබිම පමණයි. මෙයයි මධ්‍ය මණ්ඩලය. මෙයයි පතිරූපදේසය. ගොතම බුදුන් ඉපදුනු ජන්බුද්දීපය අප උපන් මේ හෙළබිමයි. සියලු දෙනාටම මේ පරම සත්‍ය වැටහේවා.
@sandunabesinghe1406
@sandunabesinghe1406 5 күн бұрын
@nishanthivijebandara3435
@nishanthivijebandara3435 5 күн бұрын
අනිවාර්යයෙන්
@Maduwa01
@Maduwa01 5 күн бұрын
@kapitechnologysrilanka4280
@kapitechnologysrilanka4280 4 күн бұрын
සහතික ඇත්ත 💐💐💐
@wimalkawimalaratna1905
@wimalkawimalaratna1905 4 күн бұрын
Great🌹
@rasikaranasingha6497
@rasikaranasingha6497 5 күн бұрын
මම ඔයාගෙ වීඩියෝ ඉතාමත් ආසාවෙන් සහ උනන්දුවෙන් බලන කෙනෙක්.බොහොම හොඳයි ඔයා තෝරගන්න මාතෘකාත්.
@Sumanamirihane
@Sumanamirihane 5 күн бұрын
ලංකාවේ ඉන්න නිලධාරින්ගෙ කද බඩ මෙහෙ තිබුනත් ඔ උන්ගේ ඔලු තියන්නෙ වෙනින් රටවල,ඒ නිසා ඔ උන්ගෙන් මේ රටට යහපතක් නෑ
@gaminipathiregeperera864
@gaminipathiregeperera864 5 күн бұрын
SHATHIKE ATHTHE
@vinodratnayake
@vinodratnayake 5 күн бұрын
Allapu ratata kath adina eka karanne😢
@sumaggahewagama5014
@sumaggahewagama5014 5 күн бұрын
💐💐Aramaic language = ආරාමයික භාෂාව. එනම් ආරාමයේ භාවිතා වූ, යන අදහසයි. ජේසුස් වහන්සේ තම දේශනා පැවැත්වූ භාෂාවයි. ආරාමය යනු ශ්‍රමන භික්ෂුන් වැඩ සිටි ස්ථානයයි. එවන් වූ ආරාමය හි භාවිත වූ භාෂාව හෙයින්, ආරාමයික නම් විය. ඒ භාෂාව අනුව ELLAH යනු වන්දනීය වූ කේන්ද්‍රය හෙවත් දෙවියන් වහන්සේ යන අර්ථයයි. දෙවියන් වහන්සේ හෙවත් ජීවයේ මුලයයි. ELLAH = හෙළ. (සතර හෙළය) වේ. හේතුව සතර හෙළය යනු විශ්වයේ මුලආරම්භ කේන්ද්‍රයයි. “ අරාබි” බස ලෙස වෙනස් ව ඇත්තේ ද මේ “ආරාමයික” බසමයි. Ellah (හෙළ) යන වචනය “al-ilah” ලෙස ශබ්ද කිරීම නිසා “ අල්ලාහ්” යනුවෙන් අද වෙනස් ව ඇත. ජේසුස් වහන්සේ ගැන ලියවී ඇති මුල් ග්‍රන්ථ වන books of Ezra and Daniel බලන්න. වසර දහස් ගණනකට පෙර දී සතර හෙළය දෙවියන් වහන්සේ හෙවත් ජීවයේමුලය ලෙස සැලකිනි. මුල් භුමිය ලංකාව වේ.
@KOSA.NUWAN.1.
@KOSA.NUWAN.1. 5 күн бұрын
ආගම් භේදයකින් තොරව සත්‍ය ගවේෂණය කිරීම් ලාංකීයන්ගේ වගකීමක් ලෝකෙන් උතුම් රට මේ හෙළයමයි❤️‍🔥🇱🇰
@senawirathna6147
@senawirathna6147 4 күн бұрын
අපේ ගමේ තියෙනව බල්ලාහෙල කියල ..ඒකියන්නෙ බල්ලොත් මුලින් ඉපදිල තියෙන්නෙ මේ හෙලදීපෙ නේද..
@sumaggahewagama5014
@sumaggahewagama5014 4 күн бұрын
@@senawirathna6147එහෙමත් වෙලාවකට හිතෙනවා. පාරේ යන අනුන්ගේ වාහන වලට බුරනවා ඇහෙනකොට.
@priyanthakumara3
@priyanthakumara3 5 күн бұрын
ඔබට බොහෝම ස්තූතියි,විඤ්ඤාණයෙන් කටයුතු කරන පෘතග්ජනයින් හට ප්‍රඥාවෙන් කටයුතු කිරීමට මග පෙන්වීම සබැඳිව 🎉🎉🎉🎉🎉
@surajmadushan4761
@surajmadushan4761 5 күн бұрын
එක නම් මාරම වැදගත් විඩියෝ එකක්❤ ස්තුතිය මෙහෙම විඩියෝ එකක් කරලා අපේ දැනුම වැඩි කරට❤❤
@saliyaweerasinghe8809
@saliyaweerasinghe8809 4 күн бұрын
සහොදරයා ඔයා කරගෙන යන දේ,ඔයි විදියටම කරගෙන යන්න . නියමයි . සිදත ගොතම බුදුන් පිහිටයි
@KapilaAdikari-qc4jg
@KapilaAdikari-qc4jg 5 күн бұрын
වැඩසටහනට ස්තුතියි. හෙල භාෂාවේ පරිණාමය ගැන කතාකරන්න අදට ඉන්න ප්‍රාමාණිකයකු වන ජයරත්න පතිරාඅරච්චි සමග සාකච්ඡා කරන්න.ඔබගේ වැඩසටහන් තවදුරටත් පෝෂණය කරගත හැකි වේවි.
@luckysenanayake3893
@luckysenanayake3893 5 күн бұрын
Thank you for your information.
@sandyawijeratne5290
@sandyawijeratne5290 5 күн бұрын
🎉🎉🎉🙏🙏🙏💐💐💐🇱🇰🇱🇰🇱🇰❤❤❤
@DilashKumarathunga
@DilashKumarathunga 5 күн бұрын
Jayarathna pathiraarachchi ❤🔥
@ruwanthidias1044
@ruwanthidias1044 5 күн бұрын
❤ නියමයි අයියෙ විස්තර කිරීම තවත් මේ වගෙ වටින වීඩියෝ ගේන්න
@user-ko5yj8if3r
@user-ko5yj8if3r 5 күн бұрын
බොහොම ස්තූතියි ඔබට පැහැදිලි කිරීමට යෝධ බළ යෝධ ශක්තියම ලැබේවායි පතමි ඉදිරියේදී ද මෙවැනිම වැඩසටහන් වලින් අපව දැනුවත් කිරීමට
@pradeepsamankumara4644
@pradeepsamankumara4644 5 күн бұрын
බොහොම වටින වීඩියෝවක්,,,👍👍👍
@thilinadhananjaya6969
@thilinadhananjaya6969 5 күн бұрын
ගොඩාක් හොද මාතෘකාවක්.මෙවැනි ලංකාවේ පැරනි විශ්මිත නිර්මාණ ආදිය සමග වැඩසටහන් කරන්න
@sumanalathajayaweera4637
@sumanalathajayaweera4637 4 күн бұрын
ඔව් විද්‍යාඥයන්ට කියන්න බැරි වුණාට, සත්‍ය බුදුදහම ඉන් එහාට ගිය විශ්වයේ පරම සත්‍යයි. 🙏🙏🙏 එවැනිම බුදුරජාණන් වහන්සේලාගේ ගණන ද විද්‍යාව නම් කුඩා දරුවා නොදනී. බුදු හිමින්ගේ පැමිණීම එසේ නම්, භාෂාව ගැන තවත් මොන ප්‍රශ්නද? ඒ සම්බුදු රත්නයට අපගේ නමස්කාරය වේවා! සාදු සාදු සාදු!☸️☸️☸️🙏🙏🙏
@champadesilva7652
@champadesilva7652 5 күн бұрын
ඔයාගෙ හොඳම වැඩ සටහන මේක 🎉🎉🎉
@dharmerajapaksha412
@dharmerajapaksha412 5 күн бұрын
2050 වෙන කොට මෙතෙක් අනාවරණය නොවූ බොහෝ කරුණුත්, මෙතෙක් සත්‍යය ද අසත්‍යය ද යැයි තේරුම් බේරුම් නොවූ ඉතා වටිනා කරුණුත් කිසිදු තර්කයක් ඉතිරි නොකර අනාවරණය වනු ඇත .
@UdeepaSathminq
@UdeepaSathminq 5 күн бұрын
💪🤩😍
@1percentsinhala
@1percentsinhala 5 күн бұрын
හා බලන් හිටපන් වෙයි😂
@nishanthivijebandara3435
@nishanthivijebandara3435 5 күн бұрын
2050 වෙනකම් ඉන්න බෑ
@lesliemawatha7685
@lesliemawatha7685 5 күн бұрын
1:22 ලෝක ඉතිහාසය කල්ප 28 කි. ලොවට මුලින්ම බ්‍රහ්ම ව්ශ්ණු ශිව ඇවිත් කතා කලේ සංස්කෘත බාශවයි ඒ සමනල කන්දේ සිට එදා සිට අප කතා කරන්නේ සංස්කෘත (සෙල්ලිපිවල ඇති අකුර)පසු කාලින ඉන්දියානු ආක්ක්‍රමණ නිස අතීත හෙළයින් දැන් ලියනා අකුරු එඅලට වෙනස් කරන ලදි ලොව පලමු බාසාව නිස තමයි සායි බබා සංස්කෘත (සිංහල ) වලින් බජන් කියන්නේ sthaya sai bajan අසා බලන්න ක්‍රිස්ණා දෙවියන් ඩර්මය දේශණා කලේ සංස්කෘත ලංකාවේ දෙමළ ජනයා ජාතික ගීය කියන්න අමාරුයි කිවාට සායි බාබට බජන් කියන්නේ සිංහලෙන් (සංස්කෘත )සබ්ද නගා දැන් එංගලන්තයේ සංස්කෘත උගන්වනවා sanskutha language uk ලියා බලන්න
@wmanurakumara4392
@wmanurakumara4392 5 күн бұрын
​​@@lesliemawatha7685 මම දන්නෙ නැති නිසා අහන්නෙ ,,,,ඉංදියාවෙ හිංදි අයගෙ පරනම භාශාවත් සංස්කෘත නේද,,,,,සංස්කෘත ලෝකෙ පරනම භාශාව වෙන්නවනම් හෙල භාශාව කියන්නෙ සංස්කෘත භාශාවද
@Darkfienix-bc5vv
@Darkfienix-bc5vv 5 күн бұрын
ගැම්මක් තමයි ....
@tissamarasinghe8122
@tissamarasinghe8122 5 күн бұрын
ඇත්තටම සාක්‍ෂි සහිතව ඉදිරිපත් කරපු නිසා මේ විස්තර ඉතාමත් වටිනව.
@subashiniperera2881
@subashiniperera2881 5 күн бұрын
ගොඩාක් සතුටුයි ඒ වගේම ඔබ ගැන බොහෝම ආඩම්බරයි පුතා. නොසැලකිලිමත් මිනිස්සු කොහොමත් රටට පිළිල වන සමයක,ඉතාමත් වටිනාකමකින් යුත් තමන්ගේ උපන් බිමේ සත්‍ය ඉතිහාසය ලෝකයා හමුවට ගෙනයාමට ඔබ දරණ උත්සාහය සර්ව ප්‍රකාරය යෙන්ම සාර්ථක වේවා !
@tilakwijesinghe4734
@tilakwijesinghe4734 3 күн бұрын
ඔබගේ අදහස් ඉදිරිපත් කිරීම ඉතාමත් වටිනවා තවත් මෙවැනි දේ කිරීමට ශක්තිය ලැබේවා
@shanthisagarika1734
@shanthisagarika1734 3 күн бұрын
ඉතාම වටිනවා.ශ්‍රේෂ්ඨ වැඩක්..
@upekshalokuranamuka631
@upekshalokuranamuka631 5 күн бұрын
බොහොම වැදගත් තොරතුරු රාශියක් ඉදිරිපත් කිරීම පිළිබඳව බොහොමත් ම ස්තූතියි
@user-wf7xm1sz4e
@user-wf7xm1sz4e 4 күн бұрын
නොදන්නා කරුණු පැහැදිලි කිරීම් වලට ස්තුතියි
@wasanthapremarathne1583
@wasanthapremarathne1583 4 күн бұрын
ඔබ නොබියව කරන මේ බුද්ධිමත් ගවේෂණයට හා පර්යේෂණයට සුබ පතනවා එසේම අපි ඉදිරියටත් පතනවා බටහිරයන් විසින් සැඟවූ අපේ බොදු ඉතිහාසය ක්‍රමානුකූලව ගැටෙන්නන්ගේ මොල සුද්ද කරමින් ඉදිරියේදී නිරවුල්ව ඉදිරිපත් කරයි කියලා
@luckybilly8808
@luckybilly8808 5 күн бұрын
නියමයි මල්ලී... සුපිරි පැහැදිලි කිරීමක්
@hedemu1902
@hedemu1902 4 күн бұрын
මෙ දැනුවත් කීරීමට ගොඩක් පිං සම්බූදුසරණයි සියලු දෙවි පිහිටයි ආයු බොහෝ වේවා . 🇱🇰🙏❤️👍
@sunilliyanage7259
@sunilliyanage7259 4 күн бұрын
ඉතාම අනර්ඝයි. අවශ්‍ය වැදගත් කරුණු බොහොමයක් අඩංගුයි.
@whindika9936
@whindika9936 5 күн бұрын
මේ රට පාලනය කරේ මෑත කාලෙක ඉඳන් කාලකන්නි ටිකක් ඒකයි වෙලා තියෙන්නේ
@MuyauAnum
@MuyauAnum 4 күн бұрын
ආඩම්බරයි, ඔබට ජය වේවා
@SisiraKumara-px1oe
@SisiraKumara-px1oe Күн бұрын
ගොඩක් හොඳ වටිනා වීඩියෝ එකක් 🤗🤗 ගොඩක් ස්තූතියි ඔබට ජයම වේවා 👍👍😍😍 බුදුසරනයි 🙏🙏🙏
@karunadasahaputantri5674
@karunadasahaputantri5674 21 сағат бұрын
Appreciate. Continue the Good Work.
@MathematicsWithAselaRajakaruna
@MathematicsWithAselaRajakaruna 2 күн бұрын
වැඩේ සුපිරි සිංහලෙන්ම කිව්වොත්..මහන්සි වෙලා තොරතුරු හොයාගෙන ඉතාම තර්කානුකූලව අදහස් ඉදිරිපත් කරනවා සහෝදරයා..හදවතින්ම සුභ පතනවා !!!ඉදිරියටත් හොද වැඩ ටිකක් කරන්න සුභ පතනවා !!!ජය වේවා!!!🎉🎉🎉
@senes2008
@senes2008 5 күн бұрын
සින්හල බාශාව තමයින් පැරනිම බාශාව හේතුව තමයි සින්හල බාශාව විතරයි රවුම් අකුරු ,ඕනිම දෙයක්.කාලයක්.බාවිතා කරාම ඒක රවුම් හැඩයක් ගන්නව ,සෙල්ලිපි වල ජයාමිතික අක්ශර තියෙනව හැබැයි දැන් රවුම් හැඩයක්
@nimeshadithya8536
@nimeshadithya8536 5 күн бұрын
සිංහල අක්ෂර වගේම බුරුම අක්ෂර රවුම් නමුත් ඉස්සර අපි භාවිතා කල බ්‍රාහ්මී අක්ෂර රවුම් හැඩය ගත්තෙ නැහැ...ඒ ගල් වල රවුම් හැඩය දිගටම කොටන්න බැරි වීම සහ අපි ඉන්දියාවේ හෝඩිය ම භාවිතා කල නිසා පසුව පුස් කොල වල පන්හිඳ ගෙන ලිව්ව නිසා කෙලින් අකුරු පුස් කොල ඉරන නිසා සිංහල අකුරු රවුම් උනා...ථෙරවාද බෞද්ධ බුරුමය අපේ දේවල් copy කල නිසා ඔවුන් ගෙ අකුරු රවුම් උනා මේ හැර Georgia අකුරු රවුම් හැඩය ගන්න වා
@senes2008
@senes2008 5 күн бұрын
@@nimeshadithya8536 ඔයා කොලයක් අරන් කොටුවක් අදින්න අඩි රූල්ක් නැතුව ඔයා ඒ කොටූවට සම්බන්ද ව්ව්න විදිහට තව කොටු ගොඩක් අදින්න 1000 k විතර අන්තිමට හැදෙන්නෙ ලොකු රවුමක් ,ඕනිම දෙයක් දීර්ග කාලයක් පවතිද්දි රවුම් හැඩයක් ගන්නව හිතන්න මන්දාකිනි ,ග්‍රහලෝක ගැන සිම්හල අකුරු මන්දාකිනි එක්ක සසදන්න හැම අකුරකම තියෙනබ පොඩි අමුතුආරම්බයක්...... පුස්කොල කතාව පිලි ගන්න බෑ රවුම් අකිරු ලියද්දිත් ඉරෙනව
@senes2008
@senes2008 5 күн бұрын
@@nimeshadithya8536 රවුම් අකුරු ලියද්දිත් පුස්කොල ඉරෙනව ඔයා එක කොටුවක් අදින්න අඩිරූල්ක් නැතුව දැන් ඒකට සම්බන්ද කරල තබ කොටු 1000 k vithara අදින්න ඊට පස්සෙ නිකන්ම ලොකු රවුමක් එන්නෙ ,ගොඩක් කල් පවතිද්දි දේවල් රවුම් වෙනව මන්දාකිනිවගේ ,අනික සින්හල අකිරු ලියද්දි ආරම්බ වෙන විදිහයි මන්දාකිනි ගැනයි හිතන්න
@senawirathna6147
@senawirathna6147 4 күн бұрын
​@@nimeshadithya8536අපි ඉන්දියා හෝඩිය බාවිතාකරපු විදිහ පොඩ්ඩක් පැහැදිලිකරන්න පුළුවන්ද..නොදන්න දේවල් දැනගැනීම වෙනුවෙන්..කාටත්..
@sachinthaprabhath3845
@sachinthaprabhath3845 4 күн бұрын
​@@nimeshadithya8536boru kiyanna epa harida dannaththan kata wahan inna.... Bhashawa gana kisima adyanayak nathi minissu hithalu kiyanna epa
@GGMrec
@GGMrec 3 күн бұрын
Nice one bro!
@janakaguruge-bo8gx
@janakaguruge-bo8gx 5 күн бұрын
වටිනා වැඩසටහනක්
@lionelranasinghe6262
@lionelranasinghe6262 5 күн бұрын
මගේ රටේ ඇත්ත ඉතිහාසය සොයා යන අය අතර පුතා ංබ තමඉ ඉදිරියෙන්ම ඉන්නේ . ඉතාමත් සරලව නිවැරිදි අයුරින් සාක්සි සහිතව කරනවා . බලාගෙන ඉන්නවා ව්ඩියෝවක් එනකම් .❤❤❤
@asuramunikarunasena4884
@asuramunikarunasena4884 5 күн бұрын
Really good explanation. Suwapath wewa.
@Prof.Lakshman
@Prof.Lakshman 4 күн бұрын
Excellent video !!
@user-rawana
@user-rawana 5 күн бұрын
මේ රටෙි පෞරාණික දෙවල් ඔක්කොම නියම සිංහල රජෙක් පත්වු විගසින් යලි මතුවනු ඇත ලෝකෙන්ම අංක එක මේ ජම්බුද්ධිපයයි . ඔබතුමාට ගොඩාක් ස්තුතියි ❤❤
@ashokaweerasinghe5791
@ashokaweerasinghe5791 5 күн бұрын
ඉතා හොද විඩියො එකක් 👍👍👍❤️❤️❤️
@karunarathnasewwandi8080
@karunarathnasewwandi8080 4 күн бұрын
ඇත්තටම හරිම දුක හිතෙනවා අද කාලෙ අපේ භාෂාව පහත් කරගෙන කතා කරන එක ගැන...මිනිස්සු හිතන් ඉන්නේ ඉංග්‍රීසි තමයි භාෂාව කියලා....සිංහල භාෂාව හෑල්ලුවට ලක් කරනවා...එහෙම බැලුවොත් කොච්චර ඈතකට යනවද අපේ භාෂාව මේ කියන දේවල් ඇත්තනම්....සිංහලයෙක් හැටියට ආඩම්බරයි ඒත් ඇත්ත වසන් වෙලා....🥺🥺🥺කාගෙ හරි උවමනාවකට උන දේවල් කියලා මටනම් හිතෙන්නේ මේ දේවල්....😥
@wishwamanasa
@wishwamanasa 5 күн бұрын
නියම පැදිලි කිරීමක් .... සුපිරි...
@indikaweerasinghe8148
@indikaweerasinghe8148 4 күн бұрын
Excellent content. Wish you all the best
@chandranisenarathna6063
@chandranisenarathna6063 4 күн бұрын
අලුත් තොරතුරුසොයාඅපව දැනුවත් කලාට ස්තුතියි
@dam_it2576
@dam_it2576 5 күн бұрын
Great information.... Thanks for your effort
@samanthipriyadarshani1994
@samanthipriyadarshani1994 5 күн бұрын
❤❤❤❤❤black night චන්ද්‍රිකාව තියෙන්නේ අපේ රටට ඉහලින් නේද...❤❤❤❤
@mscdasanayaka7424
@mscdasanayaka7424 5 күн бұрын
Eka vinasa kara
@nishanthivijebandara3435
@nishanthivijebandara3435 5 күн бұрын
@@mscdasanayaka7424 මොකක් 🤔
@nimalkarunarathna2370
@nimalkarunarathna2370 5 күн бұрын
ප්‍රතමයෙන් ඔබට ස්තූතියි. සත්ත්‍ය කෙදිනක හෝ ජයලබයි.
@dulanjijayathilake6150
@dulanjijayathilake6150 5 күн бұрын
තව තවත් කරුණු ප්‍රත්‍යක්ෂ කිරීමට ශක්තිය ලැබේවා ❤️
@angelthanu330
@angelthanu330 4 күн бұрын
බොහෝම ස්තූතියි .. හිතේ තිබුණ දේවල්වලට සාක්ෂි එක්කම උත්තර ලැබුණා ... තෙරුවන් සරණයි !❤❤❤
@anuraupalihettiarachchi438
@anuraupalihettiarachchi438 15 сағат бұрын
ඔබට බොහොම ස්තුතියි මේ කරන හෙලිදරව්වට. ජයවේවා!!!
@user-nk9kt5wf2m
@user-nk9kt5wf2m 3 күн бұрын
වටින වීඩියෝවක්
@boxerforlife6470
@boxerforlife6470 4 күн бұрын
හරිම සුන්දර සිත් සනසන අපේ භාෂාව විකුර්ති නොකල යුතුයි ...ඔබට යමක් හොදින් පැහැදිලි කල හැකියි.
@sunilgamage9605
@sunilgamage9605 3 күн бұрын
ඔබ ඉතාම පැහැදිලිව සහ ඉතාම හොදින් දම්වැලක පුරැක් මෙන් කරැණු පෙල ගස්සනවා. බොහොම වටිනවා.
@susilagh907
@susilagh907 4 күн бұрын
ඔබගේ ව්‍යායාමය සාර්ථකව කරන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා තෙරුවන් සරණයි
@ajithboralugoda8906
@ajithboralugoda8906 5 күн бұрын
Well researched presentation. Something really lacks in the Tik-Tok age. Congratulations keep up the hard work!
@honestNilu
@honestNilu 5 күн бұрын
බුදු රජානන් වහන්සේ කියනවා නම් ඉතාමත් හොදයි.ඇග හිරි වැටෙනවා ඔහොම කියද්දී
@tomorrowpeoples428
@tomorrowpeoples428 5 күн бұрын
😂😂😂
@ishanmadhusanka6664
@ishanmadhusanka6664 5 күн бұрын
13:40
@ishanmadhusanka6664
@ishanmadhusanka6664 5 күн бұрын
13:40
@JehanFernando-ps8iq
@JehanFernando-ps8iq 4 күн бұрын
මෙච්චර වටිනා භාෂාවක් තමයි අපි කතා කරන්නෙ කියල හිතෙනකොට ඇත්තටම ආඩම්බරයි.. මේවගේ සමාජයෙන් ගිලිහිලා, හිතාමාතාම හංගල තියන සත්‍ය තව තවත් හෙළි කරන්න ශක්තිය ලැබේවා කියල ප්‍රර්ථනා කරනව ඔබතුමාට. ජයවේවා.! බුදුසරණයි
@andrewjaz5246
@andrewjaz5246 4 күн бұрын
මගේ ඒ උතුම් පුකට හුලන් වදිනවා වගේ neda
@JehanFernando-ps8iq
@JehanFernando-ps8iq 4 күн бұрын
@@andrewjaz5246 හ්ම්ම්. හුලං වදිනව බලන් ඉන්න බැරිම තැන තමයි මේ කොමෙන්ට් එක දැම්මෙත්. මොකද මේ chanel එක කරන කෙනා එහෙම පුකට හුලං වැදි වැදි හිටිය නම්, ඔය කියන පුක හැමදාම ගඳ ගගහාම තියෙයි නේද මචං?
@andrewjaz5246
@andrewjaz5246 4 күн бұрын
@@JehanFernando-ps8iq මගේ බාසාව, මගේ ජාතිය, මගේ උජාරුව, හිගන හැත්තගේ කබල් ගැවිල්ල. ඔහේ මගේ පුක.....
@JehanFernando-ps8iq
@JehanFernando-ps8iq 4 күн бұрын
@@andrewjaz5246 ඇත්ත. හැබැයි මගෙ ජාතිය සිංහල නෙමෙයි මචං. මම ඉන්නෙත් ලංකාවෙ නෙමෙයි. අනික මෙච්චර කල් ඔය කියන හිඟන හැත්ත, කබල් ගාල තියෙන්නෙ ඇත්ත දෙයක් නෙමෙයි. කබල් ගාන එකයි, ඇත්ත හොයන එකයි අතර ලොකු වෙනසක් තියනව මචං. ඒක තේරුම් ගන්න අය තේරුම් ගනියි. නේද චාරක මල්ලි? 😌
@andrewjaz5246
@andrewjaz5246 4 күн бұрын
@@JehanFernando-ps8iq තමුසේ සුද්දා වෙන්ඩ ද හදන්නේ, . අනුන්ගේ comment වලට පැටලිලා. බොරු කියන් කාලකන්නි. තොගේ පුක තවම සිංහල නේද.
@Dasunimantha-ty3ir
@Dasunimantha-ty3ir 5 күн бұрын
you are the best bro
@niroshanjayasinghe7082
@niroshanjayasinghe7082 5 күн бұрын
මේක බැලුවම නම් අපෙ ඉතිහාසය ගැන ඉගෙන ගන්න ආසාවක් ආවා..ඔයාගේ පැහැදිලි කිරීම හරිම අනර්ඝයි❤❤ 🇮🇹🇮🇹
@karunathilakaabeysekara8642
@karunathilakaabeysekara8642 5 күн бұрын
Excellent work
@dhanukarajapaksha2054
@dhanukarajapaksha2054 5 күн бұрын
පාලි භාෂාව යනු සියලු බුදුවරුන්ගේ භාෂාවයි සියලු සත්වයාටම ධර්මය දේශනා කරන්න උන්වහන්සේ පාලි භාෂාව තෝරගත්තේ නොයෙක් ජාතීන් භාවනා කරොත් තමන්ගේ මව් භාෂාවට පාළි භාෂාව තේරෙනවා බුදු කෙනෙක් බණ දේශනා කරනකොට විශ්වයේ ඉන්න සියලු සත්වයා යක්සභූත පිසාච දේව හෝ තිරිසන් සත්වයන්ට පාලි භාෂාව තේරෙනවා තවද සිංහල භාෂාව සූ සැට සිල්පයේ එක පාඩමක් සෙනසුරු ග්‍රහයා කකුල කඩා ගත්තු දවසේ තමයි සිංහල භාෂාව ආරම්භ වුණේ දැනුම ශ්‍රී ලංකාවේ බ්‍රාහ්මණයන්ගේ සතුයි අනුරාධපුරේ වටදාගේ මේ පොත්පත් තිබ්බා මේවා සොළීන් විසින් විනාශ කරා සිංහල භාෂාවේ අක්ෂර සෙට් කවි වස් කවි වලට සම්බන්ධයි පිරිත් පොත් වහන්සේ වෙන භාෂාවෙන් කියවන්නේ නෑ ඉතිපිසෝ ගාථාව වෙන භාෂාවකින් කියවෙන්නේ නෑ නමස්කාරය වෙන භාෂාවකින් කියවෙන්නෙ නැ පාලි භාෂාව විශ්වයේ භාෂාවක් ආශිර්වාදාත්මක භාෂාවක්
@buddikaakalanka1581
@buddikaakalanka1581 5 күн бұрын
බුදුරජානන් වහන්සේලා බන කිව්වෙ අර්ද මාගදි බාශාවෙන් නේද🤔
@priyankacooray1772
@priyankacooray1772 5 күн бұрын
Good job, interesting
@greenleaf8091
@greenleaf8091 4 күн бұрын
ගොඩාක් ස්තූති ඔබට, ජයවේවා
@user-ce3gi3xo4j
@user-ce3gi3xo4j 4 күн бұрын
ඔබගේ ඉදිරිපත් කිරීම අති විශේෂ බව පැහැදිලිය. බොහොම ස්තූතියි. හේමචන්ද්‍ර.
@user-ch3kz6xh2f
@user-ch3kz6xh2f 2 күн бұрын
Great work❤❤❤
@Lankawe_kollek
@Lankawe_kollek 3 күн бұрын
නියමයි❤
@wimalkawimalaratna1905
@wimalkawimalaratna1905 4 күн бұрын
You’re a great man. Good luck. Theruwan sarani
@nimalkarunathilaka747
@nimalkarunathilaka747 Күн бұрын
ඉතා උතුම් පැහැදිලිකිරීමක් ඔබ තුමාට බෙහෙව්න්ම ස්තුති 🙏🙏🙏
@arunapriyadarshana1
@arunapriyadarshana1 5 күн бұрын
මම හැමදාමත් බලන ඔබගේ vedeo .... ආදරෙයි
@tharindamaduwantha2318
@tharindamaduwantha2318 5 күн бұрын
Great job ❤ brother
@tikirimadana479
@tikirimadana479 5 күн бұрын
ඔයා ගෙ පැහැදිලි කිරීම හරිම වැදගත්,අගෙයි පුතේ.රටට ආදරේ කරන බුද්ධිමතුන්ගෙ ඇස් අරවන්නක්.ඒ කාර්යයයෙන් ඉහළට ම යාමට ඔබට ශක්තිය බුද්ධිය වාසනාව ලැබේවා.
@user-tk4fn7pp3i
@user-tk4fn7pp3i 2 күн бұрын
හරිම වටින පැහැදිලි කිරිමක්
@ravindraniroshanahathamuna3797
@ravindraniroshanahathamuna3797 4 күн бұрын
ඔබ තුමාගේ මේ ඉදිරිපත් කිරීම් ගැන ගොඩක් සතුටුයි... දැනට පිළිගන්න භාෂා වලින් මුල්ම භාෂාව දෙමළ බවනේ දැනගෙන තියෙන්නේ.එත් අපේ සිංහල වගේ වචන ශබ්ද කරන්න බැහැ. වචන ශබ්දය ලියන්නත් බැහැ .දෙමළ භාෂාව කොයි තරම් පරණද දන්නේ නැහැ..ඒ ගැන දන්නවනම් විස්තර එවන්න.. තපස්සු බල්ලුක දෙදෙනා හිරිහඬු සෑය සෑදීමෙන්,, මිහිඳු හාමුදුරුවෝ පැමිණීමට අපේ රටේ බුදු දහම තිබුන බව පිළිගත යුතුයි.දැනටමත් අපේ ආදී වාසින් කතා කරන වචන මාගදී වචන තියෙනවා නේද.....!
WHO LAUGHS LAST LAUGHS BEST 😎 #comedy
00:18
HaHaWhat
Рет қаралды 18 МЛН
ОСКАР ИСПОРТИЛ ДЖОНИ ЖИЗНЬ 😢 @lenta_com
01:01
100❤️
00:19
MY💝No War🤝
Рет қаралды 13 МЛН
When dad sneezes 😱😵‍💫 LeoNata family #shorts
0:26
LeoNata Family
Рет қаралды 9 МЛН
ЭТО САМЫЕ ОПАСНЫЕ ШАРИКИ В МИРЕ!! #shorts
0:22
ToRung short film: 🙏Let's help each other🤗
0:32
ToRung
Рет қаралды 15 МЛН
Какая погода у тебя за окном? У нас вчера был ураган!
0:40
ПОМЫЛ МАШИНУ #shorts
0:26
Паша Осадчий
Рет қаралды 2,1 МЛН