Most powerful Tugs in the world |ලොව බලගතුම Tug යාත්‍රා 10

  Рет қаралды 53,969

SAILOR  TOLD

SAILOR TOLD

Күн бұрын

ගැඹුරු මුහුදේ ඇති Oil rig සඳහා සේවා සපයන, ඒ වගේම හදිසි අවස්ථා වන් වලදී විශාල යාත්‍රා ඇදගෙන යාම වැනි කටයුතුවලට භාවිතා වන ලෝකයේ බලගතුම ටග් යාත්‍රා 10 පිළිබඳව ඔබට මෙම වීඩියෝව තුලින් දැක බලාගත හැක.
Anchor tug Vessels top 10
🔵 Facebook page :
www.facebook.c...
💎 Telegram Group :
t.me/SailorTold
🟢 Whatsapp group 02 :
chat.whatsapp....
Please subscribe the channel and hit the bell icon. If you like this video, please commet and share.
Dear friends,
This is SAILOR TOLD.
We do as a team. I am Saranga Jayathilaka and my co-partner is Sameera Nissanga.
In brief, this is an approximately 70 percent marine channel and also we discuss about technical side too. Our goal is to fill your mind with knowledge and present those things creatively.
Thank you very much for being here.
So stay tuned with Sailor told.

Пікірлер: 71
@tcfdesilva1761
@tcfdesilva1761 2 жыл бұрын
මේ වීඩියෝ එක ගැන මම ඉතාම සතුටුයි..පියවි ඇසින් මම දැක තිබුණේ කොළඹ වරායේ ටග් යාත්‍රා පමණයි. ‍,වෙනත් යාත්‍රා දැක්කනම් දැක්කෙ වීඩියෝ වලින් පමණයි......මෙවැනි විශාල ටග් යාත්‍රා සහ ඒවායේ විස්තර ලබාදීම ගැන ඔබතුමාට බොහොමත්ම ස්තුතියි.👍 දෙවි පිහිටයි💕 ජය වේවා💐
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
බොහොම ස්තූතියි ජයවේවා ! 👍❤️
@Daily_blend
@Daily_blend 2 жыл бұрын
නොටිෆිකේෂන් ආව ගමන් බැලුවා. නියමයි වීඩියෝ එක. මගේ නොට් ප්‍රශ්නෙට තාම උත්තර ලැබුනේ නෑ. ❤️
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
Knot 01 = 1.852 km බොහොම ස්තූතියි ❤️👍
@Daily_blend
@Daily_blend 2 жыл бұрын
@@SAILORTOLD ස්තුතියි .. I'm one of your big fan
@anuhasbuddhika4883
@anuhasbuddhika4883 2 жыл бұрын
මම පලවෙනි වතාවට tug එකක් දැක්කෙ ගාලු වරායෙදි එක්කත් හෙන පොඩි එකක.. මේ වගේ ඒවත් තියනවා කියලා දැන ගට්තේ අයියා කිව්වට පස්ස. Thank you. Great job Keep it up
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
Thank you malli ❤️👍
@thelifeacer2485
@thelifeacer2485 2 жыл бұрын
A valuable content.ජය වේවා
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
Thank you ජයවේවා ! 👍❤️
@AMGworld63
@AMGworld63 2 жыл бұрын
නැව් එන්ජින් ගැන ඕනේ ! ✨️
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
❤️👍 ok
@mmjsrilanka2062
@mmjsrilanka2062 Жыл бұрын
ඇත්තටම හොඳ පැහැදිලි කිරිමක්
@SAILORTOLD
@SAILORTOLD Жыл бұрын
👍❤️
@shashikarukshan9897
@shashikarukshan9897 2 жыл бұрын
පට්ට හොදේ.හොදට තේරෙනවා.👍👍👍
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
බොහොම ස්තූතියි ❤️👍
@classicalyoutubecaster
@classicalyoutubecaster 2 жыл бұрын
kaalekin supiri video ekak, video ekaka daanakan thamai balan hitiye
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
බොහොම ස්තූතියි 👍❤️
@tektok6630
@tektok6630 2 жыл бұрын
සුපිරි විඩියෝ එක මාමා 😌👍
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
❤️👍 බොහොම ස්තූතියි
@AMGworld63
@AMGworld63 2 жыл бұрын
7) Brage Viking ජාතියේම නැවක් තමා Tenet film එකෙත් තියෙන්නේ ඒකේ නම Magne viking... මේ පාටමයි ඒකත් ! ✨️
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
👍❤️ බොහොම ස්තූතියි
@sameera9274
@sameera9274 2 жыл бұрын
දිගටම කරන්න විඩියෝ අපි ආසාවෙන් බලනවා..
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
බොහොම ස්තූතියි ❤️👍
@nuwanpradeep7782
@nuwanpradeep7782 2 жыл бұрын
මමත් Qatar ඉන්න කොට Caterpillar technician කෙනෙක් වශයෙන Halul offshore tugs වල engine overhauls, top ends කරලා තියනවා. Main engines නම් ගොඩක් වෙලාවට Wartsila තියෙන්නේ. හැබැයි generators and fire pumps ගොඩක් එවා Caterpillar. වැඩ කිරිම අපහසු වුනත් කට්ටියත් එක්ක විනොදෙන් වැඩ කරා. මම නම් ගොඩක් අසයි tugs වල වැඩ කරන්න.
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
🔥👍❤️ බොහොම ස්තූතියි
@nandanakumara1019
@nandanakumara1019 2 жыл бұрын
Great job
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
Thank you ❤️👍
@awishkaakalanka7751
@awishkaakalanka7751 2 жыл бұрын
aircraft carrier ගැන තවත් විඩීයෝ වක් ඕනේ.ලොකයේ මොන රටවලද තියෙන්නේ. කියක් විතර තියෙනවා ද කියලා.මොනවද තියෙන අලුත් තාක්ෂණය.😁👍🏻👍🏻
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
👍❤️ බොහොම ස්තූතියි
@vimukthidilshan9857
@vimukthidilshan9857 2 жыл бұрын
Woow disain eka maru
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
👍❤️
@pramodhdananjaya8794
@pramodhdananjaya8794 2 жыл бұрын
Sri Lanka wala tyna lokuma TUG ganath Video dennko
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
බොහොම ස්තූතියි 👍❤️
@janakapathum2995
@janakapathum2995 2 жыл бұрын
Maru aiye
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
❤️👍 බොහොම ස්තූතියි මල්ලි
@anuhasbuddhika4883
@anuhasbuddhika4883 2 жыл бұрын
අයියේ ice braekers ගැන vedio එකක් කරන්න..
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
👍❤️ Ok බොහොම ස්තූතියි
@hirubeats_official
@hirubeats_official 2 жыл бұрын
1st View😁❤️❤️
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
❤️👍🔥 බොහොම ස්තූතියි
@dineshsanjeewa8088
@dineshsanjeewa8088 Жыл бұрын
👍👍👍👍👍👍
@SAILORTOLD
@SAILORTOLD Жыл бұрын
👍❤️
@madhukashiwantha5102
@madhukashiwantha5102 2 жыл бұрын
Tug engine පද්ධතිය ගැනත් කරන්න
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
බොහොම ස්තූතියි 👍❤️
@hirusara6713
@hirusara6713 2 жыл бұрын
Super 👍
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
Thank you 👍❤️
@chanakasampath9138
@chanakasampath9138 2 жыл бұрын
👏👏
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
👍❤️
@shehanmalith8862
@shehanmalith8862 2 жыл бұрын
supari aiya
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
❤️👍 බොහොම ස්තූතියි මල්ලි
@saliyajayatunga3327
@saliyajayatunga3327 2 жыл бұрын
👍👍💐
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
👍❤️
@ශ්රීහොරිවිලඅරණ
@ශ්රීහොරිවිලඅරණ 2 жыл бұрын
පොඩි ටග් යාත්‍රාවකින් කොහොමද ලොකු නැවක් ඇදගෙන යන්නේ , පොඩි පැහැදිලි කිරීමක් කරන්න
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
ඉදිරියෙදි කරන්න උත්සාහ ගන්නම් බොහොම ස්තූතියි ❤️👍
@thenurathathsara1879
@thenurathathsara1879 2 жыл бұрын
Me wage videoth hodai
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
👍❤️ බොහොම ස්තූතියි
@awishkaakalanka7751
@awishkaakalanka7751 2 жыл бұрын
😍👍🏻👍🏻👍🏻
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
👍❤️
@unlimiteddarkk9382
@unlimiteddarkk9382 2 жыл бұрын
ලන්කාවෙ යුද නැවු ගැන විඩියො එකක් ඔනෙ...
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
බොහොම ස්තූතියි
@APVLOGS-oy4lt
@APVLOGS-oy4lt 2 жыл бұрын
ගාන කියන්න
@Oshan_Nissanka
@Oshan_Nissanka 2 жыл бұрын
🍃❤
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
❤️👍
@jayasena8022
@jayasena8022 2 жыл бұрын
👍 හොදයි
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
බොහොම ස්තූතියි 👍❤️
@awishkaakalanka7751
@awishkaakalanka7751 2 жыл бұрын
නැංගුරමෙන් කොහොමද නැව නතර වෙන්නේ.😁
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
❤️👍😁
@thilinanisal2975
@thilinanisal2975 2 жыл бұрын
සෞදි එන නෙව් නෙද්ද
@SAILORTOLD
@SAILORTOLD 2 жыл бұрын
❤️👍
@adreshmansh9072
@adreshmansh9072 2 жыл бұрын
රෙන්ඩ බර හැදිලා වගේ ..කව්ද බං මූ??
@TuTu___boii___44___xx
@TuTu___boii___44___xx 2 жыл бұрын
උබ කරපන්කො පොන්ටියො එහනම් මෙවාගෙ වැඩසටහනක්😂👍මොඩකම ප්‍රදර්ශනය කරන්න එපා
@mobachannel8209
@mobachannel8209 2 жыл бұрын
උබෙ අම්මගෙන් අහපන් කවුද කියලා. ගොබ්බයා
LIFEHACK😳 Rate our backpacks 1-10 😜🔥🎒
00:13
Diana Belitskay
Рет қаралды 3,6 МЛН
My daughter is creative when it comes to eating food #funny #comedy #cute #baby#smart girl
00:17
Expected Ending?
00:45
ISSEI / いっせい
Рет қаралды 10 МЛН
LIFEHACK😳 Rate our backpacks 1-10 😜🔥🎒
00:13
Diana Belitskay
Рет қаралды 3,6 МЛН