පාවිච්චි කරලා තියෙනවා නම් මේක අහන්නම ඕන කතාවක් | Most successful Digital watch ever

  Рет қаралды 135,133

Sinhala Pedia |  සිංහල පීඩියා

Sinhala Pedia | සිංහල පීඩියා

Күн бұрын

Пікірлер
@AnuruddhaKarawita
@AnuruddhaKarawita 6 ай бұрын
අවුරුදු 25 කට වැඩියි අදටත් අතේ තියෙනවා බැට්‍රි 3ක් විතර දාලා ඇති ඇඟේ කොටසක් වගේ ගැලෙව්වොත් නින්ද යන්නේ නෑ යුද්දෙදි ශොට් එකක් වැදිලා ස්ලිප්වෙලා ගියපූ පාරත් තියෙනවා ගත්තේ 850 බිලත් තියෙනවා පෙට්ටියත් තියෙනවා
@thiwankahasaranga2003
@thiwankahasaranga2003 6 ай бұрын
පෞරාණික භාන්ඩ 💖
@Tikkagaming
@Tikkagaming 6 ай бұрын
අපිට විරයෙක් ❤
@sinhalapedia
@sinhalapedia 6 ай бұрын
❤️❤️
@SusaliDilhari
@SusaliDilhari 6 ай бұрын
අපේ එකා
@sureshranchagoda3741
@sureshranchagoda3741 6 ай бұрын
වීරයා ❤
@Shanaka1945
@Shanaka1945 6 ай бұрын
යුද්ධ කාලේ හිතවතා. ඒ කාලේ අපි ජිවත් වෙන වෙලාව බැලුවෙ ඔය ඔරලෝසුවෙන් තමයි. යුද්දෙදි කොල්ලෙක් නැති උනාම එයාගෙ සිවිල් බඩුත් එක්ක ඔය ඔරලෝසුවත් ගෙදර යවනවා. යුද්ධ කාලේ හැම සෙබළෙක්ගෙම ලග වගේ තිබුණා. ඒ තරම් ප්‍රසිද්ධයි. CASIO
@sinhalapedia
@sinhalapedia 6 ай бұрын
❤️🇱🇰
@SusaliDilhari
@SusaliDilhari 6 ай бұрын
❤️
@Bravo-King
@Bravo-King 6 ай бұрын
මගෙ තාත්තා යුද හමුදාවේ හිටියෙ 1991 දි එයාගෙ F91-W ඔරලොසුව මට දුන්නා... එයා වෙන ඔරලොසුවක් පිටකොටුවෙ රොබට් එජන්සි එකෙන් ගත්තා, අද තාත්ත ජිවතුන් අතර නැ....😪
@Emerge-c9g
@Emerge-c9g 6 ай бұрын
@tharusharathnayaka6533
@tharusharathnayaka6533 6 ай бұрын
ඔය ඔරලෝසුව තමා මගෙ පලවෙනි ඔරලෝසුව.ඕක මට ගන්න සල්ලි දුන්නෙ මගෙ සීයා.මම ඕක ගත්තෙ ශිෂ්‍යයත්ව විභාගෙ ලියල ගෙදර යන්න ලෑස්ති වෙලා. දැන් සීයා නැතිවෙලත් අව්රුදු දෙකහමාරක් වෙනව😢❤
@sinhalapedia
@sinhalapedia 6 ай бұрын
❤️❤️
@lahirusandaruwan63
@lahirusandaruwan63 6 ай бұрын
@MinukaLakmuthu
@MinukaLakmuthu 6 ай бұрын
Ane hlo🥲❤️
@Amila-wm7sd
@Amila-wm7sd 6 ай бұрын
@YASHIRU_CHAMIKA
@YASHIRU_CHAMIKA 6 ай бұрын
Mageth palaweni oralosuwa❤
@technolk8221
@technolk8221 6 ай бұрын
අර බෝම්බ හදපු සීන් එක කිව්වම මතක් උනේ,මාත් පොඩි කාලේ ඕකේ alarm plate එක ගලවලා ඒ වෙනුවට led බල්බ් එකක් සෙට් කරලා alarm තියලා ඒ වෙලාව එනකන් බලන් හිටියා, ඒක හරිගියා..තව වැඩක් කරා මම,ඩිස්ප්ලේ එකේ(ඇතුලේ)උඩ තියෙන polarizer ස්ටිකර් එක ගලවලා අනිත් පැත්ත හරවලා ඇලෙව්වා,එතකොට ඩිස්ප්ලේ එක කළු පාටයි වැටෙන අංක සුදු පාටයි,ඒවත් වෙනම ආතල් ඒ කාලේ.දැන් කියලත් වෙනසක් නෑ😂
@Virajkrishan-bp6ev
@Virajkrishan-bp6ev 6 ай бұрын
නාස එකෙන් උස්සනව තව ඔම වැඩ කලානං😂
@bahuboothapatawu
@bahuboothapatawu 6 ай бұрын
Ade 🤣
@ChathuriRumeshika-zc2lw
@ChathuriRumeshika-zc2lw 5 ай бұрын
Adama ekkak aran oya wada Tika denda one😂😊
@nadunasanka6708
@nadunasanka6708 6 ай бұрын
මාත් ඉස්සර මේ ඔරලෝසුවක් පාවිච්චි කලා... දැනටත් කොච්චර අලුත් ඔරලෝසු ආවත් මේ වර්ගයේ ඔරලෝසු වලට තමයි කැමති. ඒකනම් පට්ට...
@sinhalapedia
@sinhalapedia 6 ай бұрын
❤️❤️
@issaqcoleman7739
@issaqcoleman7739 6 ай бұрын
මම අවුරුදු 19 ඉඳන් පාවිච්චි කරන මේ ජාතියේ watch එකක් තියනවා දැන් මට වයස අවුරුදු 44ක් තාමත් ඔරලෝසුව වැඩ ❤
@sinhalapedia
@sinhalapedia 6 ай бұрын
❤️❤️
@chamikalakith3599
@chamikalakith3599 6 ай бұрын
මාත් පොඩිකාලෙ ඉදන් පාවිච්චි කරා 3k withra ,කැඩිලා නෙවේ අලුත් එකක් ගත්තේ 😂 එකේ කෑලි ගලවලා ,ඉස්සර නිදාගද්දී ලගින් තියාගෙන නිදාගන්නේ❤, ඇයි ඔය ඔරලෝසුවේ බොත්තම් 3ම එකවැර ඔබපුවාම 8888 watenwa 😂😊
@sinhalapedia
@sinhalapedia 6 ай бұрын
❤️❤️
@shhhhhhhhhhhhhhhhhhh-10
@shhhhhhhhhhhhhhhhhhh-10 6 ай бұрын
@@sinhalapedia 😀
@YASHIRU_CHAMIKA
@YASHIRU_CHAMIKA 6 ай бұрын
Ow eka kadenne Naha,
@lokithnimsara
@lokithnimsara 6 ай бұрын
Screenshot එකක් වදින විදිහට හදන්න තිබුනෙ හැබැයි
@sandahassandahas5603
@sandahassandahas5603 6 ай бұрын
2000 සිට 2014 දක්වා මගේ පළමුවැනි F91w ඔරලෝසුව අවු 14ක්. පාවිච්චි කළා. බැටරි දැමීවේ නෑ. Repair නෑ. බෙල්ට් 4ක් මාරු කරන්න උනා. 2014 සිට මේ දක්වා දෙවැනි F91w ඔරලෝසුව පාවිච්චිකරමින් ඉන්නෙ.repair නෑ. බෙල්ට් 1ක් මාරුකාලා.. සුපිරි ඔරලෝසුවක් මේ F91w කියන්නේ.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@ravijayasundara-eu9gf
@ravijayasundara-eu9gf 6 ай бұрын
@@sandahassandahas5603 kohenda gatte brother
@Wind_Vlog
@Wind_Vlog 2 ай бұрын
මචං.. ඔයාගේ එක made in කොහෙද? Made in china Original ද?
@priyanthananayakkara3154
@priyanthananayakkara3154 5 ай бұрын
ඇත්ත්ටම හොද ඔරලෝසුවක්, මම ඒකේ එලිය තියාගෙන කෑම එක කාලත් තියෙනවා, 1996 හමුදාවෙ ඉන්නකොට
@asa-5390
@asa-5390 6 ай бұрын
මම ඕක ගත්තේ රුපියල් 10ක් දවසට එකතු කරල කැටේට දාල රුපියල් පන්සිය ගනකට❤😊
@sandeepanakularatne2807
@sandeepanakularatne2807 6 ай бұрын
පහ වසරෙදි(2004) දි මේ වොච් එකක් තියනවා කියන්නෙ ඒකා වැඩ්ඩා. අදටත් මතකයි අප්පච්චිගෙ වොච් එක දාගෙන ගැම්මෙන් ඉස්කෝලේ සහ ක්ලාස් ගිය හැටි හරිම සුන්දරයි මීට අවු20ට කලින් ඒ ගෙවපු අතීතය
@sewangalaapi7788
@sewangalaapi7788 6 ай бұрын
කවුද හිතුවේ එකට මෙච්චර ලොකු කතාවක් තියනවා කියලා❤❤..
@sinhalapedia
@sinhalapedia 6 ай бұрын
❤️❤️
@404GamingPlay
@404GamingPlay 6 ай бұрын
මාත් ගොඩාක් ආසාවෙන් පාවිච්චිකරා 😍 1999y වගේ. ❤️ මං ගාව තිබ්බ සුපිරිම ඔරලෝසුවක්. ජපන් ඔරලොසුවක්. මං එදා ලංකාවේදි ඔක යුස් කරාට මං කවදාවත් හිතුවේ නැ අද මට මේ කමේන්ට් එක ජපානේ ඉදලා දාන්න පුලුවන් වෙයි කියලා. 🥰
@lakshanpriyantha357
@lakshanpriyantha357 6 ай бұрын
අයියේ දැං ජපන් එක එන් නෑ නේද??
@jehanjanith
@jehanjanith 6 ай бұрын
තවමත් ලංකාවෙ හමුදාව පාවිච්චි කරනවා ❤
@amilakavinda6476
@amilakavinda6476 6 ай бұрын
මට 6 වසරෙදි තාත්ත අරන් දුන්න එක තාම තියනවා...ඒක දැන් තාත්තටම දීල තියෙන්නෙ...සුපිරියට වැඩ...එයයි මමයි දෙන්නම ආසම එක ❤
@asith6732
@asith6732 6 ай бұрын
පොඩි කාලෙ අවුරුදු ගානක් පාවිච්චි කරපු ඔරලෝසුවක් 💖 සුපිරි වීඩියෝ එකක් සුද්දා..🫂👊
@sinhalapedia
@sinhalapedia 6 ай бұрын
❤️❤️
@ChamindaJayasooriya-kd8fv
@ChamindaJayasooriya-kd8fv 6 ай бұрын
මගේ ළගත් තාම තියෙනවා.තාමත් වැඩ❤❤
@sinhalapedia
@sinhalapedia 6 ай бұрын
❤️❤️
@isharanarangoda5
@isharanarangoda5 6 ай бұрын
මමත් එකක් ගත්තා.. ඕකේ Brown Colour එක මාස 6 ක් පාවිච්චි කරලා යාලුවෙක්ට තෑගි කලා.. ඔරිජිනල් Box Packing එක්කම.. පොඩි කාලේ ඉදල ආසම Watch එකක්... දැන් ආයෙ එකක් ගන්න ආසයි..
@TikTokDevil-D
@TikTokDevil-D 6 ай бұрын
මටත් තාත්තා තෑගි දුන්නා 🎉 හැබැයි මම කිව්වේ ඒක ආතලෑ කාලේ වොච් එකක් කියලා අද තමා තේරුනේ ඒක ලෝකයේ සාර්ථකම ඔරලෝසු කියලා ❤❤❤❤❤❤❤ tankev සිංහල පීඩියාව
@slfishworld6043
@slfishworld6043 6 ай бұрын
මන් ගාව කලින් පාවිච්චි කරපු එක තාම තියෙනව 🥲🥲 දැන් බැට්‍රිනම් බැහැල . ඒත් ඒක සුපිරි ඊට පස්සෙ ගත්ත අනිත් එක ඔරලෝසුවක් වත් අවුරුද්දක් වත් තිබුනෙ නෑ .
@sinhalapedia
@sinhalapedia 6 ай бұрын
❤️❤️
@vidutvofficial
@vidutvofficial 6 ай бұрын
බැටරි දාගන්න
@slfishworld6043
@slfishworld6043 6 ай бұрын
@@vidutvofficial 👌👌
@shiranshiran3111
@shiranshiran3111 6 ай бұрын
ඒ කාලෙ හමුදාවෙ බහුතරයක් ට වඩා පාවිච්චි කලේ මේ ඔරලෝසු ව තමයි... මේ ඔරලෝසුව කොච්චර හොදද කියනවානම මේ ඔරලෝසුව අතින් ගලවන්නෙ ම නැහැ නාන්නේ ත් මේ ඔරලෝසුව බැදගෙන තමයි
@Silbon854
@Silbon854 6 ай бұрын
Light එක ලා කොළ පාට අඩු එලියක් නම්....watch එකෙ button 3ම එක වැර press කරන් ඉද්දි ඉලක්කම් ටික 88:88 වැටෙනවා නම්..mode button එක විතරක් press කරන් ඉද්දි watch එකේ display එකේ casio කියලා display වෙනවා නම් (O අකුර වෙනුවට 0 බිංදුව වැටෙන්නෙ) ඔයාලා ලඟ තියෙන්නේ orginalම watch එක....පාට පාට lights පත්තුවෙන එක fake එක...Orginal එකේ පිටිපස්සේ made in japan කියලා ගහලම තියෙනවා..
@Lak2495
@Lak2495 6 ай бұрын
දැනුත් original එක මිලදී ගන්න තියෙනවද?
@Silbon854
@Silbon854 6 ай бұрын
@@Lak2495 තියෙනවා...
@rasikabandara5561
@rasikabandara5561 6 ай бұрын
Chack කලා කිව්ව වගේම තියනවා තැන්ක්.අද ගත්තේ .
@Lak2495
@Lak2495 6 ай бұрын
@rasikabandara made in japan da? kohenda gatte?
@Silbon854
@Silbon854 6 ай бұрын
@@Lak2495 ow made in japan..mn gaththe kandy walin
@jagathsenadheera4054
@jagathsenadheera4054 6 ай бұрын
මගේ යාලුවෙක්ගේ ඔරලෝසුවක් කුඛුරු වැඩ කරද්දී මඩ යටට වැටිලා හොයා ගන්න බැරි වෙලා අවුරුද්දකට විතර පස්සේ ආපහු කුබුරු හාද්දි මඩ යට තිබිල හමිබවෙලා. පිහදාල බලද්දි ඔරලෝසුව වැඩ කරනවලු ඒ තරම් හොඳ ඔරලෝසුවක්.❤
@Evolvingman630
@Evolvingman630 4 ай бұрын
A Legendary product with legendary stories 😅
@lifewiththusha55
@lifewiththusha55 6 ай бұрын
මාත් පාවිච්චි කරලා තියෙනවා .කොච්චර වතුරක ගියත් කවදාවත් වතුර ගිහින් නෑ..ලයිට් එක,එලාම් එක.stop watch එක පට්ට තමා..මම o/l විභාගය ලියද්දී අතේ බැඳගෙන ගියේ මේක..දැනට නං ඒක මගේ ළඟ නෑ..😢 ආදරණීය මතකයක්..❤
@copynews4877
@copynews4877 6 ай бұрын
මගෙත් පලවෙනි ඔරලෝසුව.අවුරුදු 6කට පස්සෙ බැටරි එක මාරු කලේ.ඒ ඔරලෝසුව තාම මංලග තියනවා.❤
@nilanthaskitchen
@nilanthaskitchen 6 ай бұрын
මාත්පොඩි කාලේ අවු 8 විතර එකක් පාවිච්චි කලා ඉට පස⁣සේ වෙන එවා පාව්චචි තරලා දැන් ආයෙත් පාවිච්චි කරන්නේ මේකේ
@sinhalapedia
@sinhalapedia 6 ай бұрын
❤️❤️
@Tharushinagahalanda
@Tharushinagahalanda 6 ай бұрын
යුද්දේ කාලේ අපේ තාත්තා පාවිච්චි කරපු එක තාමත් තියෙනවා අල්මාරියේ දාලා. ❤❤
@sinhalapedia
@sinhalapedia 6 ай бұрын
❤️❤️
@drexofficial1473
@drexofficial1473 6 ай бұрын
❤නේවි එකේ training ඉද්දි අම්මා ,ලියුම් කවරෙක දාලා එව්වා මට.🥰 පට්ට ඔරලෝසුවක්
@Dulansenadheera798
@Dulansenadheera798 6 ай бұрын
මටත් තාත්තා පොඩි කාලේ මෙහෙම එකක් අරන් දුන්නා. 🥺❤️❤️
@sinhalapedia
@sinhalapedia 6 ай бұрын
❤️❤️
@danp4681
@danp4681 6 ай бұрын
👍👍👍
@nuwandissanayaka9893
@nuwandissanayaka9893 6 ай бұрын
පොඩි කාලේ පාවිච්චි කලා❤ අදයි විස්තරේ දැන ගත්තේ👍 Thanks සිංහල පීඩියා🙏
@sinhalapedia
@sinhalapedia 6 ай бұрын
❤️❤️
@dilukasachintha2774
@dilukasachintha2774 6 ай бұрын
මගේ ලගත් තිබ්බා...මේක සුපිරිම watch එකක්.ඒ අතීතයට තාමත් ආසයි.
@dulanjayachandrasekara5300
@dulanjayachandrasekara5300 6 ай бұрын
ඕක දැන් නිකන් දාන්නත් ලජ්ජය් ලංකාවෙ ඒත් ජපානෙ ඇමරිකාවයි වගේ අතිශය දියුණු රටවල්වලත් මිනිස්සු තාම දානව ඒක මාරම ගති ඒ වගේ අයගෙ අත්වලට ❤❤
@sinhalapedia
@sinhalapedia 6 ай бұрын
❤️❤️
@travelwithwife
@travelwithwife 6 ай бұрын
මම අදටත් පාවිච්චි කරනවා ❤
@sinhalapedia
@sinhalapedia 6 ай бұрын
❤️🥰
@RanjanAruna
@RanjanAruna 6 ай бұрын
මේකේ ඔරිජිනල් එක ලා කොල පාට අඩුඑළියක් තියෙන්නේ..දැන් එන තායිලන් ඩ් ඒවා අවුරුදු එකහමාරයි දෙකයි 😢
@sinhalapedia
@sinhalapedia 6 ай бұрын
❤️❤️
@SamsungA-fp3pb
@SamsungA-fp3pb 6 ай бұрын
Malesian 1 thamy ehema thailand 1k mn gawa thiyenne ekata dn awrudu 8k thama wada😊
@antonkjayawardanegd8251
@antonkjayawardanegd8251 6 ай бұрын
පසුකාලීනවයි නිල්පාට කොලපාට ලයට් එක ඩිස්ප්ලේ එක යටින් පත්තු වෙන්න ආවේ. මුල් කාලයේ පැත්තෙන් පත්තු වෙන සුදු බල්බ් එකක් ආවේ. අනිත් එක මේ ඔර්ලෝසු 1989 ට කලින් ආවා. අපේ තාත්තාගෙ අය්යා USA වල හිටියේ, එයා තාත්තාට මේකක් ගෙනත් දුන්නා. ඒ 1980 වේ විතර.
@RanjanAruna
@RanjanAruna 6 ай бұрын
@@antonkjayawardanegd8251 ඔව් 96 පැත්තේන් පත්තුවෙන ලා කොළ අඩු එළිය ආවේ..
@prasannadissanayake6960
@prasannadissanayake6960 6 ай бұрын
මගෙ තායිලන්ත එකක් තියේ අවුරුදු 12යි දැන්
@samitharanasinghe4625
@samitharanasinghe4625 6 ай бұрын
තාත්ත මේ අත්ඕරලෝසුව මට අරන් දුන්නේ 1996 රු 550. මට අද වගේ මතකයි.
@sinhalapedia
@sinhalapedia 6 ай бұрын
❤️❤️
@Nirak750i
@Nirak750i 6 ай бұрын
මටත් තාත්තා අරන් දුන්නෙ 1997.🥲 මම් 9 වසරෙ ඉද්දි. තාම තියෙනව. ❤️
@dumindudissanayake3408
@dumindudissanayake3408 6 ай бұрын
1996 550 louku ganakne
@chandimaranaweera4727
@chandimaranaweera4727 6 ай бұрын
මම 2000 ගත්තේ රු.575 කට
@d.m.4046
@d.m.4046 6 ай бұрын
දැන් මිලත් ඊට අඩුයි 😁
@upekhanppd
@upekhanppd 6 ай бұрын
What a wonderful tiny watch. I brought paying Rs.500 at the age of 20. Now I'm 74. This watch helped me for several decades by showing time precisely thus I have great respect to CACIO
@AutomotivewithVIDU
@AutomotivewithVIDU 6 ай бұрын
මටත් මුලින්ම එක පාරක් උපන් දිනේට තාත්තා ගෙනල්ලා දුන්නා මතකයි 🥺 ඊට පස්සෙ ඒ වගේ ගොඩක් තිබ්බා මට
@isurublack6620
@isurublack6620 6 ай бұрын
මම ඉස්කෝලේ යන කාලෙ මට ඔයින් එකක් තිබ්බා. හැබැයි අතේ බඳින්න බෑ පටි කෑලි දෙක කැඩිලා මැද කෑල්ල විතරයි තිබ්බෙ. කොහෙන්ද හම්බ උනේ කියල මතක නෑ . මැද කෑල්ල උනත් ඒක සාක්කුවෙ දාග්‍ර්න ඉස්කොලේ ගිහින් දාපු වැඩ කෑලි ටික තාම මතක් වෙනවා. ඕකෙ ලා කොළපාට එලිය හරි ලස්සනයි . කී කීක් ගගා ඇහෙන එළාම් එක තවම හොඳට මතකයි. සුන්දර මතක ගොඩාක් එකතු කරපු හදවතේ ඔරලෝසුව .thank u Casio ❤️💐🙏
@supunmihiranga4340
@supunmihiranga4340 6 ай бұрын
මම ගාව තියෙන්නෙ f91 w dg 9q golden trim එක තියන එක❤.. අවුරුදු 7ක් විතර...තාම පලවෙනි බැටරි එක❤
@TRAVELSTORIES214
@TRAVELSTORIES214 6 ай бұрын
අම්මෝ ඔය ඔරලෝසුව පිස්සුවක්..මං ලග අදටත් තියෙනවා.බැටරිය අවුරුදු 10ක් විතර.අදටත් හොදටම වැඩ.සුපිරී ඔරලෝසුව ඔක................❤❤
@technolk8221
@technolk8221 6 ай бұрын
මේ ඔරලෝසුව බැඳගෙන යද්දී මාර ගැම්මක් දැනුනා අපිට ඒ කාලේ.😊
@5GUnlimited
@5GUnlimited 6 ай бұрын
දැනුත් එමම තමයි
@sheharapramuditha4301
@sheharapramuditha4301 6 ай бұрын
පොඩිකාලේ අඩලා ඉල්ලලා ලැබුනට පස්සෙ ආසාවෙන් පරිස්සමින් පාවිච්චි කරපු වගේම තාමත් පාවිචි කරන ඔරලෝසුවක්.❤️😊
@darshana573
@darshana573 6 ай бұрын
මගෙ මෙ casio original watch එකක් තියෙනවා. දැනට අවුරුදු 10ක් විතර අරන්. තාම battery එක බැහැල නැහැ. ❤ ඔයා කිව්ව වගෙ මටත් ඒක අප්පච්චි තෑග්ගක් විදිහට අරන් දීපු එකක් 😊🥰
@sinhalapedia
@sinhalapedia 6 ай бұрын
❤️🥰
@lahiru.dissanayake
@lahiru.dissanayake 6 ай бұрын
ඔය ඔරලෝසවේ තියෙන ලයිට් එක මොන පාට ද්?
@Yosthkumar
@Yosthkumar 6 ай бұрын
මම ඉස්සර කියන්නේ ඕකට එලිය පත්තුවෙන ඔරලෝසුව කියලා. ඕකෙ තියෙන එලිය ගහගෙන රෑට පාරෙ යන්න ඒකාලේ ආසයි.
@rathnayakadhammika8253
@rathnayakadhammika8253 5 ай бұрын
1993 ඉදල අද වෙනකොට ත් අතේ තියෙන එකක්. සුපිරි භාණ්ඩයක්
@virujarisin4230
@virujarisin4230 6 ай бұрын
ඔය ඔරලෝසුවට ගහන්න ඔරලෝසුවක් තවත් නෑ🙂❤❤
@KeppetipolaMobail
@KeppetipolaMobail 6 ай бұрын
මම 2000 වසරේදි රු.550 මගෙ පාසින් අවුටි ඉවර වෙලා දැන් වසර 24 මම දැන් පැන්ශන් තාම අතෙ තියනවා
@SS-vs2st
@SS-vs2st 6 ай бұрын
ඇත්තටම ඔයා හරි. මීට අවුරුදු 28කට විතර කලින් මගෙ තාත්තත් මට මේකක් අරන් දුන්න❤
@kithsiri.wijebandara
@kithsiri.wijebandara 6 ай бұрын
90 ව දශකයේ සාමාන්‍ය පෙළ කරන කාලේ එක දිගට අවුරුදු ගානක් ගලවන්නේ නැතුව අතේ තිබුන ඔරලෝසුව. අපි දැන් ෆෝන් එකේ display එකට tempered ග්ලාසස් ගහනවා වගේ ඒකාලේ ඔය ඔරලෝසුවේ display එක සීරෙනවට sticker එකක් ගහල පාවිච්චි කලේ. එලාම් එකයි ලයිට් එකයි water resistant එකයි තමයි වැඩියෙන්ම ප්‍රයෝජනවත් උනේ. ඔය ඔරලෝසුව අතේ නැති උනොත් ඒ කාලේ ඇඟේ කොටසක් අඩුයි වගේ දැනුනේ.
@ruwanthakodagoda4687
@ruwanthakodagoda4687 6 ай бұрын
1999 මම 6 වසරෙදි තාත්තා මුලින්ම අරගෙන දීපු ඔරලෝසුව. හමුදාවෙ හිටපු මගෙ බාප්පා බැඳගෙන ඉන්නකොට තමයි ඕකට ආස හිතිලා ගත්තේ (අද බාප්පා ජීවතුන් අතර නෑ යුද්ධෙදි මිය ගියා 1998දි 😢🫡). ඔරිජිනල් එකේ බැක්ලයිට් එක කොල පාට ආවේ. මාර ගැම්මකින් තමයි ඉන්නෙ ඔරලෝසුව බැඳගෙන ඉන්නකොට. සෑහෙන කාලයක් බය නැතුව පාවිච්චි කරන්න පුළුවන්. අද ඒක මගෙ ලඟ නැතත් Casio ඇරෙන්න වෙන ඔරලෝසු මම අදටත් බඳින්නෙ නෑ. ඒ තරමට ඒ ඩිජිටෙල් ඔර්ලෝසු කොලිටි... 👆👌💪
@kelumpushpakumara4784
@kelumpushpakumara4784 6 ай бұрын
Mama aurudu 13 kollek man me watch dekke patheye friend ekenk ge athe thibila mama eyatha kon kara Casio watch pawicchi karanna bottuwa kiyalala kiyala mama laga thibbe g- shock ekak ma n me video eka balalla me watch eka Gena asawak hithuna mana ne watch eka hama thena ma heyyuwa Colombo thibila mata me watch Eka hanbuna thank you me wisthara walatha❤
@kaveendratharupathi2037
@kaveendratharupathi2037 6 ай бұрын
අදත් සුපිරි වීඩියෝවක් 🤩❤️👍
@sinhalapedia
@sinhalapedia 6 ай бұрын
❤️❤️
@bisathdulneth9344
@bisathdulneth9344 6 ай бұрын
තාමත් පාවිච්චි කරනව ❤
@sinhalapedia
@sinhalapedia 6 ай бұрын
❤️❤️
@kaveeshakodithuwakku3666
@kaveeshakodithuwakku3666 6 ай бұрын
මන් ගාවත් එක්ක් තීනවා දැන් අව්‍රැදු 7 තිස්සේ පාවිච්චි කරනවා එක තායිලන්ඩ් එක අයේ ඉතින් සුපිරිම වොච් එක ❤️
@HersaraLakshah-ko9vb
@HersaraLakshah-ko9vb 6 ай бұрын
SOOS. සුපිරියටම සුපිරි ඔරලෝසුවක් මම මම ඕක කලේකට කලින් ගත්ත. රු 160 දැං නමි ටිකක් විතර ගනන් 😮😮😮😮😮😮😮
@tharangaranga609
@tharangaranga609 6 ай бұрын
මගේ අතේ තාම තියෙනවා මේ දැනුත් ගොඩක් ආදරේයි මම මේ ඔරලෝසුවට❤❤❤
@renurenu2616
@renurenu2616 6 ай бұрын
මට ඒක දැන් තියනවා
@DumindaSamansiri
@DumindaSamansiri 6 ай бұрын
මම තවම බඳිනවා.තවම මගේ favorite එක❤❤❤
@Pamudukr
@Pamudukr 6 ай бұрын
Video එක සුපිරියි❤❤❤❤🎉🎉🎉😊
@sunethrakumari2575
@sunethrakumari2575 6 ай бұрын
ඔයා හරියටම හරි මටත් මගේ අප්පච්චි තමයි දුන්නේ 🙂
@myvillage4797
@myvillage4797 6 ай бұрын
මටත් මේකක් තාත්තා තමයි දුන්නේ 2015 දැනටමත් මම එකපාරයි අලුතෙන් බැටරියක් දැම්මෙි තාමත් ගත්තා වගේ හොදටම වැඩ
@tiktoktube-o2k
@tiktoktube-o2k 6 ай бұрын
ඔක දාගෙන වැඩ කරන ගමන් විඩියො එක බලපු මම🥰🥰
@buddikanuwan3339
@buddikanuwan3339 6 ай бұрын
මාත්
@s.isuranga7543
@s.isuranga7543 Ай бұрын
ඉස්කෝලේ කාලේ ඔය watch එකනම් පිස්සුවක්❤ ආයේ ඒ කාලේ ආවනම්😪
@Gee_Mansala_Svk
@Gee_Mansala_Svk 6 ай бұрын
Man laga thama thiyenawa thani pata light yana ekai pata wadiyan yana ekai ❤❤❤
@praneethcharuka.
@praneethcharuka. 6 ай бұрын
අනික CASIO කැල් ඒමත් සුපිරි
@manojkorala
@manojkorala 4 ай бұрын
මාත් ඉස්කෝලෙ යන කාලෙ ඉදන්ම අතේ තිබුන ගෙදරින් පිට හිටියොත් නිදාගන්නකොට විතරයි ගලවන්නෙ ❤
@Tikkagaming
@Tikkagaming 6 ай бұрын
මේ පාර OL වලට අරං ගියෙත් ඕකම 💖😇
@sinhalapedia
@sinhalapedia 6 ай бұрын
❤️❤️
@JehanFernando-ps8iq
@JehanFernando-ps8iq 6 ай бұрын
මගේ ජිවිතේ පළවෙනියෙන්ම පාවිච්චි කරපු ඔරලෝසුව. අරන් දුන්නෙ අම්ම.❤
@RoyDesilva-l7d
@RoyDesilva-l7d 6 ай бұрын
තාමත් තියෙනවා..... පට්ට ඔරලෝසුව.... ♂️♂️♂️♂️♂️♂️✌️✌️✌️✌️✌️✌️✌️✌️✌️✌️✌️✌️✌️✌️
@blackstranger00
@blackstranger00 5 ай бұрын
පරන මිනිස්සු සමහර පරන දෙවල් වල්ට ආදරේත් ඔන්න ඔය වගේ හේතු නිසා. අපි අකමැති උනාට. මන් ගත්තු දෙවෙනි ඔරලොසුව ඔය ලයිටුත් පත්තු උනා නෙ. මාර ගැම්මෙන් තියන් ඉදියෙ ඒ කාලෙ ❤❤
@dilshanDilshan-k9e
@dilshanDilshan-k9e 6 ай бұрын
Ou man oralosuwa asai mage ayyakenk dunna den eka na godak asai
@SLMastery
@SLMastery 6 ай бұрын
මටත් පොඩිකාලෙ තාත්තා අරන් දුන්න මේ ජාතියෙ ඔරලෝසුවක් ❤❤ ඒකට මං පට්ටම ආසයි ඒදවස් වල ❤😃🥺 දැන් ඒක නෑ 😪 මොකද උනේ කියල මතකත් නෑ
@TharinduDinelka-wl5vv
@TharinduDinelka-wl5vv 6 ай бұрын
ස්තුති ❤ 🙏🏻 පොඩිකාලේ මතක් වුනා 🥹
@bhagyawedagedara7278
@bhagyawedagedara7278 6 ай бұрын
ඔරලෝසුවත් එක්ක මතක නම් එමටයි.... තාත්තව තමා මුලින්ම මතකෙට එන්නේ....!!!! 🥺💐🙏⌚
@chandimaranaweera4727
@chandimaranaweera4727 6 ай бұрын
මා ලග තිබෙන මේ වර්ගයේ අත් ඔරලෝසුව ඔබ කීවා වාගෙම තාත්තා ත්‍යාගයක් විදිහට දීපු එකක්. අතීතෙට ගියොත් මුලින්ම 1990 වසරේ එතකොට මට අවුරුදු 9 යි. මේ වර්ගයේ පලමු අත් ඔරලෝසුව මට ලැබුනේ ඒකත් අරන් දුන්නෙ තාත්තා. 2000 වසරේදී රුපියල් 575 කට ගත් දෙවෙනි එක 2006 දක්වා හය අවුරුද්දක් පාවිච්චි කලා.දැන් තියෙන්නේ තුන්වෙනි එක අවුරුදු එක හමාරකට ආසන්නයි.තව දිගු කලක් භාවිතා කරන්න පුලුවන් වෙයි.
@Hiruwa252
@Hiruwa252 6 ай бұрын
*_🤍🌚මේ චැනල් එකනම්.පට්ට_*
@chandimakekulandalavithana2639
@chandimakekulandalavithana2639 6 ай бұрын
අපේ කාලෙ ආමි එකේ හැම කොල්ලෙක් අතේම තිබූන එකක්..අවූවට වැස්සට ඕන දේකට ඔට්ටූයි..අදත් මගේ අතේ බැදලා තියෙනවා...
@donvanreethmelitushapuarac55
@donvanreethmelitushapuarac55 6 ай бұрын
මමත් ඒ කාලෙ Casio ඔරලෝසුවක් පාවිච්චි කලා.. Model Number එකනම් මතක නැහැ.. මේ වීඩියෝ එකේ තිබෙනවා වගේම ඔරලෝසුවක්.... තවමත් මේ ඔරලෝසුව ප්‍රසිද්ධයි.... මම දැන් පදිංචි සිටින්නේ විදෙස් රටක... මෙහෙ තවමත් Casio ඔය ආකාරයේ ඔරලෝසු විකිණීමට තිබෙනවා....
@DilshanMadusha-m6u
@DilshanMadusha-m6u 6 ай бұрын
ලයිට් වල පාට ටිකත් පට්ට
@astronomyhmc7956
@astronomyhmc7956 6 ай бұрын
ඇත්ත තාත්තා තමය් අරන් දුන්නේ සුපිරි watch එකක් තාමත් පාවිච්චි කරනවා
@GuruMusicIsuruBandara
@GuruMusicIsuruBandara 6 ай бұрын
මටත් තිබුණා...සිපිරි මේක👍👍👍❤
@BRo-j6j
@BRo-j6j 6 ай бұрын
මන් ගාවත් එකා තිබ්බා..මම එකේ display එකට පොටෝ එකක් දාල තිබ්බා..අවසානාවකට ඒක මගෙ අතින් ගගේදි නැති උනා. 2005 දී..
@prasannadissanayake6960
@prasannadissanayake6960 6 ай бұрын
තාම පාවිච්චි කරන්නෙ ඕකක්.. දැන් අවුරුදු 12ක් පරණයි.. ගද්දි තිබ්බ බැටරිය අවු11ක් වැඩ කරා..
@Thejan0065
@Thejan0065 6 ай бұрын
මාත් ස්කූල් යන කාලේ ඕකක් use කරා එක එක මෝඩ්ල් තිබ්බා ඔය වගේම ඒ කාලෙනම් casio watch ekak gaththa කියන්නෙ රටක් රාජයක් දින්නා වගේ❤
@sinhalapedia
@sinhalapedia 6 ай бұрын
❤️❤️
@s.isuranga7543
@s.isuranga7543 Ай бұрын
ඕකේ ලයිට් සෙට් එක බලන්න ඕන නිසාමයි ඒ දවස් වල ගත්තේ❤යාලුවෝ අලුතෙන් අරගෙන අතේ බැදගෙන එද්දි වට වෙලා බලන්නේ ඔය watch එක
@pdms423
@pdms423 6 ай бұрын
මම හමුදාවේ ඉන්න කොට,(1998දී ) හමුදාවේ හිටපු අයගෙන් 90%ක් විතර පාවිච්චි කලේ මේ ඔරලෝසුව, කට්ටිය නාන්නේ , නිදාගන්නේ මේ ඔරලෝසු අතේ බැදගෙනමයි, එතකොට මම පාවිච්චිකලේ මේකට පස්සේ ගහපු කැසියෝ f 94 ,කියන එක, ඒක මූනතේ කහ පාට තීරු දෙකක උඩ තීරුවේ Elarm chrono සහ යට තීරුවෙ water resist කියල ගහල තිබුනා, රුපියල් 600යි ඒ කාලේ, Casio watch walata මම ආසම නිසා දැන් පාවිච්චි කරන්නෙත් casio G shok එකක්.
@chanakalasantha7145
@chanakalasantha7145 5 ай бұрын
මමත් ආසම ඔරලෝසුව ඔක...එත් මට ඔක අරන්දිලා නැ...මම මෙ කියන්නෙ 1996 විතර එතකොට ඔක 550. ඵ් කාලෙ 550 කියන්නෙ ලොකු ගානක්.එ හින්දා අරන් දෙන්න බැරිවෙන්න ඇති....එත් මම දැන් පාවිචි කරන්නෙ F-91W akak.මට ඔරලොසු 3ක් තියෙනවා.එත් මෙකටමයි ආස...මෙක මාර චාමි.
@kapilsds7
@kapilsds7 6 ай бұрын
Casio ඔරිජිනල් ගන්නවානම් Aiken එකෙන් ගෙන්නන ඒවා ගන්න.මම calculator හොර කොපියකට අහුවුණා ගාන අඩු ඒවා හොයන්න ගිහින්.
@hasithamadushanka9740
@hasithamadushanka9740 6 ай бұрын
Mata aluth ekak ganna one. Aiken kiyanne mokakda.?
@hasithamadushanka9740
@hasithamadushanka9740 6 ай бұрын
Mata ekak ganna one. Aiken kiyanne mokakda?
@sumithlk7762
@sumithlk7762 6 ай бұрын
Aiken කොහෙද තියෙන්නේ
@SanjeewaDissanayaka-kq1le
@SanjeewaDissanayaka-kq1le 6 ай бұрын
අවුරුදු 24k වෙනව.තවම පාවිච්චි කරන්නේ ඔය ඔරලෝසුවක්.👍💪👊
@Yakaamalli
@Yakaamalli 6 ай бұрын
අපේ තාත්තත් මට මට මේ ඔරලෝසුවක් දුන්නා ❤️
@vimukthiwickramasingha
@vimukthiwickramasingha 6 ай бұрын
මගේ මුල්ම ඔරලෝසුව මට තාත්ත අරන් දුන්නෙ 2002 නැන්දගෙ වෙඩිම දවසෙ.... පස්සේ ඒක මම තැලුව ඇතුළෙ තියෙන දේවල් බලන්න ඒත් තාත්තා ගාව තිබ්බ එක ලගක් වෙනකම් තිබිලා... ඒ වර්ගෙම වෙන එකක් ගත්ත
@sinhalapedia
@sinhalapedia 6 ай бұрын
❤️❤️
@sathsaralakshan3610
@sathsaralakshan3610 6 ай бұрын
හදවතේ ඔරලෝසුව
@sinhalapedia
@sinhalapedia 6 ай бұрын
❤️
@jaliyabandaraphotography9337
@jaliyabandaraphotography9337 6 ай бұрын
තාමත් මතකයි මිට අවුරුදු 17/18කට කලින් අප්පච්චි මං ඉල්ල ඉල්ල අඩපු නිසා ගෙදර හදලා තිබුන නයි මිරිස් වගයක් කඩලා විකුනලා අරන් දුන්නා 🥺🤍
@thamarakumari9389
@thamarakumari9389 6 ай бұрын
මටත් තියෙනවා.
@NipunChanWickramasinghe
@NipunChanWickramasinghe 6 ай бұрын
මේකට තරම් වද දිපු එකක් තවත් නැ😂❤
@ruwanelapatha9256
@ruwanelapatha9256 6 ай бұрын
1990 සිට අවුරුදු ගණනාවක් පාවිච්චි කලා. සැහැල්ලු බව නිසාම ගලවන්න අමතක වෙලා ඔරලෝසුව දාගෙනම නාපු අවස්ථාත් තිබුණා. අවුරුදු අටක් විතර පාවිච්චි කරලා බැටරි බැස්සම දාපු බැටරිය නිසා වෙනත් ඔරලෝසුවකට යන්න සිද්ධ වුණා.
@kpcjperera5764
@kpcjperera5764 6 ай бұрын
Battle field ekedi mage langama hitiya ❤❤❤
@aaindians
@aaindians 6 ай бұрын
මම අදත් පාවිච්චි කරන්නේ ඔය ඔරලෝසුව විමලධර්ම එකෙන් ගත්තේ ❤❤❤
@DanukaRoyal
@DanukaRoyal 6 ай бұрын
මමත් අවුරුදු 6ක් විතර පාවිච්චි කරා සුපිරි 2004 (1650)
@SachinthaSachinthamadhushan
@SachinthaSachinthamadhushan 6 ай бұрын
අවසානය හිතාගන්න අමාරු නියම movie එකක් ❤️💪
JISOO - ‘꽃(FLOWER)’ M/V
3:05
BLACKPINK
Рет қаралды 137 МЛН
ВЛОГ ДИАНА В ТУРЦИИ
1:31:22
Lady Diana VLOG
Рет қаралды 1,2 МЛН
«Жат бауыр» телехикаясы І 26-бөлім
52:18
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 434 М.
Who is More Stupid? #tiktok #sigmagirl #funny
0:27
CRAZY GREAPA
Рет қаралды 10 МЛН
පූසන්ව මිනිසා හීලෑ කලේ මෙහෙමයි | How we domesticated Cats 🐈
12:19
Sinhala Pedia | සිංහල පීඩියා
Рет қаралды 93 М.
30 Ways to SPOT a FAKE CASIO F-91W WATCH
14:31
My Mate VINCE
Рет қаралды 498 М.
JISOO - ‘꽃(FLOWER)’ M/V
3:05
BLACKPINK
Рет қаралды 137 МЛН