No video

අම්මා | Mother | Ometa Media Solutions | Short Film

  Рет қаралды 36,711

Silonik- සිලෝනික්

Silonik- සිලෝනික්

Күн бұрын

අම්මා | Mother | Ometa Media Solutions
#අම්මා
හිත් ඇති සියල් සපිරි රාක්කයන් අතරෙහි..
ආදරයද අසුරා මිල වී ඇති වෙලෙදහලකි...
ඒ සුහද රාක්කයක අම්මා නමින් අකුරු උන ජෝග්ගුවක මිල ඉදිරියේ මෙසේ සටහන් වී තිබුනි..
"පුතේ උබේ හිනාව රැදී තිබෙන..
නුබේ සතුට රැදී තිබෙන ..
සුවපත් හෙට දවසක...
පුන්චි රිදුමකට හෝ
නුබේ එක ආදර ආමන්ත්‍රණයකට මන් ලග නැති උන වෙලාවක... "
. අම්මේ.....!

Пікірлер: 37
@pamudithapriyadarshana2867
@pamudithapriyadarshana2867 Жыл бұрын
අම්මා නැති පාඩුව ජීවිතය ගෙවන හැම මොහොතකම දැනෙනවා😢😢😢
@bakthisilva
@bakthisilva Жыл бұрын
❤❤❤❤
@selanxo3285
@selanxo3285 2 жыл бұрын
😊 ගොඩාක් හොඳයි ඒ රංගනය . අනාගතයේ හොඳ රංගන ශිල්පිනියක් වීමට සුභ පතුම් 😊❤️
@sakunthalakarunarathna6026
@sakunthalakarunarathna6026 Жыл бұрын
මටනම් මෙික මෙහෙම වෙන්න ඇති කියලා මුලින්ම වගේ තේරුනා.මොකද පණ වගේ ආදරෙන් හිටපු අම්මා අපිව දාලා හදිසියේම ගියදා ඉදලා ඒවෙිදනාව හැමදාම විදිනවා.ඒක තේරෙන්නෙ අම්මෙක් නැති දරුවෙක් විතරයි.මොනදේ තිබුනත් අම්මෙක්ගෙ අඩුව කවදා කාටවත් නැතිකරන්න බෑ😓
@seosomi6141
@seosomi6141 2 жыл бұрын
Superb akkiyo. Bst of luck fr yor ftr
@randimajeewani3835
@randimajeewani3835 2 жыл бұрын
Brilliant sagoo❤️❤️❤️. අම්මා කියන චරිතයේ වටිනාකම නොදත් අය තවත් ඉන්නව මේ ලෝකේ.. අම්මල නැති අයට ඒක ගොඩක් දැනෙනව ඇති❤️‍🔥. proud of ometa😍
@tissaabeysekara9216
@tissaabeysekara9216 Жыл бұрын
E i r
@mangalaperera4698
@mangalaperera4698 Жыл бұрын
පපුවට ගොඩක් දැනුන අම්මා දැන් මේ ලෝකේ නැති නිසා 😢😢
@erandacperera8479
@erandacperera8479 2 жыл бұрын
එලකිරි එලකිරි ❤️ වැඩේ ආතල් ❤️ ජය ✌
@j.akusumawathijayakodi7326
@j.akusumawathijayakodi7326 Жыл бұрын
අම්මා තරම් වටිනා දෙයක් මෙ ලොකෙ නැති තරම් දෙවිපිටයි
@madumadu1186
@madumadu1186 Жыл бұрын
Ammo matanam me wage drama dakkath bayak dannawa hithata. Mage Amma nathi dawasaka mata Mona waida kiyala mata hitha gannawath baha. Adarai mage ammiyooo.😘😘😘😘
@rangaupul8543
@rangaupul8543 2 жыл бұрын
මරැ යාලු 😘බුදු සරනයි...♥️♥️♥️♥️♥️♥️♥️♥️
@sanjulafernando7907
@sanjulafernando7907 2 жыл бұрын
Heart Touching ❤️
@ashinshanameegodage3152
@ashinshanameegodage3152 Жыл бұрын
Thank you Very much!!!! Such a Great film!!!! mothers Love❤️❤️❤️❤️❤️❤️❤️
@biyaniwijewardena730
@biyaniwijewardena730 2 жыл бұрын
Very beautiful 😥😥❤❤
@hansikamadushani3441
@hansikamadushani3441 2 жыл бұрын
Super sahoo🎉
@nimalles2228
@nimalles2228 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️💔😔🥺
@diliniayesha8318
@diliniayesha8318 Жыл бұрын
ඇස් දෙකට කදූලූ අවා
@ishitharu8273
@ishitharu8273 2 жыл бұрын
Excellent act Avishka ❤️❤️❤️❤️❤️
@hasinthairu9296
@hasinthairu9296 2 жыл бұрын
මුල් ටික තේරුනෙ නෑ වැඩිය අන්තිම ටික නම් හදවතට දැනුනා
@supunrajapaksha9010
@supunrajapaksha9010 2 жыл бұрын
❤️
@ireshaperera4587
@ireshaperera4587 2 жыл бұрын
Superb...💯 well done...👍👍
@user-je6yk2yw6v
@user-je6yk2yw6v 2 жыл бұрын
Good job ♥️♥️♥️♥️♥️♥️👍👍👍👍
@hasinivimansa9948
@hasinivimansa9948 2 жыл бұрын
Great work.Keep it up guys♥️
@hasinisadaruwani6840
@hasinisadaruwani6840 Жыл бұрын
ගොඩක් ලස්සන වටින වීඩියෝ එකක්.අම්මා කියන්නෙ උතුම් චරිතයක්.අම්මෙක් නැති අඩුව පුරවන්න කාටවත් බෑ.තව තවත් මෙවගෙ වීඩියෝ කරන්න ලැබෙවා කියලා ප්‍රාර්ථනා කරනවා
@miyuranganimesh4673
@miyuranganimesh4673 2 жыл бұрын
Keep it up guys 🔥🎉️
@manojranganamarasingha6417
@manojranganamarasingha6417 2 жыл бұрын
Excellent 🖤🖤🖤
@Chamith_M_Witharana
@Chamith_M_Witharana 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️
@laknirajika5476
@laknirajika5476 2 жыл бұрын
♥️♥️♥️♥️♥️♥️♥️
@gihanpriyanjana8803
@gihanpriyanjana8803 2 жыл бұрын
❤️👍
@slvidusf3385
@slvidusf3385 Жыл бұрын
අම්මා තරම් වටින කෙනෙක් මෙ ලොකෙ නැ
@ranialgiyanna953
@ranialgiyanna953 Жыл бұрын
Amma.wedakariyakada.belliye.mama aehemanam.adu2.kadanaaa.mekaral.wage
@sajeewanilakmali6068
@sajeewanilakmali6068 Жыл бұрын
❤️❤️🌹🙏❤️❤️
@GGG-zs6uh
@GGG-zs6uh Жыл бұрын
🙃🙃
@thilinadeshapriyantha5200
@thilinadeshapriyantha5200 2 жыл бұрын
❤️❤️
@ramithalasath8791
@ramithalasath8791 2 жыл бұрын
❤️
@rashmirasangika8942
@rashmirasangika8942 Жыл бұрын
❤️❤️
КАКУЮ ДВЕРЬ ВЫБРАТЬ? 😂 #Shorts
00:45
НУБАСТЕР
Рет қаралды 3,4 МЛН
123 GO! Houseによる偽の舌ドッキリ 😂👅
00:20
123 GO! HOUSE Japanese
Рет қаралды 6 МЛН
Get 10 Mega Boxes OR 60 Starr Drops!!
01:39
Brawl Stars
Рет қаралды 19 МЛН
පොෂ් කෙල්ල | A Short Film By Silonik
2:58
Silonik- සිලෝනික්
Рет қаралды 339
URUL - A REMAINDER /SHORT FILM
5:30
KNOWLEDGE CAB
Рет қаралды 2,8 М.
Viyali | වියළි | Episode 30 - (2024-08-25) | Rupavahini TeleDrama
22:15
Jaanu | Episode 392 - (2024-08-26) | ITN
18:57
ITN Sri Lanka
Рет қаралды 160 М.
Sapathneeroshayak | සපත්නීරෝෂයක් | Take Care Theme Song
4:55
Take Care | Episode 25 - (2024-08-24) | ITN
22:26
ITN Sri Lanka
Рет қаралды 930 М.
КАКУЮ ДВЕРЬ ВЫБРАТЬ? 😂 #Shorts
00:45
НУБАСТЕР
Рет қаралды 3,4 МЛН