Mihirathi wasantha kale by Api Machan

  Рет қаралды 2,406,919

Api Machan

Api Machan

Күн бұрын

Пікірлер: 752
@thilankasanjeewa1507
@thilankasanjeewa1507 7 жыл бұрын
තරුණ පරම්පරාවක් වෙන අපි සංගීතය සොයන කාලයකදී සීමිත සින්දු ප්‍රමාණයක්වත් නැති වර්තමාන කාලයකදී මේ කරන මෙහෙවරට පළමුවෙන්ම උත්තමාචාරය. Old is gold වචනයේ වැදගත්කම කියාපාන සුන්දර මොහොතක්. මුල් කාලේ සින්දු අහන්න එපා වෙලා තිබ්බෙ බං. ගොඩාක් පරණ සින්දු අහල තිබ්බට ඒ සින්දුවල පද පේලිය හරියට ඇහුවේ මේ කවර් වර්ෂන් හින්දා. බිස්කට් කුඩු සංගීතය ලංකාවේ සංගීතයට කර ඇති විකාරේ තේරෙන්නේ මේවා අහද්දි. සංගීතය සංගීතමය විදියට දැනෙන්න අහන්න දුන්නට ස්තුතියි.
@ApiMachan
@ApiMachan 7 жыл бұрын
+Thilanka Sanjeewa thanks brother
@thadunitharusika8664
@thadunitharusika8664 7 жыл бұрын
Api Machan fantastic performance ...
@cockfoster88
@cockfoster88 7 жыл бұрын
Api Machan how can I contact u guys??
@jayakodybandara990
@jayakodybandara990 6 жыл бұрын
Api mchan supiri
@meharrafaideen3568
@meharrafaideen3568 5 жыл бұрын
ශාආආඅහ් අනේ අහන්න අහන්න ආසයි.හතර ඩෙනම වැඩ්ඩෝ.✌✌✌✌✌✌
@alienlk
@alienlk Жыл бұрын
සෙනෙහස ඔබෙන් උදාවූ යුගයකි ගෙවා නිමාවූ..... 😟 2023 anyone?
@thisaramitraratne5370
@thisaramitraratne5370 5 жыл бұрын
"සොයමින් ගෙවූ අතීතේ සෙනෙහස ඔබෙන් උදාවූ යුගයකි ගෙවා නිමා වූ "😶 ඒක මාර විදිහට හිතට දැනුනා මචන්
@dreamflixstudio1673
@dreamflixstudio1673 3 жыл бұрын
මාත් ආසම කෑල්ල ඕක 😓❤️
@irukamaduvantha5051
@irukamaduvantha5051 3 жыл бұрын
මිහිරැති වසන්ත කාලේ🍂🍃🌼 කිම ඔබ මෙතෙක් නොආවේ ගිම්හානයේ ගිලන් වී තනිවේ වි වේදනා වේ සිතුවිලි සිතුම් සඳැල්ලේ ලතැවී රැඳී නිදැල්ලේ මිහිරක් කොහේද ඇත්තේ කිව මැන මටත් වසන්තේ දාහය ගතේ වෙලීලා කඳුලැලි නෙතින් ගලාලා කඳුලැලි නෙතින් ගලාලා ඈතට ඇදී ගලා ඒ සොයමින් ගෙවූ අතීතේ සෙනෙහස ඔබෙන් උදා වූ යුගයකි ගෙවා නිමා වූ🌼 මිහිරැති වසන්ත කාලේ🍂🍃🌼 කිම ඔබ මෙතෙක් නොආවේ ගිම්හානයේ ගිලන් වී තනිවේ වි වේදනා වේ ❤️💖❤️💖❤️💖 ❤️𝕾𝓗 ❤️
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
❤️❤️❤️
@chamikarajayasundara7927
@chamikarajayasundara7927 6 ай бұрын
තනිවීමි වේදනාවේ කියලා නේද එන්න ඕන.
@jeewanthijeewa1759
@jeewanthijeewa1759 6 жыл бұрын
මෙයාල ගායන කරන හැම ගීතයක්ම හරිම ලස්සනයි...අලුත් මාවතක් සොයා යන ඔයාලට හදවතින්ම සුබ පතනව....බුදු සරණයි ....
@Malithadiss
@Malithadiss 8 жыл бұрын
ගොඩක් පරණ ආසම දෙයක්. ගොඩ කාලෙකට පස්සෙ අහම්බෙන් හමු වුනා වගෙ... දූවිලි පිහදල ගත්තම තියන අලුත් ලස්සනයි පරණ සුවදයි..
@nuwandeshapriyafernando8940
@nuwandeshapriyafernando8940 7 жыл бұрын
😘😘😘😘😘😘😘😘😘😘😘 Machan adanawa aye aye pattai huththo bokkenma good luck Api Machan Lankawe newe bn inne Ubala aye asawa athi kara Parana sindu ahanna Ela Ubala set eka
@nuwandeshapriyafernando8940
@nuwandeshapriyafernando8940 7 жыл бұрын
😘😘😘😘😘😘😘😘😘😘😘 Machan adanawa aye aye pattai huththo bokkenma good luck Api Machan Lankawe newe bn inne Ubala aye asawa athi kara Parana sindu ahanna Ela Ubala set eka
@anandajayarathna5746
@anandajayarathna5746 6 жыл бұрын
Elaa
@malanweerasekara4693
@malanweerasekara4693 6 жыл бұрын
Ape rate sebe dakshayoo tikak..suba pethum hemotama...a wagema sthuthyi mea hema uthsahayakatamath...
@kmsandakelum474
@kmsandakelum474 5 жыл бұрын
Malitha Dissanayake cfghfg
@dilsmike1390
@dilsmike1390 7 жыл бұрын
හීනියට පපුවේ රිදුමක් ආවා මචං සින්දුව අහලා ....
@meharrafaideen3568
@meharrafaideen3568 5 жыл бұрын
hammmoh hithatath mokakda una.maarama lassanay.jayen jayama veva yahaluvane.mama oman valin Razi hode.
@kapilagamage
@kapilagamage 8 жыл бұрын
"අපි මචං" සංගීත කණ්ඩායම ගැන මට අහුවුණේ අහම්බෙන්. ඔවුන් පිළිබදව හොයාගෙන යනකොට මගේ කියවීම වුණේ ඔවුන් තමන්ව සංගීත කර්මාන්තයේ වෙනම තැනක ස්ථාන ගත කරන්න උත්සාහ කරණ තරුණ කණ්ඩායමක් කියලා. කොහෙන් හරි හොයාගෙක මේ කණ්ඩායමේ සාමාජිකයෙක් වෙන මාධව හේවාවසම් ට මං දුරකථනයෙන් කතා කලේ ඔවුන් පිළිබදව බැලූ බැල්මට ඇතිවූ පැහැදීම නිසයි. මට අනුව ඔවුන් වෙනස්. කඨෝර ගීත ධාරානිපාතයක් අස්සේ ඔවුන් ගලන්න අලුත් බිමක් හොයනවා. ප්‍රවීන ගායකයන්ගේ ගීත වල ඔවුන් කර ඇති පුනර්ගායනාවන්, සංගීත සංයෝජනයන් විතරක් නෙමේ රූපරචනයන් පවා ඉතා පරිස්සමින් කළ දේවල්.
@indrawansawalgama3042
@indrawansawalgama3042 7 жыл бұрын
mata ada ahamben dakkee..eyalagee hama sidduwakma baluwa....mara daksa kiyanna wachana naa...www.danna,lk
@skkaviya3362
@skkaviya3362 6 жыл бұрын
Ahanna ahanna asai spiri wadak jaya wewa
@anefernanndo1268
@anefernanndo1268 6 жыл бұрын
මටත් නමිබර එකදෙන්නM Gamage
@rumeshkodippili
@rumeshkodippili 3 жыл бұрын
සිංදුව කන්නැතුව තවත් ලස්සනක් එකතු කරාට respect මචං. සුභ පැතුම්! 💖💖💖
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
👍👍👍❤️❤️❤️
@duleejayasundara
@duleejayasundara Жыл бұрын
Speechless...beautiful singing !
@Travalbroo
@Travalbroo 5 ай бұрын
Supiri aiya pudumasanasimi
@dewmidesilva8917
@dewmidesilva8917 7 ай бұрын
2024❤Anyone?
@ApiMachan
@ApiMachan 6 ай бұрын
😍😍
@slwalkthrough9629
@slwalkthrough9629 6 ай бұрын
Here
@eshanzap4991
@eshanzap4991 6 ай бұрын
🤚
@anandapeiris9179
@anandapeiris9179 5 ай бұрын
Yes❤
@romeoff6879
@romeoff6879 5 ай бұрын
@induindika2979
@induindika2979 6 жыл бұрын
මේ ගීතය .... ජීවිතයම එපා කරවනවා ... හේතුව .. පතපු ඒත් අහිමි වෙච්ච ජීවිත කතාවටම පන දෙනවා .. ඒක හරිම වේදනාවක් ... ❤❤💔
@susnthacoorey938
@susnthacoorey938 5 жыл бұрын
Yes
@anjaleefernando3994
@anjaleefernando3994 7 жыл бұрын
මේ වගේ සින්දු ආයෙත් අහන්න ලැබෙන එක ගැන නම් ඇත්තටම හරිම සතුටු හිතෙනවා.. දැන් මම මේක කීපාරක් ඇහුවද කියලා මටම මතක නෑ... හරිම ලස්සනයි... 😍 කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ..
@bobbysilva8863
@bobbysilva8863 5 жыл бұрын
Aththatama math harima asai
@sheelaperera3375
@sheelaperera3375 3 жыл бұрын
Hite anantayatama danuna mm asama song ekak
@MuthuMuthu-yi1os
@MuthuMuthu-yi1os 4 жыл бұрын
ඔයාලා හැමෝම හරි ලස්සනට ගායනා කරනවා..රටට ඕනි මේ වගේ වෙනසක් කරන්න පුලුවන් දක්ශයෝ..ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා..තුනුරුවන් සරණයි ..!!!
@melansenanayake3964
@melansenanayake3964 6 жыл бұрын
කියලා වැඩක් නෑ...මාර සතුටුයි...ලංකාවේ තාම රසවින්දනයක් තියෙන මිනිස්සු ඉන්නවා දැක්කම
@nadeeshani4324
@nadeeshani4324 6 жыл бұрын
විසි පාරකට වඩා ඇහුවා.හරිම ලස්සනයි.සුභ පැතුම් අපි මචන්..ජයවේවා 👏👏
@padmanilakshmi9020
@padmanilakshmi9020 7 жыл бұрын
මම අලුත් සිංදු අහන්නෙ නෑ . මේ සිංදු ඔක්කොම අපේ කාලයේ අහන්න ලැබුණා . මම දැනුත් අහන්නෙ ඔයාලා ලස්සනට කියන පරණ සිංදු . සුබ පැතුම් .
@mychannelgames1810
@mychannelgames1810 5 жыл бұрын
ඇත්තටම ගොඩාක් ලස්සනයි.. පුදුම විදියට හිත පතුලටම තැම්පත් වෙනවා මේ කියන විදියට...
@Sanjula325
@Sanjula325 Жыл бұрын
ඔයාලගෙ හැම සින්දුවක්ම ලස්සනයි . ඒව මාර විදියට ෆීල් 🥺💋
@dilruhettiarachchi7979
@dilruhettiarachchi7979 6 жыл бұрын
බලපු වාර ගාන මතකත් නෑ.ඒ තරම් ලස්සනයි.
@nilukarathnayaka6004
@nilukarathnayaka6004 3 жыл бұрын
78
@Thusharapriya
@Thusharapriya 11 ай бұрын
ලොකු ගමනක් තියනවා අයියෙ ඉස්සරහටත් මෙ වගෙ පරණ සිංදු කරන්න
@keesarajeewan159
@keesarajeewan159 5 жыл бұрын
විකෘතියෙන් මිදී මනෝහර ගායනය, වායනය සහ කලාත්මක තේරීමි තරැණ පරපුරට වටිනා ආදර්ශයක් ! තෙරුවන් සරණයි !!!
@Saumya_Mudalige
@Saumya_Mudalige Жыл бұрын
ඔයාලගෙ හැම කවර් එකක්ම මාරම ලස්සනයි , හිත නිවෙනවා අහන් ඉද්දි ❤️❤️❤️❤️❤️❤️
@knowledgewithpj2106
@knowledgewithpj2106 5 жыл бұрын
Sithuwili sithum sadelle.. Lathewee sin nidelle... Mihirak koheda aththe... Kiwamena matath wasanthe... Love this song.supper performance...
@musicabhilash6949
@musicabhilash6949 4 жыл бұрын
Lankawe inna supirima kollo tikak..marama lassani aiyala set eka sinduwa,,,math oya sinduwa radio eke( uva praja ) violin cover kara ,,adrei😁😁❤️❤️❤️❤️❤️❤️
@slappers5299
@slappers5299 2 жыл бұрын
තාමත් අහනවා බන් ❤🔥
@ApiMachan
@ApiMachan 2 жыл бұрын
Thanks
@nishamikaushika5731
@nishamikaushika5731 3 жыл бұрын
❤️දැනෙන්න කියනවා අයියෙ ❤️ ආසයි group එකටම.. feel voice ටිකක් ❤️ හරිම ලස්සනයි.
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
Sthuthi
@shanidilru9927
@shanidilru9927 2 жыл бұрын
මං ආසම ගීතයක් මේ..මේ ව්දියට ඒක අහද්දි අම්මෝ කියන්න වචන නෑ ඒක මාරයි පිස්සුවක්❤
@gamageroshankorea1609
@gamageroshankorea1609 7 жыл бұрын
ow himin siruwata parissamen. mul geethayata hani nokara karapu nirmana.. agaya kala uthui.. sathish perera shelton perera me geethaya mul gayakayan ta upaharayak wewa...
@dinushafernando5135
@dinushafernando5135 3 жыл бұрын
Oyalge hama song ekakm harima ලස්සනයි...hmadam ahanawa...🌹🌹🌷🌷
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
❤️❤️❤️
@chandima2890
@chandima2890 8 жыл бұрын
Harima lassanai kawadawath sinhala sìndu ahapu nathi mage duwai puthai dennama ekadigatama me sindu serama ahanawa puthe oayalata godak pin
@ApiMachan
@ApiMachan 8 жыл бұрын
eya ahanna labeema santosayak......digatama apa ha randee sitinna
@සිලීපපීරිස්
@සිලීපපීරිස් 7 жыл бұрын
Ela ela
@sachii_97
@sachii_97 7 жыл бұрын
Api Machan aththatama oyalata pin ayye... me wage sindu karanawata
@theekshanakarunarathne1663
@theekshanakarunarathne1663 6 жыл бұрын
Niyamai suba anagathayk
@kumuduninanayakkare5585
@kumuduninanayakkare5585 4 жыл бұрын
මිහිරති වසන්ත කාලේ....😍❤👌🏻
@sampathdharmappriya9017
@sampathdharmappriya9017 8 жыл бұрын
original gayakaya saha sangithaya nomara oyala harima lassanata mey watina sindu tika ediripath karanawa,mama hemadama wage mey sindu siyallama ahanawa,kochara asuwath apa weney ne..oyala thawa thawath perani sindu mey akarayatama ediripath karana.athakal api balagena innawa.semata suba anagathayak.
@shanakadilipshanakadilip7452
@shanakadilipshanakadilip7452 3 жыл бұрын
Harima lassanai ayye thama ahanava
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
❤️❤️❤️❤️
@umeshabandara3984
@umeshabandara3984 2 жыл бұрын
Woooowwwwwww ❤️❤️❤️😍hadawathata godaaak danenawa oyalage kiyana hama sinduwakma..bhaawanawak wagee..hithe niwenawa...aadareii oyalaataa godaaaaakk❤️❤️❤️😘😘😘
@ApiMachan
@ApiMachan 2 жыл бұрын
❤️❤️❤️❤️
@umeshabandara3984
@umeshabandara3984 2 жыл бұрын
Aluthin sinduwak karanne nathida....oyala..
@samalukaranasinghe4475
@samalukaranasinghe4475 5 жыл бұрын
Kiyanna deyak na machan 👍👍adarei හැමදාම 💖💖💖💖💖💖
@isharasumuduni1812
@isharasumuduni1812 5 жыл бұрын
Hatton wala thibuna show eka beluwa.harima lassanata thibuna.hemotama suba pathanawa.
@dhanushkatutu
@dhanushkatutu 2 жыл бұрын
මිහිරක් කොහේද ඇත්තේ කිව මැන මටත් වසන්තේ..... අම්මො.. හිත කීරි ගැහෙනවා. කවදා කොහොම කීවෙනි පාරට ඇහුවත්...
@ApiMachan
@ApiMachan 2 жыл бұрын
sthuthi
@yyy-ye3ln
@yyy-ye3ln 2 жыл бұрын
කියන්න වචන නෑ.සින්දු නෙවෙයි භාවනා.💝💝💝💝
@pasindurathnayake4699
@pasindurathnayake4699 2 жыл бұрын
සිංදු ටික නන් අහනව තාමත්..ඒත් කෝ උබල..මොකද උනෙ 😞
@MANOJ-ci3xv
@MANOJ-ci3xv 3 жыл бұрын
අවංක ආදරයෙන් පිරුණු හදවත් කදුලකට පත්කළ ගීතයක්
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
❤️❤️❤️❤️
@chamiabeykoon4854
@chamiabeykoon4854 7 жыл бұрын
ලස්සනට අහන්න පුලුවන් විදිහට ඔයාලා සිංදු කරනවා. බොහොම ස්තුතියි. කරන වැඩේ සුපිරියි. ඔයාලට සුභ ගමන් ලස්සන තවත් සිංදු ටිකක් කරන්න
@Buddi_27
@Buddi_27 Жыл бұрын
2023 ත් අහනවා ❶❤️🧖‍♂️
@indikafernando4377
@indikafernando4377 6 жыл бұрын
i wonder why i just dont feels like to listen to any other srilankan singers songs just after i stared listen to the api machans songs you guys are great sweet voices nice classical music melody i love it wish you guys have a nice journey in the future ...
@seneliahasna1524
@seneliahasna1524 4 жыл бұрын
Mama dakapu lassanama group eka.oyala hemadaama ekatama inna.budusaranaj
@naakhoondesigns
@naakhoondesigns 5 жыл бұрын
Excellent singing. I got goosebumps while listening to the song. You all are very talented. Wish you all the best!!!
@chathufernando7957
@chathufernando7957 4 жыл бұрын
ගිම්හානයේ ගිලන් වී තනි වී මෙ වේදනාවේ. හරිම ලස්සනට කියනවා. සුබ පැතුම් හැමෝටම.
@inokaino8506
@inokaino8506 Жыл бұрын
My favourite.. Music band... Superb voices... Haven't to tel to words... ❤️👍🌹
@aselabandara5029
@aselabandara5029 7 жыл бұрын
පිස්සු හැදෙනව සහෝ දැන් 7 8 පාරක්ම අහුව
@sureshbotheju6052
@sureshbotheju6052 6 жыл бұрын
Asela Bandara eeka aththa
@dinushadesilva5262
@dinushadesilva5262 6 жыл бұрын
Niyamaiiii ban.supiri.thawa hoda dewal karanna shakthiya labeba
@nadeeshaharshamali2268
@nadeeshaharshamali2268 7 жыл бұрын
Den kale thiyena vikara sindu walata wediya issara sinduwala kochchara lassana therumak thiyenawada..Amazing guys keep it up ...👏👏👏👏
@Srvidio
@Srvidio 7 жыл бұрын
Nadeesha Harshamali mata meyalawa contac karagand puluwan vidihak kiynawada
@dhanushkapalipana7489
@dhanushkapalipana7489 6 жыл бұрын
Nadeesha Harshamali ani...Dan inna UN sindu kaddi.ubala exalat bro ..
@shakyasamadhi3664
@shakyasamadhi3664 6 жыл бұрын
හරිම ලස්සනයි අයියේ. Well done 😍. මම ඔයාලගේ හැම song එකකටම ගොඩක් ආසයි..
@sunilperera5548
@sunilperera5548 8 жыл бұрын
Me wage watina wastun thawa koi taramak ape me lankawe etida kiyala hitenne sega wuna me kata handawal EI ELIYATA ENNE NETTE. jiwitetama ehuna lassanama kata handawal tikak. mama danna hema kenekutama kiwwa me geetha ahanda kiyala. puduma hitena kata handawal tikak. API MECHCHARA KAL EHEWWE MONAWADA KIYALA HITENAWA.
@ApiMachan
@ApiMachan 8 жыл бұрын
Thank you very much .....
@happynethitv215
@happynethitv215 8 жыл бұрын
Sunil Perera
@tc123ra2
@tc123ra2 7 жыл бұрын
Malli You guys are simply amazing, different from many to take singing commercial only, you guys are waking up the times that Singhalese music really spoke to our lives and the reality of young hearts. Don't get carried away with money as most of the new guys in the industry, but love old that's gold. May your voices and hand your hard work give you unending success With love from a Tamil listener who lived and liked Singhalese music Cheers - sanj
@nalakachaminda3266
@nalakachaminda3266 27 күн бұрын
Mey dawaseth ahanawa.. Patta rasai.❤❤❤
@vijithkumara9793
@vijithkumara9793 4 жыл бұрын
Niyamai aa..lassanai
@tuipo9556
@tuipo9556 8 жыл бұрын
super machan ubalage sindu. hitha thiyena athitha mathakayan aussana ubala thamai niyama weddo. all the best. good luck.........
@---in1yq
@---in1yq 2 жыл бұрын
සෙනෙහස ඔබෙන් උදාවූ... යුගයකි ගෙවා නිමා වූ... 𝙵𝚟 𝚜𝚘𝚗𝚐 😇🎧🖤
@lahiruchaturanga6180
@lahiruchaturanga6180 6 жыл бұрын
Elaa supiri wedak ,GOOD LUCK AL OF YOU
@vimukthiwickramasingha
@vimukthiwickramasingha 3 жыл бұрын
අහම්බෙන් දැක්කෙ...සුබ පැතුම් #අපිමචන් සෙට් එකටම...🧡 ජය වේවා 🙏
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
Tnx
@nilukakahandagamage2313
@nilukakahandagamage2313 6 жыл бұрын
Excellent brothers.Keep it up.We are always with you.Good luck.
@sadevchandrabharatha2445
@sadevchandrabharatha2445 5 жыл бұрын
No words to say..Excellent brothers. It feels like sort of meditation.
@thushanwaruna4981
@thushanwaruna4981 7 жыл бұрын
Machan owala set ekama superb. Fatta. All the very best machn. Keep doing this. Keep singing. Love you
@bimalsadaruwan3053
@bimalsadaruwan3053 7 жыл бұрын
සුපිරි........සුපිරිම..සුපිරි. ඔබ සැමට සුභ අනාගතයක් වේවා!
@nishaperera1671
@nishaperera1671 3 жыл бұрын
👍👍👍👍mn Mara asai oylage cover song walata....hemadama ahanawa
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
Tnx
@chanushadinushama5039
@chanushadinushama5039 7 жыл бұрын
Marvelous ... all the Best !!!භාවනාවක් වගේ .
@asmaanaam462
@asmaanaam462 4 жыл бұрын
Who’s here after watching yugenrans performance?
@nimhim5007
@nimhim5007 4 жыл бұрын
Me voice tikata loku balayak thiyenawa ape hitha suwapath karanna budu saranai oyalata digatama song covers karanna adarei godak 👍👌🙏🙋‍♀️💐🌹🌹🌹🌹🌹🌹❤❤❤❤❤
@chapaproductions2625
@chapaproductions2625 4 жыл бұрын
හදවත්ටම දැනුනා අයියේ .කියන්න වචන නෑ 👍👍👍👍
@mithilaudayankasilva8912
@mithilaudayankasilva8912 6 жыл бұрын
there is no words to me express my views that how they are brilliant and preforming super this song only I listened more than twenty times but still its prefer to listen ,, congratulation APi Machan ,,
@manjulachaminda7462
@manjulachaminda7462 7 жыл бұрын
Suba pathamu ,yahapath heta dinayak balaporoththu wenna puluwan,jayama wewa!
@kavindyaswijesinghe8780
@kavindyaswijesinghe8780 4 жыл бұрын
මිහිරක් කොහේද ඇත්තේ....කිව මැන මටත් වසන්තේ.....❤ Heart touching voices ever❤
@SithuminiAnuradha
@SithuminiAnuradha 7 жыл бұрын
ලස්සනම ලස්සන සින්දු ටිකක් කරලා තියනවා.මන් හැම සින්දුවම ගොඩක් පාරක් අහලා තියනවා.
@gayanmadushan2015
@gayanmadushan2015 3 жыл бұрын
සෙනෙහස ඔබෙන් උදාවූ යුගයකි ගෙවා නිමා වූ...💔
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
❤️❤️❤️❤️
@shyaminiwasalage5869
@shyaminiwasalage5869 Жыл бұрын
❤️❤️❤️❤️❤️
@දර්ශනහරේෂ්
@දර්ශනහරේෂ් Жыл бұрын
නියමයි අපේ කොල්ලො ටික..සුපිරි
@upalithilakarathne254
@upalithilakarathne254 7 жыл бұрын
u are all desert flowers with unbelievable talents,.. now only we are listening to songs...sons wish you all the best...!!! upali thilakaratne
@sadarumalsha6395
@sadarumalsha6395 4 жыл бұрын
මේ සින්දු අහනවා නෙමේ විදිනවා මේවා ඇහෙද්දී හදවතට දැනෙන හැගීම කියන්න තේරෙන්නෑ
@kumabandara9530
@kumabandara9530 7 жыл бұрын
Superb job nice collection and great youth team with great talents .
@krishanck1640
@krishanck1640 7 жыл бұрын
seriously i got addicted to these covers..love them..keep it up brothers !!! we will with u always
@sewmidinaksha3825
@sewmidinaksha3825 6 жыл бұрын
ලස්සන වැඩක්......🙏🙏ජය වේවා !
@lakshikamudunkoth6348
@lakshikamudunkoth6348 6 жыл бұрын
harima lassanai...koi taram ahuwath ayeth ahanna asai...wenasma deyak..mn asa sindu...tawath ediriyata yanna.hadawatinma suba patannam.siyalu denata budu saranai
@ravindusanjana1572
@ravindusanjana1572 3 жыл бұрын
මාරම ලස්සනයි බාවනාවක්ම තමයී නියමයි අපි මචන් ❤❤❤
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
Thanks
@smusic677
@smusic677 Жыл бұрын
Taniwimi wedanawe ....
@darshanadinashliyanaarachc1026
@darshanadinashliyanaarachc1026 6 жыл бұрын
Kiyala wadak na machan.ubalage godak sindu ahuwa.as deka piyagena rasa widinnawa kiyana eke uparima rasaya danenawa.hamoma wage hodatama sing karanawa.oyalage eka ekkenata wenas style walata sing karana nisa hama sinduwakma harima lassanai.samagiya balaya we.taniyen galawila yanna epa kauruwath.galawila yana kenatai awasiya.a nisa eka muthuwen inna
@නිමිරාජසූරිය
@නිමිරාජසූරිය 3 жыл бұрын
ගොඩක් ලස්සනයි ජය වේවා 👍♥️♥️♥️♥️👌
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
Sthuthi
@sharmi6955
@sharmi6955 7 жыл бұрын
aluthin ahena goshaa kaari sindu athara oba me darana uthsahayata hada piri sathuta....🌹🌹🌹🌹🌹
@jennydeo7178
@jennydeo7178 2 жыл бұрын
Wow😍heart touching & still listening❤️ ඔයාලගෙ covers ආයෙත් දකින්න ආසයි
@ApiMachan
@ApiMachan 2 жыл бұрын
🔥🔥🔥🔥
@sampathabesingha2214
@sampathabesingha2214 8 жыл бұрын
Godak lasanai aiye mn hema video ekakma balanawa oyalage mn oyalata wish karanawa
@indranidesilva1075
@indranidesilva1075 2 жыл бұрын
අර ලා නිල්පාට කමිසේ ඇදන් ඉන්න දරුවා මගේ පුතා වගේමයි. ජයවේවා!
@ApiMachan
@ApiMachan 2 жыл бұрын
❤️❤️❤️
@devindumanusha5043
@devindumanusha5043 4 жыл бұрын
Ptt, ඔයාලගෙ හැම සින්දුwakma ලස්සනයි
@krishankaushalya
@krishankaushalya 7 жыл бұрын
නියමයි නියමයි යාලුවනේ දිගටම වැඩේ කරන් යන්න
@manuleeumangani4906
@manuleeumangani4906 6 жыл бұрын
ලස්සන ම ලස්සන යි.... සහෝ..
@udulaniabekon2962
@udulaniabekon2962 4 жыл бұрын
Hare lassanai... Api machan.. God bless
@MrSandy98
@MrSandy98 7 жыл бұрын
aiye oyalage cover songs tikanama supiri kiyanna wachana ne........jaya wewa...thawa aluth ewa karanna...
@sandunprathapasinghe9459
@sandunprathapasinghe9459 8 жыл бұрын
elama bro sathish sirge somathilaka jayamaha sirge oyala karapu covers download kragaththa niyama wadak bro..... issarahata thawa wada kranna good luck
@saliyapathirana3740
@saliyapathirana3740 6 жыл бұрын
Sandun Prathapasinghe lovely....! Great job..!!
@nimethdevapura1097
@nimethdevapura1097 4 жыл бұрын
Godak lassanai , idiriya jaya wewa!!
@kaushalyaprasadini5855
@kaushalyaprasadini5855 3 жыл бұрын
athetaye matakayan ekka hita ayeth tanika kala .supiriy bro
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
Thanks
@maneeshafernando449
@maneeshafernando449 2 жыл бұрын
මිහිරැති වසන්ත කාලේ....Pattz ❤️
@ApiMachan
@ApiMachan 2 жыл бұрын
❤️❤️❤️❤️
@moon.1111.
@moon.1111. Жыл бұрын
😓💜️ ආයෙත් එන්න..ඒ අතීතය ..2018
@hashanpriyanath2232
@hashanpriyanath2232 Жыл бұрын
Super.dn ko machn oyala.
@kasunjayasinghe2944
@kasunjayasinghe2944 4 жыл бұрын
විරහ වේදනාව තලු මර මර රස කරනවා.ඉතාමත් රසවත්.
@dilumprasanna4229
@dilumprasanna4229 7 жыл бұрын
ආදරෙයි machan ..හැමදාමත් api oyalat akka ඉන්නවා ..
@nayanitalagala3808
@nayanitalagala3808 7 жыл бұрын
Love all songs...beautiful voices...wish u all the best guys...my best song is mihirathi wasantha kale..
Thara
3:44
Release - Topic
Рет қаралды 30 М.
Sanda Andura covered by Api Machan
4:56
Api Machan
Рет қаралды 2,3 МЛН
the balloon deflated while it was flying #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 36 МЛН
ЗНАЛИ? ТОЛЬКО ОАЭ 🤫
00:13
Сам себе сушист
Рет қаралды 4,1 МЛН
КОГДА К БАТЕ ПРИШЕЛ ДРУГ😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 7 МЛН
Colorful Pasta Painting for Fun Times! 🍝 🎨
00:29
La La Learn
Рет қаралды 308 МЛН
Mihirathi Wasantha Kale
3:29
Sathish Perera - Topic
Рет қаралды 216 М.
Api Hangum Walata - Cover by Api Machan. #apimachan
3:58
Api Machan
Рет қаралды 3,2 МЛН
Viraga Ragaya (විරාග රාගය) Amal Perera & Amarasiri Peris
5:15
the balloon deflated while it was flying #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 36 МЛН