උපයන මුදල් වාෂ්ප වෙන්නේ ඇයි? Why you cant save money - By mentor, Coach Bhathiya Arthanayake

  Рет қаралды 142,029

Motivation.lk

Motivation.lk

Күн бұрын

Пікірлер: 424
@kusumsiriyohan351
@kusumsiriyohan351 2 жыл бұрын
ඇත්තටම මෙව පාසල්වලට විෂයක් විදිහට උගන්වන්ඩ ඔනි එක අනාගත පරපුරට ⁣ලොකු හයියක් නැත්නමි ගොඩක් මිනිස්සු මෙ වගේ දෙයක් බලන්නේ හොදටම කෙල උනාම මට මොකද උනේ කියල හොයන්ඩ එත⁣කොට පෙරහැර ගිහින් ඉවරයි tnx mr
@gayanfdo2616
@gayanfdo2616 2 жыл бұрын
Aththatama kathawa
@iranganikankanamge4210
@iranganikankanamge4210 2 жыл бұрын
XD XD be CEE
@Shewonansalam9877
@Shewonansalam9877 2 жыл бұрын
Absolutely 😍
@sanathdisanayaka7322
@sanathdisanayaka7322 2 жыл бұрын
Aniwrayemma o
@u.bmobile2255
@u.bmobile2255 8 ай бұрын
සිදුහත් කාපු බීපු රීපු හුක පු ඒවා ඉගැන්නුවට වැදගත් දේකට ඉඩක් නෑ
@nathalijulen3297
@nathalijulen3297 2 жыл бұрын
ඩෙටා කපාගෙන බලන්න ඕනේ මේ වගේ වැදගත් පෝසත් වෙන්න පුලුවන් ජීවිතය ජය ගන්න පුලුවන් වැඩසටහන් .සර් ඔබට ජය .සියලුම දෙනාට මුදල් ඉතුරු කරන්න ලැබේවා 🙏 🌹 ❤ ස්තුතියි 🙏 🌹 ❤ සර් අපි මුලින්ම මුදල් ඉතිරි කරන්නම් සියලුම අවවාද පිලිගනිමි .පෝසත් වීමේ මාවතේ අපි සැම ගමන් ගනිමු.🌹 ❤ 🙏 🌹 ❤ 🙏 🌹 ❤
@nilanthiwijerathne3246
@nilanthiwijerathne3246 7 ай бұрын
ස්තුතියි ඔබ‍ට 🙏
@Hirushavidumal
@Hirushavidumal Ай бұрын
💗💖
@sewwandidehigolla
@sewwandidehigolla Жыл бұрын
ඇත්තටම ලියන්න .එක හරිම සාර්ථක ක්‍රමයක්.එතකොට වියදම් කරන්න ලෝබ හිතෙනවා.අපි ගොඩක් නොදැන වියදම් කරනවා
@madushidayaratne2234
@madushidayaratne2234 2 жыл бұрын
ඔබතුමා තරම් මිනිස් චර්‍යාව ගැන අවබෝධ කරගත්........එයට ප්‍රායෝගික විසදුම් දෙන කෙනෙක් මම මේ දක්වා ජීවිතේ දැක නොමැත........බොහෝම පිං........තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏
@Sangasriproductions
@Sangasriproductions 2 жыл бұрын
ඔයා මේ කරන මෙහෙවරට කොහොම ස්තූති කරන්නද සර්.💓💓💓
@supunsamarasingha3664
@supunsamarasingha3664 2 жыл бұрын
මම මෙවැනි video එකක් හොයන ගමන් හිටියෙ මොකද මම JOB එකක් කරන්ඩ පටන් ගෙන දැනට අවුරැදු 2 එත් මට මාරම පසුතැවීමක් තියෙන්නෙ මම ගාව මුදල් ඉතිරි වේලා නැති එක ගැන මම දන්නවා මට ලොකු පන්නරයක් ගන්ඩ පුළුවන් මේ Video එකෙන් ගොඩක් ස්තුතියි සර්🙏🙏🙏
@anuradharuwan9266
@anuradharuwan9266 2 жыл бұрын
Great sir❤️❤️❤️❤️
@ayomimaduwanthi5481
@ayomimaduwanthi5481 2 жыл бұрын
@@Sangasriproductions q
@menakawimalarathna3816
@menakawimalarathna3816 Жыл бұрын
භාතිය ගොඩක් වටින පැහැදිලි video එකක්... ගොඩක් සතුටුයි මගේ ආදරණීය යාලුවේ ඔයා ගැන... සුභ පතනවා හදවතින්ම තවත් මේවගේ වැදගත් දේ අපිට ගේන්න.... ගොඩක් පිං
@chandimacooray2843
@chandimacooray2843 Жыл бұрын
ඇත්තටම මට මා ගැන නැවත හිතන්න පෙලබුන ඉතාමත් වටිනා දේශනයක් ....ගොඩක් ස්තුත්යි මහත්මයාණනි ""''
@padmakalupahana1067
@padmakalupahana1067 2 жыл бұрын
මට දියුනුවා අවබෝධ කර දුන්නාට බොහෝම ස්තුතියි සර්. බුදු සරනයි.🙏❤️
@unisoul8423
@unisoul8423 2 жыл бұрын
අනර්ඝයි.!👌 හිස් හා සුරතල් කතා බස් වලින් තොරව. ඉලක්කයට කතා කරමින්, නරඹන්නන්ගේ කාලයට මනා වටිනාකමක් දෙමින් සිදු කරන ඉදිරිපත් කිරීම විශිෂ්ටයි!
@stitchesknots8474
@stitchesknots8474 2 жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබතුමාට , හැමදාමත් ලබාදෙන ඉමහත් වටිනා උපදෙස් වලට 💖💖💖🙏🙏🙏
@ravindrabandara5265
@ravindrabandara5265 2 жыл бұрын
ඔබ තුමා කියපු හමදේම මම පටන් ගත්තා ඒත් ඒක ආර්ථික ප්‍රශ්නත් එක්කම විනාශ උනා.ඒත් ඉතාමත්ම වටිනා උපදෙස් thanks
@tcgamachchige3498
@tcgamachchige3498 2 жыл бұрын
මගේ ජිවිතේ එකපාරටම මුදල්, වාහන අරමුණු නැතිවෙලා ගියා. මන් හිතුවා ආපහු ජිවිතේ පටන් ගන්න. මන් ගිය මාසෙ වියදම් ලිව්වා. මේ video එකේ කරුණු 5 මන් විස්තර එක්ක ලිව්වා. ඇත්තටම මේ කරුණු ටික අපේ ජිවිතේ නව මාවතකට යනව ස්ථිරයි❤️❤️🙏🤝 ඔබතුමාට ජය වේවා🙏🙏🙏
@mdtpushpakumara3701
@mdtpushpakumara3701 Ай бұрын
ඉතා විශිෂ්ඨ යි මහත්මය.මම රජයේ රැකියාවෙන් විශ්‍රාම යන්න තව මාස දෙකයි තියෙන්නෙ. ඒත් මම සල්ලි ඉතුරු කරල නෑ, නමුත් මම පොහෝසතෙක් වෙන්නෙ විශ්‍රාම ගියාට පසුවයි, ඒ ඔබතුමන්ගේ මේ උපදෙස් වලට අනුවයි, මම electronic දැනුම තියෙන කෙනෙක් , ඕන ඕන විදිහට මුදල් උපයන්න පුළුවන් ,නමුත් ඉතුරු කරන්න දැනගෙන හිටියෙ නෑ, ඔබතුමා ට ස්තුතියි ,දීර්ඝායුස ලැබේවා !
@Pnp9278
@Pnp9278 2 жыл бұрын
කොයිතරම් මුදල් හම්බ කලත් ඉතුරු කල මුදලක් මා ලග නෑ... බොහොම ස්තූතියි ..උත්සහා කරනවා අද ඉදන් ඔබේ ඉගැන්වීම් අනුව ඉතිරි කරන්න.. ❤🌹
@sameeraprabath7612
@sameeraprabath7612 Жыл бұрын
මටත් ඒක තමා කරන ජොබ් එකේ funt එක විතරයි ඉතුරුව😢
@roshanpradeep9865
@roshanpradeep9865 2 жыл бұрын
බොහොම ස්තූතියි සර්, සර් කියා දෙන පාඩම් ජීවිතයට එකතු කර ගත්ත කියන්නෙ, සුපුරි Life එකක් ගත කරන්න පුළුවන් ❤️✊
@wasanarajaguru1636
@wasanarajaguru1636 2 жыл бұрын
Thank you for the information.
@ajithckumara
@ajithckumara 2 жыл бұрын
අත්දැකීම් තුලින්ම උදාහරණ ගෙන දක්වමින් කරුණු පැහැදිලිව අවබෝධ කරවීම පිළිබඳව ඔබතුමන්ට ඉතාමත් ස්තුතියි 🙏🙏🙏🙏🙏
@kasunk8434
@kasunk8434 2 жыл бұрын
බොහොමත්ම තුති ඔබතුමාට ලබාදුන් වට්නා අදහස් වලට..🙏🙏
@sameeraindika4363
@sameeraindika4363 2 жыл бұрын
ඔබ අපට කරන මේ පැහැදිලිකම හරියටම සාස්තරයක් බැලුවා වගේ....හැම දේම.හරියටම හරි.ඒ ක්‍රියාමාර්ගය ඒ විදියට ඔලුවෙ තියාන එ විදිහට වැඩ කලොත් දියුණුව කරා යන ඉතාම පහසු දෙයක්❤🙏
@Storyofarose1
@Storyofarose1 2 жыл бұрын
විශ්වයට ස්තූතියි .මාව ඉහලින් තබනවාට.ඔබට ස්තූතියි අපේ හිත් වල්ට අලුත් දෙයක් දමනවාට
@thusharicfanendo3587
@thusharicfanendo3587 2 жыл бұрын
ඇත්තටම මම ගොඩාක් ආසාවෙන් අහන වැඩ සටහනක් .අදත් ඉතාම වටිනා විඩියෝවක් ගෙන ඒම ගැන ,ඔබ තුමාට බොහෝම ස්තුතියි .
@chamaliebrahmana7928
@chamaliebrahmana7928 4 ай бұрын
Nonawathwama blnna පුළුවන් arthawath session ,,ස්තුති 🎉🎉
@swarnadissanayake6724
@swarnadissanayake6724 2 жыл бұрын
ඉතාමත් වටිනා දෙයක්.හරිම ආසාවෙන් අහාගෙන හිටියා.මමත් මෙයින්. ඉතාමත් වටිනා දෙයක් ඉගන ගන්නා .
@dflowershub5008
@dflowershub5008 2 жыл бұрын
බොහොමයක් ස්තූතියි සර් 🙏🙏 මම රු.20/= කොල වලින් 10000/= ඉතිරි කලා මගේ වයාපාර නමින් ගිනුමක් ආරම්භ කරන්න අදිස්ටානය තිබුන නිසා....නමුත් මෙච්චර දේවල් දැන ගෙන හිටියේ නෑ.....සර් ගේ වීඩීයෝ හැම එකක්ම වගේ බලනවා මම.... ස්තූතියි සර්ට බොහොමයක් පිං 🙏 මේ වීඩියෝ ව තවත් රුකුලක් උනා මගේ ඉලක්ක වලට
@nishanthaudayakumara4274
@nishanthaudayakumara4274 2 жыл бұрын
ඔබතුමාගේ උපදෙසවලට බොහොම ස්තූතියි .තෙරුවන් සරණයි සර්.
@sandupamafernando671
@sandupamafernando671 2 жыл бұрын
සර්..ඔබතුමාගෙ උපදෙස් හරි වටිනවා..බොහෝම ස්තුතියි ඔබතුමාට..අනේ සර්..ණය ගොඩක හිර වෙලා ඉන්න කෙනෙක් ගොඩ එන විදියක් කියලා දෙන්නකො 🙏
@manjulaniroshan6395
@manjulaniroshan6395 2 жыл бұрын
Naya tika gewanna goda thama ithin😂😂
@nandanakarunathilaka5854
@nandanakarunathilaka5854 2 жыл бұрын
අතිවිශිෂ්ට පාඩමක් මම අද සිටම ක්‍රියාත්මක කරනවා සර්ට ගොඩක් ස්තුතියි
@dimuthuliyanarathna2839
@dimuthuliyanarathna2839 Ай бұрын
මේ කරුණු මට ලබාදුන් නට .විශ්වයට ස්තූතියි ..........!
@kumarikumari-kv7yn
@kumarikumari-kv7yn 2 жыл бұрын
බොහොම ස්තූතියි සර් අදයි වීඩියෝ එක දැක්කේ මමත් නිතරම හිතන දෙයක් තමා මමත් ඉතුරැ කරන්න ඔන කියලා නමුත් මට ඉතුරැ කරන්න බෑ සල්ලි කොහෙන් වියදමි වෙනවද කියලා මම දන් නෑ නමුත් මම අද ඉදන් ඉතුරැ කරන්න පටන් ගන්නවා බොහොම ස්තූතියි සර් හිතට දැනුනා මේ අදහස් ගොඩාක් හොදට🌹🌹
@parindisenavirathna3608
@parindisenavirathna3608 2 жыл бұрын
මටත් තිබුන ලොකුම ගැටලුව අද විසදුනා කියලා හිතෙනවා ...ගොඩක් වටිනව ..🙏🙏🙏🙏🙏🙏🙏
@dilhanichathurika6646
@dilhanichathurika6646 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි සර් තිබුනු ලොකු ප්‍රශ්නයක් නිදහස් උනා... ගොඩාක් වටිනවා 🙏🙏🙏❤️❤️❤️🌹🌹🌹💪💪💪👍👍👍
@harshanachandimal6275
@harshanachandimal6275 2 жыл бұрын
සර් මම කාලයක් වියදම් ලිව්වා. බස් එකේ ගියත්, අසරන කෙනෙක්ට පිහිටක් වුනත් මම ඒක සටහන් කරා.. එතකොට මටම වැටහුනා ගොඩක් දේවල් වලට වැඩිපුර වියදම් ගිහින් කියලා. දැන් මම කරන වයපාරයේ සෑම ඇනවුමකින්ම 2500/= වෙනම එකතු කරනවා.. ඒ ඉතුරුමත් වෙනම ගිණුමකට බැර කරන්න හිතන් ඉන්නෙ.මොකද නිතර පරිහරනය වෙන ගිනුමේ ඒ මුදලුත් ඉතුරු වෙද්දි වියදම් කරන්න වෙයි කියලා හිතෙන නිසා..
@shiromipriyanga2244
@shiromipriyanga2244 2 жыл бұрын
pp0
@ravindudisnakantha2500
@ravindudisnakantha2500 2 жыл бұрын
හැමදාම වගේ වටින විඩියෝ එකක් වීඩියෝ එක බලන ගමන් කමෙන්ට් එක දැම්මේ ♥️ තැන්කියූ සර් 🤘
@krishanvihanga7689
@krishanvihanga7689 2 жыл бұрын
ඔබේ විග්‍රහයයි බොහොම පැහැදිලියි.ඒ වගේම ගොඩක් වටිනවා .ඔබට ස්තුතියි
@movieswatch-o9e
@movieswatch-o9e 2 жыл бұрын
ලගදී තමා මේ සර්ගෙ විඩියෝ හම්බ වුනේ ඇත්තටම ජිවිතෙට ගොඩක් දෙවල් දැන ගන්න පුලුවන්...❤️❤️❤️❤️🥰
@NelinmaMinduni
@NelinmaMinduni 5 ай бұрын
ස්තුතියි ඔබ තුමාට .විශ්වයට ස්තුතියි
@buddhikapeadeep5258
@buddhikapeadeep5258 2 жыл бұрын
ගොඩක් වටිනවා මගේ හිතට ලොකු සහනයක් දැනුනා
@malindaamaldasanayaka8644
@malindaamaldasanayaka8644 2 жыл бұрын
harima harawath godak hoda vedio 1k. this vedio is very important to us.
@gaminiwijayarathna9990
@gaminiwijayarathna9990 2 жыл бұрын
ගොඩක් වැදගත් ඔබතුමාගේ වැඩසටහන්. ඉතාම හොද පැහැදිලිකිරිමක් ඔබගාව තිබෙනවා. ගොඩක් ස්තුතියි. තෙරැවණ් සරණයි.!!! . දෙවි පිහිටයි.!!!
@nilanthafernando7713
@nilanthafernando7713 10 ай бұрын
මට ඉතුරු කරන හැටි කියල දුන්නට බොහොම ස්තූතියි. මම අද සිට පටන් ගන්නවා. බුදු සරණයි!
@leelaleela3298
@leelaleela3298 7 ай бұрын
ඔබතුමාට බොහෝම ස්තුතිවන්ත වෙනවා මුදල් ඉතිරි කිරීම පිළිබඳව දුන්න උපදෙස් මාලාවට මම වයසින් හතරින් තුනක්ම ගතකරපු කෙනෙක් පිටරටවල ඇවිල්ලත් හොඳට හම්බ කරා තාමත් කීයක් වත් ඉතුරු කරේ නෑ මටම කියලා ඇත්තෙත් නෑ කිසිම දෙයක් මෙතනදි මම ගොඩාක් කණගාටු වෙනවා මේ සම්බන්ධව මම ගැනම මින් ඉදිරියටවත් මේවා ගැන හිතන්න ඕනෑ
@neethadissanayake4654
@neethadissanayake4654 2 жыл бұрын
ඔබේ උපදෙස් ඉතාමත් වටිනවා...ස්තුතියි ...🤗🤗🤗
@shehanimalshika4313
@shehanimalshika4313 2 жыл бұрын
වටින දැනුමක්. ගොඩක් ස්තූතියි සර් ❤️🙏
@ravindumadushan623
@ravindumadushan623 2 жыл бұрын
එ කරුණු කාරණා හරිම ප්‍රයෝජනවත් ❤❤❤
@sepalikafernando3681
@sepalikafernando3681 2 жыл бұрын
ඉතා වටිනා video එකක්. 🙏ඉස්තුති මෙවැනි කාලෙක මේක සැදුවාට
@wasanthichathurani8702
@wasanthichathurani8702 2 жыл бұрын
ස්තුතියි ඔබට.අද ඉදන් ඉතිරි කරන්න ගන්නවා ..❤️
@kwnkweerasekara7398
@kwnkweerasekara7398 Жыл бұрын
ඔබගේ දැනුවත් කිරීම ගොඩාක් වටිනව ස්තූතියි.
@malamangala-fo9iy
@malamangala-fo9iy Жыл бұрын
ඉතාමත්ම වටිනා වීඩියෝ එකක් බොහොම ස්තුතියි ඔබතුමාට තෙරුවන් සරණයි 🙏🙏🙏
@sachidula8251
@sachidula8251 2 жыл бұрын
ඒක මරු නෙ සර්. මට මේ දවස්වල ඕනම කරලා තිබ්බ දෙයක් මේ. ස්තූතියි සර්
@hmpkumariherath6771
@hmpkumariherath6771 Жыл бұрын
ගොඩාක් වට්නවා ඔබ තුමාගේ දේසනා 👍
@sanjulagayani4047
@sanjulagayani4047 2 жыл бұрын
ස්තුති ස්තුති ස්තුති සර් ගොඩක් වටිනවා...මම මේ බැලුවෙ සර්ගෙ පලවෙනිම වීඩියෝ එක..අද ඉදන්ම මේ පුරැදු අනුගමනය කරනවා
@ashenimalsha5669
@ashenimalsha5669 2 жыл бұрын
ජීවිතේට ගොඩක් වටිනා උපදෙස් සහිත video එකක්.ස්තුතියි ! ජයවේවා !
@sihilelmusic513
@sihilelmusic513 2 жыл бұрын
ස්තූතියි ඔබට මම අද සිටම උත්සහ කරනවා
@palithaamarasingha3328
@palithaamarasingha3328 2 жыл бұрын
මටම ගැලපෙන කතාවක් අසිමිතව ස්තුතිය්
@sandunithilanka2955
@sandunithilanka2955 2 жыл бұрын
එකයි හදාගන්න තියෙන්නේ. වියදම් ලියන එක. එතනින් තව ටිකක් ඉතුරුම් වැඩි කරගන්න පුලුවන් වෙයි මට
@anushkamaduranga7780
@anushkamaduranga7780 2 жыл бұрын
ජීවිතේම ගොඩ දාගන්න පුලුවන් පාඩමක්, ස්තුතිය සර්
@rinozashashika7082
@rinozashashika7082 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි සර් ඇත්තටම ගොඩාක් වට්නවා මට දැන් පුලුවන් මුදල් ඉතිරි කරන්න ❤️💕
@uniquenessnature4081
@uniquenessnature4081 2 жыл бұрын
සර් මේ කරණා ඇත්තටම ගොඩක් වටිනව ඒත් සමහර දේවල් නොදැනුවත්වම හරි කරල තියෙනවා. මට හිතෙනවා මගේ සිතුවිලි වල මොකක් හෝ අවුලක් තියෙනවා කියල සර් හිර වෙලා වගේ දැනෙන්නේ ඒකට මොකද කරන්නෙ සර් ... බොහොමත්ම ස්තුතියි සර් ඔබට .
@ceyloncinema11
@ceyloncinema11 5 ай бұрын
ගොඩක්ම ගොඩක් වටින විඩියෝවක් ❤️🔥🙏
@renukasriyanisriyani1599
@renukasriyanisriyani1599 Жыл бұрын
බෙහොම සතුතියි ඔබ තුමාමට අපව දැනුවත් කරනවට
@dumindaudiyana2528
@dumindaudiyana2528 2 жыл бұрын
හරි වැදගත් සර් බොහෝම ස්තූතියි
@danudesilva9634
@danudesilva9634 Жыл бұрын
වටිනා අදහස් හා උපදෙස් ස්තුතියි 🙏
@DilmaHair
@DilmaHair 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ...me වගේ පැහැදිලි කිරීම ඇත්තටම වටිනවා 🙏
@ccc-fx7cs
@ccc-fx7cs 2 жыл бұрын
ඔබ තුමාට බොහොම ස්තුතියි . දීර්ඝායුෂ ලැබේවා. තෙරුවන් සරණයි.
@sujaniwithanage2858
@sujaniwithanage2858 2 жыл бұрын
ඇදුම් පැළදුම් වලට කරන වියදම්, කළමනාකරණය කරන්නේ කෙසේද ගැනත් වෙන video එකකින් කියලා දෙන්න 🙏
@hansamaligamage6316
@hansamaligamage6316 2 жыл бұрын
සර් ගොඩක් වටිනවා.බොහොම ස්තුතියි ♥️
@hemapalamanathunga7798
@hemapalamanathunga7798 2 жыл бұрын
ලොකුම ලොකු ඉතා වැදගත්ම වීඩියෝවක්, ඔබතුමාට බොහොම ස්තුතියි.
@kusalme.
@kusalme. 6 ай бұрын
වීඩියෝ එකේ music එකේ speed එක නිසා ඔයා කියන දේ ඔලුවට යනවා අඩුයි.music එක නැත්නම් හොදයි. Content එක වටිනවා❤
@jagaththushara4400
@jagaththushara4400 2 жыл бұрын
ගොඩක් ස්තූතියි සර් මම app එකක තමයි වියදම් ටික enter කරන්නේ නමුත් දැන් මට හිතෙනවා ඒකට වැඩිය පොතක ලියන එක සාර්ථකයි කියලා
@shamidisanayaka6597
@shamidisanayaka6597 2 жыл бұрын
මටම කරපු විඩියෝ එකක් වගේ. තැන්කිවූ සර් 🙏❤️ මමත් වියදම් ලියනව ඒත් ඒව වියදම් උනේ මොනාටද කියල පසු විපරමක් කලේනම් නෑ. තැන්කිවූ සර් ❤️❤️
@Ironsidemotivation
@Ironsidemotivation 2 жыл бұрын
ගොඩක් වටින විඩියෝ එකක්. තමන් තමන්ව දකින විදිය තමා යතාර්ථයක් වෙන්නෙ. බොහොමත්ම ස්තූතියි...!!! ❤️
@Linethsasvindu2011
@Linethsasvindu2011 2 жыл бұрын
බොහොම ස්තුතියි sir හැමදාමත් අපට ලබාදෙන මේ මග පෙන්වීමට💐
@vinodanidias3660
@vinodanidias3660 2 жыл бұрын
ගොඩක් වටිනා ව්ඩියො එකක්. අපිව දැනුවත් කරාට ස්තුතියි .
@gangadisanayaka9971
@gangadisanayaka9971 2 жыл бұрын
බොහොම ස්තූතියි 🙏 ❤️🙏 මේ උපදෙස් වලට
@sandra2232
@sandra2232 2 жыл бұрын
ගොඩක් වටිනා අදහස් ටිකක්.. තෙරුවන් සරණින් නිදුක් නීරෝගී සුවය ලැබේවා ගතවන හැම තත්පරයක්ම සතුටින් ඉන්න ලැබේවා
@whsriyawhsriya3037
@whsriyawhsriya3037 2 жыл бұрын
දැනුවත් කලට ඔබට thanks ..
@isurukodippili6752
@isurukodippili6752 2 жыл бұрын
ගොඩාක් වටිනවා , 100% 🏆
@buddhikachathuranga8056
@buddhikachathuranga8056 2 жыл бұрын
වටිනවා ගොඩක් ❤️
@surangasampath485
@surangasampath485 2 жыл бұрын
බොහොම ස්තූතිය මග පෙන්වීමට
@asankajayasooriya9553
@asankajayasooriya9553 2 жыл бұрын
ගොඩාක් වටිනවා .බොහොම ස්තුති .🙏🙏🙏🙏🙏🙏
@nawodadananjaya7235
@nawodadananjaya7235 Жыл бұрын
ඇත්තටම ගොඩක් වටින වීඩියෝ එකක්
@nisalaloka2112
@nisalaloka2112 2 жыл бұрын
ගොඩාක් වැදගත් video එකක් Thank you sir❤
@changeagentnet.5826
@changeagentnet.5826 7 ай бұрын
Harima watina vidio ekak hithata dairyak awa aditan karagaththa bohoma pin bohoma sthuthi
@supunwijesundara6705
@supunwijesundara6705 2 жыл бұрын
ප්‍රශ්න ගොඩකට ඔබතුමා ගාව විසදුම් තියෙනවා....❤️❤️
@NikaweratiyaMgr-bb3nu
@NikaweratiyaMgr-bb3nu Жыл бұрын
Thank you for the encouraging words and you also will definitely reach your goals. Thankyou very much
@menukadilrukshi1011
@menukadilrukshi1011 2 жыл бұрын
ගොඩක් ස්තූතියි ඔබතුමාට .ජීවිතේට ගොඩක් වටින උපදෙස් ටිකක් .....
@dgcrazygamers9444
@dgcrazygamers9444 2 жыл бұрын
aththatama mata me video aka godak watinawa. oba thumata godak sthuthi me video aka dammata
@asiya9554
@asiya9554 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ තුමාට නිදුක් නිරෝගී සුව සම්පත ලැබේවා. ජයෙන් ජයම වේවා. I am Asitha KFC thank you sir good luck love you
@rmjsrathnayaka471
@rmjsrathnayaka471 2 жыл бұрын
Oba tuma kiyala dena dewal jiviteta godak වැදගත් කරුණු 👍
@sumithkottage6893
@sumithkottage6893 2 жыл бұрын
Simple, clear, attractive and very much valuable..... Thank you sir
@asithanamal7519
@asithanamal7519 Жыл бұрын
Good job
@sumudu3673..
@sumudu3673.. 2 жыл бұрын
ගොඩක් ස්තුතියි sir...ගොඩක්ම වැදගත්.
@niroshaudayangani161
@niroshaudayangani161 Жыл бұрын
Lots of value sir 🖤🔥
@nilankadilrukshi516
@nilankadilrukshi516 2 жыл бұрын
ස්තුති obta 🙏 ගොඩක් වටිනා video එකක් 👍
@rohankarunarathna2999
@rohankarunarathna2999 10 ай бұрын
සර් මම දවසට සිගරැට් 2ක් බොනවා හෝ ඊට වැඩි නිකම් ඉන්නගමන් විට කනවා දවසට එකක් විතර මම මාසෙට පඩි ගන්නෙ 35000ඉ මම ගනන් හදුවා 10800ක් යනවා මාසෙට අඩු නෑ වැඩි ඊට වඩා යනව මම අදම හිතට ගන්නව අදම ලියනවා අදම හැදෙනවා😮
@asankailleperuma4782
@asankailleperuma4782 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබ තුමාට
@pathmakalupahana4579
@pathmakalupahana4579 2 жыл бұрын
ඉතා වටිනා සාරවත් වීඩියෝවක්.සර් බොහෝම ස්තුතියි.🙏🙏🙏💕
@Sajanchamiduwa
@Sajanchamiduwa 4 ай бұрын
Should be taught in school....♥️🙂
@deshandulakshitha1228
@deshandulakshitha1228 Жыл бұрын
වටින අදහස් ටිකක්..❤
@d.s.hairbeauty5568
@d.s.hairbeauty5568 Жыл бұрын
So much useful, thank you Mr.Bathiya
@roofonseka7031
@roofonseka7031 2 жыл бұрын
ස්තුතියි me motivation වලට
@shiromidisanayaka5235
@shiromidisanayaka5235 2 жыл бұрын
ස්තුතියි ඔබ තුමාට 🙏🙏❤️
@likarose5361
@likarose5361 Жыл бұрын
Thank you sir මෙ දෙවල් අපිට කියලා දෙනවට අනෙ සර් මටත් ඔනෙ ජිවිතෙ හදාගන්න හැමදාම කුලි ගෙවල් වල ඉන්න බැ මට මොනවා හරි අමතර අදායම් මර්ගයක් හදාගන්න ඔනෙ තෙරෙන්නෙ නැ මොනවද කරන්නෙ කියලා ,
Andro, ELMAN, TONI, MONA - Зари (Official Audio)
2:53
RAAVA MUSIC
Рет қаралды 8 МЛН
SLIDE #shortssprintbrasil
0:31
Natan por Aí
Рет қаралды 49 МЛН
24 Часа в БОУЛИНГЕ !
27:03
A4
Рет қаралды 7 МЛН
6 Hidden Secrets Of Money | The Psychology Of Money Book Summary
20:58
Andro, ELMAN, TONI, MONA - Зари (Official Audio)
2:53
RAAVA MUSIC
Рет қаралды 8 МЛН