Brand New පල්සර් නැවතත් ලංකාවේ ! | Bajaj Pulsar N160 in Sri Lanka 🇱🇰 (Sinhala) | Moto Hub

  Рет қаралды 46,122

Moto Hub

Moto Hub

Күн бұрын

Пікірлер: 216
@motohubsl
@motohubsl 9 күн бұрын
Contact David Pierise Motor Company : 011 4700 600
@jagathharshana4435
@jagathharshana4435 9 күн бұрын
නියමයි සුපිරි.දැන් fz ගිනිගනන්වලට විකුනපු අයට රිදෙයි..
@AnuraRanasinghe-mw9rv
@AnuraRanasinghe-mw9rv 8 күн бұрын
Yamaha bikuth pebarawari wage geneida wahanath dan gena kathawak kiyanawane roda 4k kesewthath dekakwath ganna
@gamingdisula1360
@gamingdisula1360 8 күн бұрын
සිරාවටම ඇත්ත😅
@Newcreations-w4h
@Newcreations-w4h 8 күн бұрын
පලසර් පැදලා මැරිච්ච එවුන්ගේ වලවල් වල ගසුත් පැලවෙලා තියෙන්නේ😅😅
@archerdkj
@archerdkj 8 күн бұрын
Sirakathawa. Samahara fz, r15 walata wada ganan. Allion benz walata wada ganan.
@AmilaNiroshan-u2q
@AmilaNiroshan-u2q 8 күн бұрын
fz kiyanne leda adu bike ekak bajaj bike lada wadi cdi eka rectifyfoyer eka miter eka senser hariyata leda denawa ape shop ekata repair ekata aluth bike wala unith repair ekata genawa
@radeeshgaming7956
@radeeshgaming7956 8 күн бұрын
එදත් අදත් අපේ ආදරෙ pulsur ❤
@priyankara883
@priyankara883 Күн бұрын
Aniwaryen
@darshanaudayanga1896
@darshanaudayanga1896 8 күн бұрын
අවුරුදු 5ක් පරණ 50000km වැඩියෙන් දුවපු බයික් වලට වඩා නම් හොඳයි
@Kaviyah21
@Kaviyah21 3 күн бұрын
😂එමද අයියෙ කොහොම කිව්වත් ජැපැන් ඉන්දියන් කම්පෙයා කරන්න ඹෑ😂
@priyankara883
@priyankara883 Күн бұрын
Japan bike ekka compare karala na neda 😅
@Kaviyah21
@Kaviyah21 Күн бұрын
@@priyankara883 අව්රුදු පහක් පරණ කියල තියෙන්න්‍ර් එක තමා පකො ඉන්දියන් පදින උන් ඉන්දියන් වලට බයින් ණැනෙ පිස්සු පොන්නයා 😂
@s.isuranga7543
@s.isuranga7543 4 күн бұрын
මොනා උනත් ඉන්දියන් කාරයෝ වැඩ්ඩෝ.අඩු ගාණකට හරි ඔහොම පෙනුමට බයික් හදනවට❤
@Suran6830
@Suran6830 8 күн бұрын
ඒක හෙන ම mean look එකක් තියෙන්නෙ. mt15 එකට වඩා ලස්සනයි. සුපිරියක්❤❤🤩😍
@Prageeth-yo6ye
@Prageeth-yo6ye 4 күн бұрын
Mt 15 ගහන්න බෑ ඔකට 😌
@virajinibandara-t4q
@virajinibandara-t4q 9 күн бұрын
ඕක එනකන් තමයි බලන් හිටියේ ❤❤😊
@malshanranasinghe4240
@malshanranasinghe4240 7 күн бұрын
Very comfortable, Balance & Aggressive Bike... Recommened bike ❤
@ACHIYA_HILLCITY-xt6gx
@ACHIYA_HILLCITY-xt6gx 3 күн бұрын
මන් වැඩිපුරම දැක්ක දෙයක් තමා ඉන්දියන් ජැපනීස් කියලා නෑ පදින කෙනා විනයක් ඇතුව පදිනවනම් ඕනම වාහනයක් ගුඩ් කොලිටි තමා අනිකඉන්දියන් ජැපනීස් කියලා මරාගන්න උන් එකෙක්ටවත් පුස් සයිකලයක්වත් නෑ අනිත් එක වාහනවලට ආදරේ උන් කවදාවත් තවත් වාහනයක් චාටර් කරේ නෑ මොකද එක එක අයගෙ ආසාවල් වෙනස් නේද මන් කියන එක හරි කියලා මන් හිතනවා
@sameemadushan9207
@sameemadushan9207 3 күн бұрын
Aniwa Bro 👍❤
@bavinduakalanka
@bavinduakalanka 8 күн бұрын
මේක ඉන්දියා බේස් මොඩ්ල් එක InR 123,000 වගේ වෙනවා ඒ කියන්නේ Rs 418,000 ටැක්ස් එක 160cc වලට Rs184,000 Lot එකක් ගෙන්වනකොට තවත් ප්‍රයිස් අඩුයි Importing + tax වලට 6 lakhs යන්නේ ඒත් ලාභය 3lakhs වගේ තියා ගන්නව dealers ලා !
@mechanicmechanic1428
@mechanicmechanic1428 8 күн бұрын
ethakota dio eka INR 85000 lankawata awoth 500 000 wage thamai
@Rawo8372
@Rawo8372 8 күн бұрын
Low supply eka nisa ochchra mila. Hariyata gennanta gaddi 7kt aduwen gnna pluwan weyi. ❤
@Zrckkk
@Zrckkk 8 күн бұрын
රු. ශක්තිමත් උනොත් ඉන් රු. සාපේක්ශව තව අඩුයි (ඉස්සෙල්ල රු. 2.50= ඉ.රු 1)
@ShanthaPremanatha
@ShanthaPremanatha 8 күн бұрын
ඕං ඕකනෙ කරන්න බැරි 😂
@ancienthighlights
@ancienthighlights 5 күн бұрын
Tax , vat kiyanne 2k , duty gewnne cif value ekata loku profit ekak naha ehem baluwama
@KaveeshaAkash-yv1ub
@KaveeshaAkash-yv1ub 9 күн бұрын
Video quality ekanm next level❤❤
@මාධුවා-ඨ8ථ
@මාධුවා-ඨ8ථ 8 күн бұрын
ටයර් සයිස් ලොකු උනානම් පෙනුම සුපිරි 😊
@sukka1990
@sukka1990 7 күн бұрын
140 danna puluwan weida
@RasanjanaHathurusinghe
@RasanjanaHathurusinghe 7 күн бұрын
@@sukka1990puluwan
@flashcoo5203
@flashcoo5203 4 күн бұрын
@@sukka1990160 wenkn pulwan
@dhanukanethsara1
@dhanukanethsara1 7 күн бұрын
Channel ek maru aiye,ad set une,auto hub eke hitiyt me channel ek dn gena hitiye na,digtm bike videos supiriyt genna,me video ekth auto hub eke video wge next level, keep it up😊
@Kamal_kd02
@Kamal_kd02 7 күн бұрын
ලංකාවට එනකල් බලාගෙන හිටියේ....❤
@YeshanChathuranga-s6o
@YeshanChathuranga-s6o 6 күн бұрын
Chanux bro වගේ 👽
@ishankumara8599
@ishankumara8599 4 күн бұрын
දශක දෙකකටත් අදික කාලයක ඉදන් TVS , Hero honda , Suzuki , Yamaha කිසිම බ්‍රෑන්ඩ් එකකට තරඟ කරන්න බැරි විදිහට ලංකාවෙ කොල්ලොන්ගෙ ජනප්‍රියම බයික් එකක් විදිහට ඉන්නෙ Bajaj සමාගම විතරයි. ඒකෙත් Pulsar Category එක ❤️
@IshanPathiranai
@IshanPathiranai 8 күн бұрын
Bike eke enging sound , horn awath pennana start karala, ethakota thawa wadagath❤
@isurumalith3435
@isurumalith3435 7 күн бұрын
Bajaj pulsar සාපෙක්ශව හොඳම bike එකක් Pulsar NS පදින පොඩි එවුන් නිසා ,bike එකේ නම කැවුනට
@Asith99
@Asith99 3 күн бұрын
💯
@lasithrathnayaka5744
@lasithrathnayaka5744 7 күн бұрын
brand new උනාට නොවටිනා මිලකට ඔක. ගන්න මේ රටේ මිනිස්සු පවු
@charithchathuranga8394
@charithchathuranga8394 6 күн бұрын
FZ පරණ බයික් එක ගන්න අහිංසක ම්නිස්සු ?
@nuwanmayadunne9096
@nuwanmayadunne9096 9 күн бұрын
Jeewithe wadi kalayak pulser lagin hitiya hode...❤❤❤
@thishandulanjan4284
@thishandulanjan4284 9 күн бұрын
Tvs rider එකත් ඔනි ❤
@SLWandi
@SLWandi 9 күн бұрын
Quality ❤️
@MalithH
@MalithH 7 күн бұрын
N160 මරු❤😊
@sachinthanamarakoon2461
@sachinthanamarakoon2461 4 күн бұрын
Release una dawasema gaththa 😊❤
@tashiyayt
@tashiyayt 2 күн бұрын
Kiyd bro
@explorer726
@explorer726 Күн бұрын
Machan mamath gnna inne. මේක කොහොමද. හැන්ඩ්ල් එක තියෙන විදිහය බැල්න්ස් නෑ වගේ පේනවා. උඹට කොහොමද දැනුණේ. තොහොමද බ්‍රේක් එහෙම
@NATURE-nj2wh
@NATURE-nj2wh 3 сағат бұрын
Price?
@UduVitha
@UduVitha 8 күн бұрын
TVS raider 125 ගැන රිවීව් එකක් ඔනි.
@darkstrideaesthetic
@darkstrideaesthetic 8 күн бұрын
modification parak dala gaththanan supiriyak habai
@santhapiumal6921
@santhapiumal6921 9 күн бұрын
Full digital meter ek lankawata enne nadda
@thiran_M
@thiran_M 8 күн бұрын
Sl wandi එක්ක නේ විඩියො කරන්නේ..🙃
@pubudulakshan7484
@pubudulakshan7484 8 күн бұрын
මමත් ඒක බලලා ආවේ.එකම පෙලේස් එක
@NishanthaRanasinghe-w2b
@NishanthaRanasinghe-w2b 3 күн бұрын
Avurudu 14 pulsar 180 padda N160 apu gaman eka gaththa❤
@kushdhana
@kushdhana 8 күн бұрын
TVS Raider 125 bike ekeyh review ekak dennnako
@sadeepradishan
@sadeepradishan 3 күн бұрын
Pulsar 150padina un tika❤
@ashadameeer9422
@ashadameeer9422 9 күн бұрын
Meke latest 2024 eka usd forks,fully digital meter neda 😢
@supunchandana9711
@supunchandana9711 4 күн бұрын
පරන pulsar 150 kiyakata hari dila gewanna genawa gamama hellenna..❤️❤️🥰
@madhuraudayanga2167
@madhuraudayanga2167 6 күн бұрын
Pulsar 150 පදින අය මේ කොනට ❤
@E.S-Dulanjana
@E.S-Dulanjana 8 күн бұрын
Site එකේ Rs. 934,000 යි . ගාන මදි වගේ තව ටිකක් වැඩි උනා නම් ලාබයි 😂
@dhiluke3029
@dhiluke3029 8 күн бұрын
Video eka balala awe sl wandi yt channel eke ❤🎉
@dasunchathurangamiddeniya
@dasunchathurangamiddeniya 3 күн бұрын
Mt 15 v2 ආවම VIDEO එකක් ඕනේ...
@kmbandara
@kmbandara 8 күн бұрын
Meter panel eka fully digital meter panel ekak una nam supiri ❤️😉👍
@AdeeshaDeeranath-ky5qx
@AdeeshaDeeranath-ky5qx 2 күн бұрын
දැන් Ns අලුතෙන් එන් නැද්ද.
@scorpionfinix
@scorpionfinix Күн бұрын
Mt15 එන්නේ naddda
@Yasindu_99
@Yasindu_99 9 күн бұрын
Reviews nm 2 k baluwata wadi na ne 😁❤️
@hasiyavlogs
@hasiyavlogs 9 күн бұрын
බලන් හිටියෙ රිවීව් එක ගේනකන් ❤
@sandunathukorala4755
@sandunathukorala4755 4 күн бұрын
සල්ලි එකත කරලා japan එකක් ගන්න පැදපුවා උනත් අවුලක් නෑ ඔය මිලට ඕවා වැඩක් නෑ finance එකකට ගියොත් අපරාදයක් condition hodama d tracker ekak ekkk ganna puluwan gana wenawa.indian bike ජරාව කවුරු මොනවා කිව්වත්
@ruwankumarashomarathne9473
@ruwankumarashomarathne9473 Күн бұрын
Niwansuwa
@prabathdissanayake5357
@prabathdissanayake5357 9 күн бұрын
Issarahata oya bike eke price eka adu wenna possibility ekak thiyenawada?
@watson1212
@watson1212 7 күн бұрын
vitpilen 250cc lankawe gnna tanak ndd?
@Riyalpathuma
@Riyalpathuma 3 күн бұрын
කොටුවේ බඩු ඉන්නවා මීට වඩා හොද පෙනුමට 😂❤
@mrknown1405
@mrknown1405 4 күн бұрын
Pulsar කියන්නෙ දෙයියන්ගෙ පිහිටෙන් ලෙඩ නැති බයික් එකක්. 2014 i ඉදන් තාම පදිනවා
@Valerian_vision
@Valerian_vision 6 күн бұрын
Good bike attractive look ekk thyena hoda performance thyen bike ekk❤
@VLHUBDNW
@VLHUBDNW 9 күн бұрын
එනකන්නම් බලාගෙන හිටියා ඒත් ලක්ශ 9.5කට කොහොමද ගන්නෙ... 💔
@dilarasadew
@dilarasadew 8 күн бұрын
බය වෙන්න එපා බොහො විට ඔක තව ගාන බහිනවා මාස 5/6 යද්දි
@DHKW
@DHKW 7 күн бұрын
874000
@gayindunethkalana7394
@gayindunethkalana7394 5 күн бұрын
podi kale idan adatah kamathima bike brand eka. pulsur awesome
@MalithLakshan-h2k
@MalithLakshan-h2k 2 күн бұрын
Rc 200 review ekk
@ChathuraRuwan-ny6ue
@ChathuraRuwan-ny6ue 5 күн бұрын
Niwan suwa...😢😢😢
@ShanakaDilshan-gm1qv
@ShanakaDilshan-gm1qv 4 күн бұрын
කියවන එක අඩු කරලා විස්තර කිව්වා නම් වටිනවා
@GODTIKI-ce1gl
@GODTIKI-ce1gl 5 күн бұрын
brand new yamaha R15 ❣ review ekakuth ona
@malsharandini4713
@malsharandini4713 9 күн бұрын
Meka parana version Eka ne aluth Eka nemaida enne aluth Eka fully digital meter panal enne
@dingdong8682
@dingdong8682 9 күн бұрын
OW man hituwe alut eka ey kiyala. USD fork ekka fully digital meter enna one harinam.
@AnuraRanasinghe-mw9rv
@AnuraRanasinghe-mw9rv 8 күн бұрын
​@@dingdong8682aluth eka genath denna puluwankama thiyeddi mama hithanne mun e ganata parana eka genath wikunanawa wage
@malsharandini4713
@malsharandini4713 8 күн бұрын
@dingdong8682 Eka thamai oka mulinma launch karama kiwwe ehema me India Wala wikunaganna bari una parana stocks mehe ewanava
@DinukaDilshan-hi4sr
@DinukaDilshan-hi4sr 9 күн бұрын
එදත් අදත් කවදත් සුපිරිම pulsar❤
@menakasandaruwan1772
@menakasandaruwan1772 6 күн бұрын
Efi engine ekakda thiyenne
@chanakeratnayake5589
@chanakeratnayake5589 8 күн бұрын
දැන්වත් ඔය ඉන්දියන් කුනු කබල් ගෙන්නන එක නවත්තලා පාවිච්චි කරන්න පුලුවන් ජපන් බඩු ටිකක් ගෙනෙල්ලකො..
@sanjanagurusinghe4975
@sanjanagurusinghe4975 7 күн бұрын
Hoda bike ekak ❤
@lakshithamadushan2013
@lakshithamadushan2013 8 күн бұрын
Hoda wede fz walta mona weida
@SudeepaHerath-o7y
@SudeepaHerath-o7y 8 күн бұрын
පුලුවන්නම් Yamaha MT 125, kawasaki ninja zx25r වගේ ඒවා ගෙන්න දීලා tax පොඩ්ඩක් අඩු කරපල්ලකො. ඉන්දියාවෙයි , චීනෙයි විතරක් නෙවෙයි Motorcycle හදන්නෙ.😂
@ChamathBatuwanthudawe
@ChamathBatuwanthudawe 8 күн бұрын
යකෝ ඉන්දියාවෙ තමා ඔය ගොඩක් ජැපනිස් බයික් manufacture කරන්නෙ. කොටින්ම hayabusa පවා කොටසක් ඉන්දියාවෙ හදන්නෙ
@SudeepaHerath-o7y
@SudeepaHerath-o7y 8 күн бұрын
@ChamathBatuwanthudawe යකෝ manufacturing & Assembling කියන්නෙ දෙකක්. Kawasaki zx10r එක උනත් ඉන්දියාවෙ Assemble කරන්නෙ ආවට ගියාට නෙවෙයි. උන්ට ඒවා ගැන උගන්නලා, japanese අයගෙ අධීක්ෂණය යටතේ. ඉන්දියන් Assembled ඒවා උනාට technology අවුලක් වෙන්නෙ නෑනෙ බං. මම කිව්වෙ japanese, German motorcycle ලංකාවෙ මාර්කට් එකේ ප්‍රවර්ධනය කරන්න ඕන කියලා.Aprilia එකත් 125cc , 150cc motorcycle හදනවා. ඒවා ගැන මම කතා කරේ. අනික zx25r Assemble කරන්නෙ ඉන්දුනීසියාවෙ. ඉන්දියාවෙ නෙවෙයි. අලුත්ම Kawasaki searies එකේ motorcycle සෙට් එක ලොවෙත් ඉන්දියාවෙ Assemble වෙන්නෙ නෑ. ඒව සංකීර්ණයි. 👍
@SudeepaHerath-o7y
@SudeepaHerath-o7y 8 күн бұрын
@@ChamathBatuwanthudawe උබ කියපු නිසාම හොයලා බැලුවෙ. ඒවා Replica fake model බං. ඉන්දියාවෙ body kit ගහනවා කොල්ලො පොඩි බයික් වලට. ජපනා එහෙම ආවට ගියාට වැඩ කරන්නෙ නෑ. ලංකාවයි , දකුනු ආසියාවෙ තියෙන රටවල් වලට පොඩි බයික් හදන එක තමා ඉන්දියාවෙ කරන්නෙ. එතනත් ජපන් සමාගම් වලට ගානක් යනවා. Suzuki hayabusa ඉන්දියාවෙ Assemble කරන්නෙ නෑ. ඉන්දියාවෙ Assemble කරන්න සැලැසුම් කරේ Zx10r එක. ඒකත් හරිගියේ නැති නිසා නැවැත්තුවා. 400cc වලට අඩු motorcycle විතරයි ගොඩක්ම ඉන්දියාව, චීනය, ඉන්දුනීසියාව, මැලේසියාව වගේ රටවල් වල හදන්නෙ. ඉන්දියන් කාරයො තව අවුරුදු දහයකින් විතර ඒ තැනට එයි, ඒත් ජපන් වල විතරක්ම Assemble වෙන , German වල විතරක් Assemble වෙන වාහන කවදත් තියෙනවා බං. 👍
@SudeepaHerath-o7y
@SudeepaHerath-o7y 8 күн бұрын
@@ChamathBatuwanthudawe උබ කියපු නිසාම හොයලා බැලුවෙ. ඒවා Replica fake model බං. ඉන්දියාවෙ body kit ගහනවා කොල්ලො පොඩි බයික් වලට. ජපනා එහෙම ආවට ගියාට වැඩ කරන්නෙ නෑ. ලංකාවයි , දකුනු ආසියාවෙ තියෙන රටවල් වලට පොඩි බයික් හදන එක තමා ඉන්දියාවෙ කරන්නෙ. එතනත් ජපන් සමාගම් වලට ගානක් යනවා. Suzuki hayabusa ඉන්දියාවෙ Assemble කරන්නෙ නෑ. ඉන්දියාවෙ Assemble කරන්න සැලැසුම් කරේ Zx10r එක. ඒකත් හරිගියේ නැති නිසා නැවැත්තුවා. 400cc වලට අඩු motorcycle විතරයි ගොඩක්ම ඉන්දියාව, චීනය, ඉන්දුනීසියාව, මැලේසියාව වගේ රටවල් වල හදන්නෙ. ඉන්දියන් කාරයො තව අවුරුදු දහයකින් විතර ඒ තැනට එයි, ඒත් ජපන් වල විතරක්ම Assemble වෙන , German වල විතරක් Assemble වෙන වාහන කවදත් තියෙනවා බං. 👍
@suranga-kx5ho
@suranga-kx5ho 6 күн бұрын
මොලේ අමාරු කාරයෝ නම් ඕවා ගනීවි ඔය ගානට
@Dahamsaratv
@Dahamsaratv 4 күн бұрын
Fz v2 එකට ගහන්න තාම බයික් එකක් නෑ ජපන් බයික් ඇරෙන්න.. 😮 වෙච්ච පල්සර් එකට වඩ fz ගැම්ම ගන්න බෑ
@MrBillagaming
@MrBillagaming 8 күн бұрын
සුපිරි Brand New බයික් ලක්ශ 8ට තියෙද්දි හද්ද පරන බයික් ලක්ශ 9/10 දීලා ගන්න FZ පදින ගොන්නු දැක්කම දුකත් හිතෙනවා මට නම් අම්මපා 🤣🤣🤣
@Dew_xo
@Dew_xo 8 күн бұрын
Ube slli wlind pdinne 😊
@AmilaNiroshan-u2q
@AmilaNiroshan-u2q 8 күн бұрын
fz bake eka leda adu bike ekak efi hinda petrol wadakaranawa grin test ekath ekemma pass wenawa efi nisa
@gayashanravisanka
@gayashanravisanka 6 күн бұрын
Bike gan dnnathi ekek bn uba😂😅
@sahanpradeep1377
@sahanpradeep1377 4 күн бұрын
Fz මීට වඩා හොදයි. මේවගෙ service වැඩියි
@explorer726
@explorer726 Күн бұрын
​@@sahanpradeep1377 FZ parts ගණන් වැඩයි
@tharushadushen272
@tharushadushen272 5 күн бұрын
මේකේ තෙල් කොච්චරක් වැඩද 🤔
@dayanandaariyadasa1773
@dayanandaariyadasa1773 5 күн бұрын
තෙල් කොහොමද වැඩ කරන්නේ
@funnywunny__
@funnywunny__ 5 күн бұрын
45-50
@rangikasheran4961
@rangikasheran4961 7 күн бұрын
mage Welawata bn r15 apu mul kalema man gaththe 5.50 ....
@user-ng5wl9ol2y
@user-ng5wl9ol2y 2 күн бұрын
2024 model එක ආවොත් නං ගන්නවා
@heshan66
@heshan66 9 күн бұрын
ආසම එකක්❤
@ros1420
@ros1420 4 күн бұрын
Document neti 400 cc venakan bike valata rejister karaganna neetiyen sahana kalayak lebena toraturak awot kiyanna karunakarala danna kenek.
@gihankaushalya2876
@gihankaushalya2876 9 күн бұрын
ඇයි මේ අලුතෙන් එන sporty look එකක් තියෙන bikes වලට Crash guard එකක් ලැබෙන්නෙ නැත්තෙ?
@ananmanan3925
@ananmanan3925 9 күн бұрын
මෙකේ එක තියනවා...
@isurukarunaratne2933
@isurukarunaratne2933 7 күн бұрын
Meka EFI da?
@dingdong8682
@dingdong8682 9 күн бұрын
Mt 15 ekata wada lassanay
@alkaalex8066
@alkaalex8066 8 күн бұрын
ලොක්කා කිවේ කොල්ලන්ගේ ජපන් සිහිනය සැබැ කරනවා කියලා.. බලමු නෙහ් 😊
@Harsha-silva.312
@Harsha-silva.312 7 күн бұрын
Fz gennan nadda broo ayee
@PathiranageDilrukshi
@PathiranageDilrukshi 5 күн бұрын
මට ගන්න ඔනි බයික් එකක් ඔඩර් එක දාලා තියෙන්නේ ඉක්මනින් ගෙන්නන පුළුවන් නම් එච්චරයි
@maheshprabodha8411
@maheshprabodha8411 4 күн бұрын
තව ලක්ශයක් දෙකක් වැඩි වුනා නම් ලාබයි😂
@Viduranawalage
@Viduranawalage 8 күн бұрын
tvs rider ekath dannko aiyee
@JanangaMallawa
@JanangaMallawa 7 күн бұрын
Price kohomda
@SupunJayawardana-he1ec
@SupunJayawardana-he1ec 8 күн бұрын
Price kohoma weida meke ❤
@kavidumalshan8477
@kavidumalshan8477 7 күн бұрын
Price is too much...please sell this bike reasonable price...Then pepole can buy immediately this bike..
@Minicaptions1
@Minicaptions1 4 күн бұрын
Super bro
@sahanmadhawag
@sahanmadhawag 9 күн бұрын
NS wenuwt newei NS series eka 2024th awa.
@Km________7-v9v
@Km________7-v9v 5 күн бұрын
පට්ට ගහපු fz විකුණන httplata ridei dan 😂😂😂
@The.Success.100
@The.Success.100 5 күн бұрын
Prize කියන් නැ නෙ👀
@Kanishkavilochana-fd4zd
@Kanishkavilochana-fd4zd 8 күн бұрын
400 genna barida ❤
@VishwaNipun-sx9xc
@VishwaNipun-sx9xc 7 күн бұрын
තෙල් කීයක් කරනවද
@cherry99-07
@cherry99-07 9 күн бұрын
Price kohama tha hasitha bro
@ChamiyaSithsara
@ChamiyaSithsara 8 күн бұрын
9.5 laks
@Yaka1323
@Yaka1323 8 күн бұрын
9.34👌
@note3files799
@note3files799 5 күн бұрын
ගිණි ගණන් වලට නම් ආවට වැඩක් නෑ
@geethaljayakody7481
@geethaljayakody7481 9 күн бұрын
Supriyk Tama...❤
@m.geranda7054
@m.geranda7054 7 күн бұрын
Tvs rider oone❤
@NonexyPrarthana
@NonexyPrarthana 2 күн бұрын
Pulsar kiyanne pissuwak 🥺🫰🩷
@binuwaradharmasena
@binuwaradharmasena 8 күн бұрын
කියක් වෙනවාද? බයික් එක
@AselaSandamal-w6b
@AselaSandamal-w6b 8 күн бұрын
Supiri gana asai ath sali ne😢
@kavindusandeepa1160
@kavindusandeepa1160 7 күн бұрын
RTR 200 one
@Fhsjdueidae827w2
@Fhsjdueidae827w2 9 күн бұрын
Kawru hari kiyanwa de fz v3 ekete wada safty de kiyala
@sankaprasad2233
@sankaprasad2233 7 күн бұрын
විඩීයෝ එකේ අනවශ්‍ය වල් පල් නම් වැඩියි.
@Lakvindusampath
@Lakvindusampath 8 күн бұрын
price
@dakshinaranasinghe7078
@dakshinaranasinghe7078 5 күн бұрын
ගානන්ම් වැඩියි.මොනා උනත් 160 නෙ
All New Bajaj Pulsar N160 Full Review | SRI LANKA
22:22
SL Wandi
Рет қаралды 37 М.
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 98 МЛН
ALL NEW BAJAJ PULSAR N160 | SRI LANKA
10:11
SL Wandi
Рет қаралды 158 М.