Motorcycle Travelers Q&A | Session 1 | Guru Talks

  Рет қаралды 3,710

Mr. Gurusinghe

Mr. Gurusinghe

Күн бұрын

Пікірлер: 211
@TripPisso
@TripPisso 3 жыл бұрын
Gurra Talks 😍
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
Machanla ♥️🤩
@AravindaPathirana
@AravindaPathirana 3 жыл бұрын
Aeka nan patta Bro. Jaya wewa! 🧡🧡🧡
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
Thank You Sahodaraya! 😍♥️
@maverickxrng606
@maverickxrng606 3 жыл бұрын
gamu ROADMASTER ekak !
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
අන්න සැප භාන්ඩ 😍
@neranajanpriyadarshana7498
@neranajanpriyadarshana7498 3 жыл бұрын
පට්ට ගුරා. හොද ගමනකට සුබ පැතුම් 👌❤️
@thejourneyoftakeshi8682
@thejourneyoftakeshi8682 3 жыл бұрын
Maru maru aiye akka❤️🙈
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
Thank You so much! ☺️👍
@chamodikanagakankanam
@chamodikanagakankanam 3 жыл бұрын
🙈🥰💓
@jeroshansmith
@jeroshansmith 3 жыл бұрын
Niyamai Gura & mrs. Gura ❤️
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
Thanks Bro! 😍
@chamodikanagakankanam
@chamodikanagakankanam 3 жыл бұрын
🤩❤️
@GayaWalker
@GayaWalker 3 жыл бұрын
Ela ela bro.. set vemu ❤🙌
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
සෙට් වෙමු 😍
@kanishkamaduranga9036
@kanishkamaduranga9036 3 жыл бұрын
ස්තුතී 🖤🖤 උත්තර දුන්නට 🖤🖤 දීපු දිගම උත්තරෙද මන්දා.. වැදගත් ප්‍රස්නයක් කිව්ව එකට සතුටුයි... දෙන්නා ඉක්මනට බැදලා ට්‍රැවල් කරන්න පටන් ගන්න🖤
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
ස්තූතියි ප්‍රශ්න ඇහුවටත් ♥️😁
@chamibro4330
@chamibro4330 3 жыл бұрын
good luck 😍
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
Thank you! ☺️
@nishansankalpanishansankal5776
@nishansankalpanishansankal5776 3 жыл бұрын
Gura aiya el el❤
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
Thank You malli! ♥️
@janindujanani6799
@janindujanani6799 3 жыл бұрын
අනා ජෝඩුව 😍😍😍😍😍 good job 😍❤️❤️❤️❤️❤️❤️ 😁 mm hureee
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
😍😁
@chamodikanagakankanam
@chamodikanagakankanam 3 жыл бұрын
හුරේ හුරේ 🥰❤️
@slmoto2021
@slmoto2021 3 жыл бұрын
Quality wedak, keep it up mr.guru❤️❤️❤️
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
Thanks මචං. උඹලගෙ වැඩත් ඉක්මනට එලියට දාපං. දැන් ඇති සද්ද නැතුව හිටියා. 😁
@binupaalwis5794
@binupaalwis5794 3 жыл бұрын
Respect Guru Ayye 💪🏻 Big fan ❤️ israhata thava vidieos onii ..
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
🤩 අනිවා 😍
@ishanvlogs-y6q
@ishanvlogs-y6q 3 жыл бұрын
අද තමයි ගුරා චැනල් එක subscribe කලේ...පට්ටය් ...ඔක්කොම vedios බැලුවා....
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
Thank you bro 😍👍
@ravishkabro4729
@ravishkabro4729 3 жыл бұрын
මං ආස පට්ට චරිතයක්.ආදරෙයි. Treval කරන්න තියෙන ආසාව වැඩි වුනේ අයියා නිසා.❤❤❤
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
Thanks bro!
@mixhub1440
@mixhub1440 3 жыл бұрын
දිගටම ඔහොම යමු අයියේ...Good luck💞
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
Thanks 😍👍
@rochellephilips1024
@rochellephilips1024 3 жыл бұрын
Keep it up Happy for both of you ❤️
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
Thank you so much! ☺️😍
@chamodikanagakankanam
@chamodikanagakankanam 3 жыл бұрын
Thank you! 💓
@kaushalyadilrukshi4744
@kaushalyadilrukshi4744 3 жыл бұрын
Good luck ❤❤❤
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
Thank You! 😊
@chamodikanagakankanam
@chamodikanagakankanam 3 жыл бұрын
💓
@BikerMotion
@BikerMotion 3 жыл бұрын
Jaya Jaya!
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
🤜🏾🤛🏼
@TravelwithTukTuk
@TravelwithTukTuk 3 жыл бұрын
Full video ekama bluwa aiye ❤️
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
ඒහ් සිරාවට? තෑන්ක්ස් මල්ලි 😍
@TravelwithTukTuk
@TravelwithTukTuk 3 жыл бұрын
@@mr.gurusinghe oya nisa thamai mage 1 st vlog eka hariyta karagaththe yakage padipela details kiuwe oya hariyta
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
සතුටුයි එහෙනම් 😊
@TravelwithTukTuk
@TravelwithTukTuk 3 жыл бұрын
@@mr.gurusinghe api travel karnne tuk eken nisa oyla ekka enna bane😬
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
අපි එක්ක එන්න බැරිඋනාට මං එන්නම් වෙලාවක ටුක් එකේ රවුමක් දාන්න 😁
@ajeeishath9591
@ajeeishath9591 3 жыл бұрын
Good luck brother
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
Thanka bro! 👍
@prasannamanoj3758
@prasannamanoj3758 3 жыл бұрын
Ela bro, ayeth corona ivara una gaman traval karamu
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
Ela 😍
@chamaraperera935
@chamaraperera935 3 жыл бұрын
Guru ayya is back.guru ayya bedala akka neda me.
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
ඔව් ඔව් 😁
@kavindunimeshrodrigo2368
@kavindunimeshrodrigo2368 3 жыл бұрын
Oy chenal aeka nam patta aye
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
Thank You malli 😍
@AkiVlogsSL
@AkiVlogsSL 3 жыл бұрын
Guraaa talks 😍🌸❤
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
😍♥️
@jpSL
@jpSL 3 жыл бұрын
දිගටම කරන්න බ්‍රදර්... views ගොඩක් ගන්න ඕන කෙනෙක් ඔයා....
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
Thanks brother 😍👍
@sawariya
@sawariya 3 жыл бұрын
කපල් ටුවර් එකක් බලාපොරොත්තු වෙනව 😋😍😍😍
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
ඉස්සරහට බලමු නේහ් 😁😁
@kanishkamaduranga9036
@kanishkamaduranga9036 3 жыл бұрын
එනකම් බලන් හිටපුඑකක්. 🖤✌
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
😁😁♥️
@DJNimeshSKBois
@DJNimeshSKBois 3 жыл бұрын
Super wedak bro matath thiyenawa KTM RC 200 Bike Ekak Mama nam godak asai KTM Brand ekata oyage videos set eka super bro good luck brother
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
RC200 සුපිරි භාණ්ඩයක් තමයි. ආසම එකක්. 😍
@-asi4405
@-asi4405 3 жыл бұрын
අඩේ දෙන්නම සතුටින් හිනා වෙලා ඉන්ඩෝනේ..❤️❤️❤️❤️❤️❤️
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
තෑන්ක්ස් සහෝදරයා 😍
@chamodikanagakankanam
@chamodikanagakankanam 3 жыл бұрын
🥰❤️
@sudeshlakmal1668
@sudeshlakmal1668 3 жыл бұрын
Awilla❤️❤️
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
😍
@theslexploresonalimbulana
@theslexploresonalimbulana 3 жыл бұрын
Adeeeee sudu 🥰🥰🥰🥰🥰🥰🥰🥰
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
සහෝ 😍♥️
@VimeshRathnayaka
@VimeshRathnayaka 3 жыл бұрын
පට්ට අයියා ❤️❤️❤️❤️
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
😍♥️
@TravelSerendib
@TravelSerendib 3 жыл бұрын
Mr.Guru මරු 🙏🙏
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
👍👍
@-wedikawa
@-wedikawa 3 жыл бұрын
මරු 💚
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
තෑන්ක්ස් 🤜🏾🤛🏼
@senithajayathilake5576
@senithajayathilake5576 3 жыл бұрын
ගුරා ඔයා හරි හිත හොද කොල්ලෙක්෴ සුපිරි විඩියො එක ෴අක්කා ගැන විස්තර ඕන(නම වගෙ ඒවා)😘😘😜😜❤️
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
තැන්කූ සහෝ. ඉස්සරහට විස්තර කියන්නම් 😁
@shanishani4478
@shanishani4478 3 жыл бұрын
පට්ට❤️😁
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
Thanks dalo 😍
@rhythm7362
@rhythm7362 3 жыл бұрын
After long time gura 😻😻😻❤️
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
ඔව් බ්‍රෝ.. මාස දෙකක් විතර 😬
@Ranuka99
@Ranuka99 3 жыл бұрын
Mrs.gurusingha එක්ක ඊලග volg එක ඕනි 😁❤️
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
♥️👍
@chesitharadeeshan5578
@chesitharadeeshan5578 3 жыл бұрын
Hunk , apache deken mokkda hodama ayiya edineda pawichchiytai travel krnnai😌. e deka hoda naththam e price yana wena hoda bike ekak recommend krnnko. (2nd hand) 😒
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
Dekama yanthan ehen mehen padala thiyenawa arunama loku deyak danne na. Hunk eka comfortable. Apache eke performance hodai. Pawichchi karana ayagen ahuwanam thamai hoda.
@cooperl2156
@cooperl2156 3 жыл бұрын
ayye bike ekak nawattala Horton Plains wage balanna giyama bike eke safety eka patten baluwoth eka hondada ? Samanen bike eka kohe hari park karala yaddi ?
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
මං කීප වතාවක්ම ගිහින් තියෙනවා. අවුලක් වෙලා නම් නෑ.
@madushanpasindu4428
@madushanpasindu4428 3 жыл бұрын
Gura 😎
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
😍
@pawanbroproductions8545
@pawanbroproductions8545 3 жыл бұрын
Ai ayye ktm eka 125 fuel injection welath fuel efficiency eka tikak adu??
@pawanbroproductions8545
@pawanbroproductions8545 3 жыл бұрын
200cc 250cc 400cc walata sapekshawa
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
125 cc එන්ජින් එකෙන් ගන්න පුලුවන් උපරිම කාර්යක්ෂමතාවය ගන්න පුලුවන් විදිහට තමයි එන්ජින් එක ඩිසයින් කරලා තියෙන්නෙ. එතකොට ඉන්ධන පරිස්සම ගැන හිතන්න බෑ. අනිත් එක තමයි සාමාන්‍ය 125, 150 බයික් එකකට වැඩිය බරයි. එතනිනුත් ඉන්ධන පිරිමැස්ම අඩුවෙනවා. ඊට අමතරම ටයර් සයිස් ලොකු නිසා පොලවත් එක්ක ඇතිවෙන ඝර්ෂණය වැඩියි. එතකොටත් ඉන්ධන පරිභෝජනය වැඩි වෙනවා.
@pawanbroproductions8545
@pawanbroproductions8545 3 жыл бұрын
Ela ayye oya d tracker drz wrx wage bike walata kamathi nadda??
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
WRX එකටයි DRZ එකටයි නම් ආසයි.
@gamingwithminty9476
@gamingwithminty9476 3 жыл бұрын
First comment❤❤
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
Yeesh! ♥️
@sureshsudarshana9277
@sureshsudarshana9277 3 жыл бұрын
Guruuuuuuu❤
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
😍😁
@gaiyavlogs993
@gaiyavlogs993 3 жыл бұрын
ආයේ යනව නම් කියන්න මාත් එනෝ.. නියම වීඩියෝ එක අයියේ
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
Thanks මල්ලි 😊
@lapaisipai6653
@lapaisipai6653 3 жыл бұрын
ගුරා..... ❤️❤️❤️
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
Bro 😍
@kavindunimeshrodrigo2368
@kavindunimeshrodrigo2368 3 жыл бұрын
Bedal wedimak yan nethuwa rata wate yan aiye
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
😍😁
@chamibro4330
@chamibro4330 3 жыл бұрын
අයියා ඊගාවට කබරගල traval වීඩියෝ එකක් ඕනි😍
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
කබරගල ගිහිල්ලා නම් නෑ. කඳු නගින්න නම් මං කම්මැලියි 😜
@chamibro4330
@chamibro4330 3 жыл бұрын
@@mr.gurusinghe 😅😅bike baga dala pin thamai kanda naginna wenne😅
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
අපෝ බෑ බෑ. 😁😁
@chanu8123
@chanu8123 3 жыл бұрын
ආදරේයි ගුරා
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
ආදරෙයි එකෙම්ම 😍
@g.s.w.jayasighe8741
@g.s.w.jayasighe8741 3 жыл бұрын
Thawa ramboda thiyenawa ayyo travel karanna
@chamibro4330
@chamibro4330 3 жыл бұрын
travalnam ktm😁😍😍
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
🧡
@kavindunimeshrodrigo2368
@kavindunimeshrodrigo2368 3 жыл бұрын
Wessetg newa neda
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
තේරැනේ නෑ 🙄
@bhashitharupasinghe1368
@bhashitharupasinghe1368 3 жыл бұрын
😎🔥
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
👍👍
@IIRandyBlackburnII
@IIRandyBlackburnII 3 жыл бұрын
merch ekak gahapan XD
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
ඒකට තාම කට්ටිය මදි. Sub 50K වලින් පස්සෙ වගේ සමහරවිට කට්ටිය ගනී. 🙂
@kavindunimeshrodrigo2368
@kavindunimeshrodrigo2368 3 жыл бұрын
Akkath aekk yand lankawa wate
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
බලමු නේහ් 😊
@ravinduamalochana8505
@ravinduamalochana8505 3 жыл бұрын
අම්නේ ගුරා අයියා
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
අම්නේ රවිම්දු මල්ලියා 🤗
@RuHiTravelVlogs
@RuHiTravelVlogs 3 жыл бұрын
niyamay.talk with gura
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
❤️
@madusankawithanage7648
@madusankawithanage7648 3 жыл бұрын
ඉදල ඉදල නයිටක් ගහපු දාටම වීඩියෝ දාල සතුටින් ඉන්නකො ඔයා.
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
ඔවා මට කියලා නෙවෙයිනෙ නයිට ගැහුවෙ 😜😁
@sksudakaran5554
@sksudakaran5554 3 жыл бұрын
Ayya ennako mandharamnuwara.
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
එකපාරක් ආවා. වීඩියෝ එකකුත් දාලා තියෙනවා.
@achinthasankalpa8954
@achinthasankalpa8954 3 жыл бұрын
Mage eka මුලින්ම 😁
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
😁😁
@chamithrasanjana8960
@chamithrasanjana8960 3 жыл бұрын
කලින් ටිකක් බලල අදයි අනික් ටික බැලුවේ දෙනම සෙට් වෙලා tuwer එකක් යන්නෝ☺️
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
ඔව් ඔව් ඉස්සරහට දෙන්නම යන්න ට්‍රයි කරනෝ 😁
@chamibro4330
@chamibro4330 3 жыл бұрын
ktm 125 5.30k dila gattai kiyala matath eka එකා eka eka ewa kiyanawa un ktm gena dan na😊
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
ඒක වෙනම ආතල් එකක් නේහ්? 🧡😍
@chamibro4330
@chamibro4330 3 жыл бұрын
@@mr.gurusinghe අනිවා අයියා😍
@chamidujayan
@chamidujayan 3 жыл бұрын
🤩
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
😊
@oshada_s_sakalasuriya
@oshada_s_sakalasuriya 3 жыл бұрын
🤘
@chamaraperera935
@chamaraperera935 3 жыл бұрын
Godak kalekin.denna hodata gelapenawa bro
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
Thanks bro! 😍
@chamodikanagakankanam
@chamodikanagakankanam 3 жыл бұрын
Thank you! 🤩❤️
@sanjayaperera4693
@sanjayaperera4693 3 жыл бұрын
අයියා ඉන්නෙ කිරිබත්ගොඩ ද ?
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
ඔව් ඔව් 😁
@dilshan124
@dilshan124 3 жыл бұрын
❤😍
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
😍
@thanukagunawardhana4079
@thanukagunawardhana4079 3 жыл бұрын
අහන්න තියෙන්නේ මේක තමා. Bike එකක් ගන්නවට අපේ නැන්දා කැමති නැ ☹️ නැන්දට අවුල තියෙන්නේ ආරක්ෂාව ☹️. ඒක හරි නම් bike එකත් හරි 🙂. නැන්දව කැමති කරගන්න විඳියක් නැද්ද අය්යේ 😔
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
ඒවට උපදෙස් දෙන්න නම් මං දන්නෑ කොල්ලො 😕
@thanukagunawardhana4079
@thanukagunawardhana4079 3 жыл бұрын
@@mr.gurusinghe 🙂
@MindfulWanderPause
@MindfulWanderPause 3 жыл бұрын
❤️
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
😍
@isurupriyankara4254
@isurupriyankara4254 3 жыл бұрын
Kalekin
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
Oo yes! 😁
@sagarawishwaranga1730
@sagarawishwaranga1730 3 жыл бұрын
අයියට 38ක් වගේද? සුභපැතුම් අයියේ....
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
මල්ලි කණ්ණාඩි දෙකක් පාවිච්චි කලොත් නරකද? 😜
@neranajanpriyadarshana7498
@neranajanpriyadarshana7498 3 жыл бұрын
මටනම් ඊටත් වඩා පේනව මහත්තයෝ ඒ උනාට ඇත්ත වයස දැනගත්ත දවසෙනම් පුදුමත් හිතුන 😂😂
@sagarawishwaranga1730
@sagarawishwaranga1730 3 жыл бұрын
@@mr.gurusinghe 🙈🙈
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
😁😁
@madusankawithanage7648
@madusankawithanage7648 3 жыл бұрын
ගුරා අයියා කියනවා වගේ අනිවාරෙන්ම කන්නාඩි 2ක් ගනිං. 48ක් විතර එකෙක්ගෙන් 38ද අහන්නෙ?
@thanukagunawardhana4079
@thanukagunawardhana4079 3 жыл бұрын
කලින් දන්නවනම් මාත් අහනවා මොනවා හරි ☹️
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
😕
@lahirupathum894
@lahirupathum894 3 жыл бұрын
අයියාට වයස 35ක් වගේ වෙනවා නේද?? තව එකක්.. විඩියෝ එකේ තැන් දෙකකම කියනවා TW හොට ශෝට් රයිඩර්ලාට කියලා.. මෙහෙම කියන්නම්කෝ ඔයා කිව BMW1250gs එකයි tw200 එකයි අතර tw එක Seat HHeight එකේ අගලක වෙනසක් තියෙන්නේ හැබැයි ground clearance එකේන් TW එක අගල් 3ක් උසයි.. මම දන්නවා ඔය දෙකේ performance අහසට පොලව වගේ කියලා.. ඒත් tw හොය ශෝට් රයිඩර්ලාට කියලා සමාජ ගත වෙන එක වලක්වන්න ඔයා ක්‍රියාමාර්ගයක් ගනි කියලා හිතනවා.. දෙන්නාම පරිස්සමින් හිනා වෙලා හැමදාම ඉන්න..
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
රයිටෝ. මෙන්න මෙහෙමයි. හරියටම කියනවනම් BMW 1250GS එකේ Seat Height එක TW200 එකට වඩා අඟල් 2.4ක් උසයි. ඒ කියන්නෙ සැලකිය යුතු වෙනසක් ඈ. බයික් වල සීට් එක මිලිමීටර් ගානක් වෙනස් උනත් ඒක ඇඟට දැනෙනවා. ඉතිං අඟල් 2.4ක් කියන්නෙ සෑහෙන ලොකු වෙනසක්. ඔයාට තේරැම්ගන්න ලේසි වෙන්න මං මෙහෙම කියන්නම්. TW200 එක 790mm. ඒකෙ වාඩිඋනාම මට සෑහෙන පහල ඉන්නවා වගේ හැඟීමක් දැනෙනවා. මං පැදපු KTM Duke BS4 එක 818mm. ඒකෙ වාඩි උනාම මට පහලින් ඉන්නවා වගේ දැනෙන්නෑ. ඒ කියන්නෙ ඒ උස ශේප්. BMW 1250gs එක 850mm. ඒ කියන්නෙ Duke එකට වඩා උසයි. මං තාම නැගලා බලලා නෑ. XR250R එක 875mm උසයි. ඒ කියන්නෙ ඔය ඔක්කොටම වැඩිය උසයි. ඒක පැදලා තියෙන නිසා මට ඒ ගැනත් අයිඩියා එකක් තියෙනවා. සාපේක්ෂව බැලුවම TW200 කියන්නෙ short බයික් එකක්. හැබැයි මං එහෙම කියන්නෙ ඒක හොඳ නෑ කියන්න නෙවෙයි. ඔයා හොඳට අහං හිටියොත් මං කියලා තියෙනවා මං හරිම ආස හොඳ බයික් එකක් කියලා. මං කියන්නෙ short rider කෙනෙක්ට ගැලපෙනවා කියලා ඇත්තටම short rider කෙනෙක්ට බයික් එකක තෝරගන්න advice එකක් දෙන අරමුණෙන්. උස අයත් ඕනතරම් TW පදිනවා. නමුත් උස කෙනෙක් පදිද්දි Handling, Comfortability වගේ දේවල් වෙනස් වෙනවා. ඉතිං ඒ නිසා මට දැනෙන විදිහට මගෙ අදහස තමයි මං කිව්වෙ. කාටවත් රිද්දන අදහසින් නෙවෙයි. අපහසුතාවයක් උනානම් සමාවෙන්න ඕනෙ. නමුත් මං කියපු දේවල් හරි. එනිවේ තැන්ක්යූ බැලුවට. 😊 ලව් යූ 😍
@madusankawithanage7648
@madusankawithanage7648 3 жыл бұрын
පලෑං කොටා 😂😂😂😂
@sadaruwannimalka5638
@sadaruwannimalka5638 3 жыл бұрын
Lahiru pethum ponnayek uba
@sadaruwannimalka5638
@sadaruwannimalka5638 3 жыл бұрын
😂😂😂
@gamingthaniduff9607
@gamingthaniduff9607 3 жыл бұрын
17.12 BUS EKAK GAMU
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
😂😂
@gamingthaniduff9607
@gamingthaniduff9607 3 жыл бұрын
@@mr.gurusinghe 👍❤️😂
@saliyaneranjan763
@saliyaneranjan763 3 жыл бұрын
Laiya gena hithala sehenna oya
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
ඒකනෙ. පොරට ඒක තේරෙන්නෑනෙ 😁😁
@tharushasathsara9119
@tharushasathsara9119 3 жыл бұрын
අයියෙ යකාගෙ පඩිපෙලේ cbr 1000rr එකේ යන්න බැරිවෙයිද
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
Fairings ටික තියලා තමයි එන්න වෙන්නෙ
@sagarawishwaranga1730
@sagarawishwaranga1730 3 жыл бұрын
කැත වැඩ නොකර ලංකාව වටේ යනවනම් මට කියපන්.. මාත් එනවා...
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
තනියෙනි ගිහින් ඊට පස්සෙ ආයෙ එන්නම් උඹලත් එක්ක 😁
@kanishkamaduranga9036
@kanishkamaduranga9036 3 жыл бұрын
28 නෙහ්
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
ටහුඩු. කොහොමද කිව්වෙ 🙄
@kumaripage9400
@kumaripage9400 3 жыл бұрын
Budu sarniiii දෙන්නා ගැලපෙනවා හොදට😍
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
Thank You so much! 😊
@chamodikanagakankanam
@chamodikanagakankanam 3 жыл бұрын
Thank you ! 🥰
@iamzamith
@iamzamith 3 жыл бұрын
වයස 25 ක් විතර පේනවා😁
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
ආව්.. තාම 25 ද පේන්නෙ. සතුටුයි 🕺🏻🕺🏻🤩
@chamodikanagakankanam
@chamodikanagakankanam 3 жыл бұрын
අපෝ ඊට වඩා නාකී 😂
@shashika7876
@shashika7876 3 жыл бұрын
අක්කට බං
@saranganayanashan4908
@saranganayanashan4908 3 жыл бұрын
Cbr 250 ගමුකො අයියා
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
පට්ට ආස බයික් එකක්. හැබැයි Ground Clearance අඩු නිසා මගෙ වැඩේට හරියන්නෑ Bro.
@neranajanpriyadarshana7498
@neranajanpriyadarshana7498 3 жыл бұрын
ඇති යාන්තන් 🤦😂😂😂😂
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
උඹලා තමයි උනන්දු කලේ 😍😁
@neranajanpriyadarshana7498
@neranajanpriyadarshana7498 3 жыл бұрын
ට්‍රවල් එකකුත් ඉක්මනටම කරම්න නම් වෙනව නේ 😁😁😁
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
කිං කොරෝනා තාම ඉන්නවනේ
@chamodikanagakankanam
@chamodikanagakankanam 3 жыл бұрын
අයියේ..හරි වයස කීයද 🙊😂
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
වයස කිව්වම චූටි නංගිලා කතා කරන්නැතුව යන නිසා කියන්නෑ 😁
@chamodikanagakankanam
@chamodikanagakankanam 3 жыл бұрын
හම්මේ ඉතින් 😂
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
😜😁
@srilankandiver
@srilankandiver 3 жыл бұрын
ado madda ta rape case akak tynawa neda.... okagen ath wela inna ona :p
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
😂😂 ඔව් ඔව් පරිස්සමින් හිටපං. ඕකා ශුවර් කරන්න බෑ 😁
@imalka128
@imalka128 3 жыл бұрын
😍😍😍😍
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
😍
@harendrawijesinghe6685
@harendrawijesinghe6685 3 жыл бұрын
❤❤❤
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
😍😊
@damithgunathilaka8950
@damithgunathilaka8950 3 жыл бұрын
❤️❤️❤️
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
😍
@yohanpanduka5268
@yohanpanduka5268 3 жыл бұрын
❤️❤️❤️
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
😍
@janithlakshan9014
@janithlakshan9014 3 жыл бұрын
❤️❤️❤️
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
♥️
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
Siide loo sawiray milkyway ??
10:18
Aqoonta manta
Рет қаралды 932