හතර දෙනාම සූරයෝ | Mount Blue Kandy | Hotels in Sri Lanka

  Рет қаралды 151,841

Magic Compass

Magic Compass

Күн бұрын

Пікірлер: 1 600
@shami8504
@shami8504 3 жыл бұрын
ඒ අම්මලා අප්පච්චිලා හතර දෙනාටම දෙන සතුටම ඇති ඔයාලගේ ජීවිතේම සාර්තක වෙන්න. ❤❤❤❤❤❤❤❤
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අනේ ගොඩාරියක් ස්තූතියි මේ ආදරණීය ආශීර්වාදයට 😍😍❤️❤️
@user-jy9ug9oo8o
@user-jy9ug9oo8o 2 жыл бұрын
Adoo පින් මචං ❤️ කවදා හරි අපේ දෙමාපියන්ටත් මෙහෙම දෙයක් ⁣දෙන්න ඔනි කියන හැගිම දුන්නාට🥺❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍😍❤️❤️🙏🙏
@tharangaananda4396
@tharangaananda4396 8 ай бұрын
Matath e hageema danuna ❤
@vishuqeen8250
@vishuqeen8250 4 жыл бұрын
අනෙ අක්කියො මගේ ඇස් වලිනුත් කදුලු ආවා.😭 දෙමව්පියෝ සතුටින් තියන ඔයාලා දෙන්නට කවදාවත් වරදින්නෙ නෑ . කවදා හරි ඔයාලගෙ දරුවොත් ඔයාලට මීට වඩා සැප සම්පත් දෙයි.🤗 අයියගෙ දෙමව්පියන්ගෙන් අක්කට ලැබුන වදන් ටික. ඇත්තටම අක්කෙ ඔයානම් මාරම lucky😊 ඔයාලට කාගෙන්වත් ඇස්වහ වදින්න එපා. අයියගෙ තාත්ති මාර fun😊දෙමව්පියෝ සතුටු කරන ඔය දෙන්නට හැම සැප සම්පතක්ම ලැබිලා නිදුක් නීරෝගීව ඉන්න ලැබේවා!! ආදලෙයි ඔක්කොටම😘❤️
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
එදා තරම්ම ලොකු සතුටක් අදත් දැනුනා මේ ලස්සන වචන ටික කියවද්දි. මේ වචන අපේ හිතට ලොකූ ශක්තියක්. ගොඩාක් ස්තූතියි. ආදරෙයි අපිත්. 😍😍❤️
@vishuqeen8250
@vishuqeen8250 4 жыл бұрын
@@MagicCompass මිනිස්සුන්ගෙන් මේ වගෙ වචන ලේසියෙන් එන්නෙ නෑ අක්කෙ අයියෙ. ඇත්තටම ඔයාලව මගෙ හිතට ගොඩාක් දැනුනා. මෙ වගෙ අහන්නත් ගොඩක් පින් කරල තියෙනවා ඔයාලා දෙන්නා. මේ video එක අපෙ රටේ අනිත් අයටත් ලොකු ආදර්ශයක්. බුදුසරණයි!!
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
@@vishuqeen8250 ❤️❤️🤗🤗
@sudanthiarosha3020
@sudanthiarosha3020 2 жыл бұрын
අද තමයි මේක බැලුවේ ,ඇත්තටම දුවටයි පුතාටයි ගොඩක් පින් මේවගේ දෙයක් කලාට ජීවත්වෙනකාලේ දෙමව්පියන්ට සැලකීම ලොකුම පිනක් සංසාරෙටම කරගන්න ❤️❤️❤️🙏🙏
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍🙏😍❤🙏
@nandanananadana265
@nandanananadana265 5 жыл бұрын
හදපුවාගේන් හොදම වැදගත්ම විඩියො ඒක 💖💖
@MagicCompass
@MagicCompass 5 жыл бұрын
ඇත්තටම මේ අපි හදපු වීඩියෝ වලින් අපි ආසම එක. මේක දානකම් ඉවසිල්ලක් නැතුව හිටියෙ.
@kalanakeshan9702
@kalanakeshan9702 3 жыл бұрын
එල
@shani9645
@shani9645 2 жыл бұрын
ලොකු ලොකු පොසත්තු අම්මලා තාත්තලා මහමඟ දාලා යද්දි අයියයි අක්කී ඔයාලාගෙ අම්මලා තාත්තලට මේ දෙන ආදරේ පට්ට වටිනවා.ඉතින් වීඩියෝ බලන අපිටත් ඔයාලා ගැන තියන ආදරේ ගෞරවේ තවත් වැඩි වෙනවා
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි නංගි මේ අගය කිරීමට ❤️😍❤️
@didulawedisinghe1251
@didulawedisinghe1251 Жыл бұрын
2023 මං මේක බලන්නෙ සිරාවටම සුපිරිම වැඩක්,බොරු සෝබන නෑ අනිත් අය වගේ, පට්ට චාම්,අපිටත් කරන්න ආස හිතුන වැඩක්...good luck ❤️❤️
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤️❤️😍😍❤️❤️
@chamaradananjaya3877
@chamaradananjaya3877 5 жыл бұрын
ඇත්තටම ලස්සන ඇහැට කදුලක් ගෙනාපු video එකක් අපිට ලෝකේ ගොඩක්ම ආදරේ කරන දෙන්නා සතුටු කරන්න ලැබෙනවා තරම් වෙන දෙයක් නෑ අක්කා සහ අයියා ඔය දෙන්නට ජය❤❤❤❤❤😍😍😍
@MagicCompass
@MagicCompass 5 жыл бұрын
ඇත්තටම ඔව්. ලබන්න පුලුවන් ලොකුම සතුට තමයි දෙමවුපියන්ව සතුටින් තියන එක. ගොඩාක් ස්තූතියි ඔයාගෙ අගය කිරීමට. මේ වචන අපිට තවත් ලොකු සතුටක් ගෙනාවා. 😍😍😍😍❤️
@deepthikarohana5276
@deepthikarohana5276 3 жыл бұрын
යූ ටියුබ් වීඩියෝ බලලා ඇති ඉහේ කෙස් ගානට...ඒත් මේක තරම් කිසිම වීඩියෝ එකක් දැනුනේ නෑ❤️
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අනේ 😍😍 ගොඩාරියක් ස්තූතියි මේ ආදරණීය අගය කිරීමට. ඒක අපිට ලොකුම ලොකු ශක්තියක් ❤️❤️
@rukshanmendis9874
@rukshanmendis9874 2 жыл бұрын
අනිවා... මාර ලස්සනයි
@slskrelectronics
@slskrelectronics Жыл бұрын
​@@MagicCompass😊😊😊
@dhanushkathilina6546
@dhanushkathilina6546 8 ай бұрын
Sira bn
@thisuritharuka7247
@thisuritharuka7247 4 жыл бұрын
බාගෙට බලල කමෙන්ට් කරන්න හිතුනා.. ගොඩක් ලොකු දෙයක් කරන්නෙ.. ඒ අම්මල තාත්තලගෙ සතුට දැක්කාම ආස හිතුනා.. ආදරෙයි දෙන්නටම😘😘😘😍
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
ගොඩාක් ස්තූතියි මේ අගය කිරීමට. මේ වචන එක්ක අපේ සතුටත් තව වැඩි උනා. ආදරෙයි අපිත් ගොඩාක් ❤️😍🤗🤗
@traveltreat2022
@traveltreat2022 5 жыл бұрын
අයියාගේ තාත්තා මාර fun...අම්මාලා 2යි තාත්තලා 2යි හතර දෙනාටම හැපි ඇනිවසරි...මේක තමා හොදම එක
@MagicCompass
@MagicCompass 5 жыл бұрын
අපි එයාලට කියන්නම් ඔයා එයාලට සුභ පැතුවා කියලා. මේ සුභ පැතුම් ඇහුවම එයාලට තවත් සතුටු හිතෙයි. 😍 ගොඩාක් ස්තූතියි! 🙏
@traveltoparadise4777
@traveltoparadise4777 5 жыл бұрын
මේකනම් ඇත්තටම මරු... ඔය දෙන්නනම් මරු.... දෙමව්පියෝ ඊටත්වඩා මරු.... ඉස්සරහටත් මේ දේවල් කරන්න.... ජයවේවා.....
@MagicCompass
@MagicCompass 5 жыл бұрын
ඇත්තටම අපි ටිකක් හරි මරුනම් ඒකට හේතුව අපේ දෙමවුපියෝ හොඳටම මරු උන එක. ගොඩාක් ස්තූතියි ඔයාගෙ අගය කිරීමට. දිගටම අපිත් එක්ක ඉන්න. 😍😍😍
@traveltoparadise4777
@traveltoparadise4777 5 жыл бұрын
@@MagicCompass අනිවාර්යයෙන් දිගටම ඉන්නවා.... හදවතින්ම සතුටු වෙනවා මේ ඔයාල කරන දේට.... මාරම හැගීමක් ආවා... ජයවේවා.....❤️❤️❤️❤️❤️
@slonroad6925
@slonroad6925 4 жыл бұрын
Sub ekka denna apitath
@twentyone2d
@twentyone2d 5 жыл бұрын
කාලය මවු වෙනසක අරුමේ.. පොඩි කාලේ දෙමුපියෝ ළමයින්ව හුරතල් කරනවා, ඒ ළමයි වැඩිහිටියෝ උනාම දෙමවුපියන්ව හුරතල් කරනවා... මාර සතුටුයි යශී අනුරාද අයියේ.. මේ video එක දැකල මේ විදිහේ දෙයක් කරන්න හිතුන අයත් ගොඩක් ඇති.. ඔයාලගේ channel එකේ මේ වගේ වෙනසක් දකින්න කලෙක ඉදල වුවමනාවක් තිබුන. ජයවේව!
@MagicCompass
@MagicCompass 5 жыл бұрын
ඇත්තටම මල්ලි ඕක තමයි මේ ලෝකේ චක්‍රේ. ඕක කොයි තැනකින් හරි කැඩුනම තමයි ගොඩක් අවුල් මතු වෙන්නෙ. මේක දැකලා මේ දේ කරන්න කාටම හරි හිතුනනම් ඒක ඇත්තටම අපිට ලොකුම ලොකු සතුටක්. ගොඩාක් ස්තූතියි උබේ ලස්සන අගය කිරීමට. 😍😍😍❤
@dilkichamali2947
@dilkichamali2947 5 жыл бұрын
එයාලා මාර විදියට සතුටු උනා.😘😘😘😘අක්කට &අයියාට ගොඩක් පින්. එයලගේ සතුට .😍😍😍😍
@MagicCompass
@MagicCompass 5 жыл бұрын
එයාලාට දැනුනා වගේම සතුටක් මේ වචන ටික කියවද්දි අපිටත් දැනුනා. ගොඩාක් ස්තූතියි නංගී!! 😍😍
@saranayomi1019
@saranayomi1019 3 жыл бұрын
❤කොච්චර ලස්සනද මේ ලෝකේ හැම අම්මයි තාත්තායි කෙනෙක්ම ළමයි නිසා මේ වගෙ සතුටින් ඉන්නවනම්❤ Respect Aiya & Akka🙏🙏🙏
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
මේ වචන ටික අපිට ලොකුම ලොකු හයියක්. ගොඩාක් ස්තූතියි 😍😍😍❤️❤️❤️
@nimmi8758
@nimmi8758 2 жыл бұрын
අහම්බෙන් ඔයාලගේ වීඩියෝ 1ක් දැක්කේ ....එකපාර වීඩියෝ 10ක් විතර බැලුවා...මම ආසම මේ වීඩියෝ 1ට...මම සාමාන්‍යයෙන් කමෙන්ට්ස් දාන්නේ නැහැ....එත් ඔයලාට කමෙන්ට් 1ක් නොදා යන්න බැරිවුණා ...මම දැකපු අව්‍යාජම යූටියුබර්ස් ඔයාලා තමයි....👍
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩම ගොඩාක් ස්තූතියි මේ ආදරණීය අගය කිරීමට ❤😍🙏
@danudananjaya6035
@danudananjaya6035 2 жыл бұрын
අද මම මේ වීඩියො එක බැලුවෙ... ඇස් වලට කදුලුත් ආවා.. තාත්තත් අයියා වගේම ජොලිකාරයෙක් නේද... ඒ කියන්නෙ ඒ පුරුදු අයියටත් ඇවිත් තියෙන්නේ තාත්තාගෙන්ද කොහෙදෝ 😁😁 හරිම ලස්සනයි වීඩියෝ එක... අම්මලා තාත්තලාගෙ සතුට.. 😍😍 ඔයාලගෙ ජීවිතේ ගොඩක් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...
@Dulmisenarathna2
@Dulmisenarathna2 3 жыл бұрын
ඔයාලගෙ වීඩියෝ වලින් මං වැඩිම ගානක් බලපු ආසම ආසම ආසම ආසම ආසම වීඩියෝ එක....
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
😍😍😍❤️❤️❤️😍😍😍😍
@thiliniranasingha9226
@thiliniranasingha9226 4 жыл бұрын
අඬ අඬ බැලුවේ.දුර රටක ඉදන් දෙමාපියෝ සිහි වෙලා පපුව පැලෙන්න ආවා.මල්ලිගෙ අම්මයි තාත්තයි කතා කරපු විදිහ ඇහුනේ මගෙ අමමා කතා කරනවා වගේ....ස්තූතියි...
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
මේ වචන ටික කියවද්දි පපුව ඇතුලේ මොනවදෝ වෙනවා වගේ දැනුනා. මොනවා කියන්නද කියලා හිතාගන්න බෑ අක්කෙ. ඉක්මනින්ම ලංකාවට ඇවිත් දෙමවුපියො එක්ක සතුටු වෙන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. 😍😍
@sachinthaniyasasmibandara2464
@sachinthaniyasasmibandara2464 2 жыл бұрын
එක වීඩියෝ එකක් දැකලා චැනල් ඔක්කෝගෙම වීඩියෝ බලන ගමන් මේ..හැම වීඩියෝ එකකම ජීවිතේට ගන්න දෙයක් තිබ්බා..හරිම ආදරනීය පවුලක් අක්කී අයියා හදවතින්ම සුභ පතනවා..😍😍😍😍😍
@sameeradeww1897
@sameeradeww1897 2 жыл бұрын
ඇඩුනා අයියේ..එගොල්ලොන්ගෙ සතුට දැකලා..අම්මලා තත්තලා කියන්නෙ කාගේ උනත් එකයි..හිතට දැනුනා මාර විදියට❤️..තවතවත් දියුනු වෙන්න අයියේ අක්කෙ❤️..
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි 😍❤️❤️🙏
@Ishanmadushankabandara3771
@Ishanmadushankabandara3771 9 ай бұрын
දවසක මෙහෙම අත්දැකීමක් මගේ දෙමාපියන්ට අරන් දෙනවා අනිවාර්යයෙන් ම ❤😍
@nandanananadana265
@nandanananadana265 5 жыл бұрын
හැමදාම ඔහොම සතුටින් ඉන්න අපිට දුකයි අපේ පවුලේ අය මතක් වේද්දි ලංකාවට ඒන්න ආසාවේන්ද ඉන්නේ
@MagicCompass
@MagicCompass 5 жыл бұрын
රස්සාවල් එක්ක බිසී වෙලා හිංදා ලංකාවෙ හිටියත් අපිට උනත් හැමවෙලේම හැමෝම එකට එකතු වෙන්න ලැබෙන්නෙ නෑ. වෙලාවකට ජීවිතේ ගැන පුදුම කළකිරීමකුත් දැනෙනවා එහෙම උනාම.
@lifehackers2077
@lifehackers2077 Жыл бұрын
මාත් ලංකාවට ආවම අමිමවයි තාත්තවයි ඔය විදියටම පුදුම කරනව.අපිව හදන්න ඒ මිනිස්සු මාර දුකක් නේ ගත්තේ….ජය ඔය දෙදනටම
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤️❤️😍😍❤️❤️
@nipunipaththuwage8589
@nipunipaththuwage8589 3 жыл бұрын
අම්මලා තාත්තලාත් ඔයා දෙන්නාවගේම ජොලිකාරයෝ නෙහ් 😂😂ඒ පුරුදු තමයි ඔයාලටත් ඇවිත් ඇත්තේ ❤️❤️❤️😘😘
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
සිරාවටම. දෙමවුපියන්ගෙන් ලැබෙන ආදර්ශෙනෙ ලමයින්ට යන්නෙ. 😍❤️😘
@pasinduranasinghe_pasibaby
@pasinduranasinghe_pasibaby 7 ай бұрын
දැන් බුචි අයියගෙ අම්මගෙ කටහඩ ඉස්සරට වඩා වෙනස් නේද 😢😢😢 ආයු බොහෝ වේවා 😊❤
@cookwithhiru9211
@cookwithhiru9211 5 жыл бұрын
ගොඩක් වටින වැඩක්. අපි වෙනුවෙන් ජීවිතේම කැප කරපු අම්මල තාත්තල වෙනුවෙන් මේ වගේ දෙයක් කරන්න තියෙනව නම්. අනුරාධගෙ අම්ම සතුටු උන හැටි දැක්කම මගේ ඇසටත් කදුලු ඉනුව. මගේ සහ හස්බන්ඩ්ගෙ අම්මයි තාත්තයි වෙනුවෙනුත් මේ වගේම දෙයක් කරල එයාලව සතුටු කරන්න හිතාගත්ත.
@MagicCompass
@MagicCompass 5 жыл бұрын
ගොඩාක් ලොකු සතුටක් දැනුනා ඔයාගෙ කමෙන්ට් එක කියවද්දි. ඇත්තටම අම්මලා තාත්තලා වෙනුවෙන් දෙයක් කරද්දි දැනෙන්නෙ පුදුමාකාර තෘප්තියක්. ඒ තෘප්තිය හැම ළමයෙක්ටම ලබාගන්න පුලුවන් වෙන්න කියන එකයි අපේ පැතුම. 😍😍😍
@samanthifernando2284
@samanthifernando2284 2 жыл бұрын
ඇත්තටම හොද නන්ගි කෙනෙක්..සන්වේදී..බලන්න අනුන්ගේ සතුට හැමදාම හිතෙනවා ...සතුටු වෙන්න මල්ලි ඔයා.හැම ගෑනිම ඔහොම නැ...හරිම සතුටුයි මට...මටත් ඇඩුනා එයා අඩනකොට...🥲👍👍🙏🙏🙏
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
❤️❤️❤️😍😍😍❤️❤️❤️
@chathumadu3360
@chathumadu3360 5 жыл бұрын
aththamai naga aiyage amma kiyapu ahinsaka wachana walata as walata kadulu awa mathu upadina hama sansarekama me demaupiyo oyalage wagema mageth wenna one budu saranai nanga oyage ahinsaka adahasata wagema eyalage hith sathutu karata 😘😘😘😘😘😘😘😘😘
@MagicCompass
@MagicCompass 5 жыл бұрын
ඇත්තමයි ඔයාගෙ කමෙන්ට් එක කියවද්දි පුදුමාකාර හැඟිමක් ඇති උනේ. අපි දෙන්නා 10 පාරකට වඩා මේ කමෙන්ට් එක ආයෙ ආයෙ කියෙව්වා. ගොඩාක් ස්තූතියි අපිව මේ තරම් සංවේදී කරපු වචන ටිකක් ඉතුරු කරලා ගියාට. දිගටම අපිත් එක්ක ඉන්න කියලා ආරාධනා කරනවා. 😍😍😍😍❤️🤗
@jayanathfernando8939
@jayanathfernando8939 2 жыл бұрын
කියන්න වචන නෑ මම මෙතෙක් කල් KZbin එකේ බැලුව විඩියෝ වලින් ලස්සනම විඩියෝ එක අද බැලුවේ Thank u very much both of u.... මේ කාලයේ නොසිතපු විඩියෝවක් දෙමාපියන්ට වෙනස් අත් දැකිමක් එයාලා හදවතින්ම සංතෝස වෙන්නැති මගේ දරුවෝ දෙන්නා කොච්චර හොදඳ කියලා .......... ජයෙන් ජය වේවා උඹලා දෙන්නා වගේ දරුවෝ ලබන්න එයාල අත්ම ගාණක් පිං කරන්නැති ............
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍😍😍❤️❤️❤️🙏🙏🙏🙏
@thenurakulathunga2265
@thenurakulathunga2265 4 жыл бұрын
අයියේ අක්කෙ ඔය දෙන්න නම් පට්ට මම මේක බලන්නෙ 2020 අන්තිම ඒ උනාට මේක තමා මම යූටුබ් එකේ දැකපුලස්සනම වොලොග් එක අයියේ මටත් අම්මටයි තාත්තටයි මෙහෙම දෙයක් කරන්න ආසාවක් තියෙව. Congratulations you too... 🥺❤️❤️
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
අනිවාර්‍යයෙන්ම කරන්න මල්ලි. ඔයාගෙ ඒ ආසාව ඉක්මනටම ඉශ්ඨ කරගන්න ලැබෙන්න කියලා අපිත් මුළු හදවතින්ම ප්‍රාර්තනා කරනවා ගොඩාක් ස්තූතියි මේ ලස්සන අගය කිරීමට. 😍❤️😍
@dulaimabandara419
@dulaimabandara419 5 жыл бұрын
Akki ta adenawa e adre akki ammila appachchi la kochchara sathutind 😍😍😍ayya akki dakpu respect video ekak 😍😍😍😍 Happy new year akki ayya 💑😘😘😘😘
@MagicCompass
@MagicCompass 5 жыл бұрын
ඇත්තමයි එයාලගෙ සතුට අපිට් පුදුම විදියට දැනෙනවා. ගොඩාරියක් ස්තූතියි ඔයාට. මේ වචන අපිට ලොකු හයියක්! 😍😍😍❤️
@raviilakshan
@raviilakshan 4 жыл бұрын
අයියේ අක්කේ වීඩියෝ එක බලන්න කලින් කමෙන්ට් එක දාන්නෙ.ඔයාල දෙන්න ගොඩාක් හොදයි..දෙමව්පියෝ වෙනුවෙන් මෙහෙම දෙයක් කරන එක.එයාල සතුටු කරන්න.මාත් කවද හරි තැනකට ආවහම අපේ අම්මහි තාත්තයිත් මෙහෙම සතුටු කරන්න හිතාන ඉන්නවා..එක දවසක් නෙවේ හැමදාම
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
අනිවාර්‍යයෙන්ම. ඔයාට හැමදාම එයාලව සතුටින් තියන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. 🙏 ගොඩාක් ස්තූතියි. 😍😍😍❤️
@Buddhika-tl3cr
@Buddhika-tl3cr 4 жыл бұрын
ඔය දෙන්නගෙ මම බලපු හොදම වීඩියෝ එක..කියන්න වචන නෑ අත්තමටම....😍😍😍😍😍😍😍
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
ගොඩාක් ස්තූතියි. මේ වචන අපිට පුදුම හයියක්. දිගටම අපිත් එක්ක ඉන්න. 😍😍😍❤️
@travelwithradi9124
@travelwithradi9124 5 жыл бұрын
wow this is great work guys n best ever...හරිම හැඟුම් බරයි.ඇත්තටම ඇස් වලට කඳුලු ආවා.දෙමව්පියෝ ගොඩාක් වාසනාවන්තයි වගේම ඔය දෙන්නට ගොඩාක් පින්.ජය වේවා...Happy New Year...!
@MagicCompass
@MagicCompass 5 жыл бұрын
ගොඩාක් ස්තූතියි. මේ වචන ටික කියවද්දි අපිටත් ආයෙම පාරක් පුදුම සතුටක් දැනුනා. 😍😍😍❤️
@oshiviranga99
@oshiviranga99 5 жыл бұрын
Ane dn thama blala iwara unee...goda kalekin you tube awe..apu gmn beluwe oyalage video eka...akuth aurudde lassana wedagath video ekk dunnata thank you...akki and aiya😁😁😁happy new year and God bless you
@MagicCompass
@MagicCompass 5 жыл бұрын
ගොඩාක් ස්තූතියි ඔයාගෙ අගය කිරීමට. ඒක අපිට ගොඩාරියක් වටිනවා. දිගටම අපිත් එක්ක කියලා ආදරයෙන් ඉල්ලනවා. 😍😍😍😍❤️
@oshiviranga99
@oshiviranga99 5 жыл бұрын
@@MagicCompass heee😀😀😀innawa akki digtma
@MagicCompass
@MagicCompass 5 жыл бұрын
😍😍😍😍❤️❤️❤️❤️
@sajithmadurangha5483
@sajithmadurangha5483 3 жыл бұрын
ඔයල වගෙ දරුවන් ලබන්න අම්මලා කොච්චර වාසනාවන්තද.අක්කා අඩන්න කලින් මන් අඩුව.🌹🌹💖💖💖😍😍😍😍😍
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
❤️❤️❤️😍😍😍❤️❤️❤️
@indima2776
@indima2776 3 жыл бұрын
අයියගෙ අම්මා හරි අහිංසකයි 🥰🥰🥰🥰🥰🥰
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි 😍😍😍😍❤️
@savinikularathne3216
@savinikularathne3216 5 жыл бұрын
වීඩියෝ එක බලන ගමනුයි ඉන්නෙ...හරිම සතුටුයි අනේ... ගොඩාක් හොඳ වැඩක් ඔයාලා කරේ....ඇත්තටම ගොඩක් වටිනවා.. බලන්නකො එයාලගෙ සතුට.... ඇත්තටම සුපිරි 👍👍👍💗💗💗💗
@MagicCompass
@MagicCompass 5 жыл бұрын
ගොඩාක් ස්තූතියි හැමදාමත් වගේ අපිට ඔයාගෙ අදහස් කියලා අපිව දිරිමත් කරනවට. ඇත්තටම මේ වචන අපිට පුදුම විදියට වටිනවා. 😍😍😍😍
@savinikularathne3216
@savinikularathne3216 5 жыл бұрын
@@MagicCompass ඔයාල දිගටම වීඩියෝ දාන්න.. අපි දිගටම අදහස් දෙන්නම් 😁😁❤️❤️❤️❤️
@MagicCompass
@MagicCompass 5 жыл бұрын
බලන්න ඒ වචන වල තියෙන් ලස්සන. 😍😍😍❤️
@udarichathurika9758
@udarichathurika9758 2 жыл бұрын
Godak you tubers la karapu video atharin Dakka hodama video eka n wenasma video eka. attatama aswalata kadulu awa sathutata. Youth couples marriage eken passe honeymoon ekata hotels walata giyata e atdakema api kagewat demapiyanta natiwa ati, ithin oyala denna demapiyanta anniversary gift ekak vidihata eyalata e atdakema laba demama loku pinak. Uncles la n aunties lage face eke tibba happy eka hithata waduna. God bless and triple gem bless you guys🤗🤗🤗💗💗💗💗💗💗💗💐💐💐💐 Happy wedding anniversary to both family parents. Mage first comment eka oyalage channel ekata.
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩම ගොඩාක් ස්තූතියි මේ ආදරණීය අගය කිරීමට. මේ වචන අපිට සෑහෙන්න වටිනවා. ❤️😍😍❤️
@udarichathurika9758
@udarichathurika9758 2 жыл бұрын
@@MagicCompass 👌👍🤗🤗💗💗💗💗🌟
@gamingwith9770
@gamingwith9770 3 жыл бұрын
ඒ මේක බැලුවේ අදනේ, යශී අඩද්දී මටත් අඩුන, හැමදාම ඔයාලා සතුටින් ඉන්න. බුදුසරණයි.
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
😍😍😍❤️❤️😍😍😍
@priyanthabowela5706
@priyanthabowela5706 Жыл бұрын
Ane eyalage sathuta ,, eyala wasanawanthai oyala wage daruwan labanna🙏🙏🙏
@dilchathu266
@dilchathu266 4 жыл бұрын
දෙමළ නාට්ටි පේන්නේ නෑලු..අම්මෝ අපේ අම්මා වගේ..එයාලා සතුටින් නේ😍😍❤❤
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
ඔයාලගෙ අම්මයි අපේ අම්මයි සෙට් කරන්න ඕනෙ එහෙනම්. පැල් බැඳගෙන දෙමළ නාට්ටි ගැන බල බල කතා කරන්න. ☺️☺️☺️ ඔව් එයාලා ගොඩාක් සතුටු උනා එදා. 😍😍❤️
@samarasinghasamarsingha2866
@samarasinghasamarsingha2866 2 жыл бұрын
අනේ හරිම ලස්සනයි ❤🥺 ඒකට නම් දුක හිතෙනවා ගොඩාක් එයාලා ගොඩාක් සතුටු උනා ❤🥺 අනේ ගොඩාක් වටිනවා අයියා අක්කා ඔහොම දේවල් කරන එක ❤😍
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
❤❤❤😍😍❤❤❤
@rashmiiresha8396
@rashmiiresha8396 3 жыл бұрын
අනේ අක්කි අයියේ ඇත්තටම ඇඩුනා සතුටට..මුලු පවුලම සතුටින් ඉන්න ...ජේසු පිහිටයි
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි නංගි මේ ආශිර්වාදයට 😍❤️😍❤️😍
@rashiniravihari1966
@rashiniravihari1966 4 жыл бұрын
Vedio eka balpu dewani para.atthatma lassnyi.meka mge frst coment eka
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
අනේ.. ගොඩම ගොඩාරියක් ස්තූතියි මේ වටිනා වචන වලින් අපිව දිරිමත් කලාට. ❤️❤️❤️😍😍😍❤🤗🤗🤗
@hasanthimallawa4404
@hasanthimallawa4404 4 жыл бұрын
අම්මගෙයි තාත්තගෙයි සතුට ❤️ අනේ ඔයාගේ අදහසනම් නියමයි .ඔයාලට ඡීවිත කාලෙම සතුටු උනහැකි ❤️❤️❤️
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි. මේ වචනත් එක්ක අපේ සතුට තව තව වැඩි වෙනවා. 😍😍❤️
@nadeeranadeera-tu7mu
@nadeeranadeera-tu7mu Жыл бұрын
Oya vage hamadama sathutin inna labeva kiyala mn mulu hadavathinma prarthana karanava
@MagicCompass
@MagicCompass Жыл бұрын
ගොඩාක් ස්තූතියි ❤️😍🙏
@savinikularathne3216
@savinikularathne3216 5 жыл бұрын
ස්විමිං පූල් එකේ කොටස නියමයි....👍👍👍 ශෝයි අනේ... ලොකු පිනක් ඔයාලටත්..
@MagicCompass
@MagicCompass 5 жыл бұрын
ඒ කෑල්ල අපිත් ආයෙ ආයෙ බල බල හිනා වෙන කෑල්ලක්. හෙ හෙ.
@savinikularathne3216
@savinikularathne3216 5 жыл бұрын
😁😁😁 ජොලි සෙට් එකක් 😁😁❤️❤️
@sachinishamini7240
@sachinishamini7240 5 жыл бұрын
Akki and aiya oyala denna karapu de godak watinawa...e sathuta apita ayeth ganna ba..eyalage hinawa dakkama therenawa.... Oyalage Wade supiri.♥️♥️🔥🔥🔥🔥I respect aiya & akka...... Love youuuu SOOOO MUCH 💕
@MagicCompass
@MagicCompass 5 жыл бұрын
ගොඩාක් ස්තූතියි නංගී. ඔයාගෙ වචන අපිට ගොඩාක් වටිනවා. එදා දැනුනා තරම්ම සතුටක් මේ වචන කියවද්දි දැනෙනවා. දිගටම අපිත් එක්ක ඉන්න. ආදරෙයි!!! 😍😍❤️
@malshanbimsara9742
@malshanbimsara9742 5 жыл бұрын
සැහෙන වටින දෙයක් ❤️
@MagicCompass
@MagicCompass 5 жыл бұрын
ඒ වටිනාකම තව වැඩි වෙනවා ඔයාගෙ අදහසත් එක්ක. 😍😍
@slskrelectronics
@slskrelectronics Жыл бұрын
😢😢😂😂😂😂 මට හිතට දැනුනු එකම විඩියෝ එක😊😊😊
@rusinijayamali8032
@rusinijayamali8032 3 жыл бұрын
බොරු ආටෝප නැති ජීවිතේ හරිම සුන්දරයි ❣️
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි ❤️😍❤️
@ashinkamadhuranganne3993
@ashinkamadhuranganne3993 4 жыл бұрын
Supiri anee.. mama ada thamay me videi eka beluwe. Dennatama wish karanawa saarthaka wenna kiyala. Ikmanata lagadima oyalath trending list ekata ewi.❤️❤️❤️
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
ට්‍රෙන්ඩින් ආවත් නැතත් මේ වගේ ලස්සන වචන වලින් අපේ හිත් පුදුම විදියට පිරෙනවා. ගොඩාරියක් ස්තූතියි මේ සතුට අපිට ලබා දෙනවට. 😍😍😍❤️
@Sachilaindumini
@Sachilaindumini 5 жыл бұрын
Ane shoooi ane.... harima asawen sathutin api 2nnath vdo aka beluwa.. theruwan saranai family 2tama... hemadama oyawage sathutin adaren inna.... apith ashirwada karanawa..😍😍❤️😘😘😘😘
@MagicCompass
@MagicCompass 5 жыл бұрын
ඔයාලගෙ ආශිර්වාදය අපිට ගොඩාක් වටිනවා. ඒකට ස්තූති කරන එක ගැලපෙන්නෙ නෑ. ඒ නිසා මෙහෙම කියන්නම්. ගොඩක් පිං! 😍😍😍🙏
@Sachilaindumini
@Sachilaindumini 5 жыл бұрын
@@MagicCompass aiyage thaththath aiya wagemai.... maarama fun... aththatama apith godaaaaaaaariyak sathutin vdo aka beluwe... thaththage magic thamai maru😂... hemadama me wage samagiyen sathutin family 3ma inna.❤️❤️❤️❤️
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
@@Sachilaindumini ❤️❤️😍😍🤗🤗
@tanniyaderose1332
@tanniyaderose1332 3 жыл бұрын
කියන්න වචන නැ.මාරම සතුටුයි මෙක බලද්දී , හරිම ලස්සන පවුල්ක්, හැමදාම මේ වගේ සතුටින් ඉන්න හැමදාමත් ♥️♥️♥️
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි 😍❤️❤️😍❤️❤️😍
@sasifdo3642
@sasifdo3642 4 жыл бұрын
අනේ මීටත් වඩා ලොකු සතුටක් තියෙනවද තවත් මේ ජීවිතේ😍😍😍😍❤️❤️❤️❤️❤️👌💪
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
අනිවාර්‍යයෙන්ම. අම්මලා තාත්තලා සතුටු වෙනවා දකින එක තමයි ලබන්න පුලුවන් ලොකුම සතුට. ❤️😍❤️
@Usewmini-cy1xw
@Usewmini-cy1xw Жыл бұрын
Aththatama supiri wedak.ammala thaththala hodata sathutu wuna.oyalata godak pin
@TutorialHubspot
@TutorialHubspot 5 жыл бұрын
අඩනවා. හිනා වෙනවා .. සතුටු වෙනවා හිතින් .. කවදහරි මාත් අම්මටයි තාත්තටයි මෙහෙම වෙනස් දෙයක් කරලා එයාලව සතුටු කරනවා..
@MagicCompass
@MagicCompass 5 жыл бұрын
ඔයාගෙ ආසාව ඉක්මනටම ඉශ්ට කරගන්න ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා. 😍
@masha-xj9zi
@masha-xj9zi 3 жыл бұрын
අනේ හරිම ලස්සනයි ඇත්තටම ❤ මගේ තාත්තා රට ඉන්නේ ආවම එයාලවත් මේ වගේ එක්කන් යන්න ඕනේ ❤ ඇත්තටම අපි දෙමව්පියෝ උනහම තේරෙනවා එයාලා අපිව මේ තරම් උස්මහත් කරන්න කොච්චර ලොකු කැපකිරීමක් කරන්න ඇතිද කියලා ❤❤
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අඩේ.... නියමයි. අනිවාර්‍යයෙන්ම එක්කන් යන්න. ඒක පවුලෙ හැමෝටම නියමම අත්දැකීමක් වෙයි. 😍😍😍❤️❤️❤️
@sashiniwasana2503
@sashiniwasana2503 5 жыл бұрын
සෝයි අලේ..හොද වැඩක් කරලා තීන්නේ😘😘😘😘😘😘😘😘😘😘
@MagicCompass
@MagicCompass 5 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි ඔයාට! 😍
@CookingwithWife
@CookingwithWife 4 жыл бұрын
ගොඩක් ලස්සන ආදරේ හිතෙන වීඩියෝ එකක්❤
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
ගොඩාක් ස්තූතියි. මේ වචන අපිට ලොකු හයියක්. 😍😍❤️
@sajanichamika5912
@sajanichamika5912 5 жыл бұрын
MN oyalage dakka lassanama video eka akki.mge ESS walatath kandulu awa.oyalage Paule hamotma budu saranai.happy new year.sathutin inna.
@MagicCompass
@MagicCompass 5 жыл бұрын
ගොඩාක් ස්තූතියි නංගී සුභ පැතුමට. ඇත්තටම මේක අපෙත් ආසම වීඩියෝ එක. 😍😍😍
@chamalkasadamali6547
@chamalkasadamali6547 3 жыл бұрын
හරිම ලස්සන vedio එකක්.මේ ලස්සන දිනයේ ඔවුන්ට ඔවුන්ම වීමට ඉඩ ලබාදුන් ඔබ දෙපල සැබෑම දරුවන් දෙදෙනෙකි.ජීවිතයේ අපිත් යම් තැනකට විත් තම දෙමව්පියන්ට ලබා දීමට උත්සාහගන්නේ මෙවන් නිදහසකි.සමහරුන් විවිධ වූ බටහිර සිරිත් අනුගමනය කිරීමට තම දෙමව්පියන් මෙහෙයවන මෙවන් කලක මෙවන් vedio රටට දායාදයකි.😊අයියගෙයි අක්කගෙයි voice පැහැදිලි නිසා අහන් ඉන්න ආසයි.බුදුසරණයි.
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩම ගොඩාක් ස්තූතියි මේ ආදරණීය අගය කිරීමට. මේ වචන වලින් අපේ හිත් වල සතුට තවත් වැඩි උනා. 😍❤️😍❤️😍❤️😍
@sachinpiyumal2287
@sachinpiyumal2287 5 жыл бұрын
ඔයාල දාපු හොදම video එක 😍😭 ❤️ much love
@MagicCompass
@MagicCompass 5 жыл бұрын
ඇත්තටම අපිත් ආසම වීඩියෝ එක මේක. ගොඩාක් ස්තූතියි! ආදරෙයි!! 😍😍😍❤️
@manohariwickramasinghe
@manohariwickramasinghe 5 жыл бұрын
අනේ ඇත්තටම මං බලපු වීඩියෝ වලින් හොදම වීඩියෝ එක.. අපරාදේ පරක්කු උනේ කියලා හිතුනා බලන්න. පැය භාගයක් යනවා දැනුනේ වත් නෑ.. දාලා තියන title එකත් නියමෙටම match වෙනවා.. යශී තරහා වෙන්න එපා අම්මා ලස්ස්ස්සනයි ශෝක් හොදේ ඔයාට වඩා❤️❤️ ඒ වගේමයි අයියාගෙ තාත්තා දකිද්දි මතක් උනේ අපෙ අප්පච්චිව,එයත් එහෙමයි කණ්ණාඩියක් දැක්කොත් ඇති කොන්ඩේ හදනවා😂 අයියගෙ අම්මත් මරු අනේ ඒ මුලින්ම කියපු වචන ටිකට අපිටත් ආදරේ හිතුනා..❤️ යශීගේ තාත්තා වැඩිය කතා කරන් නෑ වගේ නේද,ඒ උනාට ශෝක් යශී වගේමයි මූණ.. ඇත්තටම ඒක දැක්කම මාර හැගීමක් ආවේ,ඒක කියන්න තේරෙන් නෑ. ඒගොල්ලොන්ගේ සතුට අපිටත් දැනුනා.. ඔයාලා දෙන්නට සෑහෙන පිං..❤️❤️ ඔයාලා කරපු විතරක් නෙමේ මං අද වෙනකල් youtube එකේ බලලා තියන හැම වීඩියෝ එකකින්ම හොදම එක තමා මේක... අම්මලා තාත්තලා හැමෝටම තෙරුවන් සරණයි!!!
@MagicCompass
@MagicCompass 5 жыл бұрын
ඇත්තටම මොනවා කියන්නද කියලා හිතාගන්න බෑ. ඒ තරම්ම හිතට දැනුනා ඔයාගෙ කමෙන්ට් එක. ඔයා වීඩියෝ එක ලස්සනට සාරංශගත කරලා තියෙන විදිය කියවද්දි අපිට පුදුම සතුටක් දැනුනා. ඇත්තටම ඒ වචන ඇතුලෙ තියෙන අව්‍යාජ බව අපි දෙන්නගෙ හදවතට දැනුනා. ස්තූතියි කියන එක මදිකමක්. මොකද ස්තූතිය ප්‍රමාණවත් නෑ ඒ වචන අගය කරන්න. ආදරෙයි ගොඩක්! 😍❤️😍
@manohariwickramasinghe
@manohariwickramasinghe 5 жыл бұрын
හුගාක් දැනෙනවා අක්කේ අම්මලගෙන් ඈත් වෙලා ඉන්න හංදා❤️
@nisalidevika7480
@nisalidevika7480 4 жыл бұрын
@@manohariwickramasinghe ඇත්තෙන්ම දැක්ක ලස්සනම වීඩියෝ එක ❤
@kwthisarichamodika9815
@kwthisarichamodika9815 3 жыл бұрын
මටත් ඇඩුනා අක්කේ අම්මලගේ ඒ වචන ටික අහලා.පස්සේ බලද්දින් ඔයත් අඩනවා❤
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ආදරෙයි නංගි. 😍❤️😍
@lakminiamarasinghe5344
@lakminiamarasinghe5344 2 жыл бұрын
Anuradha mallige thaththa mara wihilui asawen baluwa video eka maru😂😁👍👍👍
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😀😀😍❤️😍
@luckyonlinestore5449
@luckyonlinestore5449 5 жыл бұрын
In first time i see this work in sri lanka,this is great one akka & aiya.👍❤
@MagicCompass
@MagicCompass 5 жыл бұрын
Thank you soooo much Nanga 💕 love to see all these comments from you guys 😍 Much love 🤗 Stay connected!
@luckyonlinestore5449
@luckyonlinestore5449 5 жыл бұрын
Thank you akka ❤
@MagicCompass
@MagicCompass 5 жыл бұрын
❤️❤️❤️😍
@mnrsherin
@mnrsherin 2 жыл бұрын
ජීවිතේ ලොකුම වාසනාව දෙමාපියන්ගෙ සතුට දකින එකත් ඒ සතුටට හේතුව තමන් වෙන එකයි....ඔයාලා ගොඩක් වාසනාවන්තයි ...ඒ සතුට ලබන්න...දෙවි පිහිටයි ඔයාලා ඔක්කෝටම
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
❤️❤️❤️❤️😍😍😍❤️❤️❤️
@dinsad123
@dinsad123 4 жыл бұрын
ජාන පරීක්ශා ඕනේ නෑ ඒ නම් අනුරාධ අයියගෙම තාත්තා තමයි.. තාත්තත් පුතා වගේම පට්ට ආතල්...😂😂❤❤❤❤
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
අම්මෝ... වෙන මොකුත් ඕනෙ නෑ. ඒ ක්‍රෙඩිට් එකනම් හොඳටම ඇති. 😍😍😍❤️❤️❤️❤️
@hirublacky8317
@hirublacky8317 3 жыл бұрын
අනිවා 😂😂
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
@@hirublacky8317 🙈🙈😆😆❤️❤️
@teklaimanthi4411
@teklaimanthi4411 4 жыл бұрын
Ammo aiya akki mekanan mara lassana video ekak. Oyala dennta suba pathanawa hadawathinma. E wagema amma appachilta dirgayusha labenna kiyalath prarthana karanawa. Good luck😍
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
ගොඩාක් ස්තූතියි නංගි වීඩියෝ එක බලලා ඔයාගෙ අදහස් අපිත් එක්ක බෙදාගත්තට. මේ ලස්සන වචන තමයි අපිට තියෙන ලොකුම හයිය. ඔයාගෙ පැතුමටත් ගොඩාක් ස්තූතියි. දිගටම අපිත් එක්ක ඉන්න කියලා ආරාධනා කරනවා ආදරෙන්. 😍😍
@diwanihansika6907
@diwanihansika6907 5 жыл бұрын
ලස්සනයි ගොඩක් විඩියෝ එක,අක්කි බොලෙටයි අයියාටයි සුබම සුබ අලුත් අවුරුද්දක් වෙව!
@MagicCompass
@MagicCompass 5 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි! නංගියටත් එසේම වේවා!! 😍😍😍
@ishuandrasa4560
@ishuandrasa4560 3 жыл бұрын
Superb guys ,ammala thaththala sathutu karanna puluwan nam eka thama oyala karapu lokuma de hamadama adren sathutin inna
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි මේ ලෙන්ගතු අගය කිරීමට. ❤️😍❤️
@chathu4910
@chathu4910 4 жыл бұрын
ඔයාලගෙ දෙමව්පියෝ හරිම lucky අක්කි.ඔයාලා වගේ දරුවො ලබන්න
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
ගොඩාක් ස්තූතියි මේ සුන්දර අගය කිරීමට 😍
@inokaniroshani286
@inokaniroshani286 4 жыл бұрын
ඔයාලා දෙන්නානම් මරු අක්කෙ අය්යෙ .එ අම්මා තාත්තලගේ මුනේ හිනාව සතුට.අනේ ඔයාලා සදාකල්ම සතුටින් ඉන්න ඔනේ.තෙරුවන් සරණයි දෙන්නාටම.හරිම ලස්සන ආදරනිය පවුලක්.😍😍😍😍😍😍😍
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි. මේ වචන එක්ක එදා දැනුන සතුට ආයෙ අලුත් උනාම් 😍😍❤️❤️😍
@LeonsFamily
@LeonsFamily 5 жыл бұрын
මීට වැඩිය සතුටක් කොහෙන්ද ඉතින්, නේද?? 🥰
@MagicCompass
@MagicCompass 5 жыл бұрын
ඇත්තටම පුදුමාකාර සතුටක් ලැබුවෙ එදා. අදත් ඒ වගේම ලොකු සතුටක් දැනෙනවා ඔයාලගෙ ප්‍රතිචාර කියවද්දි. 😍😍😍❤️
@shenuliviha9813
@shenuliviha9813 4 жыл бұрын
Anee oww ekanam aththa.. math asa yalwo ekka innwata wada family eke hamoma ekka ekata inna.. nadayo set ekama ekathu unama e trm sathutak na thwath
@gamingisuruinfreefire1548
@gamingisuruinfreefire1548 3 жыл бұрын
Aniwar
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
@@shenuliviha9813 ow yaluwo ekka inna ekai, family eka ekka inna ekai wenas. Ammala thaththala sathutu nisane api ada methana inne. Ithin agollo sathutu wenawa dakiddi danena de kiyanna wachana na 🥺🥺❤️❤️
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
@@gamingisuruinfreefire1548 ❤️❤️
@divyanjalidurvikshika3616
@divyanjalidurvikshika3616 4 жыл бұрын
අක්කි අයියා ඔයාලගෙ හැම video එකක්ම බලන්නවා නමුත් මම දැකපු ලස්සනම video එක ..අද කලේ ගොඩක් අම්මලා තාත්තලට නොනැලබේන අද්දැකිමක් .බලන්න එයාලගේ සතුට ...ඔයාලාට ගොඩක් පින් අක්කි ...හිතට දැනේන video එකක්
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
ගොඩාක් ස්තූතියි නංගී. මේ වචන වලින් අපිට එදා දැනුන සතුට ආයෙත් පාරක් අලුත් උනා. 😍😍❤️❤️😍😍🤗🤗
@manujahiranya1343
@manujahiranya1343 5 жыл бұрын
අම්මෝ එක විඩියෝ එකනම් පට්ට.👌♥️
@MagicCompass
@MagicCompass 5 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි!!! 😍❤️
@raviilakshan
@raviilakshan 4 жыл бұрын
අම්මෝ වීඩියෝ එක බැලුවෝ හතර දෙනාම ශෝයි..අයියගෙ තාත්ත මරේ මරු.හතර දෙනාටම දීර්ඝායුෂ පතනවා❤️
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි. දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න කියලා බොහොම ආදරෙන් ආරාධනා කරනවා. 😍😍❤️
@SachiandAnu
@SachiandAnu 5 жыл бұрын
ගොඩාක් හොද වැඩක් අනේ
@MagicCompass
@MagicCompass 5 жыл бұрын
ගොඩාක් ස්තූතියි. ඔයාලා මෙහෙම කියද්දි අපේ සතුට තව වැඩි වෙනවා. 😍😍😍🙏
@kasunsusantha4630
@kasunsusantha4630 3 жыл бұрын
Niyamai akki aiya pin oyalata parakku wwela hari oyalawa dana haduna ganimata labima gana sathutui niyamai budu saranai akkiyo
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අපිටත් ගොඩාක් සතුටුයි ඔයාව අඳුනගන්න ලැබුන එක. ❤️😍❤️
@nandun.t6728
@nandun.t6728 4 жыл бұрын
අම්මෝ අක්ක වැදිලා අයියා විසිවුණා😂ඇත්තටම මාරම වටින වැඩක් 👍
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
හෙ හෙ හෙ ගොඩාක් ස්තූතියි මල්ලි. 😍
@chathubalasuriya4807
@chathubalasuriya4807 4 жыл бұрын
මේකනම් හුගාක් ලස්සනයි යෂී අක්කි. කාලෙකින්ම වෙනස්ම විදියේ video එකක්.
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
ගොඩාක් ස්තූතියි. ඇත්තටම මේක අපෙත් ආසම වීඩියෝ එක. 😍😍
@harshamaduranga7438
@harshamaduranga7438 5 жыл бұрын
Godak sathutui. Oka thama labanna thiyenaa lokuma sathuta jiwithe.. Oyalaa සාර්ථකයි😘😘😘
@MagicCompass
@MagicCompass 5 жыл бұрын
මේ වචන ටික කියවද්දි තමයි ඇත්තටම ඒ සාර්ථකත්වය හිතට දැනෙන්නෙ. ගොඩාක් ස්තූතියි!!! 😍😍
@chandimalakmali8899
@chandimalakmali8899 3 жыл бұрын
Lassanai ane oyalage ammala thaththala....joly priyamanapai...deergayusha wewa! Great oyalage wada
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි ❤️😍❤️
@musiclovers2957
@musiclovers2957 4 жыл бұрын
ආයෙත් බැලුවා විඩියෝ එක ආසාවෙන් ... යශී නම් තාත්තා වගේමයි ... ගොඩක් ලස්සන වීඩියෝ එකක් ...
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි මේ ලස්සන අගය කිරීම් වලින් අපිව තව තවත් දිරිමත් කරනවට. 😍😍❤️
@diananavodi2669
@diananavodi2669 2 жыл бұрын
Man mathakadi thama ayyagei Akkagei videos balanna set une. Oyala denna gena kiyanna wachana na 😭❤️. Puduma tarama lassna hith tiyana, pinwantha, Polawe paya gahala inna,Api hamotama adarashmath couple ekak. Hmadama oya wage Adaren sathuten inna. Budu saranai dennatama ❤️💐🌹💫🤗
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි මේ ආදරණීය අගය කිරීමට ❤️😍❤️
@dewnibhashi3035
@dewnibhashi3035 2 жыл бұрын
මාත් කවදා හරි මගේ අම්මාවයි තාත්තාවයි නැන්දම්මයි මාමන්ඩියි මෙහෙම තැනකට එක්කන් යනවා....🥺❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
නියමයි. 😍❤🙏😍❤🙏
@Prabodha22
@Prabodha22 Жыл бұрын
Aneeh, e dennage sathuta..❤🥺 Aiyatai akkitai godk pin..
@MagicCompass
@MagicCompass Жыл бұрын
🙏🙏❤️😍❤️
@sameerasuranga1830
@sameerasuranga1830 5 жыл бұрын
ඔිගොල්ලොනම් මාරම happy ෆැමිලි එකක්.අාස හිතෙනවා💖💖💖💖.අහම්බෙන් වගේ චැනල් එක දැක්කේ ඔන්න පලවෙනි වීඩියෝ එකෙන්ම සබ් කලා😘😘.අාසයි මටත් මගෙ අම්මට ඔහොම සතුටක් දෙන්න.මොකද එයා මාව තාත්තත් නැතුව ගොඩක් දුක් විදලා මාව අාදරෙන් බලාගත්ත නිසා.එ්ත් සල්ලි අපිව ගොඩක් අසරණ කරනවා.😔😔😔
@MagicCompass
@MagicCompass 5 жыл бұрын
ගොඩාක් ස්තූතියි අපිත් එක්ක එකතු වෙලා ඔයාගෙ අවංක අදහස් බෙදාහදාගත්තට. දිගටම අපිත් එක්ක ඉන්න කියල බොහෝම ආදරයෙන් ආරාධනා කරනවා. ඒ වගේම ඔයාගෙ හිතේ තියෙන ආසාවත් ඉක්මනින්ම ඉශ්ට වෙන්න කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා. සල්ලි අපි හැමෝවම අසරණ කරනවා තමයි. ඒත් සල්ලි වලට ඔයාගෙ හීන දිය කරන්න දෙන්න එපා. සල්ලි පැත්තෙන්ම හිතන්නෙ නැතුව වෙනස් පැත්තකින් බැලුවොත් ඔයාගෙම ක්‍රමයක් ඔයාටම හම්බ වේවි. 😍😍😍
@sameerasuranga1830
@sameerasuranga1830 5 жыл бұрын
@@MagicCompass බොහොම ස්තූතියි අක්කි අයියා .මම ඔයාලගේ විඩියෝ බැලුවා තව ටිකක් බලන්න තියෙනවා.අනිවාර්යෙන් ඔක්කොම බලනවා.මොකද මං ඔයාලගේ චැනල් එක දැක්කේ මේ ලගදි.ගොඩක් අාස හිතෙනවා ඔයාලා දෙන්නට.දෙන්නටම හදවතින්ම ගොඩක් අාදරෙයි.....❤❤❤❤😘😘😘😘
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
ගොඩාක් ස්තූතියි මල්ලි. මේ වචන අපිට ලොකුම ලොකු හයියක්. ආදරෙයි!! 😍😍😍
@sameerasuranga1830
@sameerasuranga1830 4 жыл бұрын
@@MagicCompass අයියෝ අක්කි අයියා මං මල්ලි නෙමෙයි නංගි මේ තියෙන්නේ හස්බන්ගේ නම හොදේ.එ්ත් කමෙන්ට් කලේ මම හී හී...😛😁😁😁
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
@@sameerasuranga1830 හලේ... කවුදෑ දන්නෙ ඉතින්. කොල්ලෙක්ගෙ නමක් නිසා මල්ලි කිව්වා ඉතින්. 😂😂☺️
@travelwithfamily4
@travelwithfamily4 4 жыл бұрын
Harima lassanai..mulu samajetama hoda පණිවිඩයක් . Aththatama mageth hithe tiyena deyak meka..
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
ගොඩාක් ස්තූතියි. ඔයාගෙ හිතේ තියෙන අදහසත් ඉක්මනින්ම ක්‍රියාත්මක කරන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. 😍❤️😍
@carromrulesandregulations7827
@carromrulesandregulations7827 5 жыл бұрын
උඹේ තාත්තා නම් සෙට් වෙන්න මරු පොරක් වගේ.. මොනව උනත් කරලා තියෙන වැඩේ නම් මාර වටිනවා.. දෙමාපියන්ට සලකන දරුවෝ ලංකාවට සම්පතක්
@MagicCompass
@MagicCompass 5 жыл бұрын
ගොඩාක් ස්තූතියි අගය කිරීමට. 😍 මොකද කියන්නෙ, දවසක සෙට් කරන්නද තාත්තව? 😏
@nimashithashmila1378
@nimashithashmila1378 3 жыл бұрын
@@MagicCompass 😂
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
@@nimashithashmila1378 🙈🙈😁😁
@lily_Andromeda
@lily_Andromeda 2 жыл бұрын
Ane adenw 🥺 me video eke quality ek , cinematic shots tikth mru !!!!! Krpu supirim video ek aiyy akki 💓
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි ❤️😍
@daw123andsg
@daw123andsg 3 жыл бұрын
මේ ලෝකෙ තියෙන ලොකුම සතුට තමා එයාලගෙ සතුට 😃❤
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අනිවාර්යයෙන්ම 💯 ඇත්තටම මේක අපි කරපු වීඩියෝ වලින්, අපි ආසම වීඩියෝ එක 😍😍
@NetITGeeks
@NetITGeeks 2 жыл бұрын
Beautiful family.... This give me an idea... I should do something like this for my parents.
@durangaharindi7288
@durangaharindi7288 3 жыл бұрын
Ane dn mek bluwe....mechchr videos balalth oi dennge.....shhiiiii 🥺🥺🥺🥺😭♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️love u Akka n aiya 💕❤️❤️
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
මේක ටිකක් පරණ වීඩියෝ එකක්නෙ.ඒකයි මිස් වෙන්න ඇත්තෙ. ආදරෙයි නංගි අපිත් ගොඩාරියක් ❤️😍😍❤️😍❤️❤️
@nadeeranadeera-tu7mu
@nadeeranadeera-tu7mu Жыл бұрын
Ane oyala denna kochchara hodada thamange demapiyan sathuti thiyana eka loku pinak me vidio eka godak vatina vidio ekak
@MagicCompass
@MagicCompass Жыл бұрын
🙏🙏😍😍❤️❤️
@amilavimukthi1
@amilavimukthi1 5 жыл бұрын
Good luck all of you...
@MagicCompass
@MagicCompass 5 жыл бұрын
Thank you soo much!! 😍😍
@rizytravelwithrizny777
@rizytravelwithrizny777 4 жыл бұрын
New videos okkoma wagae api balala Deng aiyage akkagei old video balanawa...oyala maewage hemadama sathuting santhoseng innonae kiyala mang pray karanawa.. Allah bless you all...be happy and enjoy your life you are motivated to us...thank you so much akka and aiya love you forever ❤💯
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි අපිට මේ දෙන ශක්තියට. මේ වචන වලින් තමයි අපිට මේ වැඩේ දිගටම කරන්න පුලුවන් වෙන හයිය ලැබෙන්නෙ. ඔයාත් හැමදාම සංතෝසෙන් ඉන්න. ආදරෙයි අපිත් ගොඩාක්. 😍😍😍❤️❤️
අපි නොදන්න කෑම
22:32
Magic Compass
Рет қаралды 97 М.
VLOG 019 - විසි එකේ කෙල්ලෙක්ගෙ දවසක්!
25:50
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 182 М.
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
නෑයෝ | Nayo - ‪@Lochi‬
15:01
Lochi
Рет қаралды 3,2 МЛН
Mount blue Hotel - A Luxury Boutique Hotel in Kandy, Sri Lanka
15:54
Sri Lankan Hotels
Рет қаралды 20 М.