පලමු ගුවන් ගමන සාර්ථක කරගමු|How to success Flight journey |Airport & Flight Guide |Romania Details|

  Рет қаралды 401,756

Mourya Pro

Mourya Pro

3 жыл бұрын

ගුවන් ගමන සාර්ථක කරගන්න ආකාරය ගුවන් තොටුපොලේ සිට ගමනාන්තය දක්වා විස්තර කෙරේ...
තවත් වීඩියෝ.....
රුමේනියාවේ JOBS මාෆියාව - • රුමේනියාවේ රැකියා මාෆි...
How to Apply Police Report ON LINE - • පොලිස් රිපෝර්ට් විනාඩි...
රුමේනියාවේ සත්‍ය සටහන - • රුමේනියාවේ සටහනක් | Th...
රුමේනියාවේ පුරවැසිභාවය ගමු - • රුමේනියාවේ පුරවැසිභාවය...
රුමේනියාවට Student VISA - • රුමේනියාවට තනිව අයදුම්...
ලංකාවේ සිට රුමේනියාවට ගිය ගමන - • ලංකාවේ සිට රුමේනියාවට ...
ලේසියෙන් Visit Visa - • රුමේනියාවට VISIT VISA ...
රුමේනියාවේ 18+ - • රුමේනියාවේ 18+|ROMANIA...
රුමේනියාවේ ඉදිකිරීම් අංශය - • රුමේනියාවේ ඉදිකිරීම් අ...
රුමේනියාවට එන්න කලින් - • රුමේනියා රැකියා විස්තර...
How to Select Agency - • රොමේනියාවට එන්න කලින් ...
රුමෙනියාවේ ඇත්ත - • රොමේනියාවේ ඇත්ත (රොමේන...
රුමෙනියාවේ අපේ ගෙදර- • රුමේනියාවේ අපේ ගෙදර |o...
How to pass Romanian Interview - • රුමේනියාවේ Interview ප...
FACEBOOK - / mouryapro
MOURYA PRO IN ROMANIA
#Airportguide #Mouryapro #Flightguide

Пікірлер: 613
@thilinathilakarathna8544
@thilinathilakarathna8544 2 жыл бұрын
පලමු ගුවන් ගමන සාර්තක කරගන්න මෙය මහගු රුකුලක් උනා.ස්තුතියි සහෝදරයා ❤
@Mouryapro
@Mouryapro Жыл бұрын
සතුටුයි ❤️
@plsolutionmobilereparing
@plsolutionmobilereparing 3 жыл бұрын
ඇත්තටම මරු. අලුතින් ගුවන් ගමනක් යන්න ඉන්න අයට ඉතා වැදගත්. Keep it up
@Mouryapro
@Mouryapro 3 жыл бұрын
ස්තුති ❤
@jagathvithanage8810
@jagathvithanage8810 2 жыл бұрын
@@Mouryapro khomada tamanta adala check in counter eka hoyaganne.
@chamarachaminda874
@chamarachaminda874 Жыл бұрын
@@Mouryapro 😂😂😂😂😂
@shiranigunarathna3712
@shiranigunarathna3712 Жыл бұрын
දිග ගුවන් ගමනකදී ඉස්සරලාම යන අයෙක්ට ගමන අවසන් වන තෙක් උදවි කරන්න සෑම මාරැවීමකදීම මුදල් ගෙවා අයකු ලබා ගත හැකිද
@sashininimesha4285
@sashininimesha4285 Жыл бұрын
ගොඩක් ස්තූතියි 🙏 හරිම වටිනවා.. පළමු ගමන යන අය ලොකු පීඩනේකින් බයකින් යන්නෙ මේ වගේ පැහැදිළි කිරීමක් නිසා ඒ බය අඩු වෙනවා ගොඩක්.
@gamikalakruwan1370
@gamikalakruwan1370 2 жыл бұрын
බොහෝ ස්තුතියි යාළුවා... සරලව පැහැදිලි කිරීම ගැන
@balangodavipulasirithero6942
@balangodavipulasirithero6942 Жыл бұрын
මෙහේම දෙයකින් මිනිසුන් දැනුවත් කිරිම අපෙත් ප්‍රණාමය.
@supunsanjeewa3903
@supunsanjeewa3903 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබ තුමාට සියලු දෙව් පිහිටයි සියලු දෙව් රැකවරණය ලැබේවා 🙏🙏🙏 ❤️💪
@ThuryaFineArtsTutorial
@ThuryaFineArtsTutorial 3 жыл бұрын
නියමයි. අලුත් අයට ගොඩක් වදගත්.
@Mouryapro
@Mouryapro 3 жыл бұрын
❤❤❤❤
@thusharatab9653
@thusharatab9653 2 жыл бұрын
👏👏👏
@kumaribandara2442
@kumaribandara2442 Жыл бұрын
ගොඩක් වටිනව ඔයා මේ දාපු වීඩියෝ එක . 🙏🙏🙏🙏
@ruwandi126
@ruwandi126 2 жыл бұрын
ගොඩක් වැදගත් වීඩියෝ එකක්❤️😍 ගොඩක් ස්තූතියි ඔයාට ❤️❤️
@priyanthigunarathna8032
@priyanthigunarathna8032 Жыл бұрын
නොදන්න ගොඩාක් විස්තර දැන ගත්තා. ගොඩාක් වටිනවා .ඔබට ගොඩාක් ස්තුතියි .
@Thegoldzoo
@Thegoldzoo Жыл бұрын
හොඳ පැහැදිලි කිරීමක්. ගොඩක් ස්තුතියි.
@wijayaruwansiri2319
@wijayaruwansiri2319 2 жыл бұрын
නියමයි ඉතා වැදගත්
@sanjeewarajapaksha3483
@sanjeewarajapaksha3483 2 жыл бұрын
ඇත්තටම ගොඩක් වටින විඩියෝ එකක්👍👍
@HasinthaWeragala
@HasinthaWeragala 2 жыл бұрын
An extremely important video for those who have never taken any flights *like myself. Thanks a bunch for making this video bro.
@oshenmewantha6031
@oshenmewantha6031 2 жыл бұрын
මාරම වටින වීඩියෝ එකක් .Thank you so much 🥰❤
@Mouryapro
@Mouryapro 2 жыл бұрын
ස්තූතී 🇷🇴❤️
@seneshdewmena6800
@seneshdewmena6800 2 жыл бұрын
පට්ට සුපිරියට කියලා දේනවා 💙💙🧡🧡💜️💜️
@flytoyourdream8303
@flytoyourdream8303 3 жыл бұрын
Thank you so much අයියා නොදන්න දේවල් ⁣ගොඩක් දැනගත්තා🙏🙏🙏
@Mouryapro
@Mouryapro 3 жыл бұрын
ස්තුති ❤🇷🇴
@prasadsanjeewa7202
@prasadsanjeewa7202 2 жыл бұрын
Thanks
@nethminisansala4748
@nethminisansala4748 Жыл бұрын
ලොකු ආසාවක් මගෙත් thanx vidiyo eka ගොඩක් වටිනවා
@user-tu4bt7nu2w
@user-tu4bt7nu2w 2 жыл бұрын
නියමයි 🥺❤
@rsd1238
@rsd1238 2 жыл бұрын
ගොඩාක් වැදගත්. thank you
@va.bandara8968
@va.bandara8968 3 жыл бұрын
මම aviation පිස්සෙක්💪
@Mouryapro
@Mouryapro 3 жыл бұрын
ඒකත් පිස්සුවක් තමයි ඒ පිස්සුවට ආදරය කරන හුගක් අය ඉන්නවා
@sajinipardeepika7538
@sajinipardeepika7538 2 жыл бұрын
ගොඩක් වටිනවා මේ පැහැදිලි කිරීම..
@Mouryapro
@Mouryapro 2 жыл бұрын
ස්තූතී ❤️
@roshansanjeewahettiarachch219
@roshansanjeewahettiarachch219 3 жыл бұрын
Thanks machan නියමයි.දැනුවත් කළාට .
@Mouryapro
@Mouryapro 3 жыл бұрын
ස්තුති ❤
@umeshamadu
@umeshamadu 3 жыл бұрын
නියමයි අයියේ. ගොඩක් දේවල් ඉගෙන ගත්ත..ජයවේවා..
@Mouryapro
@Mouryapro 3 жыл бұрын
ස්තුති ❤
@IsharaLakmal994
@IsharaLakmal994 2 жыл бұрын
ඇත්තද ඉසුරු අයියේ
@sawmyanilanka518
@sawmyanilanka518 2 жыл бұрын
ඇත්තටම ගොඩක් හොද විඩියෝ එකක්
@ThilinaSL
@ThilinaSL Жыл бұрын
සුපිරිම වැදගත් video එකක්😍👌👌
@ruwanprasad.eb2181
@ruwanprasad.eb2181 2 жыл бұрын
ගොඩක් වැදගත්.
@charimapa2430
@charimapa2430 2 жыл бұрын
Wow..මෙච්චර කල් වීඩියෝ බැලුවා මේවගේ..ඒත් මේ වගේ සෙට් උන වීඩියෝ එකක් දැක්කෙ අද.පට්ට.. Subscribe කරා ඔන්න ❤️❤️😁
@Mouryapro
@Mouryapro 2 жыл бұрын
ස්තූතී
@k.tnisa.2797
@k.tnisa.2797 Жыл бұрын
👍 ගොඩක් වැදගත්
@petfish8290
@petfish8290 3 жыл бұрын
මේවනම් මාර වටිනවා
@dilonchathuranga5802
@dilonchathuranga5802 2 жыл бұрын
ගොඩක් වටින වීඩියො එකක් බොහොම ස්තූතියි ඔබට ❤️
@pulasthisingappuli9124
@pulasthisingappuli9124 3 жыл бұрын
Godak watina video ekk.Thank you so much 🙂
@jpandm12345
@jpandm12345 2 жыл бұрын
වටිනවා ගොඩක්.
@kaveeshafernando
@kaveeshafernando 3 жыл бұрын
Video eka supiri thanks. ❤
@buthmisenarathne5436
@buthmisenarathne5436 Жыл бұрын
ගොඩක් වටිනවා ගොඩක් ස්තුතියි ❤️
@nirmalaninavugala4291
@nirmalaninavugala4291 Жыл бұрын
අලුතින් යන කෙනෙකුට ගොඩක් වැදගත් තොරතුරු
@tharakachinthaka8287
@tharakachinthaka8287 2 жыл бұрын
ස්තුතියි ගොඩක් 👍♥️
@beon8337
@beon8337 2 жыл бұрын
වටිනවා ගොඩක්.. ❤️
@Mouryapro
@Mouryapro 2 жыл бұрын
ස්තූතී 🇷🇴❤️
@sameerazoysa7996
@sameerazoysa7996 Жыл бұрын
ස්තූතියි.සෑහෙන්න වටිනවා
@janakasusantha5699
@janakasusantha5699 Жыл бұрын
ගොඩක් වීඩියෝස් බැලුවා හොඳ චැනල් එකක් ගොඩක් දේවල් ඉගෙන ගත්තා 👍
@Mouryapro
@Mouryapro Жыл бұрын
ස්තූතී ❤️
@lalithasoka2624
@lalithasoka2624 Жыл бұрын
ස්තුතියි හරිම වැදගත්.
@Reyohandiwork
@Reyohandiwork 2 жыл бұрын
Me video eka bluwama nikn attatama giya wage feeling ekk awa😍😍gd job
@chamudinishshanka649
@chamudinishshanka649 3 жыл бұрын
ස්තූතියි ගොඩාක් වැදගත්
@Mouryapro
@Mouryapro 3 жыл бұрын
ස්තුති ❤
@nethmishehana6778
@nethmishehana6778 2 ай бұрын
ගොඩක් watina video එකක් istuti
@rohanrosa-guitarlessons8254
@rohanrosa-guitarlessons8254 3 жыл бұрын
අලුත් අයට ගොඩක් වදගත්.
@alokanamanathunga
@alokanamanathunga 3 жыл бұрын
wow හරිම වැදගත් නියමයි.
@Mouryapro
@Mouryapro 3 жыл бұрын
ස්තුති ❤
@dilhanidilhani1432
@dilhanidilhani1432 2 жыл бұрын
මාත් මේ හිමින් සැරේ ඔයත් එක්ක ගියා එයාර් ෆෝට් එකේ ඇවිද්දා නියමයි වැඩේ ජය වේවා
@malanmadusanka796
@malanmadusanka796 3 жыл бұрын
ගොඩක් වටිවටිනවා 👍👍👍
@Mouryapro
@Mouryapro 3 жыл бұрын
ස්තුති 🙏❤
@lefthandstory1280
@lefthandstory1280 3 жыл бұрын
Awesome my friend love it❤️👍👍
@Mouryapro
@Mouryapro 3 жыл бұрын
Thank you brother
@chamisureka8464
@chamisureka8464 2 жыл бұрын
ගොඩක් ස්තුතියි .
@shenalthenuwara9304
@shenalthenuwara9304 2 жыл бұрын
patta video 1k aiya .godak dewal igena gatta nodanna dewal. thanks a lot
@Mouryapro
@Mouryapro 2 жыл бұрын
ස්තූතී 🇷🇴❤️
@mkindika7361
@mkindika7361 2 жыл бұрын
Thank you very much giving us important details, God bless you
@Mouryapro
@Mouryapro 2 жыл бұрын
ස්තූතී 🇷🇴❤️
@achalasumuduni2625
@achalasumuduni2625 Жыл бұрын
ස්තුතියි.
@yasithanjana3018
@yasithanjana3018 7 ай бұрын
මගේ first flight එකට ගොඩක් උදව් උනා මේක 🇬🇧❤
@Mouryapro
@Mouryapro 7 ай бұрын
🙏
@duleemalakshika
@duleemalakshika Жыл бұрын
පලමු ගුවන් ගමන යන කෙනෙක්ට ගොඩාක් වැදගත් වැඩසටහනක්.. අවසානයේ පොඩි නිවැරැදි කිරීමක් කරන්නම් flight එක land කරන්න කිට්ටු වෙනකොට seat කෙලින් කරන්න කියන්නේ හදිසි පිටවීමක් කිරීමට සිදුවුව හොත් එය කිරීම පහසු වීම සදහා... මොකද seat එක ඇල කරලා තිබ්බොත් පිටුපස අයට හදිසි පිටවීමක් සිදුවුවහොත් අපහසුයි. බොහෝ විට ගුවන් අනතුරු සිදුවන්නේ ගුවන් යානය ගුවන් ගතවන වෙලාවේ හෝ land කරන වේලාවේ හන්දා seat නිසියාකාරව සකසා ගන්න මෙන්ම seat belt දාන්න උපදෙස් ලබා දෙනවා.. නේද සහෝ.
@user-io1qq9cu6x
@user-io1qq9cu6x 9 ай бұрын
හරිම පැහැදිලි විඩියෝ එකක් ❤
@MrPoohdude
@MrPoohdude Жыл бұрын
You are doing lord's work man. Thanks
@shamila142
@shamila142 11 ай бұрын
Thank you Brother.. This is so Important.. Appreciate your work.. keep it up ❤❤❤
@ranirania738
@ranirania738 3 ай бұрын
Ok මල්ලි ඔයාට බුදුසරණයි ජේසු පිහිටයි 🙏🙏🙏🙏
@nisalaprathiba4158
@nisalaprathiba4158 Жыл бұрын
ඇත්තටම වටිනවා
@randunugeindra142
@randunugeindra142 3 жыл бұрын
Hoda vedak, niyamai
@SarathKumara-sy9wp
@SarathKumara-sy9wp 2 ай бұрын
👍 නියමයි
@heshanhansaka4043
@heshanhansaka4043 Жыл бұрын
මාරම වටිනවා ආස හිතුණා
@TheBeast-ro2fp
@TheBeast-ro2fp Жыл бұрын
Superb ..... thanks lot broo.... very important video 🙏♥️
@ranirania738
@ranirania738 3 ай бұрын
Ok ඔයාට බුදුසරණයි 👍🙏🙏🙏ජේසු පිහිටයි
@ruvipriyangika2131
@ruvipriyangika2131 Жыл бұрын
Very important explanation. Thanks a lot.
@_srilankantraveler_
@_srilankantraveler_ 3 жыл бұрын
Super..Great Information Thank you for sharing
@Mouryapro
@Mouryapro 3 жыл бұрын
ස්තුති ❤
@whsriyawhsriya3037
@whsriyawhsriya3037 2 жыл бұрын
ඇත්ත tama ගොඩාක් thank
@amilaliyanaarachchi6537
@amilaliyanaarachchi6537 2 жыл бұрын
ගොඩක් වැදගත් video එකක්
@Mouryapro
@Mouryapro 2 жыл бұрын
ස්තූතී
@buddhikadhananjaya
@buddhikadhananjaya 3 жыл бұрын
Thank you. Really helpful🖤❤️👌
@Mouryapro
@Mouryapro 3 жыл бұрын
Thank you malli❤
@buddikamaduvanthi4840
@buddikamaduvanthi4840 5 ай бұрын
මං මේ නොදන්න නිසා අහන්නෙ. දැන් මේ කිව්වෙ ලංකාවෙන් යනකොට කරන්න ඕනි දේවල්නෙ. එතකොට කියන්නකො රට ඉදල ලංකාවට එනකොට එයාපෝට් එකේදි මොනාද කරන්න ඕනි දේවල්
@geethikadias5579
@geethikadias5579 Жыл бұрын
ස්තුතියි !!
@Abc12825
@Abc12825 Жыл бұрын
Great one ❤️🔥Terena widihata kiyala dunnta
@mahagamatv4018
@mahagamatv4018 Жыл бұрын
Theruwan saranai ..godak wedagath video ekak..pin
@nuwanliyanagama2652
@nuwanliyanagama2652 3 жыл бұрын
Hemadama wage adath pehediliwa kiyala dunnata thanks aiye,❤❤❤🙏🙏🙏
@user-ym9mq3bt1l
@user-ym9mq3bt1l 5 ай бұрын
godak watina video ekak...thank you obata.....❤
@dhananjayadezoysa2477
@dhananjayadezoysa2477 Жыл бұрын
Nice and informative video.... Thnx for the nice effort 👍👍👍
@Mouryapro
@Mouryapro Жыл бұрын
ස්තූතී
@sampathkumara3142
@sampathkumara3142 3 жыл бұрын
Thank you. Very Very Mach. I must needed Video ever.
@Mouryapro
@Mouryapro 3 жыл бұрын
Thank you ❤
@ransaradesilva1217
@ransaradesilva1217 Жыл бұрын
Niyamai. Brooo.. Thank you very much..
@english-veryeasy503
@english-veryeasy503 2 жыл бұрын
Very informative and thanks for it
@tecman390
@tecman390 Жыл бұрын
මගේ england ගමනට මේක ලොකු උදවවක් උනා,thank you so much 🙂
@hasavlog
@hasavlog 3 жыл бұрын
Good job aiya.
@Mouryapro
@Mouryapro 3 жыл бұрын
ස්තුති මල්ලි ❤
@gaveeshahimsara
@gaveeshahimsara 3 жыл бұрын
Godak vatinva. Digatama me vage vatina deval balaporoththu wenva. Thank you❤️
@Mouryapro
@Mouryapro 3 жыл бұрын
අනිවාර්යයෙන් ස්තුති ❤
@Rukshan49
@Rukshan49 3 жыл бұрын
නියමයි
@Mouryapro
@Mouryapro 3 жыл бұрын
ස්තුති ❤
@sandaruvlogs
@sandaruvlogs 3 жыл бұрын
Adatath mathak weddi es walata kadulak awa dawasa mathak wena thenak.... Mathakayan aluth karima gena me wage video ekak karala.. Aththatama sathutui.. Thnq. ❤ very wel done! Keep it up... 💪❤
@Mouryapro
@Mouryapro 3 жыл бұрын
Thank you very much ඔයාගෙ අදහස බෙදාගත්තාට 🇷🇴❤
@kavindumadushan9616
@kavindumadushan9616 3 жыл бұрын
Super god bless you❤️🙂
@rasikappw761
@rasikappw761 Жыл бұрын
Aththata supiri paniwidayak aluthin yana ayata, oya dunne,,, tnx,,,,
@kaushalyamadushani1497
@kaushalyamadushani1497 2 жыл бұрын
This vedio is best... Thank you so much
@asankaprabath5211
@asankaprabath5211 2 жыл бұрын
aththatama godak isthuthi meka godak wadagath ❤️❤️
@madutharanga7654
@madutharanga7654 2 жыл бұрын
බුදුසරණයි ....!
@sampathhetti4435
@sampathhetti4435 Жыл бұрын
Godak pin.ettatama nodanna kenekuta harima vatinawa.mat 1st time yanna inne thank you............
@kaushika555
@kaushika555 Жыл бұрын
Machan niyama video eka.patta.sampoorna vistarayama tiyanawa ela kiri.
@merliyakulatilaka2659
@merliyakulatilaka2659 2 жыл бұрын
A very useful video. Thank u.
@user-vl8fp8cg7y
@user-vl8fp8cg7y 6 ай бұрын
Niyamai ......thanks
@anjulamadushani8365
@anjulamadushani8365 Жыл бұрын
Great job dear👍👍👍
@srikanthsham43
@srikanthsham43 2 жыл бұрын
Thanks for the video ,👍👍👍👍
@lasantiudayangani6497
@lasantiudayangani6497 2 жыл бұрын
Aththatama kiyanna bari tharam watinawa oyata.godak pin.budu saranai
@nishu2053
@nishu2053 2 жыл бұрын
Great video 💜️
@wasundiabeykoon7939
@wasundiabeykoon7939 Жыл бұрын
godak sthuuthi. pehediliwa kiyla denwa❤
Каха ограбил банк
01:00
К-Media
Рет қаралды 11 МЛН
Alat Seru Penolong untuk Mimpi Indah Bayi!
00:31
Let's GLOW! Indonesian
Рет қаралды 15 МЛН
Children deceived dad #comedy
00:19
yuzvikii_family
Рет қаралды 8 МЛН
Colombo Airport step by step guidance | Chamika Sirimanna
13:26
Chamika Sirimanna
Рет қаралды 592 М.
Lesson 139 - Airport vocabulary |English in Sinhala|  Ideal guide to English
21:12
Ideal guide to English
Рет қаралды 63 М.
ප්ලේන් එකේ යමු | Flight journey
32:52
Nilu VLogs
Рет қаралды 198 М.
Каха ограбил банк
01:00
К-Media
Рет қаралды 11 МЛН