Mr kottu unlimited පරාටා රු.1500ට වටිනව ද? 🤔

  Рет қаралды 52,110

Days of Isha

Days of Isha

Күн бұрын

#srilankanvlogs #like #food
මේ දවස් වල කට්ටිය ගොඩක් කතා බහට ලක්වෙන Mr.කොත්තු එකේ Unlimited පරාටා package එක try කරල බැලුව.
#srilankanvlogs #daysofisha #paratha #like
📌 location - Mr.Kottu (Kaduwela)
----------
LIKE ME ON FACEBOOK:
profile.php?...
----------
FOLLOW US ON INSTAGRAM:
/ ishankaanuruddh. .
----------
FOLLOW US ON TIKTOK
/ ishankaanurud. .
----------
THANK YOU!
#vlog #food #restaurant

Пікірлер: 271
@daysofisha
@daysofisha 5 ай бұрын
කාපු කට්ටිය කීයක් කෑවද කියලා කියාගෙන යමූ...☺️
@maleeshanethmina8915
@maleeshanethmina8915 5 ай бұрын
සල්ලි නෑ යකූ
@daysofisha
@daysofisha 5 ай бұрын
@@maleeshanethmina8915 🥲🥲🥲
@kasundeshappriya554
@kasundeshappriya554 5 ай бұрын
15🏃‍♂️🏃‍♂️😂😂i
@daysofisha
@daysofisha 5 ай бұрын
@@kasundeshappriya554 ඇත්තමද බං..? 🤔
@srisaddramaya194
@srisaddramaya194 5 ай бұрын
මන් කෑවා 20 ක් වගේ මට මතක උන්ට මළ පැනලා හිටියේ තව පහකුත් කාවා
@amilamadushanka940
@amilamadushanka940 5 ай бұрын
බලන් හිටියා විඩියෝ එකක් එනකන්. Elazzz 😊❤❤❤😊😊
@radishankavinda
@radishankavinda 5 ай бұрын
අයියේ ඔයා දැං present කරන විදිය මරු. මාර ආසාවෙන් ඔයාගේ video බලන්නේ❤.ඔයාට ජය.
@Samodasasmitha210gmail
@Samodasasmitha210gmail 5 ай бұрын
All the best ayye❤
@sandunbandara777
@sandunbandara777 5 ай бұрын
ඉතිරිවෙන හොදි මාලු වලට මොකද කරන්නෙ
@yahampath7968
@yahampath7968 5 ай бұрын
9:06 තිරිඟු පිටි වලින් හදපු කෑම කලා වතුර බීපුවාම ඉක්මනින් බඩ පිරෙනවා brother
@daysofisha
@daysofisha 5 ай бұрын
වතුර නෙවෙයි, 7 up එක ඒ glass එකට දාගෙන බිව්වෙ..
@හායිහූයි
@හායිහූයි 5 ай бұрын
😂😂😂😂😂
@yahampath7968
@yahampath7968 5 ай бұрын
@@daysofisha අහ් ඔව් නෙ පොඩ්ඩක් වැරදුනා 😅 7up එකෙත් වැඩිපුර තියෙන්නේ water නෙ gas එක ඇරුනාම
@charithperera2246
@charithperera2246 5 ай бұрын
10 wadeya kawot monada tage
@mffr_333
@mffr_333 5 ай бұрын
හරියට ලැබුණේ නැහැ,ගොඩක් ප්‍රමාද වෙලා ලැබෙන්නේ මට කන්න ලැබුණේ පරාටා 7යි. Mutton එක තමයි සුපිරි ❤
@ramithrandul9557
@ramithrandul9557 5 ай бұрын
Padui neh e ganata
@tutuyash
@tutuyash 5 ай бұрын
Video karanna awasara ganna ona na bro. Meeta passe ehema ahanna epa. Mokada onama shop ekak ethakota oyata khmath portion eka hodata denawa. Good luck broo 😊 nice content. Keep up the good work.
@Isuruish22
@Isuruish22 5 ай бұрын
ගොඩක් අය උපරිම කන්නෙ 7ක් 8ක් තමයි එහෙමත් එකෙක් තමයි 10 පැන්නොත් පනින්නෙ එම බලද්දී පරාටා 7ක් 8ක් කනවා කියන්නේ 1500ට පාඩුයි හැබැයි
@inshafuniqueview5493
@inshafuniqueview5493 5 ай бұрын
Yaluwa viraj ge business trick .uta dannawa wedipura kanna puluwan 15 kiyala.uta patta labayak thiyanawa.1500 worst . think right intelligent way
@shanudjmusic
@shanudjmusic 5 ай бұрын
@@inshafuniqueview5493ow
@amazingworld9574
@amazingworld9574 5 ай бұрын
Sira bn
@amazingworld9574
@amazingworld9574 5 ай бұрын
Game kade mas hodi parippu ekka parata ekk 50i.chicken curry ekk gattot 250i
@oshyhbd
@oshyhbd 5 ай бұрын
ඉතින් දෙන ගානට උපරිම කාපන් ඉතින්😂
@shakthimanamperi115
@shakthimanamperi115 4 ай бұрын
Adhath supiriyak Isha..
@daysofisha
@daysofisha 4 ай бұрын
Thanks broo...❤️☺️
@dewminirathnayaka9167
@dewminirathnayaka9167 4 ай бұрын
wooww patta
@ChaRuX
@ChaRuX 5 ай бұрын
Maruuu 😍❤️
@daysofisha
@daysofisha 5 ай бұрын
Tnx charu..❤️
@creativepot4991
@creativepot4991 5 ай бұрын
woow yummy...😍🤤
@daysofisha
@daysofisha 5 ай бұрын
Tnx..❤️☺️
@GirayaVideos
@GirayaVideos 5 ай бұрын
සුපිරි.. කාලා කාලා මහත් වෙනව එහෙම නෙමේ.. 🎉
@daysofisha
@daysofisha 5 ай бұрын
Thanks DD. Ne ne den math wena kaale iwarai bn..😊
@kanchukanadeeshan4423
@kanchukanadeeshan4423 5 ай бұрын
කිරි හොද්ද උකුවට හදන්නේ වැඩිය කන්න බැරි වෙන්න බැයිද🤔
@user-yh9qy2rv5r
@user-yh9qy2rv5r 5 ай бұрын
Niyamayi ❤❤❤❤❤❤❤❤❤❤❤
@daysofisha
@daysofisha 5 ай бұрын
Tnx dilusha malli..❤️
@isharamaduwanthi5057
@isharamaduwanthi5057 5 ай бұрын
Maruuuuuu anee . අනේ ඔයට බැරි ද මවත් එකකන් යන්න...😀
@sumeyafoodtube
@sumeyafoodtube 5 ай бұрын
Eka nam supiriyak brother. Video eka patta clear. Try ekak danna one balanna 🤭😋😋
@daysofisha
@daysofisha 5 ай бұрын
අනිවා අනිවා..ඔයාටනම් 10ක් කෑව හැකි හොදේ..☺️❤️
@sumeyafoodtube
@sumeyafoodtube 5 ай бұрын
🥲 try karamu ne brother ❤❤❤
@nipunakavinda807
@nipunakavinda807 5 ай бұрын
වෙන කඩයකින් ගත්තොත් පරාටා එකක් 50 ගානේ ගන්න පුළුවන් ග්‍රෙවි වලට 200ක් දිලා ගත්තත් මුලු ගානම වෙන්නේ 450ක් තමයි යන්නේ.. පාරාටා කන්න MR KOTHTHU යනවද කියලා කල්පනා කරලා බලන්න 🤔🤔
@irukaanjana9065
@irukaanjana9065 5 ай бұрын
සිරා කියන්න එපැයි පරාටා 36 කෑවා😅❤ gravi 2 පාරක් ඉල්ල ගත්තා 😁 water කාරයට හොදටම මට පැනලා තවටිකෙන් ගුටිත් කාලම එනවා deset එකට😂😜
@daysofisha
@daysofisha 5 ай бұрын
Ammo ammo..man dekka mata sathutuma hithuna comment eka thama bn meka..❤️😂
@irukaanjana9065
@irukaanjana9065 5 ай бұрын
මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද්දක් නොවෙ හොදේ සිරා කතා 😜
@daysofisha
@daysofisha 5 ай бұрын
@@irukaanjana9065 ඒ කිව්වත් පිළිගන්නෑ බං අපේ එවුන්..🥲
@ashendimesha7296
@ashendimesha7296 5 ай бұрын
ethanathh ubata padui
@chamindudilan8128
@chamindudilan8128 5 ай бұрын
Nice brother 😊♥️
@daysofisha
@daysofisha 5 ай бұрын
Thank you Ex Beast❤️
@rusirugeethanjana9657
@rusirugeethanjana9657 5 ай бұрын
වෙනම සර්විස් චාජ් එකකුත් ගන්නවනේ 😕
@lpcookingshow1703
@lpcookingshow1703 5 ай бұрын
supiriyak 😊
@daysofisha
@daysofisha 5 ай бұрын
Tnx LP tech ❤
@SathsaraSadanimna-wm1qv
@SathsaraSadanimna-wm1qv 5 ай бұрын
එදා මන් දැක්කා ....mr kottu එකෙ ඉස්සරා ඉන්නවා ඔයා.😅😮🎉
@brokendevil467
@brokendevil467 5 ай бұрын
Yana hama ekama 20-25k kala waren echchrai wenna one
@chamodsuwarnima1234
@chamodsuwarnima1234 5 ай бұрын
Sago pizza hut eke log ekak one
@ishankagamage6609
@ishankagamage6609 5 ай бұрын
Supper ❤
@daysofisha
@daysofisha 5 ай бұрын
❤❤❤
@IdusaraAnuja-yk6tv
@IdusaraAnuja-yk6tv 5 ай бұрын
Para 1k 25 i අනුරාධපුර hodith denawa
@shanudjmusic
@shanudjmusic 5 ай бұрын
@@IdusaraAnuja-yk6tv 25x 10 = 250 balanna viraj ge wada
@updates780
@updates780 5 ай бұрын
සිරාවට උබ විශ්ව බුද්ධ වගේ බන් තරහකට නෙමෙ කිව්වෙ ඈ 😂❤
@dulajsachintha8753
@dulajsachintha8753 4 ай бұрын
අඩො අඩො 😂
@podda-MC
@podda-MC 5 ай бұрын
❤❤❤
@senuradilshan2316
@senuradilshan2316 5 ай бұрын
@daysofisha
@daysofisha 5 ай бұрын
❤❤❤
@dilshanmaduranga6019
@dilshanmaduranga6019 5 ай бұрын
Hodi nathuwa parata witarak ganna baida
@Funnyclips-mp8xv
@Funnyclips-mp8xv 23 күн бұрын
Ape paththe parata ekak 20i
@radishankavinda
@radishankavinda 5 ай бұрын
පුදුමත් හිතුනා හැබැයි 10ක් කන්න බැරි උනා කිව්වාම😅
@doctorvapeking
@doctorvapeking 5 ай бұрын
අද කනවා බිත්තර රොටි 10ක් 😁😁 1550 සෙරම ඔඩර් එක දැම්මා🙈
@daysofisha
@daysofisha 5 ай бұрын
😮😮😮
@ishannimesh1840
@ishannimesh1840 5 ай бұрын
මොකද්ද බන් මේකෙ අන්ලිමිටට්.. පරාට එකක් 50 විතර වටින්නෙ උපරිම උනොත් කරි තුනට 500 අත ඇරියත් 1000හෙන් පරාට 20ක් කෑවැගි. ඉතින් කවුරුත් එච්චර කන් නෑ. ඉතින් මෝඩ වැඩක්. පරාට එකට ගානක් කිව්වොත් පාඩු නිසයි ඔහොම කරන්නෙ
@renukawedisinghe2022
@renukawedisinghe2022 3 ай бұрын
Oya kapu widiyata paratayak rs.200 ,200 x 6 = 1200 gravy walata rs.300 unlimited kiwwata kapu ganata sallith awilla😂
@raveeshasaritha6681
@raveeshasaritha6681 4 ай бұрын
Padui ohoma neme kohoma kiuwath
@PasinduChaminda
@PasinduChaminda 4 ай бұрын
Kana vidiyo Danna kalin kanahati iganaganna pinata kawath thopiya galawala kanna
@nathaniel5390
@nathaniel5390 5 ай бұрын
parata 3 ta rupiyal 3k aran oiii 😂. bill eka balapan hodata 11.16 tiynne 😂😂
@saarasachi5699
@saarasachi5699 5 ай бұрын
1500 parata thunak nanna oniwa ban saiwar kadekin bada pelenna paratai, wadei, rosui, uludu wadei, thoseith kawaki 😂😂
@user-wx9oy2hg7e
@user-wx9oy2hg7e 5 ай бұрын
mn 8k kawa😊
@Ayesh1701
@Ayesh1701 5 ай бұрын
10 mokakda bn
@FRC_xDILA_EDITz
@FRC_xDILA_EDITz 5 ай бұрын
39වෙනි ලයික් එක මගෙන්❤❤❤
@daysofisha
@daysofisha 5 ай бұрын
Thanks Dila..❤️☺️
@Krishanjaguar
@Krishanjaguar 5 ай бұрын
ඔය බොරු කාරයොන්ගෙන් පර්මිශන් ගන්න එපා උන් උබට විතරක් අන්ලිමිටඩ් දෙනවා කෑමරාව දැක්කම😂😂
@daysofisha
@daysofisha 5 ай бұрын
දැන් පස්සෙ ගිහිං කාට හරි unlimited නොදුන්නොත් එයාලට කෙලින්ම මේ video එක පෙන්නලම ඇහුව හැකිනේ බං, එහෙනම් මේ මෙයාට දුන්නේ කොහොමද කියලා ☺️
@GirayaVideos
@GirayaVideos 5 ай бұрын
මචං ඔය වගේ කමෙන්ට්ස් වලට රිප්ලයි කරන්න ඕනිත් නෑ.. 😂😂
@charithakelum1792
@charithakelum1792 5 ай бұрын
thamath indian restaurant wala original parata ekaka mila rs100 ta aduyi. meke unlimited kiyana tag ekata ahuwela anthimata eka paraatekata rs200 kata wada milak gewala. (95%katama uparimaya paraata 5-7 thamayi. eka mr.koththu dannawa kanna yana un danne nathi unata)
@cprabbit3271
@cprabbit3271 5 ай бұрын
Maath camarawak aran yanawa
@Erox77
@Erox77 5 ай бұрын
​@@charithakelum1792 ඉන්දියන් රුපියලක් ලංකාවෙ රුපියල් කීයද ?😅
@charlieboy3434
@charlieboy3434 5 ай бұрын
1500ta ඔය පෝශන් එක මිස්ටර් කොත්තු එකට ලාබයි . ඔයා පරාට 20 ක් කෑවත් ලාබයි උන්ට . Big brain
@CricketCool-oq1gs
@CricketCool-oq1gs 5 ай бұрын
ඒ බං මම නම් කාලම නැ බං රසද බං අවුලක නැද්ද
@thenudissanayake3750
@thenudissanayake3750 4 ай бұрын
Couple ekata 1500ta kanna puluwanda
@daysofisha
@daysofisha 4 ай бұрын
Bee..eka single package ekaklu
@shehannimsara1318
@shehannimsara1318 5 ай бұрын
කිරි හොද්දට හොදට කහයි, කෝන්ෆ්ලායි හොදට දාලා තියනවා. ඒකයි උකුවට තියෙන්නෙ😁😁
@dhanithathabrew9184
@dhanithathabrew9184 Ай бұрын
10
@amazingworld9574
@amazingworld9574 5 ай бұрын
මේවා තමයි මාකටින් ට්‍රික් ඔතන පරාට 6ට කරි ටිකට කොස්ට් එක 500ක් 600ක් වගේ වෙයි ඉතුරු ඔක්කොම ප්‍රොෆිට් ඔය ඉරිදා දවසක වගේ නම් ප්‍රෝෆිට් නෑ
@waninduhasarangadesilva3962
@waninduhasarangadesilva3962 5 ай бұрын
Niyamay❤❤
@daysofisha
@daysofisha 5 ай бұрын
Tnx ❤️❤️☺️
@Gggg-g4k
@Gggg-g4k 5 күн бұрын
@chama
@fiftydreamsvlogs
@fiftydreamsvlogs 3 ай бұрын
මචං වීඩියෝ එකෙන් සුපිරියා තැන්කියු මේ ඔක්කොම ඩිටෙල්ස් දාලා අපිට පෙන්නුවාට මං ඩුබා ඉඳලා මේක බලන්නේ සපෝට් එක අනිවාර්යෙන් ඔයාට දෙනවා හරිද❤ #fiftydreamsar
@Chamod_Lakmal
@Chamod_Lakmal 5 ай бұрын
Extra ewta rupiyala gane charge krla netha😅
@blackleaderpubg
@blackleaderpubg Ай бұрын
ස්ප්‍රයිට් එකට බන්🙂
@iroshakumari1831
@iroshakumari1831 5 ай бұрын
කන්න ඕන
@daysofisha
@daysofisha 5 ай бұрын
ආ..ගොඩක් කන්න පුලුවන්නම් යන්න.වැඩිය කන්න බැරිනම් පාඩුයි
@iroshakumari1831
@iroshakumari1831 5 ай бұрын
@@daysofisha uparima 3i kanna puluwan mama nitharama බත්තරමුල්ල yanwa ethakota kala balannamko
@ibagatheyamu
@ibagatheyamu 5 ай бұрын
Diyara jathi bonna epa ban owa kaddi puluwan tharam diyara jathi nathiwa kanna ona 😅😅
@nj_thuwandxb_channel_06
@nj_thuwandxb_channel_06 5 ай бұрын
Malli Viaj da kiwwe ewill kala marketing parak danna kiyala😂
@SL-JP
@SL-JP 5 ай бұрын
මේ වගේ සෙම්පඩයෝ ගෙන්නලා ඌ promote කරන්නැ නැ බන්...😂😂😂😂😂😂ඌ කැරියෙක්
@thilijay8837
@thilijay8837 5 ай бұрын
හායි බූරුස් අපායෙ ආතල්ද ඕයි 😂@@SL-JP
@earnasepicplanet4100
@earnasepicplanet4100 4 ай бұрын
​@@SL-JPආ උබට මහින්දගෙ ගෝලයන්ට බනිද්දි මලත් පුකේ අමාරව නේ පගෝ 😂😂
@ShashikaDesilva-wk7cn
@ShashikaDesilva-wk7cn Ай бұрын
Frozen 🥶 parata😂
@ramithrandul9557
@ramithrandul9557 5 ай бұрын
Padui bn😢
@mayuradilshan3496
@mayuradilshan3496 4 ай бұрын
1500 dila parata 06 kala wwdk ne
@ChathuraKisal
@ChathuraKisal 5 ай бұрын
පිස්සුද බම් 1500ක් දිලා parata කන්න අපෙ පානදුරෙ ravira kafe කියලා දෙමල කඩයක් තියෙනො අම්මා එකෙ පරාටා පට්ට බම් එකෙ එක පරාටයක් 120යි හොදි බාල්දියක්ම දෙනවා 1500ට මෙ පරාටයක් කැවනම් තෙරෙයි 👍💖
@nimesh333
@nimesh333 5 ай бұрын
1840 k awe kohomada bill ekata? 1500 yi ne?
@daysofisha
@daysofisha 5 ай бұрын
7 up + service charge 🥲
@janithlakmal8576
@janithlakmal8576 5 ай бұрын
1700යිනෙ එතකොට 😛
@Hasaranga1
@Hasaranga1 5 ай бұрын
padui
@daysofisha
@daysofisha 5 ай бұрын
ඔව්.මං වගේ අඩු ගානක් කෑවම පාඩුයි
@ysuren2360
@ysuren2360 2 ай бұрын
පරාට ඉල්ලන ඉල්ලන පාරට චිකන් ඇතුළුව අනිත් හොදිත් දෙනවා නම් මම පරාටා 50ක් කනවා.. ❤bet
@chamodsuwarnima1234
@chamodsuwarnima1234 5 ай бұрын
Extra parata walata රුපියලක් gane dala😅
@gjei1234
@gjei1234 5 ай бұрын
ඒ පරාට 3 කාල 50ක් විතර ගෙදර අරන් යන්න බෑද? අරන් යන්න දෙන් නැද්ද?😂
@MR_LAHI
@MR_LAHI 5 ай бұрын
ඕය record එක කඩන්න ලංකාවේ ඉන්න එකම එක්කෙනා චමා අයියා😂
@daysofisha
@daysofisha 5 ай бұрын
අන්න ඩයල් එක..අනිවා..❤️
@SathsaraSadanimna-wm1qv
@SathsaraSadanimna-wm1qv 5 ай бұрын
සිරා ඕය්‍😂​@@daysofisha
@pamudushashee750
@pamudushashee750 2 ай бұрын
Keeyak hari deela yawuwath padu naaaa....
@yahampath7968
@yahampath7968 5 ай бұрын
3:24 අමතරව ගත්ත පරාටා ඉවර වෙනකම් කෑවෙ නැත්නම් අමතරව සල්ලි ගෙවන්න ඕනි කියන කතාව ඇත්තක් ද
@daysofisha
@daysofisha 5 ай бұрын
අඩේ ඒක අහන්න බැරි උනානේ..මං හිතන්නේ එහෙම ඕනි ඇති ඉවර වෙනකල් කන්න ඕනි ඇති නේ..🤔
@yahampath7968
@yahampath7968 5 ай бұрын
@@daysofisha බණ්ඩාගෙ වීඩියෝ එකෙ එහෙම කතාවක් කිව්වා ඔයා ගිහින් කාපු නිසයි ඇහුවෙ
@daysofisha
@daysofisha 5 ай бұрын
@@yahampath7968 එහෙනම් ඒ කතාව හරි ඇති..🙃
@adithyapiyumajith2663
@adithyapiyumajith2663 5 ай бұрын
කන්න බැරි සීන් එකක් වගේ ආවොත් බෑග් එකේ වත් දාගෙන වරෙන්😂
@daysofisha
@daysofisha 5 ай бұрын
@@adithyapiyumajith2663 හම්මෝ..එහෙම පුලුවන්නම් මං අනිවා කරලා බං මේ වෙද්දිත්, ඉතුරු වෙන කොත්තුවත් ඔතාගෙන ගෙදර අරන් එන එකානේ ඉතිං මං..😂💔
@udaramarasinghe8692
@udaramarasinghe8692 5 ай бұрын
ගොඩක් කන්න බැරි වෙන්න එකේක ඒව දාල දෙන්නෙ ඕකුන්
@daysofisha
@daysofisha 5 ай бұрын
මටත් ඒකනම් හිතුනා..🤭
@Shortvedeosrilanka
@Shortvedeosrilanka 5 ай бұрын
Nomal kadekin parata 10k kewath 1500yk yan ne 😁
@shanudjmusic
@shanudjmusic 5 ай бұрын
ow
@MrShanmax
@MrShanmax 5 ай бұрын
yanawanam camera ekak aran yanna unlimited parata
@ishankagamage6609
@ishankagamage6609 5 ай бұрын
Video එකක් කරන්නමයි ගියෙ කනවටත් වඩා. නැතුව හොර අල්ලන්න නෙවෙයි බං..😅
@MrShanmax
@MrShanmax 5 ай бұрын
@@ishankagamage6609 එල එල උන්ගෙන් අවසර ගන්න ඕන නෑ බන් video එකක් කරන්න 😌
@samanthasiri1117
@samanthasiri1117 5 ай бұрын
පාරාටා ගෙදර හදලා කැවා නමි හරි😂😂😂😂
@dananjayaliyanage5047
@dananjayaliyanage5047 5 ай бұрын
පස්සේ ඉල්ල ගන්න පරාටා කන්නේ නැතුව ඉතුරු කලොත් මොනාද වෙන්නේ 🤔
@daysofisha
@daysofisha 5 ай бұрын
මං හිතන්නේ ඒ ඉතිරු කරන ප්‍රමාණෙට ගෙවන්න ඕනි ඇති.ඒ ගැන හරියටම දන්නෑ
@Maraminihek
@Maraminihek 5 ай бұрын
Mama 30k kewa😂
@semindabandara8036
@semindabandara8036 5 ай бұрын
25ok බඩක්ද තියෙන්නෙ අහන්නෙප😌
@daysofisha
@daysofisha 5 ай бұрын
මං හිතන්නෑ එච්චර පුලුවන් වෙයි කියලා...🤔
@crazytarzan2627
@crazytarzan2627 5 ай бұрын
කැෂියර් එකේ කොල්ලට Mr කොත්තු එකේ වැඩ කරනවයි කියන එක දන්න කෙනෙක් දැනගත්තොත් ලැජ්ජයි අයියේ කිව්වද මූණ වහන්නේ? 😂
@daysofisha
@daysofisha 5 ай бұрын
හෙ හෙ එහෙම හිතලද දන්නෑ.මූණ ගන්න එපා කිව්වා..🙃
@black_chabiya_editz6510
@black_chabiya_editz6510 5 ай бұрын
ඒක උගේ පෞද්ගලිකත්වය බන්.👍දැන් අර පොඩි ලමයෙක්ගෙන් ප්‍රශ්න අහන එක විඩියෝ කරා කියලා මුලු රටම ඒ ටීචර්ට බනිනවා නේද ? 👍
@a7raina135
@a7raina135 5 ай бұрын
ඊස්ට් දානවා ඇති එකයි එච්චර කන්න බැරි...
@chethiyaprabhashwara2191
@chethiyaprabhashwara2191 5 ай бұрын
saivar kadekata ghilla kavanm oita vada vaitinva
@daysofisha
@daysofisha 5 ай бұрын
හම්..ඒත් ඒකේ unlimited කන්න බෑනේ brother සයිවර් කඩෙ..🥲
@I.M.HIGHLIGHTS
@I.M.HIGHLIGHTS 5 ай бұрын
@@daysofisha unlimited kiyanne 6k kana ekhta neme brother
@user-nb7gk9rb5c
@user-nb7gk9rb5c 5 ай бұрын
2:49
@daysofisha
@daysofisha 5 ай бұрын
@@I.M.HIGHLIGHTS ඔව්..ඉතිං. මට 6ක් විතරනේ කන්න පුලුවන් උනේ.ඒත් 10ක් විස්සක් කන්න පුලුවන් එකාට මරු..🤭
@chethiyaprabhashwara2191
@chethiyaprabhashwara2191 5 ай бұрын
1500 ta eth godk kanna puluvn unlimited bari unata
@Devin609
@Devin609 5 ай бұрын
පරාට 10කට වඩාවත් කන්න පුලුවන්නම් විතරක් පලයව්.. නැත්තම් පාඩුයි
@nera92
@nera92 5 ай бұрын
මාත් යනවා දවසක
@daysofisha
@daysofisha 5 ай бұрын
පුලුවන්නම් 10ක් කාපන්..😉
@Rawana314
@Rawana314 5 ай бұрын
8 kawa yakoooo
@BeyondTheUnseen
@BeyondTheUnseen 5 ай бұрын
මට හම්බ උනේනෑ දැන් දෙනව්ද ? මම තුනයි දෙන්නෙ කිවම හැරිල ආව
@daysofisha
@daysofisha 5 ай бұрын
3ක් විතරයි දෙන්නේ කිව්වද?
@adithyapiyumajith2663
@adithyapiyumajith2663 5 ай бұрын
Cam ek hangan yanna youtube chanale ekakin awa kiwwama kohomath denawaa
@daysofisha
@daysofisha 5 ай бұрын
Cam ekak hangan yanna amarui bn. Meka kohona karath peenwa. hidden cam ganna sallith nane ithin..🥲
@harindudias2116
@harindudias2116 5 ай бұрын
බොස් ඕක 1500 නෙමෙයිනෙ , curries වලට වෙනම රුපියල් 1500 ගන්නවනෙ එතකොට ගාන වෙන්න ඕන රුපියල් 3000 unlimited පරාට කියලනෙ.. ඔයගානට කොලඹ තරු 4 හෝ 3 හෝටලයක සම්පූර්ණ Breakfast Buffet එකකට යන්න පුළුවන් Unlimited කෑම වර්ග 10කට වැඩිය තියෙනවානේ ඒවගෙ 😂😂😂
@nimeshgunawardhana3725
@nimeshgunawardhana3725 5 ай бұрын
1500t padui bn... Biththara parata ekka, gravy ekka kadawal wala 560i.... 🤣🤣🤣🤣😆😆😆😆 Thopila hithuwada unta laba nathnam, ohoma kana dei kiyala.. 😆😆
@sachi_760
@sachi_760 5 ай бұрын
Man 12k kawa aiye 🫴
@daysofisha
@daysofisha 5 ай бұрын
සිරාවට..? අඩේ.අන්න එහෙමනම් පාඩු නෑ හොදේ..❤️☺️
@praveenfernando557
@praveenfernando557 5 ай бұрын
Meuwa parata newi yako nikan penumennam roti wage 😂😂 unlimited parata pissu.kanakota🕶 galawala kanna eka nikan patta aul😂
@dhanushkanavod7306
@dhanushkanavod7306 5 ай бұрын
ඔකනම් එක්කෙනෙක්ට පාඩුයි😂
@maleeshanethmina8915
@maleeshanethmina8915 5 ай бұрын
මස් කෑලි ටික කාපන් අපරාදේ
@daysofisha
@daysofisha 5 ай бұрын
මං වැඩිය මස් කන්නෑ..🥲
@shehannimsara1318
@shehannimsara1318 5 ай бұрын
extra පරාටා වලට රුපියල ගානෙ එකතු කරලා😂😂😂😂
@diasnandasiri7044
@diasnandasiri7044 5 ай бұрын
විරාජ් කාරය උගේ videos කරන්න එනකොටත් අර cashier එකේ කොල්ලා මූණ හංගන් දුවනවද දන්නෑ නේද බං අනේ මාවනම් video කරන්න එපා sir කියලා..😂😂😂
@daysofisha
@daysofisha 5 ай бұрын
මටත් ඒකම හිතුනා. මට කිව්වේ හැමෝගෙම බෙල්ලෙන් පහල video කරන්න කියලා ඕනෙමනම්. ඒත් GM ඇවිත් කොල්ලන්ගේ කරේ අත දාලා videos දානකොට මූණ පෙන්නුවට කනක් නෑ...🥲
@yahampath7968
@yahampath7968 5 ай бұрын
​@@daysofisha විරාජ් කියන තරම් ගතියක් mr කොත්තු එකේ නෑ සහෝදරයා
@black_chabiya_editz6510
@black_chabiya_editz6510 5 ай бұрын
ඒක වැඩ කරන උන්ගේ පෞද්ගලිකත්වය යකූ...👍
@daysofisha
@daysofisha 5 ай бұрын
@@black_chabiya_editz6510 එතකොට Mr.viraj wickramanayaka විඩියෝ කර කර එයාගේ page වල දානකොට, බණ්ඩලා ඇවිත් video කරනකොට ඒ පෞද්ගලිකත්වය අදාල නැද්ද මචං..? 🤔
@SKT245
@SKT245 5 ай бұрын
​@@daysofishaගියා නම් කාලා වරෙන් යකෝ උන්ගේ මූනු වීඩියෝ කර කියලා උබට හම්බෙන දේකුත් නෑනේ
@EDITZforhotness
@EDITZforhotness 5 ай бұрын
.
@maleeshanethmina8915
@maleeshanethmina8915 5 ай бұрын
පරාටය් කිරී හොදි කන්න පුලුවන්ද බන්
@daysofisha
@daysofisha 5 ай бұрын
ඒ ඒක මරු බං ඒ උනාට, දැන් සමහරු කොත්තු කද්දිත් කිරිහොදි දාගන්නවා
@UpekshaRathnayake
@UpekshaRathnayake 5 ай бұрын
1500 😢😢 man wage ekak giyoth padui
@daysofisha
@daysofisha 5 ай бұрын
හම්මෝ...නිකන් දෙන 3 නවත් කන්නෙ නෑ. ඒක sure..😂💔
@AbdulMalik-mm2er
@AbdulMalik-mm2er Ай бұрын
Unlimited කිව්වට රුපියල ගානේ පරාටා 3 කට අරගෙනනේ
@user-bs5xr4ow6t
@user-bs5xr4ow6t 5 ай бұрын
කැප් එක ගලවලා කාපන් යාලු උබේ වැදගත් කම ඕකෙන් පෙනෝ 😂😂
@ashihashi8112
@ashihashi8112 5 ай бұрын
ආයේ කනකොට Sunglasses ගලවලා කන්න 🙂
@chamaliperera2852
@chamaliperera2852 5 ай бұрын
Paratayak 100 k nm 6 ta 600i. Kirihoddai mas hoddai 900k wenwa. 😂😂😂
@daysofisha
@daysofisha 5 ай бұрын
ඔව්.ඇත්තටම මේක viraj කාරයගේ සුපිරි ඇමක්. Unlimited කෑව හැකි කිව්වම හිතන්නේ පරාට 10ක් 15ක් කෑව හැකි කියලා.ඒත් ගියාම කන්න පුලුවන් වෙන්නේ 5යි, නැත්නම් 6යි...ඉතිං එතකොට පාඩුයි
keells චීස් කොත්තුවේ බොරුව  😠
12:53
Опасность фирменной зарядки Apple
00:57
SuperCrastan
Рет қаралды 12 МЛН
Идеально повторил? Хотите вторую часть?
00:13
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 9 МЛН
Каха заблудился в горах
00:57
К-Media
Рет қаралды 10 МЛН
New Cheeseburger Melts | Pizza Hut Melts | Eatscorner
8:44
Mr කොත්තු ද? Mr කිරිබත් ද? 😂
11:43
Days of Isha
Рет қаралды 108 М.
Mr.Kottu ගෙන් නොමිලේ UNLIMITED පරාටා !!
17:59