Suzuki Wagon R in depth review in sinhala, FX FZ Stingray Hybrid X T know them all Sri lanka by MRJ

  Рет қаралды 309,920

MRJ inspire

MRJ inspire

Күн бұрын

Suzuki Wagon R, FX,FZ, Stingray, Hybrid X, T, know them all,, The sixth generation Wagon R, mild hybrid with ISG and li-ion battery to assist lead acid battery, full depth of review in sinhala in sri lanka
The new Wagon R was leaked on the internet in January 2017. The new model closely resembles the first, second and third generation Wagon R, but is of a more updated design. This iteration comes with an upgraded ISG (integrated starter generator) and increased capacity for the hybrid battery. Due to the improved battery and ISG, the Wagon R is capable of driving alone on its hybrid battery up to 10 seconds if the speed is kept under 13 km/h (8 mph)
Facebook : mrjinspire
Instagram : / mrj_inspire
#MRJ
MRJ inspire
• What is a "facelift" of automobile, how to identify a facelift, should you buy a face lift, MRJ
• What is a "facelift" “...
Suzuki Every, 2015-2020, DA17, Sinhala, Commercial + Passenger vehicle Detailed Full Review by MRJ
• Suzuki Every, 2015-202...
Car Seat Belts, air bags can save your life(Sinhala), Physics behind crash, importance of seat belts
• Car Seat Belts can sav...
Air Bags, Seat Belt, ABS ගැන ඔබ නොසිතපු දෙයක්, save your life, (Sinhala),Tech talk, MRJ
• Air Bags, Seat Belt, A...
Must Know vehicle Driving tips & behaviors, learn & save money, වාහන ගැන දැනගත යුතුම කාරණා
• Must Know vehicle Driv...
save your life when a power cable fallen on vehicle, වාහනේ යද්දී කරන්ට් වැදිල මැරෙන්න අකැමති අයට
• save your life when a ...
Know your car AC controls. Nanoe, Pollen Remover, Defoggers (Sinhala) Tech talk, MRJ
• Know your car AC contr...
Air Bags, Seat Belt, ABS ගැන ඔබ නොසිතපු දෙයක්, save your life, (Sinhala),Tech talk, MRJ
• Air Bags, Seat Belt, A...
Best Secret Tips (Sinhala) to save fuel & money & Fuel Economy Tested with a Toyota Premio, MRJ
• Best Secret Tips (Sinh...
HOW TO STOP VEHICLE IF BRAKE FAILS! ,(Sinhala) Every driver should know This. MRJ
• HOW TO STOP VEHICLE IF...
Never do this MISTAKE!,how to hold the steering wheel, tech talk by MRJ
• Never do this MISTAKE!...
මේවා නොදැන whatsapp පාවිච්චි කරන්න නම් එපා. ඔබේ ආරක්ශාව උදෙසා
• Video Disclaimer:
persons using this channel are doing so voluntarily and that any actions they take are their own responsibility and Channel has no any responsibility You can donate to the channel to bring more valuable videos. (I am doing this as a hobby and your donation will support making more valuable videos in the future)
Use this link to donate :
www.paypal.com... or use this Patreon Link
/ mrjinspire Visit
www.mrjspace.com
#mrjspace

Пікірлер: 1 600
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
Wagon R ගැන ලියපු හොද ලිපියක් තියෙනවා වැදගත් වෙයි. Common faults ගැන. මේක කියවගන්න. වාහනේ තියෙන කෙනෙක් නම් අනිවා බලන්න facebook.com/579216232542788/posts/1056813571449716/?d=n
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
Thank u vry much
@kushanrashmika2752
@kushanrashmika2752 3 жыл бұрын
Prius ekaka ekak dannko
@sheelajayawardena8030
@sheelajayawardena8030 3 жыл бұрын
Thank you.very useful
@daminthak
@daminthak 3 жыл бұрын
Common falts ගැන video එකක් කරන්න අයියේ.. බෙල්ට් සීන් එක. පැහැදිලි කරන්න.
@thilakranasingha1019
@thilakranasingha1019 3 жыл бұрын
Excellent explanation about this vehicle thank u very much.
@iroshanbasnayaka3912
@iroshanbasnayaka3912 3 жыл бұрын
මම මෙච්චර කල් හිතං හිටියෙ එලකිරිලගෙ තමා හොදම රිවීව්ස් කියල..ඒත් ඔයාගෙ එක බැලුවාම තමා තේරුනේ මේ රිවිව් එකට ගහන්න එකක් නෑ කියල.. සුපිරි වැඩක් මචං.. කීප් ඉට් අප්.. ජය..😍
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
Godak ස්තුතියි
@pradeeppathirana9794
@pradeeppathirana9794 2 жыл бұрын
සිරාවටම මමත් කාලයක් එලකිරි එක තමා බැලුවේ,ඒත් දැන්නම් හොදටම කරන්නේ mrj ඔයා තමා.එදා ඉදන්ම බලනවා
@lakindudewmin3661
@lakindudewmin3661 Жыл бұрын
Ekanam aththa
@nimanirathnayake3417
@nimanirathnayake3417 9 ай бұрын
Rawendre good job
@nadhanamoonesinghe2664
@nadhanamoonesinghe2664 3 жыл бұрын
Wagon R වාහන ගැන මම දැක්පු හොදම රිවිව් එකක් මේක බොහොම ස්තූතියි. බැටරිය සම්බන්ධයෙන් කියන ලද විස්තර ඇත්තටම බොහොම වැදගත්. වාහනයෙ බැටරිය මේන්ටේන් කරන්න තියෙන ප්‍රශ්නය මේ දවස් වල ලොකු ප්‍රශ්නයක් . ඒ වාගේම මේ දවස්වල කියන වැදගත් ප්‍රශ්නය තමයි covid Situation එක හින්දා සහ lockdown හින්දා වැඩිය වාහන දුවන්න ලැබෙන්නේ නැති එක. Wagon R එකේ බැටරිය මේන්ටේන් කරන්න අනිවාර්යෙන්ම වාහනය දවස් දෙකකට සැරයක් වත් ස්ටාට් කරලා පැයක් වත් කියන්න ඕනේ. මේ නිසා අපරාදේ petrol පිච්චෙන සම්භාවිතාව වැඩියි. Wagon R එකේ බැටරිය මේන්ටේන් කරන්න Tricle Charger එකක් පාවිච්චි කරන්න පුළුවන් සම්භාවිතාව ගැන පොඩ්ඩක් සොයා බලා වැඩසටහන්ක් කරන්න. ඇත්තටම ඒක මේ අවස්ථාවේ Wagon R පාවිච්චි කරන ගොඩක් අයට ලොකු උපකාරයක් වේවි. Internet එකේ කියලා තියන විදිහට නම් hybrid වාහනයකට බැටරිය මේන්ටේන් කිරීමට Tricle Charger එකක් පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. Wagon R එකටත් මෙම චාජරය පාවිච්චි කළ හැකිද පුළුවන්නම් සොයා බලා එය කරන ආකාරය සම්බන්ධයෙන් වැඩ වැඩසටහන්ක් කරන්න එය ගොඩක් අයට ලොකු උපකාරයක්යක් වේවි.
@ruwanit9877
@ruwanit9877 3 жыл бұрын
මේ වීඩියෝ එක තමයි වැගන් ආර් එක ගැන ලංකාවෙ තියන හොඳම වීඩියෝ එක 💝 The Law of attraction
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
Thanks Kavi
@chamaradilshan958
@chamaradilshan958 3 жыл бұрын
Hodai
@ritharasenanayaka210
@ritharasenanayaka210 8 ай бұрын
මගේ පුතා වාහනයක් ගන්න යන්නෙ මට ඕන උනා මේ වාහනය ගැන දැනගන්න ස්තූතියි හොදටම දැනුවත් උනා
@lalithpineapple9701
@lalithpineapple9701 3 жыл бұрын
ඔබතුමාගෙ පැහැදිලි කිරීම. පොඩි ළමයි ටත් තේරුම් ගන්න පුළුවන්. තෙරුවන් සරණයි
@dreamflixstudio1673
@dreamflixstudio1673 3 жыл бұрын
ගෙදර පොඩි උන්ටත් පෙන්නහන් ඒනම් 😊
@tharangapushpakumara6081
@tharangapushpakumara6081 3 жыл бұрын
හොදම පැහැදිලි කිරීම මම දැකපු.........
@millonishen3979
@millonishen3979 3 жыл бұрын
High.........
@sujithpriyankara2009
@sujithpriyankara2009 3 жыл бұрын
1. වාහනයක් හරියට maintain කරන හැටි 2. Battery , Jump Start, Tire repair kit භාවිතා කරන හැටි 3. ටයර්, Suspension, AF/ CVT Gear Box maintain වගේ දේවල් ගැන මේ වගේම vieo කරන්න පුලුවන් නම් ඒක ගොඩක් වටිනවා කියලා හිතනවා. ඒ වගේම පුලුවන් නම් Vitz එක ගැන මේ වගේ detail video එකක් කරන්න. කලින් vitz video serious වල මේ තරම් details තිබ්බෙ නෑ. බොහොම ස්තූතියි මේ videos වලට.
@priyngawarnasooriya6297
@priyngawarnasooriya6297 3 жыл бұрын
# නිහතමානී චරිතයක්..අඩුවක් නැතුව කියලා දෙනවා සුපිරි අයියේ 😍
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
thanks malli
@Roohi248
@Roohi248 5 ай бұрын
Anee oww
@isuruodevice5250
@isuruodevice5250 Жыл бұрын
කියන්න දෙයක් නෑ අයියේ ඔයා තමයි සුපිරියටම Review කරන්නෙ.හැම දෙයක් ගැනම ගැඹුරින් කියලා දෙනවා.History එක ගැන කියලා දෙනවා.මේක තමයි හොඳම channel එක.Keep it up ❤.
@MRJInspire
@MRJInspire Жыл бұрын
Thank u vry mch
@royaleproduction396
@royaleproduction396 3 жыл бұрын
මේක තමයි වැගන් එකේ සුපිරිම රිව්ව් එක.❤️💯❤️💯.. ආසවෙන් බලපු.
@manojabeysinghe3456
@manojabeysinghe3456 3 жыл бұрын
කියන්න දෙයක් නෑ.. කොහොමත් වාහයක review එකක් කරොත් ඒක සුපිරිටම කරනවා... ❤️ superb අයියේ.. Jump start ගැන හරියටම දැනගන්න video එකක් කරන්න අයියේ..
@manujahiranya1343
@manujahiranya1343 3 жыл бұрын
අනිවාරෙන්ම මේක තමා හරිම full review එක මොකද අනිත් ඒවගෙ review එක 15 min නෙ තියෙන්නෙ
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
thank u manjula
@dilshanmadusanka8012
@dilshanmadusanka8012 3 жыл бұрын
@@MRJInspire aniwaren godak dewal igana gaththa goodluck👍👍👍
@pradeepdehigama5774
@pradeepdehigama5774 Жыл бұрын
මං හිතන්නේ මෙච්චර ලස්සනට විස්තර කරන වාහන රිවීව් කරන කෙනා ඔබ විතරමයි සම්පූර්ණ Video එක බලද්දි කාලය ගෙවනවා දැනෙන්නේ නැහැ විශිෂ්ටයි ජය වේවා.
@chirathtimodh
@chirathtimodh 3 жыл бұрын
MG ZS එක ගැන හොයද්දි හම්බුනේ මේ channel එක.MG ZS එක ගැන video එක බලපු වෙලේ ඉඳන් දිගට ම ඔයාගෙ video බලන ගමන් ඉන්නෙ.එච්චරටම interesting 💯💯💯
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
thank u so much chiranth..
@chanda874
@chanda874 3 жыл бұрын
ඔබ කරන පැහැදිලි කිරීම සෑම අංශයක්ම ආවරණය කරමින් සරලව කරන නිසා අහගෙන ඉන්න ආසයි..ඔබට ගොඩාක් ස්තුතියි මේ චැනල් එක කරනවට....ජයෙන් ජයම වේවා.තෙරුවන් සරණයි 🙏🙏🙏
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
ගොඩක් ස්තූතියි තෙරුවන් සරණයි ඔබ තුමාටත්
@DTharakaRomesh
@DTharakaRomesh 3 жыл бұрын
Best sinhala vehicle reviewer and the best Wagon R sinhala review on KZbin!!
@madukarunanayake3110
@madukarunanayake3110 3 жыл бұрын
මම හොය හොයා හිට්යෙ මෙ ව්හිකල් එක ගැන ව්ස්ත්තර දැන ගන්න ,,පුළුවන් දවසක මම කොහොම හරි ගන්න හිතාගෙන ඉන්නෙ ,,ගොඩක් ස්තුති ඔයට ව්ස්ත්තර කරලා දෙනවා ට ,,
@anuradhaalawathugoda2737
@anuradhaalawathugoda2737 3 жыл бұрын
ඔබතුමාගේ මෙම වැඩසටහනට ඉහළ වටිනාකමක් තියෙනවා .මම කැමත්තෙන් බලනවා,,බොහොම ස්තූතිය 🙏🙏🙏
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
Thanks bro. Me wage commnt walin man me video walta wena mahansiyata value ekak labenwa
@krbncreations5119
@krbncreations5119 3 жыл бұрын
Mr. MRJ, සාමාන්‍යයෙන් වාහනයක් පදවන කෙනෙක් පොදුවේ දැනගතයුතු තාක්ෂණික සහ කාර්මික දැනුම සම්බන්ධව වීඩියෝ එකක් කරන්න පුලුවන්නම් ගොඩාක් වටිනව.
@rashmikalasith1414
@rashmikalasith1414 2 жыл бұрын
Wagon R එක සම්බන්දව දැකපු review එක...ජය වේවා අයියේ.....👍
@lmcharsha8178
@lmcharsha8178 3 жыл бұрын
අනිවාර්යයෙන්ම මේක ලස්සනට පැහැදිලිව කරපු video එකක්..මුලින්ම බැලුවෙ මේක. අනිත් ඒවත් දිගටම බලන්න ඕන. ජය ශ්‍රී
@hasankachathuranga1242
@hasankachathuranga1242 3 жыл бұрын
මම දැකපු හොදම vehicle reviewer. In details and Common knowledge එකත් හොදටම දෙනවා . විද්‍යාත්මක පැත්තත් කියනවා මරු. ( addicted )
@hanxzana
@hanxzana 2 жыл бұрын
Mainly මේ වීඩියෝ එක බලල වැගන් ආර් එකක් ගෙනාව. ගොඩක් දේවල් ඉගෙනගත්ත අදටත් තෙල් ප්‍රශ්න එක්ක එහෙම මාරම ප්‍රයෝජනවත්. Thank you mrj ❤️
@SanjeewaMadushan
@SanjeewaMadushan Жыл бұрын
Mewahne hodaida nadathu karan viyadam wedida
@hanxzana
@hanxzana Жыл бұрын
@@SanjeewaMadushan කාලෙ හැටියටනම් හොඳයි. කවදාවත් පසුතැවිලනම් නෑ.ගත්ත එක ගැන. හොඳට බලල ගන්න හයර් දුවපුව නැතුව ගෙදරක යූස් කරපු එකක්. තෙල් වියදම අඩුයි. සර්විස් එකකට 20 වගෙ යනව.නඩත්තු වියදම් ටිකක් සැරයි. හොඳට යූස් කරොත් නඩත්තුවකට එන්නෙ සර්විස් විතරයි.
@SanjeewaMadushan
@SanjeewaMadushan Жыл бұрын
@@hanxzana ගොඩක් ස්තුතියි රිප්ලයි කරාට hybrid නැතුව toyota corolla 121 එකකට යන්න කියලා කියලා කල්පනා කළේ එත් 2010 වගේ වෙන නිසා ටිකක් පරණයි අමතර කොටස් හොයාගන්න එක අමාරු වෙයිද කියලා ටිකක් බයයි
@hanxzana
@hanxzana Жыл бұрын
@@SanjeewaMadushan ඒකනම් දන්නෑ බං පොඩ්ඩක් හොයල බලහං
@amilaniroshan6448
@amilaniroshan6448 3 жыл бұрын
මේ review එක නම් ඇත්තටම සුපිරි 🔥🔥Honda N wagon එක ගැනත් full review එකක් දෙන්න පුලවන් නම් ගොඩාක් හොඳයි.
@kithsirifernando4151
@kithsirifernando4151 2 жыл бұрын
ගොඩක් හොඳ වැඩසටහනක් මේ වගේ හොඳ වැඩසටහන් ඉදිරියටත් කරගෙන යන්න ශක්තිය ධෛර්යය ආශිර්වාදය ලැබේවා
@MRJInspire
@MRJInspire 2 жыл бұрын
ගොඩක් ස්තූතියි
@sanjayawijekoon1095
@sanjayawijekoon1095 3 жыл бұрын
වැගන් ආර් එක ගැන බලපු හොදම රීවිව් එක.❤️
@niroshandeshan2613
@niroshandeshan2613 3 жыл бұрын
වැගන් R ගැන තීන හොදම හා පැහැදිලි වීඩියෝ එකක් තමයි.
@theharathanuja
@theharathanuja 3 жыл бұрын
මේ වීඩියෝ එක තමයි වැගන් ආර් එක ගැන ලංකාවෙ තියන හොඳම වීඩියෝ එක
@maheshmahilal5516
@maheshmahilal5516 3 жыл бұрын
ඇත්තටම පැහැදිලි කිරිම සුපිරි හොදටම තේරෙනව👍
@virajpoojitha9265
@virajpoojitha9265 3 жыл бұрын
ඔය විදිහටම විඩියො ක්‍රන්න දන්නෙ නැති හැම දෙයක් ගැනම දැනගන්න පුලුවන් ආස අයට මෙ විඩියොස් ගොඩාක් වැදගත් වැගන් ආර් එකට නෙවෙ මම මෙකෙ ගොඩක් වීඩියො බලනව හැම එකටම කරපු හොදම වීඩියෝ MRJ තමා ❤️👍 ජය
@shalithasusith4815
@shalithasusith4815 3 жыл бұрын
අනිවාර්යයෙන්ම මේක තමා full review එක. History එකේ ඉදන්ම කියල තියනවා.
@supunsithoshadha7635
@supunsithoshadha7635 3 жыл бұрын
යූටියුබ් එකේ මම ආසම channel එක තමයි mrj isnspir Channel එක. හොද දැනුමක් ලබාගත්තා. වැඩේ සුපිරියි 👍 අයියේ. ❤️❤️ channel එක ඉදිරියටම යන්න කියල ප්‍රාර්ථනා කරනවා🙏 ජය වේවා. තෙරුවන් සරණයි 🙏🙏🙏
@sarathekanayake2995
@sarathekanayake2995 3 жыл бұрын
ඉතා හොඳ පැහැදිලි කිරීමක්. බොහොමත්ම ස්තූතියි ඔබට😊
@chinthakasuranga4257
@chinthakasuranga4257 3 жыл бұрын
වාහනයක් පිලිබදව දැනුවත් වෙන්න ඕනනම් MRJ ම තමයි,සුපිරි
@santhushtiran8233
@santhushtiran8233 3 жыл бұрын
අවංකකම අයියේ මේ වීඩියෝ එක තමයි වැගන් ආර් ගැන සුපිරිම වීඩියෝ එක.... අයියේ ඒ වගේම ටොයොටා ප්‍රියස් එක ගැන වීඩියෝ එකක් කරන්න ප්ලීස්
@santhushtiran8233
@santhushtiran8233 3 жыл бұрын
Please ayye
@strongfarmers1391
@strongfarmers1391 Жыл бұрын
මාර යි. අ යීයෙ videos ට්ක මරු. එළකිරි . කියන්න වචන නෑ. සුපිරී. ලංකාවේ මම බලපු සුපිරි video එකක් ❤❤❤❤
@MRJInspire
@MRJInspire Жыл бұрын
Thank you . ❤️
@thilinad.fernando1904
@thilinad.fernando1904 3 жыл бұрын
ලංකාවේ හොදම වැගන් R රීවිව් එක එකෙන්ම ගොඩක් දේ ඉගෙන ගත්තා ❤️❤️💯
@asikasuraweera9609
@asikasuraweera9609 3 жыл бұрын
Suzuki WagonR ගැන බලපු හොදම Review එක. හොදට පැහැදිලි කරනවා. ස්තුතිය 👍👍👍👍 ජයවෙිවා.....!
@abaaba9671
@abaaba9671 3 жыл бұрын
Thank you aiya mava mathakada hemadama wagon r illana kenak😀ela ela go ahead my wishes this is the only one great presentation about wagon r
@pickme3748
@pickme3748 3 жыл бұрын
Very good
@kalhanslsong5420
@kalhanslsong5420 9 ай бұрын
Vagen R ගැන හොඳ පැහැදිලි කිරිමක් කලා ස්තුතියි. Jump start ගැන කියනවනමි මගේ japan alto එකට එක වතාවක් jump start කරා. මම පස්සේ scan test එකක් කරල බැලුවහම abs disable වෙලා තිබුන .තව main battery එක sel damage වෙලා තිබුන . හයිබ්‍රිඩ් බැටරිය හා control system එකට damage වෙලා තිබුනෙ නැ වෙලාවට . ඒ නිසා මම කියන්නේ jump start කරන්න එපා කියල .
@MRJInspire
@MRJInspire 9 ай бұрын
Karanwanm Aniwaren terminal position balala short nowenna karnna o e
@dilanrjayarathna3329
@dilanrjayarathna3329 3 жыл бұрын
දෙවෙනි පාරත් ඔන්න බැලුවා අද,(wagon r driving )පැහැදිලි කිරීම ඉතාම හොදයි, ගුඩ් ලක්, ඡය වේවා
@dilrukshirajapaksha4676
@dilrukshirajapaksha4676 2 жыл бұрын
Pls give me your contact number puthe i have a problem
@kimthinshinbtsarmygirl.8601
@kimthinshinbtsarmygirl.8601 Жыл бұрын
ගොඩක් දේවල් ඉගෙනගත්ත තෙරුවන් සරණයි ජය වේවා ඔබතුමාට 🙏🙏🙏
@thushann
@thushann Жыл бұрын
aiiye battery ගැනයි ජම්ප් start ගැන වීඩියෝ එකක් ඕනෙ ඔයා electrical engineer නිසා සුපිරියටම කියල දෙයි ♥️🔥
@slbusstudio8081
@slbusstudio8081 3 жыл бұрын
අයියේ ඔයා දැනටමත් ජයග්‍රහණය කරලා ඉවරයි.
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
🤗
@gishanchinthana5874
@gishanchinthana5874 3 жыл бұрын
සුපිරි කියන්න වචන නෑ වටිනවා විඩියො එක කියලා දෙන එක සුපිරියටම කියලා දෙනවා
@onasinduwakdjremix1271
@onasinduwakdjremix1271 2 жыл бұрын
කියන්න දෙයක් නෑ.. කොහොමත් වාහයක review එකක් කරොත් ඒක සුපිරිටම කරනවා... ❤️ superb අයියේ..
@hakmanagallage5413
@hakmanagallage5413 3 жыл бұрын
නියමයි malli oyata hoda දැනුමක් tiyenawa jaya wewa
@Mal33shaJay
@Mal33shaJay 3 жыл бұрын
කතා දෙකක් නෑ හොදම review එක👍🖤
@jayaweeraleeniyakumarage4389
@jayaweeraleeniyakumarage4389 Жыл бұрын
Jumpstart එකේදී මයිනස් එක බැට්‍රියට නොදී වෙනත් තැනකට දීමේ වෙනස පැහැදිලි කරන්න
@ruwanit9877
@ruwanit9877 3 жыл бұрын
This is the best Wagon R review in Sri Lankan. All the best my brother 😍
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
❤️
@shasthrihall-chilaw2122
@shasthrihall-chilaw2122 3 жыл бұрын
ඔයා වැඩේ හොදට කරනව. මගෙ අදහස ඔයාගෙ මේ වීඩියෝ වල වාහන ඉතිහාසය ගැන කියන එක ලොකුවට යන්න එපා... අනික බලන අයට ඕන වාහනේ තොරතුරු ඉතාම කෙටියෙන්... මොකද මේ වගේ දිග වීඩියෝවක් බලන්න තරම් මිනිස්සු කැමති වෙන්නෙ නෑ.... ඔයා හොදට මලන්න elakiri.com එකේ වාහන ගැන යන video ටික් ... බොහෝම අති සාර්තකයි.... ඔයාත් මේව ඒ වගේ වොදියකට කරනවනම් ඇත්තටම ඔයා වැඩ්ඩෙක්.. අපිට ඕන පෙන්නන අදාල වාහනේ විස්තර මිසක් එහි අතීතය නෙවේ.....
@gayanprasad7691
@gayanprasad7691 3 жыл бұрын
Mrj inspire ලංකාවෙහි හොදම වහන review චැනල් එක . Toyota prius එක ගැන review එකක් සහ hybrid tecnology /mile hybrid tecnology ගැන ඒවා ගෙ වාසි අවාසි ගැන විස්තර කරන vedeo එකක් කරන්න ඉල්ලා සිටිමි
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
idiriyedi man krannam...
@supunyasiru777
@supunyasiru777 2 жыл бұрын
Aniwaren hodatma review ekk.danna de hariyatama therena vidihatama kiyala denawa.jaya wewa ayye♥️
@ASK87
@ASK87 2 жыл бұрын
වැගන් ආර් 05th generation එකේ හොඳ රිවීව් එකක් කරන්න...ඒකෙ එන common faults, වාසි, වගේ දේවල් තිබුනොත් හොඳයි...තෙල් ප්‍රශ්නෙත් එක්ක දැං වැගන් ආර් 5th and 6th generation දෙකේම මාර්කට් එක වැඩිවෙලා තියෙන නිසා...@
@chamilsenanayke5347
@chamilsenanayke5347 3 жыл бұрын
ඔබ තුමාගේ පැහැදිලි කිරිම් ඉතා ව්ට්නවා සුපිරිම සුපිරියි ☝ විඩියෝව
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
Thanks for comment and watching brother 🤗🤗
@samanthah.gamage685
@samanthah.gamage685 3 жыл бұрын
පුළුවන්නම් Panda cross එකේ review එකක් කරන්න,, මොකද ඔබතුමාගෙ reviews ඉතාම පැහැදිලියි, ඒ වගේම ගොඩාක් details wise ඔයා review කරනව,,,මම දැකපු හොදම reviews කරන්නෙ ඔබතුමා,,,Thanks
@asankapriyashantha4546
@asankapriyashantha4546 Жыл бұрын
හොඳ පැහැදිලි කිරීමත්
@airex759
@airex759 3 жыл бұрын
Wagon R walata thiyana hodama video eka thamai me, mama balapu ekakawath me wage full review ekak labune na, godak sthuthiy.
@shamaljayasanka7902
@shamaljayasanka7902 3 жыл бұрын
මේ වගේ පිංවත් බුද්දිමතෙක් SUBSCRIBE කරන්නෙ නැත්නම් වැඩක් නෑ😘😘😘😘😍😍😍😍
@rohankumara6491
@rohankumara6491 3 жыл бұрын
ඩයිහට්සු මිරා එකගැන විඩියොවක් කරන්න
@rohankumara6491
@rohankumara6491 3 жыл бұрын
ටොයොටා pixsis එක විඩියොවක් කරන්න
@ashanchanuka2753
@ashanchanuka2753 3 жыл бұрын
Video එකෙයි editing එකයි තව හොද උනානන් තව මේ video එකේ duration එක අඩු උනානන් සුපිරී ඔයාගෙ තමා වැඩිම විස්තරයක් දෙන්නෙ වාහනේ ගැන 🤩
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
Thanks Ashan ea gena balannm
@ashanchanuka2753
@ashanchanuka2753 3 жыл бұрын
අනික අයියෙ පුලුවන්නම් වාහනයක් කරනකොට 8min වගේ review video එකකුයි විස්තරාත්මකව තව එකකුයි කරන්න අයියෙ පුලුවන්නම්, ගොඩක් අය video බැලුවට ගන්නම හිතන් බලනව නෙවේනි ඒ අයට පොඩි වෙලාවකින් වාහනේ basic දේවල් ගැන idea එකක් ගන්න තිබ්බනම් ඇති. ඒ review වීඩියෝ එක බලන කෙනෙකුටම උනත් ඒ වාහනේ ගැන උනන්දුවක් ආවොත් විස්තරාත්මකව තියෙන වීඩියෝ එක බලන්න පුලුවන්නි
@kalanapremarathne1294
@kalanapremarathne1294 3 жыл бұрын
මේක විතරක් නෙමේ වාහන ගැන නම් ඉතින් mrj thm💪💪💪💪
@ruwanudayakumara9040
@ruwanudayakumara9040 3 жыл бұрын
wagon eka gana hodama pahadilikirimak thiyana no 1 vidio Wery nice 👍
@samanthaanura7184
@samanthaanura7184 3 жыл бұрын
Wagon r ගැන දුන්න හොදම review 1ක, තෙරුවන් සරණයි
@ropektaprint1674
@ropektaprint1674 3 жыл бұрын
මේක තමයි හොදම රිවිව් එක... ආදරෙයි
@chanakakarunarathna3278
@chanakakarunarathna3278 3 жыл бұрын
This is the best review I’ve ever seen on wagon R. 👍👍
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
Thank u chanaka
@nishanthaketawalage7021
@nishanthaketawalage7021 3 жыл бұрын
Good vedio good example Land rover Freelander 2 ගැන වීඩියෝ එකක් කරන්න පුළුවන් ද?
@rasikawijenath
@rasikawijenath 5 ай бұрын
මොකට ඕකක් ලක්දී 60ක් විතර දීලා ගන්නවද මන්දා මටනම් අප්‍රසන්න වාහනයක්. Corolla 121, 141 එකක් ගන්න පුළුවන් සල්ලි
@itztuker
@itztuker Жыл бұрын
හැම කාර් එක ගැනම හොදම වීඩියෝ එක කරන්නෙ ඔයා 🤩
@MRJInspire
@MRJInspire Жыл бұрын
❤️
@warunabandara6756
@warunabandara6756 3 жыл бұрын
A perfect briefing on Wagon R 😘😘❤️😍💪💪
@ravidusubodana8931
@ravidusubodana8931 3 жыл бұрын
වාහනයක් ගැන full review එකක් කරන ලංකාවේ තියෙන එකම Chanel එක mrj thamai 👌👌👍👍❤️
@h.s8600
@h.s8600 3 жыл бұрын
Toyota prius එක ඕනෙ ඊලගට ඒවගේම බැටරි ප්‍රශ්නය ගැන පැහැදිලි කිරීමකුත් ඕනෙ🙂
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
Hodai
@priyngawarnasooriya6297
@priyngawarnasooriya6297 3 жыл бұрын
# නියම reviwe එකක් ...තමන්ගේ වාහනේ ❣️ කරදයක් නැතුව හොද කාලයක් පාවිච්චි කරන්න. ...තේරුම් ගන්න ...පුලුවන් video එකක්
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
🤗🤗🤗
@adithyajay7877
@adithyajay7877 3 жыл бұрын
Wagonr battery ගැන වීඩියො එකක් ඕනෙ
@damithnirmal2142
@damithnirmal2142 3 жыл бұрын
හොඳ දැනුවත් කිරීමක් සහිත පූර්ණ විග්‍රහයක්..ජය වේවා ඉදිරියටත් මෙවන් විඩීයෝ කිරීමට ශක්තිය ලැබේවා...🙏🙏🙏
@sihillakshan2173
@sihillakshan2173 3 жыл бұрын
මේක තමා මං දැකපු සුපිරිම wagonr review එක අයියෙ පුළුවන් නම් Honda freed එක ගැනත් වීඩියෝ එකක් දෙන්නකෝ
@darshanaekanayake8194
@darshanaekanayake8194 3 жыл бұрын
Yes agree
@sihillakshan2173
@sihillakshan2173 3 жыл бұрын
@@darshanaekanayake8194 👍
@sangeethdavinda4929
@sangeethdavinda4929 2 жыл бұрын
Wagan R වලට ලංකාවේ තියෙන හොඳම review එක තමයි me video එක 👍👍
@LahiruMadusharaNaotunna
@LahiruMadusharaNaotunna 3 жыл бұрын
best review for wagon R ever watch thank you bro
@najemaraseek6415
@najemaraseek6415 3 жыл бұрын
Super best review kia cars i work KSA Thank you
@imeshsakalasooriya647
@imeshsakalasooriya647 3 жыл бұрын
අයියේ, ඔයාව contact කර ගන්න විදිහක් නැද්ද? මේක තමා සුපිරිම රීවිව් එක ආයෙ කතා දෙකක් නැ හොදට details එක්ක පැහැදිලි කරා ❤️😊💪
@satheeskumar9983
@satheeskumar9983 3 жыл бұрын
Excellent review brother,,, one of the best among on KZbin.... Actually the back space comfortably enough for 3 person to have their bags for 2 or 3 days trips, Because i used to go trips with my family. And the battery issues and driver leg pain is true indeed....
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
tha k u very much. Yes we can slide the sexond raw seat and have somr boot space
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
tha k u very much. Yes we can slide the sexond raw seat and have somr boot space
@anuindy623
@anuindy623 Жыл бұрын
GR8 machan................. Supirima review eka meka thama.........................❤❤❤
@dumindarkumara8791
@dumindarkumara8791 3 жыл бұрын
Izuzu elf feesar ලොරියක් කරන්නකෝ
@divakaj9087
@divakaj9087 10 ай бұрын
Lead Acid Battery එක සවුත්තු වෙන්නේ charge එක බැහැලා ටික දවසක් තිබ්බහමයි. Daily දුවනවා නම් අවුලක් නෑ. සතියකට පාරක් වගේ දුවන වාහන වල battery ඉක්මනට සවුත්තු වෙන්නේ ඒකයි. battery පට්ට ගණන් නිසා Battery charger එකක් ලඟ තියාගෙන මම battery ය නිතරම full charge තියාගත්තා. ඒ ක්‍රමේ සාර්ථකයි දැන් battery eka අවුරුදු 5 කට වැඩී කිසි අවුලක් නෑ. නැත්නම් මේ වෙද්දි battery 2k විතර මාරු කරන්න වෙලා😅
@ScienceBack2Back
@ScienceBack2Back 3 жыл бұрын
අයියෙ මට එක ප්‍රශ්නයයි තියෙන්නෙ. අවුරුදු 20 ගනන් පරණ වාහන වගේ මේ වාහනෙත් තව අවුරුදු 20 ගානත් තියේවිද?
@podipodide
@podipodide 3 жыл бұрын
අපේ අය කොහොම හරි තියාගනී නේ 🙂
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
90,2000 awa wage nam mewa tiyen neti wei kohomath. Safety . Other tech nisa mewa ikmanin winasha wei
@d.mcharithadinidu6085
@d.mcharithadinidu6085 2 жыл бұрын
මේක තමයි ලංකාවේ හොදම wagon r review එක thank you.මාමේ
@eshan784
@eshan784 3 жыл бұрын
balanna kalin like comment karala beluwe. Ettatama hodama review ekak 😍👌
@saliyaspk0602
@saliyaspk0602 3 жыл бұрын
එක්කෙනෙක් නෙවෙ බලන හැමෝම mrj ට සුපිරිම එක කියලකියනව
@sithuwa695
@sithuwa695 6 ай бұрын
plese Honda civic FD 3🥺❤
@MRJInspire
@MRJInspire 6 ай бұрын
FD series i hv done
@prasaddilshan5528
@prasaddilshan5528 3 жыл бұрын
Niyamai. Godak dewal igenagattta. Wahane tiyena issues oya kiyala dunnna. Balapu anith ewata wada vehicle eke atta petta hodata kiyala dunnna
@shantha2324
@shantha2324 3 жыл бұрын
Excellent video. By far the complete video on this vehicle to date. Small correction to be made on power train of Honda. Honda's earth dreams technology does not confine to their hybrid segment. Eg Honda C-RV. Best of luck!
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
Thanku. Bro.
@supunsandaru8329
@supunsandaru8329 Жыл бұрын
Wagon r gana hodama video aka kiyala hithanawa ❤❤ good luck brother
@immjma
@immjma 3 жыл бұрын
Bro, Your videos are quite amazing. Please do MG ZS SUV review.
@pathumwalivita8165
@pathumwalivita8165 3 жыл бұрын
niyamai bro athe salli mathath oyage reviews balanawa
@rexshonfrancis3897
@rexshonfrancis3897 3 жыл бұрын
This review is superb and unbiased.👌 Love to hear you review a KIA Picanto too😀
@වනවදුළ
@වනවදුළ 3 жыл бұрын
අැත්තටම වාහනයක් ගන්න තරමි තාම වත් කමක් නැ.එ උනාට සමිපුර්න video එකම බැලුවා අත්තටම ලොකු දැනුමක් ලැබුනා.❤❤❤❤👍👍👍
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
වාහනයක් ගන්න දාකට උදව් වෙයි ඔයාට එකතු වෙන දැනුම
@වනවදුළ
@වනවදුළ 3 жыл бұрын
@@MRJInspire අනිවාර්යයෙන් ❤❤
@adithyajay7877
@adithyajay7877 3 жыл бұрын
Battery ගැන වීඩියෝ එකක් ඕනෙ
@maheshbandula9478
@maheshbandula9478 3 жыл бұрын
Aniwa
@nandaahomes898
@nandaahomes898 3 жыл бұрын
හැමදාම වගේ අදත් සුපිරියි සහෝ
@sasithasandakelum478
@sasithasandakelum478 3 жыл бұрын
සුපිරි ❤❤❤
@142samantha
@142samantha 3 жыл бұрын
Jump start , battery technology , ගැන වීඩියෝ එකක් කරන්න
@amilasenal6216
@amilasenal6216 3 жыл бұрын
Excellent review bro...but u hv forgotten to mention about the most common issue of the MH55S series. The belt adjuster issue. I urged u to mention that in the review 😏.... So at least for the knowledge of the viewers I put this comment. Do not wash the engine bay of MH55S series from underside using high pressure washers as it will damage ur belt adjuster. If its damaged it will be a costy replacement. This vehicle does not hv a under engine guard too. It also affects for the above mentioned issue....
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
අමතක උනානේ..
@amilasenal6216
@amilasenal6216 3 жыл бұрын
@@MRJInspire ඒකනෙ...අපරාදෙ අයියෙ....ඔයා ඒක කිව්වනං මේක බලන ටික දෙනෙක්ගෙ හරි belt adjuster1 බේරගන්න තිබ්බ.
@daminthak
@daminthak 3 жыл бұрын
සිංහලෙන් මේ ගැන කියන්න. ස්තූතියි
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
Damintha Kaushal www.fb.com/mrjinspire page eke demma lipiyak balnna
@daminthak
@daminthak 3 жыл бұрын
@@MRJInspire ස්තූතියි ඹබට.. ජය වේවා!
@yohanmadusha9723
@yohanmadusha9723 3 жыл бұрын
Supiri video ekak hema thenama thina car ekak hinda echchara hoda na kiyl hithan hitiye supiri idea ekak lebuna 💪
@dswmusic3313
@dswmusic3313 3 жыл бұрын
defendereka gana reviewe kak karannakiyana aya like karanna
@thusharamadusanka5072
@thusharamadusanka5072 2 жыл бұрын
ගොඩාක් දේවල් ඉගෙන ගත්තා අයියා ස්තුතිය ඉදිරියටම යන්න සුබ පතනවා
РОДИТЕЛИ НА ШКОЛЬНОМ ПРАЗДНИКЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3 МЛН
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 62 МЛН
Win This Dodgeball Game or DIE…
00:36
Alan Chikin Chow
Рет қаралды 40 МЛН
අනුරගේ පුතත් මාට්ටු...!
27:36
SL Deshaya
Рет қаралды 35 М.
howto  wagonr  battery programming  sinhala. dinesh konara 8888
17:38
DINESH KONARA888
Рет қаралды 9 М.
Wagon R Stingray - How to drive it Part 1 - Sinhala Review
25:08
Mr. Gadget Motor Co
Рет қаралды 40 М.
РОДИТЕЛИ НА ШКОЛЬНОМ ПРАЗДНИКЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3 МЛН