No video

Toyota Corolla 121 Full Review, පරණ උනත් අදටත් හොදට වැඩ සැප පහසු reliable car, By MRJ inspire

  Рет қаралды 111,965

MRJ inspire

MRJ inspire

Күн бұрын

Buy me a coffee ? www.buymeacoff...
(If you feel you should help the channel to do more videos, just contribute as you can, that will help to maintain genuine quality of all content of the channel without adding harmful brand collaborations) Toyota Corolla 121 Sinhala Review, X grade and G grade, JDM & Export model Comparison by MRJ
Facebook : / mrjinspire
Instagram : / mrj_inspire
email : mrjinspire at gmail dot com
#MRJ #Cars
Brand collaboration accepted without harming viewing experience of my audience
contact me in fb or send me an email.
Further you may support to the channel to do more valuble videos in future as well.
Disclaimer:
persons using this channel are doing so voluntarily and that any actions they take are their own responsibility and Channel has no any responsibility You can donate to the channel to bring more valuable videos. (I am doing this as a hobby and your donation will support making more valuable videos in the future)
Use this link to donate :
www.paypal.com... or use this Patreon Link
/ mrjinspire Visit
www.mrjspace.com
#mrjspace

Пікірлер: 445
@offroadlover2976
@offroadlover2976 3 жыл бұрын
කුහකකම නැතුව Autohub එකේ වීඩියෝ එක බලන්න කිව්වා ,,අන්න ඒ මනුස්සකම වටිනවා ❤️❤️❤️❤️
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
❤️. මේ ඉන්න ටික දවසට ඉන්න ටිකේ හිතේ කුණු නැතිව ඉන්න ඕන
@offroadlover2976
@offroadlover2976 3 жыл бұрын
@@MRJInspire ඒක ඇත්ත,අන්තිමට තෙරුවන් සරණයි කියන ටික මාරම respect ❤️. 4.4 වාහන ටිකත් ඉක්මනින් ඕන ❤️
@samahithkisara8442
@samahithkisara8442 3 жыл бұрын
@@MRJInspire jaya wewa
@pawanthajayarathna3925
@pawanthajayarathna3925 3 жыл бұрын
@@MRJInspire Anna eeki wenasa oyage.autohub kiyaddi uda giya mn😂.oyage parentslatath thanks me wge kollek heduwta.උගත්කම 100%
@udithaindunil2891
@udithaindunil2891 3 жыл бұрын
@@MRJInspire ❣
@pamindunarangoda5726
@pamindunarangoda5726 3 жыл бұрын
මේක තමයි Review කරනව කියල කියන්නේ, වාහනේ spec කියාගෙන කියාගෙන යනවට වඩා, Options පෙන්නනවට වඩා ඇත්තටම තමන්ගේ අදහසත් එක්ක ලංකාවට අදාල තොරතුරු කියන එක තමයි MRJ ගෙ වටිනම ගුනාංගය. ඇත්තටම මේ වාහනේ අපේ පවුලෙත් තිබ්බා 2009 දි, ඒ උනත් මන් නොදන්න දේවල් ගොඩක් දැනගත්තා, නියමයි
@seshanrashmika7489
@seshanrashmika7489 3 жыл бұрын
youtube එකේ vehicle review කරන channel ඕනතරම් ඇති ඒත් මේ තරම් හොඳට පැහැදිලි කරල ඒක කරන channel එකක් තවම හමුවෙලා නෑ ..MRJ is the best 👍
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
Thank u Seshan
@kaveeshmedagangoda1829
@kaveeshmedagangoda1829 3 жыл бұрын
හැම වාහනයක්ම අන්තිමට Drive කරල පෙන්නන එකනං සුපිරි ♥️♥️♥️ ගොඩක් වටිනව ඒක ♥️♥️♥️
@sharadawanniarachchi4482
@sharadawanniarachchi4482 Жыл бұрын
අපේ ගෙදරත් තියෙන්නේ මේකක් තමා.ඇත්තටම තෙලුත් වැඩ කරනවා හොදටම.කියන්න නරකක් නැති තරම් හැමදේම හොදයි .ගොඩක්ම reliable වාහනයක්
@royaleproduction396
@royaleproduction396 3 жыл бұрын
අයියේ අපිට බජට් කාර් ගැන රිවිව් එකක් කරන්නකෝ.. ලක්ශ 30 අඩු වාහන ගැනවත්... මොකද මේ කාලේ ලොකු ගනන් වල වාහන වලට යන්න අමාරුයී නේ.. බජට් වාහන හොයන අයට ගොඩක් වැදගත් වේව්.❤️
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
I try
@USER_SLADE
@USER_SLADE 3 жыл бұрын
Finally....can you also do a Nissan tiida latio and a Nissan bluebird sylphy G11 review?
@kaviiumayanga6743
@kaviiumayanga6743 3 жыл бұрын
Sylphy g11 ❤️
@wideoneda
@wideoneda 3 жыл бұрын
අයියේ අපිත් ගත්තා මේ අවුරුද්දේ ජනවාරි මාසේදී toyota axio 2007 car එකක්. ඒකෙ විශේෂත්වය තමා ඒ වාහනේ ගන්න ලොකුම හේතුව තමා ඔයා. ඇත්තටම ඒක ගෙවන ගානට මේ කාලේ තියෙන වාහනත් එක්ක ගත්තම හොදම option එකක්. Thank you so much. මගේ මුල්ම subscribe එක මේ channel එක.
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
❤️
@samahithkisara8442
@samahithkisara8442 3 жыл бұрын
@@MRJInspire aiye landcruiser wala history eka gana kiuwa wage corolla ganath kiyanna
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
@@samahithkisara8442 hodai
@samahithkisara8442
@samahithkisara8442 3 жыл бұрын
@@MRJInspire aiya pereda sirasa lakshapathi baluwada???
@samahithkisara8442
@samahithkisara8442 3 жыл бұрын
@@MRJInspire ape malli hitiya....
@methabro5986
@methabro5986 3 жыл бұрын
ආසම කාර් එකක් රිවීව් එකට ගෙනාපු එකට ගොඩක් සතුටුයි....💖💖 ජය වේවා..තෙරුවන් සරණයි!🙏🙏🙏
@kavindahasitha1890
@kavindahasitha1890 3 жыл бұрын
ගොඩක් දේ අපි ඔයාගෙ channel එකෙන් ඉගෙන ගන්නවා...ඇත්තටම vehicle review කරන ලංකාවෙ හොඳම channel එක කියලා තමයි මගේ අදහස...දිගටම කරගෙන යන්න...good luck... Civic FD1 car eke review 1k ලඟදිම ඕනි..Thank ...
@nilanthaskitchen
@nilanthaskitchen 3 жыл бұрын
ගොඩාක් අය කැමති තමන්ගේ වීඩියෝ චක විතරක් බලනවට Auto houb බලන්න කීවේ කුහක කමක් නැකිව ඒ තමා උතුම් මනුස්ෂත්වය ඒ නිසා තමයි අපි මේ channel එකට කැමති ඔයාට කවදාවත් වරදින්නැ bro
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
💗
@o.m.b.thoradeniya7871
@o.m.b.thoradeniya7871 3 жыл бұрын
වාහන ගැන හොද review එකක් නම් Mrj තමා❤️❤️
@recobeats8611
@recobeats8611 3 жыл бұрын
aniwa
@anomateck1517
@anomateck1517 3 жыл бұрын
මේ වාහනේට මෙච්චර වටිනාකමක් තියෙන්න එක හේතුවක් තමයි මේකේ මුල් කලේ ආපු වාහන වල තිබුන reliability එක. මිනිස්සු තවම විශ්වාස කරනවා ඒ long lasting ස්වභාවය මේ වාහන වලත් තවම තියෙනවා කියල. මං ගාව තියෙනවා 1973 ටොයෝටා corolla KE20 එකක් අදටත් බය නැතුව ඕන තැනක යන්න පුළුවන් තත්වයේ තියෙනවා... ඒ කාලේ ආපු KE 10/20/30/50 /72/74 TE 27 වාහන ඊට parallel ආපු නිසාන්, mitshubishi වාහන වලට සාපේක්ෂව අදත් හොද ධාවන තත්වයේ තියෙනවා...
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
❤️
@kameeradilshan
@kameeradilshan 3 жыл бұрын
ලංකාවේ ජීවත් වන මිනිස්සු සිරාවටම පව්. මහන්සි වෙලා රැකියාවක් කරලා අන්තිමට ලීස් එකක් දාලා වාහනයක් ගන්නවා. ලෝන් එකක් දාලා ගෙයක් හදනවා අන්තිමට ණය ගෙව ගෙව ජීවීතේ කිසිම සතුටක් නැතිව ආමාරුවෙන් දුවනවා. දේශපාලුවෝ හිතන්නේ උන් විතරයි මේ රටේ සැපවිදින්න ඕන කියලා. අඩුම තරමේ වීල් එකක් ගන්න මිලට කාර් එකක් ගන්න තිබ්බා නම් කොච්චර දෙයක්ද. 20 වන ශතවර්ෂයේ වාහනයක් අද 21 වන ශතවර්ෂයේ ලංකාවේ ලක්ශ 30-40 වෙන දියුණු රටක බ්‍රෑන්ඩ් නීව් ගන්න පුළුවන් හොද වාහනයක්.
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
Ow puduma awasanawak
@ruwanranganathpathirana514
@ruwanranganathpathirana514 3 жыл бұрын
Kiyala wadak na,, lankwe minissu ta wela thiyannne salli passema duwanna, rupiyal biliyana gaanak anduwa tax ekathu karala da, ewata mokada une,,
@kasunjinadasa9079
@kasunjinadasa9079 7 ай бұрын
අයියා නිසාන් වැනට් එක ගැන ඉක්මනටම video එකෙන් ඕනා
@janinduH2004
@janinduH2004 3 жыл бұрын
I also used this car for the past 16 years I got no problems at all the xli one superb car. Once I drove to jaffna and ran out of fuel but some how this did I almost did 20 I am surprised... I love this so much its confortability is like my new 2019 allion❤❤
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
thanks bro for true experience sharing
@jayasurumotors4450
@jayasurumotors4450 3 жыл бұрын
Good review, you're doing a great job for Sri Lankans in KZbin with sinhala vehicle reviews.. Request you to review all the vehicle in Sri Lankan market including vans, busses, lorries etc, if you can..
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
I try bro. One by one. Some vehicles difficult to find. Wil see
@rusicreations289
@rusicreations289 2 жыл бұрын
පාවිච්චි කරන අය දන්නවා මේකෙ වටිනාකම...සැපපහසුව අතින් best 😍
@blueoscar6838
@blueoscar6838 3 жыл бұрын
වර්ශ 2007 සිට අද දක්වා භාවිතා කරන, මට නම් සුපිරිම වාහනයක්....🧡🚘💜️ කි. මීටර ලක්ෂ හතරට ආසන්නයේ....... මතකයන් ඊට වඩා වටි........✌
@kasuncharyaherath8462
@kasuncharyaherath8462 2 жыл бұрын
Plug change and injector clean karuwe km keeyen keeyatada? I am using a 121 for an year
@wirajdahanayaka4187
@wirajdahanayaka4187 3 жыл бұрын
මට නම්,පිටුපස පෙනුම ලස්සනම වාහනේ 121 එක👍 ඉතාම හොදයි පැහැදිලි කිරිම ජයවේවා❤️
@RDT518
@RDT518 3 жыл бұрын
Issaraha num tikak kathay ne...
@geethchamikara3421
@geethchamikara3421 3 жыл бұрын
2004 wage aapu allion eketh lassanai back eka ❤
@imalshadinujaya1261
@imalshadinujaya1261 3 жыл бұрын
Vehicle review nam MRJ Tamai 👊💪
@harindachanaka2208
@harindachanaka2208 3 жыл бұрын
Ayye toyota IST eketh review ekak dennako... man langa thiyanava NCP 60 ekak... oyaata oone nam dennam
@pasinduanjana6760
@pasinduanjana6760 3 ай бұрын
Ayye Corolla 141 2008 Reviw ekakuth karanna puluwanda ?....Oyage Explain eka godaak watinawa wahanayak ganna yaddi...Thank you ❤
@MRJInspire
@MRJInspire 3 ай бұрын
Karannm
@amilasampath6169
@amilasampath6169 3 жыл бұрын
MRJ අයියේ Hustler එක ගැන video eka කරන්න pls
@kasunudara4201
@kasunudara4201 3 жыл бұрын
Aniwaryen
@tharangaperera8557
@tharangaperera8557 3 жыл бұрын
Another superb review! ♥ And gentlemen!
@dinithdabare5780
@dinithdabare5780 3 жыл бұрын
මම Autohub vedioth බලනවා...ඒකත් හොදයි...හැබැයි ඔයා තරම් versions trim levels grades ගැන පැහැදිලි කරන වෙන reviewer කෙනෙක් නැහැ!!! මොනව උනත් autohub vedio එක බලන්න කිව්ව එක අගය කරනව❤️❤️❤️
@isurumadusanka8833
@isurumadusanka8833 3 жыл бұрын
Ane bro march k12 mata full review akak one bro hugak ayata one soon
@sasindukeshawa
@sasindukeshawa 3 жыл бұрын
Apita පරණ van gana video ekk oni ayye.vannete,dolphin,caravan ගැන.
@janakarukman5484
@janakarukman5484 3 жыл бұрын
බොකර්ලා තමයි වහන මිල වැඩි කරන්නේ. බොකර්ලා නැතිව වහන ගන්න ඕනා. හොදටම විඩියෝ එක කරන්නේ එම්.අර්.ජි තමයි. ස්තුතියි ඔබට. 🙏🙏
@anushka256
@anushka256 3 жыл бұрын
Superb video, it's an unbelievable car 🚗, with comfortability , options, economical maintenance absolutely value for money 💰 (not the overpriced value) experienced a XLI version superb performance. Suitable as a family car
@vinsri7129
@vinsri7129 Жыл бұрын
Xli....what is the engine capacity ??
@sameerajayarathne4742
@sameerajayarathne4742 3 жыл бұрын
Aiye Katugasthota kurunegala raod eke yatiwawala Naaya gihilla.. me dawas wala parawal wala me wage naaya yanawa.. a gena hemotama denuwath kireemak karanna puluwannam( sthuthi)
@thevoiceplus6054
@thevoiceplus6054 3 жыл бұрын
niyama video eakak. aiye toyota corolla AE100 eake video eakakuth karannako. tikak parana wahanayak thamai eath eaka karanawanam godak watinawa.
@vinsri7129
@vinsri7129 Жыл бұрын
Eka newei කොල්ලෝ ....Allion 240 සමඟ compare karana wita, 121 eke market/demand කොහොම da?
@sachithrageethanga2599
@sachithrageethanga2599 2 жыл бұрын
මං mrj chanel එකේ හැම වීඩියෝ එකක්ම බලනවා පුලුවන්නම් caravan E25 වෑන් එක ගැන වීඩියෝ එකක් කරන්න අයියේ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@mojithsidantha228
@mojithsidantha228 3 жыл бұрын
What is the original tyre size of toyota corolla 110 1997.please give answer
@shane7236
@shane7236 3 жыл бұрын
Corolla 110 eke vedio ekk oniii😍😍😍
@ishaneranda143
@ishaneranda143 3 жыл бұрын
Minissu godak hithana deyak thama ayye fuel eka.. ekath poddak highlight karala kiyanna puluwannam loku deyak.. jaya❤️❤️
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
mama kiwa ea gena
@udulatharakamunasinghe2805
@udulatharakamunasinghe2805 3 жыл бұрын
Really good explanation…👍 Good Luck.. MRJ..😎
@travelgeeth1193
@travelgeeth1193 3 жыл бұрын
ලංකාවේ වාහනයක් ගන්න එක හීනයක්🥺🥺🥺 අවු 30 පරණ නිසන් ඩොක්ටර් සනියක් ගන්න බොහොම අමාරුවෙන් සල්ලි හොයා ගත්තා දැන් එකවත් ගන්න බැ මිල ගිහින්😔
@vinsri7129
@vinsri7129 Жыл бұрын
Amma pa bam
@H100R-w8n
@H100R-w8n 4 ай бұрын
😪
@laknathkobbewaththe5614
@laknathkobbewaththe5614 3 жыл бұрын
corolla 121 G edition eake wisheshathwaya mokakda?
@SandunThilanka
@SandunThilanka 3 жыл бұрын
Best reviewer.. Good luck
@pradeepbandara5797
@pradeepbandara5797 2 жыл бұрын
Aiye toyota vios ekai toyota 121 ekai compare krpuwama hoda mokakda..?plz reply ekk danna
@pradeepbandara5797
@pradeepbandara5797 2 жыл бұрын
Reply nane😪
@hasithamadusanka5642
@hasithamadusanka5642 2 жыл бұрын
supiri review eka. All info in one place. If you can review Nissan primera p12, would be greatfull
@MRJInspire
@MRJInspire 2 жыл бұрын
💕
@ruwanranganathpathirana514
@ruwanranganathpathirana514 3 жыл бұрын
Thanks ayee, patta watina video ekak 👍👍👍👍
@mr.m.maleesha9814
@mr.m.maleesha9814 3 жыл бұрын
Ane ayye eelanga video eka nissan cefiro car eka gana review ekak dannakoo plzz😍
@asithachandrakirthi4804
@asithachandrakirthi4804 2 ай бұрын
Punch එකක් නෙවෙයි sponge එකක් rear seat වල
@crazyboy3045
@crazyboy3045 3 жыл бұрын
Nissan leaf එක ගැන වීඩියෝ එකක් කරන්නකෝ
@youtuberlive
@youtuberlive 3 жыл бұрын
OD on කරගෙන යනකොට oil පිච්චෙනවා වැඩිද? (Nissan March 2 door)
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
Oil nemei. Fuel nam wedi wenwa pichchena eka. Oil burn wena eka wenama issue ekakne. Ekth etin wedi wenna puluwn lower gear nisa
@vehicleshunter1893
@vehicleshunter1893 3 жыл бұрын
Second hand Tata indica car hodaida. ? Visthara danaganna puluvanda
@wasanthavitharana7247
@wasanthavitharana7247 3 жыл бұрын
Best review, Thank you.
@Dimalsha_Gunarathna
@Dimalsha_Gunarathna 3 жыл бұрын
Kia sorento එක ගැනත් review එකක් ඔනි ♥♥..
@keheliyatennakoon7537
@keheliyatennakoon7537 3 жыл бұрын
Ayya nissan cefiro and bluebird reviews karanna puluwanda
@lakshikagayathri4418
@lakshikagayathri4418 3 жыл бұрын
නියමයි එනකන් ඇගිලි ගැන ගැන හිටියේ
@sadeepalakshan3862
@sadeepalakshan3862 3 жыл бұрын
Supiri review aka ❤️❤️❤️❤️❤️
@manjulatennakoon8717
@manjulatennakoon8717 3 жыл бұрын
සුපිරිම review එකක් bro
@sapumalsandakelum6579
@sapumalsandakelum6579 3 жыл бұрын
අයියේ පුලුවන් නම් Suzuki Grand Vitara 2008 එකක් Review කරනවද ?
@sashinharshajith8468
@sashinharshajith8468 2 жыл бұрын
hi uncle puluwannam HONDA CIVIC ES8 review ekk karnnako
@suniljayasekara9625
@suniljayasekara9625 8 ай бұрын
හරිම වටිනවා. පුලුවන් නමි CE 110 ගැනත් වැඩ සටහනක් කරන්න.
@danujakaluarachchi5997
@danujakaluarachchi5997 3 жыл бұрын
Face-lift model eketh video ekak karanna😀
@mojithsidantha228
@mojithsidantha228 3 жыл бұрын
Great review.please do corolla 110
@dumindacooray
@dumindacooray 3 жыл бұрын
110 limited edition එකක ඉඳන් 121 එකකට upgrade වෙන එක ඒ තරම් තේරුමක් නෑ නේද? (වියදම් කරන්න වෙන ගානත් එක්ක බැලුවහම). features අතින් වුනත් ලොකු දෙයක් add වෙලා නැහැ නේද? 🤔🤔
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
hm tamange tiyena eka tamanta surene. den oyta gnna wena eka gena apita sure kr ba.
@dumindacooray
@dumindacooray 3 жыл бұрын
@@MRJInspire Thanks bro reply ekata
@sasindujayashan9146
@sasindujayashan9146 3 жыл бұрын
ගොඩක් ආසාවෙන් බලන් හිටපු වාහනයක් 🖤❤️😍🥺🤩 සුපිරි අයියේ
@anuradhapradeep3027
@anuradhapradeep3027 3 жыл бұрын
Patta broo van ganath karamuko videyos aka tiyana vanate aka gana videyo akak ona
@ravishka9531
@ravishka9531 3 жыл бұрын
Aiye auto gear vehicle wala interior options okkoma gana full review ekak ona ikanatama...lightning,wipers include ..kalinuth illuwa 😁
@prasadsenarathna6831
@prasadsenarathna6831 3 жыл бұрын
CVT Gear box ekek kiyanne mokakda?eka hodaida nadda? Pahadili karala denna plz.
@sachinthapansilu7252
@sachinthapansilu7252 3 жыл бұрын
Honda fit shuttle eke video ekak one
@dilanlakmal6622
@dilanlakmal6622 3 жыл бұрын
Lx limited kiyana eka mokakda?
@y.m1912
@y.m1912 2 жыл бұрын
Export karapu car...1500CC engine ekak tyenne , all wheel disk breke , dickey light , fog lights okkoma tyenwa...ගොඩක් වෙලාවට G grade ekata wada podi podi wenaskam tikak tyenne...
@channaholidays7198
@channaholidays7198 3 жыл бұрын
Thank you so muuch for your explaning as ever.
@dhanushkaariyasinghe597
@dhanushkaariyasinghe597 2 жыл бұрын
Thanks for all
@ruchiranirangana2726
@ruchiranirangana2726 3 жыл бұрын
වෑන් ගැන වීඩියෝ එක කරන්නේ නැතිද????
@Youthgamers1
@Youthgamers1 3 жыл бұрын
Korean wahana gana nm ona ayiya ewata review adui sahenna
@funformate2432
@funformate2432 3 жыл бұрын
Nice video! What do you think about this car compared to the fairly new Nissan Tiida?
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
Both good
@notdedsec_ck9383
@notdedsec_ck9383 Жыл бұрын
Corolla E120 g grade eke interior එකේ වෙනස් version enwda ?
@sunilayya8948
@sunilayya8948 3 жыл бұрын
Very reliable with good resale values, but dull to drive and styling is boring. I would rather go for a fb15 or civic from this period, even if they will require more maintenance.
@dushankaushalya7813
@dushankaushalya7813 3 жыл бұрын
Starlet ගැනත් review එකක් කරන්න pls. (Ep82)
@prabathsamarakoon6112
@prabathsamarakoon6112 3 жыл бұрын
Nissan pulsar car eka gena review ekak danna
@tiranthaweerasinghe4323
@tiranthaweerasinghe4323 3 жыл бұрын
I was waiting for this video 121❤️my dream
@user-zt8xu5wz9k
@user-zt8xu5wz9k 8 ай бұрын
ස්තුතියි ඔබතුමාට
@TopThings-cf4ew
@TopThings-cf4ew 3 жыл бұрын
aiye corolla 121 issarahi piti passatai gahanna one tyre pressure eka kiyda ape wahane e sticker eka makila?
@mohamedjabbar3473
@mohamedjabbar3473 3 жыл бұрын
Hoda performance thiyena Dura gamanak yanna puluwan,laksa 40 adu van review karanna
@rajithaweerasekera9027
@rajithaweerasekera9027 4 ай бұрын
Need a Mazda familia review 😊
@yashodasangeeth5268
@yashodasangeeth5268 3 жыл бұрын
Thank you for reviewing ❤️😊
@prasannasandaruwsn3892
@prasannasandaruwsn3892 3 ай бұрын
Great review, thank you
@ceylonsport372
@ceylonsport372 4 ай бұрын
Aiya honda airwave eke review ekak krannko💪👍
@YasasKaluperuma
@YasasKaluperuma 3 жыл бұрын
Aiye Honda Civic Es5 eka gana video ekk one
@chinthakaariyawansha9501
@chinthakaariyawansha9501 3 жыл бұрын
110 ekak review karannko aiye...
@MMTSMarasingheMANB
@MMTSMarasingheMANB 2 жыл бұрын
Toyota corolla 121 සහ Nissan FB 15 වාහන දෙක compare කරොත් මොක්කද recommend කරන්නේ ?
@MRJInspire
@MRJInspire 2 жыл бұрын
121
@KusalRanasinghe9784
@KusalRanasinghe9784 3 жыл бұрын
thank you for the review
@mohamedrifkan6434
@mohamedrifkan6434 3 жыл бұрын
ayye ara pitipasse thiyena van eketh review ekak gennako
@isiramalinda4188
@isiramalinda4188 3 жыл бұрын
Aiye toyota ViTZ RS modl aka gena rewiv akk krnnako.
@recobeats8611
@recobeats8611 3 жыл бұрын
aiye nissan x trail 2015 uda wargaye wahanayak review karanna puluwanda.
@lakrushandhananjaya4720
@lakrushandhananjaya4720 3 жыл бұрын
නියමයි අයියේ... අනේ micro kyron එක ගැන කරන්නකෝ....
@yohangayanath9668
@yohangayanath9668 2 жыл бұрын
Toyota carina ti myroad ek gana review ekk krnna barid?
@charithjayamal1852
@charithjayamal1852 3 жыл бұрын
Aiya KDH 2007 model eka gena review ekak ona special break pilibadawa denagnna ona
@GaniduKawshalya
@GaniduKawshalya 9 ай бұрын
Toyota carina TI myroad AT212 review ekk one
@nuwanandra5153
@nuwanandra5153 3 жыл бұрын
lancer ck2 mx touring හොද car එකක් හම්බු වුනොත් review එකක් කරන්න.
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
Hodai
@hasindumalshika6113
@hasindumalshika6113 3 жыл бұрын
XL Limited kiyala dicky light ekka model ekak enawa neda?
@Paintingartschool
@Paintingartschool 3 жыл бұрын
Aiye api suzuki grand vitara 2008 ekk gana hadanne.eka hodaid kiyl balanna oyage review ekk enakan inne aiye.poddk eka gana hoyala nikn hari kiyanavada aiye puluvnnm.
@ushamashermil1790
@ushamashermil1790 3 жыл бұрын
Toyota Corolla 141 2008 eketh review ekak koranna ko..
@harshakamadushan9818
@harshakamadushan9818 3 жыл бұрын
හොදටම කියලා දෙනවා.විඩියෝ පැහැදිලි..
Toyota Corolla E120 I 121 Review (Sinhala) I Auto Hub
18:31
Auto Hub
Рет қаралды 77 М.
黑天使遇到什么了?#short #angel #clown
00:34
Super Beauty team
Рет қаралды 44 МЛН
❌Разве такое возможно? #story
01:00
Кэри Найс
Рет қаралды 2 МЛН
Toyota Tank Review (Sinhala) from ElaKiri.com
11:22
ElaKiri
Рет қаралды 520 М.
Toyota corolla 121,9th Generation, (Sinhala) review & awareness by denagena yamu.
7:40
Danagena yamu දැනගෙන යමු
Рет қаралды 19 М.