✔අමුද්‍රව්‍ය 2න් සුපිරි පුඩින් එකක්|2 ingredients pudding recipe without oven|💓M.R KITCHEN💓

  Рет қаралды 2,038,131

M.R kitchen

M.R kitchen

3 жыл бұрын

#Puddingrecipe#2ingredients#mrkitchen#
අමුද්‍රව්‍ය 3යි විනාඩි 2න් ගෙදරදි ලේසියෙන්ම මයිලෝ හදමු👇👇
• ✔අමුද්‍රව්‍ය 3යි විනාඩ...

Пікірлер: 1 300
@mandinuchandoopa4742
@mandinuchandoopa4742 Ай бұрын
මට අවුරුදු 13 ඒත් මම මේ recipy එක දැක්කම මටත් ආස හිතුනා මේ පුඩිං එක හදන්න . ඉතින් මම හැදුවා. හරිම රසයි. ගෙදර හැමෝම ආසාවෙන් කෑවා. අක්කට ගොඩක් Thank . ❤❤❤❤❤❤❤❤
@ViharaErandi
@ViharaErandi 7 ай бұрын
අනේ අක්කි මං මේක අවුරුද්දකට විතර කලින් මුලින්ම try කරෙ ඒකරලත් කීප වතාවක්ම හැදුවා ඒත් comment එකක් දාන්න බැරි උනා. අද අම්මගෙ bday එක. ඉතින් අදත් හදන්න හිතුනා ඒ නිසා ආය බලන්න ආවෙ එතකොට තමයි මතක් උනේ ඒක හරිම රස recipe එකක් thanks akke ❤❤
@bhagyahemapriya
@bhagyahemapriya 2 жыл бұрын
ලේසියෙන්ම, රහට, ලාභෙට , ගුණට, මේ ඔක්කොම සහිත කෑම හදන්න නම් MR kitchen තමා...❤️🤩
@aberuwanjayasinha5011
@aberuwanjayasinha5011 2 жыл бұрын
Puka
@kumaralalith7043
@kumaralalith7043 2 жыл бұрын
හරි රසය 😁😁
@chanathsarapujanjani8780
@chanathsarapujanjani8780 2 жыл бұрын
@@aberuwanjayasinha5011 🤣🤣 comment ekata galapena reply ekak dannak😛 🤣🤧🤧
@dula223
@dula223 Жыл бұрын
@@aberuwanjayasinha5011 ඔලුව අවුල් නේ
@wasanthichandranayaka3645
@wasanthichandranayaka3645 18 күн бұрын
හරි ම රසවත් කෑමක් අපේ ගෙදර අය ආසාවෙන් කෑවා❤❤❤
@imi7041
@imi7041 3 жыл бұрын
මං එන්නද අක්කලහ නවතින්න 😅 හැමදාම කන්න පුලුවන් අලුත් කෑමක් 😋
@user-mz9oj6ie8h
@user-mz9oj6ie8h 3 жыл бұрын
මමත් එන්නම් 🤗🤗🤗🤗
@sanjusanjuhansamali9042
@sanjusanjuhansamali9042 3 жыл бұрын
Math enna m
@mayushaprebodhani1959
@mayushaprebodhani1959 3 жыл бұрын
මමත් එනවා
@nawodanilakmali208
@nawodanilakmali208 3 жыл бұрын
මාත් එනෝ
@jayathilakanelsan8292
@jayathilakanelsan8292 2 жыл бұрын
ටැන්කුයි
@isuruadithya4020
@isuruadithya4020 2 жыл бұрын
හරිම රසයි මාත් හැදුවා. ගොඩක් ලේසියෙන් හදාගන්න පුලුවන් .
@kumaralalith7043
@kumaralalith7043 2 жыл бұрын
😉😉
@dileepdilep9044
@dileepdilep9044 2 жыл бұрын
Godak rasai
@user-rq7ob2yu2d
@user-rq7ob2yu2d 4 ай бұрын
මමත් හදලා බැලුවා.හරිම රසයි.හරිම ලේසියි..❤❤ Thank you...💝
@pradeepdm6827
@pradeepdm6827 2 жыл бұрын
හරිම රසයි අපේ දුව හැදුවේ එයා ඉන්නේ හතේ පොඩි අයට උනත් හදන්න පුළුවන් 👍🍮
@sandunidiuyanjali2207
@sandunidiuyanjali2207 2 жыл бұрын
අපි ත් හැදුවා හරිම රසවත් 👌 තවත් රසවත් පුඩින් එවන් 👌
@mihiladilshani2216
@mihiladilshani2216 3 жыл бұрын
මම හැදුවා,👌 නියමයි,
@dewmishehani8112
@dewmishehani8112 6 ай бұрын
මට අවුරුදු 17 මන් ඔයාගෙ විඩියොස් බලන්න ගත්තෙ ලගකදි ඉදලා මන් කැරමල් පුඩින් එකක් හැදුවා ගෙදර අයත් හොද result දුන්න මන් අදත් මයිලො පුඩින් එක හදන්න යන්නෙ තවත් ලේසියෙන් හදන්න පුලුවන් විඩියොස් දාන්න good luck mr.kitchen 😊 ❤
@hasithamaduranga5657
@hasithamaduranga5657 3 ай бұрын
Me video eka iye thamaa dekke..iye raama haduwa akka..rasama rasai..thank you akka ❤❤❤
@amayaminoshi9758
@amayaminoshi9758 2 жыл бұрын
Harima rasai akki...thank you so much❤️❤️
@pawaradhamma9162
@pawaradhamma9162 2 жыл бұрын
මාර රහයි අක්කයි ...... ඔයා නම් මාරයි 😀
@sasisandaruwan589
@sasisandaruwan589 9 ай бұрын
අක්කේ ඔයා රසට කෑම හදන ඒව අපි හැමදාම බලනවා ඒවා අපි හදලා බලනවා ඉතින් හරිම රසයි .❤️මම මේකත් හැදුවා හරිම රසයි
@user-sd5kh6hv1s
@user-sd5kh6hv1s 6 ай бұрын
හරිම පුංචි දෙයකින් ලස්සන කෑමක් රස කෑමක්❤🎉🎉🎉
@malshibhagya2688
@malshibhagya2688 2 жыл бұрын
මාත් හැදුවා හරිම රසයි 😋ලෙසියෙන් හදන්න පුලුවන් 👌
@pradeepsudarshana8752
@pradeepsudarshana8752 3 жыл бұрын
ලේසියි , පහසුයි, හරි ඉක්මන් . අක්කේ මරු මේ වීඩියෝ .. 😍😍😘😘😘❤️❤️❤️❤️❤️❤️
@sayutv5817
@sayutv5817 2 жыл бұрын
Mamth haduva harima rasai.thank you akkii😍😍😍😍😍
@samudininavoda7258
@samudininavoda7258 Жыл бұрын
Ada man haduwaa akki aththatama godak rasai 😋 ...thanku so much akkiyooo 😘
@heatboylk
@heatboylk 2 жыл бұрын
😲 නියමයි කටට කෙල උරනවා
@gamingwithdularasl8219
@gamingwithdularasl8219 2 жыл бұрын
අපිත් හැදුවා පට්ට රසයි✌👍
@silentdeath3708
@silentdeath3708 3 жыл бұрын
Aththatama rahai akke♥♥ mn hadala baluwa 🤤🤤👌👌👍
@uwanipabasara1363
@uwanipabasara1363 3 жыл бұрын
Marama rasai akke ..hadannath lesi .☺️
@dongyi5954
@dongyi5954 2 жыл бұрын
මමත් හැදුවා හරිම රසයි 😊😊😊😊
@sakunithathsarani500
@sakunithathsarani500 2 жыл бұрын
අක්කේ ඇත්තම ඔයා රස රස කෑම හදලා දෙන විදිය කියලා දෙනවාට ස්තූතියි. මාත් හැමදේම try කරනවා💐💪
@user-nd6pb6oh3s
@user-nd6pb6oh3s 8 ай бұрын
Apith heduwa akke harima rasai . Aye me wage video Danna ❤
@MilanFernado
@MilanFernado 25 күн бұрын
අනේ අක්කියෝ ඔයාගේ රේසිපිය මම හැදුවා ලස්සනට ආවා .♥️♥️♥️ මම දැන් එක කෑවා තාත්තාත් දැන් කනවා ♥️♥️Thank you akkiyo💖💖 තව ඒවා තිබ්බොත් දාන්න අපි හදලා බලනවා❤❤ Bye💖💖💖💖
@LakshmanPathirana-zd2kl
@LakshmanPathirana-zd2kl 6 ай бұрын
මම නම් පුඩිම හැදුවා ❤හදන්න හරිම ලේසියි ඒ වගේම හරිම රසයි ❤🥞
@madushaniperis2077
@madushaniperis2077 2 жыл бұрын
අක්කේ ඔයාගෙ රෙසිපි හරිම ලේසි thank you ❤️❤️❤️
@nawodyaranasingha2439
@nawodyaranasingha2439 2 жыл бұрын
මමත් හැදුවා ඔය වගේම හරි ගියා රසත් ගොඩක් හොදයි😁
@nethushivimansa6070
@nethushivimansa6070 2 жыл бұрын
mn me cooking sambndawa daana 1st comment eka..ettama maara rahai meka .math heduwa thnks
@gamingrush8975
@gamingrush8975 2 жыл бұрын
ගොඩක් රහයි මමත් හැදුව👍♥♥
@asankasenevirathna4747
@asankasenevirathna4747 Жыл бұрын
මම අද හැදුවා.හරිම රසයි.
@yashikaridmi3189
@yashikaridmi3189 2 жыл бұрын
අක්කි මාත් හැදුවා හරිම රසයි 💞💞💞💞💞
@susanthaalwis7286
@susanthaalwis7286 Жыл бұрын
harima rasae akki mewage rasa kema hadanna akkita thawa thawath daerya lebewa!
@sujiyhsanthanarauana6887
@sujiyhsanthanarauana6887 Жыл бұрын
අපිත් හැදුවා හරි ම රසයි නියමයි සුපිරි 😋😋😚😚🍮️🍮️❤️❤️🥰🥰
@ranmuthugepushpalatha5282
@ranmuthugepushpalatha5282 3 жыл бұрын
👍👍👍නියමය අදම හදනවා💝💝💝
@lakshmanpriyantha2253
@lakshmanpriyantha2253 2 жыл бұрын
අපිත් හැදුවා.හරිම රසයි.
@oshanairasanjalee4656
@oshanairasanjalee4656 2 жыл бұрын
Mmath heduwa akkiyo eththtama harima rasaai thnk you akiyooo ❤️❤️
@kpodimanike2759
@kpodimanike2759 3 жыл бұрын
අක්කි හරිහ රසයි අපි හදලා බැලුවා.
@warunshadekubura3375
@warunshadekubura3375 Жыл бұрын
හැදුවෙත් නෑ කෑවෙත් නෑ හැබැයි රස දැනුනාා😋😋
@koshilahiruni2428
@koshilahiruni2428 2 жыл бұрын
මරු ❤️😗
@shiromalitharanga5951
@shiromalitharanga5951 4 ай бұрын
Godak rasai . Mamath Haduwa. Very easy ❤
@chamilasubashini9685
@chamilasubashini9685 2 жыл бұрын
අක්කි.අපිත් හැදුවා මාරම රහයි.thank you
@kavindijayawardhana7340
@kavindijayawardhana7340 2 жыл бұрын
සීනි පොඩ්ඩක් මදි උනා.. හැබැයි හොඳට ආවා. Thank you Mr.kitchen. 😘😘
@funniestexperiments9008
@funniestexperiments9008 2 жыл бұрын
1M යමු ජයවේවා
@oshadhichamathka1338
@oshadhichamathka1338 2 жыл бұрын
හරිම රසයි මමත් හැදුවා බොහොම ස්තූතිය අක්කෙ ඔයාට
@manelpriyanthi9747
@manelpriyanthi9747 2 жыл бұрын
ඔයා මේ වගේ වීඩියෝ දානවට thanks mamath හැදුවා
@r.ngamers4313
@r.ngamers4313 2 жыл бұрын
අපිත් හැදුවා රසයි
@chamindapushpakumara4975
@chamindapushpakumara4975 2 жыл бұрын
අපිත් හැදුවා. හරිම රසයි අක්කෙ.❤thanks. 😛😛😛😜
@mashiwithanage8956
@mashiwithanage8956 2 жыл бұрын
මමත් හැදුවා... hebei padama eka parak hari giye nha deweni pra 100ml ekathu kathara heduwa ita passe hari giya ........ Kohomaunath paraata eka heduwa mn akkioya kiuwqvidihata aththama ikamata rasat ewvema hadaganna පුළුවන් una..thank u akki
@sanjiwa1239
@sanjiwa1239 2 жыл бұрын
මමත් හැදුවා ගොඩක් රසයි😋😋😋😋
@slparkerff2629
@slparkerff2629 3 жыл бұрын
1st comment eaka sha 1st like eaka magen
@npjayasinha1536
@npjayasinha1536 3 жыл бұрын
ලේසියෙන්ම හදන්නත් පුලුවන්...රසත් ඇති කියලා හිතනවා.....තාම හදලා බැලුවෙ නෑ.😊👍
@salikadissanayaka6227
@salikadissanayaka6227 Жыл бұрын
😋😋😋👍👍👍wow ...harima rasapatai ❤🤩😍
@wathsalaperera4183
@wathsalaperera4183 3 жыл бұрын
Thak you oyata godak kema jathi lesiyen hadanna oya hemadama kiyala denawa. Oya kiyala dena resipi harima lesi e wagema rasai
@sujeewawanigasooriya9327
@sujeewawanigasooriya9327 3 жыл бұрын
නියමයි මාත් ඔයාගෙ හැම විඩියෝ එකක්ම බලනවා මෙ පුඩිමත් හදලා බලන්නම්කො ස්තුතියි ඔයාට
@RangiriSanctuary8008
@RangiriSanctuary8008 3 жыл бұрын
හැමදේම ගෙදර තියෙන දේවලින්..ලේසියෙන් පහසුවෙන් පිරිසිදුවට...👍👍👍❤❤
@banyhanu5582
@banyhanu5582 3 жыл бұрын
පිරිසිදුව 😂😂😂😂😂😂
@slparkerff2629
@slparkerff2629 3 жыл бұрын
Ay pirisidu na kiyalada kiyanne aaaa
@slparkerff2629
@slparkerff2629 3 жыл бұрын
🧐
@chathuraekanayake4273
@chathuraekanayake4273 2 жыл бұрын
රහයි....
@srilankabooknamedavi80
@srilankabooknamedavi80 2 жыл бұрын
@@slparkerff2629 l
@simmu...simmu....7948
@simmu...simmu....7948 2 жыл бұрын
Hi sis im fathima shifna 2dy math meaka hedhuwa muslims ayage wattippam wageama thibba taste 1ka superb thnk u 4r u
@nadeeshaherath9165
@nadeeshaherath9165 9 ай бұрын
අද මන් මේක හැදුවා.හරි ම රසයි.ගොඩාක් ස්තූතියි අක්කේ.😍😍
@sadamalimadu3547
@sadamalimadu3547 9 ай бұрын
Hi akik💚
@prabhashapruthuvi8520
@prabhashapruthuvi8520 2 жыл бұрын
මමත් ඕක හැදුවා. හරි ම රසයි. ❤❤❤
@jayasingheww7764
@jayasingheww7764 2 жыл бұрын
Oyage vedios mama balanawa.matath ba kiyala kemak na.oyage ewaye ganna de thiyanawa.
@dulanisandya9328
@dulanisandya9328 2 жыл бұрын
අක්කා අද මම මේක හැදුවා. හරිම රසයි.. ගොඩක් ස්තූති ඔයාට 🙏👌
@pinklady741
@pinklady741 2 жыл бұрын
Milo packet kiyk gyda dr
@sagarasasanga7707
@sagarasasanga7707 Жыл бұрын
මමත් හදලා බැලුවා ..මේ රෙසෙපි එක රසයි... 😍thank you
@e.m.kawyasathsarane5109
@e.m.kawyasathsarane5109 2 жыл бұрын
හරි ම රසයි අක්කි. මාත් හැදුවා.💝💞💟💖
@irushiayodya8019
@irushiayodya8019 2 жыл бұрын
Thank you so much for making us homemade today
@Jungjimi216
@Jungjimi216 3 жыл бұрын
හරිම රසයි... අපිත් හැදුවා 😊
@yoonusahmed2531
@yoonusahmed2531 2 жыл бұрын
Ma hemadamath Mr kitchen video balanava mekanam harima rasai mama gedhara hadala beluva mevage video thavath dhanna thank you
@chandragamage2299
@chandragamage2299 2 жыл бұрын
මම හැදුවා හරිම රසයි Thanks
@nisansalanisansala2614
@nisansalanisansala2614 3 жыл бұрын
හරිම රසයි අක්කියෝ මමත් හැදුවා හැමදාම අපිට මේ වාගේ රසම රස කෑම හදන වීඩියෝ දාන්න
@kaushalyawishvani6117
@kaushalyawishvani6117 3 жыл бұрын
Sini කොච්චර demmda dr
@athularanathunga4910
@athularanathunga4910 2 жыл бұрын
I made it.It is very easy .😊 Thank you Mr kitchen for give experience about foods.. GOOD LUCK MR KITCHEN. .
@dineshdammikadinesh-vr5gn
@dineshdammikadinesh-vr5gn Жыл бұрын
Harima lesi hadanna math haduwa harima rahaii thanks
@sadunsadunaakalanka1146
@sadunsadunaakalanka1146 Жыл бұрын
මාර රසයි මාත් හැදුවා🙃😋😋
@sankawasna7259
@sankawasna7259 2 жыл бұрын
මාත් හැදුවා ගොඩාක් ලේසියි රසයි.ගොඩ ගොඩාරියක් thank you අක්කි
@pinklady741
@pinklady741 2 жыл бұрын
මයිලෝ පැකට් කීයක් ගියාද
@imalmifernando8101
@imalmifernando8101 3 жыл бұрын
Thank you akki me video eka godak vatinava
@jilanchamara8822
@jilanchamara8822 2 жыл бұрын
Aneee harima rasai wagema harima ලස්සනයි akkiiii
@lahirusadun923
@lahirusadun923 2 жыл бұрын
හරිම රසයි අපිත් හැදුවා tnx
@nimeshsahanpriya1928
@nimeshsahanpriya1928 2 жыл бұрын
අපිත් හදනවා අද 😉
@rashmiwathsala6642
@rashmiwathsala6642 2 жыл бұрын
මම ඊයේ හැදුවා හරම රසයි 😍😍ඔයාට ගොඩාක් ස්තූති 😍😍😍
@jeewanmadushanka2481
@jeewanmadushanka2481 2 жыл бұрын
Danna
@samanthinadeeka7002
@samanthinadeeka7002 2 жыл бұрын
@@pinklady741 🤣
@Sadu-hu2ry
@Sadu-hu2ry 2 жыл бұрын
Math akkige wediyo bala la ewa try karala thiyei,harima rasai
@RandikaRathnayake-em7zc
@RandikaRathnayake-em7zc 4 ай бұрын
Mamath try kerela dalannam...🍰😋👍❤️
@sarathdadallage5122
@sarathdadallage5122 2 жыл бұрын
රසයි
@didulwithjeepdjvlogs1211
@didulwithjeepdjvlogs1211 2 жыл бұрын
හැදුවා අක්කි ඒක රසයි 😄👍😃
@bhashinisathsarani3766
@bhashinisathsarani3766 2 жыл бұрын
Ane akki niyami
@anushamalkumari6228
@anushamalkumari6228 2 жыл бұрын
මාත් හැදුවා අක්කි මාර රහයි👌👌
@tharushikanethmi6498
@tharushikanethmi6498 2 жыл бұрын
අපිත් හැදුවා අක්කේ හරිම රහයි
@manilkamax3149
@manilkamax3149 3 жыл бұрын
ගොඩක් ස්තූතුයි අක්කී මේ වීඩියෝ එක දැම්මට
@tharushikanethmi6498
@tharushikanethmi6498 2 жыл бұрын
අක්කේ අපිත් හැදුවා 😁😋😋හොදට ආවා
@indikarajapaksha8892
@indikarajapaksha8892 2 жыл бұрын
මමත් හැදුවා අක්කි. හරිම රසයි.
@boyf5864
@boyf5864 Жыл бұрын
අපිත් හැදුවා හරිම රසයි💜
@j.a.ashoka7936
@j.a.ashoka7936 11 ай бұрын
හරිම රසයි අක්කේ. අපිත් හැදුවා😍
@samadhimadhushani7622
@samadhimadhushani7622 2 жыл бұрын
අපිත් හැදුව.. වටලප්පන් වගෙ. හරිම රහයි..👍
@bashiruu5957
@bashiruu5957 3 жыл бұрын
මම හැදුවා අක්කේ ඊයේ මෙක ගොඩක් රසවත් බොහොම ස්තුති මෙවැනි වටිනාමය රෙසිපි ඉදිරිපත් කරනවාට ..පරිස්සමෙන් ඉන්න බුදුසරණයි ..
@pushpakumari1503
@pushpakumari1503 8 ай бұрын
Math haduwa anty harima rasaiiiiii❤
@pamindumalmina2593
@pamindumalmina2593 2 жыл бұрын
ඒ පුඩින් එක හරිම රසයි 💫😋😋😋❤️
@chamodadewmini9772
@chamodadewmini9772 3 жыл бұрын
ම්න්න් හැදුව අක්කී එවෙලෙම ඕක..මාරම රසයී..වැඩි වෙලවක් ගියෙත් නෑ..රුපියල් 120ක් වගේ යන්නෙ..මාරම රසක්...🌹😍🌹😍🌹😍 thankx akki..👍👍👍👍
@nalindarathnayaka2657
@nalindarathnayaka2657 Жыл бұрын
දැන් නම් එහෙම හදන්න බෑ එච්චර අඩු ගානකට🥲
@chamodadewmini9772
@chamodadewmini9772 Жыл бұрын
@@nalindarathnayaka2657 ඔව්..බිත්තර යක් 55යි..මය්ලො පැකට් එකක් 50ක්වත් වෙනො ඇති
@Hamsi360
@Hamsi360 8 күн бұрын
දැන් 300ක් යනවා හදන්න මයිලෝ පැකට් එකක් ම 50 ක් වෙනවා මයිලෝ පැකට් 3 එපැයි .. මයිලෝ පැකට් 3ක් රු.50 ගා නේ 150 වෙනවා..තව බිත්තරයක් 50 ගානේ තිබ්බත් ඒකටත් 150ක් යනවා. එතකොට මයිලෝ වලටම 150යි.බිත්තර වලටත් 150යි.150+150=300ක් යනවා..
@SADAMALIPRIYANKA-pf3tv
@SADAMALIPRIYANKA-pf3tv 29 күн бұрын
Math me pudin aka hadala beluwa akke godak rasayi oyata thenks akkiyo
@udeshifonseka4811
@udeshifonseka4811 3 жыл бұрын
Man meka haduwa...harima rasai...tnx oyata dr..❤️
@ecogreen756
@ecogreen756 3 жыл бұрын
නියමයි අක්කි
@mithumianjali591
@mithumianjali591 3 жыл бұрын
මරු හැබැයි😅💖
@sagadevandilhani555
@sagadevandilhani555 2 жыл бұрын
Akki mekanam rasai....mm adha heduva😋😋😋😋
@NilangaNadisha
@NilangaNadisha 2 ай бұрын
සුපිරි අක්කේ අපි හැදුවා👍💖🥧🍰🍮🍮🍮🍮🍮🍮😁
Pleased the disabled person! #shorts
00:43
Dimon Markov
Рет қаралды 28 МЛН
Задержи дыхание дольше всех!
00:42
Аришнев
Рет қаралды 3,6 МЛН
Llegó al techo 😱
00:37
Juan De Dios Pantoja
Рет қаралды 57 МЛН
Pleased the disabled person! #shorts
00:43
Dimon Markov
Рет қаралды 28 МЛН