✔කිරි ටොපි හරියට හදන්න කවුරුත් නොකියන රහස්|sri lankan milk toffee| kiri toffee recipe💓M.R KITCHEN💓

  Рет қаралды 830,254

M.R kitchen

M.R kitchen

Күн бұрын

Пікірлер: 470
@sawasananadeeshani6904
@sawasananadeeshani6904 Жыл бұрын
මං කවදාවත් කිරිටොපි හදලා නෑ .හේතුව හදන්න බයයි හරියට එන්නෙ නැති නිසා .ඒත් මේ වීඩියෝ එක බලලා ට්‍රයි කරන්න හිතුණා .ජිවිතේ පලවෙනි වතාවට හදපු කිරිටොපි එක හරියටම ආවා.හරිම රසයි .මගේ මහත්තයා දැන් ඉවර වෙන්න වෙන්න හැමදාම කිරිටොපි හදලා ඉල්ලනවා.🥰🥰 මට හරිම සතුටුයි .ගොඩක් ස්තුති ඔයාට
@SheNKu120
@SheNKu120 9 ай бұрын
මං පළවෙනි වතාවට හැදුවෙ, හරියටම ආව, ගොඩක් ස්තූතියි❤
@samindi3234
@samindi3234 7 ай бұрын
මාත් පළවෙනි වතාවට හැදුවෙ ඇත්තටම මාරම සරළ ආවා ඇත්තටම ගොඩාක් ස්තූතියි
@virajiudayangika2495
@virajiudayangika2495 3 жыл бұрын
ඔයාගේ රෙසිපි හරියටම හරි....ස්තුතියි දැනුම ලබාදෙනවාට....
@RathnayakaChathurangani
@RathnayakaChathurangani 9 ай бұрын
ඉතිහාසයේ පලපලවෙනි වතාවට කිරිටොෆි හදන්න ගිහින් බුල්ටො නොවී ලස්සනට කිරිටොෆි හදාගත්තා.තැන්ක්‍ යූ නන්ගී.කටේ දියවෙන රසම රස කිරිටොෆි හැදුවෙ අදමයි.සතුට කියාගන්න බැරි තරම්.ආදරෙයි.❤
@anuill156
@anuill156 9 ай бұрын
ඔයාට ගොඩාක් ස්තුතියි ... මම වෙනදට හැදුවම කර වෙනවා වගේම හපන්නත් අමාරුයි .. ඔයාගේ වීඩියෝ එක බලලා හරිම ලස්සනට, රසට, නීට් එකට කිරිටොෆි හැදුවා. ගොඩාක් ස්තුතියි .. 😘❤❤❤❤
@chamigunarathna5656
@chamigunarathna5656 2 жыл бұрын
ඔයා කියපු විදියටම තමයි හැදුවේ අනේ ඒක හොඳටම ආවා ඇත්තටම ඔයාගේ මේක ගොඩක් වැදගත් උනා ඔයාට ගොඩක් පින්
@chandrikaguruge3823
@chandrikaguruge3823 3 ай бұрын
මම ජීවිතේ කවදාවත් කිරි ටොෆි ගැන හිතලවත් නෑ හදන්න තියා.හදන අය අපිව නිතරම බය කලා මහා බැරි වැඩක් හැටියට.ඔයා හොඳ teacher කෙනෙක් ඇත්තටම .සුබ පැතුම් ඔබට!❤❤
@ගමේහදනකෑම
@ගමේහදනකෑම 2 жыл бұрын
ඔයාගෙ රෙසිපි ගොඩක් සාර්තකයි...ඊයෙ වන්ඩු හැදුවා පටස් ගාලා විකිනුනා...අද කිරි ටොෆී හදනවා...මම ගොඩක් දේවල් හැදුවා...හැමදෙම හරියටම ආවා thank you මිස්..💝💝💝
@induwareesilva4545
@induwareesilva4545 2 жыл бұрын
මම කලින් හදපුවා බුල්ටො වගේ ඇලුන. ඒත් ඔයාගේ ක්‍රමෙට හදාළ බැලුවා. හරියටම ආවා..45minutes ගියා හදන්න. husband ගොඩක් රසයි කිව්ව. ඔයාට ගොඩක් ස්තුතියි ❤️❤️❤️
@dilinipanditharathna3706
@dilinipanditharathna3706 2 жыл бұрын
මමත් අද කිරිටොපි ඔයා කියන විදියට හැදුවා.රසට ආවා.ගොඩක් ස්තුතියි .බුදු සරණයි
@GayaniPremathilaka
@GayaniPremathilaka 2 ай бұрын
මම හරිම ආස කෑමක්, හදන්න බයයි වරදින නිසා,අද ඔයාගේ වීඩියෝ එක බලලා හරියටම හැදුවා.ගොඩක් සතුටුයි.ඔයාට ගොඩක් ස්තූතියි.❤❤😊
@madugayani8615
@madugayani8615 2 ай бұрын
මමත් අද හැදුවා මෙි වීඩියෝ එක බලන් ...හරියටම ආවා ....ගොඩාක් ස්තුතීනියි ඔයාට
@سيسا-غ8خس
@سيسا-غ8خس 6 күн бұрын
මම ඉන්නෙ විදේශ රටක අද මම ඔයාගෙ වීඩියෝව බලාගෙන හැදුව මේ ගෙදර නෝන හරිම රසයි කිව්ව ඔයාට ස්තූතියි 🙏
@anuththarasewwandi8408
@anuththarasewwandi8408 2 жыл бұрын
ඔයාගෙ recipe එකට මම කිරිටොපි හැදුවා හරියට ම හරි ගියා ස්තුතියි ඔයාට ❤️
@manuu7321
@manuu7321 3 жыл бұрын
ඉස්සර කුස්සියට යන්නෙවත් නැති,කෑම හදන්න බය මම දැන් රසට ගොඩාක් කෑම ජාති හදනවා😊😊ඒ සේරටම ස්තූති කරන්න ඕන ඔයාට ඔයාගේvideo බලලයි උයන්න ආස හිතුනේ❤😘
@PeterParker-mw8uw
@PeterParker-mw8uw 5 ай бұрын
ඔයාගේ recipe එක නියමයි. හරියටම ආවා. Thank you very much
@ThamodiHirunika-pk1sn
@ThamodiHirunika-pk1sn 8 күн бұрын
ඕනම කෑමකට ඔයාගෙ recipe විතරයි හරියන්නේ.කිරි ටොෆී එකත් නියමෙට ආවා...❤😊
@nilushaathulasiri2440
@nilushaathulasiri2440 9 ай бұрын
මාත් මේ දැන් හැදුවා. හරියට ම ලස්සනට හැදුණා. මට මිනිත්තු 45ක් ගියා.
@warna85
@warna85 3 жыл бұрын
බොහොම ස්තූතියි . හරිම පදමට ආවා. බබාල කන්න ආසා වුනාට හදන්න බයෙන් හිටපු කෑමක්. පළවෙනි පාරම හරියටම හරි ගියා. වරදින්න පුලුවන් හැම දේම කියල දෙන නිසා ඔයාගෙ recipe හදන්න මම නම් බය නෑ. අවශ්‍ය ප්‍රමාණත් හරියටම දෙන්නෙ ඔයා විතරයි. බොහොම ස්තූතියි .
@IroshaniGunathilka
@IroshaniGunathilka Күн бұрын
Thnx මිස්.. ගොඩක් හදන්න try krla තියෙනවා.. අද thma හරියටම hduve👍👍👍❤️❤️❤️
@niwsadielpitiya6133
@niwsadielpitiya6133 3 жыл бұрын
හරිම ආසාවෙන් මන් Mr kitchen එකේ videos බලන්නෙ..Thank you..👍👍👍
@RashiniJayasundara
@RashiniJayasundara Жыл бұрын
ගොඩක් රෙසිපි හරිම සාර්ථකයි.රසා....යි.මේකත් අද හදල comment එකක් දාන්නම්.thanks ❤
@damayanthivlokuge614
@damayanthivlokuge614 Жыл бұрын
හෑමදාම මට කිරි ටොපි වැරදුනා, M r kitchen, වීඩියෝ එක දෙපාරක් තුන් පාරක් බැලුවා, ඒ විදිහටම හැදුවා, චුට්ටක්වත් වැරදුනේ නෑ, ඔන්න අද මම කිරි ටොපි හරියට ම හැදුවා, ගොඩක් තැන්කිව් M r kitchen ගොඩාක් ගොඩාක් ගොඩාක්💖💖
@tharanganeedesilva1770
@tharanganeedesilva1770 3 жыл бұрын
මං කවදාවත් තනියම කිරිටොපි හදලා තිබ්බේ නෑ. ඔයා කිව්ව විදියට මම හැදුවා. හොදටම ආවා. ඔයාට වඩා වෙලාව ටිකක් ගියා. එත් නියමෙටම ආවා. ස්තුතියි ඔයාට ගොඩක්... ❤❤
@champikakumari5973
@champikakumari5973 Жыл бұрын
මමත් අද ආසාවෙන් කිරිටොෆි හැදුවා.හරියටම ආවා.රසයි.හොදට ගැලවුනා.ඔයාට බොහෝම ස්තූතියි.♥️👍💕
@sleducationkid9161
@sleducationkid9161 8 ай бұрын
බොහෝම ස්තූතියි නංගි පදම හරියටම එනවා . අපේ දුව හැමදාම ඔයාගෙ video බලලා දේවල් හදනවා දැන් එයාට හොදටම පුලුවන් කෑම හදන්න.
@priyankasamarasinha4007
@priyankasamarasinha4007 8 ай бұрын
මේ නංගීගේ රසිපි වලට කෑම හදපුහාම වරදින්නේ නැතිව හදාගන්න පුලුවන් ගොඩාක් ස්තුතියි ඔයාට බුදු සරණයි
@DeepaniSamanlatha-cr3oh
@DeepaniSamanlatha-cr3oh Жыл бұрын
හොඳ ට හැමදේම පැහැදිලි කරල දෙනවා..thank you..හැදුවා ගානට ආව 💟🙏❣️
@thusanthamadurang
@thusanthamadurang Жыл бұрын
Matath ehemay
@dulminikavindya872
@dulminikavindya872 Ай бұрын
මන් පලවෙනි පාරට හැදුවෙ මේ වීඩියෝ එක බලාගන.. මාරම රසට හොදට ආව🥰
@phoneinfomationwithishani348
@phoneinfomationwithishani348 2 жыл бұрын
මමත් ඔයා කිව්ව විදිහටම හැදුවා හරිම රසයි බොහොම සුතූතියි අක්කි
@NiroshaChandani-dg6bo
@NiroshaChandani-dg6bo 8 ай бұрын
මමත් හැදුවා වීඩියෝ එක බලලා හරි ගියා thank you
@sasangikodagoda4917
@sasangikodagoda4917 Жыл бұрын
ඔයාගෙ කෑම අපිත් හදනවා ඒවා හරි රසයි 💖💕💖💕💖💕💖💕💖💕💖
@anomawijasiri3888
@anomawijasiri3888 3 жыл бұрын
දැම්ම ගමන් බැලුවා .Thanks nagi
@jayanthijayanthi7254
@jayanthijayanthi7254 Жыл бұрын
මමත්.හදලා බලන්න ස්තුතියි .දැනුවත් කලාට.බුදුසරණයි ❤
@kenusandu557
@kenusandu557 3 жыл бұрын
මගේ ආසම කෑමක් මේ රෙසිපි එකත් හරිම පහසුවෙන් හදාගන්න පුලුවන් අක්කට ගොඩක් ස්තූති අක්කගේ වැඩකටයුතු තව තවත් සාර්ථක වෙන්න
@REHAN-xg2xv
@REHAN-xg2xv 3 жыл бұрын
ඔයාගෙ රෙසපි එකට මම කිරිටොපි හැදුවා හරියට ම හරි ගියා ස්තුතියි ඔයාට 🌹🌹
@shanialwis7308
@shanialwis7308 4 ай бұрын
Thank you darling.මම හරියටම හැදුවා.මම ඔයාගෙන තමා අලුවා හදන්නත් ඉගෙන ගත්තේ.Thank you so much❤❤❤❤❤
@DilipMadusanka-u6g
@DilipMadusanka-u6g 9 ай бұрын
පළමු වතාවට හැදුවේ. ඒකත් මේ වීඩියෝ එක බලලා. හොඳටම ආවා ❤ ස්තූති ❤
@dmanike6278
@dmanike6278 3 жыл бұрын
ගොඩක් හොඳයි Aniwaren try karanwa
@dhanushkadilhani7735
@dhanushkadilhani7735 2 жыл бұрын
මමත් මේ විදියට හැදුවා. හරිම රසයි. ගොඩක් ස්තුතියි
@Sandaniwijerathna
@Sandaniwijerathna 4 ай бұрын
මං කවදාවත් හදලා තිබ්බේ මීට කලින් අද මේක බලාගෙන හැදුවා..නියමෙටම ආවා😋😋
@anuradhakalum389
@anuradhakalum389 3 жыл бұрын
අනේ හොය හොය හිටපු Recipe එකක් ❤️ . THANK YOU MR Kitchen ... 😍😍
@apsarasandamali3733
@apsarasandamali3733 2 жыл бұрын
ඔයාගේ කිරි ටොපි එකත් හැදුවා.හරිම රසට තිබුනා.
@deepika6435
@deepika6435 Жыл бұрын
Akki kiyapu widiyata ma haduwa hariyatama awa harima rasai Thank u very much..
@thilinithushari1654
@thilinithushari1654 3 жыл бұрын
අපි හැදුවා හොඳට ආවා හරිම රසයි
@SanduniChathurani
@SanduniChathurani 5 ай бұрын
තව videos danna ...කිරි ටොපි එකනම් maru
@PadmaIlleperuma
@PadmaIlleperuma 9 ай бұрын
මාත් මේක බලලා දැන් හැදුවා.නියමෙට ආවා. ස්තුතියි ඔයාට. ❤
@sadaruwanidilrukshi531
@sadaruwanidilrukshi531 3 жыл бұрын
Akki tin kiri නැතුව පොල්කිරි වලින් හදන kiri ටොෆී ගැන video එකකුත් karannako ane plzzzz
@nilukadamayanthi9015
@nilukadamayanthi9015 3 жыл бұрын
Ow.....
@kasunsanjeewa8781
@kasunsanjeewa8781 3 жыл бұрын
Poll Kiri walin video 1k karala thiyenawane..
@kasunsanjeewa8781
@kasunsanjeewa8781 3 жыл бұрын
Ow
@gangawaragoda4777
@gangawaragoda4777 2 жыл бұрын
ඇත්තටම හරිම සතුටුයි . ඔයාගේ රෙසිපි එකට අම්මයි මමයි ඊයේ කිරි ටොෆි හැදුවා.හොදටම ආවා. ..අපි ටින් දෙකකින්ම හැදුවා දෙපාරකට ඊයෙම. ගොඩාක් ස්තුතියි ඔයාට. මීට කලින් අම්මා හදලා තියනවා , ඒත් මේ තරම් පහසු නැහැ .🙏💕
@dkmalshanimadushika8350
@dkmalshanimadushika8350 2 жыл бұрын
Eka tin ekakin samnya podi kaali kiyak witra hadann plwnd kiyl kiynn plwnd
@slgamingdilhani1774
@slgamingdilhani1774 2 жыл бұрын
අක්කේ මමත් කිරිටොපි හැදුවා සූපිරියටම 😍😍😍
@armygirl4928
@armygirl4928 3 жыл бұрын
Today is my birthday I'll try this recipe in my kitchen thanks for uploading m.r kitchen
@pushpakumara8207
@pushpakumara8207 3 жыл бұрын
Mamath dapu gaman baluwa akke niyamai budusaranai
@threesamendis4695
@threesamendis4695 2 жыл бұрын
Harima රසයි. හොඳට ම haduna. Thank you.
@nawodadilka4358
@nawodadilka4358 Ай бұрын
අපිට මේවා කියලා දෙනවට ඔයාට thanks❤❤
@indikagunasekara3501
@indikagunasekara3501 5 күн бұрын
Thank you, MR Kitchen! I made milk toffee following your recipe, and your guidance and tips were incredibly helpful. I successfully made perfect milk toffee today, and it turned out so nice!
@nilankamadhushani3691
@nilankamadhushani3691 Жыл бұрын
මමත් හැදුවා. හරිම රසයි. ලේසියි. Thank you❤
@madarasamadhiperera4104
@madarasamadhiperera4104 2 жыл бұрын
අද මන් හැදුවා හරියටම ආවා. Thank you so much ...
@nadeeshaniwijesinghe6395
@nadeeshaniwijesinghe6395 2 жыл бұрын
Thankyou dr, mn first time ada thamai milk toffees haduwe, oya video eka piliwelata kiyanawa, thankyou hodatama awa
@manojaranaweera6850
@manojaranaweera6850 9 ай бұрын
ඔයාට ගොඩක් ස්තුතියි හොඳට හැදුනා තෙරුවන් සරණයි
@yash3466
@yash3466 3 жыл бұрын
මෙ video එකන්ම් වටිනවා අක්කි.මම මෙච්චර දවස් හැදුවා..කපන්න යද්දි හැමදාම කුදුවෙනවා කැඩෙනවා..මෙ විදිහට හදලා බලලා කියන්න්ම්කො
@nuwanchamara9814
@nuwanchamara9814 Жыл бұрын
Hariyatama awa.meeta kalin hadapu ewa waraduna.oyage video eka balala ada hodata hadagatta.thanks .
@chandimaruwaniaththanayaka346
@chandimaruwaniaththanayaka346 2 жыл бұрын
හැදුවා .හොදට පදමට හදාගත්තා .
@HimaliWasana-p1p
@HimaliWasana-p1p 3 ай бұрын
අක්කා ඔයා හදන කෑම රසයි අනේ
@HoldHandwithHesaraFounda-ho3zy
@HoldHandwithHesaraFounda-ho3zy 8 ай бұрын
Miita kalin hadanna haduwata hari giyeema na. Ahamben oyagr recipe eka dakala haduwe.life ekatama first time hariyata milk toffee haduwe. Thank you....
@SriyanthaMenike
@SriyanthaMenike 5 күн бұрын
Math kawadawath hadalamana ada ekath haduwa oyage kama jathi godak man haduwa godak ස්තුතියි me hama detama❤❤❤❤❤❤❤
@rupasinghasenavirathna4135
@rupasinghasenavirathna4135 3 жыл бұрын
අම්මෝ😛😋 ඒක නම් මරු අක්කීයෝ 👌
@sinking698
@sinking698 2 ай бұрын
Hariyatama awa puthata school geniyanna haduwa thank you❤
@nssubhashini3866
@nssubhashini3866 Жыл бұрын
ඔයාගේ කෑම හරිම රසයි ස්තූතියි ඔයාට 🙏🙏❤
@Amanda-ru3jy
@Amanda-ru3jy 21 күн бұрын
Eka eka videos balan hduwa hriyta awema na. Thank youu oyge video eka bln hduwa niyamet awa
@srilankasbeauty1621
@srilankasbeauty1621 3 жыл бұрын
Woww. Looks so yummy. Thank you for letting us know about this recipe.
@kalyaniherath4814
@kalyaniherath4814 3 жыл бұрын
ගොඩක් හොදට හැදුනා.බොහොම ස්තුතියි .
@sahi_sanjee
@sahi_sanjee 2 жыл бұрын
මම අද හැදුවා කිරි ටොපි අනේ ඇත්තටම රසයි 🥺❤️ Thank you akkii 😍❤️
@neelikasanjiwani9187
@neelikasanjiwani9187 2 жыл бұрын
Haduwa ada mama oya hadana vidihataama balagena ..hariyatama awa.oyata godaak tanks ..tawath oya wage video danna hada..budu saranai jesu pihitai oyata ..
@sajanimadusanki9055
@sajanimadusanki9055 2 жыл бұрын
මම අද කිරිටොපි හැදුව හොඳටම ආවා ඔයාට ගොඩක් ස්තූතී කියල දුන්නට👍👍👍
@indrasamarakkodi9934
@indrasamarakkodi9934 2 жыл бұрын
හොඳයි 👍මම දැන් හදන්න යන්නෙ ගොඩක් ස්තුතියි දුව
@sewwandi6958
@sewwandi6958 2 жыл бұрын
Pissu
@iresha3710
@iresha3710 2 жыл бұрын
ගොඩක් ස්තුතියි. හොදටම හැදුනා
@h.l.malani.6278
@h.l.malani.6278 Жыл бұрын
ඉස්තුතියි නංගී 🌹🌹🌹🌷🌷🌷සුබ රාත්‍රියක් වෙිවා ❤❤❤තෙරැවන්සරණයි
@dishneefonseka2492
@dishneefonseka2492 Жыл бұрын
Oya kama hadana widiyata mama harima asai. Harima lehesiyata hadana widiya kiyanawa. Thank you so much
@hirudyavidarshana5620
@hirudyavidarshana5620 2 жыл бұрын
අපි milkmade kiritoffi හෑදුවා හරියටම ආවා ගොඩක් ස්තුති ♥♥
@anojadamayanthi1115
@anojadamayanthi1115 2 жыл бұрын
I'm 13 year old girl.......I'm try all your recipes.......That recipe is very tasty........Thank you so much aunty
@priyankamelani1585
@priyankamelani1585 3 жыл бұрын
දාපු ගමන්ම බැලුවා 😋බොහොම ස්තූතිය අක්කී💕
@dilushsamanmali3066
@dilushsamanmali3066 3 жыл бұрын
පලවෙනි කමෙන්ට් එක මගේ😍
@HarshaniKeerthiwansha-xl5vu
@HarshaniKeerthiwansha-xl5vu 8 ай бұрын
Ane nangi oyata godak pin manike mn හරියටම kiri toffee haduwa oyata godak ස්තුති nangi කියලා dunna ta .❤❤❤
@dammikamarasinghe506
@dammikamarasinghe506 3 жыл бұрын
Me recipe eka nm godak watinawa..✌️😍
@xmaliyazZ
@xmaliyazZ Жыл бұрын
ගොඩක් ස්තූති හරියටම හරි ගියා කලින් හදන කොට සෙට් වෙන්නෙ නෑ🎉🎉
@renukaariyapperuma6034
@renukaariyapperuma6034 7 күн бұрын
Mama ada kiri toffee haduwa oyage video eka balagena. Eka hodata awa. Ane oyata godak ස්තුතියි 🙏😊☺️🙂
@jayaminiherath8754
@jayaminiherath8754 Күн бұрын
බොහොම ස්තුතියි ඔබතුමියට ❤❤❤❤❤
@manoriwijesuriya6867
@manoriwijesuriya6867 Жыл бұрын
Mamath hadala baluwa. Harima rasi Oyata godak thank you so much 💓 Thawa me wage video oni ❤❤❤
@diliniwijekoon4879
@diliniwijekoon4879 Жыл бұрын
Oyage vidiyo balala mama kema hadanne hariyatama kiyanna denawa sthuthiy nangi theruwansaranai
@nataliewithanage5593
@nataliewithanage5593 26 күн бұрын
Thank you for the tips.. I made it for the first time and it was perfect 😊 thank you
@dilanidilrukshi8486
@dilanidilrukshi8486 Жыл бұрын
Thank u very much oyage recipe ekata mama me dan haduwa,this my first time,thanks again
@ApeMSKitchen
@ApeMSKitchen 3 жыл бұрын
රසවත් වීඩියෝවක් බොහොම ස්තුති ගෙදරදි හදලා බලමු එහෙනම්
@githmitharushika6327
@githmitharushika6327 Жыл бұрын
කියා ඇති විදියටම කිරිටොපි හැදුවා .හරිම රසයි.ගොඩක් ස්තුතියි .
@Thekumari-t1s
@Thekumari-t1s 2 ай бұрын
Thank you හරියටම හැදුවා
@RamaniWijerathne-g8v
@RamaniWijerathne-g8v 5 ай бұрын
Godaak sththi duwe, mage age eka 60, oya thama milk toffee pada hariyatama kiyala dunne. ❤❤❤
@chathuryamadurabani8775
@chathuryamadurabani8775 Жыл бұрын
Math haduwa oya recipe ekata...hariyatama awa...godak sthuthii..❤
@Jules_Ambrose-t3r
@Jules_Ambrose-t3r 2 жыл бұрын
මමත් හදලා බැලුවා හරිම රසයි අක්කී thanks 😍😋😋😋
@سيسا-غ8خس
@سيسا-غ8خس 6 күн бұрын
මම ඉන්නෙ විදේශ රටක අද මම ඔයාගෙ වීඩියෝව බලාගෙන හැදුව මේ ගෙදර නෝන හරිම රසයි කිව්ව ඔයාට ස්තූතියි 🙏
@hudharizzy795
@hudharizzy795 5 ай бұрын
I always feel hesitant about trying new recipes, but I took a chance and gave it a try. Surprisingly, it turned out really well! What's even more amusing is that this was my first attempt at making milk toffee. I encourage anyone who is interested to give this recipe a shot. Thank you.
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
Milk Toffee - Episode 131
7:25
Anoma's Kitchen
Рет қаралды 750 М.
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН