කතා කරන කොට අහන් ඉන්න,ලොව ප්‍රබල ඔසුව | Dancing Plant |with English Subtitles|Ceylon Agri|Episode 68

  Рет қаралды 93,850

Ceylon Agri / සිලෝන් ඇග්‍රි

Ceylon Agri / සිලෝන් ඇග්‍රි

Күн бұрын

TRN Ceylon Agri (Pvt) Ltd

Пікірлер: 385
@gemunujayasinghe618
@gemunujayasinghe618 4 жыл бұрын
ඔබ තුමාණන් ගෙන් අපේ රට සහ අපේ පරිසරය.වෙනුවෙන් ඉටුවන මෙහෙවර ඉතා විශිෂ්ටයි. ඔබතුමාට තෙරැවන් සරණයි.
@CeylonAgri
@CeylonAgri 4 жыл бұрын
isthuthi obata
@nimmijayasinha3900
@nimmijayasinha3900 3 жыл бұрын
ස්තුතියි 🙏 ඔබතුමන්ට හදුන්වා දීම ගැන මම මෙය දැකල අල්ලලා තියෙනවා නමුත් මේ ගස අද බෙනකම් හොයනව හමුවුනේ නැහැ අපිට මෙය ලබාගන්න අවස්ථාවක් නැතිද?. දැක්ක තැනින් හම්බවුණා කිව්වට ලැබුන විදිහ කිව්වෙ නැහැ ඔබතුමන්ට පුළුවනි නම් අල්විකරණ තැනක් කියන්න ස්තුතියි. තෙරුවන් සරණයි දෙවිපිහිටයි ඔබතුමන් හට
@rohanasarath2190
@rohanasarath2190 3 жыл бұрын
@@CeylonAgri පැලයක් මිල දී ගන්නෙ කොහොම ද?
@jayanthakumara7707
@jayanthakumara7707 3 жыл бұрын
ඔබතුමාලා කරන සේවය ඉතා වැදගත් ය
@douglasgunasekara2690
@douglasgunasekara2690 2 жыл бұрын
පැල මිලදීගන්න පුළුවන් කෙසේද ස්තානයේ ලිපිනය දාන්න.
@shanfarez7943
@shanfarez7943 4 жыл бұрын
ඔබ වගේ මානව සම්පත අපේ රටට ඉතාම වටිනා සම්පතක් මම මගේ හ්ර්ද්යන්ගම ඔබතුමාගේ සේවය අගය කරනවා ඔබට සියලු දෙවියන්ගේ ආශ්‍රිවාදය ලැබේවා
@CeylonAgri
@CeylonAgri 4 жыл бұрын
ස්තූතියි. සුභ දවසක්
@sumalinadeshani3860
@sumalinadeshani3860 2 жыл бұрын
මට මේ පැලයක් ගෙන්න ගන්න පුළුවන් ද
@disnabotheju5726
@disnabotheju5726 4 жыл бұрын
ඔබටත් සුබ දවසක් මහත්මයා ,බොහොම ස්තුතියි මේ දේවල් කියා දුන්නාට .අපේම දේවල් අගයමු.ඔබතුමාට නීරෝගී සුව පතනෙමි .🙏🙏🙏
@chithrawikkramashinhalage3052
@chithrawikkramashinhalage3052 3 жыл бұрын
ප්‍රාණජීව ශාක ගන්න පුළුවන් ක්‍රමයක් කියන්න පුළුවන් ද ඔබතුමාට . ගොඩාක් පිං .
@kusumaellepola5237
@kusumaellepola5237 3 жыл бұрын
එකතු කල දනුමට බොහොම පින්. ඔබතුමා ගෙ තවත් නොදන්නා දෙ බලන්න, අහන්න කමතියි
@CeylonAgri
@CeylonAgri 3 жыл бұрын
Isthuthi
@ameraaloud922
@ameraaloud922 4 жыл бұрын
ඔබතුමාට බොහොම පින් අපිට මේ වගේ වටිනා දෙයක් කියලදුන්න ට
@dileepagallage7544
@dileepagallage7544 3 жыл бұрын
ඔබ තුමාණන් ගෙන් අපේ රට සහ අපේ පරිසරය.වෙනුවෙන් ඉටුවන මෙහෙවර ඉතා විශිෂ්ටයි. ඔබතුමාට තෙරැවන් සරණයි. 16 Ceylon Agri / සිලෝන් ඇග්‍රි
@nanayakkarakarunarathne156
@nanayakkarakarunarathne156 4 жыл бұрын
Ape Mahaththayo, you are doing a great service for the country. Long live!
@nishanthiabewickrama8027
@nishanthiabewickrama8027 Жыл бұрын
Mahaththaya mata palayak diliver karanna puluwanda mama salli dannam.
@rhythmofart3562
@rhythmofart3562 4 жыл бұрын
ඔබතුමාට බොහොම ස්තුතියි මෙම ශාකය ගැන අපව දැනුවත් කිරීම සම්බන්ධව පැලයක් ලබා ගන්නේ කොහොමද
@CeylonAgri
@CeylonAgri 4 жыл бұрын
0777-199130 number akata katha karanna
@ranikanarangoda9068
@ranikanarangoda9068 4 жыл бұрын
I watch daily and the tips you give are very useful .thank you so much.
@ariyawathiari5998
@ariyawathiari5998 4 жыл бұрын
තෙරුවන් සරනයි ඔබතුමාට සියලුම දෙව් රැකවරනයි ඔබතුමාට
@mjayasinghe5567
@mjayasinghe5567 4 жыл бұрын
Adamai Ahuve ...Saha dakke....me Tharam..Vatina ...Saakayak gana.......danuvath kalata godak pin.....Thuthi Veva Oba Thumata...Ethamath Vatina Video Ekak...Harema Apurui....Obathumage katahada....Aheddi...Saakaye pathra Selavena Ayuru....balan Enna Aasai...puduma Sahagathai.....Oba Thumata Theruvan Saranin ....Aayusa boho Veva......!!!!!!
@pushpalatha1183
@pushpalatha1183 4 жыл бұрын
Godak hodai. Api nodanna dewal godak gana oba thuma apiwa danuwath karanawa.sthuti obata. May the Lord bless u.🙏🙏👍
@kapilalakmal5260
@kapilalakmal5260 3 жыл бұрын
ඔබ තුමාගේ හැම වීඩියෝ එකක්ම මම බලනවා. ඔබ තුමාට තෙරුවන් සරණයි. පුලුවන්නම් ඔබ තුමා ගේ. ගෙවත්තේ හුගාක් වටිනා ශාක තියනවා. පුලුවන්නම් සල්ලි වලට හරි මට අවස්ෂ පෑල කීපයක්. ඔබ තුමා ගාව තියෙනවා.
@CeylonAgri
@CeylonAgri 3 жыл бұрын
isthuthi
@nilangalive
@nilangalive 4 жыл бұрын
Aththatama watinawa sir me karana siyaluma videos.e wagema me dewal math karanawa.godak loku sathutak danenawa.thank you
@studentclass3421
@studentclass3421 2 жыл бұрын
ඔබ තුමාට ගොඩක් පිං මේ වගේ ⁣දේවල් මිනිස්සුන්ට කියා දෙන එකට..මේ් පැලයක් මටත් ගන්න ඕනිි මහත්තයා . කොහොමද ඒ්ක ගෙන්න ගන්නේ....
@ariyawaaaa1328
@ariyawaaaa1328 2 жыл бұрын
රණවීරමහත්මයානනිවල්ලපට්ටාකැබලිකිලෝ1ක්ගන්නපුලුවන්ස්ථානයකදුරකතන අංකයක්දාන්නකො. ඔබතුමාටබුදුසරණයි.
@AbdurRahman-rr4gt
@AbdurRahman-rr4gt 3 жыл бұрын
அருமை அருமை அருமை சகோதரரே 🌴💚✔️🍀🌿👍🌱🌲🌳🌻🌲🍀✔️🌴🌿
@krishanthiwannithilaka1204
@krishanthiwannithilaka1204 4 жыл бұрын
ඔබතුමා නිසා ගොඩක් ඖෂධ වර්ග හදුනාගත්තා...ස්තුති .හරිම වටින වැඩසටහනක් . ඕලිව් අතු ලංකාවේ පැල කරන්න බැරිද.. අතුකීපයක් රැගෙන එන්න අදහසක් තියනවා ..
@CeylonAgri
@CeylonAgri 4 жыл бұрын
puluwan. hodin wasagana genna
@ashanthi8803
@ashanthi8803 Жыл бұрын
මගේ ලගනම් පැල තියෙනවා
@nethukiamaya4608
@nethukiamaya4608 2 жыл бұрын
Pranajeewa ape niwaseth thiyenawa apith nitharama wage mewa aharayata gannawa.prathipala bohomai
@chitraweerasinghe
@chitraweerasinghe Жыл бұрын
Ape Gedara Pranjeews welek Theyenne වැරදි පැළෑටි yk. de.pls Advise
@piyatilakeratnayake9102
@piyatilakeratnayake9102 4 жыл бұрын
බොහොමත්ම ස්තුතියි දැනුවත් කිරීමට.!!!
@gayathreegn2768
@gayathreegn2768 3 жыл бұрын
Oba thumala gawa suriya kantha Mal Pala,ata .. ganna thiyanawada???
@ranjanijayathilake1118
@ranjanijayathilake1118 4 жыл бұрын
අනේ ..මම හිතුවේ මීට කලින් විහිලුවට කියන්නේ කියලා fb එකෙන් කෙනෙක් බීජ ඉල්ලලා තිබුණා . මොන තරම් වටිනා ශාකය ද? ඔබතුමා ට ගොඩාක් පිං මේවා දැනුවත් කරනවට.
@FarahRz-j7l
@FarahRz-j7l 10 ай бұрын
Thank you so much! Is it possible to do this without komarika?
@CeylonAgri
@CeylonAgri 10 ай бұрын
yes
@FarahRz-j7l
@FarahRz-j7l 10 ай бұрын
@@CeylonAgri thank you! So I can just plant it in the new pot? Or should I keep I'm water first?
@ranjanirathnayaka2659
@ranjanirathnayaka2659 4 жыл бұрын
මහත්මයා ඔබතුමාට බොහොමත් ස්තුතියි හැමදේටම . ඔබතුමා ගේ පැල තවානේ මට අවශ්‍ය පැල ගොඩක් තියෙනවා . නමුත් මම ඉන්නේ දඹුල්ලේ ඇවිත් ගන්න අපහසුයි පැල ලබාගන්න පුළුවන් විදියක් කියන්න ඔබතුමා ලාගේ Deliver සේවයක් තියෙනවා ?. පිලිතුරක් බලාපොරොත්තු වෙමි ස්තුතියි
@CeylonAgri
@CeylonAgri 4 жыл бұрын
0777994859 number akata msg akak danna
@ranjanirathnayaka2659
@ranjanirathnayaka2659 4 жыл бұрын
@@CeylonAgri හොදමයි මහත්මයා බොහොම ස්තුතියි
@samachandi1334
@samachandi1334 4 жыл бұрын
@@CeylonAgri koheda me pala thawana thiyenne kiyanna godak pin
@ChandraSekara-d7q
@ChandraSekara-d7q 5 ай бұрын
පැලයක් ගන්න බැරිද?
@damithroshan234
@damithroshan234 3 жыл бұрын
ගොඩක් ස්තුතියී ඔබ තුමා මේ වගේ වැදගත් වීඩියෝ අප පරිසරය වෙනුවෙන් ගෙන එනවට..තෙරැවන් සරණයී..ඔබ තුමාට..?? මේ ප්‍රාණජීව ගහේ බිජ තියෙවාද ඔබ තුමන් ල ලග තියෙනවා නම් කොහොමද අපි එවා මිලදී ගන්නේ
@CeylonAgri
@CeylonAgri 3 жыл бұрын
www.ceylonagri.lk
@MrBlps
@MrBlps 4 жыл бұрын
කොහෙන්ද ප්‍රානජීව plant එකක් හොයාගන්න පුළුවන් දන්වන්න කරුණාකරලා
@Momentclothing
@Momentclothing 3 жыл бұрын
Hambunada
@rashmilawanya1613
@rashmilawanya1613 3 жыл бұрын
Ouuuu gnna puluwn
@hashinitissera7190
@hashinitissera7190 3 жыл бұрын
Kohenda ganna puluwan
@forrestkarter526
@forrestkarter526 3 жыл бұрын
I know I am kinda randomly asking but does anybody know a good place to watch new movies online ?
@ericluis2290
@ericluis2290 3 жыл бұрын
@Forrest Karter Lately I have been using Flixzone. You can find it by googling :)
@mithunpreshan6652
@mithunpreshan6652 Жыл бұрын
Oda thumaga Durakathana ankaya danna puluwanda .......sthuthi
@swarnageeth6172
@swarnageeth6172 4 жыл бұрын
ඔබට බොහොම ස්තූතියි පිං අපව දැනුවත් කලාට..
@nalakagunawardhane620
@nalakagunawardhane620 Жыл бұрын
වටිනා වීඩියවක් තෙරුවන් සරණයි 🙏🙏🙏
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 4 жыл бұрын
නිරෝගී සුවය දීර්ඝායුෂ ඔබතුමාට ලැබේවා බුදු සරණයි ජෙසු පිහිටයි 🙏🙏🙏🌹🌹🌹
@sasininimesha-y4l
@sasininimesha-y4l Жыл бұрын
මෙ පැල ගන්න මතුගම ලිහිනියාවෙ තැනක් තියනවා මාත් ගත්තා එතනින් පැලයක්
@ranjaniverakoon1355
@ranjaniverakoon1355 4 жыл бұрын
Hoda awabodayak dunna. Thanak u sir.
@rasikahewage7953
@rasikahewage7953 4 жыл бұрын
Sir, thank you for giving this knowledge. My daughters love watching this ,do you sell this sir
@CeylonAgri
@CeylonAgri 4 жыл бұрын
yes . call 0777-199139
@hlchandani273
@hlchandani273 3 жыл бұрын
ඔබතුමාට බොහොම පිං අපිට පැල ලබා ගන්න පුලුවන් තැනක් කියනවද...
@CeylonAgri
@CeylonAgri 3 жыл бұрын
www.ceylonagri.lk
@harithaprasan3143
@harithaprasan3143 4 жыл бұрын
මහත්මය ඔබට ගොඩක් ස්තුති මට පැළයක් ලබා ග න් නේ කොහොමද
@kamanijulia5557
@kamanijulia5557 14 күн бұрын
Kola aharayata ganna puluwanda Kohomada ewa aharayata ekkara ganne
@piritha7434
@piritha7434 4 жыл бұрын
මෙම ආකාරයට මල් පැල අතු සිටවා ගත හැකි ද මහත්මයා ??? උදාහරනයක් - ytt flower
@CeylonAgri
@CeylonAgri 4 жыл бұрын
puluwan. masayak pamana yanawa pela karaganna.
@douglasgunasekara2690
@douglasgunasekara2690 2 жыл бұрын
පැල ලබාගන්න පුළුවන් ද. අදාල විස්තර සදහන් කරන්න. ස්තුතියි
@fatimanicholas138
@fatimanicholas138 3 жыл бұрын
Thank u 🙏🙏🙏 palayata sathi 2yanathuru wathura daanne nadda?
@gayathreegn2768
@gayathreegn2768 3 жыл бұрын
ඔබ තුමල ගාව සූරියකාන්ත මල් පැල , ඇට ගන්න තියනවද ????🌻🌻🌻🌻🌻🌻
@paramiparamipmparami5173
@paramiparamipmparami5173 3 жыл бұрын
මා ලග තියනව ..ඕනෙ නම් ලියුම් කවරයක් එවන්න ..මට..බිස්නස් නෙවෙයි මා ලග තියන නිසයි.
@gayathreegn2768
@gayathreegn2768 3 жыл бұрын
@@paramiparamipmparami5173 අනේ ඔයාගෙ address එක දෙන්න පුලුවනද? අපේ පැත්තෙ කොහෙවත් හොයාගන්න නෑ .... අනේ ලොකු උදව්වක් ...
@paramiparamipmparami5173
@paramiparamipmparami5173 3 жыл бұрын
@@gayathreegn2768 u.w.A.parami 174/2/B Pahala mapitihama. Malvana..
@gayathreegn2768
@gayathreegn2768 3 жыл бұрын
@@paramiparamipmparami5173 lockeddown ඉවර වුන ගමන් මම ඔයාට කවරයක් post කරන්නම් ...ඔයාට අවශ්‍ය මල් වර්ගයක් තියනවනම් කියන්න... මා ගාව පොකුරු අටපෙතිය තියනව ඔයාට එවන්නද?..
@paramiparamipmparami5173
@paramiparamipmparami5173 3 жыл бұрын
@@gayathreegn2768 හ එවන්න..මම වවන්නෙ පලතුරු ..මල් ඇත්තෙම නෑ..
@NimalaWathi
@NimalaWathi 4 ай бұрын
මමපානජිව,ගස්,දාකලනz,හz,ඒවා සොයාගන්නේ,කොහෙන්ද්,කියන්න,පුලුවන්ද
@manjuladesilva2717
@manjuladesilva2717 4 жыл бұрын
පැලයක් ගන්නෙ කොහොමද, ගන්න තැනක් කියන්නකෝ. ස්තූතියි
@CeylonAgri
@CeylonAgri 4 жыл бұрын
Call 0777-199130 number akata katha karanna
@alwayscalm1225
@alwayscalm1225 4 жыл бұрын
Godak hoda vedio ekak..theruwansaranai dirgaayu wewaa..jayawewaa..🙏❤
@lilanipraisedthelord.wijer1377
@lilanipraisedthelord.wijer1377 2 жыл бұрын
Prana jeeva pela laba ganne kohomada .pls kiyanna .
@nilanthiiiyanage8969
@nilanthiiiyanage8969 3 жыл бұрын
මේවයේ වර්ග තියෙනවද සර්... මම මේවා තේ ඉඩම් වල දැකල තියෙනවා... අපි උදුරලා දානවා අදුනන්නේ නැති නිසා... මේවාම ද දන්නේ නෑ...
@CeylonAgri
@CeylonAgri 3 жыл бұрын
ne
@CeylonAgri
@CeylonAgri 3 жыл бұрын
warga ne
@upalieakanayake2149
@upalieakanayake2149 3 жыл бұрын
Thank you very much Budu Sarani
@CeylonAgri
@CeylonAgri 3 жыл бұрын
Budusaranai
@wijerathnewinsent2769
@wijerathnewinsent2769 4 жыл бұрын
Kohenda mema palaya ganna puluwan kiyanna.pale gana wistara kalata eya hada ganna ho palayak laba ganna puluwan thanak sadahan karanna.
@damayantipb4417
@damayantipb4417 3 жыл бұрын
ඔබතුමාට.. බුදු.. සරනයී
@MANJULAPERERA07
@MANJULAPERERA07 4 жыл бұрын
ස්තුති දැනුම් දුන්නට
@padmipadmipadmipadmi8295
@padmipadmipadmipadmi8295 3 жыл бұрын
හසලක, හා මහනුවර ඉන්න අපට ගන්න පුළුවන් කොහෙන්ද..?
@samithchanaka3357
@samithchanaka3357 3 жыл бұрын
Meka ganda puluwan widihak thiyanawada.amaru ledekta.api hamathanama hoyanawa.pinsidda wai ganda puluwannam kiyanda
@kapilapriyantha5018
@kapilapriyantha5018 4 жыл бұрын
Pranajewa pala labaganne kohenda
@CeylonAgri
@CeylonAgri 4 жыл бұрын
0777-199130 number akata katha karanna awatin hoyaganna beri unoth
@chadaihstsu
@chadaihstsu Жыл бұрын
Palayak, miladee, ganna puluwanda..
@shaanishara5704
@shaanishara5704 4 жыл бұрын
Would you sell pranajeewa?
@manojthisara6141
@manojthisara6141 3 жыл бұрын
බුදු සරණයි ඔබ තුමට
@swarnamallikarachchi2407
@swarnamallikarachchi2407 4 жыл бұрын
ස්තුතියි ඔබට.🙏🌹
@nethukiamaya4608
@nethukiamaya4608 2 жыл бұрын
Me wage watina kiyana shaka gana godaaak aya dannna.oba thuma me karana sewaya godak age karanna oni.godak vatina api nodanna boho da apita kiyala denawata
@sujeewamirihella8072
@sujeewamirihella8072 3 жыл бұрын
ස්තුතියි ඔබතුමාට.
@cancel1644
@cancel1644 2 жыл бұрын
Palayak ganna kohenda thiyenne
@ranikanarangoda9068
@ranikanarangoda9068 4 жыл бұрын
Can you tell us how to grow gotukola & mukunuwanna all these contain lot of pesticides so please it will be so useful if you give us instructions .
@SaranapalaSaranapala-n6j
@SaranapalaSaranapala-n6j 5 күн бұрын
පරානජීව කොලෙ රස දැනගන්න කැමැතිය්
@nadeeshaninadee4055
@nadeeshaninadee4055 3 жыл бұрын
Danuwath karata thank you sir pala ganna thanak kiyanna
@shanthijayawardena2963
@shanthijayawardena2963 2 жыл бұрын
Hi Sir i have a pranajeeewa plant which i bought recently. I noticed that the small leaves are turning yellow and falling off. Also big leaves in the middle of the plant are turning yellow and falling off.pls advise what i should do. Thks
@chamindabasnayake7880
@chamindabasnayake7880 3 жыл бұрын
Kohanda me palatiya hoya ganne sir
@ashokaperera5879
@ashokaperera5879 3 жыл бұрын
Me pala ganna koheda thinne?
@CeylonAgri
@CeylonAgri 3 жыл бұрын
0777-199130 ta katha karanna
@mohamadibrahimmohamadibrah8437
@mohamadibrahimmohamadibrah8437 3 жыл бұрын
Kohubath kohamada hadana vidiya kiyanna oba thumata godak pin
@CeylonAgri
@CeylonAgri 3 жыл бұрын
0777199130 number ekata hawasa 7n passe call ekak deela wadi wisthara dana ganna puluwan
@nandakrishantha3676
@nandakrishantha3676 5 ай бұрын
මෙි පුානජිව පැලයක් මිලදි ගන්න පුලුවනිද
@ThakshilaSewwandi-g4b
@ThakshilaSewwandi-g4b 6 күн бұрын
Ane mata pelayak ganna berida oba tumata godak pin ane mata pelayak
@swarnamedagoda8363
@swarnamedagoda8363 Жыл бұрын
කොහෙන්ද පැලයක් ලබාගන්නෙ
@garumunilalani4194
@garumunilalani4194 3 жыл бұрын
Pala ගෙන්න ගන්න පුළුවන් ද? පුළුවන් විදිය කියන්න. බුදුසරණයි.
@CeylonAgri
@CeylonAgri 3 жыл бұрын
0777994859 number akata katha karanna
@damayantipb4417
@damayantipb4417 3 жыл бұрын
මම නම්...අදයි.. දැක්කේ..දැනුවත් කරාට.තුතී
@swarnawijeratne2418
@swarnawijeratne2418 4 жыл бұрын
Mata pranajeewa palayak ganna Puluwanda
@malajayawanthito6433
@malajayawanthito6433 4 жыл бұрын
Mahathmaya kohenda apita pala labaganna puluwan please tell me thank you so much
@CeylonAgri
@CeylonAgri 4 жыл бұрын
0777-199130 number akata katha karanna
@malajayawanthito6433
@malajayawanthito6433 4 жыл бұрын
Tthank you mr
@p.d.sethmisashikala3555
@p.d.sethmisashikala3555 2 жыл бұрын
Mata palayak ganna puluwanda
@nimeshapiyumi7765
@nimeshapiyumi7765 2 жыл бұрын
අපේ ගෙදර තියෙනවා පැළයක්❤️☺️
@ashanthi8803
@ashanthi8803 Жыл бұрын
මටත් අතු කෑල්ලක් දෙන්න පුලුවන්ද
@chanda2468
@chanda2468 Жыл бұрын
කොතනද
@malaniswarnalatha9784
@malaniswarnalatha9784 2 ай бұрын
Thank you sir .
@sethurajadharmendran3453
@sethurajadharmendran3453 2 жыл бұрын
Ayubowan mahathmaya..matath pranajeewa pelayak wawanna asai. Khohenda meke pelayak hai beeja hari ganna puluwan?
@holaamirissapv5019
@holaamirissapv5019 4 жыл бұрын
මහත්තයා මටත් ප්‍රානජීව පැලයක් ගන්න පුළුවන්ද ප්ලීස් පුළුවන්නම් කියන්න ඔබට තෙරුවන් සරණයි
@CeylonAgri
@CeylonAgri 4 жыл бұрын
0777-199130 number akata katha karanna
@holaamirissapv5019
@holaamirissapv5019 4 жыл бұрын
@@CeylonAgri thank
@Aroundtheworld_369
@Aroundtheworld_369 Жыл бұрын
මේ ශාක බීජ අපිට ලබාගන්න පුළුවන් ද?
@anandahapuarachchi4766
@anandahapuarachchi4766 3 жыл бұрын
Mema pala saha yaki naran palayak laba gannay kohomada pinsidda wenawa
@CeylonAgri
@CeylonAgri 3 жыл бұрын
0777-199130 number akata katha karanna
@niroshaperera3405
@niroshaperera3405 3 жыл бұрын
Thank you for sharing your knowledge
@DineshDinesh-xe5zn
@DineshDinesh-xe5zn 4 жыл бұрын
மிக்க நன்றி
@pulinamendis3014
@pulinamendis3014 3 жыл бұрын
Pala ganne kohomada
@vinitharanaweera8192
@vinitharanaweera8192 3 жыл бұрын
Sobhodahama Monayharam Danwedida? Monayharam Sundaradarada? Mama Sobhadhata Wishwayata Adarei.Prana jeewa Aththai Mata labaganne Kohenda? Sobhadhame , Wishwaye Shakthiye Obathumata Sialu Yahapatha Udawewa!!!
@nilushihettiarachchi7490
@nilushihettiarachchi7490 3 жыл бұрын
මේ කොල විතරක් යොදාගෙන කොල කැද හදල බොන්න හොදයිද?
@kumariedirisinghe1366
@kumariedirisinghe1366 3 жыл бұрын
ඔලිද ශාකය ගැන වීඩියෝ එකක් කරන්න . තෙරුවන් සරණයි
@ca-sg4vz
@ca-sg4vz Жыл бұрын
පානජීව බිජ කොහෙන්ද ගන්නෙ
@roshanwijesinghe91
@roshanwijesinghe91 3 жыл бұрын
Meka sambola hadala kawata kamak nadda gotukola wage
@dammijayasinnghe6726
@dammijayasinnghe6726 4 жыл бұрын
ඇහුවාමයි.👍😘
@deepalranawaka8964
@deepalranawaka8964 3 жыл бұрын
පැල ගන්න පුලුවන් විදියක් කියන්න
@සමන්තකුමාරසිරි
@සමන්තකුමාරසිරි Жыл бұрын
අපට ප්‍රාණ ජීව බීජයක් ලබා ගන්න ක්‍රම යක් කියන්න,තෙරුවන් සරණයි
@sasininimesha-y4l
@sasininimesha-y4l Жыл бұрын
Mathugama lihiniyawe thanak thiyanawa
@asokaherth536
@asokaherth536 Жыл бұрын
මිල දි ගන්න පුළුවන් ද ස්තුතිය
@gayathreegn2768
@gayathreegn2768 4 жыл бұрын
Ane mahaththayo karunakarala kiyanna puluwanda me pala ganna thiyenne koheda kiyala? Api mewa hewwata kohewath nene..
@CeylonAgri
@CeylonAgri 4 жыл бұрын
0777-199130 number akata katha karanna
@shohanbdesigns7048
@shohanbdesigns7048 4 жыл бұрын
Oba hadunwadena watina pala labaganeemata puluwanda obata Theruwan saranai
@CeylonAgri
@CeylonAgri 4 жыл бұрын
0777-199130 number akata katha karanna
@gayansanjeewa2924
@gayansanjeewa2924 3 жыл бұрын
තෙරුවන් සරණයි
@CeylonAgri
@CeylonAgri 3 жыл бұрын
Theruwansaranai obatath!
@UK07575
@UK07575 4 жыл бұрын
How to get a plant? Where is it available ?
2 MAGIC SECRETS @denismagicshow @roman_magic
00:32
MasomkaMagic
Рет қаралды 29 МЛН
風船をキャッチしろ!🎈 Balloon catch Challenges
00:57
はじめしゃちょー(hajime)
Рет қаралды 26 МЛН
How Strong is Tin Foil? 💪
00:25
Brianna
Рет қаралды 62 МЛН
2 MAGIC SECRETS @denismagicshow @roman_magic
00:32
MasomkaMagic
Рет қаралды 29 МЛН