KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
නාඩගම්කාරයෝ මාලන්ගේ නයිමිරිස් වගාව kokila pawan scotch bonnet dilco plantation malange nai miris
32:35
Nadagamkarayo මාලන්ගේ scotch bonnet nayimiris නයි මිරිස් වගාව - 0776395088 Dilco plantation
30:10
كم بصير عمركم عام ٢٠٢٥😍 #shorts #hasanandnour
00:27
Муж внезапно вернулся домой @Oscar_elteacher
00:43
Молодой боец приземлил легенду!
01:02
How many people are in the changing room? #devil #lilith #funny #shorts
00:39
Scotch Bonnet ස්කොච් බොනටි නයි මිරිස් වගාකරන හැටි nayi miris wagawa Dilco Plantation ස්ලැබ් එක උඩ
Рет қаралды 249,922
Facebook
Twitter
Жүктеу
1
Жазылу 399 М.
agriculture nihal ranasingha
Күн бұрын
Пікірлер: 269
@agriculturenihalranasingha
2 жыл бұрын
facebook.com/dilcoplantation Dilco Plantation facebook kzbin.info/door/cIz... Dilco Plantation youtube chanel 077 6395088 075 6418552 Dilco Plantation - Bandaragama 077 307 3509
@upekshaperera3968
Жыл бұрын
Upeksha
@pushpakumaraamugoda5612
Жыл бұрын
0
@pushpakumaraamugoda5612
Жыл бұрын
congratulations
@tharindiperera4676
2 жыл бұрын
Dilco Plantation එකේ පැල ගත්තේ මම කාලෙකට කලින්. දැන්නම් මම ලංකාවේ නැ. මම ඒ කලේ හොදටම වගා කලා. ගොඩක් හොද ලාබයක් ගත්තා. අපිට හැමදේම කියලා දුන්න. ඔබතුමාගෙම විඩියෝ බලල තමයි දැනගත්තේ. ගොඩක් ස්තුතියි නිහාල් මහතයා මිනිස්සු දැනුවත් කරනවට.
@hasithasandanayaka3639
Жыл бұрын
Wana mukuth Kara nadda wagawa vitharada Kara.
@dilcoplantation
Жыл бұрын
ස්තුතියි ඔබට අප ගැනක කල අගය කිරිමට. අපි කලේ හරිම පැලයක් දිලා ඔයලාට මග පෙන්වලා ඔබගේ අස්වැන්න මිලදි ගත් එක පමනි. එම සැමදෙයක්ම ඔබගේ කැපවිම හා මහන්සිය සමගින් ලැබුනු දෙවල්. ඔබට ජයම වේවා.
@naili1808
Жыл бұрын
ඒ ඉටිකොල ද පෝචිචි වගේ තියෙන්නේ .ඒවා කොහොමද ගන්නේ
@sawana8579
Жыл бұрын
ඔයා බීජ හොයාගත්ගේ කොහොමද
@sawana8579
Жыл бұрын
ගන්න thenak kiyannako
@pushpanilanthi6984
10 ай бұрын
ඇත්තටම a ගොඩක් සතුටුයි මුලු රටේම වගාවන් බිහිවේවා ජයෙන් ජයම වේවා 🙏🙏❤❤
@plitehuawhuaw8248
Жыл бұрын
මෙ වගෙ දේවල් පෙන්නලා අපිව දීරිමත් කිරීම නිසා බෝහෝම ඉස්තුති තෙරුවන් සරණයි
@Sbandarabandara-xn5ug
9 ай бұрын
ඇත්තමයි නියමයි වැඩපිළිවෙළ වැඩපිළිවෙළ අපිත් පිටරට ඉන්නේ ආපු ගමන් ඔතනට බණ්ඩාරගමට එනව ඇවිල්ලා ඔබතුමාගෙන් කතා කරගෙන බලමු හදන්න අක්කර භාගයක විතර හදන්න ගන්න ඕනේ මොකද මම අනුරාධපුර ප්‍රදේශයේ එම නිසා ඒ ගැන කර ගැනීමට හැකියාව තිබේ ඔබතුමාගේ සහයෝගය අපට ලබාදෙන ස්තුතියි
@dhanushkaprabhath5530
Жыл бұрын
ගොඩාක් පින් නිහාල් මහත්තයාට... Dilco Plantation වැඩසටහනක් අපිට ගෙනත් දුන්නට...
@dumindajayalath-hz8me
Жыл бұрын
තුති වේවා ඔබට ගොඩක් හොඳ දෙයක් නිරෝගී සුව ලැබේවා ......
@renukasriyanisriyani1599
Жыл бұрын
හොද වීඩියො ඒකක් ගොඩක් ස්තුකියි හැමොටම විස්තර කිරිම බොහොම හොදයි අංග සම්පුර්නයි තෙරැවන් සරනයි
@samanthaparadeep
2 жыл бұрын
ඇත්තම ගොඩක් හොද තැනක්. මුල ඉදන් හැමදෙයක්ම කියලා දෙනවා. පැකට් එකයි නෙට් එකයි විකුන ගන්න දගලන්නේ නැ අනිත් තැන්වගේ. කරල් ටිකත් යැව්වම සල්ලි බැංකුවට දානවා.
@rantharu9352
2 жыл бұрын
Mamath pela gthte dilco aken Oyage number aka ewnn pluwnda poddak
@dilcoplantation
Жыл бұрын
බොහොමයක් ස්තුතියි ඔබතුමාගේ අගය කිරිමට. වගාකරන් යනවිට ගැටලුවක් ආවොත් අපෙන් අහගන්න.
@HarathBandara
9 ай бұрын
Mm#998,ĵ99@@dilcoplantation
@syanesyane9015
Жыл бұрын
ගොඩක් වටින ව ලංකාව ට ආපුවාම
@nimaljayathilaka4718
Жыл бұрын
අනිත් එවුංගෙ වීඩියෝ වල උර ටිකයි නෙට් හවුස් එකයි විකුනගන්න බයිල තියෙන්නෙ.හොදයි බං වීඩියෝ එක.සුපිරි
@dilcoplantation
Жыл бұрын
බොහොමයක් ස්තුතියි ඔබගෙ අගය කිරිමට.
@c.madusankaserasinghe.cris7561
Жыл бұрын
ow aka nm atta
@surangarathnayaka9983
Жыл бұрын
නියමයි මල්ලී.. පුළුවන්නම් මිරිස් ගහේ යට තියෙන කොල අයින් කරන්න අව්ව වැටෙන්නේ නැති කොල අයින් කරන්න.❤
@dinethsheshan8115
Жыл бұрын
අව්ව වැටෙන්නැති කොල අයින් කරන්න හෙතුව මොකද්ද අයියේ
@sanjayarathnayaka2041
5 ай бұрын
Thank u nihala mahattaya for valuable information
@FgF-p8j
8 ай бұрын
වැදගත් වීඩියෝ එකක් ස්තුතියි
@dudesstore
2 жыл бұрын
Supiri @dilco plantation පැල කියන්නේ සුපිරී පැල තමා ❤️❤️❤️
@sewwandiperera1542
2 жыл бұрын
Niyamai.
@dilcoplantation
Жыл бұрын
බොහොමයක් ස්තුතියි ඔබගෙ අගය කිරිමට.
@nawarathnamanuweera9630
2 жыл бұрын
ඉතා අගනා දැනුවත් කිරීමක්.
@dilcoplantation
Жыл бұрын
බොහොමයක් ස්තුතියි ඔබගෙ අගය කිරිමට.
@HemanthaFonseka-jz3ml
Ай бұрын
හොඳම දෙය තමන් විස්වාස කරන තැනකින් බීජ අරගෙන කිසිම ඇඟ්රිමන්ට් එකක් නැතුව වගා කරලා local මාර්කට් එකට දාන එක . නැත්නම් කොම්පැණි කාරයෝ කුණු කොල්ලයට පලදාව ගන්නේ. අපිට හොඳ මිලක් දෙනවා නම් කොම්පැණි වලට දෙනවා. එච්චරයි .
@hashankavinda1782
11 ай бұрын
Godak vatina pahadili kirimak Thank nihal aiye ❤
@prasannagunawardana5323
3 ай бұрын
Excellent work. Excellent video .
@xsxs7822
10 ай бұрын
Athi daksayek ath gune ohoma hamotama karannath ba eth uthsaha karanna ona lassanai wagawa
@nilanthakumara4515
7 күн бұрын
Hoda,wada satahanak thanks
@chandrakoumari8581
Жыл бұрын
ඒ කියන්නෙ හව්ස් එකක් අවශම නෑ .අපිට මේ වීඩියෝ එක බැලූවම ඒක පැහැදිලිව පේනවා .මමත් අනිවාර්යෙන් මේ වගාව කරන්න තමයි ඉන්නෙ ලන්කාවට ආවාම .මමත් මේ විදියට තමයි දැන් කරන්නෙ .මොකද අච්චර මුදලක් වැය කරන්න අපිට බෑනේ .නිහාල් මල්ලි ඔයාට බොහෝමත් පින් .තෙරුවන් සරනයි .
@dilcoplantation
Жыл бұрын
නැහැ ඒවා ඔනමයි කියලා දෙයක් නැ. හරියට වගා කරනවම් ගැටලුවක් නැ.
@chandrakoumari8581
Жыл бұрын
@@dilcoplantation ඒක තමයි .වෙන වැඩක් නැති එකේ ගෙදර වැඩ ටික කරන ගමන් ඒකටම ඇරිලා ඉන්න පුලුවන් .මගෙ ලොකු බලාපොරොත්තුවක් මේ.
@Sanasima0823
8 ай бұрын
hari lassana hith thiyana minissu ekaththu wela ..... Theruwan saranai....!
@isharadilukshanidesilva2831
Жыл бұрын
ස්ලැබ් වතුර උරන්නෙ නෑද්ද එක ප්‍රශ්නයක් වෙන්නේ නැද්ද අනාගතෙදි
@Astrogregary
7 ай бұрын
Slab eke vateta concrete fence ekak hadanna slab eke. Danger pallehata vatenna puluwan.
@Thanu962
21 күн бұрын
Scotch bonnet Mila deegana kawru hari agent kenek inawada? Seeds kohenhari Mila deegana puluwanda?
@shanthamunugoda3245
2 жыл бұрын
පැහැදිලි කිරිම ගෙන ස්තුති යි
@dilcoplantation
Жыл бұрын
බොහොමයක් ස්තුතියි ඔබගෙ අගය කිරිමට.
@tarachchilagechandimal3332
24 күн бұрын
Vessa tiyena palathaka meva kalata aualak nedda
@hemanthadayarathna7835
9 ай бұрын
Mama බීජ wargayk gath ewa රෝපණය wen ne monwda hoda gija
@tektok6630
2 жыл бұрын
සුපිරි යාක් තාමා කොල්ලෙක් ගෙ වැඩාක් 💪 නිහාල් මාමා කොහොමද බොක්ක 👍
@dilcoplantation
Жыл бұрын
බොහොමයක් ස්තුතියි ඔබගෙ අගය කිරිමට.
@sumitrakumari557
Жыл бұрын
Ammo man koccara rai karada mata beriuna den itina man danawa amumirisa dena passe balamuko සම්බන්ධ karaganna puluwanda kiyala
@lakshithavlogs
Жыл бұрын
ඒක නම් සුපිරි
@dilcoplantation
Жыл бұрын
ස්තුතියි ඔබට අප ගැනක කල අගය කිරිමට.
@dilinapcdream7681
Жыл бұрын
මමත් පැල ගත්තා සති දෙකක කොළ දෙකක් ඇවිල්ලා තිබ්බ පැල මාසේ පැල කියලා දුන්නේ.. 60% පැල විනාශයි..
@somasirikariyawasam6558
9 ай бұрын
මේ විදියට මිලදී ගත් පැල විනාශ වෙන්න බලපාන්න ඇති සාධක මොනවාද කියල DILCO ආයතනයට විස්තර කරන්න පුලුවන්ද?
@Ruwan580
Жыл бұрын
බොහොම ස්තූතියි අයියෙ වටිනව ගොඩක්.පැල දෙක හා පේලි අතර පරතරය කොපමනද?
@kulasenagammeddahewa5041
7 ай бұрын
Miris gaswala kola uda athata haekilenawaa eyata kalayutthee kumakda? Karunaakara danwanna' iisthuuthiyi.budusaranayi.
@shanroshan1
Жыл бұрын
Dilco eken ගනුදෙනු karaddi parissamen meyala kiyana tharam hoda ne. අවස්ථාවාදී කම ekata thiyanawa. Mage yaluwekuth pela gaththa mage kima ahala. Pela 20% විතර hodane. Mama salli benda eka newatha illapuwama dunne ne. Mun kapati un.
@ChanakaSadaruwan-d7x
8 ай бұрын
එහෙමද අයියො අපරාදෙ සල්ලි
@sampathperera6949
8 ай бұрын
😢
@kalpanikarunathilaka1005
2 ай бұрын
Kurunagalata enna kawadada pala labaganeemata ona
@ayeshsadaruwansadaruwan9757
6 ай бұрын
ඒක සුපිරියක්❤❤❤🎉
@agriculturenihalranasingha
6 ай бұрын
thank you
@kasunfernando6636
Жыл бұрын
Good one Mr. Nihal! Thanks a lot! Hoping to work with you in the future Dilco Plantation!
@ireshaperera54
Жыл бұрын
Mata salb eke nai miris wagawa karnna mula sitam karna akaraya upades denna puluwanda
@SagarikaPushpamali-b3y
3 ай бұрын
Nikn polave hadanna puluvanda mata pela tikk ganna thank thiyeda
@sandanamthilakaram9734
9 ай бұрын
warga adi 1300ta pala kiyyak itavanna puluvanthe slab aka uda
@surangidasanayaka9544
2 жыл бұрын
තෙරුවන් සරණයි..
@dilcoplantation
Жыл бұрын
තෙරුවන් සරනයි
@malanialwis6080
Жыл бұрын
නියමයි
@HemanthaFonseka-jz3ml
Ай бұрын
වතුර මලක් විදිහට සවි කරන්න පුළුවන්ද
@sumanaguruge2987
11 ай бұрын
Apiwa danuwath kalata dilco palantasan apith balamu waga karanna
@dilainromaniavlogs
3 ай бұрын
පර්චස් 10ක් පැල කීයක් දාන්න පුලුවන්ද. අයියෙ❤
@tharakatharaka8734
Жыл бұрын
Net house ona ne mamath wagaa karanne elimahane sarthakai wagawa
@IsharaHansamali-cc2vf
7 ай бұрын
අව්ව ඇති තැනක බිම හැදුවට කමක් නැද්ද ..
@damithapereraperera5941
Жыл бұрын
හොදයි , නමුත් කනගාටුවට තමයි 600 Sqt වලට Dilco සපෝර්ට් කරන්නේ නැතිලු,මම ගෙදර Slab එකේ පටන්ගන්න පැල අවශ්‍ය බව කීවත් බෑ කීවා.
@kamaldammika7280
Жыл бұрын
Slab eke tattu dekata waga karanna 1200sqf ai
@rawanlanka4496
Жыл бұрын
Matath Patan ganna plan ekak thiyenawa labana mase lankawata enawa komada munagahenne
@wijethunghe..479
Жыл бұрын
අනෙ මගෙත් බලාපොරොත්තු වක්...❤❤❤❤
@shalikalakmali-yi9bf
9 ай бұрын
Thanikara boru karane.api pala 400 genawa. Ewa okoma kalwam nai miris. Scotch bonet dark green newe. Amu boruwak karane.
@chamindarathnayaka7957
4 ай бұрын
සැලැබ් එක උඩ වගාකරනවනම් පැල දෙකක් අතර පරතරය කොච්චර වගේ තියන්න ඕනද..
@agriculturenihalranasingha
4 ай бұрын
අඩි තුනක් තියන්න
@chamindarathnayaka7957
4 ай бұрын
@@agriculturenihalranasingha ❤️❤️❤️
@Sadunisamanmali678
10 ай бұрын
Any mat heduwe polawemai hodata tiyenawa❤❤
@LathaLatha-lp4mj
Жыл бұрын
අපටත්කරන් ආශයි
@wasanaboxing
7 ай бұрын
ආයුබෝවන් සුබම සුබ දවසක්
@agriculturenihalranasingha
6 ай бұрын
good morning💛
@prezwick8378
Жыл бұрын
this is known as habanero chillie,one of the hottest in the world
@HopefulSitar-ru4zv
Ай бұрын
Kola konda weema rogayata visadumak kiyanna
@ChandimalManoj
2 жыл бұрын
නියමයි .සර්තක වෙවා😍
@dilcoplantation
Жыл бұрын
බොහොමයක් ස්තුතියි ඔබගෙ අගය කිරිමට.
@sanjeewaperera9422
3 ай бұрын
පිලිවෙලක් නැති කරල් පැල ගන්න ඩිල්කෝ යන්න .. ආස හිතෙයි ...
@ForYouResin
Ай бұрын
@sanjeewaperera9422 Ei ehema kiyanne?
@KumaridSilwa
4 күн бұрын
සම්බන්ධ වෙන්නේ කොහොමද
@gayanwanigasekara1575
Жыл бұрын
නිහාල් මහත්මයා, මේ ආයතනය විශ්වසා දායිද? මොකද මේ දවස් වල අමාරු නිසා සල්ලි විනාශ වුණොත් ලොකු ප්‍රශ්ණයක් කරුණාකර දන්වන්න.
@VindikaJayasekara
7 ай бұрын
වගා දැලක උස කොච්චර වෙන්න ඔනේද නිහාල් මහත්මයා .වටේට ගහන දැල...
@PrabhathNissanka-k9i
Ай бұрын
මමත් කැමතියි මම ඇබිලි පිටියෙ උදවු කරන පුලුවන් ද
@muhammadmelal9739
Жыл бұрын
Ok
@thewaaru
Жыл бұрын
Nihal malli pala ganna thiyenawada oyala laga,
@lionelgunatilake1857
Жыл бұрын
Very nice
@rasalmanjula875
8 ай бұрын
පැල අතර දුර කොපමණද
@janakakasthuri3850
6 ай бұрын
😍👍👍👍👍 ෂා
@agriculturenihalranasingha
6 ай бұрын
🙂
@pradeepdharmasena3272
Жыл бұрын
Jaya wewa malli.digu gamanak yanna labewa
@sandraladonna5802
Жыл бұрын
Harima adambaraei apata pala ganna puluwan ona thanakata prawahanaya karanawada ata gannawanam kohomada akkarayakata wage pacat kiyak yanawada apata ona dabullata api danata sathwa palanaya karanna mama collkarannam weisthara danaganna sathutuei lsraeil
@KasunChamara-o3p
10 ай бұрын
Kohomada sambanda wenne mekata
@hstalent8414
5 ай бұрын
Aka bag akaka pala 2 k hitauwata kamak nadda?
@wasanthakumari7692
6 ай бұрын
Daladahimi saranai obathumata
@agriculturenihalranasingha
6 ай бұрын
💛💛
@mohamedismail1802
11 ай бұрын
කොහෙද තියන්නේ පැලයක , බීජ මිල කොහොමද?
@ireshasamanthi3558
Жыл бұрын
Wessa 1 ka Meka Galle district Wala kohomada ane adahas kiyannako
@DilshanChathuranga-qu7zq
6 ай бұрын
Dilco plant unta man kalin rupiyal 2500k dunna mata palla gana ganna bare una mun kiyanawa a salli ayat danna ba kiyanawa mun pal horu.
@agriculturenihalranasingha
6 ай бұрын
💛
@prabathindrajith8904
Жыл бұрын
Oyala aswanna digatama gannawada natthan? Natthan kipawathawak aran nawatthanawada
@kumudueranga3023
Жыл бұрын
කුඹුරු ඉඩමක පුළුවන් ද? ගොයම් මට්ටමට වඩා උස් බිමක් හදා ගත්තොත් පුළුවන් ද?
@kavindadeshanranasinghe5448
Жыл бұрын
Ata ganne kohenda thawanakata
@ThinukSrilankeshwara
2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@SHmunabarMunabar
9 ай бұрын
Mea miria idiccamada kadanne
@SHmunabarMunabar
9 ай бұрын
Wiyali mirisda vikunannea
@shamiladissanayake34
Жыл бұрын
මේ බෑග් වල මිල කීයද
@dushyanthiperera9340
11 ай бұрын
Pala labaganna barida
@uberathnagalmaduva40
Жыл бұрын
අව්රුද්දේ මොනකාලයට මේ වගාව කරන්න පුවන්
@ygscyatawara3271
Жыл бұрын
Beeja laba ganne kohomada
@sameeraruwan6075
2 ай бұрын
Kohomada kurrer karala yawanne.kurrer eke nama mokakda
@muhammadmelal9739
Жыл бұрын
Tank
@dilcoplantation
Жыл бұрын
Thank you for watching our video
@sarathjayathunga3730
6 ай бұрын
Loku rabutan gas thiyana idamaka uti wagawak widihata me Nai Miris gagawa karanna puluwanda?
@agriculturenihalranasingha
6 ай бұрын
puluwan
@dilhani6850
Жыл бұрын
මටත් පැල ගන්න පුළුවන් ද පැලයක මිල කොහොමද
@ramanigunathilaka7268
Жыл бұрын
හොද ගොවි යෙක්
@kanchanak7096
2 жыл бұрын
Good
@dilcoplantation
Жыл бұрын
බොහොමයක් ස්තුතියි ඔබගෙ අගය කිරිමට.
@Karikaalan568
6 ай бұрын
Can I translate in English and Tamil with your permission.people in north would like to invest in this project.
@raveendralaksiri4617
Жыл бұрын
Mamath sambanda wenna kamathiy
@AyeshaMadumali-me7ht
Жыл бұрын
Godak hodai math karanna kamathi
@razvymueen2962
Жыл бұрын
මොකක්ද (Dilco Plantation) මේ පැල තවානේ කහපාට බෝඩ් එකක් එල්ලෙන්නේ? 🤔
@roxzara5451
Жыл бұрын
කෘමි සත්තු එනවට එල්ලන්නෙ.දෙපැත්තෙ ගම් එකක්ගාල තියෙන්නෙ
@sumithpali3684
2 ай бұрын
Patta horu dennke me KZbinrsla .ekek pala wekunala sallihoyanawa anika call karapuwama borumai kiyanne
@ajithpanawalage6402
Ай бұрын
මල්ලි කෘමින් වැඩිය උඩ පියාබන්න බැරි නිසා සැලැබ් උඩ නම් නෙට් අවශ්‍ය නැහැ
@DilshanChathuranga-qu7zq
6 ай бұрын
Nathouse akaka warga ade 1000k madeda naimires walata
32:35
නාඩගම්කාරයෝ මාලන්ගේ නයිමිරිස් වගාව kokila pawan scotch bonnet dilco plantation malange nai miris
agriculture nihal ranasingha
Рет қаралды 40 М.
30:10
Nadagamkarayo මාලන්ගේ scotch bonnet nayimiris නයි මිරිස් වගාව - 0776395088 Dilco plantation
ගැමියා gemiya
Рет қаралды 528 М.
00:27
كم بصير عمركم عام ٢٠٢٥😍 #shorts #hasanandnour
hasan and nour shorts
Рет қаралды 11 МЛН
00:43
Муж внезапно вернулся домой @Oscar_elteacher
История одного вокалиста
Рет қаралды 7 МЛН
01:02
Молодой боец приземлил легенду!
МИНУС БАЛЛ
Рет қаралды 2,1 МЛН
00:39
How many people are in the changing room? #devil #lilith #funny #shorts
Devil Lilith
Рет қаралды 17 МЛН
27:30
කොළඹ තියෙන පුදුම හිතෙන වගාව | Waga Wasi | Haritha Tv | Garden
Haritha TV
Рет қаралды 75 М.
8:16
හම්බන්තොට පිය පුතුගේ මාස 8ක් වයස නයි මිරිස් වගාව - Dilco Plantation Ep 25 - 0776395088 0756418552
Dilco Plantation
Рет қаралды 14 М.
25:52
පහුගිය කාලේ රටේම ණය ගෙවන්න පුළුවන් කියලා හම්බුණ මැණික් කෝ ?
VFM RADIO 107
Рет қаралды 15 М.
21:49
මාස 2ට ලක්ෂ ගානක ගෙඩි කඩපු පුංචි කෙල්ලගේ සුපිරි වගාව Davulagala Farm Investment Plans
Nilame
Рет қаралды 396 М.
11:50
කදු බැවුමක කරගෙන යන ආස හිතෙන නයිමිරිස් වගාවක් / Naimiris wagawa / Scotch Bonnet / Manulak Agro
Manulak Agro
Рет қаралды 12 М.
10:19
ගිනි අව්වේ.. ස්ලැබ් එකේ.. දිරිය කතක් විසින් නයි මිරිස් වවන ක්‍රමය - Dilco Plantation - Ep 20
Dilco Plantation
Рет қаралды 17 М.
14:30
කුඩා නයිමිරිස් පැළ වලට පොහොර යොදන ආකාරය | Nai miris wagawa | Scotch Bonnet | Agri Schoool
Manulak Agro
Рет қаралды 132 М.
20:05
Scotch Bonnet නයිමිරිස් නිවැරදිව වවන්න 2වන කොටස ( Nayi Miris )| Urumaya Television උරුමය ටෙලිවිෂන්
Urumaya Television උරුමය ටෙලිවිෂන්
Рет қаралды 160 М.
19:03
වේයන්ගොඩ නිධානය තියෙන තැනට ලාල් යයි-STF එකට බෑ නිධානය ගන්න
Talk with Lal
Рет қаралды 72 М.
8:38
කවුරුත් නොකියන ඕකිඩ් වගාව / how to make orchid plant in pot #orchids #ඕකීඩ් #ltluckygarden
l.t lucky garden
Рет қаралды 169 М.
00:27
كم بصير عمركم عام ٢٠٢٥😍 #shorts #hasanandnour
hasan and nour shorts
Рет қаралды 11 МЛН