ඉවතලන බඳුනක මල් ගෝවා වවන්න | How to Grow Cauliflower | Ceylon Agri | Episode 290

  Рет қаралды 13,653

Ceylon Agri / සිලෝන් ඇග්‍රි

Ceylon Agri / සිලෝන් ඇග්‍රි

Күн бұрын

Пікірлер: 22
@shihana9450
@shihana9450 2 жыл бұрын
ගෙවතු වගාවෙ මෑකරල් .වම්බටු. ඛන්ඩක්කා.මාලුමිරිස්. දඹල කාලා එපා වෙලා.වෙනස් එලවලු ගන්න මිල මුදල් හිඟකාලේ මෙවැනි ගෙවත්තේ වගා කරගතහැකි එලවලු වර්ග හදුන්වා දෙන ඔබතුමාට බෙහෙවින් ස්තුති වන්ත වෙනවා. 👃👃👃
@nadeeshajeewanthi2267
@nadeeshajeewanthi2267 2 жыл бұрын
ගොඩක් වටිනවා🙏
@priyathilakkalubowila3766
@priyathilakkalubowila3766 2 жыл бұрын
ගොඩක් වටිනවා
@wasanaboxing
@wasanaboxing 2 жыл бұрын
වැදගත් video ekak
@CeylonAgri
@CeylonAgri 2 жыл бұрын
ස්තූතීයි
@thejobnet1058
@thejobnet1058 4 ай бұрын
අපේ ගෙවත්තේ කලුබෝවිල රූප ටොප් එකේ
@nishanimaduwanthi8540
@nishanimaduwanthi8540 2 жыл бұрын
Godak sthuthi mahathmaya...eka pelayakin eka malak neda ganna puluwan..a kola prayojanayata ganna berida mal gowa wala
@slboom7027
@slboom7027 2 жыл бұрын
Thanks, wahi kaale wagawata agunaida? Leda wadi da?
@nishayaya170
@nishayaya170 2 жыл бұрын
Mage plant dan maseta wedi eth podi pela loku wen na
@arunikumari3359
@arunikumari3359 2 жыл бұрын
ගෙඩි ගෝව පැලවල පෝච්චිය ගෙඩි පොඩි වීමට බලපානවද.
@kamanipathmakumari9621
@kamanipathmakumari9621 5 ай бұрын
බිජ් පැකට් එකක් කියද ගන්න පුළුවන්ද
@jeewasamadh790
@jeewasamadh790 Жыл бұрын
එක ගොවා ගහාකින් එක මල්ක්ද ගන්න පුළුවන්
@thuvishkadisal1550
@thuvishkadisal1550 2 жыл бұрын
ඒක මලක් විතරක් ද ගන්න පුලුවන් නැතනම් අයේ කඩන්න පුලුවන් ද නැවත නැවත
@CeylonAgri
@CeylonAgri 2 жыл бұрын
ආයෙත් පුළුවන් ගන්න
@senethfernando8612
@senethfernando8612 2 жыл бұрын
🙏🙏🙏🙏🙏 🌾🌾🌾
@annefernando7443
@annefernando7443 2 жыл бұрын
👍👍👍👍👍👍
@vipuligunasekera8725
@vipuligunasekera8725 2 жыл бұрын
Ane mahathayo oya kyana wediyata kalata wawena amari tika dawasakin marila yanawa
@k.gchandrikapriyadarshani4808
@k.gchandrikapriyadarshani4808 2 жыл бұрын
🙏🙏🙏🙏🙏
@rohiniranukkanda9907
@rohiniranukkanda9907 2 жыл бұрын
අපිට මේ එලවලු බීජ පැකට් තැපෑලෙන් ගෙන්වා ගන්න බැරිද .වාහන නැතිනිසා ඩිලිවරි නැහැ නේද
@aurora4488
@aurora4488 2 жыл бұрын
ගෝවා මලේ තැනින් තැන කලු වෙන්නේ ඇයි
@chandrasirimotorsadvertise6035
@chandrasirimotorsadvertise6035 2 жыл бұрын
Duriyan gahak thiyenawa awuridu 20 parani eth gedi 1-2 enne anith okkoma mal watenawa gedi hadenne mekata visadumak denna koo 😔😔😔😔
@ThinukSrilankeshwara
@ThinukSrilankeshwara 9 ай бұрын
SLAතිනුක්ලක්දිනු
One day.. 🙌
00:33
Celine Dept
Рет қаралды 67 МЛН
Мама у нас строгая
00:20
VAVAN
Рет қаралды 12 МЛН
How to grow carrots in plastic bags🥕
7:51
Korean Gardener 초록식물TV
Рет қаралды 7 МЛН
How To Grow Broccoli At Home | SEED TO HARVEST
13:52
Urban Gardening
Рет қаралды 470 М.