Kathurumurunga |කොහොම කෑවත් ගුණ කතුරුමුරුංගා ගහක් තාම හිටවල නැද්ද? |Ceylon Agri | Episode 73

  Рет қаралды 62,641

Ceylon Agri / සිලෝන් ඇග්‍රි

Ceylon Agri / සිලෝන් ඇග්‍රි

Күн бұрын

Пікірлер: 158
@disnabotheju5726
@disnabotheju5726 4 жыл бұрын
බොහොම ස්තුතියි මහත්මයාණෙනි ,මටත් තාම පැළ කරගන්න බැරිවුණා .පැළය ටික කලකින් මැරෙනවා.මේ දැනුවත් කිරීම් හරිම වටිනවා අලුතින් පැළයක් හිටවාගන්නට.ස්තුතියි නැවතත් .🙏🙏🙏
@sashikalasewwandi7677
@sashikalasewwandi7677 4 жыл бұрын
හරිම වටිනා විඩියෝ වැඩසටහනක් ,,, මගේ ගෙවත්තේ ගොඩක් බෝග ජාති හදලා තියෙන්නේ මේ වැඩසටහන නරඹලා ,,,,ස්තුතිය ඔබ තුමාට
@maryirrulappan1462
@maryirrulappan1462 4 жыл бұрын
ඔබ තුමාට සුබ දවසක් 🙏🙏 අනේ හරිම ලස්සනට කතුරුමුරුංගා pala tika හැදිලා, ඔබ තුමාගේ අත් ගුනයත් මෙවට හොඳ ආසිර්වාදයක්🙏 මම මේ ඉදන් කල්පනා කරනවා මහත්තයා ඉක්මනින් ලංකාවට අවිත් මෙවා හිටවලා බලමු කියලා .ගොඩාක් වටිනවා ඔබ තුමගේ විඩියෝ ටික ,ඒ වගේම ගොඩාක් පරිස්සමෙන් ඉන්න ඔබ තුමාත් , පව්ලේ සියලු දෙනාමත් ,බුදු සරණයි 🙏 (Singapore 🇸🇬)
@CeylonAgri
@CeylonAgri 4 жыл бұрын
ස්තූතියි..බුදුසරණයි!
@kusumaranjani5591
@kusumaranjani5591 3 жыл бұрын
ඔබ තුමා කියපු විදිහට වැටමාර ,සියඹලා කොළ,කතුරුමුරුංගා කොළ, දියර පොහොර හැදුවා.නොවැම්බර් 5 ට ඒව භාවිතා කරන්න පුලුවන් .බොහොම ස්තූතියි .
@athuladeshapriya4456
@athuladeshapriya4456 4 жыл бұрын
ජාතියේ පිනට පහල වූ මනුස්සයෙක් ...ආරක්ෂා කරගමු..
@piyatilakeratnayake9102
@piyatilakeratnayake9102 4 жыл бұрын
බොහෝමත්ම ස්තුතියි සරලව දැනුවත් කිරීම පිළිබඳව.
@srilanka9112
@srilanka9112 4 жыл бұрын
ගොඩක් වටිනා ව්ඩියෝවක් Thank you
@kushalvidanaarachchi6105
@kushalvidanaarachchi6105 2 жыл бұрын
Bohoma watina upades nirogee bawa deergayu labewa obathumata
@swarnageeth6172
@swarnageeth6172 4 жыл бұрын
දැනුවත් කළාට ස්තූතියි.
@MANU-lg9hd
@MANU-lg9hd 4 жыл бұрын
Thanks,Niyami.subject eaka vitharai kathakaranne.Ceylon agri,jayen jaya wewa.
@nilanthi4970
@nilanthi4970 3 жыл бұрын
ගොඩක් ස්තුතියි දැනූවත් කිරිමට
@padminihettiarachchi6456
@padminihettiarachchi6456 2 жыл бұрын
Oba thumage video nitharama balanawa eyin hoda denumak laba gannawa oba thumata theruwan saranai
@malkafernando7609
@malkafernando7609 3 жыл бұрын
ඔබ තුමා බොහෝම හොද දේවල් කියල දෙනවා 🙏 🙏 🙏 🙏 ස්තූතියි
@sandyakumariowitigala6727
@sandyakumariowitigala6727 4 жыл бұрын
ස්තුතියි ඔබතුමාට.
@සිංදුවිතරමයි-ශ7ෆ
@සිංදුවිතරමයි-ශ7ෆ 2 жыл бұрын
ගොඩක් වැදගත් ඔබ තුමාගේ වීඩියෝ.❤🍀
@mrsgbeka4134
@mrsgbeka4134 2 ай бұрын
ස්තුතිය 🙏🙏
@ඉන්දිකකුමාර-ව7ඤ
@ඉන්දිකකුමාර-ව7ඤ 4 жыл бұрын
බොහොම ස්තුතියි වටිනා ඉදිරිපත් කිරීමක් !
@mohottiarachchi
@mohottiarachchi 4 жыл бұрын
Eetha usas sewawak deemata obata deegayu veva.thank you sir
@mahindramedhawaththa4672
@mahindramedhawaththa4672 4 жыл бұрын
බොහොම ස්තූතියි
@wimalsenadeera7545
@wimalsenadeera7545 3 жыл бұрын
Obage kisima guru musstiyak na.loba kamak gawilawath nathuwa danna dewal okkotama kiyala denawa samaja maddeye..oba supiri manussayek..dinen dina diunu wewa...
@gaminiudaya2993
@gaminiudaya2993 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි ,මහත්මානෙනි
@gladysliyanage7852
@gladysliyanage7852 4 жыл бұрын
Thank you very much.we all learn lot. Happy day
@subodhapeiris9344
@subodhapeiris9344 4 жыл бұрын
ස්තුති ඔබතුමාට
@achinthachandika434
@achinthachandika434 4 жыл бұрын
හොඳ විඩීයෝ එකක් බොහෝම ස්තුතියි බුදු සරණයි. 🙏🙏🙏🙏
@amalperera3074
@amalperera3074 3 жыл бұрын
හොද පැහැදිලි කිරිමක් ඔබට බොහොම ස්තුතියි 👍👍👍👍
@kalpanisandarenu6883
@kalpanisandarenu6883 3 жыл бұрын
Obathumage samaja sathkarayata bohoma sthuthi! obathuman vani minisunge katahada asima pava thithata harima sathutak genadenava !hadavathinma parthana karanava obathuma athulu obage adaranitan siyalu denatama niduk nirogi dirgayusha vava !
@anandathilakasiripetangoda3153
@anandathilakasiripetangoda3153 3 жыл бұрын
බොහොම ස්තූතිවන්ත වෙනවා, ඔබතුමාට!
@MANJULAPERERA07
@MANJULAPERERA07 4 жыл бұрын
Thanks
@chitradharmaratne7749
@chitradharmaratne7749 4 ай бұрын
Oba thumata bohoma sthuthiy
@sithakumari8116
@sithakumari8116 4 жыл бұрын
හාරි වැදගත්
@priapria6553
@priapria6553 4 жыл бұрын
ගොඩක් හොදයි දැනුවත් කරපු එක ස්තුති ජෙසු පිහිටයි
@jayasirijayathunga9853
@jayasirijayathunga9853 4 жыл бұрын
ඉදිරිපත් කිරිම ඉතාමත් පැහැදිලිය. අනිවාර්යෙන් සැමදා ඔබව අගයන්නෙමි දිගටම like කර දිරි ගන්වමි
@CeylonAgri
@CeylonAgri 4 жыл бұрын
ස්තූතියි
@isiwaraya
@isiwaraya 4 жыл бұрын
සුබපතනවා සියලුකටයුතු සාර්තකවෙන්න කියලා .තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
@CeylonAgri
@CeylonAgri 4 жыл бұрын
ස්තූතියි.
@veenatalwatte7575
@veenatalwatte7575 4 жыл бұрын
Lemon plants ,@@CeylonAgri
@jeewanthabakmeegahawaththa63
@jeewanthabakmeegahawaththa63 4 жыл бұрын
ඔබට තෙරුවන් සරණයි .....
@poornamakuloluwa6398
@poornamakuloluwa6398 3 жыл бұрын
chi
@aselabandara3675
@aselabandara3675 4 жыл бұрын
Wagawan Pilibada Obagen Labuna Danuma . Godak Watinawa. Sir.Obata Deghayu Piri Nirogi Suwa Labewa. Budu Saranai...
@ilankhonmalkanthi2735
@ilankhonmalkanthi2735 4 жыл бұрын
Thank you sir
@lalithperera1197
@lalithperera1197 4 жыл бұрын
ස්තූතියි
@chandanistephen9632
@chandanistephen9632 4 жыл бұрын
Thank you for sharing this video 👍your giving us good explanation for every single video 👏👏 . Please continue your wonderful work. God bless you 🙏
@CeylonAgri
@CeylonAgri 4 жыл бұрын
Thank you so much for your feedback
@mohottiarachchi
@mohottiarachchi 4 жыл бұрын
Morunga vavana hati apata kiya denna sir.
@WickramaGunasekara-gb9jn
@WickramaGunasekara-gb9jn 8 ай бұрын
Beeja walin pelakaraganna kramaya genath wistharayak kaloth hondai kiyala mata hithenawa.
@lathasilani2700
@lathasilani2700 3 жыл бұрын
nodanna dawal godak dana gatta oba tumata nudu saranai
@nizamnoor4710
@nizamnoor4710 4 жыл бұрын
We'll done
@hgsarathpremawansa511
@hgsarathpremawansa511 4 жыл бұрын
නියමයිනේ
@chandiniroshapriyadarshani2437
@chandiniroshapriyadarshani2437 4 жыл бұрын
Me aththa udin dam rathu patin monawada gala thiyenne?... Sthuthi godak, Oba Thumata🙏💐🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱
@k.m.j.bandaraj.bandara5232
@k.m.j.bandaraj.bandara5232 4 жыл бұрын
Thunuruwan Saranai Obathumata...
@poojya_star1295
@poojya_star1295 3 жыл бұрын
Bohoma sthuthi
@مهرهمحمود-ج9ق
@مهرهمحمود-ج9ق 4 жыл бұрын
Oba thumata mee karana mehewarata deergau weewaaa ts
@disnapriyamali8876
@disnapriyamali8876 3 жыл бұрын
Thank you..
@mangalawidanelage4787
@mangalawidanelage4787 4 жыл бұрын
Very good
@lathasilani2700
@lathasilani2700 3 жыл бұрын
godak watenwa budu saranai
@zeenathharoon6485
@zeenathharoon6485 3 жыл бұрын
Great.thank u. 🙏 theruwan saranai !!!
@rajithasahabandu440
@rajithasahabandu440 3 жыл бұрын
Thank you Sir!
@nayananandani2228
@nayananandani2228 4 жыл бұрын
Yahapathakma veva oba thumata
@amilaprashanthi3390
@amilaprashanthi3390 2 жыл бұрын
Thank Sir...
@Raveendra-e2z
@Raveendra-e2z 4 жыл бұрын
jayaweva
@agssljournal5551
@agssljournal5551 2 жыл бұрын
Budusaranai 💐💐💐
@srilankanlifestyle561
@srilankanlifestyle561 4 жыл бұрын
Superb
@Moonbow3000
@Moonbow3000 4 жыл бұрын
" Aurwedaye yodaganna GONU KE KOLA, NAWAHANDI " shaka pilibadawa video ekak karanna.
@CeylonAgri
@CeylonAgri 4 жыл бұрын
👍
@malkaali3709
@malkaali3709 4 жыл бұрын
Teruwan saranai 🙏🙏🙏🙏🙏🙏
@romeshlogan6118
@romeshlogan6118 4 жыл бұрын
Common name: Hummingbird tree Local name: Sinhala name: Kathurumurunga (කතුරුමුරුංගා), Tamil name: Akatthi (அகத்தி) Scientific name: Sesbania grandiflora Note: Hummingbird tree is a fast-growing tree. The leaves are regular and rounded and the flowers white, red or pink. The fruits look like flat, long, thin green beans. The tree thrives under full exposure to sunshine and is extremely frost sensitive. It is a small soft wooded tree up to 3-8 m (10-26 ft) tall. Leaves are 15-30 cm (6-12 in) long, with leaflets in 10-20 pairs or more and an odd one. Flowers are oblong, 1.5-10 cm (1-4 in) long in lax, with two to four flower racemes. The calyx is campanulate and shallowly two-lipped. Pods are slender, falcate or straight, and 30-45 cm (12-18 in) long, with a thick suture and approximately 30 seeds 8 mm (0.3 in) in size. The flowers and young leaves are used in the cuisine both cooked in curries. The young pods can also be eaten. In Sri Lanka, the leaves, flowers and pods are sometimes added to white curry, a widely eaten, thin coconut gravy. In India, and both the leaves and the flowers have culinary uses.
@chandanistephen9632
@chandanistephen9632 4 жыл бұрын
Romesh Logan : 👍 thanks for your information
@renukajayawardene9229
@renukajayawardene9229 3 жыл бұрын
Great 👍
@manjulakumari9372
@manjulakumari9372 4 жыл бұрын
Ane.harima.asawen.hitiye.me.gana.danaganna.bs.obathumata.
@gayanmadusanka435
@gayanmadusanka435 3 жыл бұрын
Sthuthi oba thumaata
@raviharafernando4129
@raviharafernando4129 4 жыл бұрын
Good program
@lakshmihewa6314
@lakshmihewa6314 Жыл бұрын
I am a follower
@champjanlyn8740
@champjanlyn8740 4 жыл бұрын
කතුරුමුරුංගා ගහ කප්පාදු කරන ආකාරය මට හරි ප්‍රශ්නයක් .පිලිතුරු දුන්නොත් පිං.
@CeylonAgri
@CeylonAgri 4 жыл бұрын
hiru eliya gahata wetenna kappadu karanna
@nilushalakmali3437
@nilushalakmali3437 3 жыл бұрын
Pelayak sitaw dina sita pohora yodana akaraya kiya denna
@CeylonAgri
@CeylonAgri 3 жыл бұрын
aniwarayenma video akak karannam
@vimukthinijayalath5932
@vimukthinijayalath5932 4 жыл бұрын
Great Work !
@CeylonAgri
@CeylonAgri 4 жыл бұрын
Thank You
@sriyanikusum5465
@sriyanikusum5465 4 жыл бұрын
මම ඉන්නෙ ඩුබායි වල .ඒත් මම ලංකාවට ඇවිත් යනකොට ඇට ගෙනියලා පැල කරලා යන්තම් පැල දෙකක් හදාගත්තා.
@tanujalanka4024
@tanujalanka4024 4 жыл бұрын
ඩුබායි වල කතුරුමුරුංගා හොදට හැදෙනව්වා
@sriyanikusum5465
@sriyanikusum5465 4 жыл бұрын
@@tanujalanka4024 ඔව් රස්ණය අඩු වුන නිසා දැන් ලස්සණට හැදෙනවා.
@nimaliranasingha7298
@nimaliranasingha7298 4 жыл бұрын
Good video.Thank you
@kanthiwaduge408
@kanthiwaduge408 Жыл бұрын
කාබනික පොහොර හදන බින් එකට පොල් කුඩු දාන්න පුළුවන්ද..? ස්තුතියි
@CeylonAgri
@CeylonAgri Жыл бұрын
epa
@veronicadesilva9493
@veronicadesilva9493 7 ай бұрын
Kathuru murunga ata pala karanne kohomada
@herathmudiyanselagedharmas6135
@herathmudiyanselagedharmas6135 4 жыл бұрын
Theruwan sarani. L
@marinamohamed6144
@marinamohamed6144 4 жыл бұрын
මුරුංගා පැලයක් හදාගන්න කියල දෙන්න
@gladysliyanage7852
@gladysliyanage7852 4 жыл бұрын
Kathuru murunga palayak pochciya hitavala pelaunama bimata demmama aeta meren rey Ai ?
@haiihello9944
@haiihello9944 4 жыл бұрын
බිම හිටවල සතියක් විතර යනකම් සැරට අව්ව වැටෙන්නෙ නැති විදියට ගහ වටේට කෝටු දෙක තුනක් හිටවල වේලුනු කෙසෙල් පරඬැල් වලින් හරි සෙවන දෙන්න සතියක් දෙකක් යද්දී පැලේ හරි ගියාම අයින් කරන්න
@romaniemarie9097
@romaniemarie9097 4 жыл бұрын
Sevane thiyanna kiyanne kumakda. wessata themenne nathuwada? Visthara kerenawa madi
@CeylonAgri
@CeylonAgri 4 жыл бұрын
ne video ake sadahan karanawa wessata themunata prashnayak ne kiyala. sewana kiyanne kelinma hiru eliya nolebena thenak
@romaniemarie9097
@romaniemarie9097 4 жыл бұрын
Thank you
@anurapradeep2115
@anurapradeep2115 2 жыл бұрын
Gewal issaraha hitawanna hodada
@udayasanjeewa9245
@udayasanjeewa9245 4 жыл бұрын
👍👍👍👍
@chanithdewmuthu3477
@chanithdewmuthu3477 4 жыл бұрын
👍👍👌
@ajithpathirana6041
@ajithpathirana6041 4 жыл бұрын
Murunga atu pala karanna tikak amarui. Jalaya wadi wenna hodanadda
@chandrasamanthijayaweera2983
@chandrasamanthijayaweera2983 4 жыл бұрын
කතුරුමුරුංගා අතු කැබලි ලබාගන්නේ හරිත කියන වර්ගයේ ගසකින්ද
@d.d.ucompanybros4847
@d.d.ucompanybros4847 4 жыл бұрын
We wants to buy some plants
@kanchanapuspakumara7883
@kanchanapuspakumara7883 4 жыл бұрын
oba thuma l0ku sewayak ratata karnne
@ajithpathirana6041
@ajithpathirana6041 4 жыл бұрын
Mahatmaya katu anoda atu me vidiyata pala karanna puluwanda. ...stuti
@nirmalirodrigo1763
@nirmalirodrigo1763 3 жыл бұрын
Mema wargaya miladi gatha heki stana kiyanna puluwanda sir
@CeylonAgri
@CeylonAgri 3 жыл бұрын
0777199130 number ekata hawasa 7n passe call ekak deela wadi wisthara dana ganna puluwan
@mohammedrizviuvais5751
@mohammedrizviuvais5751 4 жыл бұрын
I have seeds for Kathuru Murunga (Red Flower).
@FlorenceA-i9j
@FlorenceA-i9j Жыл бұрын
Csn i have some seeds please ?
@chandimasubodani6166
@chandimasubodani6166 3 жыл бұрын
පෝච්චියක හදන්න පුළුවන් ද? Upstair ekaka
@nelumfernando3845
@nelumfernando3845 3 жыл бұрын
From where can I buy a plant like this?
@ThishanRosario
@ThishanRosario 4 ай бұрын
Man rata enne kral gent hiteuva .haduna kola kaha vela gas mare ne ai
@kusumaellepola5237
@kusumaellepola5237 3 жыл бұрын
ඔබගෙ දැණුම අනුව පැළයක් හදාගන්න බලනවා පනුවන් නිසා මා හැදූ පැල දෙකක්ම නැති ව ගියා. ඔය ක්‍රමයට බලමු. ස්තුතියි. සුවදෙල් කෙසෙල් ගස් දෙකක පනුවන් කොල කමින් ඉන්නවා. කරන්නෙ කුමක්ද කියා හැකි නම් කියන්න. ඔබතුමා ට පින්.
@RoniRoni-vq4nl
@RoniRoni-vq4nl 4 жыл бұрын
Obathuma.gawa.thiyana.badungatha.palathuru.wargawal.milaganan.kohomada.osu.palath.samaga
@CeylonAgri
@CeylonAgri 4 жыл бұрын
0777-199130 number akata katha karanna
@morinchandani1065
@morinchandani1065 4 жыл бұрын
@@CeylonAgri mahathmaya, malaga tiyanawa China waladi kawa palaturaka ata palakaragena haduna dan adi 3k witara usa palayak. Namawat lankawe paladaraida kiyalawat danne naha. Mama kamati obatumata photo ekak ewanna a palaye.Thank you.
@manelperera6166
@manelperera6166 3 жыл бұрын
මගේ කතුරුමුරුංගා ගහේ කොළ වල සුදු පූල්ලි තියෙනවා. බේතක් කියන්න පුළුවන් ද
@gayandias7321
@gayandias7321 2 жыл бұрын
මහත්තයා මට හරිත කතුරැමුරැංගා පැලයක් මිලදිගන්න පුළුවන්ද ? ස්තුතියි
@indranisamaraweera3207
@indranisamaraweera3207 2 жыл бұрын
වැටකොලු වගවේ කොල විතරක් වැඩියෙන් එනව 😒.මල් එන්නෙ නැහැ ☹️.මොනවද කරන්නෙ ?🤔
@kusummeegasthanna8366
@kusummeegasthanna8366 4 жыл бұрын
ඔබගේ පැහැදිලි කිරීම හරිම හොදයි..අගේට තේරෙනවා..
@achinialwis9922
@achinialwis9922 2 жыл бұрын
රතු පාට pala nadda
@hperamune7423
@hperamune7423 3 жыл бұрын
👍👍👍💐💐💐👍👍👍
@nilminiarunamali2695
@nilminiarunamali2695 3 жыл бұрын
Bhoma sithuthi
@maledukaviska1952
@maledukaviska1952 Жыл бұрын
බිජ පැල වෙන්නෙ නැද්ද
@priyanthakumarfernando6159
@priyanthakumarfernando6159 4 жыл бұрын
කතුරුමුරුංගා පැළයක් කොළ කන දළබුවා ගෙන් ආරක්ෂා කරගන්නේ කොහොමද ?
@CeylonAgri
@CeylonAgri 4 жыл бұрын
video ake sadahan karana akarayata kolaya piri madinna
@poornamakuloluwa6398
@poornamakuloluwa6398 3 жыл бұрын
waht is this silon agri wadak na
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
ඉක්මනින් මල් ගෙඩි ගන්න , හොඳම බෙහෙත | Ceylon Agri | Episode 398
17:29
The BEST Way To Grow Avocado From Seed | 0 - 5 Months of Growth
8:55
TheKiwiGrower
Рет қаралды 8 МЛН
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН