Ceylon Agri Plants Outlet|අප්‍රේ.20 දක්වා රු.1500/=ට වැඩි සෑම බිල් පතකටම රතු ඇපල් පේර පැලයක් නොමිලේ

  Рет қаралды 16,778

Ceylon Agri / සිලෝන් ඇග්‍රි

Ceylon Agri / සිලෝන් ඇග්‍රි

Күн бұрын

රු.1500/=ට වැඩි සෑම බිල් පතකටම රතු ඇපල් පේර පැලයක් නොමිලේ

Пікірлер: 43
@gamagesege
@gamagesege 5 ай бұрын
බොහොම ස්තූතියි ඔබතුමා කරන මෙහෙවරට. හදවතින්ම සුබ පතනවා අලුත් අලුත් ව්‍යාපාරික ස්ථානයට
@maheshmedagoda1505
@maheshmedagoda1505 5 ай бұрын
තියෙන පැලවල් price list එකක් දාන්නකෝ.අපට සිලෙක්ට් කරගන්න.online එවනවනේ
@madupeiris9613
@madupeiris9613 5 ай бұрын
පැල එකින් එක පෙන්වා මිල සදහන් කරන්න පුලුවනි නම් ගොඩක් හොදයි
@chathuridishani4035
@chathuridishani4035 5 ай бұрын
අනේ ඔබතුමාට ගොඩාක් ස්තුතියි .අනිවාර්යයෙන් අපි එනවා 👍
@sakuovitigala1750
@sakuovitigala1750 5 ай бұрын
කියන්න වචන නැහැ. හරිම සතුටු යි.
@champanilanthi3505
@champanilanthi3505 5 ай бұрын
මහත්මයා ,බදුන් වල වවල තියන ලොකු පෝචිචි විකුණනවද? මල් ගෙඩි හටගත් ඒවා මිලදී ගන්න පුළුවන්ද ස්තුතියි
@dineshsilva2233
@dineshsilva2233 5 ай бұрын
අපි එනව අවුරුද්දට පැල ගන්න..ඔබ තුමාට ගොඩාක් ස්තුතියි...🎉🎉🎉
@nadeekasamarasingha.2431
@nadeekasamarasingha.2431 5 ай бұрын
ඔබට සුබ පැතුම් මහත්මයා තව තවත් දියුනු වේවා
@bamunua
@bamunua 2 ай бұрын
මහත්මයා අපි Kale වගා කරමුද? මෙතන විස්තර ලියන්න බැහැ ගූගල් කලාම විස්තර බලාගන්න පුළුවන්. ගුණය අතින් ඉතාම ඉහලයි. අවශ්‍ය නම් මම ලංකාවට එනවිට බීජ ගෙන එන්නම්. ස්තුතියි.
@d.ggames7888
@d.ggames7888 4 ай бұрын
රොසෙල්ලා පැළ හෝ බීජ ලබා ගැනීමට පුළුවන්ද
@siriyawathimapa9098
@siriyawathimapa9098 5 ай бұрын
Telipon nombarayadanna
@jaanakigooneratne7778
@jaanakigooneratne7778 5 ай бұрын
Excellent service. Will be in contact with you soon.
@ecodigital9279
@ecodigital9279 5 ай бұрын
අමිල දෙවතාවක් යෙදී සිටින ඔබගේ සියළු කටයුතු සාර්ථක වේවා!!
@dilanisamanmali1233
@dilanisamanmali1233 5 ай бұрын
මිල.එක්ක දාන්නකො
@maheshmedagoda1505
@maheshmedagoda1505 5 ай бұрын
සියලුම කටයුතු සාර්ථක වේවා
@senadheerahemalathabulaths696
@senadheerahemalathabulaths696 5 ай бұрын
පැනි මොර තියෙනවාද
@indikaprasannarajapaksha8942
@indikaprasannarajapaksha8942 15 күн бұрын
මම කොහොමහරි එනවා❤️
@nirupaarangalla4171
@nirupaarangalla4171 4 ай бұрын
Japanrosa tiyanawada.keyada.rock volet teyaawada keyada.
@NiroshaDias-w4x
@NiroshaDias-w4x 5 ай бұрын
Kohada thans
@dilanisamanmali1233
@dilanisamanmali1233 5 ай бұрын
මම ගොඩක් කාලෙක ඉදන් ඔබතුමා තමයි අනුගමනය කරන්නෙ මගේ ගෙවතු වගාවලදී...මගේ පොඩි කාලේ ඉදන් හීනයක් ලස්සන ගෙවත්තක්.මට අවුරුදු 30යි ගුරුවරියක් මම...මට මගේ ගෙවත්ත ලස්සනට හදා ගන්න හරි මග පෙන්වීමක් ඕන.සුදුසු කෙනෙක් හදුන්වා දෙන්න ලොකු උදව්වක්..මම ගාල්ලෙ...online service එක ගැන අහන්න ඕන මට විශේෂයෙන්ම අවුරුදු 4/5ක් වෙන හිං නාරං අලිපේර වගේ පැළ ගන්න තියේ ද කරපිංචා
@dharmapalaperera2576
@dharmapalaperera2576 5 ай бұрын
My congratulations 🌺🌺🌺🌺🌺🌺🌺🌺 to you. 🌺🌺🌺🌺
@sunandamalani-ek3qd
@sunandamalani-ek3qd 5 ай бұрын
මටත් අඹ පැලයක්පැළයක් ගෙන්න ගන්න ඕනේ . තව තවත් දියුණුවේ මග පෑදේවා🥭🥭🥭c 🎉ඔබතුමාට ස්තූතියි,
@nadeeshanlakmal8483
@nadeeshanlakmal8483 5 ай бұрын
ඔබතුමාගේ නාලිකාවෙන් ඉගැනගත් දේ බොහොමයි ....
@PreeniAnoja
@PreeniAnoja 4 ай бұрын
Ane mata tawanen osupala labaganna one kohomada labaganne.
@ajithkumara6146
@ajithkumara6146 5 ай бұрын
Online delivery karnne kawadada
@kusumrangika4847
@kusumrangika4847 2 ай бұрын
Sir.rosella pala ganna tiyenawa da
@stresskiller8363
@stresskiller8363 5 ай бұрын
Congratulations
@nmariyarathna8245
@nmariyarathna8245 5 ай бұрын
ඔන්ලයින් පැල ගෙන්නගන්න විදිහක් නැතිද? පෝන් නම්බර් එකක් දෙන්න පුලුවන් ද
@ShanakaKtg
@ShanakaKtg 4 ай бұрын
Mata pala genna ganna ona
@ruwinimendis4731
@ruwinimendis4731 5 ай бұрын
දැන් එතකොට දියත උයනෙ stall එක නැද්ද?.
@dilanisamanmali1233
@dilanisamanmali1233 23 күн бұрын
Koheda tiyenne
@warnakulasuriyafernando2355
@warnakulasuriyafernando2355 5 ай бұрын
I was so Happy when so this as soon as I leave Melbourne to Katunayake to CEYLON AGRI.
@udeniherath8794
@udeniherath8794 5 ай бұрын
Mamath Kandawala . Harima sathutui.👍🏻❤️ Bohomathma sthuthi obathumata 🙏🏻
@TheKdtnperera
@TheKdtnperera 5 ай бұрын
රෝස්මරි පැල තියෙනවා ද?
@kanachananishini22
@kanachananishini22 5 ай бұрын
Math asai enna man obathumage pala thawanata enne kohomada kiyala hithamin hitiye 💚👍obathumatath vishwayatath esthuthi !
@Barbaras68
@Barbaras68 5 ай бұрын
Mata wasara purama paladarana dehi gas dekak ganne ona lankawata june wala apuwama mama thalahen…. Koheda lagama thana Mata ??? Mama Negombo thalahene😊
@KusumSilva-vl4lt
@KusumSilva-vl4lt 5 ай бұрын
Thank sir kusum silva corea Ambassy roma italy
@wasanthathilakarathna4611
@wasanthathilakarathna4611 5 ай бұрын
❤❤❤
@indikapushpakumara4841
@indikapushpakumara4841 3 ай бұрын
❤❤
@dilanisamanmali1233
@dilanisamanmali1233 5 ай бұрын
ලිපිනය දාන්නකෝ
@amithaperera8486
@amithaperera8486 5 ай бұрын
Sudu handun pala nadda
@pradeeppremaratne5811
@pradeeppremaratne5811 5 ай бұрын
Mr, Ranawera you do a great responsibility to this lovely country ❤️🙏 respect
@071Rishi
@071Rishi 5 ай бұрын
mata pala 50k wage gannawa nam kohomada ganne
GIANT Gummy Worm Pt.6 #shorts
00:46
Mr DegrEE
Рет қаралды 105 МЛН
HAH Chaos in the Bathroom 🚽✨ Smart Tools for the Throne 😜
00:49
123 GO! Kevin
Рет қаралды 16 МЛН
Новый уровень твоей сосиски
00:33
Кушать Хочу
Рет қаралды 5 МЛН
පර්.35 න් මෙච්චර එළවලු ගොඩක්? | Organic Farm Visit | Ceylon Agri | Episode 401
12:45
ඇපල්  බීජ පැල කරමුද? | How to Plant Apple Seeds at Home | Ceylon Agri | Episode 207
22:04
Ceylon Agri / සිලෝන් ඇග්‍රි
Рет қаралды 1 МЛН
Multi Grafting Mango | 05 Varieties in one Tree එකම ගහේ අඹ වර්ග 05ක් | | Ceylon Agri |  Episode 70
21:30
GIANT Gummy Worm Pt.6 #shorts
00:46
Mr DegrEE
Рет қаралды 105 МЛН