පාරම්පරික ගොවිතැනට අනුව වගා කරන්න හොඳම දවස් | දිවිකරණ නැකත| Wagawa | Ceylon Agri | Episode 102

  Рет қаралды 240,367

Ceylon Agri / සිලෝන් ඇග්‍රි

Ceylon Agri / සිලෝන් ඇග්‍රි

Күн бұрын

TRN Ceylon Agri (Pvt) Ltd
If you like this video share,Like,comment & subscribe us.
පාරම්පරික ගොවිතැනට අනුව වගා කරන්න හොඳම දවස් | දිවිකරණ නැකත| Wagawa | Ceylon Agri | Episode 102
Tags
Wagawa,Ceylon Agri,පාරම්පරික ගොවිතැනට අනුව වගා කරන්න හොඳම දවස් | දිවිකරණ නැකත| Wagawa | Ceylon Agri | Episode 102,Ranaweera,Wh Ranaweera ceylon agri,Hela waga karama,Govithena,Hen wagawa,හේන් වගාව,ceylon agri,agri,agriculture,wagawa,wagawa sinhala,ceylon agri plants,plants,ranaweera,ceylon agri in sri lanka,hen wagawa,paramparika wagawa,krushikarmaya
#Wagawa #Agriculture #ranaweera

Пікірлер: 168
@p.buddikarupasingha8879
@p.buddikarupasingha8879 2 жыл бұрын
තිලක් කන්දේගමයන්ට ජය.එතූමාට සහයවන තවත් උතුමන් ඉන්න එක ගැන ඇත්තෙන්ම සතුටුයි.
@isururox4312
@isururox4312 2 жыл бұрын
ඒක ඇත්ත
@madushanpubudu4076
@madushanpubudu4076 Жыл бұрын
ඔව් එකනම් ඇත්ත.ඒ උනාට රසායනික පොහොර දානගමන් මෙවත් කියලා දුන්නම මිනිස්සු අතරමං වෙන්න පුළුවන්.. දිවි කරණය ගැන කියනවත් වැරදියි නේද..
@rasikajayasundara6629
@rasikajayasundara6629 3 жыл бұрын
හරිම වටිනා වීඩියෝ එකක් මට මතකයි අපේ තාත්තා ඔය වගේ දේවල් ගැන දැන ගෙන එලවලු අල බතල වගවන් කලා කිසිම දවසක වගාවන් පාලු උනේ නෑ හොඳ අස්වැන්නක් ලැබුනා ඔබ තුමාට බොහොම ස්තුති
@kamalalekamge7134
@kamalalekamge7134 2 жыл бұрын
ඔබතුමා කොහොමටත් අපේ කමට මුලුික තැන දීල ක්‍රියා කරන බොහොම හොද මහ පොළවෙ ගුණ සුවද හදුණන අපේරටට හිතැති සොදුරැ මිනිසෙකි! රටට ජවයකි
@wattuhewachandra5382
@wattuhewachandra5382 3 жыл бұрын
කරන ලද ඉල්ලිම ඉටු කිරීම ගැන බොහොම ස්තූතියි. සතුන් ගෙන් වන හානි වලක්වා ගැනීම සදහා තව පාරම්පරික ක්‍රම තියෙනවා නම් දැනුවත් කරන්න ඔබතුමාට පින්.
@CeylonAgri
@CeylonAgri 3 жыл бұрын
ස්තූතියි..
@harshaprasad9636
@harshaprasad9636 3 жыл бұрын
ගොඩක් වටින වීඩීයෝ එකක්.. මේ මාතෘකාව සම්බන්ධයෙන් තව දීර්ඝ වීඩීයෝ කීපයක් ලබා දෙන්න කියල ඉල්ලනවා..
@CeylonAgri
@CeylonAgri 3 жыл бұрын
Isthuthi.. aniwarayenma karanawa
@shashikalapaththapperuma4360
@shashikalapaththapperuma4360 3 жыл бұрын
ගොඩක් ස්තූතියි ...ඇත්තෙන්ම අපේ රට ඉස්සර වගේ කෘෂිකාර්මික ව පොහොසත් කරන්න පාරම්පරික ගොවියන්ව ඉදිරියට ගෙන්වන්න.... ඇත්තටම ඔබ තුමාල⁣ගේ වගේ වැඩ සටහන් වලින් විතරයි මේව⁣ා කරන්න පුලුවන් ..ඒ තොරතුරු මේ විදියට බෙදාහැරියොත් අපේ රටේ මිනිස්සු පිළිකා හැදිලා මැරෙන එකක් නෑ,
@shiranimadanayaka8225
@shiranimadanayaka8225 Жыл бұрын
Good
@nilanthi4970
@nilanthi4970 3 жыл бұрын
ගොඩක් ස්තුතියි දැනූවත් කිරිමට තෙරුවන් සරණයි ඔබ තුමා ට
@gayansanjeewa2924
@gayansanjeewa2924 3 жыл бұрын
ගොඩක් පිං,දීර්ගායු වේවා!
@ramiyaramiya7691
@ramiyaramiya7691 3 жыл бұрын
බොහෝම පින්.අප දැනුවත් කලාට.
@tharuneth4488
@tharuneth4488 3 жыл бұрын
හරිම වැදගත් වීඩියෝවක් . අවුරුද්දෙ එළවළු පලතුරු වගා කරන්න සුදුසු මාස ගැනත් එක් එක් පලාත් වලට (තෙත් කලාපයේ සහ වියලි කලාපයේ) ගැලපෙන පාත්ති සකස් කරන විදිය සහ පස් මාධ්‍ය සකස් කල යුතු විදිය ගැනත් වීඩියෝවක් කරන්න.
@CeylonAgri
@CeylonAgri 3 жыл бұрын
Isthuthi aniwarayenma karannam
@tharuneth4488
@tharuneth4488 3 жыл бұрын
@@CeylonAgri ❤️👍
@amalperera3074
@amalperera3074 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබ තුමාට 👍👍👍👍👍👍👍👍
@aanimalsiridesilva9880
@aanimalsiridesilva9880 3 жыл бұрын
Kodak watinawa Thanks
@hemaherath458
@hemaherath458 3 жыл бұрын
ඉතාමත් වටිනා සේවයක්
@anugreenlife7541
@anugreenlife7541 3 жыл бұрын
Godak hodai obathumage siyalu de sarthaka wewaaa
@syedjaan3165
@syedjaan3165 3 жыл бұрын
බොහොම .වටිනා .විඩියෝ .එකක් .ඔබතුමාට .තෙරැවන් .සරනයි ..
@hkprasadanuradhaanuradha6548
@hkprasadanuradhaanuradha6548 3 жыл бұрын
පාරම්පරික ක්‍රමයෙන් ගන අපිට කියලා දෙනවනම් ගොඩක් හොදයි ඔබතුමාට ගොඩක් ස්තුතියි පින්
@chandrasekarachandrasekara6275
@chandrasekarachandrasekara6275 2 жыл бұрын
W
@raviharafernando4129
@raviharafernando4129 3 жыл бұрын
Thank you sir
@sanjeewakumararathna927
@sanjeewakumararathna927 3 жыл бұрын
ස්තුතියි,
@sujasujee4513
@sujasujee4513 2 жыл бұрын
ස්තුතියි මහත්මයා !!❤️
@raveendraniroshan7857
@raveendraniroshan7857 3 жыл бұрын
Godak watinawa
@tuneup4261
@tuneup4261 3 жыл бұрын
Harima watinawa..
@pushpaperera982
@pushpaperera982 Жыл бұрын
ගොඩාක්ම පින්සිදු වෙවා දිරිය ලබා ගන්න උදව් කලාට
@manjuladesilva2717
@manjuladesilva2717 3 жыл бұрын
හරිම වටිනවා මේ වීඩියෝ එක, මගෙ ලගත් පොතක් තියෙනවා, වගා කරන කෙනෙක් මට වටිනවා. ඔබතුමා හමුවුවහොත් මම ඒක දෙන්නම්.
@CeylonAgri
@CeylonAgri 3 жыл бұрын
Isthuthi godak..(0777199130 number akata msg akak danna)
@l.hasithaaravinda9973
@l.hasithaaravinda9973 2 жыл бұрын
@@CeylonAgri matath e pothe poto tikak ewanawada
@sarathchandraratne7074
@sarathchandraratne7074 2 жыл бұрын
Manjula; මට ඒ පොත ගන්න තැනක් කියන්න පුළුවන් ද ?
@gayanidarshika4570
@gayanidarshika4570 Жыл бұрын
Mata miris wagawata hada dinayak kiyanna puluwanda
@j.k.mmangalika1050
@j.k.mmangalika1050 2 жыл бұрын
මහත්තයා පලකරන විඩියෝ බැලුවා.හරිම සතුටුයි කියලා දෙන විදියට.ඒගැන ස්තුතියි.මහත්තයා මාස 12 ට අදාලව බෝග සිටුවන විදියකුත් තියෙනවා නේද?පුහු ඇහැල වගේ මාස.සමහර මාසවල හිටෙවිිවාම කරල් ගෙඩි එන්නෙම නැහැ.ගහ විතරක් හැ⁣ෙදනවා ගෙඩි නැහැ.හිටන්න සුදුසු නැති මාස මොනවාද?පෝයට පෙරද සුදුසු නැත්නමිි පස්සේද කියලා මට ඉක්මනින් පිලිතුරක් දෙන්න මහත්තයා.පිං සිදු⁣වෙයි.බුදු සරණයි දෙවි පිහිටයි.
@wasanthakumara2891
@wasanthakumara2891 3 жыл бұрын
Bohoma isthuthi obathumata
@sriyaniekanayake5752
@sriyaniekanayake5752 3 жыл бұрын
Bohoma stuthi obathumata .hoya hoya hit deyak.
@jensusperera7692
@jensusperera7692 3 жыл бұрын
වැදගත් කතාවක්.බීජ වර්ග .අතු වර්ග අල වර්ග පැලකරන පැලවෙන අවරුද්දෙ මොන මාසවලද .කියා වීඩියෝවක් කරන්න .
@CeylonAgri
@CeylonAgri 3 жыл бұрын
Aniwarayenma karannam
@jensusperera7692
@jensusperera7692 3 жыл бұрын
👍👍👍
@raveenshavinda5932
@raveenshavinda5932 2 жыл бұрын
ඔබතුමා කන්දේගමයා යූටියුබ් චැනලයට ගිහින් බලන්න... හැමදේම තියනව. මෙතුමා කියන්නෙත් එතුම කියන දේවල් බලල
@syedjaan3165
@syedjaan3165 2 жыл бұрын
බොහොම .වටිනා .විඩියෝ .එකක් .ස්තුතියි .තෙරැවන් ..සරනයි ..
@shanthaalwis9668
@shanthaalwis9668 3 жыл бұрын
thank you so much may God bless you 🙏❤️
@shenayamadhuwanthi
@shenayamadhuwanthi 3 жыл бұрын
බොහෝම ස්තූතියි 😍🙏
@CeylonAgri
@CeylonAgri 3 жыл бұрын
Thank You 🙏
@lakshannirosan5213
@lakshannirosan5213 2 жыл бұрын
ගොඩක් හොඳයි හරිම වටිනා වීඩියෝ එකක්
@roopicakumarasingha2405
@roopicakumarasingha2405 3 жыл бұрын
බොහොම ස්තුතියි අපව දැනුවත් කලාට. ධාන්‍ය වර්ග සිටුවීමට සුදුසු දවස මොකක්ද කියන්න පුලුවන්ද ... ඔබ තුමාට තෙරුවන් සරණයි ...
@sbb9024
@sbb9024 2 жыл бұрын
බොහොම ස්තුතියි
@jayasenakumarapeli6773
@jayasenakumarapeli6773 3 жыл бұрын
thanks a lot
@kumarakasun5376
@kumarakasun5376 3 жыл бұрын
Wonderful hari watinawa THANKS obata Nirogi suwa, ,,,Thanks, ,,,,
@cnk3196
@cnk3196 3 жыл бұрын
සර්..බිනර අමාවක මුල් කළුවරට බීජ සිටුවන දවස් සඳහන් කරන්න! ස්තූතියි!!! වටිනා වීඩියෝවක්
@amalsuranga3808
@amalsuranga3808 Жыл бұрын
Pahuwa da
@indraniindranisilva5125
@indraniindranisilva5125 3 жыл бұрын
තෙරැවන් සරනයි ඔබතුමාට
@chandrapadmalatha3302
@chandrapadmalatha3302 3 жыл бұрын
ස්තූතියි ඔබතුමාට
@nihalnelson8901
@nihalnelson8901 3 жыл бұрын
බුදු සරණයි ඔයාට
@brotechking1540
@brotechking1540 3 жыл бұрын
super
@CeylonAgri
@CeylonAgri 3 жыл бұрын
Thank You
@anomaserasinghe8524
@anomaserasinghe8524 2 жыл бұрын
Godark watinawa bohoma sthuthi pin budusarani siyaluma dewal🌷🍄🌷 sarthkawewa
@GaganaPrathap
@GaganaPrathap 2 жыл бұрын
දිවි කරනය සහ සින්හ කරනය හැමදාම උදාවෙන්නෙ නෑ. මේ කරන දෙක උදාවෙන්නෙ හන්දේ සහ ඉරේ කෝනය අනුව. එහෙම නැත්නම් තිටි බෙදීම අනිව. මේ කරන දෙකේදි සත්තු ගහට හානි කරන්නෙ නෑ. පාන්දර හතරෙ කතාව වෙනම එකක්. මේ වෙලාව තමා ශාක වල උපරිම ක්‍රියාකරිත්වය සහිත විශ්වයේ ආද්‍යාත්මික ශක්ති වැදිම බ්‍රහ්ම මුහුර්තිය සහිත කාලය.මේ කාලයෙ මනසික අද්‍යත්මික ශක්ති පැලයට අතුලත්කරන්න පුලුවන්.
@redwine5795
@redwine5795 2 жыл бұрын
karana 2 kohomada api hoyaganne?
@ranjithlakshman3048
@ranjithlakshman3048 2 жыл бұрын
මටත් මෙකට උත්තර උවමනඉ
@GaganaPrathap
@GaganaPrathap 2 жыл бұрын
@@ranjithlakshman3048 ඒකට ජෝතිෂ්‍ය දැනුමක් සහ ලිත් පොත භාවිතය දැනගත යුතුයි
@DileepLakshan-lq2ib
@DileepLakshan-lq2ib Ай бұрын
Heta hodaida ekata
@sujeewasampathjayasekara9383
@sujeewasampathjayasekara9383 3 жыл бұрын
මහත්තයා...දිවිකරන නැකත හැම දවසකම උදාවෙනවද?ස්තූතියි ...
@darshanamahesh9964
@darshanamahesh9964 3 жыл бұрын
න් නෑ ගොවි ලිතක් අරගෙන බලන්න ඔනේ ඒක හරියටම දැනගන්න
@darshanamahesh9964
@darshanamahesh9964 3 жыл бұрын
මා දන්නා තරමට දිවි කරණය සහ සිංහ කරණය දිනපතා උදා වෙන්නේ නෑ
@tharuimasha2509
@tharuimasha2509 2 жыл бұрын
Thank you
@54jayarathnahm
@54jayarathnahm 2 жыл бұрын
ස්තුතියි ඔබ‍ට.
@razeenahalaldeen7696
@razeenahalaldeen7696 5 ай бұрын
Mag dhe palatathvmagedve naha amal
@kapilakapila6276
@kapilakapila6276 2 жыл бұрын
ගොඩක් ස්තුතියි වටිනා video එකක්.
@simplelife9534
@simplelife9534 3 жыл бұрын
palathuru pala bima hitawala ikmanin paladawa ganna hatith kiyala denna. balaporoththuwen innawa. Good Luck..!
@CeylonAgri
@CeylonAgri 3 жыл бұрын
Aniwarayenma video akak karannam
@ayeshacassim9772
@ayeshacassim9772 2 жыл бұрын
Thanks
@laxmanpiyasena9268
@laxmanpiyasena9268 3 жыл бұрын
ඉතාමත් වට්නා වීඩ්යෝවක්.ස්තුතී.
@චනකමදුසංක-භ9ඵ
@චනකමදුසංක-භ9ඵ 2 жыл бұрын
දවි කරණය. සිංහ කරණය පැහැදිලි කරන්න
@sharmanathaniels1231
@sharmanathaniels1231 2 жыл бұрын
Thanks for sharing your knowledge Sir
@wivant9008
@wivant9008 2 жыл бұрын
Watinawa sir thanks
@athulabandara8163
@athulabandara8163 3 жыл бұрын
listing thsnks
@lakshmankumara2772
@lakshmankumara2772 3 жыл бұрын
ඔබට පිං
@pabodhaastrologicalservice8341
@pabodhaastrologicalservice8341 2 жыл бұрын
තිථි හා කරන වගාවේ සියලුම කාරනා ගැන ප්‍රයෝජන ගන්න පුලුවන් .ඒ ගැනත් ගොවීන්ට උපදෙස් ලබාදෙන්න. ✌
@indunilwijesekara2753
@indunilwijesekara2753 3 жыл бұрын
watina wadan tika
@dammikaranathunga7824
@dammikaranathunga7824 2 жыл бұрын
ඇත්තටම ගොඩක් වටිනා video වීඩියෝ එකක් තමා ඔබතුමාගේ වීඩියෝ සියලු දේම බලනවා මට දැනගන්න ඕනේ ඊසාන පැත්තෙන් කෙසෙල් ගස්ලබු පිට වුවාට කමක් නැද්ද පිළිතුරක් බලාපොරොත්තු වෙමි බුදු සරණයි
@_sadeesstory
@_sadeesstory 2 жыл бұрын
ගොඩාක් වටිනා අදහස් ටිකක්,තෙරුවන් සරනයි ඔබතුමා ට
@seuminirukshila9773
@seuminirukshila9773 2 жыл бұрын
Oba thumata gohoma pin 🙏🙏
@jayanthidesilva3568
@jayanthidesilva3568 3 жыл бұрын
This is great. Can we also know which part of the moon cycle these days should fall; waxing or waning moon- pura or awa pakshaya. Thank you in advance.
@kdpabasara4643
@kdpabasara4643 2 жыл бұрын
කරණ යෙදෙන දවස් පැහැදිලි කරන්නකෝ
@dewnirod
@dewnirod 3 жыл бұрын
වටින වීඩියෝ මේ බලන ගමන්
@CeylonAgri
@CeylonAgri 3 жыл бұрын
Isthuthi
@wasanthasenarathne5212
@wasanthasenarathne5212 3 жыл бұрын
පරිසරවේදී තිලක් kandegeama
@m.r4134
@m.r4134 3 жыл бұрын
Mahath Maya loku deyak kaju badda karanna kramaya kiyala dennako stuti
@CeylonAgri
@CeylonAgri 3 жыл бұрын
Aniwarayenma video akak karannam
@thilakbandara8481
@thilakbandara8481 Жыл бұрын
Good evening Lankans thanks I 😊 🙏 ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️
@HeshanWasantha-k4h
@HeshanWasantha-k4h 10 күн бұрын
ලීස් ගෝවා නම් තිබුණා කියල පාරම්පරික හෝ මුක පරම්පරාවෙන් කිසිම තැනක සදහනක් නෑ කෝකටත් මම අපේ කන්දේගම සර්ගෙන් අහලබලන්නම්
@anuhasfarmhouse5441
@anuhasfarmhouse5441 3 жыл бұрын
මහත්තයා වගාවක් සදහා පස් තෝරාගන්නා අකාරය පසට ගැලපෙන බෝගය මොනවාද කියලා විඩියෝ වක් කරන්න පුලුවන්ද
@ChaniThisera
@ChaniThisera 6 ай бұрын
Godak sthuthi
@kumarasupun4607
@kumarasupun4607 2 жыл бұрын
මහත්තයා ඉරිදා ta හදන්නේ mul walain pewojanayata ganna...dawal(thawan dana awa)agaruwada hawasa තමයි ala waraga හදන්නේ ....""thilak kandegama මහත්තයා gen hariyatama dana ganna....
@nimeshachrishani5910
@nimeshachrishani5910 2 жыл бұрын
තැඹිලි , පොල් වර්ග පැළ කරන්න හොඳ දවස වෙලාව සදහන් කරන්න පුළුවන් ද?
@ruwiamaa8865
@ruwiamaa8865 3 жыл бұрын
Nic mame
@dinukaprebath4760
@dinukaprebath4760 2 жыл бұрын
මහත්මා ඖෂධ පැළෑටි සිටුවීමට වෙලාවල් කොහොමද......
@chithrawimalaweera3917
@chithrawimalaweera3917 3 жыл бұрын
Mamanam ahala thiynne Irida- mul adena pala saha ata jathi Saduda- kada mahath wena gas Agaharuwada- ala batala vage ewa Badada.saha senasurada- pala varga Brahaspathinda - pala natha kisiwak Sikurada- gedi mal karala hadena gas varga Meka harida nattm pahadili kranko
@madushanpubudu4076
@madushanpubudu4076 Жыл бұрын
Agaharuwada - ala warga Badada - mal Brahaspathinda - gedi karal (samanyen ganne na) Sikurada - gedi karal
@karunapalakaru9989
@karunapalakaru9989 Жыл бұрын
Cylon aggi mahathata godak pinsiduy hanwella prdesaye gows gadi hedenns monada karann uwamana
@CeylonAgri
@CeylonAgri Жыл бұрын
kzbin.info/www/bejne/e4u6moKdhNVpmLc
@ashkadreamnest878
@ashkadreamnest878 2 жыл бұрын
මට කියන්න පොල් හිටවන්න හොද වෙලව සත්තු හානි නොකරන්න.ඒ වගේම ගස උස යන්නේ නැතිවෙන්න .ඒ නැකත් දෙන්න පුලුවන්ද?
@darshanajeevan9393
@darshanajeevan9393 Жыл бұрын
පොල් සෑදීම සුදුසු නැකත් දවස් තියනවද... දන්න කෙනෙක් ඉන්නව නම් කියනවද
@dammikaranawaka6571
@dammikaranawaka6571 Жыл бұрын
බිජ පැල තවනෙන් ගලවන්න හා සිටවන්න දවසක් නැකතක් තියෙද
@visahanable
@visahanable 3 жыл бұрын
Where can I buy a bay leaf plant
@chandanistephen9632
@chandanistephen9632 3 жыл бұрын
🙏🙏
@chandraniroslin6476
@chandraniroslin6476 2 жыл бұрын
බොහෝ පින් සොයා සොයා සිටිය දැනුම ක් ලැබුණා
@shashikalapaththapperuma4360
@shashikalapaththapperuma4360 Жыл бұрын
මහත්තමයා ව්‍යාපාරික විදියට කපුරැ කැපුම් මල් කරනවනම් සාමාන්‍ය ක්‍රමයට හිටවලා බැරිද.ඒ.ගැන video එකක් කරන්න පුලුවන්ද
@pushpakumarajayalath7357
@pushpakumarajayalath7357 8 ай бұрын
ම්රිස් හිටවන්න සුබ දවස මොකක්ද
@gevinduwiduranga3392
@gevinduwiduranga3392 2 жыл бұрын
එලවලු පැල වල කොල සුදු වෙනවට බෙහෙතක් තියෙනවද..
@tharukasulaksha3801
@tharukasulaksha3801 3 жыл бұрын
👍👍👍👍⚘
@avishkasampath9048
@avishkasampath9048 3 жыл бұрын
මහත්මයා අපිට ඉන්සියුලින් ප්ලාන්ට් පැලයක් ගන්න පුලුවන්ද ගමේ පන්සල ඖෂධ උයනක් කරනවා එකට
@CeylonAgri
@CeylonAgri 3 жыл бұрын
issarahata ganna puluwan
@shalikanishadi7443
@shalikanishadi7443 2 жыл бұрын
Math kipadenekuge govi wadasatahan baluwa. Eth dina wenas samaharu badada mukuth hadanna epa kiyanawa. Sikuradata mal, gedi ,karal hadena ewa hitawanna kiyanawa. Aye a post eka labunama comment ekakin dannam minissu pau. Hari waradda danne na api.
@yatigammanag
@yatigammanag Жыл бұрын
පරමල් වල පොහොර ගතියක් තියනවද
@thivankasandamali6697
@thivankasandamali6697 2 жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@weerasooriyaamila4138
@weerasooriyaamila4138 2 жыл бұрын
Bathala wgawata sathunge hani nathikaranna hitawanne kohomada.hawasa hitawannat ona ethakota divikarana nakatha kohomada
@nimalpremasiri5513
@nimalpremasiri5513 2 жыл бұрын
මහත්මයා නනි....මට ගජමදාරා ඇට පැළ කරගන්න ක්‍රමය කියල එවන්න පුළුවන් නම් හොදයි ..මගෙ ඉඩමකට වල් අලි කරදර තියෙනවා ඒ නිසා ගජමදාරා ගහක් හදා ගන්න
@gayansanjeewa5328
@gayansanjeewa5328 2 жыл бұрын
Mahathaya sathiye dawas 7a pandara 4t divi karne enawada
@padminirupasinghea3715
@padminirupasinghea3715 2 жыл бұрын
එම දිවිකර්න නැකත සැම දිනම 4 පන්දර තියනවාද
@Prasanthi101
@Prasanthi101 3 жыл бұрын
Ithamath vatinawa desheeya Danuma laba deemapilibandawa thawath danuma laba denna
@charunishashikala2820
@charunishashikala2820 3 жыл бұрын
මහත්මයා මට පොඩි විස්තරයක් කියන්න පුලුවන්ද දිවි නැකත සම්බන්ව
@lakshithamadusanka3278
@lakshithamadusanka3278 Жыл бұрын
Sri nai miris indanna hoda dawasa kiyanawada
@m.g.vidushadevmina6473
@m.g.vidushadevmina6473 11 ай бұрын
Gambiris hitawanna hoda Mona dawasda
@SChandrika
@SChandrika 5 ай бұрын
Bulath valata venama damask thiyanavada.
@chandrakwt4197
@chandrakwt4197 2 жыл бұрын
Me upa des dena eka kochchara hodada b.s
@gayansanjeewa5328
@gayansanjeewa5328 2 жыл бұрын
Mahathaya dawas pandara 4ta divi karne enawada
@dewminvishwajith
@dewminvishwajith 2 жыл бұрын
වී වගව ගැනත් කියන්න්කො
@kevinkanishka640
@kevinkanishka640 3 жыл бұрын
මට දැන ගන්න ඕනෙ බේලිෆ් ගයේ ගුණ .කොළ කෑමට ගැනිමෙන් ලැබේන වාසි
@sujeewafernando6446
@sujeewafernando6446 8 ай бұрын
Methumage video ekak thiyanawa balanna
So Cute 🥰
00:17
dednahype
Рет қаралды 54 МЛН
An Unknown Ending💪
00:49
ISSEI / いっせい
Рет қаралды 48 МЛН
小丑妹妹插队被妈妈教训!#小丑#路飞#家庭#搞笑
00:12
家庭搞笑日记
Рет қаралды 35 МЛН
У ГОРДЕЯ ПОЖАР в ОФИСЕ!
01:01
Дима Гордей
Рет қаралды 8 МЛН
So Cute 🥰
00:17
dednahype
Рет қаралды 54 МЛН