No video

mun goviyo ඉතිහාස ගතවන මුං ගොවියෝ

  Рет қаралды 7,944

Kanchana Ariyadasa

Kanchana Ariyadasa

Күн бұрын

(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)
2021.08.07
මුං ඇට කිලෝවකට රු 780ක් මිලක් ,ඉතිහාසගත මිල ලැබී ගොවින් සතුටෙන්
ලංකා ඉතිහාසයේ වපලමු වතාවට දේශීය මුං ඇට කිලෝවක් සඳහා ගොවියකුට රුපියල් 760 ත් 780 ත් අතර ඉහල මිලකට ලබාගැනීමට මේ දිනවල හැකි වී ඇති බව දේශිය මුං ගොවීන් පවසති.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දේශීය වගාකරුවන් ශක්තිමත් කිරීම සඳහා විදේශ රටවලින් මුං ඇට ගෙන්වීම නවතා දැමීම නිසා මුං වගාව බොහෝ ගොවීන් සිදුකළ බව දේශීය මුන් ගොවින් පවසති
මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල ,හා විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වල වැඩි වශයෙන් මෙවර මුන් වගා කොට මේ දිනවල අස්වැන්න නෙලීම ආරම්භ කොට තිබේ.
විල්ගමුව ප්‍රදේශයේ මුං වගාකරුවෝ මේ දිනවල පවතින දැඩි අව් රශ්මියේ මුං ඇට පෑහීම වෙන්කර ගැනීම පිරිසුදු කර කරගැනීම ආදී කටයුතුවල නිරතවන අයුරු එහි ගිය අපට දැක ගැනීමටට හැකි විය.
ලග්ගල විල්ගමුව ප්‍රදේශයේ මුන් ගොවීන් කියා සිටින්නේ පසුගිය වසරවල මුංඇට සඳහා රුපියල් දෙසිය සිට රුපියල් 350 දක්වා වූ විවිධ මිල ගණන් යටතේ අලෙවි කර ගැනීමට හැකියාව තිබුණු බව ය
එහෙත් මේ දිනවල කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හරහා තම මුං ඇට බීජ වලට මිලදී ගැනීම් සිදු කරන බවය. ඒ අනුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට තම අස්වැන්න කිලෝවක් රුපියල් හත්සිය අසූවකට මිලදී ගැනීම් සිදුවන බව ද ගොවීන් පැවසූහ.
මුං ඇට ලබාගෙන ඉවත් කරන පොත්ත උපයෝගී කරගෙන මේ ගොවින් සාර්ථක බිම් මල් වගාව සිදු කරන බවද ගොවින් පැවසුහ ,
වසර ගණනාවක් තිස්සේ මුං ඇට වගා කළ ගොවි ගෙවිලියෝ දැඩි සිනහ මුසු මුහුණින් අප සමග කියා සිටියේ තම ජීවිත ඉතිහාසයේ කිසිම දිනක මුංඇට සඳහා මෙවැනි විශාල මිලක් ලැබී නැති බව ය
ගොවීන් කියා සිටියේ මෙවර පොහොර සහ අනෙකුත් කෘමිනාශක ද්‍රව්‍ය නොමැති නිසා සාර්ථක අස්වැන්නක් ලබා ගැනීමට නොහැකි වුවද ලැබුණු අස්වැන්නට සාධාරණ මිල ඉහළ මිලක් ලැබුණු බවය
තවත් ගොවීන් පිරිසක් කියා සිටියේ මිල ඉහළ යෑම් ස්තුූතිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලැබිය යුතු බවය .තවත් පිරිසක් කියා සිටියේ ජනාධිපතිවරයා ගත් තීන්දු තීරණ නිසා තමාගේ අතමිට ඉතිහාසගත ආකාරයෙන් වැඩි වී ඇති නිසා ඔහුට පින් සිත් සිද්ධවෙන බව ය. ලග්ගල විල්ගමුව ආදී ප්‍රදේශවල යුහුසුළුව මේ දිනවල මුං අස්වැන්න නෙලමින් සිටිති.

Пікірлер: 43
@sass3013
@sass3013 3 жыл бұрын
සහතික ඇත්තමයි සියලුම දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා
@ratnayakehitihamu4498
@ratnayakehitihamu4498 3 жыл бұрын
තෙරුවන් සරණයි දේශීය ගොවියා නැවතත් ගමෙන් නගරයත් නගරයෙන් රටේ රජ වේවා. බුදූ සරණයි.
@dilaniranasinghe8133
@dilaniranasinghe8133 3 жыл бұрын
Govi mahathunta theruwan saranai
@surangamanoj8454
@surangamanoj8454 3 жыл бұрын
ඒත් ඉල්ලන්නෙ මිනිස්සු (පොහොර) වස . අනේ ගොවි දෙවියනේ වස අමතක කරල කොම්පෝස්ට් බවිතයට පුරැදුවන්න. ඔබ අපට තවත් කාලයක් ජීවත් වෙන්න වාසනාව ⁣ලැබේවි .බුදුසරනයි .
@nihalnelson8901
@nihalnelson8901 3 жыл бұрын
බුදු සරණයි සියළු දෙනාටම
@ranjanisewwandi6369
@ranjanisewwandi6369 3 жыл бұрын
අනේ වාසනාවන් ඔබ සියලු දෙනාට යෝධ බලය යෝධ ශක්තිය ලැබේවා ඒ වගේම වස විසෙන් තොර වගාවක් කරන්න උත්සාහ කරන්න ඔබ සියලු දෙනාට සම්මා සම්බුදු සරණයි
@nandawigatunga1989
@nandawigatunga1989 3 жыл бұрын
හරිම සතුටුයි මෙි අසරණ අයට ජනාධිපති දිපු සහයෝගයට මෙි අයගේ හිත්වල තියෙන සතුට බලන්න
@chamarianushka9717
@chamarianushka9717 3 жыл бұрын
තෙරැවන් සරණයි...
@appkappk7051
@appkappk7051 3 жыл бұрын
Budusaranai siyalu Denatama kuwet sita Rani
@kottafernando4651
@kottafernando4651 3 жыл бұрын
බයවෙන එපා තව ඉස්සරහට ජනපති රටට හොදක්‌ කරයි ජයවේවා ඔබ සැමට 👍👍👍👍🌹❤❤🙏🙏🙏🙏
@dayanikanthi8936
@dayanikanthi8936 3 жыл бұрын
69 ලක්ශයගේ අරමුණ උනේ ස්වයංපෝශිත රටක්...ඒක තමයි මේ හැබෑ වෙන්නේ...
@chinthakasan1
@chinthakasan1 6 ай бұрын
paka thamai
@sreemathilka9633
@sreemathilka9633 3 жыл бұрын
Ratae goviya raja weawa oba hamotama Yoda bala Yoda sakhtiya labaewa budu saranai siyaludavi rakawaranai 🙏🏻🙏🏻🙏🏻🙏🏻
@niluminilumi8383
@niluminilumi8383 3 жыл бұрын
Budusaranai. Govi mahatunaaa.....dasaka. Hoda naha ammaa. ..papuwata ...muhunu. Awaranayak daganna ammaaa...pawu daiyanaa ..goviyanta tamai. Wadi mudalak danna onaaa....
@srilankalife6
@srilankalife6 3 жыл бұрын
atthanma ape janadi pathi thumaga hoda dawal minissunta panna naha.ape rata kushi karmaya diyunu unoth ratama goda yanawa....budusarani ayya
@sleepwell7590
@sleepwell7590 3 жыл бұрын
Paka thamai mooda 69😂😂😂
@amalperera3074
@amalperera3074 2 жыл бұрын
ගොඩක් හොදයි
@nihalnelson8901
@nihalnelson8901 3 жыл бұрын
සන්තෝෂයි..... 😁😁😁
@user-xo5op9ry9s
@user-xo5op9ry9s Жыл бұрын
Ade,Kanchana po:ya, thama janadipathita pin sidda wenawada kiyala apita kiyanawada?
@sunilileperuma8982
@sunilileperuma8982 3 жыл бұрын
Kana ayata abasaranai
@srilankalife6
@srilankalife6 3 жыл бұрын
Ape hamadama kara gowiyo duk widala waga karapu da adu mudalakata aragana kapu eka witharai .gowiyo thawamath palpath wala jiwath wanna ekai .ape rata diunu wanna nam sama dayakma wadi wanna ona.......
@sriyanikusum5465
@sriyanikusum5465 3 жыл бұрын
කාබනික වගාවට යොමුවෙලා පරිභෝජනය කරන අයට වස විසෙන් තොර දේවල් ලබාදීලා තවත් සතුටු වෙන්න පුළුවන් .
@dinithi1409
@dinithi1409 3 жыл бұрын
දැං මුංඇට කන්න පුලුවන් ගෝඨා සර්ටයි ඔහෙලටයි විතරයි ඵ් නිසා ඔහෙලම කාලා නිවන් යන්න🐮🐂🐃🐃🐃
@sameerasrimal7016
@sameerasrimal7016 Жыл бұрын
Bija thiyanawada
@kamalrohita2085
@kamalrohita2085 2 жыл бұрын
ඉස්සර තුන්සීය ගානට දුන්නාලු දැන් හත්සිය ගානකට ගන්නවලු ඉස්සර අස්වැන්න තුන් පාරක් විතර නෙලුවලු තෙල් පෝර නැතිනිසා දැන් නෙලන්නේ...එක පාරලූ....මෝලේ ඇත්තෝ තේරුම් ගනිත්වා.... මේ අහිංසක මිනිස්සු පව් ඒ අයට ගෝඨා ගේ දහං ගැට තේරුම් ගන්න තරං කපටි මොලනැත හැමදාම සූරාකෑමට ලක්වන මිනිසුන් ..කිලෝ වක් තුන්සීයකට දෙනකොට හාල් කිලෝවක මිල."60"80"දැන්.."140" ඒක තේරුම් ගන්න තරම් වත් දැනුම ඒ අහිංසක මිනිස්සුන්ට නෑ මේක වීඩියෝ කරන ගං කබරයාට නං කරල පෑහෙන්න..ඇති ඇතෙක් බරට ..මුන් රටේ කරැමේ ට උපන් කාලකණ්නි....???
@nalaniserasingha3453
@nalaniserasingha3453 3 жыл бұрын
Hoda dewal huga denekuta penenne na malli oyalawath me karana danuwath kirima agee karanawa
@ssveaccesvsc2525
@ssveaccesvsc2525 3 жыл бұрын
Rajayata api garu karanawa
@niluminilumi8383
@niluminilumi8383 3 жыл бұрын
Kawuru bannat ..gotabaya. Sar. ..rata hadanawa .karumata awaa koronaaa
@dayanikanthi8936
@dayanikanthi8936 3 жыл бұрын
ඒක මේ ගොන්නුන්ට තේරෙන්නේ නෑ
@nalaniserasingha3453
@nalaniserasingha3453 3 жыл бұрын
Aniwaryayen
@dinithi1409
@dinithi1409 3 жыл бұрын
කරනව මුංඇට රටින් ගෙන්නන ඵක කොච්චර හොඳඳ මුං ඇට මෙහෙම ගනන් ගියහම ගන්න මිනිස්සූ ගන්නෙ කොහොමද
@gnccreations277
@gnccreations277 3 жыл бұрын
ජනාධිපති තුමාට ආවඩවන්න විතරක් මේවගේ වීඩියෝ කරන්න එපා, මේ මිනිස්සු අතරට අධ්යාපනය බුද්ධිය ගෙනියන්න උත්සාහ කරන්න ඔය ගමන්, මේ මින්ස්සු ට තාක්ශනය නිසි ආකාරව යොදා ගන්න, ලැබෙන ආදායම නිසි කලමනා කරනය කරගන්න, ජීවන තත්වය උසස් කරගන්න හරියට පුලුවන් කම ලැබෙන්නේ එතකොට, මම අධායපයනය කියල අදහස් කලේ මේ පවතින මොන්ගල් අද්යාපනය නෙවී, මේ මිනිස්සු පොහොරයි කෘමිනාශකයි තමයි ඉල්ලන්න ගහන්න පුරුදු වෙලා ඉන්නේ, එහෙම ඕනි නෑ, හතු හදන එක ඉතාම හොද දෙයක්, ඒ හදලත් මේ වගා භූමියෙන් අස්වැන්ත් එක්ක එළියට ගිය පෝශනය ආපහු කොහොමද මේ ඉඩමට ලබා දෙන්නේ, දෙන්න ඕනි කියන කියන එක ගැන හිතන්න පුරුදු කරන්නයි ඕනි, එතකොටයි මිනිස්සු බුද්ධිමත් වෙන්නේ, බුද්ධිමත් වෙනවා කියන්නේ ඒකටයි, ඒකයි රටක් විදිහට වෙනවනම් වෙන්න ඕනි, මේ රුපියල් 700කට මේක වැඩි උනා කියන එක වාසියට අරගෙන මේක මේ මිනිස්සුන්ව ගොනාට අන්දගෙන මේවගේ දේවලින් ඡන්ද ටිකක් කඩා වඩා ගන්නවනම් ඒක මේ රටේ කරුමේ, මොකද මිල ඉහල ගිය පලියට, මේ මිනිස්සු සුර සැප විදින්නෙවත් රටේ ආර්තිකයට සෙතක් වෙන්නෙවත් නෑ, ඒක තාවකාලික මුලාවක් මොකද ඕවා කන්නේ මේ රටේම මිනිස්සු නම් ඒ මිනිස්සුයි ඔය අස්ප ගාන ගෙවන්නත් ඕනි, එහෙනම් වෙන්න ඕනි ඔය දෙක සමතුලිත වීමක් විතරයි, රටින් ගෙන්නවන්න ඕනි නෑමයි කිසිම දෙයක්, හැම දෙයක්ම පුලු පුලුවන් විදිහට මේ රට ඇතුලේම නිශ්පාදනය වෙන්න ඕනි, එහෙමයි කියල, ඔය වගේ එකවර ඉල්ලුමට සරිලන විදිහට සැපයුම නැතිවෙන තැනට වැඩ කරල උද්දමයනක් ඇති කරන්න හොද නෑ, එහෙම ඇති කරල මේ වගේ තත්වයන් ඇති කරන එක බොහෝම භයානකයි. දැන් වෙලා තියෙන්නේ ඒක, ඒවට උල්පන්දම් දෙන්න එපා සහෝදරයා, කරනවනම් පවුද්ගලික ලාබ අපේක්ෂාවන් පැත්තකින් තියල හරිදේ හරියට කරන්න හිතන්න බලන්න ඔබත්, මේ කාලය, මේ වියදම දරාගෙන අන්න ඒදේ කලානම් ඔබට මීට වඩා සතුටක් ලැබේවී කවදා හරි, මොකද අපි කවුරුවත් හැමදාම ජීවත් වෙන අය නෙවී, අන්න එදාටත් ගෙනියන්න දෙයක් ඔබට ඉතුරුවේවි එහෙම කලොත්නම් නැතිනම්... ඉන්නකල් ජීවිතං ජොලියෙන්ම ගතකරං කියන සිතුවිල්ල ඇතුලේ ජීවත් උනොත් ඉතින්, ඔබගේ දරුවන්ගේ දරුවන්ගේ පිටින් හරි මේදේවල් විදවන්න තමයි වෙන්නේ, ඒ නොපෙනෙන බලවේග නිසා නෙවී ඔබ විසින්ම වපුරන දේ තමයි ඔබට නෙලන්න වෙන්නේ, ඒකයි.
@warnakulasuriyashirantha813
@warnakulasuriyashirantha813 3 жыл бұрын
වටිනා කියමන. රටට කෙලවුනත් ජනාධිපති බුදු උනොත් ඇති මේ වගේ අයට. වීඩියෝවේ අරමුණ ජනාධිපති බාප්පාව නගා සිටවීමයි
@wijithamanel1390
@wijithamanel1390 3 жыл бұрын
India beautiful organic vegetable and fruits Srilanka still complaining with out
@nandawathiedisanayaka8245
@nandawathiedisanayaka8245 3 жыл бұрын
Ane.wasanawan
@user-tb4xq9kh4f
@user-tb4xq9kh4f 3 жыл бұрын
බුදුසරණයීගොවීමහතුනේකාබනිකවගාකරන්නපුරැදුවෙන්නජනපතීඅපේජාතියේපිනටයීලැබුනේඅපේදරැවන්ජාතියරටරැකගන්නකාබනිකවගාවටහැරෙන්නවහනොදීදරැපරපුටලෙඩකලාඇතීදැන්ජයවේවාගොවීමහතුනේ
@sdabare1939
@sdabare1939 3 жыл бұрын
කු මි නා ශ ක ග හ න් න එපා ඔයා ල ගෙ ල ම යි නු ත් ක න ව නේ ද එක නිසා කො ම් පො ස් පො හො ර ගහ න් න පු රු දු වෙන්න ක රු නා වෙන්ඉ ල් ලා සි ටි න ව තෙරුවන් සරණයි
@chandani9203
@chandani9203 3 жыл бұрын
Podi. Lamayek da. Me comment. Aeka. Damme.
@padminisamrweera3890
@padminisamrweera3890 3 жыл бұрын
ගන්න අපිට තමයි අමාරුයි
@meremeremere4136
@meremeremere4136 3 жыл бұрын
Mun ata miladi ganna tenak kiyanbako
@chathurangajems7930
@chathurangajems7930 2 жыл бұрын
වස විසෙන් තොර ස්වයංපෝෂිත රටක්
@nicemoment7028
@nicemoment7028 3 жыл бұрын
ජනාධිපති ට ස්තුතියි වන්ත වෙන්න ඕනේ කොරෝනා පතුරලා මුන් ඉහල දැම්මට 🤣🤣ඒත් හොඳක් උනානම් ඔයාලට විතරයි
Gli occhiali da sole non mi hanno coperto! 😎
00:13
Senza Limiti
Рет қаралды 22 МЛН
Underwater Challenge 😱
00:37
Topper Guild
Рет қаралды 39 МЛН
Arunalu 2016 09 25  - "මුං වගාවට අත්වැලක්"
14:37
Department of Agriculture- Government of Sri Lanka
Рет қаралды 39 М.
Gli occhiali da sole non mi hanno coperto! 😎
00:13
Senza Limiti
Рет қаралды 22 МЛН