rabawe asarana pawula ලෝය සතුටු වන්න මගේ ජීවිතය විනාශ කළා

  Рет қаралды 31,310

Kanchana Ariyadasa

Kanchana Ariyadasa

Күн бұрын

Пікірлер: 203
@dinithi1409
@dinithi1409 2 ай бұрын
හදවතේ ගින්නෙනුයි බඩගින්නෙනුයි දැවී මැරි මැරී ජීවත්වෙන මේ අසරණ මිනිසුන්ට සැනසීම සතුට උදාවේවා😔
@sanjeewasamarakkody7902
@sanjeewasamarakkody7902 2 ай бұрын
පව් දෙයියනේ.කාලකන්නි කරපු දේවල් වලින්.මේ අහිංසක.අම්මා දුක් විඳිනවා.මේ දරුවන්ගේ වාසනාවට.දෙයියෙක් වගේ.පිහිටට ගියපු.කාංචන මහත්තයාට.ගොඩක් පින් අත්වෙනවා..
@Renuka-n3k
@Renuka-n3k 2 ай бұрын
මේ අය ගේ මුණු නොපෙන්වා හිටියා නම් සුදුසුයි කියල හිතෙනවා ..... දරු දෙන්නට බලපාන නිසයි !!! මේ දරු පවුලේ සියලු ගිණි නිවා දැමිය හැකි පිරිසක් හමුවුනා නම් ......
@danusikagamini9017
@danusikagamini9017 2 ай бұрын
ඔයාගේ කතාව අහලා හිත හදාගත්ත විතරක් වෙන් නෑ අම්මේ බලන්න තව පැය ගානකින් එයි හිතේ ගින්න නිවන්න ඔය තියෙන සියළුම ප්‍රශ්නවලට උත්තර නිර්බීතව විසදුම් හොයයි බුදුසරණයි හැමෝම පරිස්සමින් 🙏
@Samuddra-ty3ny
@Samuddra-ty3ny 2 ай бұрын
ගොඩාක් පිං ඔබ තුමාට තෙරුවන් සරණයි
@jayam1429
@jayam1429 2 ай бұрын
බොහොම පිං ඔබ තුමන්ට ... ප්‍රාර්ථනා කරනවා හදවතින්ම උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ඒ අහිංසක ජීවිතවලටත් ඔබ තුමන්ටත් ... බොහොම ස්තූති .. 👏👏👏👏💐💐💐💐
@ShamalkaPerera
@ShamalkaPerera 2 ай бұрын
කිසිම බයක් නැ ..කාංචන අයියා ගියා කියන්නෙම ,ශ්‍රියා කාන්තාව වැඩියා වාගේ තමයි..අයියේ ඔයාට මේ වාගේ සමාජ සත්කාර කරන්න තව,තවත් ශක්තිය ,දෛර්ය නිරන්තරයෙන්ම ලැබේවා !!!!❤❤❤❤❤❤
@devikapriyadarshani4356
@devikapriyadarshani4356 2 ай бұрын
අනේ දෙයියනේ මොනවද වෙන්නෙ අහිංසක දරුවන්ට යහපතක්ම වේවා . දරුවො දෙන්නා අාරක්ෂා වේවා. 🙏 ධනයට බලයට දේශපාලනයට යටවුන රටක සාධාරණයක් කොහොම දකින්නද? එයාලට උදව් කරන ඔබතුමා අැතුළු සියලුම දෙනාට බුදු සරණයි🙏
@ChandralathaWerakoon
@ChandralathaWerakoon 2 ай бұрын
පව් අසරණ මිනිස්සු ඔයාට ගොඩක් පිං මේ කරන උදව් වලට
@ajithkumara1810
@ajithkumara1810 2 ай бұрын
කාන්චන රත්තරන් මහත්තෙයො ඔබතුමා මේ කතාව අහපු එකම ඇති ඔබට ඔබේ පව්ලෙ දරුවන්ට බිරිදට ඔබේ මවට පියාට ගෙදර ඉන්නව නම් සතෙක් ඌට පවා හුලගකින්වත් ලෙඩක් දුකක් එන්න එපා දුකක් කරදරයක් එන්න එපා ඔබේ ජිවිතේ දියුනුවේ සියලු දොරටු විවර වේවා! නිදුක් වේවා නීරොගි වේවා සුවපත්වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏
@professordisanayaka9983
@professordisanayaka9983 2 ай бұрын
කාංචන මහත්මයා මම israel 🇮🇱 වල වැඩ කරන්නේ. මට ගොඩක් ලොකු දෙයක්නම් කරන්න අමාරුයි මම වැඩට ඇවිල්ලත් ලොකු කාලයක් නැහැ මේ ගැහුණු දරුවා ඉගෙන ගෙන ඉවර වෙනකල් මම මාස්පතා රුපියල් 10000 ගානේ ලබා දෙන්නම්. මට සම්බන්ද කරලා දෙන්න මොවුන්ව
@rohiniowithigala6921
@rohiniowithigala6921 2 ай бұрын
ඔබ තුමිය ට බොහොමත්ම පීන්සීද්ද වෙනව ❤🙏🙏🙏
@ranokaranoka6016
@ranokaranoka6016 2 ай бұрын
ඉක්මනින් මේම නිවසට සතුට උදාවේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@PriyakaUdayangani-uv2pi
@PriyakaUdayangani-uv2pi 2 ай бұрын
මාර දුකක් දැනුනා කන්චනමහත්මා කියන්නෙ ඇත්තටම දෙවිකෙනෙක් එතුමාට බුදුසරණයි සියලුම ශක්තිය ධෛර්යය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@jayanthigunaseili3999
@jayanthigunaseili3999 2 ай бұрын
පව් ඒ තාත්ත ඉගනගෙන නාතත් දරුවන්ට ආදරෙයි උගත් තාත්තලා දරුවන්ට කරන දේවල් එක්ක බලනකොට මෙ තාත්තා හොද තාත්ත කෙනෙක්
@khanbibi630
@khanbibi630 2 ай бұрын
දෙවියෝ වැඩියා වගේ තමයි මේ දරුවන්ට කාංචන මහත්තයා ආවා කියන්නෙ දරුවන්ගේ වාසනාව ලස්සන අනාගතයක් උදා කරලා දෙයි තෙරුවන් සරණයි.🙏🙏🙏🌹🌹🌹🌹
@ChamindaPiyasena-x9z
@ChamindaPiyasena-x9z 2 ай бұрын
කාන්චන අයියේ ඔයා මාධ්‍යවේදියෙකු නොව මිහිපිට හොද හදවතක් තියෙන අවංක හදවතක් මේ පවුලට සාදාරණයක් කරන්න සමාජයේන් අනිවාර්යෙන්ම සරණක් ලැබෙයි එය ඉටුවේවා මගේ පැතුමයි
@amkchandrika987
@amkchandrika987 2 ай бұрын
කාන්චන මේය දැකපු දරුනුම දුක අම්මෝ මුලු ජීවිතේම නැවතුනා😢😢😢😢😢😢😢 ගාරමසේවක ඒජී ඔපිස්වල පොලිසිවල ලෝයර්ලා සමහර කාලකන්නි මේ කරපු අපරාදේට හේනහතම ගාහාපියවු තොපේ මුලු පවුල් අනුහරේටම
@seethadannoruwalage8683
@seethadannoruwalage8683 2 ай бұрын
අනිවාර්යයෙන්ම මමත් දැක්කා වූ අන්ත අසරණ පවුලක්..🙄 පවු දෙවියනේ 🙏🏻
@shriyanipalihakkara3942
@shriyanipalihakkara3942 2 ай бұрын
සියලුම සත්වයෝ සුවපත් වෙත්වා
@මලීෂාබංඩාර
@මලීෂාබංඩාර 2 ай бұрын
අනේ ඒ නංගී මල්ලි හරිම අනාරක්ෂිතයි , අනේ එහෙම හොස්ටල් එක්කට දාන්න 😢 කල්පනාව නැති උනත් ඒ තාත්තා ගෙ සෙනෙහස
@dilaniaberathna
@dilaniaberathna 2 ай бұрын
ඔබතුමාට දේව පිහිටයි ,
@aruniwt9189
@aruniwt9189 Ай бұрын
අනේ මේ තාත්තට මොනා නිතිඋනත් දරු සෙනෙහස කොච්චාර දැනෙනවද පව් හොස්ටල් වල ගහන්නේ එහෙම නැද්ද අහනවා. ❤️ යේසු පිහිටෙන් මේ පව්ලට යපත උදාවේවා 🙏 කාංචන මහත්මයා ආව දැන් ඔයාලට ලොකු ශක්ති පිහිටක් ලැබෙනවා ඒකාන්තයි. මහත්මයා ඔබ‍ට දේව ආශීර්වාදය ලැබේවා 🙏
@DayawathieLakamalage-id3ht
@DayawathieLakamalage-id3ht 2 ай бұрын
පව් දුකමයි කාන්චන පින් ඔබට තෙරුවන් සරණයි මේ පව්ලටත් උපකාර ලැබේවා පින් පිරෙයි සැමටම බුදු සරණයි
@srimaliwarakapitiya3293
@srimaliwarakapitiya3293 2 ай бұрын
ගොඩක් පින් කාංචන මහත්මය. ඔබ‍ට මේ වගේ පින් දහම් කරන්නට තව තවත් සක්තිය දහිරිය ලැබේවා..
@ayesharanasinghe260
@ayesharanasinghe260 2 ай бұрын
නොතේරෙනකමට උනත් ඒ තාත්තාගේ වචනවල දරුවෝ ගැන ලොකු ආදරයක් තියනවා...❤ඉක්මනින් සතුට සැනසීම ලැබේවා...
@pgwijesiri
@pgwijesiri 2 ай бұрын
අනේ දෙයියනේ මේ දුක අහන්න පිහිට වෙන්න ගොඩක් පින් සිද්ධ වේවා 🙏🙏🙏😢
@pilanagodapilanagoda1549
@pilanagodapilanagoda1549 2 ай бұрын
යහපතක්ම වේවා තෙරුවන් සරණයි
@manikepersmuna1716
@manikepersmuna1716 2 ай бұрын
කාන්චන මහත්මයා ගියා කියන්නේ දෙවි කෙනෙක් වැඩියහා සමානයි බුදු සරනයි
@renuka4262
@renuka4262 2 ай бұрын
ඔබ‍ට පිං කාංචන මහත්තය
@chamodanibalasuriya9095
@chamodanibalasuriya9095 2 ай бұрын
මේ අම්මා ට හිතේ ගින්න නිවෙන්න ඔනේ මට මගේ පපුව දනවා අම්මේ ඔයාට උන දේ වචනයට එකතු කරන්න බෑ
@deepadhasanayaka2987
@deepadhasanayaka2987 2 ай бұрын
මේව දැකල අපි උදවු කරන එකට නෙවෙයි මම මෙහෙම කියන්නෙ , රටේ මේ වගේ මිනිස්සු ඉන්නෙ කොහොමද රටේ හරි පාලනයක් තිබුන නම් ,,, කෝ ඔය ගමේ මන්ත්‍රී, ග්‍රාමසේවක , පලාතෙ ඇමති, එහෙම අය නැතුවද ඔය මිනිස්සු ඔහොම ජීවිතේ ගෙවන්නෙ ,, 😢😢😢😢 , උන් චන්දෙ අරන් හොදටම කාල බීල ඉන්නවා , චන්දෙ දීපු මිනිස්සු මෙහෙම දුක් විදිනව 😢😢😢 , අපි කිඋවටත් බෑ කොච්චර එදා වේල කන්න නැතුව හිටියත් තවත් සමහර අය යන්නෙ ඔලුව නමාගෙන උන්ට වැදගෙන , ඒක අපි මේ පාර වෙනස් කරමු , මේ ජනතාව දැනුවත් කරන්න ,
@difislslls1580
@difislslls1580 2 ай бұрын
Harima dukai pau me ahinsaka minissu, kage hari pinwat kanakga udauwak labawa kiyala prartana karanawa davi pihitai obalata, nirogimat suwaya prartana karanawa ❤❤❤
@Themostbeautifulthings1989
@Themostbeautifulthings1989 Ай бұрын
මේ කරපු අපරාදෙට උගෙ වලටත් හෙන ගහන්න ඕන .කංචන අයියෙ ඔයාටත් මේ උදව් කරන හැමෝටමත් ගොඩක් පිං .🙏🙏
@SomawathiSoma-e1l
@SomawathiSoma-e1l 2 ай бұрын
බුදු සරනයි සියලුම දෙනාටම
@SriyaniChandrika-up3fb
@SriyaniChandrika-up3fb 2 ай бұрын
ඉක්මනින්ම මේ පව්ලෙ අයට සතුට උදාවේවා...තෙරුවන් සරනයි....❤❤❤❤❤
@namalweerasinghe3915
@namalweerasinghe3915 2 ай бұрын
කාන්චන මතාට ගෙඩොක් පින් මෙිිවගේ මිනිසුන්ට උදවු කරපුඑක ගොඩාක් පින්
@brahmanageshantha9342
@brahmanageshantha9342 2 ай бұрын
සතුට සැනසීම දුරක නොවේවා ..❤❤❤
@hemachamini6074
@hemachamini6074 2 ай бұрын
paw dewiyane a ammage kathawa ahala mage papuwa pichchila giya.as dekata kadulu inuwa.ane oba thumata godak pin a ammage kathawa ahuwath sanaseemaiy keewa.ikmanin a asarana ammata pihitak labewa!
@AnuPriyanka-v4r
@AnuPriyanka-v4r 2 ай бұрын
Anea hri Pau. Kanchana mhththyo mgea Amma kita wediya duk vinda. Jiwath unea mha parea thaniyma. Mea Amma Pau. Hebeai thaththata modkama kiyanna ekata mama viruddai.
@ConfusedBeach-jd7yx
@ConfusedBeach-jd7yx 2 ай бұрын
Ane godak pin udaw karanawata.
@maiamaia7834
@maiamaia7834 2 ай бұрын
😂පව් අප්පා මේ වගේ අයට උදව් උපකාර කරන සියලු දෙනාට ම ඔබ තු මා ට ත් මෙ පිං අනුමෝදන් වෙත්වා මෙවැනි දේවල් කිසිම කෙනෙකුට වෙන්න එපා තෙරුවන් සරණයි සියලු දෙනාට
@නීමාලීසුමනසෙකර
@නීමාලීසුමනසෙකර 2 ай бұрын
පවුදෙයීයනේමේඅමිමා
@edirisinghekumar7349
@edirisinghekumar7349 2 ай бұрын
අනේ මහාත්තයා මේ අහිංසක ජීවිත වලට වගකියන්න ඔන ඔය ඉන්න ගෝන්ට හරිම දුකයිඅ 😢😢😢😢😢😢
@vinithaIrangani-q6o
@vinithaIrangani-q6o Ай бұрын
කාන්චන මහත්තයා ඔබතුමන් මතු බුදු වේවා!!!🙏🙏🙏
@kranthihemalatha2044
@kranthihemalatha2044 2 ай бұрын
Oya ලගට දෙවියන් dewaduthayek ewala තියනවා
@anestapriyangani4405
@anestapriyangani4405 2 ай бұрын
මේ විශ්වයේ බලයෙන් තමා කාංචන මහත්තය මෙතනට ආවෙ. මේ පවුලේ සියලූම දෙනාගේ සතුටු මුහුනු හෙටම දකින්න ලැබෙනවාමයි
@malkanthinissa
@malkanthinissa 2 ай бұрын
🙏🙏🙏🌷❤️🤲 teruvan saranai siyaluma denata
@XxCc-w9e
@XxCc-w9e 2 ай бұрын
තෙරුවන් සරණයි සුභ උදෑසනක් වේවා කාංචන මහත්තයට ලොකු උදව්වක් ඔබතුමාගෙන් බලාපොරොත්තු වෙනවා අද 2024යි අටයි තිස් එක මම දන්නවා ඔබතුමාට මේක කරන්න පුළුවන් කුවේට් රටේදී දරුවෙක් බේරගන්න ගිහිල්ලා ජීවිත දෙකක් නැතිවුනා ඒ සොයුරියන් දෙන්න වෙනුවෙන් සාධාරණයක් කරන්න ඔබතුමාට ඇත්තටම පුළුවන් මේකට ඉදිරිපත් වෙන්න විශේෂයෙන් අර දරුවෝ ඉන්නත් අම්මා වෙනුවෙන් මොකද එතන තාත්තත් නැතිලු. අනේ හොයලා බලලා උදව්වක් කරන්න අපි පුළුවන් විදියට උදව් උපකාර කරන්නම් අනෙක් කාංචන මහත්තයා මේ කාරණාවේදී ඔබතුමා මැදිහත් වෙන්න ඔබතුමාට බොහෝම පින් තෙරුවන් සරණයි
@ImaliAnuruddika
@ImaliAnuruddika 2 ай бұрын
Obathuma karana me pinama athi mahaththayo obathumata hariyanna oni me wage asarana paul walata udau karanna obathumata shakthiya labewa budu saranai mahaththyo
@SumuduKp-e9h
@SumuduKp-e9h Ай бұрын
මේ දෙන්නව හොදට දන්නව අපි ටිකක් මේ දෙන්නගෙ මනස අවුල් මේ දෙන්නා ඉන්නේ තමන්ගෙම ගෙදර වැලෑව ගමේ මෙයා රටත් ගිහිල්ලා ඉදල තියනවා මේ අයියා කුලී වැඩටත් යනවා අනිත් එක මේ ගෑනු කෙනාගේ පවුලේ ගොඩක් ස⁣හොදරියෝ ඉන්නවා උදව් කරන එක හොදයි හැබැයි මේවා ඇත්තද කියලා ගමේ අයගෙන් ටිකක් අහල බැලුවනම් හොදයි මේ විඩියෝ අප්ලෝඩ් කරන්න කලින්
@kanti7069
@kanti7069 2 ай бұрын
Kanchana mahatthayata bohoma sthuti bohoma pen mewage ayata udaw karana hemotama godak pen theruwan saranai
@TonyWijetillake
@TonyWijetillake 2 ай бұрын
මෙවැනි ඛේදවාචක කතා ලංකාව පුරාම දැන් හැම දිසාවකින්ම KZbin මාධ්‍ය ඹස්සේ ඇසෙන්න ලැබීම අතිශයින් දුකට කරුනක්.! දුප්පත් පොහොසත් පරතරය අඩු නොවෙන තාක් කල් මෙවැනි දුක් කතා වල අඩුවක් දකින්න නොලැබෙන බව සහතිකයි . මෙම පවුල් වැනි අයට හැම විටම උදවු කරන මෙත්සිත් පදනමට මෙම ලමයි දෙදෙනා මුන ගැසේවා කියලා ප්‍රාර්ථනා කරනවා මොකද මම අඳුරන දුප්පත් පවුලක ලමයෙකුට එම පදනම උදවු කරනවා
@nandawatthegedara6062
@nandawatthegedara6062 Ай бұрын
Great job thank you so much ❤
@ranjanisewwandi6369
@ranjanisewwandi6369 2 ай бұрын
කාන්චන මහාතයෝ ඔබතුමාට බුදු බව අත් වෙයි මේ මිනිස්සුන්ගේ දුක අහාලා සමාජය දැනුවත් කලාට මේ අයට උදව් කරන සියලුම දෙනාට සම්මා සම්බුදු සරණයි
@AzeemKhan-ov5bf
@AzeemKhan-ov5bf 2 ай бұрын
පින්වත් kanchana mahthyata ගොඩක් pin මට කියන්න වචන nya mahthyata දීර්ඝායුෂ lbewa උදව් karna පින්වත් nona mahthyage neth gytewa
@srianisriani-s4u
@srianisriani-s4u 2 ай бұрын
ane thaththata notherunath daru kakkuma.daruwo katawath dennda bayai,thanks kanchana mahaththaya mewa danawata
@sriyaniweerasinghe3444
@sriyaniweerasinghe3444 2 ай бұрын
කාන්චන මහත්තයා ඔබට අනේක වරක් පින්
@NilushikaNishanthi-g2p
@NilushikaNishanthi-g2p 2 ай бұрын
පව් ඒ ජිව්තේ අසරණ කරපු එවුන්ට හොඳක් වෙන්න එපා මැරුනත් බුදු සරනයි
@Listen2154
@Listen2154 Ай бұрын
Obata, Hinsaa, Karadhara Karapu, Thirisan, Balla Vinasha Karanna. Kaali Meniyane; Oba Wahanse Dhanduwam Dhenna. Pin Sidhu wenava.
@chamodanibalasuriya9095
@chamodanibalasuriya9095 2 ай бұрын
මේ කාන්තාව පුදුම දුක් ගින්නක් එකක් ඉන්නේ එයාට කිසිම සතුටක් තිබිලා මේ අහින්සක අම්මාට අද සිට හෝ හිතේ සැනම ලැබෙන්න ඔනේ
@seethadannoruwalage8683
@seethadannoruwalage8683 2 ай бұрын
අනේ රත්තරන් කාන්චන මහත්තයෝ එයාගෙ ඉඩම ඔය කාලකණ්ණි නිලධාරීන් කියන පාහරයන් ගෙන් බේරා දෙන්න.. ඒ පින් ඇති මතු සසරේ බුදු වෙන්න.. පවු අහිංසක සහෝදරිය..🙄 මේ තමයි අන්ත අසරණ මිනිස්සු..🙄
@Dilanie_Nandima
@Dilanie_Nandima 2 ай бұрын
අනේ දෙයියනේ pau. අහස පොළව නුහුලන අපරාධ. මේ මිනිස්සුන්ට උදවු කරන්න පුළුවන් නම් ඒක ජාති ජාති ත‍් පින් 🙏 🙏 🙏 🙏
@AchchiniSanjana
@AchchiniSanjana 2 ай бұрын
Ane ser oyata godak pin obata thawathawath sakthiya darya labewa
@PriyangikaDayaherath
@PriyangikaDayaherath 2 ай бұрын
ගොඩක්ම දුකයි ජිවියත
@lionkolla2956
@lionkolla2956 2 ай бұрын
අයියේ අනුරාධපුර කොහේද මෙයාලා.කහටගස්දිගිලිය කියන්නේ කොහේද මෙයාලා අපට කියන්න උදව් කියන්න
@SulochanaSanjiwani
@SulochanaSanjiwani 2 ай бұрын
Kohoma mewa ahannda hadawathak thiyana kenekuta mewa ahan enna ba 😢kohoma ewasannada busaranai aiyye obata me kara sathkarayaa oba pin 😢
@سيرياواتيبوديغي
@سيرياواتيبوديغي 2 ай бұрын
Pau e amma kawada hari yukthiya sadarenaya ituweva ❤❤❤❤❤❤
@padmakumari2816
@padmakumari2816 2 ай бұрын
😢😢😢💔💔💔 ඉක්මනින් මේ පව්ලට සතුට උදා වේවා
@ExcitedBloomingFlower-hg8mr
@ExcitedBloomingFlower-hg8mr 2 ай бұрын
Kanchana podi illimak karanawa mama oyagen...siyalla siduwi boho kalak gatha unath puluwannam e ammata e aparadaya karapu ekata nithiya kriyathmaka karanna mulika wenna...loku pinak..
@60-secondsNo01
@60-secondsNo01 2 ай бұрын
E minihage wenna athi fb eke innawa.nihal bulathsinhala anuradhapura kiyala type kalama enawa lowyer kenek.habai dan e minihanam marila.e inne unam dan apaye widawanawa athi😢
@මලීෂාබංඩාර
@මලීෂාබංඩාර 2 ай бұрын
මේ නැන්දා ටත් ඒ නංගී , මල්ලිටත් සමහර ප්‍රශ්න එයි මේ දේවල් එක්ක ඉස්සරහට , මේක මහ කාලකන්නි රජ කරන රටක් , දුක් කන්දක් දරා ගත්තු ගැහැනියක්😢
@kumaragamadevika9534
@kumaragamadevika9534 2 ай бұрын
මේ රටේ ලොකු ලොක්කෝ ඡන්දය ලබා ගන්නට නොපමන මුදලක් වියදම් කරනවද ? කාලකන්නි දේශපාලන නායකයිනි ඒ මුදල් මෙවන් අහිංසක පවුලකට දුන්නොත් නරකද ? පව් අහිංසක මිනිස්සු .😢😢😢
@NimaUthwampathirann
@NimaUthwampathirann 2 ай бұрын
Kiyala wadak na.
@Themostbeautifulthings1989
@Themostbeautifulthings1989 Ай бұрын
තාත්තට තේරෙන්නෙ නැති උනත් තාත්තගෙ තියෙන ආදරේ ....❤❤
@premawathi-u7q
@premawathi-u7q Ай бұрын
Mamath asarana amma kenek es dekata unu kadulu unanava kawru hari pihita weevi puthe oya mamata godak pin bud saranai
@jayawirajayawira7649
@jayawirajayawira7649 2 ай бұрын
Ane kanchana mahaththayo oba thumanta aneka warayak pin.
@dilaniaberathna
@dilaniaberathna 2 ай бұрын
ඔය පව් කාරයට හෙනම වදින්න ඕනමයි
@SathsaraSathsara-j7i
@SathsaraSathsara-j7i 2 ай бұрын
Ane mahattayo mayalata udau karana ekanam godak pin
@NonaNona-q2q
@NonaNona-q2q 2 ай бұрын
පිරිමි ලමයා පිරිවෙන කට.දාන්න පුලුවන් කොහොම .හරි .පුලුවන් විදියට අපි කඑරුත්.උදව් කරමු
@wimalalekamge8757
@wimalalekamge8757 2 ай бұрын
Ape sadagire suwaminwahansage netha netewaa❤
@nalanifamily2509
@nalanifamily2509 2 ай бұрын
Ane ඔබතුමා ta me අහන්න දකින්නට ලැබෙන දේවල් me කරන සේවය matanam me කියන දේවල් ahannath අමාරුයි පාලනය ha පාලකයන් ගැන athiwenne පුදුම kalakirimak me කරන සේවයට කියන්න වචන ne
@RandikaSadamali-en4ml
@RandikaSadamali-en4ml 2 ай бұрын
Kanchana mahaththayoo obathumata godak pin seddawanawa bs
@mallawathantrigevinitha.ro1466
@mallawathantrigevinitha.ro1466 2 ай бұрын
Kohoma.unath.daruwan.pana.kiyala.hithana.thaththek.Budu.saranai. obalata
@ThakshilaUdayangani-k2h
@ThakshilaUdayangani-k2h 2 ай бұрын
මටත් ඒ වගේ අසාධාරණයක් වෙලා තමයි මේ ජීවත් වෙන්නේ
@ranuranu529
@ranuranu529 2 ай бұрын
Sobawadarmayen unta daduwam labenawa mee atmedima daruwo dennata hoda igenimak denna samaharavita meyala danne natiwa ati malliye oyama hoyala baluwanam hodai neda aeka daruwo dennage arakshawat hodaa mat haki auarin udu karannam hamoma udu karamu 🙏🙏🙏💕💕💕💕😪😪
@JayaminiHarshani
@JayaminiHarshani 2 ай бұрын
Oba thumatanm pin🙏🙏🙏🙏🙏😭😭😭😭😭Aththa me kadulu awa nathata Ai daeyana minissu api machchara asarana😢😢😢😢
@vinithaIrangani-q6o
@vinithaIrangani-q6o Ай бұрын
කතාව අහන්නත් බැ දුකයි මෙ ම්නිස්සු අපෙ රටෙ පව් කාට හරි පිං ඇති ම්නිසෙක් නෙත ගැටෙවා!!!🙏🙏🙏😪
@RuwanPerera-i9l
@RuwanPerera-i9l 2 ай бұрын
Amen 🙏🙏🙏
@shinestar1589
@shinestar1589 2 ай бұрын
අනේ මහත්තය ඔබ‍ට ලැබෙන පින් මෙතකැයි කියන්න බෑ මහත්තය.
@chamilapradeepa2847
@chamilapradeepa2847 2 ай бұрын
❤අනෙ ඒ තාත්තා දරුවන්ට ගොඩාක් ආදරෙයි පව් දෙයියනේ
@JeewaniNanayakkara-y4x
@JeewaniNanayakkara-y4x 2 ай бұрын
Ane Pau dewiyane
@fatumafatuma3462
@fatumafatuma3462 2 ай бұрын
අපේ කන්චන සට ගෝඩක් පින් එඅයට වුදවු කරන්න
@d0naenderage622
@d0naenderage622 2 ай бұрын
ඒ අහිංසක අම්ම ගෙ කතාව හරිම කනගාටුදායක යි.. ඒ අපරාධය කරපු පවු කාරයන්ට මේ ආත්මයේ ඕවා පඩිසන් දෙනවාමයි..
@kanthesunetra3103
@kanthesunetra3103 2 ай бұрын
Godak.pin.sar.oba.budubawa.atwaei.
@gaminisenaratna3088
@gaminisenaratna3088 2 ай бұрын
කාංචන මහත්මයා මොකක් ද ඒ කරපු යොජනාව ඒ ගෑනු කෙනාට වෙච්ච අපරාධයට දරුවො අරීද පිටතැනකට. අපි සල්ලි ටිකක් හොයලා දෙමු
@jasihendry6915
@jasihendry6915 2 ай бұрын
Ane paw deyyane me aya jesu pihitai
@නීමාලීසුමනසෙකර
@නීමාලීසුමනසෙකර 2 ай бұрын
අනේකාන්චනමහත්තයාමේදරෑවන්ට උදවුකරන්නපින්සිද්දවෙයී
@kelumlaksiri6476
@kelumlaksiri6476 2 ай бұрын
සල්ලි වලට නීතිය යටවෙනකොට ඔහොම තමයි 😢😢😢😢😢😢
@darshsnikumari8743
@darshsnikumari8743 Ай бұрын
Mama ඩුබායි inne .mama awahama hoyagena anawa.පුළුවන් දෙයක් karala dennam .mama thiyena කෙනෙක් නෙවෙයි .ath wudau wak කරනවා අනිවාර්යයෙන්ම ..
@erandifernando444
@erandifernando444 2 ай бұрын
ahnsak amma udau labewa😪😪😪😪😭😭😭😭😭😭
@sunilwikramasinha9120
@sunilwikramasinha9120 2 ай бұрын
අපේ රටේ දේශපාලුවන් බලන්න
@marasinhagemetilda3564
@marasinhagemetilda3564 2 ай бұрын
ජිවතුන් අතරෙ ඉන්න්වානම් ඔය කියන ලෝයට නිතියෙන් දඩුවම් දෙන්න කෝටියක් වන්දියක් අරන් දෙන්න එ අම්මා අව් රුදු දහයක් ලු අනුරාධපුරයේ පොලිසිය මොකද කෙරුවේ පව් ලෝය නිසාද දුප්පත් මිනිස්සුන්ට ඔය විදිහට කරදර දුන්නෙ බුලත් සිංහල ලැජ්ජායි බුලත් සිංහල ගෙ දරුවො ඉන්න්වා නම් එය ගෙන් හරි වන්දියක් අරන් දෙන්න 😢😢😢😢😢😢😢😢
@ChandaniKumarasingha-lf5ec
@ChandaniKumarasingha-lf5ec 2 ай бұрын
budu saranai ! Manik kata deka.
бабл ти гель для душа // Eva mash
01:00
EVA mash
Рет қаралды 4,1 МЛН
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 17 МЛН
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 17 МЛН
버블티로 부자 구별하는법4
00:11
진영민yeongmin
Рет қаралды 28 МЛН
бабл ти гель для душа // Eva mash
01:00
EVA mash
Рет қаралды 4,1 МЛН