rabawa pawulata udaw 01 ලෝය සතුටු වෙන්න හදපු කෙල්ලට අද වෙච්ච දේ බලන්නකෝ

  Рет қаралды 13,665

Kanchana Ariyadasa

Kanchana Ariyadasa

Күн бұрын

(කාංචන කුමාර ආරියදාස 0773416157 ඉමෝ 0706416157)
ලෝය සතුටු වෙන්න හදපු කෙල්ලට අද වෙච්ච දේ බලන්නකෝ
2024.08.28
මේ ජිවිත වලට පන දෙන්න එකතු උන ආදරණිය මෙත් සිත් පදානම ඇතුළු ඔබට ගොඩාක් ආදරෙයි ,අපි හැමෝම එකතුවෙමු මේ වගේ මිනිසුන්ට පන දෙන්න
මුළු ජිවිතයම මහා විපතකට පත්ව ඇති මේ අසරණ ජිවිත වලට සහනයක් දෙන්න එකතු වෙමු , මේ පවුලේ ලිපිනය එස් .දයාරත්න වැලෑව ,කෑදෑව ,පුලියන්කුලම ,අනුරාධපුර , දුරකථන අංකය 076 6925991. ලංකා බැංකුවේ අනුරාධපුර ශාකාවේ එච් .එච් .ඉන්ද්‍රානි ,නමට ඇති බැංකු ගිණුම් අංකය 83920223

Пікірлер: 186
@HajhojCell-lj6pc
@HajhojCell-lj6pc 16 күн бұрын
මේ අසරන අයට වුදවු කරන කාංචන මහත්තයා ඇතුලු වුදවු උපකාර කරපු සියලුම දෙනාට ගොඩක් පිං
@khantikhanti2884
@khantikhanti2884 16 күн бұрын
කාංචන මහත්මයාටත් උදව් උපකාර කාපු සියලු දෙනාට බොහොම පින් පින්පින්❤❤❤
@nilanthidisanayaka8896
@nilanthidisanayaka8896 16 күн бұрын
කාන්චන මහත්තයෝ ඔබ තුමා නම් දෙවියෙක් ඔබ තුමාටත් උදව් කරපු සියලුම දෙනාට ගොඩක් පින්
@paramithbinindu7478
@paramithbinindu7478 16 күн бұрын
අද දවසෙ බලාපොරොත්තු උන විඩියො එකක් හරි සතුටුයි බුදු සරණයි සර්
@aa-ef9go
@aa-ef9go 16 күн бұрын
උදව් උපකාර කල හැමෝටම බොහෝම පින් 🙏🙏🙏❤️💐💐
@seethadannoruwalage8683
@seethadannoruwalage8683 16 күн бұрын
අවංකවම වේදනාකාරී කතාවක්.. අසරණම අසරණ පවුලක්🙄
@shinestar1589
@shinestar1589 16 күн бұрын
කාටවත් නොබියව ඒ අහිංසක අම්මා ගේ දුක්බර කතා ව අහන්න ඉදිරිපත් වූ ඔබ තුමාට කියා නිම කළ නොහැකි පින් මහත්තය. 🙏🏾
@Linda-kx7sb
@Linda-kx7sb 16 күн бұрын
උදවිකරන සියලුදෙනාටම සහ කාංචන මහතාටත් නිදුක් නිරෝගී දිර්ගායුෂ පතමි 🙏🙏🙏🙏
@AnuAnu-df9sd
@AnuAnu-df9sd 16 күн бұрын
දෙයියෝවැඩියා ගෙදරට කංචන අයියා පිං අයියා බුදුන් දැක නිවන්දකින්න ඔනි අයියා...මෙි කරන ඒවාට ...ගොඩාක් පිං උදවු උපකාරකල හැමෝටම
@renuka4262
@renuka4262 16 күн бұрын
මේ අසරණ පෞලට උදව් කරපු සියළුම දානටම ජේසු පිහිටයි
@danusikagamini9017
@danusikagamini9017 16 күн бұрын
උදව් උපකාර කරපු සියළුම දෙනාට බුදුසරණයි 🙏🙏🙏
@WahakulaVinayadharanie
@WahakulaVinayadharanie 16 күн бұрын
අනෙ ගොඩක් සතුටුයි .කාංචන මහත්මායාටත් උදව් කල සියළුම දෙනාටත් තෙරුවන් සරණයි
@fatumafatuma3462
@fatumafatuma3462 16 күн бұрын
කාන්චන සර්ට හාමෙිපවුල වෙිනුවෙින් වුදවු කරපු හැමෝටම ගෝඩක් පින්
@swarnal.g9609
@swarnal.g9609 16 күн бұрын
කාන්චන මහතයටත් උදවු උපකාර කල සියලුදෙනාටත් බොහොම පිං .තෙරුවන් සරනයි .
@randimaruvinara6959
@randimaruvinara6959 16 күн бұрын
මට ලැබුණා වගේ සතුටක් ලැබුණා...කාංචන සර් ගියා කියන්නේම එතනට වාසනාව තමයි.උදවු කරපු හැම කෙනෙක්ටෙම පිං❤❤❤
@chandradk8578
@chandradk8578 16 күн бұрын
ගොඩාක් පින් සිද්ද වෙනවා උදව් උපකාර කළ සියලූ දෙනාටම තෙරුවන් සරණයි දීර්ඝායු ෂ ලැබේවා
@gaminisenaratna3088
@gaminisenaratna3088 16 күн бұрын
හරිම සැනසීමක් දැනුනා මගේ ගෙදරට ගෙනත් දුන්න වගේ මගේ හිතට දැනෙනවා
@shanikajayalath2887
@shanikajayalath2887 16 күн бұрын
උදවි කරපු හැමදෙනාටම ගොඩක් පිං අපිත් සතුටු උනා මෙයාලට උදවු කරපු නිසා
@Samuddra-ty3ny
@Samuddra-ty3ny 16 күн бұрын
ගොඩාක් පිං උදව් කරපු හැමෝටම ඒ වගේම කාන්චන සර්ටත් පිං තෙරුවන් සරණයි
@jayam1429
@jayam1429 16 күн бұрын
පින්වත් කාංචන මහත්මයාටත් , උදව් උපකාර කල හැමෝටමත් ප්‍රාර්ථනා කරනවා හදවතින්ම උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ! ඇත්තටම බොහොම පිං හැමෝටම ... 👏👏👏👏👏👏👏👏
@DayawathieLakamalage-id3ht
@DayawathieLakamalage-id3ht 16 күн бұрын
කාන්චන ඔබට නම් ❤උදව් කරන හැමෝටම තෙරුවන් සරණයි
@ranokaranoka6016
@ranokaranoka6016 16 күн бұрын
කාංචන සර්ටත් මෙත් සීත් පදනමටත් උදවු උපකාර කර සියළුම දෙනාට බොහොම පිං දීර්ගායු වේවා 🙏🏻❤️🙏🏻❤️❤️❤️තෙරුවන් සරණයි ❤️
@sass3013
@sass3013 16 күн бұрын
උදව් උපකාර කරන සියලුම දෙනාට සියලුම දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා
@AzeemKhan-ov5bf
@AzeemKhan-ov5bf 16 күн бұрын
පින්වත් afekanchana mahthyata උදව් karpu සියලුම denata බුදු සරණයි දීර්ඝායුෂ lbewa
@chandifernando548
@chandifernando548 16 күн бұрын
හරිම සතුටුයි උදවිි උපකාර කල සියලුම දෙනාටම ගොඩාක් පිං තෙරැවන්සරණයි 🙏❤️
@kahengamasenavirathna5336
@kahengamasenavirathna5336 16 күн бұрын
මෙත්සි සිත්පද නම තව තවත් දියුණුවෙන් දියුණුවට පත් වේවා උපකාර කරපු සියලු දෙනාටම නිදුක් නිරෝග සුවයම ලැබේවා
@Minist562
@Minist562 16 күн бұрын
පින් සිද්ධ වෙනවා කාංචන මහත්මයා ඇතුළු උදවු කරපු අයට. ජාති ජාති ත‍් පින් 🙏 🙏 🙏 🙏 🙏
@amkchandrika987
@amkchandrika987 16 күн бұрын
උදවු උපකාර කරපු සියලු දේනාට සියලු සැපසම්පත් ලැබේවා ඇහැට කඳුලක් ආවා 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🇬🇷🇬🇷🇬🇷🇬🇷🇬🇷🇬🇷🇬🇷🇬🇷
@RanaRana-rv9jk
@RanaRana-rv9jk 16 күн бұрын
උදව් කල සැ මට පින් බුදුසරණයි.❤❤❤❤
@user-qz2wb6lo4p
@user-qz2wb6lo4p 16 күн бұрын
මෙවැනි පින් උපදවෙන කර්තව්‍යයන් දෙස බලා සතුටු වී ඒ පින් අනුමෝදන් වීමත් ඉතා විශාල පිනක් ! 🙏🙏🙏
@SamanFofo-xg2fd
@SamanFofo-xg2fd 16 күн бұрын
උදවු.උපකාරකලසියලුමදෙනාටගොඩක්පින්❤❤❤
@wasanthikandakubura8394
@wasanthikandakubura8394 16 күн бұрын
උපකාර කල හැමොම පින් thank you❤❤❤❤
@ShamalkaPerera
@ShamalkaPerera 16 күн бұрын
මම කීවනේ ,කාංචන මහත්තයා ගියා කියන්නේ ආයේ කප් රුකක් පහල උනා වගෙ තමයි ..ඔයා හරිම පින්වන්තයි අයියෙ..තව,තව ඔයාට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනෑ .තෙරුවන් සරනයි !"!🙏🙏🙏🙏🙏🙏
@nishanthishanti4504
@nishanthishanti4504 16 күн бұрын
Ayiya oyat නිරෝගී sap Labila Dirgaush ලැබේවා පරිස්සමෙන් inn budu sarni ❤❤❤❤❤❤
@shiwanthesudu7020
@shiwanthesudu7020 16 күн бұрын
ඔබට.ගොඩාක් පින් මෙවගේ දෙවල්.හොයලා කරනවට
@anomaillangasekara4810
@anomaillangasekara4810 16 күн бұрын
🙏🙏🙏🙏🙏🙏
@user-kn1hz1sq8w
@user-kn1hz1sq8w 16 күн бұрын
ගොඩක්පිංඋදවුකරපුඅයට🙏🙏🙏🙏
@shinestar1589
@shinestar1589 16 күн бұрын
කාංචන මහතා ඇතුළු උදව් කළ ඒ සියලු පින්වන්ත මහත්ම මහත්මීන්ට මේ කළා වූ පින් වල ඈනුභාවයෙන් කිසිම දාක කිසිම ලෙඩක් දුකක් කරදරයක් නොවේවා. නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ඝායු සම්පත්තිය ලැබේවා ලැබේවා ලැබේවා 🙏🏾🙏🏾🙏🏾
@amiladananjaya7722
@amiladananjaya7722 15 күн бұрын
කාන්චනමහත්තයාටත් උදව් කලසියලු දෙනාටත් බොහෝ පින් මේ උදව් කලසියලු දෙනාටම තවත් බොහෝ සැප සම්පත් ලැබේවා බුදු සරණයී !හැමෝටම .
@chamilapradeepa2847
@chamilapradeepa2847 16 күн бұрын
අනෙ උදව් කරපු හැමොටම ගොඩාක් පිං
@difislslls1580
@difislslls1580 16 күн бұрын
Harima satutui ma ahinsaka manussayanta udau karapu ake gena, oba tuma atulu udau karapu siyalu danatama godak stuti nirogimat suwaya labawa kiyala prartana karanawa, a sahodarayatat ikman nirogimat suwaya prartana karanawa davi pihitai obalata ❤❤❤
@user-xn7fc8ub7l
@user-xn7fc8ub7l 16 күн бұрын
Respect Mr. Kanchana.. God bless you….!!!!!
@DamithaSapugodage
@DamithaSapugodage 15 күн бұрын
උදව්කරපු.සියලුදෙනාටම. තිස්තුන්.කෝටියක්.දෙවිපිහිටයි. බුදුසරණයි.
@edirisinghekumar7349
@edirisinghekumar7349 16 күн бұрын
ඔබ තුමාට ගොඩක්ම පින් දැන්12 යි වේලාව රැ මේහේ
@ShanakaPremakumara
@ShanakaPremakumara 16 күн бұрын
මමත් බලාගෙන හිටියා. මේ අයට උදව් ලැබෙන vidiyo ekak❤❤❤
@shamaliherath6742
@shamaliherath6742 16 күн бұрын
ඔබ තුමාට ගොඩක් පිං
@user-yh5hi3cr5k
@user-yh5hi3cr5k 16 күн бұрын
පිං.පිං.පිං.🙏🙏🙏🌷🌷🌷🌷
@SriyaniChandrika-up3fb
@SriyaniChandrika-up3fb 14 күн бұрын
කන්චන මහත්තයො ඔයා මේ කරන මේ දේවල් වලට බොහොම පින්....මේ වීඩියෝ එක්ක දැක්ක වෙලේ ඉදන් ඔලුවෙ තිබ්බෙ ඔය ප්‍රස්නෙමයි....අපිට කරගන්න බැරි උනත් උදව් කරපු හැමෝටම ගොඩක් පින්....🙏🙏🙏🙏🙏🙏🙏
@mallikamanu7405
@mallikamanu7405 15 күн бұрын
ඔබ තුමාට ජාති ජාතිත් පින් මෙ අම්මාගෙ කතාව අහන් ඉදලා මේ අයට පිහිට උනාට මේ සදහා උදවු කල සියලුම දෙනාට වැඩි වැඩියෙන් ලැබේවා ඔබලා හැම කටයුත්තක්ම සාර්තක වේවා සියලුම දෙනාට නිදුක් නිරෝගි සුවය ලැබේවා දරුවන් දෙන්නාට හොද අනාගතයක් ලැබේවා
@AnomaShriyanthi-kl7ws
@AnomaShriyanthi-kl7ws 16 күн бұрын
තෙරැවන් සරනයි පුතේ ඔයාට කියන්න වචන නැහැ නිවනම පිනිස හෙතු වෙිවා උදව් කල සැමදෙනෙකුටම පිං අයිති වෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kanti7069
@kanti7069 16 күн бұрын
Kanchana mahatthayata budu bawa lebewa me karana kusal balayen e wagema me ayata udwkala hemotama godak pen dergau lebewa theruwan saranai oyala hemotama
@nadeeranasinha7022
@nadeeranasinha7022 16 күн бұрын
කාන්චන මහත්තයා ඇතුළු උදව් කල සැම දෙනාට බොහොම පින් ලැබේවා
@DanushikaWeerasena
@DanushikaWeerasena 16 күн бұрын
E ammage adarei Maha merak vage .mage ammagenwath me vage adarayak man dekala ne..ammata kawadawath karadarayak dukak aye wenna epa.......❤❤❤❤
@KanthiKanthi-yh2fr
@KanthiKanthi-yh2fr 16 күн бұрын
🙏🙏🙏🙏🌺ගොඩක් පින් උදවිකරපූ අයට
@ajithkumara1810
@ajithkumara1810 16 күн бұрын
කාන්චන මහත්තෙයා බොහොම පින්
@ranisenha1088
@ranisenha1088 16 күн бұрын
Mika. Danakan. Hitiyae Kanchana mahathtayo. Oba tumata. Godak. Pin
@pilanagodapilanagoda1549
@pilanagodapilanagoda1549 16 күн бұрын
සාදු සාදු සාදු
@sumithrahearth
@sumithrahearth 13 күн бұрын
උදව් උපකාර කරපු සියළු දෙනාටම ගොඩක් පින් දළදා සමිදුගේ පිහිටයි 🙏🙏🙏😊
@AiranganiYapa-rg8er
@AiranganiYapa-rg8er 16 күн бұрын
Udaw karapu hamotama pin sir obathuma loku pinak karaganne hamotama jesu pihitai
@chalikadilshan3737
@chalikadilshan3737 16 күн бұрын
උදව් කල.. සියලු දෙනාටම තෙරුවන් සරණින් සුභම.. සුභ වෙවා කාන්චන මහත්තයො පිං පිං
@neranjalaachini6106
@neranjalaachini6106 15 күн бұрын
ගොඩක් පින් උදව් කරපු සියළුම දෙනාටම 🙏🙏🙏මහගු පින් කමක් දීර්ගායු වේවා මට හරිම සතුටුයි 🙏❤️
@pubuduprasanna3989
@pubuduprasanna3989 16 күн бұрын
Wadi wadiyen labenna oni me unu wena sith athi minissunta 🙏💐
@anestapriyangani4405
@anestapriyangani4405 15 күн бұрын
පලවෙනි වීඩියෝව බලල පැය බස්ගයක් ගියෙ නැහැ සතුටු දායක විස්තරයක්. අම්මේ ඔයාට ඉක්මනින්ම සුවය ලැබේවාමයි. මේ විශ්වයේ බලවතානන්ගේ ආශිර්වාදයෙන් එය එසේමයි
@priyanthikadissanayaka7085
@priyanthikadissanayaka7085 16 күн бұрын
Aiye oyata..godak pin...obathumatath....obathumata.udu karana siyalu denama deviyan araksa kara denna oni.b.s.aiye.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@nirmaladamayanthi2098
@nirmaladamayanthi2098 16 күн бұрын
ගොඩක් පින් උදව් කරපු හැමෝමටම ♥️♥️♥️
@rasikadayamanthi75
@rasikadayamanthi75 16 күн бұрын
බුදු සරණයි පින්.සිද්ද වේවා ❤
@manelnandasiri5386
@manelnandasiri5386 15 күн бұрын
මෙම කරන මෙහෙය නම් කියාගන්න වචන නෑ එතරම් මහා පිනක් ඔබතුමා මුල්වී කරන මේ උපකාරය පිටරට සිටින සියලුම අපේ රටේ ජනතාවටත් මේ සියලු දේ ටත් මුල්වූ ඔබතුමාටත් ජාති ජාතිත් පින් උපනුපන් ජාති ජාතිත් දුකක් කියන වචනයටත් නෑසේවා නිදුක් නිරෝගී සුවය සහ දීර්ගායු ලැබේවා තෙරුවන් සරණයි
@Renuka-n3k
@Renuka-n3k 16 күн бұрын
මේ අයට උදව් උපකාර කළ මෙරට , පිටරට සියලූ....ම දානපතියන්හට මාගේ නමස්කාරය පුදමි . ලෝකය දෙස බලා යම් සතුටක් ලැබීමට ලැබෙන්නේ මෙවැනි අවස්ථා දැකබලා ගැනීමෙනි .... කාන්චන මහතානෙණි , ඔබතුමා මිනිස් ලොවට බට දෙවි කෙනෙකි ..... ඒ පවුලේ සැමට ත් , කාන්චන මහතා ගේ පවුලේ සැමට ත් , උපකාර කළ සැමට ත් නිදුක් නිරෝගි භාවය ජීවිතය පුරාම ලැබේවා යි පතමි !!!!
@user-qz2wb6lo4p
@user-qz2wb6lo4p 16 күн бұрын
ඉතා අගය කල යුතු අර්තවත් වචන පෙලක් !🙏
@wasanthikandakubura8394
@wasanthikandakubura8394 16 күн бұрын
නිලධාරින් එන්නෙ රටෙ ජනතාවට වැඩ කරන්න අ එකට අපෙ රටෙ නිලධාරින් ආවාම මලුව ඉදිමෙනවා රස්සිව අතට ගත්තා මෙහෙම අය රැකියාවෙන් පහ කල යුතූයි
@hemamalimalkanthi5526
@hemamalimalkanthi5526 16 күн бұрын
ඔය සමහරක් අය කරන ගොන් vlogs වලට වඩා මෙක ගොඩාක් වටින් chann l එකක්.uncle මේක දීගටම කරගෙන යන්න........
@user-bh4zb7rv9y
@user-bh4zb7rv9y 15 күн бұрын
දෙය්යෝ වැඩියා වගේ කාංචන සර් ආවා kiyanne😄 ලෝක වාසි ලංකා වාසි සියලු දෙනාට මේ පින් අයති වේවා වේවා 🙏🏾🙏🏾🙏🏾
@madhulakmini5082
@madhulakmini5082 16 күн бұрын
Me karana udau upakara karana ape rate innawa godak pin 🙏🙏🙏
@sumanasumana306
@sumanasumana306 16 күн бұрын
කංචන මත්තයා ඔයාට ගොඩාක් පිං සිද්ද වෙනවා අනේ එ පවුලට උදවු උපකාර කර සැමටත් ජේසු පිහිටයි මං කුවේට් එකේ සිට බලනවා හැමදාාමත් ඔබ තුමාට අනිවාර්යෙන්ම පිං ❤❤❤❤❤
@anomawalakulu3256
@anomawalakulu3256 16 күн бұрын
උදව් කරපු හැමෝටම පින් තෙරුවන් සරනයි
@user-ni7jj7vv1x
@user-ni7jj7vv1x 16 күн бұрын
මේ උදව් කරපු හැමෝටම සිය දහස් ගුනයක් හරි යන්න ඕන.මට උදව් කරන්න නැතත් මෙය දැකල හරිම සතුටුයි
@renukakumari5890
@renukakumari5890 16 күн бұрын
තෙරුවන්සරණයි❤❤🙏🙏🙏
@user-hf8sr4ws9q
@user-hf8sr4ws9q 16 күн бұрын
Godak sathutui udaw kala hemotama godak pin Kanchana sirta wedi wediyen lebenna ona mehema aya loketa kiyala udaw aran denawata budusaranai🙏🙏🙏
@user-yy5vp3bw2w
@user-yy5vp3bw2w 16 күн бұрын
කාන්චන අයියේ මීට පෙර වීඩියෝ එකත් බැලුවා අද ටිකක් සතුටුයි ඒ අයට ලොකු හයියක් වෙලා ඔයාටත් මේ උදව් කරණ සියලුම සියලුම දෙනාට තව තවත් සක්තිය දහිරිය ලැබෙන්න ඕනී ගොඩාක් පිං මේ සසරින් එතරවීමට
@YamunaPerera-xx2df
@YamunaPerera-xx2df 16 күн бұрын
Kanchana sritath godak duka hithuna paulak godak pin udaw karana siyalu denata.
@SriyaniDevika-ox4xn
@SriyaniDevika-ox4xn 15 күн бұрын
තෙරුවන් සරණයි කාංචන මහත්තයෝ උණුවෙන හිත් ඇත්තෝ ට ජාති ජාතිත් පිං ❤❤
@danusikagamini9017
@danusikagamini9017 16 күн бұрын
අනේ හරිම සතුටයි අම්මේ පරන් පාරවල් කන්නද ඔය පැටවූ දෙන්නට සැනසීමේ ඉන්න පුළුවන් තැනකට යන්න දැන් මිනිස්සු නෙමෙයි ඉන්නේ අමනුස්සයෝ ඔය දරුවෝ දෙන්නත් අනවශ්‍ය ප්‍රශ්න වලට පැටලෙනවා බලන්නද ඕනේ පව් ළමයි
@sunitalanka3102
@sunitalanka3102 16 күн бұрын
Kanchana sirge saha udau kala hema kenekugema hedu wedu demaupita oba sematath niwan magata yanna lebewaaa🙏🙏🙏
@user-pr1ww3tw6f
@user-pr1ww3tw6f 16 күн бұрын
Kancana mahtma atulu udau karapu ceyaluma denata godak pin🙏🙏🙏❤️❤️❤️❤️❤️
@faizamohammed5989
@faizamohammed5989 16 күн бұрын
All of them Blessing please Help poor people Children's GOD gives Them Good Health For Feature
@PriyangikaDayaherath
@PriyangikaDayaherath 13 күн бұрын
ගොඩක්ම පිං උපකාර කර සියලුම දෙනාට බුදු සරණ යි
@thinulanethsara3635
@thinulanethsara3635 16 күн бұрын
🙏👍❤️මේ අයට උදව් උපකර කරපු අයට බොහොම පිං 🙏👍❤️
@manishadeu6412
@manishadeu6412 16 күн бұрын
Oba ciyaludenatama bs devi reka warani❤❤❤
@mylangepathmanee6087
@mylangepathmanee6087 15 күн бұрын
මේ රටේ නිලධාරීන් බොහොමයක් වැඩ කරන්නෙ අමනයින් ලෙස,ඒ නිසා තමයි බොහෝ අහිංසක ජනතාවක් දුක් ව්ඳින්නෙ..
@DammikaGamage-vx6dx
@DammikaGamage-vx6dx 16 күн бұрын
❤❤❤Godak pinak
@hemamaliwikramasinha2986
@hemamaliwikramasinha2986 16 күн бұрын
කාංචන මහත්තයා හදපු දෙමාපියන්ට බුදුන් දැක නිවන් දැකිමට හැකි වෙිවා උදවු කරපු සියලු දෙනාට ගොඩාක් පිං
@user-xh4jk3xt6y
@user-xh4jk3xt6y 15 күн бұрын
Kanchana mahathmayata mahath pala mahanisansa labewa obathuma ta niduk nirogi suwaya labewa mewan weda thawath idiriyata karagena yanna
@user-vh4rn8yd1q
@user-vh4rn8yd1q 16 күн бұрын
❤❤❤❤❤🎉🎉🎉godak satutui apita denna bariunat dunnu ayata pin denawa oba sialu denata budusaranai
@donaldmunasinghe802
@donaldmunasinghe802 16 күн бұрын
❤❤❤❤ කාන්චන හොද වැඩක් ❤❤❤
@seethadannoruwalage8683
@seethadannoruwalage8683 16 күн бұрын
අනේ ඔයාල උදේ සවස බුදුන් වැදල මස් මාංශ වලින් තොරව ඉන්න.. ඔයාලට කිසිදු,ලෙඩක්,දුකක් නොවී ත්‍රිවිධ රත්නයේ පිහිට ආශීර්වාදය අනිවාර්යයෙන්ම ලැබේවී🙏🏻හෙට දිනය සාර්ථක වේවී🙏🏻💗🙏🏻 අනිවාර්යයෙන්ම ඔයාගේ ඉඩම ඔයාට ලැබීය යුතුය..
@d.ranawakaliyanaga9471
@d.ranawakaliyanaga9471 16 күн бұрын
❤❤🙏🙏🙏
@PadminiWidanalage-df4ye
@PadminiWidanalage-df4ye 16 күн бұрын
ane gidak hodai sathutui math padi hamba wenakan inna one kiyala hita hutha innkota me daruwanta me laba dunu hema kenatama pin
@sadunihimansha9193
@sadunihimansha9193 15 күн бұрын
කාංචන මහත්මයා අපි ඔබ මේ කරන මේ සත් කටයුතු දැක දෑසේ කඳුලු වලින් මම සහ මගේ මිතුරිය අපිත් සම්බන්ධ වෙන්න මෙත් සිතින්ම අදහස් කරන විට අපේ වෙලාවද මන්දා කොහේ හරි යන දෙයක් එතනට කඩා වැටි බාධා කර අපට ලබා ගන්න කුසල් බාධා කරනව අනිවාර්යයෙන්ම දායක වෙන බවට කාරුණික හදවතින්ම පොරොන්දු වන්නෙමි මේ සසරට විතරක්ම නොව සසර පුරාවට ඇදෙන කුසල් මේ තමා සාදු සිතින්ම අනුමෝදන් වන්නෙමු🎉❤🎉❤🎉❤🎉❤❤🎉
@rashmi9243
@rashmi9243 16 күн бұрын
Udaw karanna labenneth pinatama thamai.api me hamotama pin anumodan karanawa.mata udawwak karanna nolabeema gan harima wedanai
@ExcitedBloomingFlower-hg8mr
@ExcitedBloomingFlower-hg8mr 16 күн бұрын
Sthuthi kanchana athulu methsith padanamata❤
@user-di4ml9gm1v
@user-di4ml9gm1v 14 күн бұрын
Rata enna lankawe enna me pàwulata udw kala siyaluma sahodaraeita godak pin mathu baweth pin
@ranjanisriyalatha5590
@ranjanisriyalatha5590 15 күн бұрын
Thanks udaw karapu siyaluma denata saha methsith padanamata❤❤❤
Just Give me my Money!
00:18
GL Show Russian
Рет қаралды 1,2 МЛН
这三姐弟太会藏了!#小丑#天使#路飞#家庭#搞笑
00:24
家庭搞笑日记
Рет қаралды 121 МЛН
ජර්මනියෙන් ලංකාවට ආවේ ඇයි?  Why from Germany to Sri Lanka?
12:24
බුලිය 𝔹𝕦𝕝𝕚𝕪𝕒
Рет қаралды 13 М.
Just Give me my Money!
00:18
GL Show Russian
Рет қаралды 1,2 МЛН