KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
අන්තිම ටික බලන්න එපා😂 #for #slfunny #funny #slfuns #sltiktok #trendingtiktok #viraltiktok #foryou
4:40
අන්තිම වචනේ අහන්නම එපා #tiktok #sinhala #2023 #10million
4:13
How Strong is Tin Foil? 💪
00:25
Não sabe esconder Comida
00:20
I tricked MrBeast into giving me his channel
00:58
😮 Прикол с динозавром пошёл не по плану! | Новостничок
00:16
පොෂ් මේරී නෝනා 🤣
Рет қаралды 142,395
Facebook
Twitter
Жүктеу
1
Жазылу 106 М.
Munupura_මුණුපුරා
Күн бұрын
Пікірлер: 696
@madusarada121
11 ай бұрын
ඉන්න දීහංකො බං ඔය අහිංසක මනුස්සයට, ඒත් ඒම කිව්වට ඕවා බලද්දී හෙන ජොලි අප්පා.. ආදරෙයි දෙන්නටම❤
@letslearngerman7507
11 ай бұрын
උතුම් මව් පදවිය, විහිලුවට ලක් කරලා ආතල් ගන්න මේ වගේ අඩු මානසිකත්වයන් පිළිකුල් සහගතයි.. වයෝවෘද්ධ භාවය තුල යමෙක් විඳිනා මානසික පීඩනය තේරෙන්නේ ඒ තත්ත්වයන්ට පත් වූ විටයි.. මව් පියන්ට දිය යුතු ගෞරවය සැමදාම ඒ ආකාරයෙන් විය යුතුයි.. මනසින් නොවැඩුන ගුණ ධර්ම අතින් පිරිහුන සමාජයක ලක්ෂණයි පෙන්නුම් කරන්නේ.. තමන්ට ආදේශ කර ගන්න.. අතපය වාරු නැතිව, කතා කරන වචනය ආයාසයෙන් පිට කරන්න වන මහලු වියට තමා පත් වූ විට.. තමන්ගේ දරු මුණුපුරන් විසින් තමාව ලෝකය ඉදිරියේ තමාව මේ විදියට හෑල්ලු වෙනවට තමන් කැමති ද? මනසින් උසස් කියන මිනිස්සු නේද මේ..
@akatube3058
10 ай бұрын
@@letslearngerman7507 ehema hitanna epa etana adarayak tiyenne..
@indikaudayamali4488
10 ай бұрын
@@letslearngerman75072
@sujeewanilmini7800
10 ай бұрын
@@akatube3058ආදරණීය බැදීමක් වයසට ගියාම එයාලා එක්ක නිතරම කතා කරලා ඉන්න ඕන. මේ ආච්චිත් මුණුපුරාට ආදරේ නිසානේ කියන කියන දේ කරන්නේ එයාව බලා ගන්නෙ ඉන්නවා අද කාලේ තරුණ පිරිමි ළමයි කවුද එහෙම කරන්නේ ❤
@wijithweheragala1928
11 ай бұрын
වටිනාම දේ...මුණුබුරාට පෙන්නන ආදරේ...සහ කේන්ති ගන්නෙ නැති එක. බුදුසරණයි ආච්චිට.
@PushpaLatha-bm4sj
11 ай бұрын
🤣🤣🤣🤣🤣අයියො හිනාවෙන්නත් පන නෑ.මාර ආච්චි අම්මයි .මුනුපුරයි..💖💖
@thamaragunasekera2715
11 ай бұрын
වයසට යන කොට කවුරැත් කැමතියි තනියට ලග ඉන්නවට කතා කරනවට සිදේවි ආච්‍චි😊
@charminisaaranga1651
11 ай бұрын
ඇත්තටම ඒ මුනුපුරා ලොකු සතුටක් ඒ ආච්චි අම්මට. මේ කාලෙ දරුවොත් වචනයක් වත් කතා කරන්නෙ නැහැ නේ දෙමව්පියන් එක්ක. මේ අම්ම නැති දවසක මේ දරුවටත් ලොකු දුකක් දැනේවි.
@samudrasandamali1817
11 ай бұрын
වචනයක් කතා කරන්න කවුරුත් නැතුව දුක් විදින ආච්චිලා සීයලා ඉන්න රටක ඔයා හරි වාසනාවන්තයි අත්තම්මෙ❤❤❤❤❤
@Sittharapiyumi
11 ай бұрын
අනේ මෙයා වදයක් දෙනවා නෙමේ.අාච්ච්ට පාලුවකුත් නෑ මේවගේ මුනුපුරෙක් ඉන්න නිසා.එයාලව ඔය වයසට තනි කරන්න හොද නෑ
@NadeekaSajeewani-hx1pu
11 ай бұрын
❤❤❤❤❤
@malindakumara4630
11 ай бұрын
අනේ ෂෝක් මල්ලි ... ආච්ව් එක්ක ඔහොම කතා කර කර ඉන්න එකත්. වෙන ආච්චිලාව මුනුබුරු මිනිබිරියෝ ගනනවත් ගන්නේ නැති ලෝකයක් මේක. ඔයාටලා දෙන්නාට බුදු සරණයි
@nadeekahemali2397
11 ай бұрын
දොට්ට රූම්..😂පවු අඩේ...දුක හිතෙනවා😊හිනත් යනවා ඉතිම්.❤❤
@niroshanipgp1513
11 ай бұрын
තෙරුවන් සරනයි අම්මා ❤❤❤ එයාට ගොඩක් ගොඩාක් ගොඩාක් ආදරෙන් ඉන්න අනේ ගෙදර හැමෝම ❤❤❤
@priyanisamanthimanchanayak3832
10 ай бұрын
නියමයි අනේ මුණුපුරා. පව් ඒ ආච්චි අම්මා. කොහෙද අනේ හැමදාම යන් කියන්නේ.
@isharadirukshi5719
10 ай бұрын
අනේ මේ ආච්චි පව් අප්පා. ......ශෝයි එයා .....😍😍 කොහෙද අප්පා ඔය හැමවෙලේම යන් කියන්නෙ. "යන්කො ...යන් යන් ඉතිම් යන්කො......." පොඩි බබෙක් වගෙ අනෙ ❤❤ බුදු සරණයි ආච්චියෝ ..........😘😘
@Munupura
8 ай бұрын
පහලට ❤
@IreshaPerera-l7v
11 ай бұрын
මුනුබුරාට කීකරු ආච්චි අම්මා❤❤❤❤❤ පව් අනේ
@roshniuditha8058
11 ай бұрын
ආදනිය මුනුබුරා .... ඇත්තටම මන් අසාවෙන් සහා සතුට්න් බලන ඔයාලාගේ videos ..මටත් ඉන්නවා පුතේක් මන් ලගදි එයාට මේවා පෙන්නපුවාම එයා කිවුවේ මොකක්ද දන්නවාද .... මේ අත්තාම්මා නැති දවසක මේයාට මාර දුකක් දැනෙයි කියලා ...එහෙම කිවුවේ ඔයා එයා එක්ක තියන මේ බැදිම හරි ලස්සන බැදිමක් නිසා. ඇත්තටම එ ආදරය , එ ලෙන්ගතු කම, ඇයගේ හිනහව, මේ හැම දෙයක්ම බද්ද වේලා ඔයාල කරන මේ දෙවල් වලට අපි ආදරේයි ..... එ බැදිම් හරි සුන්ද
@emakumari1199
11 ай бұрын
Mge puthath oye tiksma කිව්වා ...
@ann5715
11 ай бұрын
හැම වෙලාවෙම යං යං යං කියනවා පව් අනේ ❤ කියන කියන හැම එකම පොඩි එකා වගේ කියෝනවා ෂෝයි ආච්චි ❤❤ අනේ ආච්චිව ආදරෙන් බලාගන්න මුනුබුරෝ
@mydubia7377
11 ай бұрын
❤❤
@deepthidisanayaka4665
11 ай бұрын
අද මට තනියම ගෙදර ඉඳන් හිනා වෙලා පණ ගියා ආච්චිට ඉංග්‍රීසි උගන්වන විදියට හරි ජොලි හලෝ මං නම් බලනවමයි ඒ මුනුපුරා වරදක් නෙමේ කරන්නේ 😅😅
@PushpaKumari-ot7sv
9 ай бұрын
මමත් දැන් ආච්චි අම්මට ඇබ්බැහි වෙලා හැමදාම බලනවා ❤❤❤❤
@SepaliShiroma
6 ай бұрын
දොටිට රැමි අත්තමිමා ගෙු්😂😂😂😂❤❤
@mayondithilakarathne8285
10 ай бұрын
හැමවෙලෙම යන් යන් කියන්නෙ කොහෙද අනේ😂😂
@niroshadilrukshi1374
11 ай бұрын
අනේ අනේ මේ කොල්ලා අර ආච්චි අම්මාව සෙල්ලමකට අරන් අනේ ශෝයි ඔයාලා දෙන්නා නිසා මේ රට ඉන්න අපි සතුටින් ඉන්නවා ආදරෙයි කෝ මේ මුණුබුරා දකින්න ඕනි තෙරුවන් සරණයි 🌹🌹🌹❤️❤️🙏🙏
@letslearngerman7507
11 ай бұрын
උතුම් මව් පදවිය, විහිලුවට ලක් කරලා ආතල් ගන්න මේ වගේ අඩු මානසිකත්වයන් පිළිකුල් සහගතයි.. වයෝවෘද්ධ භාවය තුල යමෙක් විඳිනා මානසික පීඩනය තේරෙන්නේ ඒ තත්ත්වයන්ට පත් වූ විටයි.. මව් පියන්ට දිය යුතු ගෞරවය සැමදාම ඒ ආකාරයෙන් විය යුතුයි.. මනසින් නොවැඩුන ගුණ ධර්ම අතින් පිරිහුන සමාජයක ලක්ෂණයි පෙන්නුම් කරන්නේ.. තමන්ට ආදේශ කර ගන්න.. අතපය වාරු නැතිව, කතා කරන වචනය ආයාසයෙන් පිට කරන්න වන මහලු වියට තමා පත් වූ විට.. තමන්ගේ දරු මුණුපුරන් විසින් තමාව ලෝකය ඉදිරියේ තමාව මේ විදියට හෑල්ලු වෙනවට තමන් කැමති ද? මනසින් උසස් කියන මිනිස්සු නේද මේ..
@nava9250
11 ай бұрын
අනේ වයසක අයව තනි කරල කතා කරන්නෙවත් නැතුව ඉන්න කාලේ මෙහෙම කතා කරලා අදරේ කරන එක පිනක්
@Munupura
11 ай бұрын
ඒකනේ සත්තලම්
@rosiwijethunga9081
11 ай бұрын
එකනම් ඇත්ත.....❤❤
@UdayanganiDasanayake
11 ай бұрын
එළ ආච්චි අම්මා .සතුටින් inna මල්ලි හැමදාම .දෙන්නට ma බුදු saranaiii
@dammikapriyadarshani-vj5wr
11 ай бұрын
ඔයානම් මරු මුනුබුරෙක් ඇත්තටම ආදරෙයි දෙන්නටම ❤❤
@letslearngerman7507
11 ай бұрын
උතුම් මව් පදවිය, විහිලුවට ලක් කරලා ආතල් ගන්න මේ වගේ අඩු මානසිකත්වයන් පිළිකුල් සහගතයි.. වයෝවෘද්ධ භාවය තුල යමෙක් විඳිනා මානසික පීඩනය තේරෙන්නේ ඒ තත්ත්වයන්ට පත් වූ විටයි.. මව් පියන්ට දිය යුතු ගෞරවය සැමදාම ඒ ආකාරයෙන් විය යුතුයි.. මනසින් නොවැඩුන ගුණ ධර්ම අතින් පිරිහුන සමාජයක ලක්ෂණයි පෙන්නුම් කරන්නේ.. තමන්ට ආදේශ කර ගන්න.. අතපය වාරු නැතිව, කතා කරන වචනය ආයාසයෙන් පිට කරන්න වන මහලු වියට තමා පත් වූ විට.. තමන්ගේ දරු මුණුපුරන් විසින් තමාව ලෝකය ඉදිරියේ තමාව මේ විදියට හෑල්ලු වෙනවට තමන් කැමති ද? මනසින් උසස් කියන මිනිස්සු නේද මේ..
@ManelCaldera-u1i
11 ай бұрын
ආච්චිගෙ හැම වීඩියෝ එකක් ම බලනවා නමුත් washroom😂 වීඩියෝ එක තමයි ලස්සනයි
@nadee5824
11 ай бұрын
ආදරෙයි dennatama..❤❤❤... munupurage hinawata harima asayi voice ekath harima lassanayi oyawath dakinna asayiii
@SithumChathurya
11 ай бұрын
අනේ බං ඔය මනුස්සය පවු ඒත් ශෝක් අනේ ආත්තම්ම ❤
@malikanchana6770
11 ай бұрын
අද හිනාවෙලා පන ගියෝ.ආච්චී ආදරෙයි ❤
@anjalianjali6817
11 ай бұрын
අනෙ පව් අප්පා ආත්ත අම්මා කොලුවෝ ආදරෙයි අම්මා පරිස්සමෙන් සතුටින් ඉන්න බුදු සරණයි ජේසු පිහිටයි දීර්ඝායූ ලැබේවා ❤❤අම්මා😘😘😘😘😘
@Munupura
11 ай бұрын
ආදරෙයී
@sumitaraj7678
9 ай бұрын
අනේ මගේ අම්මෝ මේ දෙන්න ගෙදර නැති වෙලාවට ගෙදර ම පාලු ඇති 🤔බුදුසරණයි සතුටින් ඉන්න ♥️🇱🇰🇵🇸
@vidanegamageyasapalarathna7166
11 ай бұрын
ඒ ආච්චිඅම්මටවත් නැති අමාරුවක්නෙ මේකේ උන්ට තියෙන්නේ😂😂..
@thusharicfrenando8858
11 ай бұрын
අනේ නියමයී .ආදරෙයී අත්තම්මේ.❤❤පව් මල්ලී අත්තම්මා.එයා හරිම ෂෝක් අනේ.ආදරෙයී දෙන්නටම.❤❤❤❤❤❤❤
@VijithaShalika
9 ай бұрын
මරු අනේ කඳුළුත් ආවා 😂
@shriyanthihandugala1237
11 ай бұрын
ආච්චි ඉතින් කැමතිනෙ මුනුබුරාගෙ විකාර වැඩ වලට
@romani2655
5 ай бұрын
Ammo badath redenawa henawela dotta room maru halo oyage voice ekai henawth maru😅😅😅❤
@ashenpriyanjan5075
11 ай бұрын
ඔය මනුස්සයාට ඔච්චර වද දීලා මරන්න එපා බන්...😅😅😅😅😂😂😂❤❤❤❤❤
@kumuduninuwanthika1014
11 ай бұрын
අම්මෝ ..බඩත් රිදෙනවා හිනාවෙලා.😁😁
@presannasanath...9351
10 ай бұрын
මරු අනේ ආදරෙයි ගොඩක්..හිනාවෙලා පට්ට අමාරුයි අපිට..❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏
@nadeeshaniganga-b6c
5 ай бұрын
යකෝ දත් නැති කටින් හරියට වචන ප්‍රනෞන්ස් වෙන්නෑ කියල තේරුම් ගන්න බැරි බූරු පුතෙක් නේ මේ ලොකුවා😂😂😂පවු ආච්චි අම්මා 🥰🫶♥️
@arunifernando-i7d
10 ай бұрын
මරු හලෝ හිනා කාලා පන යනවා 😂😂 අපෙ ආච්චිටත් 90 ක් දැන් එයානං හරි අහිංසකයි ඒත් ඔය වගේ ආතල් කතා කියනවා 😅😅 ඔය වයසෙ හැටිද කොහෙද....🥰
@k.r.priyadarshanie
11 ай бұрын
අනේ හරි ශෝක්,,,දොට්ට රෑම්,,😂😂😂😂😂තෙරැවන් සරණයි
@maheshikadilhani6540
10 ай бұрын
අනේ මරු අප්පා😂🏃
@garyami4067
11 ай бұрын
ඒ මුනුබුරු පුතා ආච්චි අම්ම ට ආදරෙයි .ඒනිසා තමයි එහෙම කතා කරන්නෙ .ඒක වයසක මනුෂ්‍යයින්ට හිත සතුටු වෙනවනෙ
@Sewwandikcl1sd
11 ай бұрын
අනේ සුදු අම්මා ඔයාට මෙයාගෙන් කරදරයි නේද ඉන්න දෙන්න නෑ නේද? අනේ පව් හලෝ මෙහෙම මහන්සී කරවන්න එපා අනේ ❤❤❤❤❤
@Munupura
11 ай бұрын
අනේ එහෙම නැ හලෝ 🌸🌸🌸
@Sewwandikcl1sd
11 ай бұрын
@@Munupura නැ නෑ ආදරෙයි අපි නම් දෙන්නටම අපි එහෙම කිව්වට හැමවෙලාවෙම ඔයාගෙ වීඩියෝ තමයි බලන්නෙ සුදු අම්මා හරි ආදරෙයි නේද ඔයාට එයාගෙ කතාවෙන් තේරෙනව තව වීඩියෝ කරන්න අපි බලන් ඉන්නව ජෙසු පිහිටයි ඔයාල දෙන්නටම 💙💙💙💙💙💙
@awyapathiraja2184
6 ай бұрын
Aneee eya nam niyama achchi..oya kiyana kiyana eka kiyanawa anee 😊😀
@GangaGamage
6 ай бұрын
දොට්ට රූම් 😝😝😝😝අම්මෝ ආච්චි ලොකු නේද මේ ඩබල අපි මරන්නද යන්නේ
@ThgGg-x3y
8 ай бұрын
අනේ පවු නේද.බුදු සරනයි ආච්චි අම්මා ❤❤
@damayanthiperera463
11 ай бұрын
මටත් වචන ටිකක් උගන්නන්න බැරිද🤣🤣අනේ ආච්චි ෂෝක් 🥰🥰
@amayaamarasinghe8419
11 ай бұрын
හරාම හොද ආච්චියෙක් පව් අයියා ඉන්න දෙන්න අයියා ඔය මනුස්සයට ❤
@shanthirupika5645
11 ай бұрын
මේ ආචිචි අම්මාට මුනුපුරා වදයක් වෙලා නැහැ එයත් සුදානම් ඕනෑම කතාවක් කියන්න ජොලි දෙන්නා අපිත් බලනවා
@letslearngerman7507
11 ай бұрын
උතුම් මව් පදවිය, විහිලුවට ලක් කරලා ආතල් ගන්න මේ වගේ අඩු මානසිකත්වයන් පිළිකුල් සහගතයි.. වයෝවෘද්ධ භාවය තුල යමෙක් විඳිනා මානසික පීඩනය තේරෙන්නේ ඒ තත්ත්වයන්ට පත් වූ විටයි.. මව් පියන්ට දිය යුතු ගෞරවය සැමදාම ඒ ආකාරයෙන් විය යුතුයි.. මනසින් නොවැඩුන ගුණ ධර්ම අතින් පිරිහුන සමාජයක ලක්ෂණයි පෙන්නුම් කරන්නේ.. තමන්ට ආදේශ කර ගන්න.. අතපය වාරු නැතිව, කතා කරන වචනය ආයාසයෙන් පිට කරන්න වන මහලු වියට තමා පත් වූ විට.. තමන්ගේ දරු මුණුපුරන් විසින් තමාව ලෝකය ඉදිරියේ තමාව මේ විදියට හෑල්ලු වෙනවට තමන් කැමති ද? මනසින් උසස් කියන මිනිස්සු නේද මේ..
@mydubia7377
11 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@ayeshamissayesha7909
10 ай бұрын
Amooo yoko ආච්චි අම්මා wa phosh kharala ganna oney😂😂😂😂apita ආඩම්බර amoo අතල් කොටි යයි 😂😂😂 🇱🇰🇦🇪
@sanduniudara609
11 ай бұрын
අනේ මේ අහිංzසක අත්තම්මට දෙන වදයක් අත්තම්මත් අරින්නෙ නෑ මුණුබුරාටම හරි යනව වගේ❤❤❤😂😂😂
@nimeshgayan82
11 ай бұрын
යන් යන් කියනවා හැමදාම කොහේ යන්නද අප්පා .ෂෝයි❤️
@manjulakenny7862
11 ай бұрын
පවු අනේ සෙල්ලමට ගන්න එපා බන් හැම වෙලේම යන්කො යන්කෝ කියල තමයි කියන්නෙ ❤❤
@sandafernando9209
11 ай бұрын
Aththamai munuburai aachchi ammai. Harima vinodai. Ithaly valath thiyenava me vidiya tiktok. ❤❤❤
@nisanselamedamini3275
10 ай бұрын
ආත්තමිමාමෙි ඔය විදිහ මුනුපුරෙක් ලැබිම ඔයාගේ වගේම අපේත් වාසනාව.
@KwGj-ov7pj
9 ай бұрын
ආනෙ මල්ලි ආච්චි ඔයාට ගොඩාක් ආදරෙයි පල්ලයාට යන්න කතා කරන්වා දුකයි ආනෙ බුදු සරණයි අම්මා❤❤❤❤🙏🙏🙏
@DelinaSamanthi
9 ай бұрын
Ane adarei aththamma ❤
@Munupura
8 ай бұрын
අපිත් ආදරෙයී
@babujimallolah6100
11 ай бұрын
Aiyooo හිනා කලා marenawa ❤️❤️❤️❤️❤️❤️❤️ආච්චිට
@Munupura
11 ай бұрын
😘
@priyanisamanthimanchanayak3832
10 ай бұрын
ඔයාට පිං පුතේ ඒ ආච්චි එක්ක කතා කර කර ඉන්නවට
@amodinideseram3180
11 ай бұрын
ඒ ආච්චි වයසට ගියත් වචනයක් හරි ඉගන ගන්න කැමති.ඒකත් වටිනවනෙ අනේ.
@thilininimesha9912
5 ай бұрын
හැම වෙලේම යන් යන් කියා ගත්ත ගමන් ශෝක් ආච්චි අම්මා ❤❤❤
@githikajayasena2199
11 ай бұрын
බුදු සරනයි දෙන්නටම❤❤
@nethsarasenuth2391
11 ай бұрын
ආදරෙයි ආච්චා ❤❤❤❤❤❤❤
@Munupura
11 ай бұрын
ආදරෙයී
@udahagedara
11 ай бұрын
Ow ane oyala denna nam shoii malli.😂😂😂❤❤ adarei dennatama.
@Thehappymom7000
10 ай бұрын
අනේ මම් නම් මේකට addict වෙලා ❤
@priyanthiedirisingha3324
11 ай бұрын
මරු මුනුපුරා ..ලස්සනයි මල්ලි ..ආච්චි ශෝක් තෙරුවන් සරණයි ❤
@kalpanadoluweera109
10 ай бұрын
මේවා බලන කොට මට මගෙ ආච්චිඅම්මා මතක් වෙනවා. අපිත් ඉස්සර ඔය වගෙ ආච්චිඅම්මා එක්ක විහිළු කරනවා ❤
@sumudusumudu1989
11 ай бұрын
ආදරෙයි ආදරෙයි දෙන්නටම හොදේ...❤❤❤
@ElephantProtectionSLTV
11 ай бұрын
අච්චි එක්ක කාතා කර කර ඉන්න එකම ලොකු පිනක් ❤
@rizvanijaleel6013
10 ай бұрын
Shoke . Godak aya wayasaka aya ekka kathar karanne nehe. May aththamma lucky. Atleast some conversation with grand child and making us happy.❤
@Munupura
8 ай бұрын
ආදරෙයි ❤
@vinithafdo6721
5 ай бұрын
ආච්චිගෙ දිව උලුක්කරන්නැතුව හිටහං මුනුපුරෝ😁😁
@vasanthikathriarachchi1339
11 ай бұрын
මුනුපුරාට ආදරෙයි ආච්චි❤
@manjushaa2451
11 ай бұрын
බුදු අම්මෝ බලන්න බලන්න හිනා වෙලා මැරෙනවා😘😘😘😘
@nilminiabesingha9255
11 ай бұрын
මේ මුනුපුරත් එක්කනම් බෑ අප්පා😂😂
@mihirinisansala3225
11 ай бұрын
බුදු අම්මෝ ආච්චි අම්මි😂😂😂❤❤❤❤❤❤❤ශෝයි අනේ...😍😍😍😍😍😍
@ShamaliKumari-o5f
11 ай бұрын
අනේ මල්ලියා අච්චිඅම්මත් එක්කම ඔයාගේ මූනත් පෙන්වන්නකෝ ආසයි බලන්න❤❤❤
@Munupura
11 ай бұрын
හාකෝ හාකෝ
@ShamaliKumari-o5f
11 ай бұрын
ගනන් උස්සන්න එපා ඉතින්
@renukakapugamage4221
11 ай бұрын
Harima joly anee..baladdi hinaa yanava hariyata ❤😂
@thakshilaranathunga859
11 ай бұрын
ලස්සනයි හරිම ❤❤❤ආච්චි අම්මා බුදු සරණයි මල්ලි ඔයාටත් හරිම ආදරනීය කට හඩක් ඔයාට තියෙනව ❤
@bodhiyogawithwandana979
11 ай бұрын
Sweet අත්තම්මා ❤
@Munupura
11 ай бұрын
❤️❤️❤️
@PadmaAirangani-mh2ee
6 ай бұрын
Ammo Mata be Hina wela badath ridenawa😅😅😅
@anushkadulanjali489
10 ай бұрын
මුණුපුරාගෙ voice eka ❤
@GangaGamage
6 ай бұрын
අම්මෝ හිනාව 😘😘🙏
@dilukshichethana-jd1kz
11 ай бұрын
අනේ මන් ඔයාට ගොඩාරියක් ආදරෙයි කිරි අම්මේ..❤️😘😘 ඒ හිනාව හරිම ලස්සනයි..🌸💖 ඇස් වහක්නම් වදින්න එපා.😍
@jayanthakumara3356
11 ай бұрын
අනේ ආච්චි කොහේද ඔය තරමට යන්නේ ❤❤
@sat901
11 ай бұрын
මෙයයි අරයයි මායි දොටිට යන්න 😂😂😂😂😂😂😂 අම්මෝ ආච්චී හරිම ෂෝක්
@prabashmadusanka5739
11 ай бұрын
Ane manikage v ekk enakal man kalin ewa bala bala hitiye mge achchi manika.❤❤
@Munupura
11 ай бұрын
අනේ හැමදාම දාන්නම්
@PriyanthiFrenando
11 ай бұрын
😂😂😂😂😂❤❤❤❤ පව් අම්මා ලස්සනයි
@sugimadusanka2250
11 ай бұрын
යකෝ දොට්ට යන්නේ නැතිව😂😂😂😂
@letslearngerman7507
11 ай бұрын
උතුම් මව් පදවිය, විහිලුවට ලක් කරලා ආතල් ගන්න මේ වගේ අඩු මානසිකත්වයන් පිළිකුල් සහගතයි.. වයෝවෘද්ධ භාවය තුල යමෙක් විඳිනා මානසික පීඩනය තේරෙන්නේ ඒ තත්ත්වයන්ට පත් වූ විටයි.. මව් පියන්ට දිය යුතු ගෞරවය සැමදාම ඒ ආකාරයෙන් විය යුතුයි.. මනසින් නොවැඩුන ගුණ ධර්ම අතින් පිරිහුන සමාජයක ලක්ෂණයි පෙන්නුම් කරන්නේ.. තමන්ට ආදේශ කර ගන්න.. අතපය වාරු නැතිව, කතා කරන වචනය ආයාසයෙන් පිට කරන්න වන මහලු වියට තමා පත් වූ විට.. තමන්ගේ දරු මුණුපුරන් විසින් තමාව ලෝකය ඉදිරියේ තමාව මේ විදියට හෑල්ලු වෙනවට තමන් කැමති ද? මනසින් උසස් කියන මිනිස්සු නේද මේ..
@thilakawijayanthi3031
11 ай бұрын
ආච්චි පිං වන්තයි කන්නාඩි දාන්නෙත් නැ ❤❤
@letslearngerman7507
11 ай бұрын
උතුම් මව් පදවිය, විහිලුවට ලක් කරලා ආතල් ගන්න මේ වගේ අඩු මානසිකත්වයන් පිළිකුල් සහගතයි.. වයෝවෘද්ධ භාවය තුල යමෙක් විඳිනා මානසික පීඩනය තේරෙන්නේ ඒ තත්ත්වයන්ට පත් වූ විටයි.. මව් පියන්ට දිය යුතු ගෞරවය සැමදාම ඒ ආකාරයෙන් විය යුතුයි.. මනසින් නොවැඩුන ගුණ ධර්ම අතින් පිරිහුන සමාජයක ලක්ෂණයි පෙන්නුම් කරන්නේ.. තමන්ට ආදේශ කර ගන්න.. අතපය වාරු නැතිව, කතා කරන වචනය ආයාසයෙන් පිට කරන්න වන මහලු වියට තමා පත් වූ විට.. තමන්ගේ දරු මුණුපුරන් විසින් තමාව ලෝකය ඉදිරියේ තමාව මේ විදියට හෑල්ලු වෙනවට තමන් කැමති ද? මනසින් උසස් කියන මිනිස්සු නේද මේ..
@sadunihimansha9193
10 ай бұрын
අනේ කොල්ලො ආච්චිට පාඩුවේ wash room යන්න දෙන්නකෝ පව් සිරියාවන්ත අම්ම සතුටින්ම ඉන්න හැමදාම ❤❤❤❤❤❤❤
@user-rq2jg8cz6o
11 ай бұрын
Ane podi lamayek wage kiyana de ahanawa.mata hithenne dena waden berennada koheda😂🤣😂🤣❤❤❤
@mykitchenlife5122
10 ай бұрын
අනේ ආච්චි අම්මා තෙරුවන් සරනයි ඔයාට
@kanchanahemamali7519
11 ай бұрын
නියමයි ආචිච අමිමා ❤❤❤❤ ඔවි බාත්රූම් කියන්න මැනික
@KomaryLm-xw1wj
6 ай бұрын
දොට්ට රූම් පවු යකෝ අච්චී අම්මා බුදුසරණයි අම්මා
@KaradaYamuna-ro8xi
9 ай бұрын
Ane ape Ammath oyawage kiyanne 😂😂😂😂😂
@PramilaudayanthiPramila
4 ай бұрын
❤❤❤sudu achi adern balgannaaa😊😊😊😊
@SunethraMalkanthi-d8j
11 ай бұрын
And hari adare hithenawa.apitath hitiya nam kiyala hithenawa.budu saranai achchi amme oyata.adari godaaakk...
@manjulakumara7221
9 ай бұрын
Maru ane
@SurangaKumara-e1n
10 ай бұрын
අනේ ෂෝයි මරු අච්චඅම්ම පවු අනේ වද දෙන්න එපා
@Munupura
8 ай бұрын
😁❤
@nethuiresa8806
11 ай бұрын
තනියම හිනා වෙන මන්..😂😂
4:40
අන්තිම ටික බලන්න එපා😂 #for #slfunny #funny #slfuns #sltiktok #trendingtiktok #viraltiktok #foryou
Munupura_මුණුපුරා
Рет қаралды 10 М.
4:13
අන්තිම වචනේ අහන්නම එපා #tiktok #sinhala #2023 #10million
Munupura_මුණුපුරා
Рет қаралды 96 М.
00:25
How Strong is Tin Foil? 💪
Brianna
Рет қаралды 63 МЛН
00:20
Não sabe esconder Comida
DUDU e CAROL
Рет қаралды 66 МЛН
00:58
I tricked MrBeast into giving me his channel
Jesser
Рет қаралды 28 МЛН
00:16
😮 Прикол с динозавром пошёл не по плану! | Новостничок
НОВОСТНИЧОК
Рет қаралды 9 МЛН
8:11
සිරස සටන නිහඩ කල ජනපති අනුරගේ සැලසුම්
TOPMIX
Рет қаралды 10 М.
5:04
Birthday එකට Wish කරන්න ලමායී ❤️#birthday #birthdaycelebration #viralvideo #shorts
Munupura_මුණුපුරා
Рет қаралды 96 М.
6:26
අනුරට කෝටි 10ක් දුන්න ඩඩ්ලි - අගමැති හරිනිගේ ගෝලයා වූ රන්ජන් - Hiru News
Hiru News
Рет қаралды 20 М.
10:07
පුතානෝගේ ගොන් කතා 😂 | Political memes | Political Fun Sri Lanka
Political Hub LK
Рет қаралды 235 М.
10:35
මේරී නෝනා කියන විදියට මේක අහන්නම ඕනෙ කතාවක් 🤣#tiktok #sinhala #sltiktok #10million
Munupura_මුණුපුරා
Рет қаралды 262 М.
6:50
නෑදෑයොන්ට ආදරේ අය Like කරන් යම්න 🤣#tiktok #comedy #viral video l
Munupura_මුණුපුරා
Рет қаралды 137 М.
11:23
නිළියකට වඩා ටික්ටොක් එකේ ජනප්‍රිය මේරි ආච්චිගේ කතාව - Meri Nona SL Oldest Youtuber | Munupura
Nilame
Рет қаралды 218 М.
7:44
Divorce (දික්කසාදේ) (ft. Janai Priyai)
Lochi
Рет қаралды 4 МЛН
4:04
සුපිරි කෑල්ලක් සෙට් උනා සගෝ #tiktok #sinhala #sltiktok #10million
Munupura_මුණුපුරා
Рет қаралды 221 М.
11:20
ජනපති අනුර කුමාර සමග ( 2024-11-06) සටන වැඩසටහන | Anura Kumara Dissanayake | Satana | සටන
Mr. Malshika
Рет қаралды 32 М.
00:25
How Strong is Tin Foil? 💪
Brianna
Рет қаралды 63 МЛН