සුපිරි කෑල්ලක් සෙට් උනා සගෝ

  Рет қаралды 221,560

Munupura_මුණුපුරා

Munupura_මුණුපුරා

Күн бұрын

Пікірлер: 580
@madusanju5721
@madusanju5721 11 ай бұрын
ඉක්මනින් ලක්ෂ ය අරන් සිල්වර් එක ගමු මල්ලි ආචිචි එක්ක
@Vv.vvvv.vvvvvvvvv
@Vv.vvvv.vvvvvvvvv 11 ай бұрын
අනිවාරෙන් එක කරන්න පුලුවන්❤🥰
@Dallka
@Dallka 9 ай бұрын
😁😁😁😁😁🇸🇩👈👍👍💪💪
@Dallka
@Dallka 9 ай бұрын
👈🇸🇩👈👍👍👍👍💪💪💪💪😁😁😁😁😁😁😁
@user-on2tc5og2d
@user-on2tc5og2d 9 ай бұрын
👍
@Munupura
@Munupura 8 ай бұрын
තැන්කූ ❤
@indikawijesinghe5257
@indikawijesinghe5257 11 ай бұрын
මුණුපුරාව බලන්න ආසයි.😊
@nisansalamoraes5988
@nisansalamoraes5988 11 ай бұрын
ආච්චි ගැන හරිම ආදරේ හිතුනා. ඉන්නකං ආච්චිව මේ වගේ සතුටින් සහ විනෝදෙන් තියන එක ලොකු දෙයක්. හරිම ආදරණීයයි.තෙරුවන් සරණ නිරෝගී සුවය පතනවා..
@ChampaChampaචමිපා
@ChampaChampaචමිපා 8 ай бұрын
😂😂😂😂😂😂😂අයියො මට මැරේන්න හිනා ඔයාලා එයාව අවුස්සනවා බුදු සරනයි
@Munupura
@Munupura 8 ай бұрын
බුදු සරනයි ❤
@kumarasuranjith1002
@kumarasuranjith1002 11 ай бұрын
වෙනදා වගේ අලුත් වීඩියෝවක් දානකන් බලන් හිටියේ.අනේ මගේ සුදු බෝලේ. නිදුක් නීරෝගී දිවියක් මගේ ආච්චීට.💖💖
@ashenpriyanjan5075
@ashenpriyanjan5075 11 ай бұрын
මට නම් මේ ආච්චි දැක්කත් හිනා යනවා. මුණුබුරා නම් හෙනම ජොලි පොරක්. ❤❤❤❤😂😂😂😂
@kumaraupulvijitha1360
@kumaraupulvijitha1360 Ай бұрын
මුනුපුරගෙ කටහන්ඩ හරිම ලස්සනයි .
@madudulani774
@madudulani774 8 ай бұрын
😂😂😂 හිනා වෙලා පන යනවා අප්පා,ආච්චි නියමයි❤
@Munupura
@Munupura 8 ай бұрын
❤❤
@wasanalakmali-s5m
@wasanalakmali-s5m 5 ай бұрын
මුනුපුරා නැතුව ආච්චි යන්නෙම නෑ .කොච්චර ආදරයක්ද.යං යං යං යං යං.පව් අනේ .❤️❤️😘😘😘😘😘😘😘
@iranthiweerasekara3452
@iranthiweerasekara3452 9 ай бұрын
පවු අනේ ආචිචි අම්මා.අපිට ත් හිටියා එහෙම කෙනෙක් .❤❤❤
@kavishaanuwangi2637
@kavishaanuwangi2637 11 ай бұрын
ආච්චි අම්මටයි, මුණුපුරාටයි දෙන්නටම බුදුසරණයි! හැමදාමත් සතුටින්, පරිස්සමින් ඉන්න. ♥️🥰
@disnaharshani5481
@disnaharshani5481 11 ай бұрын
කොහෙද අප්පේ... කොච්චරවත් මුණුපුරාට යන්න අඩගහන්නේ ආත්තම්මේ....දීර්ඝායුෂම ප්‍රාර්ථනා කරනවා සුදුබෝලෙට.. ❤
@amayawikramapala5250
@amayawikramapala5250 11 ай бұрын
අනේ ඒ ආච්චි අම්මගේ හිනාව ආදරෙයි ආච්චි අම්මේ❤❤❤
@d.d.w.2464
@d.d.w.2464 11 ай бұрын
හරිම හුරතල් අනේ එයා.. 😘 මල්ලි අන්න එහෙම වැඩිය එයාට තරහා යන්නෙ නැති විදිහෙ වීඩියෝස් කරන්න 🤗
@manolikumari8506
@manolikumari8506 10 ай бұрын
ආච්චි කෙනෙක් එක්ක මේ වගේ හෑමෝම සතුටින් ඉන්නවා නම් කොච්චර හොදද
@chandimabandara2138
@chandimabandara2138 10 ай бұрын
පෙන්නපු මලහෝන්තු ගෑණුටිකට ආච්චි අම්මා කියපුවට මට හොදටම හිනා ඔය දෙන්නට ජය වේවා නියම වීඩියෝ එක .
@subhadrasamanthakumarisoma1610
@subhadrasamanthakumarisoma1610 6 ай бұрын
ෂෝක් ආච්චියි මුනුපූරයි. තෙරුවන් සරණයි ❤❤❤❤
@RenukaJayasingha-k5o
@RenukaJayasingha-k5o 5 ай бұрын
අනේ අම්මේ ආච්චි ට ඉන්න දීහන්කෝ 😂😂😂ගුට්නොකා😂😂😂😂
@SirinSagarika
@SirinSagarika 5 ай бұрын
Inna dipn yko 😂😂😂😂😂 ane achchi mage ekih ❤❤😂
@kasunlakmal1922
@kasunlakmal1922 11 ай бұрын
මේ අත්තම්මා හැමවෙලේම කොහෙද යන් කියන්නෙ .. 🤔 අනේ ශෝක් මෙයා ❤❤
@nuwanthikajayawardane1371
@nuwanthikajayawardane1371 10 ай бұрын
හී හී හී කැතේ බෑ .ඒක මරු❤
@Ranjananirmal-yj4zp
@Ranjananirmal-yj4zp 11 ай бұрын
අනේ ඒ ආච්චිනම් 🥺❤️ ඔයා හරි වාසනාවන්තයි හැම ආච්චිලම ඔහොම නෑ
@Wr1996
@Wr1996 10 ай бұрын
අනේ ඉතින් මෙි වගේ මුනුපුරෙක් ලබන්න මෙි අත්තමිමා කොචිචර පිං කරලා ඇද්ද😂😂
@sandiyadesimon7928
@sandiyadesimon7928 11 ай бұрын
කවූද මේ මුණුපුරා අච්ච්ව තරහ ගස්සන හරිම ලස්සනයි video clips 👌👌👌
@shiranirananinga2670
@shiranirananinga2670 4 ай бұрын
Oyata budu saranai achchi amma adarei❤❤
@geethasangeetha1799
@geethasangeetha1799 5 ай бұрын
😂😂😂 බුදු සරණය අමිමා ❤
@hmjayasiribandara1604
@hmjayasiribandara1604 11 ай бұрын
ආච්චි අම්මා හැම වෙලේම කොදෙ හරි යං කියනව නෙද😂😂බුදු සරණයි ආච්චි අම්මා❤
@DiNuki-zv9tl
@DiNuki-zv9tl 11 ай бұрын
මෙකට නම් හිනා ගියා මාර විදියට අනේ ඒ අම්මා බුදු සරණයි 🙏🙏❤❤❤❤❤❤ ගොඩක් ආදරෙයි❤❤❤
@dilanijayawardana4150
@dilanijayawardana4150 8 ай бұрын
අමිමගෙ හිනාව තමයි ලස්සන..ආදරෙයි අමිමට ❤❤💕💕💖💖
@Munupura
@Munupura 8 ай бұрын
අපිත් ආදරෙයී ❤
@Iresha.
@Iresha. 11 ай бұрын
අත්තාම්මා ...කියන්නේ ආත්තාම්මා .... වාගේ ...ලස්සන කෙල්ලක් බැදගන්න . කියලා ..😂 ආනේ ....😍🥰 ආත්තාම්මා ..සොයි 😍🥰❤️ ආදරෙයි ගොඩක් ❤ 😘😘😘😘
@RenuRenu-qu1fp
@RenuRenu-qu1fp 11 ай бұрын
අනේ ආච්චිගේ හිනාව නම් ශෝයි උම්ම්ම්ම්ම්ම්මා කැටේ උම්ම්ම්ම්ම්ම්මා මැනික
@MeriAlatebi
@MeriAlatebi 10 ай бұрын
❤අනෙ හරිම සොක් අනෙ අත්තම්මා හරිම ලස්සනයි පව් අනේ එයා හරිම විහිලුයි එයා ඔයාගේ චැනල් එක ඉක්මටම ඉහලට යයි පුතා ඒ ඔයාට හිනාවෙනව අපිත් හිනාවෙනව එත් අපිට දඌක්වඑන්ට දවසක් එනව පුතෙ ඒ කයි මේ මනුස්ස ජිවිතෙ හැටි එකත් දැම්ම ඉදන්ම හිත හදාගන්න නැත්තන් ඔයා ලෙඩෙක් වෙයි බුෂ් අත්තම්මා ට දිර්ගායු ලැබෙවා හරිට සිරියාවි ඒ අම්මා❤❤
@Munupura
@Munupura 8 ай бұрын
අපිත් ආදරෙයී
@nisansalarajakaruna2977
@nisansalarajakaruna2977 11 ай бұрын
අනේ ආච්චි එනකම් මග බලන් හිටියේ❤❤❤❤❤❤ සුදු ආචිචිට බුදු සරණයි !!!
@oshadharanatunga8342
@oshadharanatunga8342 10 ай бұрын
හරිම ආසාවෙන් බලන්නෙ. ඔයා නම් හරිම වාසනාවන්ත මුනුපුරෙක්.
@LakmaliaChalalakmali
@LakmaliaChalalakmali 2 ай бұрын
බුදු සරණයි අම්මේ ඔයා අහන්න අපි ගොඩක් හිනා වෙනවා පරිස්සමින් අම්මා❤❤❤❤
@madukafernando754
@madukafernando754 5 ай бұрын
අනේ ආච්චි ඔයා ගොඩාක් වාසනාවන්තයි...අද කාලෙ මේ වගේ මුණුපුරාල නෑ....දෙන්නටම වාසනාවන්ත අනාගතයක්...
@chinthiklakshani7883
@chinthiklakshani7883 11 ай бұрын
හරි ශෝයි අප්පා ආච්චි අම්මා 😍😍😍
@sandiyadesimon7928
@sandiyadesimon7928 11 ай бұрын
මට ආසයි මේ cute අම්මව බලන්න හරිම ආදරෙයි ❤❤❤❤මගේ අම්මව මතක් වෙනවා 🥰harimasweet ❤
@RafiRafi-m4q
@RafiRafi-m4q 11 ай бұрын
❤️❤️❤️❤️❤️❤️
@bhbh-wv2ht
@bhbh-wv2ht 5 ай бұрын
බුදු සරණයි නියමයි මමත් බහාරෙන්
@RenukaKodithuwakku-rm5ku
@RenukaKodithuwakku-rm5ku 3 сағат бұрын
හරිම හිනා ,නියම උනුබුරා...
@hansamalifernando4087
@hansamalifernando4087 10 ай бұрын
ඇස් වලින් කදුලු ආවා හීන වෙලා 😂😂😂😂😂
@udithasooriyaarachchi9335
@udithasooriyaarachchi9335 11 ай бұрын
මරු ආච්චි සහ මුනුබුරා ..💞💞
@mykitchenlife5122
@mykitchenlife5122 10 ай бұрын
මුනුපුරාට ලස්සන මිනිපිරියක් හොයනවා නේ ආචිචි අනේ සෝයි
@damithkumara2407
@damithkumara2407 11 ай бұрын
😅😅මරු මරු ආච්චි අම්මා 😘
@kumariherath9471
@kumariherath9471 8 ай бұрын
Munuburage muhuna balanna asay seedevi achchi❤😊
@deepthidhammika4642
@deepthidhammika4642 11 ай бұрын
මේ ආච්චි අම්මා නැති දවසක මේ viedio බලා සතුටු වුනහැකි. අනේ අපිට කොයින්ද එහෙම වාසනාවක්. මගේ ආච්චි අම්මා හොරු ගෙනිහින් වගේ.
@sanduniimasha2244
@sanduniimasha2244 9 ай бұрын
Ane shok achchi api adarei pow appa hari sriyawai bs ❤❤❤❤❤❤❤
@Munupura
@Munupura 8 ай бұрын
❤❤
@hirunikasthuriarachchi741
@hirunikasthuriarachchi741 5 ай бұрын
Eya lassanai ne aththammi
@HJk-uw9em
@HJk-uw9em 7 ай бұрын
😂niyamai ane achhi
@AnushaDilrukshi-w9s
@AnushaDilrukshi-w9s 8 ай бұрын
පවු අනේ ❤❤❤
@chamarajayasekara1713
@chamarajayasekara1713 10 ай бұрын
Hamadama Ahchi Amma kiyanne yan kiyalamai niyamai Ane oyala denna man harima Adarei Ape Ageth lea pirisidu wenawa hina kala marena oyala 2nnata theruwan saranai
@dsvlog6100
@dsvlog6100 9 ай бұрын
ආච්චි නිසා වීඩියෝ සේරම බැලුවා
@Niwaa3435
@Niwaa3435 11 ай бұрын
ඔක්කොම video බැලුවා ❤❤
@renukasepali
@renukasepali 7 ай бұрын
හිනා වෙලා මැරෙනන් යනෝ බන්.
@Rabbit-18-k2m
@Rabbit-18-k2m 5 ай бұрын
Ammo mt bh 😂😂😂❤❤
@DilhaniDilhani-kl9zc
@DilhaniDilhani-kl9zc 11 ай бұрын
අනේ ආදරේයි ආව්වී අම්මට හිත හොද ආදරනිය අම්ම කෙනෙක්❤❤❤ දිර්ගායු වේවා 🤗🤗🤗😘
@sepaliheli9361
@sepaliheli9361 11 ай бұрын
Niyamai malli Achchi, Adare hithenawa, oyath Marai jayen jayama wewa mallita 😂😂😂😂
@rohinidilhani432
@rohinidilhani432 5 ай бұрын
Man inne rata weda karala mansi wela awama achchi ammage vidiyo eka dekkama hithata marama mara senasimak sathutak denenawa theruwan saranin dennatama adarei godak ❤❤❤❤
@Misspamuu
@Misspamuu 8 ай бұрын
Ammooo love it❤😂
@thakshiladesilva300
@thakshiladesilva300 11 ай бұрын
Archchi ammey kohede aney oya yan yan kiyanney. Aney oyage hinawa❤❤❤❤. Budu saranai archchi amma ❤❤❤muna pura tath budu saranai❤❤❤❤
@lackshmimk1299
@lackshmimk1299 5 ай бұрын
😀😀😀😀😀😀😀😀👌👌👌👌👌අනේ පව් මල්ලි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏බුදුසරණයි අම්මා ට ❤️❤️❤️❤️🙏
@SreemaliPradeepika
@SreemaliPradeepika 5 ай бұрын
මම ඉන්නේ ඕමාන්.ගොඩාක්ම මහන්සි වෙලා ගෙදර ආව ගමන් බලන්නේ ඔයාලව.
@Saaraaa_A
@Saaraaa_A 5 ай бұрын
☺️😍
@ranifrando
@ranifrando 11 ай бұрын
මරු ආච්චියි මුණුබුරයි 😁
@Damapahasi
@Damapahasi 11 ай бұрын
Man hena asai ban me accita .mageth mehema athithayak tibba ...😢
@ranifrando
@ranifrando 8 ай бұрын
@@Damapahasi ඇයි ආච්චි නැද්ද 😢
@Sewwandikcl1sd
@Sewwandikcl1sd 11 ай бұрын
අනේ සුදු අම්මා නම් ඔයාට ආදරෙයි එයාගෙ තේරුම් ගැනීම කොහොමද ❤❤❤❤❤
@ThakshiSethunga
@ThakshiSethunga 8 ай бұрын
අනේ ශෝක් අප්පා ❤❤❤
@anjalianjali6817
@anjalianjali6817 11 ай бұрын
😂😂😂😂😂😂 අයියෝ මල්ලි ඔයාට නම් හැටි බලහල්ලකෝ අම්මොහ් ඉතින් අම්මගේ හිනාව තමයි සෝක් ආදරෙයි අම්මා ඔයාට 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
@Munupura
@Munupura 8 ай бұрын
අපිත් ආදරෙයී
@gamingjv9763
@gamingjv9763 10 ай бұрын
දෙන්නම යාලුවො දැන්😊
@SreemaliPradeepika
@SreemaliPradeepika 5 ай бұрын
ආචිචි යන්නේම නැහැ .මුනුපුරා නැතිව.පවි අනේ
@nilushimadhushani3131
@nilushimadhushani3131 5 ай бұрын
ආච්චිව අපිට දෙන්නකෝ ❤❤❤❤
@dulkaperera2447
@dulkaperera2447 9 ай бұрын
Achchi hari sathutin lunumirisda hadanne😂😂❤
@PriyangikaSurangi
@PriyangikaSurangi 9 ай бұрын
ආච්චි නියමයි.අපෙ දෝ නි කැමතියි ආච්චිගේ වීඩියෝ බලන්න
@Munupura
@Munupura 8 ай бұрын
ආදරෙයී
@NuwanAshan
@NuwanAshan 5 ай бұрын
Mage achchith me wage thamai.... ❤❤❤❤ Neya nethi Una.... Adatath man adanawa ❤❤❤ eya Mage pana
@PushpaLatha-bm4sj
@PushpaLatha-bm4sj 11 ай бұрын
ආච්චිට දීර්ග ආයුශ ලැබේවා! බුදුසරණයි!!
@chamidissanayake7399
@chamidissanayake7399 11 ай бұрын
ආච්චි ඔයාට ආදරෙයි ගොඩාක් අනේ❤
@RasikaDamayanthi-hb2yx
@RasikaDamayanthi-hb2yx 4 ай бұрын
බුදුසරණයි 🙏❤️
@nirlankadilukshi9971
@nirlankadilukshi9971 11 ай бұрын
Good naight Achchi Jesu pihitayii ❤
@muthumunilalitha4023
@muthumunilalitha4023 11 ай бұрын
මට හිතෙනවා මුනුබුර අව්විට ගොඩාක් අදරෙයි කියලා
@BandulaCosta
@BandulaCosta 8 ай бұрын
Budusaranai athamma❤❤❤❤❤
@Munupura
@Munupura 8 ай бұрын
බුදුසරණයී.
@GangaGamage
@GangaGamage 6 ай бұрын
අනේ අම්මෝ සෝයි ❤️ආදරේ දෙන්නටම 😘😘
@sewwandihasanthika1034
@sewwandihasanthika1034 11 ай бұрын
Ane manda මට හිනා යනවා me video ki පාරක් බැලුවත් .ආදරෙයි ආච්චි අම්මා ඔයාට .oya pin wanthai.♥️♥️♥️♥️😘😘😘
@UdayaPriyankara-d9s
@UdayaPriyankara-d9s 11 ай бұрын
අනේ ආච්චි ශෝයි 🥰
@PasiduDilshan-b2y
@PasiduDilshan-b2y 8 ай бұрын
Maru ayye
@niroshadilrukshi1374
@niroshadilrukshi1374 11 ай бұрын
ආදරෙයි දෙන්නාටම කෝ මේ මුණුබුරා අනේ බලන්න තෙරුවන් සරණයි 🌹🌹🌹❤️❤️❤️
@sithu7983
@sithu7983 11 ай бұрын
හරිම ශෝක් ආච්චි අම්මා කෙනෙක් ❤❤
@Naveen_Gayashan
@Naveen_Gayashan 11 ай бұрын
Achchige birthday eke video ekak danna
@dhanudaanuththara9564
@dhanudaanuththara9564 11 ай бұрын
ශෝක් අනේ...අපෙ ආත්තමවත් අපි ඔහොම අවුස්සලා හිනා වුනා.දැං නැති වෙලා..මෙි වගේමයි...අපේ ආචිචි ඉස්සර සියා එක්ක හානවලු.අපි අහනව රිංගුවෙ නැද්ද කියල.ආචිචි අහනව ආයෙ අහවල් එකකටද බං රිංගන්නෙ කියලා.ඒකේ ව්‍යංගාර්තෙ එයාට තේරඅනෙ නැ...
@stellabernadett2809
@stellabernadett2809 9 ай бұрын
ආච්චිට යි මුනුබුරාටයි අපි ආදරෙයි අප්පා ...
@Munupura
@Munupura 8 ай бұрын
අපිත් ආදරෙයී
@jenimathuduhena6118
@jenimathuduhena6118 11 ай бұрын
බුදු සරණයි ආචිචි අම්මේ.ඔයා හරි ශෝක් .හරි ආදරේ හිතෙනවා..
@wasanagamage1757
@wasanagamage1757 8 ай бұрын
Aththamata Dirgayusha Labewa pathami..❤❤Ane hari lassanai ❤❤❤
@Munupura
@Munupura 8 ай бұрын
තැන්කූ
@sameerakirikitta6946
@sameerakirikitta6946 5 ай бұрын
Ane aiye supiri hode
@RafiRafi-m4q
@RafiRafi-m4q 11 ай бұрын
ඉක්මනින්ම සිල්වර් එක ගන්න ලැබේවා බුදුසරණයි මාල්ලි ආදරේයි මේරි අම්මියෝ ගොඩාක් 😘😘😘😘❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@Shorts.with.MEeeee
@Shorts.with.MEeeee 11 ай бұрын
අනේ අනේ කිරි අම්මේ......😂😂😂😂..
@ChamiChetha-fc7vw
@ChamiChetha-fc7vw 10 ай бұрын
අම්මො අම්මො හිනා කාලා මැරෙනවා😂😂❤️❤️ video eka maru ah ❤️❤️
@IreshaSandamali-wc4ty
@IreshaSandamali-wc4ty 9 ай бұрын
අනේ ෂෝයි අත්තම්මා.. මගේ අත්තම්මා වගේ❤❤❤
@KasunierandiwadugeWaduge
@KasunierandiwadugeWaduge 5 ай бұрын
Mata ape achchiwa mathak wena me videos dakina serayak gane...dannema nathuwa phone ake 🔋 low wenawa... mage achchitath aurudu 83wenawa me rupemai me adahasmai... eyath harima kemathi me wage lagin wadi wela monawa hari katha kara kara innakota oya vidiyamai salli ganan karanneth ohomamai 5000 dunnama 500kiyanawa... budu saranai achchi amme...❤❤❤❤❤
@M.P.Kumari.A-fo7vc
@M.P.Kumari.A-fo7vc Ай бұрын
Lassanay lokuuu oyala dennama
@hyhy715
@hyhy715 11 ай бұрын
හැමදාම සතුටින් ඉන්න කිරි අමිමා ගොඩක් ආදරෙයි බුදුසරණයි ❤❤❤❤❤❤❤❤🇰🇼
@Munupura
@Munupura 8 ай бұрын
බුදුසරණයී.
@nalinnisansala-yl8jd
@nalinnisansala-yl8jd 11 ай бұрын
Munupurage voice eka nam lassanai muna pennanawa nam hodai😊
@randimau
@randimau 11 ай бұрын
Aththa voice eka nm harima lassany .
@PatabedigeKusumawathi
@PatabedigeKusumawathi 5 ай бұрын
අත්තම්මා සතූටින ඉන්නවා මම ගොඩක් ආසාවෙන් බලනවා පුතා ඔයාට පින් ආත්තම්මා පින් කන්දක් බුදුසරනයි
@himalirangika6768
@himalirangika6768 11 ай бұрын
මුණුපුරාගේ video එකක් දාන්න plzz ☺️
දැන් video Share කරන්නෙ නෑ ඒයී 🥺#tiktok #viral #comedy #10million
7:44
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 126 МЛН
Это было очень близко...
00:10
Аришнев
Рет қаралды 7 МЛН
I tricked MrBeast into giving me his channel
00:58
Jesser
Рет қаралды 28 МЛН
1 Million Views ආවොත් තව Vlog එකක් දානවා මගුල 👇🖤
8:09
පොෂ් මේරී නෝනා 🤣#tiktok #sinhala #sltiktok #10million
4:05
Munupura_මුණුපුරා
Рет қаралды 142 М.
ලොකු කතාවක් #tiktok #sinhala #sinhalasongs2023 #viralvideo #1m #2023
9:58
Munupura_මුණුපුරා
Рет қаралды 96 М.
Jangi Hora Last Epi #tiktok #10million #comedy
6:14
Munupura_මුණුපුරා
Рет қаралды 70 М.
Funny Meri Nona🤣🤣🤣 #for #foryou #foryoupage #comedy #funny #slfunny #sltiktok
10:29
Munupura_මුණුපුරා
Рет қаралды 44 М.
1 Milion බලපු ඒ වීඩීයෝ එක 🖤#tiktok #viral #shorts #1milion
10:43
Munupura_මුණුපුරා
Рет қаралды 57 М.
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 126 МЛН