කැලුම්ගෙ Future Girlfriend ගෙන් මම සමාව ඉල්ලනවා - ශයිනි | Music Pickle with Kelum & Shiny

  Рет қаралды 203,037

Music Pickle

Music Pickle

Күн бұрын

අද Music pickle program එකට ආවේ Best friends ල දෙන්නෙක්.ඒ ශයිනි නෙත්තිකුමාර සහ කැලුම් දේවනාරායන.
මේ දෙන්න program එකට ඇවිත් වැඩිපුරම කළේ හිනා වෙන එක.දෙන්නම දෙන්නගෙ රහස් දන්න නිසා අපේ program එක බැලුවොත් ඒ ගැනත් ඔයාලට ගොඩක් දේවල් දැන ගන්න පුලුවන්.
මේ දෙන්නා participate කරන අලුත්ම games කීපයකුත් අද program එකේ තියනව.
එහෙනම් ඔයාලත් ඉක්මණින්ම Music pickle program එකත් එක්ක එකතු වෙලා
මේ දෙන්නගෙ පිස්සු වැඩ බලන්න.
Production Manager : Samith Roshan
Executive Producer : Dilini Madusanka Perera
Assistant Producer : Charitha Gangewaththa
Director of Photography : Dammika Dissanayake
Camera Operators : Akila Heshan
Camera Assistants : Lakshan Dilruksh | Ravindu Kalhara | Lahiru Eeshwara
Production Assistant : Hiruni Kaushalya
Post Production Supervision : Dasun Prabhashwara
Editor/Colorist : Sanduni Malshani
Special Thanks : Udayanga & Team | Nisanka Weheraduwa
Production : IdeaHell
Subscribe us : bit.ly/3hemfOs
Like us on Facebook : / musicpickle
#MusicPickle #IdeaHell #TVDerana #ShinyNethicumara #KelumDevanarayana

Пікірлер: 151
@dulanierandiga631
@dulanierandiga631 Жыл бұрын
කැලුම් 💛 ශයිනි හිනාවුණා හොඳට Program එක trending වෙනව අනිවාර්යයෙන්ම .
@hasithkaushi8052
@hasithkaushi8052 Жыл бұрын
බුදාම්මෝ... 😂❤️ මරේ මරූ ඩබල ❤ ඒ දෙන්නා ඉන්නවා නම් හැමදාම උනත් විඩීයෝස් බලනවා... 😍❤️
@ns4155
@ns4155 Жыл бұрын
පටන් ගත්ත වෙලේ ඉදන් හිනා වෙනවා ශෝයි එයාලා 😍💞 කැලුම් 💜️ ශයිනි
@Ss.23521
@Ss.23521 Жыл бұрын
අනේ ඒ දෙන්නා ශෝක් අනේ 🙈 ආසම කරන චරිත දෙකක් 💗 කැලුම් 💕 ශයිනි
@hansaniruwandika6652
@hansaniruwandika6652 Жыл бұрын
චූ දානව කියපු එකනම් හත් අට පාරක් බැලුව අම්මෝ.. 😂😂😂
@vidu881
@vidu881 6 ай бұрын
කොතනද අනෙ ඒක කියන්නෙ
@hasinis.7237
@hasinis.7237 7 ай бұрын
මිනිස්සු හිතයිලු ලෙඩක් කියලා😂😂😂 බස් එකේදි වගේ බැලුව නම් අපි ගැනත් එහෙම හිතනව අනිත් මිනිස්සු
@චතූහංසි
@චතූහංසි Жыл бұрын
නැ නැ අපි දන්නව ඔය දෙන්නටම ලෙඩක් කියලා 😂😂😂😂😂🥺 කදුලුත් එනව හලො හිනාවෙලාම 😂 ආදරෙයි දෙන්නටම❤
@chamodya6939
@chamodya6939 Жыл бұрын
අද නම් හොඳට හිනා වුනා👍❤️❤️💫 Music Pickle program එකෙන් හොඳටම funny මේ program එකෙන්. කැලුම් අයියා❤️🥰 ශයිනි අක්කි❤️❤️❤️❤️❤️❤️❤️
@chamodikarunarathne9658
@chamodikarunarathne9658 Жыл бұрын
කැලුම්ගෙ අකුරු ලස්සනයි අනේ 🔥😎
@rashmiimasha7528
@rashmiimasha7528 Жыл бұрын
Me program eka හැමදාම බැලුවා..බලපු ඒවගෙන් funny ma program eka❤...මාරම ශෝක් ආආ🎉
@prasadchandima710
@prasadchandima710 Жыл бұрын
සම්පූර්ණ පෝග්‍රෑම් එකම බැලුවා....❤❤❤❤❤😍😍😍😍😍😍ආසම දෙන්නෙක්...නියමයි......
@uviduishal5984
@uviduishal5984 Жыл бұрын
කැලුම්ගේ makeup හැකියාව අති විශිෂ්ඨයි😅
@ishuu191
@ishuu191 Жыл бұрын
ඇත්තටම මාර ලස්සනයි ❤❤ හිනා උනා හොදට 😂
@asunthapriyarangani9930
@asunthapriyarangani9930 Жыл бұрын
අනේ ඒ දෙන්න මරු 🥰🥰 හිනාව 🤭 ශයිනි අක්කා මරු අනේ 🥰🥰🥰 හරිම ස්වීට් 🥰🤭
@Wasanachamilani
@Wasanachamilani Жыл бұрын
කැලුම් අයියාගේ හිනාව තමයි ඉතින් ලස්සනම❤😍
@rashinimethasha
@rashinimethasha Жыл бұрын
උදේම ප්‍රබෝදමත් වෙන විදිහ මරු 🤣🤣
@malindudunuwara6892
@malindudunuwara6892 Жыл бұрын
දැකපු ආතල්ම music pickle programme එක දැක්කේ මේ දෙන්නගෙන් ❤️😍
@HashiniVlogs
@HashiniVlogs Жыл бұрын
ආසාවෙන්ම බලපු එක❤️❤️.මරැ යාලුවො දෙන්නා🥰🥰.
@ruhinithathsarani8420
@ruhinithathsarani8420 Жыл бұрын
මේ දෙන්නා හරි ශෝක් අනේ ... කැලුම් ❤️ ශයිනි
@NethuRavi
@NethuRavi Жыл бұрын
මටත් මේ වගේ boyfriend කෙනෙක් ඉන්නවා යාලුවෙක් වගේ 🌝💗
@chalanisenarathna1591
@chalanisenarathna1591 Жыл бұрын
Matathi ❤
@Prabuunikelsha
@Prabuunikelsha Жыл бұрын
අම්මෝ ආත්ස්ල් දෙන්නගෙ . හැබැයි මරු ඈ
@praveengunarathna9956
@praveengunarathna9956 Жыл бұрын
Adeeee mokdd adeee unee 😂😂😂😂 aiyooo mun dennm ykoo kisima wilisangyk nadd adee ammee ptta ma funny 😂😂❤ tana amatak wela blpu funny episode ek 😂😂😂😂 shainy and kalum ❤❤ mtak une lambi ,polageu episode ek wade ela 😂😂😂
@roshini7707
@roshini7707 Жыл бұрын
තකට තක ජොලි ඩබලක්😂😂😂❤
@ImashiSithmi
@ImashiSithmi Жыл бұрын
Oy dennm cute anee shoi 💗🤭😚 eyl wgem apith fun eke enjoi kra 💗
@Ss.23521
@Ss.23521 Жыл бұрын
කැලුම් අයියාගේ ආසම young actor ලවන් අයියාලු 😁🙈💕
@nadeeshasewwandi6719
@nadeeshasewwandi6719 Жыл бұрын
ඒ දෙන්නා නියමයි ❤️❤️
@snehafernando2669
@snehafernando2669 Жыл бұрын
මේ දෙන්න දිහා බලන් ඉද්දි අපේ ලේ පිරිසිදු වුණා .
@dahamigamage6194
@dahamigamage6194 10 ай бұрын
Meh dennanam maru appa amboo😅😂 Dakapu hondama programme eka. Eh yaalukama harima shook. Kalum lassanayi mata podi crush ekakuth thiyenawaa
@chandrawathimenike2915
@chandrawathimenike2915 Жыл бұрын
හිනා කාලා මැරුන් නැති එක විතරයි
@sandunifernando8552
@sandunifernando8552 Жыл бұрын
ඩ්නෙල්ක මුතුආරච්චි හර්ශි අංජුමාලා ඉක්මනට ඔනේ😁
@premilafernando9484
@premilafernando9484 Жыл бұрын
ow ane 😊
@subanidewika1080
@subanidewika1080 Жыл бұрын
Sayini akke kalum aiye oyala denna harim suvit ane
@elenieleni3859
@elenieleni3859 Жыл бұрын
මම නම් ආසම නලුවෙක් කැලුම්.
@Pramodi328
@Pramodi328 Жыл бұрын
Plzz music pickle next ප්‍රමෝත්&ඩිලුශි දෙන්න ඕනි👍❤️❤️
@sajanadimantha2964
@sajanadimantha2964 Жыл бұрын
Ambo bn mava merenna enava hina vela🤣🤣🤣🤣 chu yanvalu.e kella hena joli 😂😂😂😂un denna gelapenva couple unanm❤
@SamadhiHirunika-l3y
@SamadhiHirunika-l3y Жыл бұрын
dinesh shanudri please
@dahamkumarasiri4764
@dahamkumarasiri4764 Жыл бұрын
Badath ekk kora una apph hina welama 😂😂 adrei denntm 😽 hari lassni oy dennm❤️
@piyumikaushalya6510
@piyumikaushalya6510 Жыл бұрын
ආදරෙ කරන දෙන්නෙක් 💓 👍
@dahamigamage6194
@dahamigamage6194 10 ай бұрын
Aneh Shainigenam kolam hondatama wadiyii. Kalum harima genuine godak honda yaaluwek wage harima handsome boy
@melanineye
@melanineye Жыл бұрын
Matching couple ❤
@lakshikalakshika4799
@lakshikalakshika4799 Жыл бұрын
Lawathma couple eka onaa
@HirushiHirushi-e3e
@HirushiHirushi-e3e 9 ай бұрын
Oyala 2ma marai kalum ayiya shaini akki oyala 2 lassanai ithin kiyanna thiyenne adarei hamadama❤❤❤❤
@NimeshaSenarathna
@NimeshaSenarathna Ай бұрын
කැලුම් අයියගෙ හිනාව ශෝක්✨
@BuddhikaAlawatta
@BuddhikaAlawatta 5 ай бұрын
Shini Akki & Kalum Aiya ❤️🤗 Oya 2 galapenawa 😉💛💛💛💛💛 💛💛💛💛💛😉🌺 oya 2 mm Godaaaaak Adarei oya 2 harim cate 🌺
@suddisuddib2634
@suddisuddib2634 Жыл бұрын
Asama charithayak kalum ❤️😘
@subanidewika1080
@subanidewika1080 Жыл бұрын
Happy birthday shaini akki
@BuddhikaAlawatta
@BuddhikaAlawatta 5 ай бұрын
Shini Akki & Kalum Aiya ❤️🤗 Oya 2 galapenawa 😉💛💛💛💛💛 💛💛💛💛💛😉
@Umasha_Sonali
@Umasha_Sonali Жыл бұрын
hinassala marannada hadanne 😂😭❤😂 cutest duo
@sadewsithara7999
@sadewsithara7999 Жыл бұрын
චු දනවලූ 😅😅😅😅😅😅😅😅
@dilshadilsha7539
@dilshadilsha7539 Жыл бұрын
මේක මැද හරිය තමයි මරුම
@raveeshajansz9179
@raveeshajansz9179 Жыл бұрын
Meka maru aneh 😂😂😂😂😂😂 meh denna nisa.
@suranjanimalkanthi2601
@suranjanimalkanthi2601 Жыл бұрын
26:00 😅😅😅
@swarnipremachandra405
@swarnipremachandra405 8 ай бұрын
ගුලි කාලා ඇවිත් වගෙ ශෝක් අනෙ😂❤
@suddisuddib2634
@suddisuddib2634 Жыл бұрын
Kalum akka lochiwath gennanko 😍
@dusheechamodi5180
@dusheechamodi5180 Жыл бұрын
අනේ රාජිනි drama එකේ කට්ටියව ගේන්නකෝ... Please...🥺💔🙏🏻
@nishanvlogs2399
@nishanvlogs2399 9 ай бұрын
වැඩේ හොඳයි හෝන්තු වැඩ වැඩියි.😅
@Shiromifdo9741
@Shiromifdo9741 9 ай бұрын
E denna maru ❤
@dineshkumara-j2n
@dineshkumara-j2n 6 ай бұрын
kalum ayiyata galapenne shayini akkiwama thama
@vimarshinimthera3031
@vimarshinimthera3031 Жыл бұрын
Hema velavema hina yanava....😁 me dhennage veda nisa...maru aaa 😂
@waths643
@waths643 Жыл бұрын
Dennama joly porawal😍
@pasindunimshan3708
@pasindunimshan3708 Жыл бұрын
ana sakuni lassanai 🥰🥰🥰
@ayothriishikala3173
@ayothriishikala3173 Жыл бұрын
Maram funnyyy.kochchara baluwth epa wenn naa ❤️💞
@nilu1167
@nilu1167 Жыл бұрын
Maru niyamai Dennama. V enjoyed
@sithumyasanlini2198
@sithumyasanlini2198 Жыл бұрын
Denna nm maara fun 😂💗
@mmk3963
@mmk3963 Жыл бұрын
Hari shok this made my day😍😘I love this duo
@isuriamanthi2692
@isuriamanthi2692 Жыл бұрын
Lavan Aiya Geethma Nangi denama ekata Genna ko ane pless ❤❤❤
@fathimakwt9736
@fathimakwt9736 Жыл бұрын
❤❤❤
@nirmanichandrasekara8799
@nirmanichandrasekara8799 11 ай бұрын
Ayem gannanna me dennaw shooi .mn mek godak serayak beluwa❤❤❤❤
@ඉන්දිකජයසින්හ
@ඉන්දිකජයසින්හ Жыл бұрын
පට්ට ලස්සන වැඩක්🎉😅
@nisuabesinghe5898
@nisuabesinghe5898 Жыл бұрын
Shok.ane e denna❤️❤️
@dinushkachandima8644
@dinushkachandima8644 Жыл бұрын
අම්මෝ..... 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@rohinikumari7977
@rohinikumari7977 9 ай бұрын
Wow
@rosirosi2962
@rosirosi2962 Жыл бұрын
Aparadee me kola prasna okkotam eka kole ganna pulywanni anee mnda wedenm hodaii me wsgee aparadee weda walatanm keMthi nee mokada ne kalee kola ganan laminta pawichchi karanna wath neee hariyat
@Vishiii_24
@Vishiii_24 Жыл бұрын
Mn asama dennek..💗❤️
@nilanikothalawela6921
@nilanikothalawela6921 9 ай бұрын
Owa balana apeta gahanna one.mona vekarada
@anjana816
@anjana816 Жыл бұрын
ශයිනි අක්කි යාළු වෙලා ඉන්නේ ධනිත් ශ්‍රී එක්ක ද ?? 🤭🤔
@taffyhk6116
@taffyhk6116 Жыл бұрын
දැන් නෑ
@kapilagamage9122
@kapilagamage9122 Жыл бұрын
Ow neda
@inokawijesinghe.6288
@inokawijesinghe.6288 Жыл бұрын
Appatasiri ehema d
@Withuli
@Withuli 5 ай бұрын
Asama singer unupaliyata boyfriend wenne na
@sanukadilneth-u5k
@sanukadilneth-u5k Жыл бұрын
sangeeth prabhui kasthuri gennanna
@janunishshanka
@janunishshanka Ай бұрын
Hrima shoook ane😂❤
@AshaniMaduwanthi-o6u
@AshaniMaduwanthi-o6u 10 ай бұрын
Mata bee ooi😂
@subanyafernando4767
@subanyafernando4767 Жыл бұрын
Aye parak genna me dennwaaa❤
@kalyaniwijewardana6839
@kalyaniwijewardana6839 Жыл бұрын
Marui e denna❤❤
@mahishakavindya992
@mahishakavindya992 Жыл бұрын
Maru ane 😂😂😂
@dumindumalshan1747
@dumindumalshan1747 Жыл бұрын
Mun dennata ledakda koheda ..😂 hinaa wenawa iwarayak nh
@supunnadeera4173
@supunnadeera4173 7 ай бұрын
Lovely
@nirmanichandrasekara8799
@nirmanichandrasekara8799 Жыл бұрын
Me denn jolly
@koreanworld7343
@koreanworld7343 Жыл бұрын
Me denna hodata match wenooo❤
@pandithweejarathna2529
@pandithweejarathna2529 Жыл бұрын
Hari lassanai
@thilakshisewwandi6786
@thilakshisewwandi6786 Жыл бұрын
Maruuu aaa🥰
@rasikanilmini9239
@rasikanilmini9239 Жыл бұрын
Mru ane😁😁😂
@leonarddesilva6137
@leonarddesilva6137 10 ай бұрын
ලස්සනයි කඇලඋම්
@ashokapushpa
@ashokapushpa Жыл бұрын
Ammoooh ea denna fttab
@sathsaramadu4407
@sathsaramadu4407 Жыл бұрын
Maru😂
@KMD744
@KMD744 Жыл бұрын
I feel like kalum likes herrrrr
@YashmiPrabodha
@YashmiPrabodha 5 ай бұрын
I love you kalum ❤❤❤❤😂
@Devdunie_de
@Devdunie_de Жыл бұрын
mru aneh😂😂
@sanukadilneth-u5k
@sanukadilneth-u5k Жыл бұрын
thawa epissode ekak ikmanata ona
@kaveee999
@kaveee999 Жыл бұрын
❤❤
@Malindudasun
@Malindudasun Жыл бұрын
Chudanawa😅
@varuni8916
@varuni8916 Жыл бұрын
Ane 🤭😘
@chathuwetthasinghe8705
@chathuwetthasinghe8705 Жыл бұрын
😍❤️
@Chutimenika-u5y
@Chutimenika-u5y 7 ай бұрын
Ammo hina vela merenava😂
@rashmilakshikawijenayaka-kf5go
@rashmilakshikawijenayaka-kf5go Жыл бұрын
♥️😍😘
Кәсіпқой бокс | Жәнібек Әлімханұлы - Андрей Михайлович
48:57
Friends make memories together part 2  | Trà Đặng #short #bestfriend #bff #tiktok
00:18
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47