අපි පෙම්වතුන් විදියට මුලින්ම රඟපෑවෙ "ආදර වසන්තේ" | Music Pickle with Roshel & Lavan | Adara Wasanthe

  Рет қаралды 416,897

Music Pickle

Music Pickle

Күн бұрын

Пікірлер: 677
@චුට්ටා-ඬ8ද
@චුට්ටා-ඬ8ද Жыл бұрын
අම්මෝ ගිරවිගෙ කියවිල්ල🙉🤭ලවන් රෝස් ලස්සනට programe එක කලා හරිම ලස්සනයි🤩දෙන්නගෙම ඉදිරි වැඩකටයුතු වලට සුබපතනවා❤
@power-sy4jk
@power-sy4jk Жыл бұрын
Roshel නිසාමයි බැලුවේ එයා ගේ figure එක කතා කරන විදියට අාකරෂණය වෙනවා .දැන් එයා කෙට්ටු ත් වෙලා අායේ.සම හරක් නම් අලුත් account හදන් එනවා Roshel ගේ video වලට එ වා නම් අසරණ ජිවිත 😂💔
@power-sy4jk
@power-sy4jk Жыл бұрын
@naweenwikramasingha Yes. Do you have problems 😅💔. You are also in this video cs since yesterday, a good example 😅
@aththanayakahemantha8481
@aththanayakahemantha8481 Жыл бұрын
ලවන් රොශෙල් ලස්සනට නටනවා මන් ආසම දෙන්නෙක්❤️😍
@umejasanmini5993
@umejasanmini5993 Жыл бұрын
Roshel ❤අනේ මේ කෙල්ල ගිරවියෙක් වගේ කියවගෙන යන හැටි😂 so sweet 🥰 හරියට වයින් කරපු බෝනික්කියෙක් වගේ💜 Set එකේ අයට boring නැතුව ඇති. කොහොම වුනත් රොෂෙල් life enjoy කරන lovely & friendly කෙනෙක්.
@mtnmtn67968
@mtnmtn67968 Жыл бұрын
💯❤
@super6channel233
@super6channel233 Жыл бұрын
අම්මො Roshel ඔයා අදින පලදින විදියට තමන් ගොඩක් කැමැති මේ වගේම හැමදාම අදියි කියලා හිතනවා .එතකොට ඔයා ට හරිම ලස්සනයි 😘
@gihanbandara-gb7wq
@gihanbandara-gb7wq Жыл бұрын
දිව්‍ය මාතාව තේ බොන්න ගිහිල්ලා 😂😂❤❤ සැක් 😆😆 රොෂෙල් කෙට්ටු වෙලා ගොඩක් ඔහොම්මම පීක් එකෙ ඉන්න. වසන්තේ එකට වඩා ආදර වසන්තේ හොද වෙයිද කියලා බලමු ❤️✌️
@y.wijesinghe2004
@y.wijesinghe2004 Жыл бұрын
කච කචේ හිටපු නිසාම බැලුවා...😂❤ ආදරෙයි Rose ❤
@KumariKumari-xx2bv
@KumariKumari-xx2bv Жыл бұрын
ලවන් රොශෙල් ඇත්තටම ගැළපෙනවා.❤️❤️❤️❤️❤️🥰
@NimeshikaSathsarsni
@NimeshikaSathsarsni Жыл бұрын
අනිවාර්යයෙන් ම හොඳ ටම ගැලපෙන වා
@NimeshikaSathsarsni
@NimeshikaSathsarsni Жыл бұрын
ඔය් දෙන්නා ගාල්ලේ ආවනේ ද
@NimeshikaSathsarsni
@NimeshikaSathsarsni Жыл бұрын
ඔය් දෙන්නා ගාල්ලේ එනවා නම් අපි කැමති යි අනෙ ඔය් දෙන්නා ම එන්නකො❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊😊😊
@NimeshikaSathsarsni
@NimeshikaSathsarsni Жыл бұрын
ඔය් දෙන්නා ගෙ නොම්බරය එවන්න කො 😊අනේ එවන්න ❤❤❤❤❤❤❤❤
@lakshasanjeewani1825
@lakshasanjeewani1825 Жыл бұрын
ලවන් ❤️ රොශෙල් ❤️ දෙන්නම ලස්සනයි ගොඩාක් ආදරෙයි ඔය දෙන්නට 🥰❤️
@kaylashine
@kaylashine Жыл бұрын
ලවන් මරු ❤️🙌 බොරු සෝබන නෑ..ලස්සනට රෝස් එක්ක program එක කරන් ගියා ❤️ රොෂෙල්ගෙ කච කචේ 🥹❤️ ආදර වසන්තේ සුපිරිම වැඩක් වෙයි ❤️🔥
@tharushalakmaljayasinghe7972
@tharushalakmaljayasinghe7972 Жыл бұрын
❤❤❤❤
@pppp-qp9um
@pppp-qp9um Жыл бұрын
@naweenwikramasingha You go to every comment and cry. Did anyone tell you to post comments like this?
@dlini310dlini3
@dlini310dlini3 Жыл бұрын
ඔවු අනේ ඒ නාට්ටි පටන් ගැන්ම හා අවසානයද වසන්තේ හරිම ලස්සනයි බලන්න බලන්න ආසයි ඒ තරමට ලවන් මල්ලි ලස්සනයි
@priyadarshani9546
@priyadarshani9546 Жыл бұрын
Roshel දුව❤ හරිම ආදරණීය නිහතමානී කෙනෙක්. දෙන්නා ලස්සනට Programme එක කරා. මරැ අයියයි නංගී😅 රවීන් එක්කත් රොෂෙල්ව programme එකට ගේන්න.
@nilangagunarathna2852
@nilangagunarathna2852 Жыл бұрын
ඔව් ඔව්.අනිවා.රොශෙල් අක්කිට තමා අපි හැමෝම ආදලේ.😍❤️😏
@TIKTOKSLVIDS123
@TIKTOKSLVIDS123 Жыл бұрын
Roshel අක්ක නම් මාර ආතල් එකේ හිනා වෙලා ඉන්න දන්න කෙනෙක් 😂❤ කියවිල්ල 😂❤ ලවන් ඔයත් හොදට programme එක කරන් ගියා ❤❤ ආදර වසන්තේ Hit එකක් වෙයි Sure ❤
@jsjsjjshsjd191
@jsjsjjshsjd191 Жыл бұрын
අඩේ Roshel ගේ කච කචේ තමා පට්ට 😍.කියවනවා කියවනවා ඉවරයක් නැ 😂❤
@jsjsjjshsjd191
@jsjsjjshsjd191 Жыл бұрын
@naweenwikramasingha There is no match. Practice building arguments😅💔👍
@pppp-qp9um
@pppp-qp9um Жыл бұрын
@Naween wikramasingha Don't you have anything to say now? Tired of hearing the old one
@Bestise527
@Bestise527 Жыл бұрын
මෙයාල හොදටම ගැලපෙනවා. ඇත්ත ජීවිතයේත් cople වෙනවට කැමති අය කෝ ❤️❤️
@DulajKaveesha-gt9dl
@DulajKaveesha-gt9dl Жыл бұрын
ඔව් ඒ දෙන්නා හොදට ගැලපෙනවා
@mahibbh2032
@mahibbh2032 Жыл бұрын
ලවන් බැදලනෙ ඉන්නෙ 😒
@wkumari993
@wkumari993 Жыл бұрын
@@mahibbh2032 kawada
@inspired_k24
@inspired_k24 Жыл бұрын
​@@flashyfeet5846 කව්ද ඒ🥲
@inspired_k24
@inspired_k24 Жыл бұрын
@@flashyfeet5846 Ada danne🥲
@thaminduegodavitharana6636
@thaminduegodavitharana6636 Жыл бұрын
ඔය දෙන්න ඉන්න තව teledrams movies oneeeeeee ආදර වසන්තේ මූවී එක මාරම ලස්සනයිඅප්ප එක නම් පිස්සුවක් 4 වතාවක් විතර බැලුවා Happy new year lavan ayya and roshel akki ❤️‍🔥❤️❤️❤️❤️❤️❤️❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@mcg4426
@mcg4426 Жыл бұрын
Roshel ගේ කචෙ කචෙ අහන් ඉන්න අාසයි 😅❤.කටර් එකක් ම තමයි 😘
@dancing152
@dancing152 Жыл бұрын
හැමදාමත් රොශෙල්ටයි අබිශේක්ටයි ❤️❤️ ඒ වගේම ඔය දෙන්න හොඳට ගැලපෙනවා 🌺❤️❤️❤️
@Ps-hb6uw
@Ps-hb6uw Жыл бұрын
Roshel 💗.ඔන කෙනෙක් එක්ක කතා කරලා සතුටින්න ඉන්න කෙල්ලෙක් .එයා ඉද්දි අනිත් අයට පාලු නැතුව ඇති😅😁❤
@Ps-hb6uw
@Ps-hb6uw Жыл бұрын
@naweenwikramasingha Because you have a mental illness, take medication quickly. Is there nothing else to do? Or is this your job?
@Ss.23521
@Ss.23521 Жыл бұрын
මේ film එක හැදුව සති ගානට මේ දෙන්නා මාර friendly වෙලානේ අනේ.ඇත්තටම ගොඩක් ආදරේ කරන චරිත දෙකක් 💕 Congratulations දෙන්නටම 💕 ඒ වගේම ආදර වසන්තේ මුලු team එකටම Congratulations 💕
@Ss.23521
@Ss.23521 Жыл бұрын
@@FannyGirlsss ඔව් ඒක මම දන්නවා මම ලවන් අයියාගේ හොද ෆෑන් කෙනෙක් ඉතින් එයා එන හැම program එකක්ම මම දන්නවා😌
@shanuu302
@shanuu302 Жыл бұрын
@Naween wikramasingha sh🤣🤣
@anne24757
@anne24757 Жыл бұрын
කච කචේ 😂❤️ lavan - Roshel ලස්සනට program eka kala ❤️
@p.m.vp.m.v3949
@p.m.vp.m.v3949 Жыл бұрын
@naweenwikramasingha Why do you reply to every comment? Saying the same thing over and over again 😃🥱🥴
@darshidarshi2524
@darshidarshi2524 Жыл бұрын
දෙන්නාම ලස්සනයි නිහතමානි, ලවන් ආක්ෂා දෙන්නාටම ආදරේයි අපිත් අනිවාරේන් බලනවා 14filme එක ♥♥♥♥♥♥♥♥♥💞💞💞💞💞💞💞💞💞💞♥♥♥♥♥💞💞💞💞💞💞
@naveeshajayarathna3665
@naveeshajayarathna3665 Жыл бұрын
හරිම cute රොෂෙල් අක්කි, ඒ වගේම ගොඩක් ලස්සනයි 😊❤️😍
@pabodha5200
@pabodha5200 Жыл бұрын
Roshel නම් life එක full enjoy කරන කෙල්ලෙක්. හෙන ජොලියේ ඉන්නේ. Set එකේ කාටවත් boring නැතුව ඇති මෙයා නිසා😂❤️ හරිම ලස්සනයිත් එක්ක😍
@suwarnasigera1251
@suwarnasigera1251 Жыл бұрын
Lavan abhishek lassana vage a kageth sitha dinaganime dakshayek Roshel hondai tikka ahankara gathiyak thiyana Mamanam kamathima Geethmage hinavata
@shanuneth-hy4wm
@shanuneth-hy4wm Жыл бұрын
​@@suwarnasigera1251 රොෂෙල් අහංකාරයිද 😅 ඔයා එයාව meet වෙලා තියනවාද එහෙම කියන්න? නැත්තම් ඔයාගෙ හිතේ තියෙන දේද කියන්නෙ 👀 රොෂෙල් කොයි තරම් සුහදශීලි කෙනෙක්ද කියලා දන්න අය දන්නවා. කිසිම ලොකුකමක් නැතිව මූණටම ඔයාලට ගොඩක් ආදරෙයි කියලා කියන ආදරණීය චරිතයක්. එයා ගැන නොදැන චරිත සහතික දෙන්න එපා dear please 🙂😌
@FannyGirlsss
@FannyGirlsss Жыл бұрын
@@shanuneth-hy4wm ඇත්ත කතාව මට රොශෙල් හමුබුනා 9 වෙනි දා . හරිම සුහදශිලි 💕 ඕන කෙනෙක් එක්ක කතා කරනවා .😍💕🤗
@shanuu302
@shanuu302 Жыл бұрын
@@FannyGirlsss 🤣😂😂 අම්මා තාත්තා නම් පට්ට මෝඩයි ..එයා හිතන් ඉන්නේ එයා ගේ දරැවා විතරයි දරැවා කියලා 🤣🤣
@pppp-qp9um
@pppp-qp9um Жыл бұрын
@@shanuu302 Seeing that comment shows your character. In addition to slandering Roshel, her parents are also slandered 🤮🤢
@ShalaniDewindi-yd9iu
@ShalaniDewindi-yd9iu Жыл бұрын
අනේ ඔය දෙන්නා act කරන තවත් movie එකක් 🥰🥰🥰❤️❤️❤️❤️
@aanyaanuradhi
@aanyaanuradhi Жыл бұрын
රොෂෙල් Sweet girl කෙනෙක් 🤍 ජොලියෙන් ඉන්න කෙනෙක් කියලා පේනවා. Crew වල අයටත් පාලුවක් නැතුව ඇති 😂 අඳින පලඳින විදියත් හරිම ලස්සනයි, චාම්...🤍
@doodle11995
@doodle11995 Жыл бұрын
@Naween wikramasingha oyata kohehari ridenawada? 😂Nathm kawuruhri pay krnwd mehem hate comments dnwt
@doodle11995
@doodle11995 Жыл бұрын
@Naween wikramasingha penw thoge amana athal ek hama comment ekema ragaddi😂
@shanuu302
@shanuu302 Жыл бұрын
@Naween wikramasingha අඩේ උබ නෑනේ
@shanuu302
@shanuu302 Жыл бұрын
@Naween wikramasingha ම්ං වගේ ආතල් එකක් දාගනින්
@doodle11995
@doodle11995 Жыл бұрын
@බෝක්කු කටී&සමනලයා🤣🤣 tho pl kmthi th Nathm methn fake walin raganne tho ne.. Penw ne nama😂
@senu7644
@senu7644 Жыл бұрын
රොෂෙල් බෝනික්කියක් වගේ 😍❤️මේ කෙල්ල ඉන්න තැන නම් කිසිම කෙනෙක්ට පාලුවක් නැතුව ඇති. ගිරවියක් වගේ හරියට 🤭 අද program එක හරිම ලස්සනයි ❤කිසිම කම්මැලිකමක් නැතුව අපිටත් බලන්න පුළුවන්. රොෂෙල් ඔයාගෙ ඉදිරි වැඩ කටයුතු සියල්ලක්ම සාර්ථක වෙන්න කියලා වගේම තවත් ලස්සන නිර්මාණ වලින් අපිට දැකගන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤
@shanuu302
@shanuu302 Жыл бұрын
රොසෙල් ද කිවෙ මම බෝනික්ක වගෙ කියලා කොමෙන්ට් කරලා කරන්න කියලා 🤣
@lakshisamudini6795
@lakshisamudini6795 Жыл бұрын
@@shanuu302 puduma minissu inne me loke
@sankadesaaa5880
@sankadesaaa5880 Жыл бұрын
@@shanuu302 Then who told you to post hate comments on Roshel's videos 😅🐍💔
@omeshavidurangi6607
@omeshavidurangi6607 Жыл бұрын
අනේ අම්බේ කෙල්ලගේ කියවිල්ල🙉😂❤️ ඉන්න තැනක නම් පොඩ්ඩක්වත් පාලු නැ ඉතිං ❤️
@Dinithi1238
@Dinithi1238 Жыл бұрын
අනෙ රොශෙල් 😂😂පුදුම කියවිල්ලක් නේ මේක...😳😂🙉කටර් එකක්ම තමා.. ඔච්චර කෙට්ටු උනේ කොහොමද අනේ 🙉
@shanuu302
@shanuu302 Жыл бұрын
එහෙමද කපා ගනින් එහෙනම්
@wasanthazeralata8386
@wasanthazeralata8386 Жыл бұрын
හරි ම ලස්සනයි ලවන් පුතා රොසෙල් නියමයි දෙන්න ටමආදරෙයි බුදුසරණයි ❤❤❤❤❤
@user-hr1fl4kv2n
@user-hr1fl4kv2n Жыл бұрын
Lavan... ඇත්තටම හැබැහින් ම ලස්සන කොල්ලෙක්...රොෂෙල් ව නම් දැකලා නෑ.. දකින්න ආසයි..❤️
@tharushalakmaljayasinghe7972
@tharushalakmaljayasinghe7972 Жыл бұрын
Ow Lavan lassanai thama aththatama🥰❤
@tishinisima1906
@tishinisima1906 Жыл бұрын
රොෂෙලුත් ඇත්තටම ලස්සනයි dear. හරිම friendly ආදරණීය කෙනෙක් එයා.
@tituakarsha1204
@tituakarsha1204 Жыл бұрын
මන් නම් දැකල තියෙ...රොශෙල් ලස්සනයි ගොඩක් ❤️
@thakshilapriyadarshani9480
@thakshilapriyadarshani9480 Жыл бұрын
ඔව් ලවන් ඇත්තටම ලස්සනයි
@prasannanmc9762
@prasannanmc9762 Жыл бұрын
රොශෙල් ඉන්නවා කියන්න්නෙ සුපිරිම ෆිල්ම් එකක් වෙයි ලවන් එල ❤❤
@vish1279
@vish1279 Жыл бұрын
රොශෙල් නම් මාරම sweet අනේ😂🙈❤️
@sumithkodituwakku7064
@sumithkodituwakku7064 Жыл бұрын
ලවන් පවන් හරිම ලස්සනයි. දැන්නම් තියෙන්නෙ bollywood look එකක්. sunglasses දාන්න එපා මේවගේ programs වල. අපි ආසයි ඔයාව natural විදිහට දකින්න. 👍💐♥️
@tharushalakmaljayasinghe7972
@tharushalakmaljayasinghe7972 Жыл бұрын
Ow Lavan ayyage mara look ekak thiyenne bollywood actor kenek wage❤🙈
@Hello-sd9dl
@Hello-sd9dl Жыл бұрын
රවීන් නැතිවුනාට මොකද රවීන්ගෙ සිංදුවක් දාලා😁හැමදාම ඔහොම තමයි music pickle එකෙන් ෆැන්ස්ලව රවට්ටන්නෙ😒
@RR-iy2iu
@RR-iy2iu Жыл бұрын
රොශෙල් නම් මරු 😍😍❤️ කියවන්න ගත්තම නවත්තන්නෑ 🤭❤️❤️
@kushani5644
@kushani5644 Жыл бұрын
අනේ අද Program එක මාරම ලස්සනයි ❤️ රොෂෙල් අක්කි කොහොමත් කටර් එකක් වගේ තමයි ඉතිං 😍 මම මාරම ආස දෙන්නෙක් රොෂෙල් අක්කියි ලවන් අයියයි ❤️🥰
@Roshenifernando28190
@Roshenifernando28190 Жыл бұрын
Aniwaren ❤
@Roshenifernando28190
@Roshenifernando28190 Жыл бұрын
Eka ithin nangi me samahara minissunta therenne nh ne 😂❤
@kushani5644
@kushani5644 Жыл бұрын
@@Roshenifernando28190 ekane
@kushani5644
@kushani5644 Жыл бұрын
@@Roshenifernando28190 ow ow
@Roshenifernando28190
@Roshenifernando28190 Жыл бұрын
@@kushani5644 eka nisa oya gana katha karala wada bh
@iroshaudayangani6476
@iroshaudayangani6476 Жыл бұрын
රොශෙල් හරිම ආදරණීය සුහදශීලි සැහැල්ලුවෙන් ජීවිතය විදින කෙනෙක්. රොශෙල්ට හැමදාමත් ආදරෙයි. රවීන් රොශෙල්ව ගේන්නකො. මේක ආදරණීය ඉල්ලීමක්.❤❤❤❤
@shanuu302
@shanuu302 Жыл бұрын
බෑ
@Nithniima
@Nithniima Жыл бұрын
අනේ මේ කෙල්ලගේ කියවිල්ල ගිරවියෙක් වගේ 😍 කවද හරිම දවසක රවීන් රොශෙල් එකට Program එකකට ගෙන්නයි කියලා තාම චූටි බලාපොරොත්තු වක් තියනවා.
@shanuu302
@shanuu302 Жыл бұрын
🤣👍👀
@Hello-sd9dl
@Hello-sd9dl Жыл бұрын
@@shanuu302 ළිඳ ළග සංගමේ සෝමේ ඇන්ටි ඇවිල්ලා😂😂😂
@fai3379
@fai3379 Жыл бұрын
​@@Hello-sd9dl ow
@sinhalalovechats2689
@sinhalalovechats2689 Жыл бұрын
ඉස්සර කෙට්ටුයි දැන් කොල්ලා පොඩ්ඩක් මහත් වෙලා මාර ලුක් එකක් තියෙන්නේ ✌️❤️
@l.g.s.i5951
@l.g.s.i5951 Жыл бұрын
ලවන් අයියා හැමවෙලාවෙම ගුටි කනවා රොශෙල් අක්කගෙන් මරු 😂❤ දෙන්නටම සුභ පතනවා ඉදිරි වැඩ කටයුතු වලට all the best 🥳💝
@Ss.23521
@Ss.23521 Жыл бұрын
ලවන් අයියා අද මාර handsome අනේ 🙈 ආදරෙයි දෙන්නටම 💕
@tharushalakmaljayasinghe7972
@tharushalakmaljayasinghe7972 Жыл бұрын
Ow aneee lassanaiii eya❤🙈
@winithapriyadarshani2870
@winithapriyadarshani2870 Жыл бұрын
අනේ ඇත්තටම මේකනම් මාරම ලස්සනයි..අපේ ලවන් අයියා ගොඩක් ලස්සනයි❤❤දෙන්නම ලස්සනට ගැලපෙනවා❤❤❤රොෂෙල් අක්කිත් ලවන් අයියටම ගැලපෙනවා❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊
@rangaranga-bv2jt
@rangaranga-bv2jt Жыл бұрын
ඔව් ඇත්තටම ගැලපෙනවා ❤️❤️❤️❤️❤️❤️❤️😘😘😄😄
@winithapriyadarshani2870
@winithapriyadarshani2870 Жыл бұрын
@@rangaranga-bv2jt එකනෙ❤️❤️
@sanju122
@sanju122 Жыл бұрын
රොශෙල් ❤️❤️😍 ලස්සන අද ❤️
@isu9336
@isu9336 Жыл бұрын
දෙවෙනි ඉනිම ඉවර උනාට පස්සෙවත් රවීන් රොශෙල් එකට ගේන්නකෝ.plzzzzz
@shanikamadumali8707
@shanikamadumali8707 Жыл бұрын
My princess roshel akki. Adarei akki. Oya inna hama program ekakma harima asawen balanne akki mn. E wagema ee ekkwat miss karaganne nm na. Ane roshel akki ekka raveen aiyawa gennannakoo. Plssssss deweni inima iwara wenna kalin gennanna. E wagema tamai music pickle hamadama mn balanawa. Ane nayanathara skkiwat gennannako plss 🙏🙏🙏🙏. Adarei roshel akki love you ❤❤❤❤❤
@mashiperera7307
@mashiperera7307 Жыл бұрын
Ane so cute roshel akki ♥️one of my favourite ❤️
@blossom1719
@blossom1719 Жыл бұрын
Funny programme එකක්..! Please Raween Roshel වත් මේ programme එකට ගෙන්නවන්න! 🙂
@DINUJAYA_PRAGEETH_OFFICIAL
@DINUJAYA_PRAGEETH_OFFICIAL Жыл бұрын
හරි ම ලස්සනයි රොෂෙල් අක්කි 🌸❤️✨
@thisariii
@thisariii Жыл бұрын
රොශෙල් අක්කි ලවන් අයියයි එක්ක ලස්සන ප්‍රෝගෑම් එකක් 😍❤️
@sunilsenivirantna440
@sunilsenivirantna440 Жыл бұрын
Oniiii😇
@sgamage1777
@sgamage1777 Жыл бұрын
Please රවීන් රොශෙල් ගෙන්නන්නකෝ 🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺කොච්චර කාලෙක ඉදන්ද ගෙන්නන්න කියන්නෙ 🥺🥺
@hirunimadushika7280
@hirunimadushika7280 Жыл бұрын
අනේ රොශෙල් අක්කගෙ කියවිල්ල නම් මරු😂❤️
@its_me543
@its_me543 Жыл бұрын
Love this programme 😂❤️ Roshel , it's obvious that you are a friendly and an active girl who never let others around you feel bored🤭🤍 Enjoying the life at its best❤️SWEETEST HUMAN BEING ! Seems like our girl is on a good diet plan+health care routine to maintain her figure. Your beauty, the outfit,the hairstyle & specially those BOOTS are so damn fineeeeee girl🥵 Slayyyyy 🔥
@tishinisima1906
@tishinisima1906 Жыл бұрын
Roshel ❤ she's looks like a doll. Wish you all the best for your future works.
@mycreations1648
@mycreations1648 Жыл бұрын
Wow Roshel akki looks amazing.. She is girl who enjoys her life happily. And this program with Lavan ayya and Roshel akki was really funny and lovely 😘. Adara Vasanthe would be a nice one!! Love u both ❤❤😘
@isuriovindiya3643
@isuriovindiya3643 Жыл бұрын
Shoke aneh matchin 💕 ආදර වසන්තේ , වසන්තේ වගේම ලස්සන වෙයි....... 🙃💕
@mtnmtn67968
@mtnmtn67968 Жыл бұрын
රොශෙල් අක්කිගෙ කියවිල්ල ගිරවියක් වගේ අනේ ❤හරිම සැහැල්ලුවෙන් සතුටෙන් විනෝදයෙන් ජීවිතේ විඳින කෙල්ලෙක් රොශෙල් අක්කි යා😘❤ ❤❤❤❤ ලවන් අයියත් රොශෙල් අක්කි එක්ක එකතු වෙලා ලස්සන ට program ek කළා 👌❤
@ireshalakmali8633
@ireshalakmali8633 Жыл бұрын
Harima lassanai dennama... maching couple.... adara wasanthe baluwa. Lavan aiya , roshel nangi oya denna aththatama maching .....
@අහින්සකහිතුවක්කාරි
@අහින්සකහිතුවක්කාරි Жыл бұрын
ලවන් අයියා ඉන්න නිසා හරිම ලස්සනයි වැඩසටහන දෙන්නම මරු ලවන් අයියාවයි ගිත්මා අක්කාවයි ගෙන්නකෝ එ් වගේම පස්සේ දවසක රවින් අයියවයි රොශෙල් අක්කාවත් ගෙන්න💖💖
@GeethikaManannalage
@GeethikaManannalage 2 ай бұрын
ඉයාකැතේ බැැැැ😅😅😅😂😅😅😂😂😅😅😂😂😂😅😂😂😅😅😂
@Sssssssss9760
@Sssssssss9760 Жыл бұрын
මේකත් ලස්සනයි ❤️ ඒ උනාට ලවන් ගීත්මා එකට ගේන්නකො අනේ😔 කවදා හරි ඒ දෙන්නව එකට ගෙනෙයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා music pickle 👍
@darshidarshi2524
@darshidarshi2524 Жыл бұрын
දැන් ලවන් ගිත්මා හරිනැ ගිත්මා ලගදිම වේන කෙනෙක් බදිනවා ,,♥ලවන්ට ලස්සන කෙනෙක් ලැබේයි ගිත්මාට වඩා
@geshujesy9878
@geshujesy9878 Жыл бұрын
රොශෙල්ට ගොඩක් කැමතී එයාගෙ රගපැම් තාත්විකයි, හුරතල්.❤ දෙවනි ඉනිම අක්ශ චරිතෙට කැමති නැ.
@bittertruth9681
@bittertruth9681 Жыл бұрын
දෙවෙනි ඉනිම කොහොමත් ජරාවක්නෙ.හැබැයි රෝස drama එක නම් සුපිරියක් වෙයි
@ASKST560
@ASKST560 Жыл бұрын
ඇයි රවීන් රොශෙල් ගේන්න බැරි 🥺♥️ ඒ දෙන්නා එකට ඉන්න Deweni inima BTS video eka කොච්චර ලස්සනද 😢❤ Tharushi perera youtube channel eke දාලා තිබ්බ ඒ deweni inima BTS video eke ඇත්තට ම මාර ලස්සනයි ♥️😊 ඉතින් ඇයි මේ දෙන්නව එකට program ekakata ගේන්න බැරි 🥺 ඒ දෙන්නාව ගේන්න කියන අය කෝ
@Raween_Roshel_Edits
@Raween_Roshel_Edits Жыл бұрын
Ekane 🥺
@ASKST560
@ASKST560 Жыл бұрын
​@@Raween_Roshel_Edits 😢
@mtnmtn67968
@mtnmtn67968 Жыл бұрын
Music pickle ලට කොච්චර කිව්වද රවීන් අයියා රොශෙල් අක්කි එකට ගෙන්වන්න කියල ...ඒත් කෝ ඉතිම් තාම දුන්නෙ නෑනේ ඒම program ekk 😶
@ASKST560
@ASKST560 Жыл бұрын
​@@mtnmtn67968 කියලා වැඩක් නෑ
@abhisheksandeshkumara2989
@abhisheksandeshkumara2989 Жыл бұрын
Mehema hofa
@chathurikasellahewa6635
@chathurikasellahewa6635 Жыл бұрын
Lavan ❤ Roshel maaratama match vena cuple ekk 😍👆👍😘❤
@thamalarodrigo4999
@thamalarodrigo4999 Жыл бұрын
Roshel very beautiful ❤🌹
@jasinthaganegoda8257
@jasinthaganegoda8257 Жыл бұрын
ලවන් පුතේ. රොෂෙල් දෝණි. ලස්සනටම වැඩේ කලා. සතුටුයි. හැබැයි ඉතින් ගීත්මා හිටියා නම් තවත් සතුටුයි. කොහොමත් වැඩේ. සුපිරි. මගෙන් උණුසුම් සුභ පැතුම්♥️♥️ලවන්♥️♥️රොෂෙල්♥️♥️♥️♥️♥️♥️♥️
@shanuu302
@shanuu302 Жыл бұрын
@Naween wikramasingha ස්නුහස් එකක් නේ
@MyfavouritecoupleOfteledrama
@MyfavouritecoupleOfteledrama Жыл бұрын
Hmm ♥
@shanuu302
@shanuu302 Жыл бұрын
@Naween wikramasingha 👍
@shanuu302
@shanuu302 Жыл бұрын
@Naween wikramasingha ඔව් බන් අර රම්වීන් ගේ නැටුමේ ඇඩ් උන
@ruwanliyanaarachchi6786
@ruwanliyanaarachchi6786 Жыл бұрын
Roshelui lavanui ekathu wenawata kamathi aya kauwda රොශෙල් + ලවන්
@kushaniwitharane
@kushaniwitharane Жыл бұрын
රොෂෙල් කෙට්ටු වෙලා තව ලස්සන වෙලා 🌝💚 එන්න එන්නම තරුණ වෙනවාද මන්ද . හිත ලස්සන අය එහෙම තමා 💚 All the best Roshel Girl & Lavan Boy 💚
@Ridmii12
@Ridmii12 Жыл бұрын
aurudu ganak thisse raween roshell ekka ragapanawa..mama aurudu programme ekaka era e denna me wage ekata programme ekaka innwa dekala ne....
@devmadinethrika4705
@devmadinethrika4705 Жыл бұрын
29:43 කොටස 😍😚❤
@Romeo_Juliet_x_rnr
@Romeo_Juliet_x_rnr Жыл бұрын
රෝෂෙල් ට නම් තියෙන්නේ පුදුම කියවිල්ලක් තමා. ❤️😂 හරියට ගිරවියෙක් වගේ ❤️ ෂෝක් කෙල්ල ❤️ ඇයි අනේ රවීන් රෝෂේල් එකට ගෙන්න බැරි 😒 ඒ දෙන්න ව ගෙන්නකෝ plzz 🙏
@Romeo_Juliet_x_rnr
@Romeo_Juliet_x_rnr Жыл бұрын
@Naween wikramasingha අනේ මේ පලයන් බං යන්න අනුන්ගේ රෙද්දවල් අස්සේ රිංගන්නේ නැතුව.. ගෙනු වගේ අනුන්ගේ රෙද්දවල් මයි හොයන්නෙ... ගිහින් ගවුමක් ඇඳගනින්
@WKumuduni
@WKumuduni 8 ай бұрын
රොෂෙල් ; ලවන් ඇත්තටම කපල් එකක් උනානමි මාර ලස්සනයි❤🎉 ඔය දෙන්න හොදට ගැලපෙනවා😊❤🎉
@nilasichethana9687
@nilasichethana9687 Жыл бұрын
අනේ ඔය වගේ කතා තව ඕනි ඔය දෙන්නගේ 💞💞💞💕❤️‍❤️‍❤️‍
@yasanjabandaranayake1292
@yasanjabandaranayake1292 Жыл бұрын
The chemistry this couple has! Man!!! Hope to see them together again. 🤩
@nandanathilakarathne1114
@nandanathilakarathne1114 Жыл бұрын
Roshel💓Lavan Nice combination
@lakshmiwishaka9670
@lakshmiwishaka9670 Жыл бұрын
Roshel akkai lawan aiyai niyamatama match😍😍
@savindijayasinghe4366
@savindijayasinghe4366 Жыл бұрын
Roshel akki and lavan ayya aderi denntma❤️😘😘❤️
@mangalabulathsinhala8729
@mangalabulathsinhala8729 Жыл бұрын
Lavan ayye Roshel akke adara vasanthe teli film eka very beautiful thank you very much oya denna apita me teli film eka genavata💝💝❤❤😘😘
@ns4155
@ns4155 Жыл бұрын
Adorable Couple 😍💞 R💜️️‍L Varsha 💖 Pavan
@tharuangel2896
@tharuangel2896 Жыл бұрын
ලවන් අයියා ❤️ රොශෙල් අක්කා
@Shadowgaming476
@Shadowgaming476 Жыл бұрын
දෙන්නම ගැලපෙනවා හොදටම සිරා කතාව 😎
@Nocomment-ub3kc
@Nocomment-ub3kc Жыл бұрын
The program is beautiful. Roshel was there so I watched it. Best wishes for all your future endeavours❤😌
@x_cherry
@x_cherry Жыл бұрын
May I know why everyone is talking about roshel huh?
@gayani3767
@gayani3767 Жыл бұрын
Roshel adinne charm lassana adum🥰🤩
@ShavinShavin-kr5wi
@ShavinShavin-kr5wi Жыл бұрын
අනේ රොෂෙල් අක්කිගෙ කියවිල්ල😘ආදරේ හිතුනා❤
@ruhinithathsarani8420
@ruhinithathsarani8420 Жыл бұрын
ලවන් ❤️ රොශෙල්
@madushaniamarasingha6905
@madushaniamarasingha6905 Жыл бұрын
ඇත්තටම මෙ දෙන්නා ගැලපෙනවා 🥺❤😗
@kumariapgs6494
@kumariapgs6494 Жыл бұрын
Sirawateme
@kaushalyagimhana2162
@kaushalyagimhana2162 Жыл бұрын
Roshel and lavan aiyata godak adareyi💙💙💙💙💙💓💓💓💓
@raneisujata8623
@raneisujata8623 Жыл бұрын
ඔබ දෙපල නියමයි ගොඩක් ලස්සනයි අනිවාර්යයෙන් දළඳා සමිඳු ගේ පිහිටයි දෙනාටම 👍👍 🙏🙏🙏 ❤💞❤💋❤💯❤🌹❤🌿❤💐❤💖❤💔❤💘🌸🌸🌸🌸🌸💃💃💃💃💃🇱🇰🇱🇰🇱🇰🇱🇰 🌹🌹🌹🌹🌹🌹
@lankaninirushika5322
@lankaninirushika5322 Жыл бұрын
මම ආසම Actress 2නෙක් ...ආදරෙයි ❤️❤️
@ShalaniDewindi-yd9iu
@ShalaniDewindi-yd9iu Жыл бұрын
ඔය දෙන්නා මාර ලස්සනයි...🥰🥰❤️❤️
@lalithafernando3057
@lalithafernando3057 Жыл бұрын
Very nice program. We really enjoyed. With Lavan and Rochelle Thank you and good luck to all.
@Ss.23521
@Ss.23521 Жыл бұрын
31:23 මේ කොටස 😂
@samudrawijesundara8716
@samudrawijesundara8716 Жыл бұрын
Lassanai 14 baluwa live math Europe idela harima Akila harima Lassanai acting ayage oyala harima wasanawanthai awage dawantha charitha akke ragapanne labima hamoma Lassanai hodeta ragapanewa ❤❤❤❤❤❤
@Silence857-g9t
@Silence857-g9t Жыл бұрын
රවීන් & රොශෙල් ගෙන්නන්න ඕනෙ 😒👍
@hirunishakya
@hirunishakya Жыл бұрын
Roshel lassana wela
@jagathsiriwardana1469
@jagathsiriwardana1469 Жыл бұрын
Roshel 💜
@NadeeshaChamara-u4z
@NadeeshaChamara-u4z Жыл бұрын
Oyala nam best ane harima lassanai ❤❤❤❤❤❤adarei aiya and akki film eka balalai meka baluwe digatama oyalawa copule ekak widiyata balanna 😘😘😘😘😘😘😘
@vihara4973
@vihara4973 Жыл бұрын
Roshel කියවනවා ගිරවෙක් වගේ 😂❤️ දිව්‍ය මාතාව තේ බොන්න ගියපු එක තමා හොඳම 😂❤️
@pppp-qp9um
@pppp-qp9um Жыл бұрын
@naweenwikramasingha What is the relationship between Aksha's life and Roshel's life? Do you have a mental illness?
@vihara4973
@vihara4973 Жыл бұрын
@Naween wikramasingha ගොනා උනාට කමක් නෑ උම්බෑ කිය කිය යන්න එපා නවීන් තැන තැන 😂
@DARKCASPER-fx9wq
@DARKCASPER-fx9wq Жыл бұрын
​​@Naween wikramasingha 😗😂❤
@nethu1218
@nethu1218 Жыл бұрын
Atthatama roshel akki lawan ayyata adarei wage❤❤❤
@ashuswijeshinsha9360
@ashuswijeshinsha9360 Жыл бұрын
ලවන් අයියා ♥️ රොෂෙල් අක්කි ♥️ අනේ ඊලඟ පාර රවීන් රොෂෙල් ගෙන්නන්නකෝ...🙏
@usalasith3007
@usalasith3007 Жыл бұрын
මේ මග ගේන ගමන් ඔහොමම ඉදපම් කොහෙවත් යන්න එපා...😂
小路飞嫁祸姐姐搞破坏 #路飞#海贼王
00:45
路飞与唐舞桐
Рет қаралды 28 МЛН
How To Get Married:   #short
00:22
Jin and Hattie
Рет қаралды 29 МЛН
SHAPALAQ 6 серия / 3 часть #aminkavitaminka #aminak #aminokka #расулшоу
00:59
Аминка Витаминка
Рет қаралды 2,7 МЛН
Adara Wasanthe (ආදර වසන්තේ ) | The Movie | 14.04.2023
3:00:35
Lavan Abhishek & Geethma Bandara | FM Derana Off Air
28:09
FM Derana
Рет қаралды 618 М.