My Australian story | ඕස්ට්‍රේලියාවේ කටු කතාවේ අන්තිම | #07 | Adelaide | Melbourne | Sri Lanka

  Рет қаралды 27,765

Yakagewada

Yakagewada

Күн бұрын

My Australian story | ඕස්ට්‍රේලියාවේ කටු කතාවේ අන්තිම | #07 | Adelaide | Melbourne | Sri Lanka
Yakage Podcasts
youtube -
/ @yakagekatha
Spotyfy
open.spotify.c...
Like our FB Page
/ yakagewada
Follow us on Inastagram
/ yakagewada
Join this channel to get access to perks:
www.youtube.co....
ලෝකෙම සිදුවන යකාගේ වැඩ අදුනගෙන.. යක්කුන්ගෙන් පවා වැඩ අරන් යකෙක් වගේ දියුණුවෙන්න එන්න යකාගේ වැඩ වලට Subscribe කරන්න
#yakagewada #යකාගේවැඩ #Australia_sinhala #Lankan #Adelaide #Melbourne
#Sinhala #Australia_visa_sinhala #Australia_student_visa_sinhala #My_Australian_story#australia_sinhala_vlogs #,australia_sinhala_video #australia_sinhala_blog #Adelaide_Sinhala #Sri_Lankans_in_Adelaide #sri_lankans_in_canada,sri lankans in usa,sri lankans in australia, ඕස්ට්‍රේලියාවේ ලාංකිකයෝ. ඔස්ට්‍රේලියාවට එන්නේ කොහොමද, ඕස්ට්‍රේලියා විසා, ඕස්ට්‍රේලියාවේ අපි, ඕස්ට්‍රේලියාවේ ජීවිතය, ඔසී ජීවිතය,
ඕස්ට්‍රේලියාව,කැනඩාවේ,කැනඩාව,කැනඩාවට
#Australia_sinhala #Adelaide_sinhala #SriLankans_Australia #Canada_sinhala #ඔස්ට්‍රේලියාව #ඔස්ට්‍රේලියාවට #ඔසී #කැනඩාවේ #කැනඩාවට #Australia_PR_Sinhala #Australia_Visa_Sinhala #Adelaide_SriLankans #Melbourne_Sinhala #Sydney_Sinhala #Australia_Student_Visa_Sinhala #Canada_PR_Sinhala #Canada_Visa_Sinhala #Canada_SriLankans #UK_sinhala #AustraliaSinhala #CanadaSinhala #UKSinhala #USA_Sinhala #Skilled_migration_Australia_Sinhala #Aussie_Vlogs_Sinhala #Australia_Food_Sinhala #Australia_offroad_Sinhala #caravan #Australia_Caravan #Australia_caravan_sinhala #Lankan_in_Adelaide #Adelaide_Caravan_show #Adelaide_show #Adelaide_show_sinhala

Пікірлер
@ridmachalangapremarathna1831
@ridmachalangapremarathna1831 3 жыл бұрын
බලාගෙන හිටිය විඩියෝ එක.කටු ඉවරයි.තව හොඳ වීඩියෝ කරන්න.family travel විඩියෝ කරන්න.... අයියාගේ job එකේ ඉතිරි දවස් ටිකේ වීඩියෝ ඕනේ.❤️👍❤️👍
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
ඒ වගේ වීඩියෝ ටිකක් කරමු බ්‍රෝ ❤️👍🍻🙏💥💯
@JaxApocalypse
@JaxApocalypse 3 жыл бұрын
බාධක රැසක් ජයග්‍රහණය කර ආවසානයේ සීරාම යකෙක් බවට පත්වූ යකා! ඔයාට වැඩි වැඩියෙන්ම ලැබෙන ඕන (හොදදේවල්)!!
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
Thank you so much ❤️❤️❤️❤️ ඡයෙන් ජයම වේවා 💥💯🙏🙏🙏👍👍❤️
@dionisheraliyanage3634
@dionisheraliyanage3634 8 ай бұрын
අදයි ඔක්කොම බලලා ඉවර කලේ. මාර Story එකක් ❤ අනාගතයට හොඳ මතක සටහන්
@Yakagewada
@Yakagewada 8 ай бұрын
Thank you so much ❤️❤️❤️👍🏻 keep in touch 👍🏻
@dilanthasenanayake
@dilanthasenanayake 9 күн бұрын
හොඳ motivation story එකක්..ජයවේවා අයියා..👍
@Yakagewada
@Yakagewada 8 күн бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️🎉
@channamendis641
@channamendis641 3 жыл бұрын
අයියා ගේ කතා මුල ඉදන් බැලුවම නිකමට හිතුනා මෙඩිසින් ෆීල්ඩ් එකේ ජොබ් එකක් වෙන්න ඇති කරන්නේ කියලා. බාධක මැඳින් ලබපු ජයග්‍රහණයට ආයෙත් සුභ පැතුම්.
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
Thank you so much ❤️❤️❤️❤️ ඡයෙන් ජයම වේවා 💥💯🙏🙏🙏👍👍❤️
@kavindudilshan3201
@kavindudilshan3201 3 жыл бұрын
කටුකතාව එසේ නිමාවූ වගයි පරිස්සමින් ඉන්න අයියේ👍👍 ❤️
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
👍👍🙏💥💯❤️🍻ජයවේවා 👍
@FathersLifeAU
@FathersLifeAU 3 жыл бұрын
යකා බ්‍රෝ ඔන්න කතා හතම දවස් දෙකෙන් බැලුවා. ගොඩක් දේවල් දැන ගත්තා. ගොඩක් ස්තූතියි මේ දේවල් බේදාගත්තට. ඉක්මනටම ඔය පැත්තේ එනවා. පුළුවන් නම් බබෙක් එක්ක එනකොට වැදගත් වෙන කාරනා ගැන වීඩියෝ එකක් ඉක්මනටම දාන්න.
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
නියමයි නියමයි බ්‍රෝ 💥👍👍 අනිවාර්යෙන් එන්න ඕනේ 🍻👍see you soon in Australia 🇦🇺🍻 දරුවන් සම්බන්ධ වීඩියෝ එකක් කරමු 👍👍
@nuwanjayathissa9814
@nuwanjayathissa9814 3 жыл бұрын
Episode 7 ම බැලුවා හොඳ motivation story එකක්..ජයවේවා අයියා..👍
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
Thank you so much 💙❤️💙❤️👍🙏ජයවේවා 💯👍
@BuddhistSriLanka
@BuddhistSriLanka 3 жыл бұрын
තෙරුවන් සරණයි . ඔබතුමා ඇතුළු පවුලේ සැමටත්
@chrishanthatissera8349
@chrishanthatissera8349 3 жыл бұрын
කටු ජිවිතේ සදහටම නිම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.. ජයෙන් ජයම වේවා!
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
ඒව ඉවරවෙළා ගොඩක් කල්🤣🤣
@USAVLOG.
@USAVLOG. 3 жыл бұрын
End is sweet process is hard ❤
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
Thank you so much brother 💯👍👍💥🍻 Now we are waiting for your USA story 🇺🇸👍💥🍻
@USAVLOG.
@USAVLOG. 3 жыл бұрын
@@Yakagewada one day 😅 I'm still on process 🏃‍♀️
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
Looking forward to see that bro 💯💥👍🙏🍻
@nipunnishshanka9780
@nipunnishshanka9780 3 жыл бұрын
කටුකතාව එසේ නිමාවූ වගයි පරිස්සමින් ඉන්න අයියේ ❤️
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
👍👍🙏💥💯❤️🍻ජයවේවා 👍
@hemapalaliyanage4709
@hemapalaliyanage4709 2 жыл бұрын
My son is in Australia, in New South veils. For about 15 years.D0ing well.He is senor database engineer. He do some business. You can do business later.Ivalue yourservices to our peoples in sri Lanka.
@devinduthathsara9303
@devinduthathsara9303 3 жыл бұрын
මෙතෙක් කල් බලපු Tv series එක අදින් නිමි..😁 අයියේ nursing ගැන A-Z video series එකක් ඕනි... හැමදේම.. අයියගෙ අත්දැකීමුත් දාල... එතකොට ලංකාවෙ A/L fail නම්.. nursing කරන්න බැරිද Ausi වල.. කොහොමද එන්නෙ.. එතකොට ලංකාවෙ වෙන subject එකක් නම් කරලා තියෙන්නෙ කොහොමද Rn කෙනෙක් වෙන්නෙ.. degree එකක් නැත්තං මොකද කරන්නෙ.. අන්න ඒ වගේ මුල ඉදන්ම ඕනි අයියේ..❤️ ඉක්මනටම ඕනි video ටික😍😉 අයියට ජයෙන් ජයම වේවා එහෙනං ❤️😘
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
ඒ වීඩියෝ ඒක පුළුවන් ඉක්මනින් දාමු 👍👍🙏💯💥
@sithumikavindi5560
@sithumikavindi5560 3 жыл бұрын
@@Yakagewada nursing karanna English hadaganna hatith one
@devinduthathsara9303
@devinduthathsara9303 3 жыл бұрын
@@Yakagewada අයියගේ ඒ කාලෙ 4to එකකුත් පෙන්නන්න ඊලග video එකෙන්😁🙈
@2010anuradha
@2010anuradha 3 жыл бұрын
ඒක කරන්න පුළුවන් නම් හොඳයි...
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
දාමු නේද 😂👍
@randewmega4848
@randewmega4848 2 жыл бұрын
මන් දැකපු නිහතමානීම චරිතයක්.💜️
@Yakagewada
@Yakagewada 2 жыл бұрын
❤️❤️🔥👍
@randewmega4848
@randewmega4848 2 жыл бұрын
@@Yakagewada episode 1 idan piliwelakata balana awee.😁😁😁💜️
@mudaligerashi9478
@mudaligerashi9478 Жыл бұрын
Good explanation. Learn lot of tips.Given encourage. God bless.
@ThinkGenius
@ThinkGenius 3 жыл бұрын
ලංකාවේ කන කටුත් එක්ක මේව හැරෙන්නවත් බෑ. නමුත් ඒ කට්ට යි මේ කටිටයි අහසට පොලව වගේ. ලංකාවේ කටු කන්නේ බඩ වියත රැකගන්න. අයියගේ කට්ට කොලිපිකේෂන් හදාගන්න කට්ට.. මාරම වෙනසක් ඒක.
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🇱🇰🇦🇺💥💯👍👍👍
@palwim3375
@palwim3375 3 жыл бұрын
Thank you for your story. කව්රුවත් කියන්නේ නැති විදිහට හොදට explain කලා. 👍
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
Thank you so much ❤️❤️❤️❤️ ඡයෙන් ජයම වේවා 💥💯🙏🙏🙏👍👍❤️
@newtechworld1297
@newtechworld1297 3 жыл бұрын
Brother, අපේ ලංකාවේ අයට තියෙන ලොකුම ප්‍රශ්නය English. Phillipines අයට English පුලුවන්. ඒ හින්දා ගොඩක් රටවල ලොකු demand එකක් තියෙනවා, Specially Nursing/housemaid/helper jobsවලට. ඒ අයගේ Salary එක අනිත් foreign workersලගේ salary එකට වඩා වැඩී.
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
අපේ අයත් හදා ගන්නවා නාම් හරි 👍👍🙏
@nuwandhananjaya6303
@nuwandhananjaya6303 3 жыл бұрын
මේ video 7 දවස් දෙකෙන් බැලුවා. ගොඩක් thanks මේ දේවල් අපිට කිව්වාට. 💐💐💐💐💐
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
නියමයි නියමයි බ්‍රෝ ජයවේවා ❤️💥👍🙏
@chinUnboxing
@chinUnboxing 16 күн бұрын
Inspiring..! ❤️💐
@hasanthalakruwan8578
@hasanthalakruwan8578 3 жыл бұрын
අපි ආසාවෙන් අහනවා බලනවා.. නියමයි බ්‍රෝරෝ 👍keep it up
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
Thank you so much ❤️❤️❤️❤️ ඡයෙන් ජයම වේවා 💥💯🙏🙏🙏👍👍❤️
@Live_in-South-Korea
@Live_in-South-Korea Жыл бұрын
Very good series bro. today I'm listening 1-7 complete episodes while woking. now I'm passing 2nd Ep as your..
@Explorers.Journey
@Explorers.Journey 3 жыл бұрын
ඕස්ට්‍රේලියාවේ ඇවිත් කට්ට කාපු නැති එකෙක් හොයාගන්නවා කියන්නේ හරියට කලුනික හොයාගන්නවා වගේ වැඩැක් 😄 හොද වීඩියෝ සීරිස් එකක්, අපේ කොල්ලො කෙල්ලොන්ට මේකෙන් අදහසක් ගන්න පුලුවන් ඔසී ආපු මුල කාලේ කොයිවගේද කියන එක ගැන 👌🏽
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
Thank you so much.. keep in touch
@Explorers.Journey
@Explorers.Journey 3 жыл бұрын
@@Yakagewada Defa machan, keep up the good work 🤙🏽
@harshanidissabandara
@harshanidissabandara 3 жыл бұрын
ශා..... නියමයි නියමයි අයියා 🤩 කටු කෑවට අවසානය ගොඩක් සාර්ථක සුන්දර එකක් නේ... 🙂 කතාවකුත් තියෙනවා නේ දුක් වින්දොත් අනිවාර්යයෙන්ම දවසක සැපකුත් ලැබෙනවා කියලා 😊 හොද අවසානයක්, ජය වේවා...!! ❤️
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
Thank you so much ❤️❤️❤️❤️ ඡයෙන් ජයම වේවා 💥💯🙏🙏🙏👍👍❤️
@kasunsampath8025
@kasunsampath8025 3 жыл бұрын
මං මෙි චැනල් එක බලපු මුල් දවසේ ඇයි මෙිකට යකාගේ වැඩ කියලා නමක් දැමිමෙි කියලා කල්පනා කලා කටු කතා බලපුවාම තමයි දැනගත්තේ හරිම නම දාගෙන තියෙන්නේ කියලා ..නියමයි good luck යකාට ..💪 🔥
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
🤣🤣🤣🤣 Thank you so much ❤️❤️❤️❤️ ඡයෙන් ජයම වේවා 💥💯🙏🙏🙏👍👍❤️
@malithsheshan9028
@malithsheshan9028 3 жыл бұрын
කෝමද කෝමද,,?🤣🔥ජයම වේවා Mr.යකා...!!!
@PERERA675cc
@PERERA675cc Жыл бұрын
Kammali kamata balanda patan gaththey katu episode tika. Kathawa ahagena yaddi digatama ahanda hithuna. Mehe odd jobs karala katu kawata mehema katu set wela na. Good to see you doing well. Adelaide awoth set wemu 👍
@hansanasenitha3032
@hansanasenitha3032 3 жыл бұрын
I watch your all series of katu story
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
Thank you so much ❤️💙🙏 keep in touch 👍👍
@ans2209
@ans2209 3 жыл бұрын
යමු යමු යමු ඉදිරියටම යමු...ජය වේවා...
@lifewiththusha55
@lifewiththusha55 3 жыл бұрын
ඔස්ට්‍රේලියාව ගැන ලොකු දැනුවත් වීමක් ගත්තේ ඔයාගේ වීඩියෝ බලලා..🙏
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
Thank you so much ❤️❤️❤️❤️ ඡයෙන් ජයම වේවා 💥💯🙏🙏🙏👍👍❤️
@sharadakanchana8815
@sharadakanchana8815 2 жыл бұрын
Supiri kathwak okkm ahuwa❤️🔥
@kdproducts98
@kdproducts98 3 жыл бұрын
ada kathawa hondai... Katu ahanawata wada happy part eka ela 💜🇦🇺🦘
@isharapathirage9923
@isharapathirage9923 Жыл бұрын
Watched all episodes.. Really enjoyed it. Wish u all the best!
@Yakagewada
@Yakagewada Жыл бұрын
Thank you so much 👍❤️ keep in touch
@zayn9010
@zayn9010 3 жыл бұрын
Happy to see u that your living a good life in Aussie by leaving Sri Lanka. Sri Lanka can never develop with these politicians. And good to see that u never gave up in life in even though u had hard times u had and kept pushing towards your goals and now u have successfully archived it congrats. Happy to see u living a successful life keep it up and thanks your for telling your story it was really interesting to listen to it 💓
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
Sad to hear about that kind of issues in our motherland.. wishing you all the best
@lahiruchathuranga7060
@lahiruchathuranga7060 3 жыл бұрын
නියමයි අයියේ.මගෙත් එකම සිහිනය ausi වල medical field එකට join වෙන එක. ❤️❤️❤️
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
👍👍🙏💥💯❤️🍻ජයවේවා 👍
@kevin-hv2ho
@kevin-hv2ho 2 жыл бұрын
අම්මො කටු end කියන එක දකිනකොටත් සතුටක් ආව 😂 හිනාවක් එක්ක මේක බලන්න ගත්තෙ 🤣
@MYMALegalAwareness
@MYMALegalAwareness 3 жыл бұрын
Thanks for sharing this
@MrYazazb
@MrYazazb 3 жыл бұрын
මෙදා සැරේ කටු කතා වීඩියෝ එකේ මමත් feature කරනවා කියලා දැක්කම දැනෙන සතුට 🤩
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
නියමයි නියමයි බ්‍රෝ 💯💥💪👍👍❤️❤️ ජයම වේවා,🙏🙏🙏👍👍
@irenohewa6346
@irenohewa6346 3 жыл бұрын
Kohom wunath kiya den hate bohom lassanai thank's budusarnai 🌹
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
බුදු සරණයි 🙏
@pathirageperera3765
@pathirageperera3765 3 жыл бұрын
Ayye can you please bring a video on hospitality management in australia. Iam looking for it please.. ☹️
@harsha0724036303
@harsha0724036303 3 жыл бұрын
ජයවේවා අයියේ
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
👍👍🙏💥💯❤️🍻ජයවේවා 👍
@-kangaroodeshayen8033
@-kangaroodeshayen8033 3 жыл бұрын
Great story. It's such a big decision when it comes to changing the career. This story took me back to my age care job in Australia. Well done brother. Thanks for sharing your story. ❤🙏
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
👍👍🙏💥💯❤️ජයවේවා 👍
@-kangaroodeshayen8033
@-kangaroodeshayen8033 3 жыл бұрын
@@Yakagewada ❤🙏
@ruwin451
@ruwin451 3 жыл бұрын
Aiye electrican filed eka gena vedio ekak krnnko loku udauwak wei meha ayta❤️
@sandunrajaguru8852
@sandunrajaguru8852 2 жыл бұрын
Supiri ayye oyage story eka.. 🤗❤️☺️
@Yakagewada
@Yakagewada 2 жыл бұрын
Thank you so much ❤️❤️❤️ජයවේවා ❤️❤️👍💯🔥
@Family_cam_4
@Family_cam_4 3 жыл бұрын
Niyamayi.
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
🙏👍💥💥
@mihirinimanthika9541
@mihirinimanthika9541 3 жыл бұрын
Niyamai aiya 👍👍👍
@maldeniyadeshapriya5797
@maldeniyadeshapriya5797 3 жыл бұрын
harima asawen kiyawapu nawakathawak wage.....avastha , siddi siyalla chiththarupa mavennama qwa.. Yaka Ayya Jayama wewa.....
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
Thank you so much ❤️❤️❤️❤️ ඡයෙන් ජයම වේවා 💥💯🙏🙏🙏👍👍❤️
@rosesithara6772
@rosesithara6772 3 жыл бұрын
Do more abt health sector...
@ruxg1459
@ruxg1459 3 жыл бұрын
Maath innoo ada video eke😍😘❤
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
නියමයි නියමයි බ්‍රෝ 💯💥💪👍👍❤️❤️ ජයම වේවා,🙏🙏🙏👍👍
@harshikapathirana5384
@harshikapathirana5384 3 жыл бұрын
thank you yaka bro❤️nursing A-Z video series එක ඉක්මනින් ඕනේ.🙏🏻❤️
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
ඒ වීඩියෝ ඒක පුළුවන් ඉක්මනින් දාමු 👍👍🙏💯💥
@harshikapathirana5384
@harshikapathirana5384 3 жыл бұрын
@@Yakagewada එලම ජය වේවා❤️💪
@niroshanpremarathne4833
@niroshanpremarathne4833 3 жыл бұрын
Kooma hari oya dinna aiyaa.....
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
👍👍🙏💥💯❤️🍻ජයවේවා 👍
@anupachandula9699
@anupachandula9699 3 жыл бұрын
නියමයි නියමයි අයියා❤❤❤😌 මමත් ඉන්නව vedioඑකේ, කටු කතාව part 07... ඊලඟ vedio එකත් එනකන් බලන් ඉන්නෙ
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
නියමයි නියමයි බ්‍රෝ 💯💥💪👍👍❤️❤️ ජයම වේවා,🙏🙏🙏👍👍
@chamidushaiprabath7795
@chamidushaiprabath7795 3 жыл бұрын
Video aka anakan hitiya 👍👍👍👌
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
👍👍🙏💥💯❤️🍻ජයවේවා 👍
@aikarunaratne
@aikarunaratne 3 жыл бұрын
Thanks again
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
👍👍🙏💥💯❤️🍻ජයවේවා 👍
@naleenkannangara988
@naleenkannangara988 2 жыл бұрын
Honestly very nice storie!!! Even I did not feel hungry 😁 Wish you all the best 👍You are great Bro 👍👍👍
@Yakagewada
@Yakagewada 2 жыл бұрын
Thank you so much brother ❤️❤️❤️ keep in touch 👍
@rusiraliyanage6643
@rusiraliyanage6643 3 жыл бұрын
Uncle ochhara prashna, kenehalikam maddde oluwa kelin tiyan kollla wagge hina wellla Game a gahapu eka apita loku inspiration ekuk 😊❤ , The lesson that everybody should learn from you story is, ... "When you focus on you, you grows.. when you focus on shit, shit grows and read that again" 😎🙌✌✌
@JaythriKiwiLankan
@JaythriKiwiLankan 3 жыл бұрын
Thank u for the great video.very inspiring story.
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
Thank you so much ❤️❤️❤️❤️ ඡයෙන් ජයම වේවා 💥💯🙏🙏🙏👍👍❤️
@rasangiranasingha4336
@rasangiranasingha4336 3 жыл бұрын
Your story was really inspired me a lot as I'm also a nurse in Sri Lanka given up migration dream in2016 .after your story hope to start it back.
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
You must do it 👍👍👍🔥💥 See you soon in Australia 🇦🇺
@ComicTraveler
@ComicTraveler 3 жыл бұрын
Thank you Aiye❤️❤️ Truly helpful
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
💙❤️💙❤️👍👍🙏💥
@sstechhublk
@sstechhublk 3 жыл бұрын
Thanks, aiya for the honest informations so far
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
Thank you so much ❤️❤️❤️❤️ ඡයෙන් ජයම වේවා 💥💯🙏🙏🙏👍👍❤️
@enavigatorE
@enavigatorE 3 жыл бұрын
ලංකාවෙ නර්සින් Education එකට තියන ප්‍රධානම භාධකය දොස්තරලා. Stethoscope එකක්වත් යූස් කරන්න දෙන්නෙ නැ කියලනෙ කියන්නෙ. අපි ඉන්න රටේනම් අවුරුද්දකට Nursing Practitionersla අවුරුද්දකට USD $150,000 විතර හොයනවා.
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
👍👍👍💥💯
@hasithmaddumarachchi6363
@hasithmaddumarachchi6363 Жыл бұрын
ඉතින් ඩොක්ටස්ල ට 250 000-400 000යනව
@thusharipinto2637
@thusharipinto2637 3 жыл бұрын
Ayye nursing gana full video ekak dennako.....godak thiyenne government nursing study krpu ayata apply krna vidiyai..but privet nursing study krna ayata apply krna widiya kiyannako ayye.. Maath a/l commerce krla ( aat 1&2 ) ehma krla..accounting secture eke work krla.dan nursing HND (Advance diploma ) ekak krnawa ayya...pls apitath ausi apply krna widiya a gana full details vlog ekak krnnko. Stay safe ayya and your all of family members. God bless you ayya !
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
Thank you so much ❤️❤️ ඡයෙන් ජයම වේවා 💥💯🙏🙏🙏👍👍❤️ ඒ විදිහේ වීඩියෝ එකකුත් කරමු ❤️❤️❤️👍👍👍🍻💪💯🙏🙏
@kelumyatawara
@kelumyatawara 3 жыл бұрын
Finally .....👍👍👍👍
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
👍👍🙏💥💯❤️🍻ජයවේවා 👍
@kelumsudeepa5019
@kelumsudeepa5019 3 жыл бұрын
ඉතිං කොහොමද කොහොමද...නියමයි යකා අයියා❤️
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
Thank you so much ❤️❤️❤️❤️ ඡයෙන් ජයම වේවා 💥💯🙏🙏🙏👍👍❤️
@induvarauvanpriya6046
@induvarauvanpriya6046 3 жыл бұрын
Kohomada kohomada yaka aiya....... adareyi... jayawewa..❤❤✌✌💪💪
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
👍👍🙏💥💯❤️🍻ජයවේවා 👍
@ddxoliya99px42
@ddxoliya99px42 3 жыл бұрын
amboo meka enakna balan hitiye ayiyee.1st like and comment
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
නියමයි නියමයි බ්‍රෝ 💯💥💪👍👍❤️❤️ ජයම වේවා,🙏🙏🙏👍👍
@slcartoons5251
@slcartoons5251 3 жыл бұрын
Super
@lahiruprasa4968
@lahiruprasa4968 3 жыл бұрын
Nicer nicer 😍👍
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
👍👍🙏💥💯❤️🍻ජයවේවා 👍
@VV-lr7xe
@VV-lr7xe 2 жыл бұрын
Its a remarkable journey! Bit of a mixed feeling . All the hardships , courage all Throughout 7 videos . One day, we will cross our journey in Adelaide and will surely say hello ! Good luck
@Yakagewada
@Yakagewada 2 жыл бұрын
Good on you 💯❤️🔥👍 See you soon in Australia 🇦🇺🍻
@VV-lr7xe
@VV-lr7xe 2 жыл бұрын
@@Yakagewada Looking at all 7 videos , This reminded my own brother who came through same student journey . So I roughly knew how it was. He came 2007 qld. Now he is just like u , live like a king. Very good life! Good luck mate , take care!
@Yakagewada
@Yakagewada 2 жыл бұрын
Keep in touch brother 💯❤️🔥👍🍻
@kalanakarunarathna7171
@kalanakarunarathna7171 3 жыл бұрын
Very helpful content....thanks brother
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
Thank you so much ❤️❤️❤️❤️ ඡයෙන් ජයම වේවා 💥💯🙏🙏🙏👍👍❤️
@kalanakarunarathna7171
@kalanakarunarathna7171 3 жыл бұрын
Machan puluvan nam lankavea nurses lata aussy avith registration ganna onea Convershion program eaka gana program eakak karanna ...or at least venin program eakak karanakota eeeaa gana kiyanna.
@TharinduFernando99
@TharinduFernando99 3 жыл бұрын
Ela yaka
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
👍👍🙏💥💯❤️🍻ජයවේවා 👍
@ashokfernando2453
@ashokfernando2453 3 жыл бұрын
We all waited for this video great job yaka bro keep it up❤🙏
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
Thank you so much ❤️❤️❤️❤️ ඡයෙන් ජයම වේවා 💥💯🙏🙏🙏👍👍❤️
@Max-yc2ip
@Max-yc2ip 3 жыл бұрын
ඔව් ඔව් uni ගැන අනිවා ඕනේ හොඳද!! අපි uni ගැන වෙනම series එකක් කරමු🥳🥳🥳
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
අනිවා කරමු 👍👍🙏❤️💥💯
@World444-t4u
@World444-t4u 8 ай бұрын
​@@Yakagewadanext video එක ඒක.. හොදේ
@somagovinnage5549
@somagovinnage5549 3 жыл бұрын
ඔබලා හරි වාසනාවන්තයි! ජේසු පිහිටයි!
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
👍👍🙏💥💯❤️🍻ජයවේවා 👍
@romanroman1822
@romanroman1822 3 жыл бұрын
Very useful 👌
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
👍👍🙏💥💯❤️🍻ජයවේවා 👍
@Susagamer298
@Susagamer298 3 жыл бұрын
Balagena hitaiye meka enakn 💙💙
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
Thank you so much ❤️❤️❤️❤️ ඡයෙන් ජයම වේවා 💥💯🙏🙏🙏👍👍❤️
@EUROVIBES
@EUROVIBES 3 жыл бұрын
❤👌🔥 නියමයි යකා අයියා
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
👍👍🙏💥💯❤️🍻ජයවේවා 👍
@nimalkamal1254
@nimalkamal1254 3 жыл бұрын
Ayye western countries wala interviews face karana heti genath video ekak karamud ❤️❤️
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
විඩීයෝ එකක් ඇති චැනල් එකේ බ්‍රෝ
@priyanganimadagedara9290
@priyanganimadagedara9290 2 жыл бұрын
Yantham. Strees. Eaka. Iwarai. Oluwata. Hari. Barak. Puthage. Katu. Katha. Dan. Honda. Dewal. Danna
@matclips4226
@matclips4226 3 жыл бұрын
කටු කතාව ❤️✌️
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
👍👍🙏💥💯❤️🍻ජයවේවා 👍
@sachithhettiarachchi5404
@sachithhettiarachchi5404 3 жыл бұрын
niyamai ayya
@dhanushkawanigasekara8532
@dhanushkawanigasekara8532 3 жыл бұрын
Thank you very much for the valuable information ayya..looking forward to your nursing videos.❤️
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
Thank you so much ❤️❤️❤️❤️ ඡයෙන් ජයම වේවා 💥💯🙏🙏🙏👍👍❤️
@sithsaridahamya4052
@sithsaridahamya4052 2 ай бұрын
Nursing degree ekk krddi English knowledge ek khmd thiyenn one.Spoken English hadagnne kohomd
@sudharmagamage2105
@sudharmagamage2105 3 жыл бұрын
Yakaa malli thawa katu daanna.
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
🤣🤣🤣🤣❤️🙏🙏👍👍 තව දාමු
@pahasaranipun3136
@pahasaranipun3136 3 жыл бұрын
Eka husamt peya 6k aran 1 idan balala iwar kra video series eka supiri ma videos 7 video tika eka husamtama balala iwar krnn hithuna maru kathwa aiye film ekak krnn puluwan eee kathawat 😁❤️
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
Thank you so much brother❤️❤️❤️❤️ ඡයෙන් ජයම වේවා 💥💯🙏🙏🙏👍👍❤️ සින්දු සතයි , ෆයිට් දෙකයි දාලා ෆිල්ම් එකක් කරමු 😂😂😂 Keep in touch brother ❤️👍🙏
@pahasaranipun3136
@pahasaranipun3136 3 жыл бұрын
බන්ගලි එක්ක ගහගන්න ටිකක් අතින් දාලා ලස්සන film ekak krnnmu 😅❤️
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
🤣🤣🤣🤣❤️❤️❤️❤️🙏🙏👍👍
@pahasaranipun3136
@pahasaranipun3136 3 жыл бұрын
😂
@thilinamadushanka2251
@thilinamadushanka2251 3 жыл бұрын
Supiriyak ♥️
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
Thank you so much ❤️❤️❤️❤️ ඡයෙන් ජයම වේවා 💥💯🙏🙏🙏👍👍❤️
@freefiremusicandart6840
@freefiremusicandart6840 3 жыл бұрын
Niyamai
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
👍👍🙏💥💯❤️🍻ජයවේවා 👍
@ireshmalaka6798
@ireshmalaka6798 3 жыл бұрын
ඒ කතාවත් ඉවරයි. අපි ඊලග කතාවට යමු. 🤭😁
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
🤣🤣🤣🤣❤️❤️❤️❤️🙏🙏👍👍
@Daysofpragee
@Daysofpragee 3 жыл бұрын
yaka Ayya math nursing walata ausi enna inne , man mehe lankawe foundation karanawa science and engineering walin dan , e man commerce karapu nisa , oyage videos nam marama watinawa mata 💜️🖤
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
Thank you so much ❤️❤️❤️❤️ ඡයෙන් ජයම වේවා 💥💯🙏🙏🙏👍👍❤️
@sumithkushan2463
@sumithkushan2463 3 жыл бұрын
Niyama Vedio tika.. Godak Mahansi wela thiyanawa.. Thank You Very much... godak lassanata wistara karala dunnata.. Mage wife government Nurse kenek.. Babala dennek innawa.. 8Years & 5years.. api mokadda mulinma karanna ona? Please need your guide lines
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
Australian registration ගන්න ඕනේ
@Spectrew21
@Spectrew21 3 жыл бұрын
wayasa kiyenda aiye awe oheta wayasa prshnyk ndda 25-30 athra nm nna brida awillth igena gnnna oneda
@sarasyrankothrankoth9444
@sarasyrankothrankoth9444 3 жыл бұрын
helloooo.good morning.. . yakagewada.. logo eka lassani.. .., vistara godak wadagath.. {map pin . sansendu..} kohomade,kohomade,. kiyanawa dakka.. ..!
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
😁😁😁👍
@adeepapraveen3817
@adeepapraveen3817 3 жыл бұрын
ජයවේවා aiye 🖤
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🇱🇰🇦🇺💥💯👍👍👍
@kushantharindu26
@kushantharindu26 3 жыл бұрын
Superb aiyya 💟🙏
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
Thank you so much ❤️❤️❤️❤️ ඡයෙන් ජයම වේවා 💥💯🙏🙏🙏👍👍❤️
@tkpraja7753
@tkpraja7753 3 жыл бұрын
Thank you very much for the valuable information .looking forward to your nursing videos.❤️
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
👍👍🙏💥💯❤️🍻ජයවේවා 👍
@danushkapremarathna-1412
@danushkapremarathna-1412 3 жыл бұрын
aiye oya ausii yadii wayasa kiyada
@World444-t4u
@World444-t4u 8 ай бұрын
27❤
@SportsByKD
@SportsByKD 2 жыл бұрын
අයිය කියන විදියට නර්සින් ගැන ආස හිතෙනව. ඒත් ලේ, තුවාල දකින්න වෙනව කියල මතක් උනාම නර්සින් වලට බය හිතෙනව.😁
@Yakagewada
@Yakagewada 2 жыл бұрын
මුල් කාලේ තමයි ඉතින් එහෙම. පස්සේ Administration පැත්තට වගේ ගියොත් හරි
@ravihansaedirisinghe344
@ravihansaedirisinghe344 3 жыл бұрын
බලං හිටියෙ යකා එනකං , brother පුළුවන්නම් australia වල වැඩිම.ආදයම් ලබන්න පුළුවන් jobs 10ක් review කරන්න ❤❤❤ ඒවගේම ඔයාට ගෙයක් ගත්තද ,එහෙම නැත්තං එදා බංගලි ගෙදරින් ආපු පාර තාම එහෙමද , ඒවා කිව්වෙ නෑ නෙ 😒😒 මොකද්ද අප්පා ඒක කියයි කියලා බලාගෙන හිටියෙ හොඳේ
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
ඒ විදිහේ වීඩියෝ එකකුත් කරමු බ්‍රෝ ❤️❤️❤️👍👍👍🍻💪💯🙏🙏
@sarathalwis4056
@sarathalwis4056 3 жыл бұрын
Bohoma Hodai.Bohoma Hodai.
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19