My Breast Feeding Experience | Breast Milk vs. Formula

  Рет қаралды 146,037

Menake Nehara Forever

Menake Nehara Forever

Күн бұрын

Пікірлер: 547
@chathuripeiris9464
@chathuripeiris9464 3 жыл бұрын
ඇත්තටම මේ හැගීම 100% මම දන්නවා. ගොඩක් පින් මේ දේ අපිත් එක්ක බෙදාගත්තට. ඒ විදවීම ගැන කියන්න වචන නෑ අදටත් ඒ වේදනාවල් ඒ වගේමයි. අම්මෙක්ගෙ ජීවිතේ දුක්බරම කතාව මේක වෙන්න ඇති.
@kosalaerandi85
@kosalaerandi85 3 жыл бұрын
Omg . I had the same experience with my baby. It was terrible. Thank you for sharing your honest review regarding that situation. For the sake of mother hood. Most of us ladies undergo that terrible time with the babies, and if you are not thank god you’re really lucky.🙂
@ThePsycologists
@ThePsycologists 3 жыл бұрын
I had the same experience.nobody can jude unless they have been in the same experience.doesnt matter whether the baby is breastfed or formulafed.every mom is doing a great job.
@dineshups630
@dineshups630 3 жыл бұрын
මේ අදහස් මාර වටිනවා අක්කි..අපි එක්ක අදහස් බෙදාගත්තාට ගොඩක් ස්තුතියි 😘😘
@natashamalshani5644
@natashamalshani5644 2 жыл бұрын
අනේ ගොඩක් අවන්ක නිහතමානී කෙනෙක් ඔයා ගොඩක් අම්මලාට වැදගත් දෙයක් වෙයි බුදුසරණයි ඔයාට 🙏🙏🙏🙏❤️❤️❤️
@madhukarunarathne1554
@madhukarunarathne1554 3 жыл бұрын
ඔයා කියන දේ ඇත්ත. මේවා බලලා ⁣නෙහාරාට බනින් එපා කිසිම කෙනෙක්. මේ experience එක හරිම දුකයි. මමත් first baby අම්මා කෙනෙක්. බර අඩු නිසා mix feed කරනවා. කාට හරි මේ වගේ නරක experience නැතිව කිරි දෙන්න පුලුවන් උනා නම් ඔයා lucky නැතුව formula or breastmilk දුන්නා කියලා ඔයාට විතරක් දරැ දුක දැනෙන අම්මා කෙනෙක්, මම මගේ දරැවට ආදරේ නැති කෙනෙ⁣ක් වෙන් නෑ. මට තිබ්බ experience එක හරිම දුකයි. කාටවත් ඒක වෙන්න හොද නෑ. බබෙක් ලැබුනම දුවෙක් තමන්ගෙම අම්මා ලග ඉන්න පුළුවන් නම් ඒක අනිවාර්යයෙන් කරන්න. නෙහාරා අක්කි ඔයාටත් ඔයාගේ චුටි පැටියටත් බුදු සරණයි..!!
@nishantharathnayaka3115
@nishantharathnayaka3115 3 жыл бұрын
Aka aththa matath thiyenawa me wage athdakimak
@hansamalidissanayaka4271
@hansamalidissanayaka4271 3 жыл бұрын
This so true happened same thing to me
@manorirathnasena3213
@manorirathnasena3213 2 жыл бұрын
Ane..plz matath kiyannko honda formula ekak
@mashisherath
@mashisherath 2 жыл бұрын
ඔවු...මාත් ඒ අත්දැකීම විදල තියෙනව...ඒක කියල වැඩක් නෑ
@najilapromodani2643
@najilapromodani2643 2 жыл бұрын
Hoda formula ekak kiyannako dear. Babage bara adui mage kiri dunnata
@aruniweddagala4317
@aruniweddagala4317 Ай бұрын
ඒ හා සමාන අත්දැකීම ලබන ගමන්. ස්තූති නෙහාරා ඒ අත්දැකීම බෙදාගත්තට.❤
@asankaupendra3938
@asankaupendra3938 3 жыл бұрын
මේ ටිකම මාත් අත්වින්දා ... බබා වගේම අම්මත් සතුටින් ඉන්න ඕනී කියන කතාව ඇත්ත dear
@omeshajayasinghe7120
@omeshajayasinghe7120 3 жыл бұрын
Nehara, ඔයා ඇත්ත කිව්වා. අපේ මිනිස්සු අම්මා ගැන හිතන්නේ නෑ. අම්මා ලොකු වේදනාවක ඉන්නේ, ඒත් දරුවා පව් කියනවා මිසක් අම්මා ගැන හිතන්නේ නෑ. අම්මා කෙනෙක් ඕන කමින් පිටි කිරි පොවන්නේ නෑ, මිනිස්සු බනින්නේ නිකන් මේ ලෝකේ ඔක්කොම සර්ව සම්පුර්ණයි වගේ, ගොඩක් ප්‍රශ්න තියෙන අම්මලා ඉන්නවා, මිනිස්සු දොස් කියනකොට හිතෙන්නේ මට විතරක් මෙහෙම උනා කියලා, ඒත් මේ වගේ දේවල් බලද්දී කොයි තරම් ප්‍රශ්න තියෙනවද කියලා. Thankyou Nehara.
@isuruudayangana9245
@isuruudayangana9245 2 жыл бұрын
අම්මෝ සහතික ඇත්ත අම්මා
@priyanifernando821
@priyanifernando821 Жыл бұрын
ඇත්තටම
@amashahashani9174
@amashahashani9174 Жыл бұрын
Ekanm Eththa.
@chathurikasandamali7859
@chathurikasandamali7859 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි ! ඔයා ගොඩාක් අවංක කෙනෙක්
@ruwinisasikalaliyanage.8629
@ruwinisasikalaliyanage.8629 2 жыл бұрын
Aththa katha karanna godak aya lajjai.. eka me samajen dila thiyena akalpa nisa.. harima pahath widiyata salakanne formula denawanam..eth oya mara widiyata strong ohoma kiyana eka.. oya kathawa godak ayage kathawai... e godak aya wenuwen oya karanne loku deyak..🙏🙏😍😍😍👍👍👍👍👍
@thilinidilhani8132
@thilinidilhani8132 3 ай бұрын
බාබාට මාස 2 යි,අදටත් බලන් ඉන්නවා බාබාට කිරි එයි කියලාංමන් ඉන්නේ පිටරටක,මන් වගේ කිරි ආපුම නැති අම්මලා ඇතිද මේ ලෝකේ තව, කොයි තරම් උත්සහ කරත් කිරි ආවේම නෑ, මේ රටේ අය care කරන් නෑ. ලෙකු දුකකින් ඉන්නේ මන්
@NalikaKalpani
@NalikaKalpani 4 ай бұрын
බබෙක් බලාපොරොත්තුවෙන් ඉන්නෙ . අහම්බෙන් විඩිඔ එක දැක්කේ. ගොඩක් වැදගත් .tnx
@anulakshidissanayake1297
@anulakshidissanayake1297 3 жыл бұрын
If anyone have problem with breast feeding and then formula given..please all are try to reintroduce breast milk after resolve problem!
@nayomeekularathna9655
@nayomeekularathna9655 3 жыл бұрын
I'm having the same experience nangi.i was fully down mentally.I think this thing happening to our First baby😊.after that level we can manage the situation.
@dilancosta283
@dilancosta283 5 ай бұрын
Thanks for sharing your experience.Could I know the formula type that you gave to baby?
@hansinidharmawardhana1977
@hansinidharmawardhana1977 2 жыл бұрын
Ammo akki mtat oya demai une. Oya kiwa widytamai. Mage babawa kahat una. Dn tmai tika tika nipal 2ma honda wegena yanne. Oyata pin me dewal anit ayat 1ka beda gttata. Nodanna dewal kyala dena eka godak watinwa ... ❤❤❤❤ theruwan saranai oyatat chuty babatat... ❤️❤️❤️❤️
@maduwije7442
@maduwije7442 3 жыл бұрын
Thank you soooo much for sharing your story.cos I'm a mother of 1 month old baby & nowadays I'm facing exactly same experience wat u hv faced. I had cracked nipples, with severe pain I hv continued breast feeding.oh god that pain really unbearable.for me also feeding was stressful.now almost one month completed.baby started to cry even after breastfeeding.so I hv started formula, couldn't give formula with spoon.so started pumping & formula feeding with bottle,now my baby refusing my breast.im sooo stressed cos my baby rejecting my breast. But watching ur this vedio is a big relief.thank u soo much again ..
@isuriindumini5687
@isuriindumini5687 2 жыл бұрын
Hi akki. Can u reply me plz
@anjanishanilka3106
@anjanishanilka3106 Жыл бұрын
can i know the formula you use . Facong the same experience
@malki9576
@malki9576 3 жыл бұрын
මම කැමතිම කෙනෙක් නෙහාරා ඔයා. ❤️❤️❤️❤️❤️❤️
@MenakeNehara
@MenakeNehara 3 жыл бұрын
❤️❤️❤️🙏🏻🙏🏻🙏🏻
@akrathnayaka2505
@akrathnayaka2505 3 жыл бұрын
Akki oyage day routine eke video ekak dannako
@ireshakumari9413
@ireshakumari9413 3 жыл бұрын
Hii Akki ❤️❤️ oya godak lassaniii katha karan vidiyat mn harim asai harim cute 😉 Ane reply ekak one akki
@MenakeNehara
@MenakeNehara 3 жыл бұрын
Thank u soooo much my dear😘❤️
@amarakumariherath4635
@amarakumariherath4635 2 жыл бұрын
නෙහාරා දුව .. මම එදා ඔයාට අසීරුම අවස්ථාවේදී ඔයාගේ නිවසට ආපු breast feeding councelor සිස්ටර් අමරා ( not midwife) ..හොදේ..මේ වගේ experience share වෙන එක මව්වරුන් ට චිත්ත ධෛර්යයක් වේවි ..කියල මමත් හිතනවා..ඒත් නිවැරදි විය යුතු කරුණු කිහිපයක් සමහර ඉදිරිපත් කිරීම් තුළ තියෙන බවකුත් මට දැනුනා.. කොහොම නමුත් අත් විදි වේදනාව ප්‍රකාශ කල ආකාරය ගොඩක් ආකර්ෂණීයයි ....
@djgvbg6047
@djgvbg6047 2 жыл бұрын
Miss anee babata piti ekak dunnata kamak nadda
@maheshilakmali7136
@maheshilakmali7136 Жыл бұрын
E duka kiyala nima karanna ba
@sitharagunathilaka59
@sitharagunathilaka59 3 жыл бұрын
My story was heard in your voice again..But I did not give the formula. Caught the technique of giving breast milk correctly ..my baby is the same age as your baby.2020 / 12/05
@pathummahesh4780
@pathummahesh4780 3 жыл бұрын
Ane oya niyamy akkiiii
@rainifonseka3854
@rainifonseka3854 2 жыл бұрын
Kawru kohoma kiwwath me video eka harima wadagath.hamotama eka wage na
@shashikakonara8413
@shashikakonara8413 3 жыл бұрын
Matath ede una godak duk vinda ada ada kiri dunna barima thana hospitle giya , mata nurse babata kiri denna posizione eka venas kala e vidihata tikak huru kara gattahama hari giya dan 8month thamath mage kiri vitharai bonne video balanna KZbin eketh athi ,nehara good job 💪💪
@dananjaliranasingha9653
@dananjaliranasingha9653 3 жыл бұрын
Same thing happened for my 1st & 2nd kids.but within 3 days I could manage to give breastfeeding. Since formula created so many side effects.
@saumyaperera3055
@saumyaperera3055 Ай бұрын
Which content do you feed the baby from formula once a day
@arunikaudagama9626
@arunikaudagama9626 3 жыл бұрын
මටත් ඕකම උනා නංගී...මටත් තියෙන්නෙම ඔය අත්දැකීම .❤
@janakimadumali7153
@janakimadumali7153 Жыл бұрын
Oyta masa kiyenda kiri madi une
@CharuniAnuradhi
@CharuniAnuradhi Жыл бұрын
Akkiyo monda oya dipu formula..math formula denne...oyage jiwithaya ha sambandai mage jieiteth oya kathawa...mage kirith poddak denawa...
@dinuwarnasooriya1251
@dinuwarnasooriya1251 3 жыл бұрын
අක්කි ගොඩාක් ස්තූතියි ඔයාගේ අත්දැකීම් අපිත් එක්ක බෙදා ගත්තට 😘
@sigithisigithi2389
@sigithisigithi2389 2 жыл бұрын
Oya dunna formula wala name eka kiyanna pluwan da
@nadeerasiriwardana8305
@nadeerasiriwardana8305 Жыл бұрын
Hi dear Nehara...please can u tell me what are the special foods for 1 year baby?
@adhikariparakum9053
@adhikariparakum9053 2 жыл бұрын
I have a problem of measurement while giving breast milk with formula.can u give a advice for time schedule for feed. plz
@SumithRajapaksha-p9u
@SumithRajapaksha-p9u 16 сағат бұрын
Ane akki mata babat denna hoda kiri ekak kiyanna.bara adui thabili thiruwe yanne.kawwat kanna.doctor kiwa kiyanne hodata kawanna ki eth kanna katin danwa.hoda kiri ekak kiyannakoo
@lddilinika1191
@lddilinika1191 3 жыл бұрын
Matath oya de una akki.. Baba adankota mata gadaring duwana hithanwa.. Man baba adanakota weulanwa bayata...akkota una hamadema matath una.. Pase pump karala dunna. .bottle ekan. Eyata cup ekan dena kota ismole yanawa. 3 months pase covid haduna nisa.. Formula dunna..
@nilukapiyadarsani901
@nilukapiyadarsani901 3 жыл бұрын
Matath. Oyage wageama millk prashna thibuna a vidihatama godak. ......duk vinda. Godak watina Video 1 k. .thanks
@babyadeelsjourneyjourney860
@babyadeelsjourneyjourney860 3 жыл бұрын
Monawada dunna formula eka. Wada gath kathawak. Respect u
@ayodissanayake1551
@ayodissanayake1551 2 ай бұрын
What’s the fomula that your pediatrician recommended
@dilinimallikarachchi2996
@dilinimallikarachchi2996 3 жыл бұрын
What is the type of milk powder you are using
@bandaramadduma5696
@bandaramadduma5696 3 жыл бұрын
Ane akke godak watina video ekak bohoma sthuthi
@kasunsadamalkasun3044
@kasunsadamalkasun3044 3 жыл бұрын
Tank you akki oya dana fromiula Aka mokadda.
@kasunsadamalkasun3044
@kasunsadamalkasun3044 3 жыл бұрын
Maga babata tama masa 2 marai.
@SathsaraWijegunRThne
@SathsaraWijegunRThne 27 күн бұрын
Mge kathwamai wage.Mn me Video eka kalinuth balala tynwa.Eth me wenakota math me wagema Babath ekka mix Feed krna gaman.Ada thamai denune nehara kiwwa de.mgeth nipples crack une Kings Hospital ekedimai Mn ceaser gihin avit Feed kraddi nurselata kiwwa Mta painful kiyla Eth eyala kiwwe baba hodata attach wela inne kiyla.Amma kenek harima asaranai me wage welwakadi❤
@dksudesinigayangika9647
@dksudesinigayangika9647 3 жыл бұрын
Matath oya vidiyatama una akke .vedagath video ekak .thank u akke
@mommywithshanu4970
@mommywithshanu4970 3 жыл бұрын
Matath me experience ekamai thiyene akki ...❤️
@noname_lk
@noname_lk 3 жыл бұрын
matath oya dem unaa
@amaliyaGamage
@amaliyaGamage 3 ай бұрын
I have a question It’s not what I wanted to formula feed from the beginning how long did u wash bottles and how many bottles did u gave for a day ?
@Kavinidukaushal4262
@Kavinidukaushal4262 5 ай бұрын
ඇත්තටම මේ හැගීම එහෙම තමයි. මම හරීයට ඇඩුවා. දැන් බබාට මාස 3යි.
@sandalisandali3208
@sandalisandali3208 3 жыл бұрын
Matath una akke.godak ridenawa eka loku wedanawak .math c sarian amma kenek .❤️❤️❤️❤️❤️ adarei godak wedak kathawak
@gennycruz5328
@gennycruz5328 2 жыл бұрын
Akki which formula brand are you using ?plzzzz reply me
@dushanijayasekara5734
@dushanijayasekara5734 3 жыл бұрын
කිරි දෙන විදිය අම්මා ඒ වෙලාවට ඉන්න ඕනි විදිය මේ දේවල් පලවෙනි බබා ලැබුන අම්මා කෙනෙක්ට ලොකු අත්දැකීමක්.මාත් ඒ අත්දැකීම වින්දා.ඒත් කියන්න සතුටුයි clinic වලින් ලැබුන අවවාද නිසා වගේම youtube එකෙන් ගත්ත දේවල් වගේම මගේ ලොකු අම්මා කියලා දීපු දේවල් නිසා brestfeeding කියන්නේ හරිම simple දෙයක් වුනා.ඒක හරි සතුටෙන් කලා.අම්මා කෙනෙක් වෙන කෙනෙක් මේ සම්බන්දව ගොඩක් දේවල් ඉගෙන ගන්න.වැඩිහිටියන්ගෙන් උපදෙස් ගන්න.නරක දේ බැහැර කරන්න.කිසිම අම්මෙක්ට කිරි මදි කියලා මන් පිලිගන්නේ නෑ.සතුටෙන් ඉන්න එතකොට කිරි කියන්නේ සතුට.ඔයාට බුදුසරණයි අක්කී....🙏🙏🙏🙏
@shayaniperera7335
@shayaniperera7335 3 жыл бұрын
Akki oyage videos harima lassanai balanna asa hithenawa mn thaama badalawath na eth mn oyawa balanna asa nisa me videos balanawa 😘❤🤣🤣😊😖
@darshidamsi3029
@darshidamsi3029 3 жыл бұрын
Don't stop feeding your child after listening to her. There are treatments for everything. Consult your doctor and take advices. Most of the new mothers experience this nothing worry. There are ointments for this problem. The most important thing is breastfeeding to your child as a mother.
@riastravels826
@riastravels826 3 жыл бұрын
I used Linoleum made out of Sheep's fat and you are supposed to use it each time you breast feed regardless of cracked nipples.
@kaushidehigahagedara6894
@kaushidehigahagedara6894 3 жыл бұрын
Akki,oyage dr L,P,C Saman Kumarada,awa mid wife Amara misda,මටත් okama wuna,mata depression awa.mata hodata terenwa akki kiyana de
@amadissanayake3538
@amadissanayake3538 10 ай бұрын
What is the formula that you used
@nelushasandamali2141
@nelushasandamali2141 8 ай бұрын
Ane mamath godak videwuwa matath babata formula denna una , eya eke masa 5n wage mage kiri atha ariya ,attatama eka marama dukai
@ravimalidaya1579
@ravimalidaya1579 3 жыл бұрын
Matath oya athdekima thiyanawa dear❤️❤️❤️❤️❤️
@megancassell5363
@megancassell5363 3 жыл бұрын
Great talk. Very useful..I am new mother as well. Can you please talk about the mother’s mental situation as soon as the baby is born if you can. Thanks.
@senalichathurika9285
@senalichathurika9285 7 ай бұрын
thank you nehara. I am in the same situation
@sumudusandaruwan45
@sumudusandaruwan45 3 жыл бұрын
Akke podi udauwak karanwada.boy kenekta gelapena lassana namak kiyannakooo .aaaa thawa newborn babekt අවශ්‍ය karana dewal gena podi vedio ekk karannako.oya kiyana widiyat ahan inna ashai
@pramodadanansuriya222
@pramodadanansuriya222 3 жыл бұрын
Thank you so much Akki❤️ මටත් ඔය වගේම අත්දැකීම්ක් තියෙන්නේ. ඒ වෙලාවට අපි මානසිකව කඩා වැටෙන තරම් කියන්න වචන නෑ. මම මටම දොස් කියාගත්තා දරුවට තමන්ගේ කිරි බඩ පිරෙන්න දෙන්න බැරි එකට😢❤️
@piyumisamirapiyumi6362
@piyumisamirapiyumi6362 2 жыл бұрын
Ane math පුදුම දුකක් winda .paw mage පැටියා .man manashikawa wetuna.
@mashisherath
@mashisherath 2 жыл бұрын
@@piyumisamirapiyumi6362 mamath🥺🥺🥺
@naphthalanelovers
@naphthalanelovers 2 жыл бұрын
Aththatama math oya prashneta muhuna dunna eka godak ma pain pull mn godak manasikawa vatuna 😔
@sagaralakmal-hx4wb
@sagaralakmal-hx4wb Жыл бұрын
Mage babata masa 8i dan kiri adui rata adanawa ☹️☹️
@dulanjalimadushani1722
@dulanjalimadushani1722 10 ай бұрын
Mage babta masa 4ri dn kiri na mge kolla adnwa mage,me asarna kama me loke kisima ammekta ath wenna epa,e wedanwa kiynna wachna na papuwa palenna thrm wedani.math dn hitha hdgena formula denna tirane kra
@isharasanjeewani481
@isharasanjeewani481 11 ай бұрын
Thank you for sharing your honest review 💓
@malshavirajini7494
@malshavirajini7494 3 жыл бұрын
Anee nahara akkiyooo maili babywath ekkan ennkooooo...vidio ekak aran ..maili so cute baby...💖❤️🧚
@muminahjahn1887
@muminahjahn1887 3 жыл бұрын
What is the formula you give ?
@nafzee8233
@nafzee8233 3 жыл бұрын
Whats the formula you give for your baby?
@pavaninawodadesilva3693
@pavaninawodadesilva3693 16 күн бұрын
Formula valata sema hadenavada akka
@oshadhasasinindu4588
@oshadhasasinindu4588 2 жыл бұрын
Thanks for ur honest experience. Can u tell name of best formula?
@shavinitariqua606
@shavinitariqua606 2 ай бұрын
Hi akki can I know what js the formula that you gave for your baby? Coz thr are so many comments on some formula products. Im very scared when choosing a formula for my baby!
@thusharabasnayake7269
@thusharabasnayake7269 3 жыл бұрын
Babata dena formula eka keyanwda akki,, tnx me dewal apith ekka share kara gannwta. Take care akki
@thamalimadusarani
@thamalimadusarani 3 жыл бұрын
Pls Do a Vedio about your pregnancy depression experience ( if you had it )
@priyanthisenevirathna5681
@priyanthisenevirathna5681 2 жыл бұрын
නෙහාරා ගොඩක් ආකර්ෂණීයයි ඔයා.... මම අද ඔය ප්‍රශ්නයේ ඉන්නෙ. Formiula යන්න සල්ලිනෑ. Husband gedara aya kiri na kiyala piliganna. Dan life eka ma epa wela.
@amashahashani9174
@amashahashani9174 Жыл бұрын
Matath oya prashnayama thamai 😢
@vishakasandakalum8177
@vishakasandakalum8177 2 жыл бұрын
Hello nehara akki,mamath oya wagema oya deta muna dunna man dan babala dennekge ammakenek dennatama same man loku dukak vinda passe hari giya
@dilinipriyanga3696
@dilinipriyanga3696 3 жыл бұрын
Thank you for your honest expressions ..
@wmsr4353
@wmsr4353 3 жыл бұрын
Man maarama asa niliyak akki oya aththatama nihathamani lassana awanka sahodariyak oyaa.man podi kaale idanma oyata mara asai.thamange experience eka kiyanna godak denek akamathi.e athin oya best mom kenek.matath oyage wagema una akki.oyata pin nodanna ayata mehema kiala denawata.
@hasinihettiarachchi3549
@hasinihettiarachchi3549 3 жыл бұрын
I had same experience..my baby was born december 30.
@Dlz-i2j
@Dlz-i2j 3 жыл бұрын
Akki what is the formula used for angel ?my angel doesnt like Nan
@MKK-z5f
@MKK-z5f 3 жыл бұрын
Akki oyage kathawama matath. Mama kochchara stress unada kiyanawa nan anthimata mata depression awilla mata ekatath treat kala. Hamoma breastfeeding thama honda kiyala full try kala breastfeeding ita passe babata milk madi wela dehydration fever hadila ai hospital nawattala ekath ekka mata depression awilla so finally doctor said mother has to be happy n healthy to lookaftr baby so finlly i am giving now formula and started solid food before 6 months.
@nadeishadilhaninadeishadil9621
@nadeishadilhaninadeishadil9621 3 жыл бұрын
Attatama matat una. Macen valin thama kiri gatte. Dawas10 hospital hetya namut mage baba piti kiri bivvema ne. Barat Adu una. Dan A . 3 tham kiri bonawa.
@darshikamadushani4900
@darshikamadushani4900 3 жыл бұрын
The best mom nehara akki ❤️
@dilrukshiweerawansha6763
@dilrukshiweerawansha6763 3 жыл бұрын
Extreamly true story.ur story same to my story.i agreed dr it was very painful to new mom because she can't feed brest milk to her baby.
@dinushikafernando9628
@dinushikafernando9628 3 жыл бұрын
Akki makeup video ekak oni ❤
@samindhiyureshika4849
@samindhiyureshika4849 2 жыл бұрын
Akke matat oya prashn tikama tiyei..Baba kiri boddi mamat thol hapagena as dekat tadata vahagena innava tikak vela yanakan...e taram vedanai...Mage babata Tama masa 2k vat na...
@isharadayananda2219
@isharadayananda2219 Жыл бұрын
Ammoh matah oookama una ee pain ekanm katha krala wedak nee..nurselt pim sidda wenna thmi mage nipples hri giyeee...mn godaak stress wel hitiye meka nisa
@shaar9394
@shaar9394 3 жыл бұрын
Ane matath babage bara adu nisa masa 2 idan formula& brst mlk dekm denn una.mn duk una tamath dukai ai mta mge kiri denna beriune kiyla.meka ahuwama duka adu una.babage bara godak wadi wennati nisath manasikawa wtila kiri adu una.e wage dewalnam ammekta wenma hoda na.kiyaganna beri dukak eka.one ammek kamti brst feed karala babek loku kraganna.😥
@salithasalitha5595
@salithasalitha5595 3 жыл бұрын
Mis oya denne ona fromiyula ekada. Mokadda dena kiri wargayada
@MenakeNehara
@MenakeNehara 3 жыл бұрын
Mata email karanna plz neharapierislive@gmail.com
@radhikatharindhi4921
@radhikatharindhi4921 2 жыл бұрын
@@MenakeNehara oya Dena fromiula Eka mokadda
@ajithlakmal9683
@ajithlakmal9683 4 ай бұрын
​@@MenakeNeharaakke repply nene mta
@pathumchathuranga769
@pathumchathuranga769 3 жыл бұрын
nehara akki ane oyata oya wecca de oya widiyatama matat una.mge babatat formula dunna.mn a gana adatat godk duka wenawa.et oyage katawa ahapuwama mata loku shaktiyak danuna.tnx akki.oya godk awanaki wena kaurutma oya wage awakana
@rukku1947
@rukku1947 Жыл бұрын
Formula name eka kiyannako akkey
@ShehaniBuddhika
@ShehaniBuddhika 4 ай бұрын
Akkiyo oya widihamai.mata den man gewanne e kale.oya hithapu dewal mata hithuna e wedenawa.
@hasinihettiarachchi3549
@hasinihettiarachchi3549 3 жыл бұрын
How much do u give formula for a day
@nilulakmini4242
@nilulakmini4242 2 жыл бұрын
akkiyo mamath kiri warga 2ma babata dena kenek..formula walata babata sema enwa kiayana kathawa eththada..plz reply me..me dawas wal asa babata sema kessa hadila mekath hathuwakada kiyala dena ganna awashyai
@ranjaniranjani7811
@ranjaniranjani7811 Жыл бұрын
Akke formula bothalen dunnama baba brest eka prathikshepa kale nadda..kiri bona eka adu kale nadda
@piyalpremathilaka5595
@piyalpremathilaka5595 Жыл бұрын
Akke ape babage opathinma thalle sidurak thiyanawa kiribonne doctor niyama karapu suppuwakin kiri urannathinisa nonage kiri adui api uparima denne ena maukiri eth adanawa kiri madiwela piti kiri denawanam diyakaranne kohomada sema nathi kiri ekak kiyanna maukiri dunnata passe madi pemanaya dunnata kamak nadda
@ජපානේඅපි
@ජපානේඅපි 3 жыл бұрын
හරිම වටිනවා අක්කි. මගේ බබාට දැන් මාස 6යි., මුල් මාස 3නෙ මං මව්කිරි විතරයි දුන්නේ. ඒත් මාස 4න් පස්සේ වැඩට යන්න උනා. මට නිවාඩු ලැබුනේ මාස 3යි. ඉතින් formula දෙන්න උනා. ඉතින් මව් කිරි පම්ප් කරලා bottle එකට දාලා දුන්නා. එය bottle ඒකට පුරුදු කරන්න මාසයක් විතර ගියා. ඒත් නර්සරි දාන්න ඕනේ නිසා formula පුරුදු කරන්න උනා. අක්කා කිව්වා වගේ මගේ බබා චුටි. ඒත් බර ගොඩක් හොදය්. Formula වලට චබී වෙන්නේ නැ. හොදම දේ මව්කිරි. ඒත් මේ වගේ රට වල අපි ට වෙන විසදුම් නැ. 💓
@vijithachandana3368
@vijithachandana3368 2 жыл бұрын
Oya monada dunne kiri piti eka
@hasanthapumal4423
@hasanthapumal4423 Жыл бұрын
ඔයා දෙන පිටි මොනවාද
@sachinijayarathna9221
@sachinijayarathna9221 4 күн бұрын
Mage baba dan brest feeding reject karanawa mn formula dena nisa
@nuwanjayarathne8214
@nuwanjayarathne8214 2 жыл бұрын
Akki mt inne twins ... poddage bara madi. Mt meyalt denna puluwn formula ekak kiynnako. E witarak nemei bara wadi wena kama gnath vedio ekk karnna
@nawawijesingha
@nawawijesingha 3 жыл бұрын
Meeka aththama deyak matath me de una...me වේදනාව මේ වගේම මටත් උනා..බබා feed කරන්නේ නැති උනා.ගොඩක් ඇඩුවා.
@shashinicharuka9860
@shashinicharuka9860 3 жыл бұрын
Akki did you use dipers since birth
@maheshamadumali8025
@maheshamadumali8025 3 жыл бұрын
Akki oya dena formula eka kiyanna puluwanda..☺️
@kaushalyairiyagolla11
@kaushalyairiyagolla11 3 жыл бұрын
Akki oya masa 6ma pormula dunnada maukirith ekka.kema patan gatte masa 6 nda.
@priyangiweerasekara847
@priyangiweerasekara847 3 жыл бұрын
Me experience eka matath mehemama unaa,ane oyaage me adahas walata godak sthuthi,mata thiyana thawa prashnayak thamai mage babaa thaama mata nalawa ganna beri kama,oyaata puluwanda me gena mata upadesak denna loku udawwk,mkada mage ammath ne mata me loke mage pihitata,mage babaata wayasa den maasayai
@shehanmilroy7879
@shehanmilroy7879 2 жыл бұрын
Nehara akki plz can you tell me what formula you are giving to ur meheli baby
@pickme2470
@pickme2470 3 жыл бұрын
Mama harima asa niliyak Oya..mn deyak kiyannm mn dakapu lassanama baba inne oyata mama cuti patiyage Video balanawa harima ashawen 😘😘😘😘
@ruwanabinayaka5117
@ruwanabinayaka5117 Жыл бұрын
melita dena framiula eke nama mokadda
What is COLIC? | කොලික් කියන්නෙ මොකක්ද?
19:59
The IMPOSSIBLE Puzzle..
00:55
Stokes Twins
Рет қаралды 147 МЛН
这是自救的好办法 #路飞#海贼王
00:43
路飞与唐舞桐
Рет қаралды 138 МЛН
Real Man relocate to Remote Controlled Car 👨🏻➡️🚙🕹️ #builderc
00:24
ළදරු කිරි පිටි(Formula)/අධි බර බබාලා
23:27
Mommy Pinty's Birthday in SG by Alex Gonzaga
43:21
Alex Gonzaga Official
Рет қаралды 1,3 МЛН
Tips on preparing Baby Formula milk | Pink Room💕 Ep 57
9:23
Оқымасан осылай жүресің
1:01
Nasralbek
Рет қаралды 1,2 МЛН
Help SpongeBob Find His Way Home!
0:47
Mushroom
Рет қаралды 61 МЛН
Как Убрать Слайм С Волос? 🤯
0:22
ШОК
Рет қаралды 1,5 МЛН