කිරි වැඩි කරවන රහස | My Breast Feeding Story

  Рет қаралды 58,035

Pink Room

Pink Room

Күн бұрын

Пікірлер
@malishaperera5790
@malishaperera5790 2 ай бұрын
මගේ බබාට දැන් අවුරුද්දක්. බබා ලැබුන මුල් කාලෙ මමත් කිරි ප්‍රශ්නෙ නිසා විඳෙව්වා. මගෙ බබාගෙ පලවෙනි මාසෙ බර වැඩි වුනේ 500g ක් විතරයි. හැබැයි මං කොහොම හරි try කරල දෙවෙනි මාසෙ 1kg & 250g වැඩිකරගත්ත. කොහොම වුනත් අර කියනව වගෙ ගලන්න තරම් නම් කිරි මට තිබුනෙම නෑ. හැබැයි බබාට ඇති වෙන්න මාස 6ක් යනකම් ම මගේ කිරි විතරක් දෙන්න මට පුළුවන් වුනා. මේක කාට හරිම ප්‍රයෝජනයක් වෙයි කියල මං පුලුවන් හැම තැනකටම මේ comment එක දාන්න හිතුවා. මං කරපු දේවල්. 1. බබාට කිරි දෙන හැම වෙලාවකම fresh milk රත් කරල ටිකක් රස්නෙන් බිව්ව. ඒකට පුළුවන් නම් enfa mama පිටි එකෙන් හැඳි දෙකක් දාගන්න දවසට වතාවක් හරි. මොකද ඒක දැන් 3,850ක් ටින් එකක්. පුලුවන් නම් මුල් කාලෙ හරි එහෙම බොන්න. තනිකරම පිටි එක බොන්න ඕන් නෑ. මගෙ vog තමයි මට කිව්වෙ freshmilk එකට හැඳි දෙකක් දාල බොන්න කියල. 2. කිරි බොන්න බැරි වෙලාවක නම් උනු වතුර ටිකක් හරි බිස්කට් 2,3ක් කාල බොන්න 3. බත් කන එක. ඔයාල වෙනදට කන ප්‍රමාණයට වඩා අඩුම 1 1/2ක වත් size එකට බත් එක බෙදාගන්න. මාලු හරි මස් හරි කෑලි 2,3ක් පුලුවන් තරම් වැඩියෙන් කන්න. කොහොම වුනත් වෙනදට වඩා බත් බෙදාගෙන අමාරුවෙන් හරි කන්න. ටික දවසක් යද්දි ඒ ගාන කන්න කොහොමත් බඩගිනි වෙනවා. 4, කොස්, පොලොස්, කොහිල දලු, කිරි අගුණ, වට්ටක්කා මේවයින් එකක් හරි කෑමට එකතු කරගන්න බලන්න. 5. රෙදි කෑල්ලක් රස්නෙන් තෙමල පපුව තවාගන්න, massage කරගන්න කාටහරි කියල. 6. Husband supportive නම් එයාට කියන්න මේ කාලෙ වෙනදටත් වඩා ඔයාට ආදරෙන් ඉන්න කියල. කොටින්ම බබාට වඩා ඔයා ගැන බලන්න කියල. 7 පුළුවන් නම් හැම video එකකම කියනවා වගේ මනස හදාගන්න. මං දන්නෑ මට නම් ඒක කොහොම කරලවත් කරන්න බැරි වුනා. 8. කිරි වැඩිවෙන්න දෙන පෙත්ත. ඒකෙ ජාති 2ක් තියෙනවා. මං ඒ දෙකම try කරා. Doctor කෙනෙක්ගෙන් අහල ඒක ගන්න. ඒකෙනුත් ඇත්තටම හොඳ ප්‍රතිපල තියෙනවා. කාටහරි ප්‍රයෝජනයක් වෙයි කියල හිතල මේ දැම්මෙ. මං මාස එකහමාරක් වගේ මේ ප්‍රශ්නේ නිසා videos බලල බලල try කරල කරපු දේවල් මේ. මාස 9ක් කුසේ දරන් ඉඳල අනන්ත දුකක් විඳල දරුවා බිහිකරලත් කිරි ප්‍රශ්නෙ නිසා දුක් විඳින අම්මලා ඉන්නවා ඒ හැමෝටම හිතට සැනසීමක් මේකෙන් ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.
@udarikalpana4641
@udarikalpana4641 3 жыл бұрын
ගොඩක් අය කතා කරන්න අදිමදි කරන මාතෘකාවක් කිසිම පැකිලීමකික් නැතුව ඔයාගෙ අත්දැකීම් එක්කම අලුත් අම්මා කෙනෙක්ට දැනගන්න ඔයා මෙ කියපු ටික ගොඩක් වටිනවා අක්කෙ. ළමයා අඩන්නෙ කිරි නැතුව ඇති කියලා ගොඩක් වැඩිහිටි අයගෙ මතයක් වෙලා ඒ වචන ටික කිව්වාම හිතට දැනෙන්නෙ අමුතු වේදනාවක් හැගීමක් ඒක වචනවලින් කියන්න බැ. ඔයාට ගොඩක් ස්තූතියි අලුත් අම්මලාට සහ වෙන්න ඉන්න අම්මල වෙනුවෙන් මෙ කල දැනුවත් කිරීමට.❤️😍
@PinkRoomShashini
@PinkRoomShashini 3 жыл бұрын
💕🙏
@sithumkaweesha738
@sithumkaweesha738 3 жыл бұрын
මං ඔයාව personally follow කරන කෙනෙක් අක්කි.
@sanmal7958
@sanmal7958 3 жыл бұрын
Akki, now my baby is nearly two months old. I faced the very same problem . Sore nipples. It was really painful and i got depressed. Now im cured. Your story is really worth . Thanks
@PinkRoomShashini
@PinkRoomShashini 3 жыл бұрын
💕🙏
@harshaniranaweera3216
@harshaniranaweera3216 3 жыл бұрын
එක වීඩියෝවක් වත් මග හරින්නෙ නැතුව ආසාවෙන් බලන චැනල් එකක්. ඒ නිහතමානී කමට හරිම ආදරෙයි.😍
@PinkRoomShashini
@PinkRoomShashini 3 жыл бұрын
💕🙏
@sumedaranathunga4338
@sumedaranathunga4338 3 жыл бұрын
I remember my wife faced the same situation with my 1st baby. Wow. No one talk d about these before. Respect you !
@PinkRoomShashini
@PinkRoomShashini 3 жыл бұрын
💕🙏
@lakshani7008
@lakshani7008 2 жыл бұрын
@@PinkRoomShashini please help me to buy Healthy Nursing Tea. I checked daraz too but couldn't find. Please help. This is urgent me.
@PinkRoomShashini
@PinkRoomShashini 2 жыл бұрын
@@lakshani7008 it’s not available anymore in Srilanka. Only at Amazon
@lakshani7008
@lakshani7008 2 жыл бұрын
@@PinkRoomShashini thank you shashi for your speedy reply . Please can you take ? We can buy from you .
@midanthaskyfit6703
@midanthaskyfit6703 3 жыл бұрын
Yoo yoo අක්කි ඒක මාරයි..
@poornimasachini435
@poornimasachini435 3 жыл бұрын
pink room එකේ කරන හැම විඩියෝ එකක්ම හරිම වැදගත්.අම්මා කෙනෙක් වුන කෙනෙක්ට වගේම අම්මා කෙනෙක් වෙන්න ඉන්න කෙනෙකුටත් ඉගෙන ගන්න දේවල් ගෙඩාක් pink room එකේ තියෙනවා.
@sithumkaweesha738
@sithumkaweesha738 3 жыл бұрын
අනේ ඔයා හරිම ලස්සනයි අක්කි 😍😘
@isurg_
@isurg_ 3 жыл бұрын
ගොඩාක් දේවල් ඉගන ගත්ත චැනල් එකක් පින්ක් රූම්, නිවරදිව කෑම කන එකේ ඉදම්❤️, ඔයාගෙ අත්දැකීම් කිසිම බෙදා ගන්නවට ස්තූතී..
@PinkRoomShashini
@PinkRoomShashini 3 жыл бұрын
💕🙏
@iraniperera9751
@iraniperera9751 3 жыл бұрын
හොඳ කතාවක් 😍
@PinkRoomShashini
@PinkRoomShashini 3 жыл бұрын
🙏💕
@sithumkaweesha738
@sithumkaweesha738 3 жыл бұрын
හරිම නිහතමානී චරිතයක් 😍
@PinkRoomShashini
@PinkRoomShashini 3 жыл бұрын
💕🙏
@nayomifernando5941
@nayomifernando5941 3 жыл бұрын
කථා කල යුතුම topic ekak හරිම week එකේදී කතා කලා Thankyou so much akki
@PinkRoomShashini
@PinkRoomShashini 3 жыл бұрын
💕🙏
@isurg_
@isurg_ 3 жыл бұрын
පොඩ්ඩ්ක් වත් ස්කිප් නොකර බලන එකම චැනල් එක පින්ක් රූම්❤️, ඔයාගෙ චැනල් එකේ අපි දැනුවත් කල ප්‍රඩක්ට් හරිම වැදගත්.
@pahadipavithra9446
@pahadipavithra9446 3 жыл бұрын
Same thing has happend to me.so thankful to you..for sharing these kind of stories...🙏🙏❤️❤️
@PinkRoomShashini
@PinkRoomShashini 3 жыл бұрын
🙏💕
@rmakrathnayaka4778
@rmakrathnayaka4778 Жыл бұрын
Bohoma wadagath vistara tikak labuna oba thumiyata behevinmasthuthi
@liza-vh2eq
@liza-vh2eq 3 жыл бұрын
Love you akki Stay safe 😘😘
@PinkRoomShashini
@PinkRoomShashini 3 жыл бұрын
🙏💕
@diliniuodayangani1785
@diliniuodayangani1785 3 жыл бұрын
Godak watina deyak attatama hoda deyak thank you 💞💞💞💞
@PinkRoomShashini
@PinkRoomShashini 3 жыл бұрын
💕🙏
@shaliedirisinghe3847
@shaliedirisinghe3847 Жыл бұрын
You are doing a great job ..Thank you very much for that.pls mata uttarayak denna..nippel eke kaha pata podi bibilak wage thiyenawa.eka godak ridenawa kiri boddi baba..mokadda karanna one?
@thejapanchali3594
@thejapanchali3594 2 жыл бұрын
Ane me tea eka ganna thenak kiyanna. Daraz eke nehelu. Pls akki. 🙏🏼🙏🏼
@damayanthidilrukshi5029
@damayanthidilrukshi5029 Жыл бұрын
මගේ නැන්දම්මත් කිව්වා එයාලට නම් කිරි වැක්කෙරුනා කියලා මට කිරි මදියි කියලා වෙන කිරි දෙන අම්මෙක් නැද්ද ඇහුවා අහල පහල බබාව ගෙනිහින් කිරි පොවන් එන්න ඇත්තටම මාත් ඒ වෙලාවේ කියා ගන්න බැරි තරම් අසරණ වුනා අන්තිමට මාව ඩොක්ටර් ලගට අරන් ගියා ඊට පස්සේ තමා ඩොක්ටර් කිව්වෙ මට කිරි තියෙනවා බබා බොන වාර ගාන වැඩි වෙනකොට කිරි එරෙයි බය වෙන්න එපා කියලා
@sheronraveedhashyamsilva3234
@sheronraveedhashyamsilva3234 8 ай бұрын
මගේ බබාට දවස් 11 මට තියෙන්නේ මේ ප්‍රශ්නය මය තමයි දරුවගේ බර දවසින් දවස අඩු වෙනවා 😢😢😢😢 මගේ දරුවා පවු 😢😢😢😢😢 මට හැමෝම බනිනවා දරුවා නිසා ජීවත් වෙනව මට ජීවිතේ නැතිකරගන්න හිතිලා තියෙන්නේ 😢😢😢😢
@lindafernando9456
@lindafernando9456 3 жыл бұрын
I believe it is a taboo topic in Srilanka that to talk about a issue like this . Nobody talk about it because everybody is scared of trolls. Kudos to you Shashini
@malshadesilva8723
@malshadesilva8723 3 жыл бұрын
ගොඩක් වැදගත් දෙවල් අක්කා shere කරගන්නේ අපිත් එක්ක. බොහෝම ස්තුතියි. මේ වගේ වැදගත් දෙවල් අත්දැකීම් තියෙන අය shere කරගත්තාම අපිට ගොඩක් දෙවල් මඟහැරෙන්නේ නැහැ. අපහසුතා මගහැර ගන්න පුලුවන්.. හරි විදිහට හරිදේට යොමු වෙන්න පුලුවන්. පින් 🙏🏻🙏🏻
@PinkRoomShashini
@PinkRoomShashini 3 жыл бұрын
💕🙏
@vibodarandikafernando9431
@vibodarandikafernando9431 Жыл бұрын
Aunty mata aurudu 15i. Mn thama ammige kukku bonawa. Kohomada stop karanne kukku bona eka.
@hansanimaheshika9361
@hansanimaheshika9361 3 жыл бұрын
Akka...mata mtki oy kiuwa oyge baba c secshan akakin gtte kiyl..oyta amruwak aevith aka parata sacn krd...nethnm nomarl sacn krd...plz tell me
@dammikapalawaththa2505
@dammikapalawaththa2505 2 жыл бұрын
Akke mage babata masa 5k.mata danuth puluwanda dowala kiri wadi kara ganna.
@maheshilakmali7136
@maheshilakmali7136 Жыл бұрын
Akki mage babatq masayai thama Kiri hariyata hadila na baba tika welawak Kiri uraddi nawathinawa ehema unama baba haiyen adanawa mage Kiri hada ganna puluwan neda plz reply akki
@sanjeewanikrishanthi9280
@sanjeewanikrishanthi9280 3 жыл бұрын
Thank you very much mewage deyak katha kalata,,ammala wenna inna ayata aluthin ammala wela inna hemotama hari watina deyak oya kala 😘
@PinkRoomShashini
@PinkRoomShashini 3 жыл бұрын
💕🙏
@oshadhiyashodha7609
@oshadhiyashodha7609 3 жыл бұрын
Godak watinawa akke oyage video eka man Instagram eken dakke bohoma isthuthi oyata ideas share karagannawata. E wage chooti duwatath budusaranai ❤
@chamilsandun3422
@chamilsandun3422 2 жыл бұрын
Akke Mage babata kiri madi duwata formula hospital eken denna kiwa. Mage brest eke gedi wagayak awith opareshan kara thawath gedi thiyei. Me hindada mt kiri madi wanna aththe. Plz reply karannkoo. Mama monawa sambanda doctor kenek Chanel karoth hodada.
@maheshadilani9264
@maheshadilani9264 3 жыл бұрын
Mage babata awrudu 4 masa 3...thamath kiri bonawa udeta...thama kirith thinawa...mage mulma baba..bohoma sthuthi mehema danuwath karanawata akky❤️❤️❤️
@jmnpriyangika184
@jmnpriyangika184 Жыл бұрын
Meka kiyada
@hasinimadhu4617
@hasinimadhu4617 3 жыл бұрын
Hi Akki, can you share vedio Breasr feeding and pumping expirence.my baby 10 days old.im really stress with feed him.night time not sleeping .crying to much
@chamithsha
@chamithsha 3 жыл бұрын
නියමයි අක්කේ
@PinkRoomShashini
@PinkRoomShashini 3 жыл бұрын
💕🙏
@indranisilva5539
@indranisilva5539 3 жыл бұрын
Harima wadagath video ekak
@id823
@id823 6 ай бұрын
ගොඩක් පින් 🙏
@kanthikankanamgamage7921
@kanthikankanamgamage7921 3 жыл бұрын
Mamanam uparimayen mage puthata kiri dunna vishwasha karanna nathibari asaranawahitiya kale habai maukiri uturanna thibina babata
@isurianuradhaliyanage7955
@isurianuradhaliyanage7955 Жыл бұрын
අක්කි මගෙත් කිරි ටිකක් මදි වෙලා තියෙන්නෙ ඩොක්ටස්ලා කිවිවා කිරි පෙති බොන්න කියල එ්කට කමක් නැද්ද .
@laksirikeerthi7026
@laksirikeerthi7026 2 жыл бұрын
Kiri wedi karana tea eke brand eka mkakda nangi..
@kanthikankanamgamage7921
@kanthikankanamgamage7921 3 жыл бұрын
Eka e tharan hithanna apa maukiri dannama bari aya 9nnawa
@tharakatharaka8734
@tharakatharaka8734 Жыл бұрын
Mage babata dan masa ekolahak wenawa homona getaluwak nisa mawkiri ne godak asai babata kiri denna man godak dukin inne
@shehanisathsara9698
@shehanisathsara9698 3 жыл бұрын
Thanks share karata. Matath twins la hambune ape kattiyath ohom thami kuwe. Oyat kiri na kiyala. After one month formula duna. Mamath godak stress una
@PinkRoomShashini
@PinkRoomShashini 3 жыл бұрын
💕🙏
@indusansala8781
@indusansala8781 2 жыл бұрын
Mis mata oke nama danna mata kiri nateva geya. Navata kiri aremata upakare vena betak kiyanna
@tharinduwijerathne4373
@tharinduwijerathne4373 3 жыл бұрын
අපිට තියෙන Male Fertility ටී එක ගැනත් වීඩියෝ එකක් කරන්න පුළුවන් ද ??
@Angel-ez9dy
@Angel-ez9dy 3 жыл бұрын
අක්කී.. ❤❤❤
@chenayadulkini9200
@chenayadulkini9200 3 жыл бұрын
Oya use krpu lipstic clr eka mokdda dr.. 😍
@PinkRoomShashini
@PinkRoomShashini 3 жыл бұрын
Huda beauty cheerleader
@chenayadulkini9200
@chenayadulkini9200 3 жыл бұрын
@@PinkRoomShashini tnkz dr. 😘
@sanatheranga3593
@sanatheranga3593 20 күн бұрын
Me tea eka ganne kohenda
@keshamalichathurika
@keshamalichathurika 3 күн бұрын
Me kiri piti eke nane mokadda
@tharangilakmali5629
@tharangilakmali5629 3 жыл бұрын
Ada thamai akkiyo oyge video 1baluwe mage babatadan sati 2i eya gdk wela kiri bonawa mahathayage amma kiyanawa bata kiri madilu eth mata ehema danena ane akke plz reply karanawada
@niroshapriyadarshani9558
@niroshapriyadarshani9558 3 жыл бұрын
❤️❤️❤️
@lellalella5353
@lellalella5353 Жыл бұрын
Godak pin akki
@npriyadarshanigamage5002
@npriyadarshanigamage5002 Ай бұрын
matath kiwa ape mahaththayage amma kiri berenna tharam thibba kiyala
@nilandikarathnayake3570
@nilandikarathnayake3570 Жыл бұрын
Dr koheda me tea eka ganna tiyenne. Colombo awata
@dumindalakmini7664
@dumindalakmini7664 3 жыл бұрын
Thank u very much dear.
@DewmiSanjula
@DewmiSanjula 4 ай бұрын
Akke tea aka koheda ganna tiyenne
@lakshikaruwanthi-m5o
@lakshikaruwanthi-m5o Жыл бұрын
Ane akki babata dennah Hoda a formula Ekak kiyannako.
@isurg_
@isurg_ 3 жыл бұрын
අක්කි මේ ටී රේන්ජ් එකේ වෙයිට් ලොස් ටී එකක් තියනවා. ඒ ගැන රිවීව් එකක් දෙන්න..
@sandyssparkly7200
@sandyssparkly7200 2 жыл бұрын
Me tea eka purchase karanna link weda nene
@niranjijayaweera3293
@niranjijayaweera3293 3 жыл бұрын
one of my favorite chanal and one of my favorite person 😘😘♥️♥️♥️♥️
@shiwanthajayathilake1515
@shiwanthajayathilake1515 Жыл бұрын
Ane akke matath kiri ekak gnna one eke visthara kiynnko
@lakshikadasanayaka1752
@lakshikadasanayaka1752 2 жыл бұрын
Mokadda ane me tea 1a.plz reply karannako.use krpu ayata result tiyeda
@lakshmisandamali3845
@lakshmisandamali3845 Жыл бұрын
අක්කෙ මට නිවුන් බබාල ඉන්නෙ මාස 1 1/2 තවම මට tea 1 ගන්න විදිය කියන්නකෝ මිල කීයද
@RamanikumariGodamunne
@RamanikumariGodamunne 4 ай бұрын
Me lactation tea ek gnne kihenda
@breakingstar8612
@breakingstar8612 4 ай бұрын
Can this lactation tea drink with milk?
@s052hanshika9
@s052hanshika9 Жыл бұрын
Akki ගොඩාක් වැදගත් කොහොමද tea eka මිලදී ගන්නේ?
@achinidilanka5355
@achinidilanka5355 3 жыл бұрын
Thanks. Very important video.
@Culinaryjunction1992
@Culinaryjunction1992 3 жыл бұрын
අක්කෙ බබාගෙ බර වැඩි වෙන්න දෙන කෑම කියන්නකො. මගෙ බබාට දැන් මාස 10. බෙරි බත කන්නෙ නෑ කොහොම හදලා දුන්නත්.මාසෙට බර වැඩි වෙන්නෙ 200g වගෙ. මොනාද බබාගෙ බර හොදට වැඩි වෙන්න දෙන්න ඔනි.
@sithumkaweesha738
@sithumkaweesha738 3 жыл бұрын
මේකට කලින් වීඩියෝ එක බබාගෙ බර වැඩි කරන සීරියල් එකක් ගැන තිබුනා
@AyeshaAyesha-uh4cq
@AyeshaAyesha-uh4cq Жыл бұрын
Me t eka apita ganna puluwan koheda akki
@shasheemezzoforte1963
@shasheemezzoforte1963 Жыл бұрын
Hmm.. in my case it was my own mother who kept on telling me what that girls grandmother told her... And oh she still does.. 😊😊
@manoshinarmada2362
@manoshinarmada2362 3 жыл бұрын
Best advice for every mom...
@maheshadilani9264
@maheshadilani9264 3 жыл бұрын
Harima wadagath vedio ekak dr....❤️❤️
@nisharawickrama7525
@nisharawickrama7525 3 жыл бұрын
Me brand eke mamma magic tea range eka after delivery ganna puluwan da nattan after 6 months wageda ganna puluwan ? Please explain.
@ky18mgickmaweekumbura27
@ky18mgickmaweekumbura27 2 жыл бұрын
please can you tell me how to buy this and product name
@ireshaudayangani1962
@ireshaudayangani1962 3 жыл бұрын
Akki babata masa 10 hamarai baba kiri bona eka nathara kara akke..mata gdk dukai kattiya kiyana ewa ahala oya danna tharamin kiyannko e gena mokak hari baba kema kana babek...mn gdk asarana wela inne jeewithe epa wela wage danenawa
@rukshanafouzan
@rukshanafouzan 2 жыл бұрын
Akki how can I buy this lactation tea in Sri Lanka??? There isn’t any products in above description box Daraz links
@lifewithshani7084
@lifewithshani7084 3 жыл бұрын
අක්කේ ඊලග වීඩියෝ එකෙන් pimple scar නැති කර ගන්න පුලුවන් විදි ගැන කතා කරනවද..මට මේක මානසික වදයක් අක්කේ..මොනවා කලත් හරි යන්නේ නැහැ..niacinamide siram එක යූස් කලා ඒකටත් හරි ගියේ නැහැනෙ මට..මගේ මුහුනේ ලොකු වලවල් තියෙනවා අක්කේ..ප්ලීස් අක්කේ රිප්ලේ එකක් දෙනවද මට..මගේ මුහුනේ තියන වලවල් නැති කරගන්න මට උදවු වෙන වීඩියෝ එකක් කරන්න
@sewtharangani4081
@sewtharangani4081 Жыл бұрын
Hii akki me tea eka ganne kohenda?
@bhagyasubhashini8397
@bhagyasubhashini8397 3 жыл бұрын
Thank you for sharing this Shashini akka. Good video as usual.
@diashelajayakody
@diashelajayakody 3 жыл бұрын
Thank you soo much akki ❤️❤️😇😇😇
@PinkRoomShashini
@PinkRoomShashini 3 жыл бұрын
💕🙏
@indikasenadeera6995
@indikasenadeera6995 3 жыл бұрын
Me tea eka super market wala nedda miss (cargiks/keeals) ane oyata pin
@vidarakarunarathne5205
@vidarakarunarathne5205 3 жыл бұрын
I experienced the same dear..I felt the same at the moment..😘
@PinkRoomShashini
@PinkRoomShashini 3 жыл бұрын
💕🙏
@HansikaKumari-e4y
@HansikaKumari-e4y 15 күн бұрын
Mis tea eka nama mokadda
@indikarathnayaka4812
@indikarathnayaka4812 2 жыл бұрын
Ane akki mage babata den masayai. Matath oya prasne thiyenawa. Breastfeeding eka normal wenne ne. Mata manasikawa hari wadayak. Ane mata reply ekak dennako mama mokada karanne
@liyanakashvi7229
@liyanakashvi7229 3 жыл бұрын
akki me range eke weight loss tea ekak thiyenawa . eka ganath video ekak oni
@shaliedirisinghe3847
@shaliedirisinghe3847 Жыл бұрын
How can i buy this lactation tea?
@empireextreme8588
@empireextreme8588 3 жыл бұрын
Good topic again 👏👏👏
@nilminichathurika8469
@nilminichathurika8469 2 жыл бұрын
Akki me tea bag eka hodida ,milk wwdi wenna,
@sajinisurajani3420
@sajinisurajani3420 3 жыл бұрын
Ane akki matath oya prashnaya thiyenawa breast feeding pump eka baba labila masekinuth useful weida
@PinkRoomShashini
@PinkRoomShashini 3 жыл бұрын
Ow. Thawa doctorgen tablets ganna. Kos polos kanna
@sajinisurajani3420
@sajinisurajani3420 3 жыл бұрын
@@PinkRoomShashini thank you so much akki
@dilgunasekara6079
@dilgunasekara6079 Жыл бұрын
Me link eken yanna ba ne...please help me
@sanatheranga3593
@sanatheranga3593 2 ай бұрын
Me tea eka ganne Mohanda.
@suranjapiyarathna3466
@suranjapiyarathna3466 2 жыл бұрын
Lactation tea eka ganna puluwan koheda Akke?plz tell me
@asinisubodi3304
@asinisubodi3304 2 жыл бұрын
Lactation tea eka genna ganne kohomada akke
@chathuchathurika6255
@chathuchathurika6255 3 жыл бұрын
Thank you 👍👍👍😍
@nilminichathurika8469
@nilminichathurika8469 2 жыл бұрын
Mata dan babek innwa,mata kiyanna පුළුවන් da
@RajeedharanaRajeeRajee
@RajeedharanaRajeeRajee 3 ай бұрын
Akka.tea eka.ganna thanak kiyanna ko Athurugiriya ,kaduwela ,malabe,kottawa awatin
@ireshawickranashinghe8693
@ireshawickranashinghe8693 2 жыл бұрын
Oya tea eka kohenda ganna puluwan
@madarasenanayake
@madarasenanayake 3 жыл бұрын
Very useful video.. lot of ppl go through the tough times.. but most of the ppl dnt share it.. I really appreciate you speak up it in very open way.. I’m a mother of 3 kids and my younger is just one month. Breastfeeding feeding is an amazing feeling but some of the close ppl make it a nightmare.. most of us go through all these things.. only supporting line we need is a moral up helping words.. and I do heard about this amazing product but I couldn’t find it .. I’m so impressed to try it out for my newborn .. thanks for this inspiring and educational video.. keep up #pinkroom
@PinkRoomShashini
@PinkRoomShashini 3 жыл бұрын
💕👍
@Dev-ns6ud
@Dev-ns6ud 3 жыл бұрын
Really helpful and great message to the society...
@PinkRoomShashini
@PinkRoomShashini 3 жыл бұрын
💕🙏
@indikaalwis4559
@indikaalwis4559 3 жыл бұрын
කවුරුත් වැඩිය කතා නොකරන මාතෘකා කතා කරලා සමාජයට ඔයා කරන්නේ මේ සේවයක් නංගි
@ayeshagomas1546
@ayeshagomas1546 3 жыл бұрын
Oya tea eka use kranna doctor kenekgen ahanna onida
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
My Breast Feeding Experience | Breast Milk vs. Formula
27:47
Menake Nehara Forever
Рет қаралды 149 М.
What's in my hospital Bag/Government hospital list/
18:15
SL fathima's life style
Рет қаралды 354 М.
Nugasewana nawa janmiya 2019-02-11 | Rupavahini
19:36
Sri Lanka Rupavahini
Рет қаралды 48 М.
බබාලාගේ ගැටළු 01 | BreastFeeding | Sinhala Medical Channel
6:04