✔ගෑස් නැති දවසට කඩෙන්ද? කන්නේ(ගෑස් නැති දවසට මම හදන කෑම)|my full day routine|a day in my life❤MADHU❤

  Рет қаралды 346,021

Madhu Rajapaksha

Madhu Rajapaksha

Күн бұрын

#morningroutine#fulldayroutine#mrkitchen#
අමුද්‍රව්‍ය දෙකෙන් වටලප්පන් හදමු
• ✔රයිස් කුකර් එකේ අමුද්...
ගෑස් නැති දවසට හදන පෝෂදායි බත් එක
• ගෑස් නැති දවසට රයිස් ක...
රයිස් කුකර් එකේ ලෙහෙසියෙන් සුදු පිට්ටු හදමු
• උදේට රෑට ලේසියෙන්ම පිට...
kitchen item ගන්න දන්න තැනක්👇
wa.me/c/947781...
0778103719
Kitchen One facebook page link
/ kitchenonelk

Пікірлер: 277
@madhurajapaksha5744
@madhurajapaksha5744 2 жыл бұрын
kitchen item ගන්න දන්න තැනක් wa.me/c/94778103719
@champajayaweera5807
@champajayaweera5807 2 жыл бұрын
තරුණ කාන්තාවන්ට ඔයා ආදර්ශමත් දුව
@scienceclass3174
@scienceclass3174 2 жыл бұрын
Adarshmath ammek wagem gruhineyak saha hoda biridak oya.bus
@prasadicharuka9738
@prasadicharuka9738 2 жыл бұрын
Thank uu
@piyumisudeshwari5609
@piyumisudeshwari5609 2 жыл бұрын
අක්කෙ මන් kichen එකට අවශය බඩු ඔතනින් ගත්තා.ගොඩාක් ස්තුතියි.😍😍😍😍
@nadeeshani9444
@nadeeshani9444 2 жыл бұрын
Oya bajana ganne kohenda
@rasikasudarshani6546
@rasikasudarshani6546 2 жыл бұрын
හරිම ලස්සනයි..අැත්තටම අද රටේ තත්වේ හැටියට හැමෝටම කාලා බීලා ඔය විධියට ඉන්න අමාරුයි..එ් අතින් ඔයා හරි වාසනාවන්තයි..පින්වන්තයි..හැමදාම සතුටින් ඉන්න.බුදු සරණයි..❤❤❤
@rasikalakmini9273
@rasikalakmini9273 2 жыл бұрын
Ou Eka aththa
@rasikalakmini9273
@rasikalakmini9273 2 жыл бұрын
Hamotama ohoma inna ba API balala sathutu vemu e aththin Madhu akki vasanavanthai
@hansinivithanage3831
@hansinivithanage3831 2 жыл бұрын
Akke butter cup cake ekata gatta pramana tika kiyanna puluvanda? Mata hadagannma ba varadinava Reply please
@chanakawijerathna2427
@chanakawijerathna2427 2 жыл бұрын
ෂා නියමයි අක්කා.අද අනිවා වීඩියෝ එකක් දායි කියලා හිතුවා මොකද ගිය මාසේ පෝයටත් වීඩියෝ එකක් දැම්මනෙ,හැමදාම වීඩියෝ දාන්න 👍❤
@ruwanmadushanka7147
@ruwanmadushanka7147 2 жыл бұрын
Ane mehemath kemak nethi kenekuta pinata dipanko.
@ruwannamal615
@ruwannamal615 Жыл бұрын
Ay akke oya mata riplay karan neththeama oyagen godak de igana gaththa ,pradanama de pirisiduwat kitchen eka thiya ganna heti♥️♥️♥️♥️♥️♥️
@safreenazafreena6753
@safreenazafreena6753 2 жыл бұрын
නියමයි sis ලස්සනයි ඔයාගේ vdyos ටික හරිම ආසාවෙන් බැලූවෙ
@pabaluadithya2080
@pabaluadithya2080 2 жыл бұрын
අක්කි අලිගැටපෙර ජුස් එකට fresh milk දලා බලන්න හරිම රසයි මේ වගෙන තව විඩියො එක්ක ඕනි
@supuntharaka1215
@supuntharaka1215 2 жыл бұрын
Oyage recipies godak hodai api hema ekama balanawa akke ara popstical mold eka gaththe kohenda?
@faznaimtiyaz33
@faznaimtiyaz33 2 жыл бұрын
Very useful video. Oyaa use karana rice Cooker mona brand the. Mage rice cooker Eke bath haduwoth adiya alanawa
@sandundilshan8275
@sandundilshan8275 2 жыл бұрын
අක්කි ඔයා කප් කේක් හදද්දි බටර් දාලා තිබ්බ පුන්චි විදුරැ පේල්ට් ගත්තේ කොහෙන් කියන්නකො 😭😭😭😭😭😭😭😭
@shani9796
@shani9796 2 жыл бұрын
🤭😝
@yashikahansinee7841
@yashikahansinee7841 2 жыл бұрын
හරිම වැදගත් වීඩියෝ එකක්,ඔයා සැන්ඩ්විච් පාන් කල් තියාගන්නෙ කොහොමද මදූ? කොයි තරම් දවසක් තියාගන්න පුලුවන්ද ? ❤️❤️💐💐
@yeneeshabinuri3453
@yeneeshabinuri3453 2 жыл бұрын
මම අක්කා කියලා දිනපු කෑම හැමදෙම හැදුවා හරිම රසයි
@ruwani593
@ruwani593 2 жыл бұрын
Akki oya oaya lassana hatti ganne kohenda
@rasikapriyadarshani5876
@rasikapriyadarshani5876 2 жыл бұрын
ව්ඩ්යෝ එකක් එනකම් බලන් හිටියේ.ස්තුති.🙏🙏🙏
@tharikaekanayake9715
@tharikaekanayake9715 2 жыл бұрын
Oya dawasama kaama hadanawa witharada ane? Wena wada nadda? Kohoma unath thankz.. mamath balanwa videos...
@nilunilu4216
@nilunilu4216 2 жыл бұрын
Akki Mona cameradha oya videos ganna use karanne?
@thusithakumara5294
@thusithakumara5294 2 жыл бұрын
Rice cooker eka current ekata gahala tiyeddimada oya hendi ganne? Anathurak nedda?
@cylonfamily458
@cylonfamily458 2 жыл бұрын
Akki oya kohenda පොප්සිකල් එක ගත්තේ කියන්නකෝ
@madushika8461
@madushika8461 2 жыл бұрын
මේ චැනල් එකට ඇබ්බැහි වෙන සුළුයි අක්කෙ. ❤️ තුන් දෙනාටම බුදු සරණයි.
@shehankavinda8848
@shehankavinda8848 2 жыл бұрын
Akke wathura unu karana jug kettle eka kohenda gathe.
@virajshanthapriya638
@virajshanthapriya638 2 жыл бұрын
මේ video serious එක හරිම ලස්සනයි නංගී. ඔයාගෙ quick සීනි සම්බෝල receip එක මම හැදුවා. හොඳට ආවා. බත් දොදොල් receip එකත් මම නිතරම හදනවා. Thank you.
@chamilaperera3162
@chamilaperera3162 2 жыл бұрын
Thank You ..නංගී ..ගොඩක් වැදගත් Video එකක් ..👍
@pamoshomemade4691
@pamoshomemade4691 2 жыл бұрын
හරිම ලස්සනයි. හැමදාම ඔයාගේ වීඩියෝ අසාවෙන් බලනවා. ♥♥
@thilanthrichamika1502
@thilanthrichamika1502 2 жыл бұрын
කප් කේක් හදන විදිය කියන්න පුලුවන් ද
@sasikabasnayaka1167
@sasikabasnayaka1167 2 жыл бұрын
Akke oya elawalu ehema genwama kohomada tygnne. Sudda karala kpla ehemada tynne
@madukavithanage3953
@madukavithanage3953 2 жыл бұрын
වටලප්පන් තියන්න ,බාන්න පාවිච්ච් කරපු tool එක කොහෙන්ද ගත්තේ
@liyaferon5627
@liyaferon5627 2 жыл бұрын
අක්කි kitchen එකේ බිත්තියට gahala thiyena wooden rack එක කොහෙනද ගත්තේ?🙁
@hansibuddhika6105
@hansibuddhika6105 2 жыл бұрын
ඔයාගෙ knife set එක ගත්තෙ කොහෙන්ද කියන්නකො
@dinukshi6344
@dinukshi6344 2 жыл бұрын
අක්කේ අවන් එක පාවිච්චි කරන විදිහ වීඩියෝ එකක් කරන්නකෝ
@dilshanirashmika5290
@dilshanirashmika5290 2 жыл бұрын
Mn nam harima asai oyge videos walta akke. Igena gnna dewal godaii
@sriyanichamathka2536
@sriyanichamathka2536 2 жыл бұрын
අක්කෙ මට බටර් කප් කේක් හදට වීඩියෝ එකක් දෙනවාද මොනවද ඕනේ අමුද්‍රව්‍ය එක්ක
@hijazmohamed1557
@hijazmohamed1557 2 жыл бұрын
Sis from where did u buy that straws?
@samudikapradeep7194
@samudikapradeep7194 2 жыл бұрын
Akke oyage gas lip kiyada .eka koenda gaththe akke.viduru ekakda poddak iyannako
@nadiweerasooriya4512
@nadiweerasooriya4512 2 жыл бұрын
වටලප්පන් භාජනය අල්ලන අඩුවට මොකද්ද කියන්නේ? කොහෙන්ද ගත්තේ?
@dhiunushaninisansala5766
@dhiunushaninisansala5766 2 жыл бұрын
Lassanai vidio eka akke apth gas iwarai thank oya kiyala denawata pahasu krama
@harshiw86
@harshiw86 2 жыл бұрын
Api hostel ekedi horen uyagena kawe rice cooker eke kaama hadagena
@nadeekajayawickrama2100
@nadeekajayawickrama2100 2 жыл бұрын
Akki ara hand wash daala thiyana bottles gatte kohenda
@pradeepbuddika256
@pradeepbuddika256 2 жыл бұрын
Akka cap cak walata choklate chip gattha kohanda, bater dala tiyana cap eka gattha kohanda, Aith ikmanata vedio danna balana innawa
@kasunsanjeewa8456
@kasunsanjeewa8456 2 жыл бұрын
Akka oyage butter dala thiyana plate eka gatte kohenda?
@susilpriyathuna3919
@susilpriyathuna3919 2 жыл бұрын
Ane nande ara chocolate topping eka pena thiyanawa da natham monawa hari kamak hari hadankot pen thiyana please
@saumyarajapaksha5702
@saumyarajapaksha5702 2 жыл бұрын
අක්කියෝ ඔයා මේ හදන බටර් කප් කේක් එකේ රෙසිපිය තියන ලින්ක් එක දෙන්නකෝ
@mafazayoonus2465
@mafazayoonus2465 2 жыл бұрын
Akki oya..blue color bin Eka kohenda gatte kiyannako pls
@sanjeewaprashath9506
@sanjeewaprashath9506 2 жыл бұрын
Akke cup cake liners ganne kohenda
@fathimamifra7449
@fathimamifra7449 2 жыл бұрын
Me steamer eka kohenda gatthe?
@ruvininiwanthi4230
@ruvininiwanthi4230 2 жыл бұрын
Akkage mahaththaya godak wasanawanthai akka wage gruhaniyak labanna.budusaranai pawlatama
@hansimadubashini8610
@hansimadubashini8610 2 жыл бұрын
Apith ragama inne?ethakota oya anith dawadata uya ganne kohomada?
@villagenaturegirl8914
@villagenaturegirl8914 2 жыл бұрын
Akke, cup cake resipi ek kiynko mn heduwat ohom pinbennr nenr
@nadeegunasena3114
@nadeegunasena3114 2 жыл бұрын
oyage recipe harima lesi.e waeage harima lassamai videoveka.mn hmadama blanAWA.tks.goof luck
@nethus5933
@nethus5933 2 жыл бұрын
Akke supermarket ekaka Badu gana video ekak karannako Akka kavadavath mama illana Eva dala na danna anivaren
@chamilakanchanadesilva4360
@chamilakanchanadesilva4360 2 жыл бұрын
oyage wada harima piliwelai.ballanna aasai .cup cake recipi eke link eka denawada.thank you.
@ardanasusu6767
@ardanasusu6767 2 жыл бұрын
Akke electric scale ekak kiyak wenwada
@ORASTITCH
@ORASTITCH 2 жыл бұрын
මේ දවස් වලට ගොඩක් වටිනවා අක්කෙ විඩියෝ එක
@asankiasnaki8480
@asankiasnaki8480 2 жыл бұрын
Akki cup cakes walata suger awasya nadda.rasa adu wenida🥰🥰🥰
@chathuchathu1043
@chathuchathu1043 2 жыл бұрын
Akki oya electric kettle eka gaththe kohenda
@malkigayani2564
@malkigayani2564 2 жыл бұрын
Ai vidiyo dann mechchar parkku une api galagen hitiye vidiyo ekk dankam thanx akki
@wasanthigunasighe2022
@wasanthigunasighe2022 2 жыл бұрын
Harima syok nangi oya harima lassanata කළමනාකරණය karala thiyanawa
@gayanidilrukshi766
@gayanidilrukshi766 2 жыл бұрын
Dear wood wage thiyena scale eka ganna puluwan kohenda
@dulaniweerakoon6149
@dulaniweerakoon6149 2 жыл бұрын
Akke popsicles tray eka kohenda gaththe oya
@dewmikeshani2740
@dewmikeshani2740 2 жыл бұрын
මන් නම් වැඩියෙන්ම ආස කලෙ කප් කේක් එකට 😍😍😍⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐👍
@rasikalakmini9273
@rasikalakmini9273 2 жыл бұрын
Mamath
@anjaniperera8280
@anjaniperera8280 2 жыл бұрын
අදට ගැලපෙන වීඩියෝවක්.අක්කේ පොඩි නිල් පාට පොඩි බින් 1 කොහෙන්ද ගත්තේ ?
@kavishikamadhurangi7140
@kavishikamadhurangi7140 2 жыл бұрын
Akkata ricecooker kiyak thiyanawada
@indikasalpadoru7599
@indikasalpadoru7599 2 жыл бұрын
Paan frig ekeda danne
@disa_heart_song2047
@disa_heart_song2047 2 жыл бұрын
Butter cup cake recipe eka dennako Chocolate chips 100g kiyada
@shanikairoo6364
@shanikairoo6364 2 жыл бұрын
akki ice cream hadapu eka gathte kohenda blue eka
@tashantechnologytips5102
@tashantechnologytips5102 2 жыл бұрын
me mr kitchen you tube channel eka karana akka neda 🤔
@prasadaniwanninayeka8068
@prasadaniwanninayeka8068 2 жыл бұрын
Ane oyage voice eka mr kitchen eke akkage wagene..e channel ekath oyageda...
@inokapriyadarshani9092
@inokapriyadarshani9092 2 жыл бұрын
Oya podi කුනු බාජනය ගත්තේ කොහෙන්ද කියන්න
@indikawidanage8055
@indikawidanage8055 2 жыл бұрын
Ane akke butter cupcake hadana widiya kiyannako
@every77
@every77 2 жыл бұрын
අද චැනල් දෙකේම වීඩියෝ දාලා 🥰🥰🥰🥰
@piumilakshika1488
@piumilakshika1488 2 жыл бұрын
Akka kohenda popsical hadana ewa gatte
@sumudukg2062
@sumudukg2062 2 жыл бұрын
ලස්සනයි akki ada thamai oyava dekke vidiyo balanava oyage muhun dekala nene ada dekka.ලස්සනයි oya akki .mama oyage kem hadala thiyennava harim lesi .bs
@padmawanshathilake5168
@padmawanshathilake5168 2 жыл бұрын
Nangi oyage babai husbandi harima wasanavanthayo mlu kanth paksayatama oba adambarayak jaya veva
@imaadimaad1515
@imaadimaad1515 2 жыл бұрын
Where did you get the green ceramic pan???
@thanujadilani7681
@thanujadilani7681 2 жыл бұрын
Cup cake hadana tray eka gaththe kohinda
@kenusandu557
@kenusandu557 2 жыл бұрын
මේ දවස්වල ගෑස් නැති නිසා මේ වීඩියෝ එක ගොඩක් වැදගත් අක්කේ හරිම ලස්සනයි පරිස්සමෙන් ඉන්න බුදු සරණයි
@rasikalakmini9273
@rasikalakmini9273 2 жыл бұрын
Apitath gas na eth apita oya vage rasata Kanna kama na
@madushanifurniture
@madushanifurniture Жыл бұрын
ගෑස් නැතිවෙලේ දවල්ට desat හදනවා. අක්කට එපා වෙන් නැද්ද
@shamlisilva4110
@shamlisilva4110 2 жыл бұрын
Harima,lassanai,oyage,weda,godak,piliwelai,samaharukema,hadanna,kussiyata,yanne,konde,kadagena,thiyana,lassanama,adum,adagena,oya,hari,adarshamath,digatama,oyage,vidio,uplord,karapu,gaman,man,balanawa,du,petayath,lassanai
@tharu3515
@tharu3515 2 жыл бұрын
අනවශ්‍ය බඩු ගෙවල්වල පුරවන් ඉන්න අය අතරේ නියම වටින බඩු තියෙනවා අක්කි ලග හදිසියට අත්‍යවශ්‍ය දේවල් තියෙනවා නියමයි
@channelds2010
@channelds2010 2 жыл бұрын
Akki oya hadana kama වර්ග ආටා piti walin hadanna puluwanda kiyala dannako aya video daddi.e wagema ආටා piti receipi danna 😘
@ruwannamal615
@ruwannamal615 2 жыл бұрын
Akke oyage hema vidio ekakma mama balanawa,puluwan kema hadanawa ,🙂🙂🙂👍👍👍
@ishanushani729
@ishanushani729 2 жыл бұрын
Butter cup cake hadana video ekakuth karannako akke
@supundulanja3392
@supundulanja3392 2 жыл бұрын
Akke pittu hadaddi cup eke gawe thelda
@nithasekara846
@nithasekara846 2 жыл бұрын
Please can u tell me where did u buy that jar holder?Thank u
@gayathrigalagedara6230
@gayathrigalagedara6230 2 жыл бұрын
මම ඔක්කොටම වඩා කැමති ඔයාගේ kitchen items වලට
@nadeeshathennakoon3913
@nadeeshathennakoon3913 2 жыл бұрын
lassan adawasakbnagi asawen baluwa budu saranai oyala hamootama
@dinushiherathbandar3192
@dinushiherathbandar3192 2 жыл бұрын
අක්කි ඔයා කියලා දුන්න විදිහට මාලු කරි එක මම හැදුවා. හරිම රසයි අක්කෙ. ගෙදර මම marry කරෙ ලගදි. ඉතින් කුස්සියෙ වැඩ වලට මම අලුත්. ඔයාගෙ විඩියො මට ගොඩක් ප්‍රයොජනවත් උනා අක්කෙ. Thank u so much අක්කි ඔයාට. ❤️❤️❤️❤️❤️❤️
@w.d.dilani6418
@w.d.dilani6418 2 жыл бұрын
කප් කේක් හදන්න ගත්තේ පිටි වර්ගය මොකක්ද?
@madunimelani846
@madunimelani846 2 жыл бұрын
Me cup cake recipi eka denwada akki
@hansaniheendiniya5515
@hansaniheendiniya5515 2 жыл бұрын
මට දැනගන්න පුලුවන් ද ඔයා sink එක ගාව තියෙලා තියෙන dustbin එක ගත්තේ කොහොමද කියලා
@shanikadilrukshi8432
@shanikadilrukshi8432 2 жыл бұрын
Akki api bodimedith rice cooker eke thma kama hadnneee❤️❤️❤️
@mallikawijethunga1131
@mallikawijethunga1131 2 жыл бұрын
Harima watina vidiyo eke isthuthi
@damithkumara8903
@damithkumara8903 2 жыл бұрын
akkage video balanna poddak wath kammali ne lassanai asawen balanawa
@janakagunawardana1388
@janakagunawardana1388 2 жыл бұрын
Akke jues bona glase khenda gnne
@KavishkaSanjanaOfficial
@KavishkaSanjanaOfficial 2 жыл бұрын
Oya video ekak danakan maga balagena hitiye.thanks😊😊🥰🥰
@geethikaamarasinghe2590
@geethikaamarasinghe2590 2 жыл бұрын
Where can we buy those long handled pans.
@priyaninanayakkara6076
@priyaninanayakkara6076 2 жыл бұрын
එක දවසකට ඔච්චරක් කන්න පුලුවන්ද.
@thakshilanayanamali4434
@thakshilanayanamali4434 Жыл бұрын
Ekane, ohoma kawoth hadena lede hoyaganna bariwei Sini wadi wela
@ruvenijayawardana4327
@ruvenijayawardana4327 2 жыл бұрын
ආසාවෙන් බැලුවා. ලස්සන වීඩියෝ එකක් ❤️❤️❤️
@Pubu_Dil_2003
@Pubu_Dil_2003 Жыл бұрын
❤🥺 my dream kitchen 😀 & thnks for the kitchen one link ❤
@thewonderfulworld5735
@thewonderfulworld5735 2 жыл бұрын
බොහොම ස්තුති මිස් ගොඩක් පින්
黑的奸计得逞 #古风
00:24
Black and white double fury
Рет қаралды 19 МЛН
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 120 МЛН
How to whistle ?? 😱😱
00:31
Tibo InShape
Рет қаралды 15 МЛН
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 12 МЛН
Viyali | වියළි | Episode 43 - (2024-10-19) | Rupavahini TeleDrama
22:40
黑的奸计得逞 #古风
00:24
Black and white double fury
Рет қаралды 19 МЛН