My God, Bengali tigers on the roads of India 🇮🇳 | World Tour - India 47 | Magadige

  Рет қаралды 23,823

Magadige

Magadige

Күн бұрын

Пікірлер: 444
@pushpikapathirana3343
@pushpikapathirana3343 Ай бұрын
ඉතිං මම දැක්කා ඊයෙ මේ වීඩියො එක දාලා තියෙනවා. මම පිලිකා රෝගියෙක් නිතරම අපේක්ෂා එකට යනවා ඊයෙත් hospital ගිහින් එද්දි ගොඩක් රෑ වුනා . මහන්සි නිසා අද තමයි වීඩියො එක බලන්නෙ. ඔයාට ගොඩක් පින් මල්ලි ඉන්දියාවෙ ගොඩක් ලස්සන දේවල් අපට පෙන්නනවට. බුදුසරණයි පරෙස්සමෙන් ගමන යමු ❤❤❤
@SlEduLk
@SlEduLk Ай бұрын
බුදුසරණයි ඔයාට 💖
@chandimakekulandalavithana2639
@chandimakekulandalavithana2639 Ай бұрын
තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා....
@jeevanarajaratne1010
@jeevanarajaratne1010 Ай бұрын
ඔබට ඉක්මන් සුවය ලැබේවා
@A_N_Y_T_H_I_N_G_
@A_N_Y_T_H_I_N_G_ Ай бұрын
Get well soon ❤😊
@Magadige
@Magadige Ай бұрын
බොහෝම ස්තූතියි 🤗❤️ අක්කේ... ඉක්මනින් සුවය ලැබේවා ❤️❤️❤️
@shavindu777
@shavindu777 Ай бұрын
47k 😍🎉 50k තව ටිකයී 💯❤️‍🔥
@Magadige
@Magadige Ай бұрын
බොහෝම ස්තූතියි 🤗❤️
@madushaabeykoon8515
@madushaabeykoon8515 Ай бұрын
ඉන්දියාවේ ගියා වගේ .දැන්නම් ඔයා ගේ video walata ඇබ්බැහි වෙල⁣ා වගේ😊
@Magadige
@Magadige Ай бұрын
බොහෝම ස්තූතියි 🤗❤️
@chinthakaliyanarachchi4281
@chinthakaliyanarachchi4281 Ай бұрын
මාර ඩුකාක් අවා සහො පරිස්සමෙන් ඔයා dan අපෙ පවුලේ කෙනෙක් වගෙ .තුවාල වලට බෙහෙත් daganna ❤ ජය වෙවා පරිස්සමෙන් 🎉
@Magadige
@Magadige Ай бұрын
බොහෝම ස්තූතියි 🤗❤️ අනිවාර්යයෙන්
@indukanthi5643
@indukanthi5643 Ай бұрын
Video එක මාරම මාරම ලස්සනයි ස්තුති වැටිලා තුවාල වෙලා එවත් තියාගෙන 🐅 🐅 🐅 🐅 🐅 කොට් වනාන්තර මැදින් ඇවිත් කට්ට කළුවරේ තට්ට තනි ප්‍රදේශයක රාත්‍රිය ගත කර නැවත උදෙසන ශරීරික වේදනාව අමතක කරලා video බලන අයට video ලස්සනට බලන්න සලස්වන මල්ලි ඔයාට බොහොම ස්තුති ඔයා ඔය කියවා කියවා කරන video එක නිසාමය අපිට ඒ ලස්සන වැඩියෙන් පේනවට වඩා දැනෙන්නේ ඔයාට මල්ලි ඉක්මන් සුවය සහනය ලැබේවා සොබාදහමේ සුන්දරත්වය විදිමින් යන ගමනේදී ඔබට සොබාදහම ආග්‍රීර්වාදිත වේවා සොබාදහම ඔබ ආරක්ෂා කරත්වා කිසිදු අනතුරක් නොවේවා සම්මා සම්බුදු සරණයි පරිස්සමෙන් මල්ලි
@Magadige
@Magadige Ай бұрын
බොහෝම ස්තූතියි අක්කේ 🤗❤️
@chanukasenanayake6828
@chanukasenanayake6828 Ай бұрын
❤ ස්වභාව ධර්මය අනිවාර්යයෙන්ම ආශිර්වාද කරනවා!!!! හැමදාම උදෙන්ම ගමන පිටත් වීමට පෙර විනාඩි කිහිපයක් හරි මෛත්‍රී භාවනාව සිදු කර පිටත් වෙන්න ලොකු වෙනසක් සිදු වේවි!!!!!
@kamanipathirana9861
@kamanipathirana9861 Ай бұрын
පුතේ පරෙස්සම වැදගත්
@kamanipathirana9861
@kamanipathirana9861 Ай бұрын
වාහනයකින් පාරෙ යනකොට තමයි ඔය සතුට අත්දැකීම විදින්න හැකි කෝච්චියේ ගිහිල්ල වැඩක් නෑ වගේ නේද පුතා
@Magadige
@Magadige Ай бұрын
ඔව්.. Chennai air port එන්න ඕනෙ නිසයි කෝච්චියේ යන්නෙ 🙂
@suppatw5121
@suppatw5121 Ай бұрын
නියමයි කොල්ලො ඔහොම යන් , පරිස්සමෙන්....❤
@Magadige
@Magadige Ай бұрын
බොහෝම ස්තූතියි 🤗❤️
@wimalasenawijethunga1668
@wimalasenawijethunga1668 Ай бұрын
ස්තුතියි ඔබට හරිම ආසාවෙන් බලන වීඩියෝ රටවල් ගැන අවබෝධයක් අපට ලබා දෙනවාට ❤❤❤
@Magadige
@Magadige Ай бұрын
බොහෝම ස්තූතියි 🤗❤️
@nirosha5388
@nirosha5388 Ай бұрын
මල් මල් ලෝකයක ඔයා යන්නේ ලස්සනයි ලස්සනයි ලස්සනයි දැන් ඔයාගේ, video පිස්සුවක්‌ ඉක්මනින් video දන්න බලාගන ඉන්නවා aiya💖 api mal ගහක් හදලා මලක් පිපෙන කන් ගොඩක් අසාවෙන් ඉන්නේ ඔය මල් දැක්කම ඉගෙල්ලිලා එන්න හිතනවා පරිස්සමින් පාර බලාගන යන්න budusarani 💖💖
@Magadige
@Magadige Ай бұрын
බොහෝම ස්තූතියි 🤗❤️ අනිවාර්යයෙන්
@VICSENSER
@VICSENSER Ай бұрын
ජවහල්ලාර් නේරු දාන් ඉන්නෙත් ඔය වගේ තොප්පියක්නෙ...❤
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara Ай бұрын
එකට කියන්නේ Gandi cap කියලා.
@Magadige
@Magadige Ай бұрын
ඔව් නේද 🙂❤️
@lowendworld1832
@lowendworld1832 Ай бұрын
මට අහම්බෙන් මේකෙ ඉන්දියානු සංචාරක වීඩියෝවක් හමු උනා, දැන් ඉතිම් ඇබ්බැහිවෙලා වීඩියෝවලට ,හැම නිතරම බලනෝ වීඩියෝ එකක් දාලද කියල, හරිම ලස්සනයි , ඉන්දියාවෙ සංචාරයක් කරන්න ලොකූ ආසාවක් ආව , ඔබට ජය ❤❤❤❤ඔයාගෙ උත්සාහය සාර්ථක වෙන්න ශක්තිය ධෛර්‍ය ලැබේවා!!!!!
@Magadige
@Magadige Ай бұрын
බොහෝම ස්තූතියි 🤗❤️
@nishanthanishantha3043
@nishanthanishantha3043 Ай бұрын
🧡💯🧡💯 සුරංග මල්ලි මල්.සුරංග මල්ලි මල්..ජය වේවා
@Magadige
@Magadige Ай бұрын
බොහෝම ස්තූතියි 🤗❤️
@kanthiathukorala751
@kanthiathukorala751 Ай бұрын
අධිෂ්ඨාන ශක්තිය ට,අපගේ,ප්‍රණාමය,බුදුසරණයි!!!
@Magadige
@Magadige Ай бұрын
බොහෝම ස්තූතියි 🤗❤️
@Gamingbox948
@Gamingbox948 Ай бұрын
අද තමයි නියමෙට Drone එක Fly කරේ. සුපිරි යට ම තියෙනවා Drone Videos ටික
@Magadige
@Magadige Ай бұрын
එහෙමද...🙂 බොහෝම ස්තූතියි 🤗❤️
@kalumhemantha7892
@kalumhemantha7892 Ай бұрын
අපටත් මේව බලන්න සලස්සනයවට thanks බොක්ක.ජයවේවා❤❤
@Magadige
@Magadige Ай бұрын
බොහෝම ස්තූතියි 🤗❤️
@SCDPriyanthi-xz7cf
@SCDPriyanthi-xz7cf Ай бұрын
හරිම ලස්සනයි අද විඩියෝ එක පරිස්සමින් ගමන යන්න.❤
@jameelashafy-m9g
@jameelashafy-m9g Ай бұрын
Take care putha god bless you
@Magadige
@Magadige Ай бұрын
බොහෝම ස්තූතියි 🤗❤️ අනිවාර්යයෙන්
@sadram4084
@sadram4084 Ай бұрын
හරි ආසාවෙන් බැලුව පරෙස්සමින් යන්න ❤❤❤
@Magadige
@Magadige Ай бұрын
බොහෝම ස්තූතියි 🤗❤️
@samanpushpakumara2904
@samanpushpakumara2904 Ай бұрын
Patta kattak Kala jivithe Jaya ganna ona aiya kenek.adarei aiye.waradin ne oyata kawadawath ❤
@Magadige
@Magadige Ай бұрын
බොහෝම ස්තූතියි 🤗❤️
@nethminabandara-nZr
@nethminabandara-nZr Ай бұрын
පිස්සුවක් ❤❤
@Magadige
@Magadige Ай бұрын
බොහෝම ස්තූතියි 🤗❤️
@mrhappytraveler
@mrhappytraveler Ай бұрын
සුපිරි අයියේ, අද තමා විඩියෝ ටික බලන්න පටන් ගත්තේ, පරිස්සමෙන් travel කරන්න ජය වේවා
@Magadige
@Magadige Ай бұрын
බොහෝම ස්තූතියි 🤗❤️
@huvindinudaya6457
@huvindinudaya6457 Ай бұрын
පරිස්සමින් drive කරන්න...තෙරුවන් සරණයි....
@Magadige
@Magadige Ай бұрын
බොහෝම ස්තූතියි 🤗❤️ අනිවාර්යයෙන්
@Vindiyasiriwardana
@Vindiyasiriwardana Ай бұрын
තුවාල ඉක්මනින් සුවපත් වේවා. ඔබ‍ට අපේ 🎉🎉🎉parnamaya.🎉🎉🎉🎉.
@Magadige
@Magadige Ай бұрын
බොහෝම ස්තූතියි 🤗❤️
@NirmalaSadamali-v3f
@NirmalaSadamali-v3f Ай бұрын
Maru aneee eth paw aiye thuwala wela neda.❤❤
@Magadige
@Magadige Ай бұрын
බොහෝම ස්තූතියි 🤗❤️ ඔව් පොඩ්ඩක් තුවාල උනා 🤗
@SeethaSamaranayake-h8i
@SeethaSamaranayake-h8i Ай бұрын
Indiawama Pissuwak Flowers Pissuwak ❤❤🌹🌹🌷🌷🌹🌹🌹🌹🌸🌸🌲🌳🌵🌵🌻🌻🌻🌻🌷🌷🌷🌷🇱🇰🇮🇳Indian Food Pissuwak Sura Aiye...Best Travel Cup Aka Gamu🏆🏆🇮🇳🇱🇰🌷🌻🌵🌳🌸🌸🌹🌹❤️❤️🇮🇳🇱🇰🌻🌻
@Magadige
@Magadige Ай бұрын
බොහෝම ස්තූතියි 🤗❤️
@chamindawijewickrama4662
@chamindawijewickrama4662 Ай бұрын
යන තැනක පරිස්සමින් යන්න බුදු සරණයි
@Magadige
@Magadige Ай бұрын
බොහෝම ස්තූතියි 🤗❤️
@NalinAruna
@NalinAruna Ай бұрын
අඩෝ පරිස්සමෙන් broo
@Magadige
@Magadige Ай бұрын
බොහෝම ස්තූතියි 🤗❤️ අනිවාර්යයෙන්
@godwinsiyasingha5105
@godwinsiyasingha5105 Ай бұрын
Oyata godak pin apita me tharam lassana parisarayak pennanavata oya kiyanakota apith mal vathte innava vage denenne
@Magadige
@Magadige Ай бұрын
බොහෝම ස්තූතියි 🤗❤️
@DinushaWithanage-mh7pn
@DinushaWithanage-mh7pn Ай бұрын
Travel karanne kohe sita kohetada pass karana cities monawada kiyala danawanam hondai.... Niyamai oyage wade malli edit na hariyata api yanawa wage danenne... parissamin
@Magadige
@Magadige Ай бұрын
බොහෝම ස්තුතියි අයියා 🤗❤️ ඉස්සරහට වීඩියෝ වළ දාන්නම්
@NimsaraWeerawarna-bf6vz
@NimsaraWeerawarna-bf6vz Ай бұрын
සුපිරියක් තමා වීඩියෝ නම් හැමදාම සර් 😊❤
@Magadige
@Magadige Ай бұрын
බොහෝම ස්තූතියි 🤗❤️
@SeethaSamaranayake-h8i
@SeethaSamaranayake-h8i Ай бұрын
Aiye Paresaman ❤❤Oya Dan Ape Family Ake Kanak Wala Thiyanna❤❤A Cap Aka Jawahal Neruthuma Dena Akak Wage Aiye ..Bahath Dagathada Thuwalate Aiye, Bahath Tikak Bonna Gatha Nam Hodai😢😢Jaya Wewa Magedige❤️❤️👍👍💯💯👍👍
@Magadige
@Magadige Ай бұрын
ඔව් ඔව්. නේරු cap එක වගේ නමක් මම දැක්කා comment වල... බොහෝම ස්තූතියි 🤗❤️
@RYANDESILVA-bd5hg
@RYANDESILVA-bd5hg Ай бұрын
නියමයි ජය වේවා ..
@Magadige
@Magadige Ай бұрын
බොහෝම ස්තූතියි 🤗❤️
@kosalarathnayake8882
@kosalarathnayake8882 Ай бұрын
දූවිලි කාගෙන ගිහිල්ලා දැන් මල් වනාන්තරක් මැද්දෙන් යනවා නේද ❤ අයේ drone එක ගොඩක් දුර ගියා වගේ අදනම්
@Magadige
@Magadige Ай бұрын
ඔව්.. සෑහෙන දුරකට යැව්වා... 🤗❤️
@NadeeraDimuthu
@NadeeraDimuthu Ай бұрын
ඔයා නිසා ලස්සනට ඉන්දියාව දකිනවා අයියේ .❤❤
@Magadige
@Magadige Ай бұрын
බොහෝම ස්තූතියි 🤗❤️
@thejourneyoftakeshi8682
@thejourneyoftakeshi8682 Ай бұрын
කියන්න දෙයක් නෑ නියමයි අයියේ වීඩියෝ එක❤
@Magadige
@Magadige Ай бұрын
බොහෝම ස්තූතියි 🤗❤️
@manjulabandara1370
@manjulabandara1370 25 күн бұрын
මම හැමදාම video බලනවා පරිස්සමින් බු.ස.
@Magadige
@Magadige 22 күн бұрын
බොහෝම ස්තූතියි 🤗❤️
@Rishini-m8w
@Rishini-m8w Ай бұрын
කොහොමද අයියෙ ඔයා බයනැතුව තනියෙම රෑ ඉන්නෙ. අනික වෙන රටක 👀🙄❤
@IsukaKavithmal-tg5pj
@IsukaKavithmal-tg5pj Ай бұрын
ඕනෑම කෙනෙකු ට වෙන රටකට ගිහින් බය නැතුව ජිවත් වෙන්න පුළුවන් තමන් වැරදි නොකර හරි විදිහට තමන්ගේ පාඩුවේ,අනුන්ට කරදරයක් නොව්,සිටිනවනම් බය නැතුව ඉන්න පුළුවන් ,එයයි මගදිගේ වැඩසටහන කරන අයියා එහෙම වෙන රටකට ගිහින් බය නැතුව ඉන්නේ
@Magadige
@Magadige Ай бұрын
දැන් හුරුවෙලා ඒකට 🙂❤️
@gayanindika9363
@gayanindika9363 Ай бұрын
Parisamen aiyaaa මග දිගේ 50k subscribesla පේන මානේ ජයවේවා ❤❤❤❤❤❤🎉💯💯💯💯💯🙋😘
@Magadige
@Magadige Ай бұрын
බොහෝම ස්තූතියි 🤗❤️ අනිවාර්යයෙන්
@imk9399
@imk9399 Ай бұрын
ප්‍රථමාධාර වලට අවශ්‍ය දේවල් ටිකකුත් (තුවාල බෙහෙත්, ප්ලාස්ටර්, බැන්ඩේජ්, වේදනා නාශක, අජීර්ණයකදී ගන්න පුළුවන් බෙහෙතක් වගේ) බෑග් එකේ තිබුනොත් හොඳයි නේද? පරෙස්සමින් යන්න. සුබ ගමන්!!!
@Magadige
@Magadige Ай бұрын
බොහෝම ස්තූතියි 🤗❤️ ඉස්සරහට වැන් එකක් හරි කාර් එකක හරි යන්නෙ එතකොට අවුලක් නෑ 🙂
@RamaniJayalath-x3f
@RamaniJayalath-x3f Ай бұрын
අගෙයි බොහොම...
@Magadige
@Magadige Ай бұрын
බොහෝම ස්තූතියි 🤗❤️
@ruwanabeysekara3277
@ruwanabeysekara3277 Ай бұрын
පරිස්සමට යන්න ❤❤❤
@Magadige
@Magadige Ай бұрын
බොහෝම ස්තූතියි 🤗❤️
@Shan000-z7q
@Shan000-z7q Ай бұрын
Supiriyak ❤️
@Magadige
@Magadige Ай бұрын
බොහෝම ස්තූතියි 🤗❤️
@YMofficial123
@YMofficial123 Ай бұрын
Superb..Parissamen issarahata yan❤️💯
@Magadige
@Magadige Ай бұрын
බොහෝම ස්තූතියි 🤗❤️ අනිවාර්යයෙන්
@SujeewaRanasinghe-w2s
@SujeewaRanasinghe-w2s Ай бұрын
අපිටත් මේ ලස්සන පරිසය බලන්න දෙනවට ස්තුතියි පුතා පරිස්සමෙන් යන්න
@Magadige
@Magadige Ай бұрын
බොහෝම ස්තූතියි 🤗❤️
@nimaligeethika6114
@nimaligeethika6114 Ай бұрын
මාරම ලස්සනක්.ආස හිතෙනවා ඒ පරේ යන්න.
@Magadige
@Magadige Ай бұрын
බොහෝම ස්තූතියි 🤗❤️
@PushpaCanthy
@PushpaCanthy Ай бұрын
Aiyyo deviyane parissamin budu saranai❤
@Magadige
@Magadige Ай бұрын
බොහෝම ස්තූතියි 🤗❤️ අනිවාර්යයෙන්
@shavindu777
@shavindu777 Ай бұрын
අදනම් පරක්කුයි 😒❤
@Magadige
@Magadige Ай бұрын
ඔව් ටිකක් පරක්කු උනා නේ 😑❤️
@AselaKumara-vk6kq
@AselaKumara-vk6kq Ай бұрын
පරිස්සමෙන්.යාලු💖💖💖💖
@Magadige
@Magadige Ай бұрын
බොහෝම ස්තූතියි 🤗❤️ අනිවාර්යයෙන්
@Pushparani422-ir6wf
@Pushparani422-ir6wf Ай бұрын
පරෙස්සමෙන් පුතා දළදා සමිදු පිහිටයි
@Magadige
@Magadige Ай бұрын
බොහෝම ස්තූතියි 🤗❤️
@anurathissa844
@anurathissa844 Ай бұрын
Adarei ,parissamin brother , dhen nam eththatama indiyawata adarei ❤
@Magadige
@Magadige Ай бұрын
අනිවාර්යයෙන් ..බොහෝම ස්තූතියි 🤗❤️
@meandmylittlesister7194
@meandmylittlesister7194 Ай бұрын
පරිස්සමෙන් දරුවෝ ❤❤❤❤❤❤
@Magadige
@Magadige Ай бұрын
බොහෝම ස්තූතියි 🤗❤️
@jpSL
@jpSL Ай бұрын
මල්ගුඩි දවස් මතක් වෙනවා...
@pulsar-r3e
@pulsar-r3e Ай бұрын
Metike mama malgudi dawasak bala bala inne ayemath❤️
@Magadige
@Magadige Ай бұрын
🤗❤️
@i.d.n.lakshan...2520
@i.d.n.lakshan...2520 Ай бұрын
සුපිරි අයියා ❤❤❤
@Magadige
@Magadige Ай бұрын
බොහෝම ස්තූතියි 🤗❤️
@ManjulaDushantha
@ManjulaDushantha 18 күн бұрын
මරු අයියා .❤❤❤❤
@Magadige
@Magadige 17 күн бұрын
බොහෝම ස්තූතියි 🤗❤️
@ChandiDs-g6t
@ChandiDs-g6t Ай бұрын
මල්ගුඩි දවස 🌸
@Magadige
@Magadige Ай бұрын
🙂❤️
@AbiFoodCloths
@AbiFoodCloths Ай бұрын
මාත් මේ vedio බලද්දී vedio එකේ ඒ බලන තැන ඉන්නවා වගේ දැනෙන්නේ.❤❤❤❤🎉🎉🎉🎉🎉😊😊😊👌👍🙏👀
@Magadige
@Magadige Ай бұрын
බොහෝම ස්තූතියි 🤗❤️
@TinTin-gr7vv
@TinTin-gr7vv Ай бұрын
හැමදාම විදීයො දාන්න බැරිද broh ❤️
@Magadige
@Magadige Ай бұрын
Edit කරගන්න බෑනෙ ඒකනේ 😑❤️
@mamakamthi7735
@mamakamthi7735 Ай бұрын
අනාගතයේ ශ්‍රී ලංකාව දියුණු වේවා.!! කියලා හැමෝම ප්‍රාර්ථනා කරන්න 😍🤗
@arunapriyadarshana1
@arunapriyadarshana1 Ай бұрын
ජය වේවා මල්ලි ..
@Magadige
@Magadige Ай бұрын
බොහෝම ස්තූතියි 🤗❤️
@AnandaRajapaksha-t5g
@AnandaRajapaksha-t5g Ай бұрын
2nd❤
@Magadige
@Magadige Ай бұрын
බොහෝම ස්තූතියි 🤗❤️
@RochanaTeekshana-or2up
@RochanaTeekshana-or2up Ай бұрын
1 st
@Magadige
@Magadige Ай бұрын
බොහෝම ස්තූතියි 🤗❤️
@ladiswashharoom
@ladiswashharoom Ай бұрын
අපේ නං මේ වගේ ගම් පැතිවල ත්‍රි විල් මයි තියෙන්නේ ,හැබැයි ත්‍රි විල් ලෝකෙට ම විනුනන ඉන්දියාවේ ගම පැතිවල එකක් ලේසියෙන් හොයාගන්න නැහැ , හැමෝටම වගේ හොඳ car එකක් නැත්නම් ජීප් එකක තියනව
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara Ай бұрын
ලංකාවේ tax එක නේ.
@Magadige
@Magadige Ай бұрын
ඒකනං ඇත්ත... ලංකාවේ තියෙනවා සෑහෙන්න
@AkalankaJayawardana
@AkalankaJayawardana Ай бұрын
අයියේ මන් හිතන්නෙ ඔයාට වැඩිය ආසවෙන් ඉන්නෙ ම්න් ඉක්මනට ඔයා ලොකි යූටුයුබර් කෙනෙක් වෙන්වට
@Magadige
@Magadige Ай бұрын
බොහෝම ස්තූතියි මල්ලි 🤗❤️
@AsithaBandara-y3n
@AsithaBandara-y3n Ай бұрын
පිස්සසුවක් ❤
@Magadige
@Magadige Ай бұрын
බොහෝම ස්තූතියි 🤗❤️
@indranimawelage3356
@indranimawelage3356 Ай бұрын
Thuwala ikmanin suwa wewa budu saranai puthata
@Magadige
@Magadige Ай бұрын
බොහෝම ස්තූතියි 🤗❤️
@AnuruddhaSubasinghe-ws1ub
@AnuruddhaSubasinghe-ws1ub Ай бұрын
Ape රටත් me wage loku රටක් una nam කියලා podi lobakamak එනවා .appa...😢👍
@Magadige
@Magadige Ай бұрын
අනිවාර්යයෙන් 🤗❤️
@ayiyoj8735
@ayiyoj8735 Ай бұрын
සුපිරී brother ❤️
@Magadige
@Magadige Ай бұрын
බොහෝම ස්තූතියි 🤗❤️
@akilajayarathne1027
@akilajayarathne1027 Ай бұрын
Travel karaddi shoes ehema dala parissamata yanna bro
@Magadige
@Magadige Ай бұрын
🤗❤️
@sandamaliperera7977
@sandamaliperera7977 Ай бұрын
Malli parissamen yanna kele parawal yanakota.eka eka saththu sarpayo humbawei parissamen yanna indiawe parawal wala budusaranai siyalu devivarunge pihita ashirwadaya lebewa
@Magadige
@Magadige Ай бұрын
බොහෝම ස්තූතියි 🤗❤️
@chanukajayasanka3011
@chanukajayasanka3011 Күн бұрын
Oya lankawe koheda aiye ??
@Magadige
@Magadige Күн бұрын
නුවර ❤️
@homelife3851
@homelife3851 Ай бұрын
Camara eka helmet ekata set karaganna
@Magadige
@Magadige Ай бұрын
එතකොට ආයෙම ගන්න අමාරුයි නේ 😑
@shaniypereraz2392
@shaniypereraz2392 Ай бұрын
Podi durak yanawad me😮 aththatm oyt pin sidda wenna india balagannaw .oyatath baik ekatath dewi pihitai ❤ bs
@Magadige
@Magadige Ай бұрын
බොහෝම ස්තූතියි 🤗❤️
@isiwaraya
@isiwaraya Ай бұрын
සුපිරි ගමනක්. පරිස්සමින්
@Magadige
@Magadige Ай бұрын
බොහෝම ස්තූතියි 🤗❤️
@maduka_s
@maduka_s Ай бұрын
අයියේ ඔයා විඩියෝ එඩිටි කරන්නේ copcut එකෙන් නම් එකේ log එක නැති කරන්නේ කොහොමද
@buddhikachamal9398
@buddhikachamal9398 Ай бұрын
Nikan you tube search karann.ethi tharan thiyanawa video
@Magadige
@Magadige Ай бұрын
Desktop එකේ එහෙම එකක් නෑ
@chiransiri8881
@chiransiri8881 Ай бұрын
ඉන්දියාවෙ ගියා කියන්නේ මුළු ලෝකෙ වටේම ගියා වගේේ තමා
@Magadige
@Magadige Ай бұрын
අනිවාර්යයෙන්
@Subo65
@Subo65 Ай бұрын
මල් ෙලා්කේ මහා භෘංග රාජයා
@Magadige
@Magadige Ай бұрын
😁❤️
@Manel-124
@Manel-124 Ай бұрын
මිටියාවත දකින්නට කන්ද නගින්නම වෙනවා සුබ පැතුම්
@Magadige
@Magadige Ай бұрын
බොහෝම ස්තූතියි 🤗❤️ අනිවාර්යයෙන්
@nihalwijesinghe552
@nihalwijesinghe552 Ай бұрын
Well done bro
@Magadige
@Magadige Ай бұрын
බොහෝම ස්තූතියි 🤗❤️
@rgnshri
@rgnshri Ай бұрын
thama lankweda bro, india ayeth yanne kawadda ? machi moko dunnada?
@Magadige
@Magadige Ай бұрын
මාචි දුන්නා.. මේ මාසේ අග යන්න ඉන්නෙ
@Paminduindusara-123
@Paminduindusara-123 Ай бұрын
1st
@Magadige
@Magadige Ай бұрын
බොහෝම ස්තූතියි 🤗❤️
@lifeoferandi4578
@lifeoferandi4578 Ай бұрын
Parissamin gamana yanna ප්‍රථමාධාර tikakuth araganna puluwan nam Wenada wagema adath video 1ka lassanai
@Magadige
@Magadige Ай бұрын
බොහෝම ස්තූතියි 🤗❤️
@jay-cz7339
@jay-cz7339 Ай бұрын
තුවාල වලට විෂබීජ නාශක බෙහෙත් දමා ප්ලාස්ටර් වලින් ආවරණය කරගන්න
@Magadige
@Magadige Ай бұрын
බොහෝම ස්තූතියි 🤗❤️ ඒක ගානක් ගියේ නෑනෙ 🤔❤️
@sampathudayakumara658
@sampathudayakumara658 Ай бұрын
දකුණු ඉන්දියාවේ ගමන පටන්ගත් තැන සිට කාෂ්මීරය දක්වා යන ගමන නේ. වීඩියෝ ව අවසන් වෙනකොට ගමනේ කොතරම් ආවාද යන්න සිතියම දාලා පෙන්වන්නකෝ
@Magadige
@Magadige Ай бұрын
හරී අනිවාර්යයෙන් පෙන්වන්නම්
@nirmaltharindu6354
@nirmaltharindu6354 Ай бұрын
කාර් එකක් ගත්තනම් ලේසි හැබැයි😊
@Magadige
@Magadige Ай бұрын
ඔව් අනිවාර්යයෙන්
@IsukaKavithmal-tg5pj
@IsukaKavithmal-tg5pj Ай бұрын
හැම රටකම එහි සුන්දරත්වය රැදෙන්නෙ,මිනිසුන් ගේ ක්‍රියාවන් මතයි,හොද මිනිසුන් සිටිනවිට හරිම සුන්දර යි,එ වගේම නරක ම්නිස්සු ඉන්න කොට එවා අපිරිසිදු වෙනවා සහ අනෙක් මිනිසුන් එවා පිලිකුල් විදිහටයි,එවන් වු ක්‍රියාවන් දකින්නේ
@Magadige
@Magadige Ай бұрын
බොහෝම ස්තූතියි 🤗❤️ අනිවාර්යයෙන්
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara Ай бұрын
Super 😊
@Magadige
@Magadige Ай бұрын
බොහෝම ස්තූතියි 🤗❤️
@nimmiayesha1112
@nimmiayesha1112 Ай бұрын
Safe journey 🥰
@Magadige
@Magadige Ай бұрын
බොහෝම ස්තූතියි 🤗❤️
@ShyamikaraDissanayake
@ShyamikaraDissanayake Ай бұрын
Daanakan balan hitiya 🎉
@Magadige
@Magadige Ай бұрын
බොහෝම ස්තූතියි 🤗❤️
@KumanjaniWijesingha-ru2qr
@KumanjaniWijesingha-ru2qr Ай бұрын
🤩🙋
@Magadige
@Magadige Ай бұрын
🤗❤️
@nirmalsubhasingha5105
@nirmalsubhasingha5105 Ай бұрын
අම්මො ඔයා ඔහොම ගියාට අපිට නම් කීයටවත් බෑ.
@IsukaKavithmal-tg5pj
@IsukaKavithmal-tg5pj Ай бұрын
ඕනෑම කෙනෙකු ට පුළුවන් ඔයවගේ කරන්න හැබැයි හරිවිදිහට බොරු ශො දාන්නේ නැතිව,මේ ඉන්දියා වේ වැඩසටහන කරන අයියා වගේ ,අපේ සමහර උන් ලංකාවේ ඉදන් පිටරට ගියාම ටිකක් ඔළුව උදුම්මවාගෙන,තමන් විතරයි ලොකු අනිත් උන් මට වඩා පහලයි,වගේ බොරු විගඩම් පෙන්වන සමහර උදව් යට වෙන රටකට ගිහින් ඔය වගේ දෙවල් කරන්න කොහොම ත් බැහැ
@Magadige
@Magadige Ай бұрын
උත්සාහ කලොත් පුළුවන් 🤗❤️
@LalSenathilaka
@LalSenathilaka Ай бұрын
හරිම හුදකලා ප්‍රදේශයක්
@Magadige
@Magadige Ай бұрын
🤗❤️
@mycf6
@mycf6 Ай бұрын
Meka baladdi mage oluve mavenne mita aurudu 2000 vge kalin sceans... !
@Magadige
@Magadige Ай бұрын
🤗❤️
@lalithperera1197
@lalithperera1197 Ай бұрын
මට හිතෙන්නෙ ලංකාවේ අපිට බයික් එකක් වගෙ වෙන්න ඇති ඉන්දියාවේ අයට කාර් කියන්නෙ, මොකද ගොඩක් අඩු මුදලට ගන්න පුළුවන් නිසා
@muazunais2378
@muazunais2378 Ай бұрын
Naha apita 3 wheel wage thamai unta car . Car ekak alto wage ekak laksha 12i
@CharukaDilshan-zu4cg
@CharukaDilshan-zu4cg Ай бұрын
ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් උනේ නැත්තේ මොකද.😢😢😢
@lalithperera1197
@lalithperera1197 Ай бұрын
@@CharukaDilshan-zu4cg ලංකාව සුද්ද යටතේ තිබුනා නම් මේ වෙනකොට දියුණු ජාතියක් 😰
@CharukaDilshan-zu4cg
@CharukaDilshan-zu4cg Ай бұрын
@@lalithperera1197 ඔව් ඒකත් ඇත්ත එහෙම නැති වෙන්න හේතුවත් සුද්දෝ තමා ඒ කියන්නේ ඇමෙරිකාව තමා කිව්වේ යටත් විජිත වලට නිදහස දෙන්න කියලා
@Magadige
@Magadige Ай бұрын
ඔව් ඉංදියාවේ කාර් මිල සෑහෙන අඩුයි
@Zen_key
@Zen_key Ай бұрын
Yo yo ❤
@Magadige
@Magadige Ай бұрын
🤗❤️
@AlexBasnayaka
@AlexBasnayaka Ай бұрын
මල් වලටනමි මම හරිම ආසයි
@Magadige
@Magadige Ай бұрын
🤗❤️
@sirilanka7190
@sirilanka7190 Ай бұрын
me video eka baladdi hithe thibba stess eka nethi una
@Magadige
@Magadige Ай бұрын
බොහෝම ස්තූතියි 🤗❤️
@shavindu777
@shavindu777 Ай бұрын
❤️😊
@Magadige
@Magadige Ай бұрын
🤗❤️
@sachithsuraweera9492
@sachithsuraweera9492 Ай бұрын
supiri
@Magadige
@Magadige Ай бұрын
🤗❤️
@ජයමග
@ජයමග Ай бұрын
ඉන්දියන් කෑලි වලට ස්කූටියෙන් වැඩ පෙන්නන්න ගියා නේද? පරිස්සමින් මචෝ.
@Magadige
@Magadige Ай бұрын
😁😁බොහෝම ස්තූතියි 🤗❤️
@FzdDonghua
@FzdDonghua Ай бұрын
ඇයියේ අර අනිත් චැනෙල් එකෙ විඩියෝ දාන්න කෝ pls ❤❤❤❤❤❤😢
@Magadige
@Magadige Ай бұрын
ඒකෙත් දාන්නම් ඉස්සරහට
@NilukaKodithuwakku-nk3yk
@NilukaKodithuwakku-nk3yk Ай бұрын
Parissamin bs ❤❤❤❤
@Magadige
@Magadige Ай бұрын
බොහෝම ස්තූතියි 🤗❤️
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
Age Sinahawa Thahanam | ඇගෙ සිනහව තහනම් | Vini Productions - විනී
25:41
🔴 2024/11/14 ඡ්න්දෙදා අපිට වෙච්චි දෙ‼️ @wishwatiyubaya😋🧭🔥
26:32
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 150 М.
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН