පෘථිවියේ උපත සම්පූර්ණ කථාව | අපව මැව්වේ දෙවියන්ද ? | Earth formation | Suranga Karunanayaka

  Рет қаралды 174,010

Suranga Karunanayaka

Suranga Karunanayaka

Күн бұрын

Пікірлер: 1 200
@thusithsamarasingha7188
@thusithsamarasingha7188 9 ай бұрын
පළවෙනි පාරට skip නොකර බලපු පළවෙනි වීඩියෝ එක 🙂 ඇත්තටම මම ආසයි මේ වගේ දේවල් වලට ගොඩක් thanks ❤️
@SurangaKarunanayaka
@SurangaKarunanayaka 8 ай бұрын
🤗❤️
@sindusri-2463
@sindusri-2463 8 ай бұрын
මමත්
@chamarapathum2820
@chamarapathum2820 7 ай бұрын
ඕඔ😅😅😅😊😅😊ඕඕඔල්ල්ල්😊😊😊😊​@@sindusri-2463
@chamarapathum2820
@chamarapathum2820 7 ай бұрын
​පු😮😊ප්ල්😊😊😊😊
@SitharaNethmini521
@SitharaNethmini521 7 ай бұрын
මමත්
@tnv10ybs
@tnv10ybs 8 ай бұрын
හරිම ආකර්ශනීයයි! මාත් මේ වගේ පෘතුවියේ උපත, වගේ දේවල් බැලීමට උනන්දුයි. විද්‍යාප්‍රබන්දත් බැලීමට කැමතී. නිර්මානශීලී ඔබට තුති පුදමි!
@SurangaKarunanayaka
@SurangaKarunanayaka 8 ай бұрын
❤️❤️
@dilla815
@dilla815 8 ай бұрын
මරු කොරියාවේ යකඩ අස්සේ ඉදන් අහන්නේ.... දිගටම ඕනී😊
@sam-l2f8y
@sam-l2f8y 8 ай бұрын
මේවා ඔක්කොම ඇත්ත නෙමෙයි අග්ගඤ්ඤ සූත්‍රය අහන්න.
@SurangaKarunanayaka
@SurangaKarunanayaka 17 күн бұрын
🤗❤️
@sasankakodagoda5695
@sasankakodagoda5695 15 күн бұрын
Mamath ❤
@Lahiru_Status
@Lahiru_Status 2 ай бұрын
මම 4න් එකක් ගත්තේ මුලින්ම මට අවුරුදු 15දී එදා පරන් යුටියුබ් එකේ බලපු විඩියෝ වලින් skip නොකර බලපු පලවෙනිම විඩියෝ එක මෙක 😍😍😍
@SurangaKarunanayaka
@SurangaKarunanayaka Ай бұрын
බොහොම ස්තූතියි ❤️🤗
@slwowaard5050
@slwowaard5050 9 ай бұрын
බොහොම ස්තුති. හරිම ආකර්ෂ්නිය විදියට vedio එක පැයක් පුරා අපි දන්න නොදන්න බොහෝ කරුණු ගොනු කර rasbara ලෙස ඉදිරිපත් කිරිම පිළිබඳ. ජයෙන් ජයම වේවා
@SurangaKarunanayaka
@SurangaKarunanayaka 9 ай бұрын
😍❤️
@Dhana_zer
@Dhana_zer 5 күн бұрын
Sir ඇත්තටම ගොඩාක් වටින video එකක් මේකනම්❤. දන්නෙ නැති ගොඩාක් දේවල් දැනගත්තා මේ video එකෙන් Thank you sir 🥺❤️‍🩹
@kgAkesh-bp6es
@kgAkesh-bp6es 4 ай бұрын
බුදු රජාණන් වහන්සේ මීට වසර 2500 කට පමණ පෙර උන් වහන්සේ මේ පිළිබදව දේශණා කර තිබෙනවා 🙏🙏❤️
@mr_emulator_manu
@mr_emulator_manu 4 ай бұрын
❤❤❤
@Meaful
@Meaful 3 ай бұрын
නෑ ...කොතනද ?
@PathumMadusanka-xm9vh
@PathumMadusanka-xm9vh 3 ай бұрын
​@@Meaful නෑ කියන්නෙ ඔයාගේ මතෙනේ හොයල බලන්න ඔයාට හම්බෙයි
@dilanatapattu4090
@dilanatapattu4090 3 ай бұрын
​@@MeafulDana ganna oni da?
@Meaful
@Meaful 3 ай бұрын
@@dilanatapattu4090 ඔව්
@ManojSandaruwan-p6u
@ManojSandaruwan-p6u 4 күн бұрын
සුපිරි වැඩක් නොදන්න ගොඩක් දේවල් දැන් ගත්තා.ඉස්සරහටත් මේ වගේ වීඩියො කරන්න අයියේ
@drop_arush
@drop_arush 9 ай бұрын
එක තප්පරයක් වත් ස්කිප් නොකර බලපු එකම වීඩියෝ එක.😍❤️‍🩹
@SurangaKarunanayaka
@SurangaKarunanayaka 9 ай бұрын
❤️❤️
@tharindarathnayaka3325
@tharindarathnayaka3325 8 ай бұрын
සිරාම
@user-lc7fk1mh7p
@user-lc7fk1mh7p 8 ай бұрын
මාත් ❤️
@gjei1234
@gjei1234 9 ай бұрын
පෘථිවියේ උපත ඔක්කොම වීඩීයෝ ටික බලන්න ඕනෙ උනා ඒත් අනික් කරුණුත් එකට තියෙන නිසා ඒක කරදරයි.ඔක්කොම එක පෙළට දැම්මට ස්තූතියි.❤
@SurangaKarunanayaka
@SurangaKarunanayaka 9 ай бұрын
😍❤️
@aaryanakasha9835
@aaryanakasha9835 9 ай бұрын
යන්තන් ඇති මෙහේ පොමොට් නෑ.. මම FB පරම සතුරා... Aaryan Akasha 😆
@SachinDilmika
@SachinDilmika 9 ай бұрын
හැමතැනම හෙව්වා 😐
@subashlankathilaka
@subashlankathilaka 9 ай бұрын
අම්මෝ මෙහෙම දැම්ම ඒක නියමයි.. Tnx tnx tnx❤❤❤
@Dilansandaruwan156
@Dilansandaruwan156 9 ай бұрын
kzbin.info/www/bejne/rnaXl2xoe8SGnassi=U-G3FV2blAj1gS_H
@WasanthaKumara-f7i
@WasanthaKumara-f7i 7 ай бұрын
මෙම වැඩ සටහන ආයිමත් බලන්න ඕනේ නිදාගන්න යන්න හදනකොටයි මේක අහම්බෙන් දැක්කෙ.කොහොම උනත් වෙනත් භාශා දැනුමක් නැතිව ඉන්න අයට විශ්වය සම්බන්දව යම් දැනුමක් ලබාගැනීමට අවස්ථාවක් ලබා දුන්නාට ස්තූතියි ඔබට ❤❤❤❤❤❤
@SurangaKarunanayaka
@SurangaKarunanayaka 17 күн бұрын
🤗❤️
@tharindarathnayaka3325
@tharindarathnayaka3325 9 ай бұрын
ඇත්තටම වටිනව මේ කරල තියෙන දේ ❤
@SurangaKarunanayaka
@SurangaKarunanayaka 9 ай бұрын
🤗❤️
@රයිගම්පුරඋරුමය
@රයිගම්පුරඋරුමය 5 ай бұрын
ආසාවෙන් බලපු සුපිරිම වීඩියො එකක්..තව මේවගේ විඩියො දාන්න..
@kasunsathsara5306
@kasunsathsara5306 8 ай бұрын
ඇත්තටම හරිම ලස්සනයි මේ වීඩියෝ එක පළවෙනිම කියන්න ඕන දේ තමා මෙතනම මවපු මැවිල්ලක්වත් දෙයක් වත් නෑ. මේක කරපු එකෙක් නෑ. මොකද ඒ තරං මේක සංකීර්ණයි. තේරුම් ගන්නවා තියා අගක් මුලක් වත් හිතන්නවත් බෑ. 2024 වෙලත් අනන්ත සාක්ෂි තියෙද්දිත් මිනිස්සු තාම නිකං වැද්දෝ ගල් යුගයේ වගේ තමන්ගේ ඇදහිලි හා විශ්වාස පස්සෙන් යනවා කමක් නෑ ඉතින් සල්ලි දුන්නට මොළේ දෙන්න බැහැනේ. කොහොම වුණත් විවෘත මනසකින් බලලා ගොඩක් කට්ටිය ඉන්නවා කියලා පේනවා මං මේ ආගම් විවේචනය කරනවා නෙමෙයි ආගම හොඳට අදහා පල්ලා ඒක අවුලක් නෑ හැබැයි ආගමක වහලකාරයෝ වෙන්න එපා! මට පේන දේ මම මේ කියන්නේ. මේ ලෝකයේ බහුතරයක් රටවල් කතෝලික හැබැයි ඔක්කොම වගේ රටවල් වලින් ආගම අදහන්නේ නාමිකව විතරයි උදාහරණයක් විදියට ඇමරිකාව ගත්තහම සියයට 80k 90k මිනිස්සු ආගම පැත්තකින් තියලා කොටු කරලා තියෙන frame එකෙන් එළියේ බලන්න උත්සාහ කරනවා ඒකට හොඳම උදාහරණය තමයි Elon musk, නාසා ආයතනය තියෙන්නෙත් එහේ උනුත් අපේ හරක් වගේ දෙයියන් හිස් මුදුනින් පිළි අරන් හිටියනං අද ජීවිතයට James webb telescope එකක් අභ්‍යවකාශයට යන්නේ නෑ. එහෙනම් අද එළියේ තියෙන්නේ මොනවාද කියලා එකෙක්වත් දන්නේ නෑ දැකලාත් නෑ! ඒ රටවල් අපිට වඩා දියුණු අන්න ඒකයි. එනිසා මේ රටේ ඉන්න තරුණ ප්‍රජාවට මේ කියන්නේ උඹලත් ඒ වගේ දියුණු මනසක් ඇතිකර ගනිල්ලා මොකද බයිබල් එක විශ්වාස කරත් නොකරත් විද්‍යාව දියුණු නිසා තමයි අද ලෝකෙ මෙතන තියෙන්නේ කොටින්ම කියනවනම් ලෙඩකට බේතක් හරි බිහිවෙලා තියෙන්නේ විද්‍යාවට පින් සිද්ධ වෙන්න නිසයි! ගොඩක් ලෙඩ්ඩු සනීප වෙන්නේ විද්‍යාව නිසා බිහිවෙච්ච වෛද්‍යවරු නිසයි ඒකනෙ වෛද්‍යවරුන්ට කියන්නේ මිහිපිට දෙවිවරු කියලා. ඒක නිසා කවදා හරි Elon musk විශ්වයේ මොකක් හරි අලුත් දෙයක් හොයාගත්තොත් ඌ ලෝකෙ මැව්වා කියලා පොත් ලියන් නැතුව ඇත්ත ඇති සැටියෙන් දකින්න පුරුදු වෙයල්ලා!
@kdgimhank
@kdgimhank 7 ай бұрын
අනිවාර්යයෙන් මාත් පිලිගන්නහෝ එ කතාවක්වත් අහන්න අකමැතිම දෙයක් තමා ඔය මැවුම් වාදය එක නිකන් සුරන්ගනා කතාපොතක් වගේ😅❤
@kingslyjayasingha3337
@kingslyjayasingha3337 7 ай бұрын
මේ මිනිහා දැක්ක ද විස්වය හැදෙනවා 😂?මහණ, වස්සවලාහක නම් දෙවි කෙනෙක් ඇතියහ. ඔවුන්ට යම් කලෙක “අපි සිය කම්සුවෙන් කෙළනමෝ නම් මැනවැ”යි මෙබඳු සිතෙක් වෙයි. ඔවුන්ගේ ඒ සිත පිහිටුවීම අනු ව නොකල් වැසි වසී. මහණ, යම් හෙයෙකින් එක්කලෙක නොකල් වැසි වසී නම් එයට මේ හේතු යි. මේ ප්‍රත්‍යය යි.😋😂එතකොට මේ වැහි දෙයියෝ කොහෙද හිටියේ??( වැස්ස වලාහක සුත්‍රය )
@kasunsathsara5306
@kasunsathsara5306 7 ай бұрын
​@@kingslyjayasingha3337මට නම් තේරෙන්නේ ඔබතුමා ඇත්තටම මොකක්ද මෙතන අහන්නේ කියලා. කොහොම වුණත් බුද්ධාගමට අනුව නම් දෙවිවරු 33 කෝටියකට ආසන්න ගානක් ඉන්නවා. හැබැයි මේ වැස වලාහක ස්ටෝරිය නම් මම අදමයි ඇහුවේ. හැබැයි එකක් බුද්ධාගමේ තියෙන දේවල් 1000% ක් තර්කානුකූලයි සහ විද්‍යාත්මකයි ඔප්පු කරලා පෙන්නන්න පුළුවන්. මම කියනවට පිළිගන්න එපා ඕගොල්ලොම ගිහිල්ලා google search කරලා බලන්නකෝ "What's the most scientific religion" කියලා. මොකද ඒක මම කියන එකක් නෙමේ ලෝකයේ හැමෝගෙම මතය නේ. මේකයි මම මොකක්වත් ප්‍රමෝට් කරන්නේ නෑ. හැබැයි පේන්නම තියෙන ඇත්තක් තමයි මේ කවුරුවත් මැව්වේ නැහැ කියන එක. දැන් මේ යන්නේ 2024 විද්‍යාව සෑහෙන දියුණුයි. ඉතින් මම ජීවත් වෙන්නේ දියුණු ලෝකයක මට කිසිම philosophy එකක් නෑ. ඉස්සර මිනිස්සුන්ට එහෙම එකක් තිබ්බ නිසා තමයි මිනිස්සු ගස් ගල් ඉර හඳ වලට වැඳ වැඳ ගියේ. විද්‍යාවේ දියුණුවත් එක්ක මිනිසුන්ගේ ගොන්කම් නැතිවෙලා ගියා හැබැයි සම්පූර්ණයෙන්ම නෑ. බලන්න බොරුද කියලා විශේෂයෙන්ම ලංකාවේ දැන් ඉන්නේ ඒකේ Modern version එක නෙමෙයිද කියලා (Blind worshippers). මෙච්චර ලෝකයේ දියුණු වෙලා අඟහරු වලට ගිහිල්ලත් තාම කියනවා මේක මැව්වාලු. ලෝකයේ බහුතරයක් ජීවත් වෙන්නේ විද්‍යාවත් එක්ක ලංකාවේ නම් තරුණ generation eka විශේෂයෙන්ම. මම නං හිතන්නෑ ආයේ මිනිස්සු අය ගස් ගල් ඉර හඳ වලට වදියි කියලා. ඒ වගේම තව අවුරුදු 50 කින් විතර දැන් මේ මැවිලිකාරයෝ ටිකත් නැති වෙලා යනවා ඔබතුමා හිටියොත් බලන්නකෝ බොරුද කියලා. 2024 වෙලත් ඉතින් අර වන්නිල ඇත්තෝ තාම කැලේ ඉන්නේ! උන්ට මේ ලෝක විද්‍යාවක් කියලා දෙයක් නෑ තේරෙන්නෙත් නෑනේ! ලෝකෙ දියුණු උනත් එකයි නොවුනත් එකයි! කන්ඩ තියෙනවානම් එච්චරයි! ඒකනේ ඉතිං වැද්දෝ කියන්නේ! ඉතින් කැමති ඕනෙම එක්කෙනෙක්ට තම තමන්ගේ philosophy අනුව 2024 මෙච්චර විද්‍යාව දියුණු වෙලත් වැද්දෝ වගේ කැලේ ජීවත් වෙන්න පුළුවන් එහෙම නැත්නම් වර්තමාන ලෝකයේ පොළොවේ පය ගහලා ඇත්ත ඇති සැටියෙන් දැකලා ජීවත් වෙන්නත් පුළුවන්. යුව චොයිස්!
@chandanasampath8773
@chandanasampath8773 3 ай бұрын
​@@kingslyjayasingha3337ඔය වස්ස වලාහක සූත්‍රය පසු කාලෙක එකතු වූවක් මිසක් බුදුදහම නෙවෙයි , බුදුදහමේ පෙන්වන්නේ හේතුඵල දහමක් , මුලින්ම බුදුදහම ගැන කතාකරන්න කලින් එය අද්‍යනය කරන්න...
@chamalkanchana
@chamalkanchana Ай бұрын
​@@kingslyjayasingha3337 යන්නකො රාමුව නාලිකාවට හොදට ඔක ගැන විස්තර කරලා දෙනවා.
@G.S.Galagoda
@G.S.Galagoda 9 ай бұрын
ආසාවෙන් බලපු ලස්සන වීඩියෝ එකක්. තවත් මේ වගේ පැහැදිලි කිරි කිරීමට ඔබට සුභ පැතුම්. ❤️🌹
@SurangaKarunanayaka
@SurangaKarunanayaka 9 ай бұрын
🤗❤️
@virajdananjaya9454
@virajdananjaya9454 4 ай бұрын
ඇත්තටම ගොඩක් හොද Video එකක්.. බොහොම ස්තුතියි..❤️❤️
@SurangaKarunanayaka
@SurangaKarunanayaka Ай бұрын
❤️🤗
@dilshanmadhukaperera7903
@dilshanmadhukaperera7903 8 ай бұрын
මම මේ comment එක දාද්දි තියෙන comments 400 ගාණ හරිම ආකර්ෂණීයයි. සමහරු තමන්ගෙ විශ්වාස තුළ එල්බගෙන ඉන්නව සමහරු කිසිදු විචාරකයින් තොරව සියල්ල බාරගන්නව. තවත් සමහරු තමන්ගෙ විශ්වාස මේ එක්ක ප්‍රශ්න කරනව තවත් සමහරු යම් මධ්‍යස්ථ තැනකට එන්න උත්සාහ කරනව. හොඳයි. මම මේ video එක සම්බන්ධ ව දකින්නෙ මේක edutainment. ඒක තේරුම්ගන්න බැහැ ගොඩක් අයට. මේක creative docemtery එකක්. ඔහු ඒක present කරන්නෙ මිනිස්සුන්ට බලන්න හිතෙන විදියට. ඒ බව තේරුම් නොගත් බොහෝ අය ඉන්නව. ඒක ඉතිං කතන්දරයක් තමයි 🤷‍♂️ මේක ගොඩනැගිල තියෙන්නෙ අද ලෝකයේ පිළිගන්නවා යැයි සැලකෙන පරිණාමික ක්‍රියාවලිය මත මේක බැලූ පමණින් සියලු දෙනා මේ හැම සිද්ධියක්ම එසේම වූවා යැයි පිළිගත යුතු නෑ. අවුරුදු බිලියන 5ක්. ඊට වඩා පැහැදිලියි මෙහෙම. අවුරුදු 5 000 000 000ක්. පේනව නේ. මේ අති විශාල කාලයක්. අපි මොහොතකට හිතමු. පෘථිවිය ඇත්තටම නිර්මාණය වෙන්න පටන් ගත්තෙ ඔය කාලේදීමයි කියල. (මේකත් දැනට දන්න theories පාවිච්චි කරල දැනට හොයාගත්ත සාක්ෂි, ක්‍රියාත්මක වන විදිය පිළිබඳ අපි දන්න විදියට ආපස්සට ගණනය කිරීම් කරල ආපු නිගමනයක් නෙ) එහෙම උණා නම් ඒ ඉඳං අද වෙනකං අපිට කෙතරම් සාක්ෂි ප්‍රමාණයක් ලැබුණත් අපිට ඒ ඒ සාක්ෂි අතර සම්බන්ධතාවයන් ගොඩනගන්න උපකල්පන දහස් ගණනක සහය අවශ්‍ය වෙනව. මේ බටහිර විද්‍යාව. එය පදනම් වෙන්නේම නිරීක්ෂණ සහ උපකල්පන මත. ඉතිං අපි මේ අහපු කතන්දරේ ඒ ඒ හොයාගත් සාක්ෂි මත පදනම් වෙලා ඒ සාක්ෂි නිවැරදි වීම සඳහා ගොඩනගන ලද උපකල්පන දහස් ගණනක් සහ ඒ ඒ උපකල්පන තවත් උපකල්පන හා ගැළපීම සඳහා ගොඩනගන ලද තවත් උපකල්පන දහස් ගණනකගෙ එකතුවක්! ලස්සන ම දේ කියන්නෙ මේ සාක්ෂි එකිනෙක සම්බන්ධ කරන්න පුලුවන් ක්‍රම කිහිපයක් සඳහා පමණයි මේ කතන්දර ගැළපෙන්නෙ. ඊට වඩා probabilities සහ possibilities ලක්ෂ ගණනක් තියෙන්න පුලුවන්. මීට පටහැනි ලිඛිත සහ පුරාවිද්‍යාත්මක සාක්ෂි සාධක අනන්නතවත් මේ පොළොව මත අපි අත්දුටුවත්, මීට පටහැනි න්‍යායයන් ඉදිරිපත් කළත්, ඒ හා මේ කතන්දරය මේ සම්මත ලෝකය ඇතුළෙ ඝට්ඨනය කරන්නෙ නෑ. සාක්ෂි සාධක උපකල්පන මත නම් විද්‍යාව ගොඩ නැගෙන්නේ, ඇයි ඒවට ඉඩක් නැත්තෙ? අන්න එතනදි තමයි තමන්ගෙ පුද්ගලික විශ්වාස සහ මුදල කියන දේ මෙතනට එන්නෙ. විශාල ඉතිහාසයක කොටසක් ලෝකය තුළම වල දාල එක් සංස්කෘතියක් (බටහිර විද්‍යාත්මක සංස්කෘතිය) තුළ ගොඩනගන ලද මොඩලයක් අපි හැමෝටම විශ්වාස කරන්න තනා දීල තියෙනව. ඒ මොඩලය ගැන දැනගන්න. ඊට පටහැනි සහ ඊට උපකාර වෙන තොරතුරු හොයල බලන්න. මේක ඇතුළෙ තියෙන alternatives දාස් ගණනක් අපිට හම්බ වෙයි. ඒ වගේම මගේ පුද්ගලික විශ්වාසය මනුශ්‍යයාගේ බිහිවීම මීට වඩා සෑහෙන කාලෙකට කලින් සිද්ධ උණු දෙයක්. ඊට සාක්ෂි අනන්තවත් තියෙද්දි ඒ බව පිළිනොගන්නේ මේ මොඩලය තුළ හැදුණු ආර්ථිකමය සහ ශාස්ත්‍රීයමය වටපිටාව බිඳී යාමෙන් ඇති විය හැකි ප්‍රතිවිපාක වලට මුහුණ දීමට අදාල පාර්ශවයන් සූදානම් නැතිකම නිසා බවයි මම දකින්නෙ. මෙච්චර දිගට කියෙව්වා නං I really appreciate it and respect your patience.
@SurangaKarunanayaka
@SurangaKarunanayaka 8 ай бұрын
🤗❤️
@mohomadkumara
@mohomadkumara 7 ай бұрын
❤❤🙏👉 ලස්සන පැහැදිලි කිරීම
@Hemanthanet
@Hemanthanet Ай бұрын
What a comment ❤
@maheshakyagem7635
@maheshakyagem7635 9 ай бұрын
මෙච්චර මහන්සියෙන් , මෙච්චර වෙලා කරපු සුපිරි වීඩියෝ එකකට තියන ලයික් බැලුවම අපේ රටේ මිනිස්සු ගැන කණගාටුයි 😢😢😢😢😢 කවුරු හරි ගොන් ජෝක් එකක් දැම්මොත් ලයික් , විව්ස් ලක්ෂ ගානක් ..... රට මේ හරක් එක්කමේ තත්වෙ හරි තියෙන එක ගැන හිත හදාගන්න ඕනේ ඉතින්.........
@SurangaKarunanayaka
@SurangaKarunanayaka 9 ай бұрын
😑❤️❤️
@jayanthapushpa9204
@jayanthapushpa9204 9 ай бұрын
❤ Thanks
@chathuramahesh
@chathuramahesh 9 ай бұрын
So true brother !!😮
@MediaLifeSL
@MediaLifeSL 8 ай бұрын
ඕ හෝ.... අවදානම ගන්න දගලන්නෙ නැතුව හිටපං හරකො 😂😂😂😂😂
@maheshakyagem7635
@maheshakyagem7635 8 ай бұрын
@@MediaLifeSL මොකෙක්ද බල්ලෝ තෝ ........ කතා කරන්න ඉගෙන්ගනින් ඉස්සෙල්ලා. බැරිනම් අනුන්ගේ රෙද්දවල් වල වැලලෙන්නැතුව තමන්ගේ වැඩක් කරපන් බල්ලා.......
@YenuliBagya
@YenuliBagya 9 ай бұрын
සුපිරි අයියෙ. තව මේ ව⁣ගේ පැයක් විතර අහන්න ඕන. විස්තර කරන video ඕන 😍
@SurangaKarunanayaka
@SurangaKarunanayaka 9 ай бұрын
🤗❤️
@තරිඳුරාජපක්ෂ
@තරිඳුරාජපක්ෂ 8 ай бұрын
හරිම ලස්සනයි ඔක්කොම බැලුවා ..අපි කොච්චර දැගලුවත් මොන මොහොතේ මේ දේවල් විනාශ වෙලා යයිද දන් නෑ
@SurangaKarunanayaka
@SurangaKarunanayaka 8 ай бұрын
🤗❤️
@dineshfernando4063
@dineshfernando4063 8 ай бұрын
සුපිරි ඔබතුමා කියපු විදියට මමත් national geographic එකේ මේ කතාවම දැකල තියෙනව ඒත් අවසන් වෙනකම්ම බැලුව සම්පුර්ණ සිද්ධාන්තයම පිලිවෙලට තියනව. තව දෙයක් මට හිතෙනව නැවත සමූල වදවීමකට ලංවීගෙන එනව කියල එක එක හේතු දිහා බලපුවම නැවත අයිස් ග්ලැසියර් දියවන එක (1)ක් අදහසක් පමනයි.Thank you
@SurangaKarunanayaka
@SurangaKarunanayaka 8 ай бұрын
වෙන්න පුළුවන් 🤗❤️
@warunaedirisinghe-mu6qn
@warunaedirisinghe-mu6qn 8 ай бұрын
කතෝලිකයෙක් උනත් මම මැවුම් වාදය ව්ශ්වාස කරන්නෙ නෑ පෘතුවිය හා ජීවීන් ස්වභාවික හේතුමත් නිර්මාණය වූවක් ලෙස මම විශ්වාස කරන්නෙ
@Hp_Boss
@Hp_Boss 8 ай бұрын
😂😂 පුදුමයි
@SurangaKarunanayaka
@SurangaKarunanayaka 8 ай бұрын
🤗❤️
@ishara3136
@ishara3136 8 ай бұрын
ඒ ස්වභාවික හේතු සහ සංසිද්ධිය ඇති වුනේ ඇති කරේ කොහොමද? උදා - පෘථිවිය හරියටම තිබිය යුතු ස්තානයේ තිබුනේ නැත්නම් කොහොමද ජීවය ඇති වෙන්නේ? පෘතිවිය තිබිය යුතු නිවැරදි ස්තානයේ තිබුණ නිසා ජීවය ඇති වුනාද නැත්තනම් ජීවිය ඇති කරන්න ඔනේ නිසා පෘථිවිය නියමිත් ස්තානය තිබෙම පරිදි ස්තානගත කරාද?
@warunaedirisinghe-mu6qn
@warunaedirisinghe-mu6qn 8 ай бұрын
@@ishara3136 පෘතුවිය ස්තාන ගත උනේ සූර්‍යාය සාපේක්ශව දූවිලි පදාර්ථ එකින් එක එකතු වෙලා අවුදු බිලියන ගානක ක්‍රියාවලියක් නැති එක පාර අතින් අල්ලල ස්තාන ගත කිරීමක් නොවේ ලෝකේ scientist ල පෙන්නල දීල තියෙනවා
@sameeragunawardhana8973
@sameeragunawardhana8973 8 ай бұрын
පුදුමයි😂
@SajanRox
@SajanRox 8 ай бұрын
මෙච්චර මහන්සි වෙලා විශ්වය ගැන සිංහලෙන් කියපු හැමදේටම ස්තූතියි. ඇමරිකන් වීඩියෝ බලපු මටත් ගැටලු ගොඩක් විසදුනා ස්තූතියි තව හොද දේවල් කරමු keep it up Brother❤
@SurangaKarunanayaka
@SurangaKarunanayaka 8 ай бұрын
❤️❤️
@D.hamma5670
@D.hamma5670 8 ай бұрын
මුල ඉදන් අගටම බැලුවා ගොඩක් අවධානයෙන් යුතුව.. විද්‍යාවට අනුව පෘථිවිය නිර්මාණය වූ ආකාරය ගැන දැන ගැනීමට විවිධ කතා අහල තිබුනා උනත් සම්පූර්ණයෙන් මෙයින් විස්තරාත්මකව දැන ගන්න ලැබුනේ..බුද්ධ ණුවනැසට හසුවුනු දේ මෙය නොවෙයි කියලත් අහල තියෙනවා.ලෝකය 🌎 කාලයෙන් කාලයට ඇති වෙවී නැති වෙන බවත් ඒ අතර තුර දී විවිධාකාර ලෙසින් ජීවීන් ඇති වී නැති වී යන බවත්ය.ඉතුරු වූ ආභස්සර බඹලොවින් පැමිණෙන ආලෝකය සහිත බ්‍රහ්මයින් ගෙන් මිනිසා ඇති වෙන බවත් සදහන් ය. 💖🌼
@SurangaKarunanayaka
@SurangaKarunanayaka 8 ай бұрын
🤗❤️
@Anushakumari-i4k
@Anushakumari-i4k 4 ай бұрын
ඇත්තටම film එකක් වගෙ🎉. මාරයි.❤❤
@SurangaKarunanayaka
@SurangaKarunanayaka Ай бұрын
බොහොම ස්තූතියි ❤️🤗
@ManojKarunarathna-dd1ct
@ManojKarunarathna-dd1ct 9 ай бұрын
අම්මෝ මන් හිතුවේ නැ මෙච්චර ඉක්මනට දාවි කියලා ගොඩාක් තැන්කු සර් ❤❤❤❤❤
@SurangaKarunanayaka
@SurangaKarunanayaka 9 ай бұрын
😍❤️
@NipunRandika-b3z
@NipunRandika-b3z 8 ай бұрын
Marama watina video ekkk hodta egena gatta ,ජයවේවා ,sir budusreni ,😍😍😍😍
@SurangaKarunanayaka
@SurangaKarunanayaka Ай бұрын
🤗❤️
@jayasankalakmal8860
@jayasankalakmal8860 9 ай бұрын
මාර වටිනවා...
@SurangaKarunanayaka
@SurangaKarunanayaka 9 ай бұрын
🤗❤️
@KumudiniPriyangika-k7s
@KumudiniPriyangika-k7s 7 ай бұрын
මෙය විස්තර කලාට ගොඩාක් Thanks nනොදන්න දේවල් ගොඩාක් දැනගන්නට ලැබුනා ස්තුතියි ❤❤❤❤
@SurangaKarunanayaka
@SurangaKarunanayaka Ай бұрын
🤗❤️
@sameeralakmal5689
@sameeralakmal5689 9 ай бұрын
National Geographic එකේ තියෙන ගොඩාක් ඒව ගෙන්න අයියා. ඔබ මේ කරන සේවය සැහෙන්න වටිනවා. රටක් වෙනස් වෙනවා මිනිස්සු හිතන විදිහ වෙනස් වෙද්දී
@SurangaKarunanayaka
@SurangaKarunanayaka 8 ай бұрын
❤️❤️
@arunaudayanga-x5e
@arunaudayanga-x5e 15 күн бұрын
ගොඩක් වටිනවා ස්කිප්වත් නොකර බැලුවා එක දිගට❤️🥰
@SurangaKarunanayaka
@SurangaKarunanayaka 12 күн бұрын
බොහෝම ස්තූතියි 🤗❤️
@rabee2268
@rabee2268 9 ай бұрын
මේව නම් සුපිරියි 🥰 බොහොම ස්තූතියි 🙏
@SurangaKarunanayaka
@SurangaKarunanayaka 9 ай бұрын
😍❤️
@chamathweerakoon2734
@chamathweerakoon2734 8 ай бұрын
සුපිරිම එකක්. නොදන්න දේ ගොඩාක් දැනගත්තා.. thanks .ජයවෙිවා. ඉදිරියේදිත් මෙවැනි දේ ගේනන
@SurangaKarunanayaka
@SurangaKarunanayaka 17 күн бұрын
🤗❤️
@dilshanmadhukaperera7903
@dilshanmadhukaperera7903 8 ай бұрын
මේ ලෝක සම්මත මතය. ඒක දැනගෙන ඉන්න එක වටිනව. ඊට වැඩිපුර ගැඹුරින් සොයා බැලීම නරඹන්නන්ගේ කාර්යයක්.
@SurangaKarunanayaka
@SurangaKarunanayaka 8 ай бұрын
🤗❤️
@nethmikaushalya1379
@nethmikaushalya1379 9 ай бұрын
ගොඩක් ආසවෙන් බැලුවේ දන් නැති ගොඩක් දේවල් ඉගෙන ගත්තා thank you sir ❤
@SurangaKarunanayaka
@SurangaKarunanayaka 9 ай бұрын
🤗❤️
@EkanayakaEntertainment
@EkanayakaEntertainment 8 ай бұрын
සුපිරි කතාව ඔක්කොම ඇහැව්වා බැලුවා ඇත්තටම පුදුමයි මේ ජීවය හා ජීවිතය
@SurangaKarunanayaka
@SurangaKarunanayaka 8 ай бұрын
🤗❤️
@englishwithrolan9903
@englishwithrolan9903 9 ай бұрын
හරිම ලස්සන වීඩියෝ එකක්, ස්තූතියි සර්🙏❤
@SurangaKarunanayaka
@SurangaKarunanayaka 9 ай бұрын
🤗❤️
@moragasannagehada
@moragasannagehada 9 ай бұрын
දූලි ඇතිවුනේ කොහොමද? පාෂාණ එකිනෙක ගැටුණම ලොකු පාෂා ඇති වෙනවද ? කුඩා පාෂාණ ගැටිලා ග්‍රහලෝකයක් රත් වෙන්න පුළුවන්ද ? ග්‍රහලෝක දෙකක් එකතු වෙලා ලොකු ග්‍රහලෝකයක් හැදෙන්න පුළුවන්ද ? එවැනි ග්‍රහලෝකයක් ලාවා වගේ රත් වෙන්න මොනතරම් තාපජ ශක්තියක් ඕන වෙයිද ? අඟහරු ග්‍රහයා තරම්ම ලොකු ග්‍රාහක තියෙන්න පුළුවන්ද..? පෘථිවි පෘෂ්ඨයේ ස්වභාවය වෙනස් කරන්න පවා ගුරුත්වාකර්ෂණ බලයක් theia ට තිබුණා නම් ඒ අසල තිබූ පෘථිවියට වඩා පැරණි ග්‍රහලෝකවලට theia ඇදිලා නොගියේ ඇයි ? විශාල ස්කන්ධයක් විශාල ප්‍රවේගයක් ඇති theia ගේ ගම්‍යතාවය පෘථිවියට දරාගන්න පුළුවන් වේවිද ? පෘථිවියේ සිට චන්ද්‍රයාට ඇති දුර හා ග්‍රහක වළල්ලට ඇති දුර සලකා බලද්දි චන්ද්‍රයාගේ ප්‍රමාණය හා ස්කන්ධය බලද්දි ඒ විස්තර කිරීමට ඉතා පැහැදිලි හා නිර්වදය භෞතික න්‍යායන් තිබේද ? පෘථිවි පෘෂ්ඨයෙන් 70% ක පමණ වසා සිටින මහා සාගරයේ ඇති ජලය ස්කන්ධය ගණනය කළ හැකිද..? (ඒ හා තුන් ගුණයක ජලස්කන්ධයක් පෘථිවි අභ්‍යන්තරයේ ඇති බව නූතන විද්‍යාවෙන් දැනට සොයාගෙන ඇති පරිදි(බැහැර කිරීමට නොහැකි ලෙස) එම සියලු සියලු ජල ස්කන්ධයන් පෘතුවියේ ස්කන්ධය සමග සැසඳූ විට මෙපමණ මහ විශාල ජල ස්කන්ධයක් උල්කා මගින් ලැබුණා නම් (උල්කාවක 1% ක් ජලය යැයි සිතමු) .. එසේ නම් මෙම ජලය ගෙනා උල්කා එකතු වී සෑදෙන පෘථිවිය කෙතරම් විශාල වේවිද ? පැය 1යි විනාඩි 1යි තත්පර 14ක වීඩියෝවේ මුල් විනාඩි 7ක් තුළ මගේ ප්‍රශ්න ටික.. 🥴🥴🙄🙄 . (කමෙන්ට් එක දිග වැඩි වෙයි කියලා අනිත් ටික බැලුවේ නැහැ)
@SurangaKarunanayaka
@SurangaKarunanayaka 9 ай бұрын
Yes
@SurangaKarunanayaka
@SurangaKarunanayaka 9 ай бұрын
ඕකට පිළිතුරු comment එකකින් දෙන්න බෑ.. ඒවගේම ඕක comment එකකින් ඉගෙන ගන්නත් බෑ. සමහරවිට කිව්වට තේරෙන්නේත් නෑ.. අවුරුදු ගානක් පියවරෙන් පියවර ඉගෙනගන්න ඕනෙ දෙයක්.. සරලවම කිව්වොත් ඔයා කොහොමද මේ ලෑල්ලක් වගෙ phone එකකින් මෙහෙම type කරන්නෙ. ඒවගෙ තමා
@ishara3136
@ishara3136 8 ай бұрын
​@@SurangaKarunanayaka උපකල්පන නිගමන කරන්න ගිහින් හරි ප්‍රශන ටිකක් ආවාම චොර උනා නේද?
@Mahiimahii-y4q
@Mahiimahii-y4q 7 ай бұрын
ගොඩක් මිනිස්සු තර්ක කරන්න පෙලබෙනවා වැඩි එහෙම වෙන්නෙ මිනිස්සු ඉගෙන ගන්න නිසා කිසිම දෙයක් ඉගෙන ගත්ත නැති කෙනෙක්ට කියන ඔන දෙයක් පිලිගන්නවා මොකද එයා මොකුත් නොදන්න නිසා අනගතෙදි අපිට උපදින දරුවො මීට වඩා වෙනස් තර්ක ඉදිරිපත් කරයි ඒකෙ කෙලවරක් නැ.මන් දන්න විදියට අපේ බුදු හාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා විශ්වය තේරුම් ගන්න තරම් හැකියාව මිනිස් මොලයකට කරන්න බැරි බව ඒ තරම් විශ්වය බලවත් හැබැයි මිනිස් මොලේට විශ්වය සම්බන්ධ කතා ගොඩක් තියෙනවා මන් අහලා තියෙනවා
@lakshithamaduranga4348
@lakshithamaduranga4348 7 ай бұрын
මේව ගැන ප්‍රශ්න කරන එක කිසි ප්‍රශ්නයක් නෑ හැබැයි දුරේක්ෂ භාවිත කරල මේ හැම අවස්ථාවක්ම වගේ අනෙකුත් සෞරග්‍රහ මණ්ඩලවල නිරීක්ෂණය කරල තියෙනවා ඒව තාර්කිකව සම්බන්ධ කරල තමයි මේ කතාව හදල තියෙන්නේ ඒවගේම මේ කතාවෙ කියන හැම කරුණක් ම තාර්කිකව හදාගත්ත දේවල් නිකම් එකතැනකින් හොයන්න යන් නැතුව විද්‍යාව ඉගෙන ගෙන බැලුවොත් හැම දේටම හේතු තියෙනවා උදා දූවිලි හැදෙන්නේ සුපර්නෝවා පිපිරීමෙන් ඇතිවන අධික උෂ්ණත්වය නිසා ඇතිවන විලයන ක්‍රියා නිසා අංශු එකතු වෙන්නේ ඒවායේ ස්කන්ධය නිසා ඇතිවන ගුරුවාකර්ෂණ බල නිසා ඔයා දැන් අහයි වැලිකැට දෙකක් එකලඟ තිබ්බම ලං වෙනවද කියල ඇත්තටම අපි එහෙම තිබ්බම ලං වෙන් නැතේ ඊටවඩා අතිවිශාල ඝර්ෂණය වායු ප්‍රතිරෝධය වගෙ බල නිසා ඒත් බලයන් ඉතාම අඩු අභ්‍යවකාශයේ වස්තු දෙකේ ස්කන්ධය මත ඇතිවන ගුරුත්ව බලය ඒව ලං කරන්න හේතු වෙනවා ඒ වගේම ටිකක් ලොකු වස්තුවක් හැදුනාම මේකෙ විශාල ගුරුත්ව බලයක් හැදෙන නිසා වේගයෙන් කුඩා වස්තු වදිනව මේක නිසා පිපිරීමෙන් අධික තාපයක් ඇති වෙනවා(උල්කා නිසා වගේ) අනෙක තේයා වලට වඩා විශාල ග්‍රාහක සෞරග්‍රහ මණ්ඩලයේ මුල් කාලෙ තිබිල තියෙනවා ඒවයින් ගොඩක් බ්‍රහස්පති සෙනසුරු ගිලින්න ඇති ඒත් තේයා බේරිල වදින්න ඇති මේ උපකල්පනයටත් හේතුවක් තියෙනවා ඒ තමා පෘථිවියේ පෘෂ්ඨයේ එක පෙදෙසක පස් සංයුතිය හඳේ පස්වල රසායනික සංයුතියට ඉතා ආසන්නව සමාන වීම
@digicdb5033
@digicdb5033 7 ай бұрын
පැයක් ඇතුලත් සම්පූර්ණ විද්‍යාව පාඩමක් කියාදුන්නට බොහොම ස්තූතියි. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@SurangaKarunanayaka
@SurangaKarunanayaka Ай бұрын
🤗❤️
@pradeeprathnayaka2658
@pradeeprathnayaka2658 8 ай бұрын
ඒ කාලෙ වීඩියෝ කරල අවුරුදු මිලියන ගානක් ආරක්ෂා කරපු කෙනාටත් ස්තූතියි හොඳේ..
@binaraLKSL
@binaraLKSL 7 ай бұрын
modyo oya edit
@SitharaNethmini521
@SitharaNethmini521 7 ай бұрын
😂
@yasaspradeeepkaggodaarachc8879
@yasaspradeeepkaggodaarachc8879 27 күн бұрын
අපරාදේ බත් කන්න එපා 😂
@SurangaKarunanayaka
@SurangaKarunanayaka 17 күн бұрын
🤗❤️
@Ajdjakabb36362
@Ajdjakabb36362 14 күн бұрын
වරෙන් පුන්නක්කු ටිකක් දෙන්නම් 🤢🤮 ගානක් වත් හදන්න එපා බන් 😂 උබ්ලෑ ඔය මැව්ව එකා ඒ කාලෙ ඉදන් ඔබලෑ පොතේ ලියල ඇති mathsbio physics chemistry technology ඔක්කොම 🤣 ඒකනෙ උබලෑ මැව්ව එකා මේ හැම දේම මැව්ව කියන්නෙ
@migarawimukthi1481
@migarawimukthi1481 8 ай бұрын
සෑහෙන්නම වටින රසවත් වැඩසටහනක්..ස්තූතියි ඔබට... ❤
@SurangaKarunanayaka
@SurangaKarunanayaka 8 ай бұрын
🤗❤️
@dinidithiloka4888
@dinidithiloka4888 9 ай бұрын
පෘථිවිය ඇතුලෙ දැන් හොයාගෙන තියෙනවා නේද අපේ මතුපිට තියෙන සාගරයට වඩා විශාල සාගරයක් තියෙනවා කියල. ඒක කොහොමද උනේ එතකොට.. අපි ඉගන ගත්තු පෘථිවි හරය ගොඩක් වෙනස් වෙනවනෙ සර්
@akashaabeysundara8454
@akashaabeysundara8454 8 ай бұрын
there isn't anything like that.
@SurangaKarunanayaka
@SurangaKarunanayaka 8 ай бұрын
ඔව්.. ඒක ඉස්සරහට දැනගන්න පුළුවන් වෙයි
@rehenkithnuka
@rehenkithnuka 9 ай бұрын
සර් මම මේක බලාපොරෝතු වුනා ස්තූතියි සර් ට
@SurangaKarunanayaka
@SurangaKarunanayaka 9 ай бұрын
😍❤️
@danukaasankajayasekara193
@danukaasankajayasekara193 9 ай бұрын
සුපිරිම වීඩියෝ එකක්. පැහැදිලි කිරිම අතිවිශිෂ්ටයි ❤️
@SurangaKarunanayaka
@SurangaKarunanayaka 9 ай бұрын
😍❤️
@chatgurangajayawardhana1530
@chatgurangajayawardhana1530 8 ай бұрын
බෝම ස්තූතියි අපිව මේම දැනුවත්කලාට.ඇත්තටම film එකක්බැලුව වගෙයි.බෝම පින්.
@SurangaKarunanayaka
@SurangaKarunanayaka 17 күн бұрын
🤗❤️
@KkKk-jk6un
@KkKk-jk6un 9 ай бұрын
Fantastic explanations 😊😊😊❤
@SurangaKarunanayaka
@SurangaKarunanayaka 9 ай бұрын
😍❤️
@SapniR.gsapniashika-gj7qt
@SapniR.gsapniashika-gj7qt 9 ай бұрын
දන්නැති ගොඩක් දේවල් දැනගත්තා thank you sir❤
@SurangaKarunanayaka
@SurangaKarunanayaka 9 ай бұрын
😍❤️
@gotayimbara1185
@gotayimbara1185 9 ай бұрын
Great explanations💖🔥
@SurangaKarunanayaka
@SurangaKarunanayaka 9 ай бұрын
🤗❤️
@සුපුන්-ථ7ඡ
@සුපුන්-ථ7ඡ 11 күн бұрын
මල ව්කාර බලනවට වඩා සුපිරියක්... සියල්ල හරි නොවෙන්නත් පුලුවන් නමුත් දැනුමට ගුඩ් ...⚡⚡⚡🙏🙏🙏ස්තුති 🙏
@SurangaKarunanayaka
@SurangaKarunanayaka 11 күн бұрын
🤗❤️
@abeysirisunil3014
@abeysirisunil3014 8 ай бұрын
සර් ඇත්තටම මම මෙ විඩියෝ එක ඉවර වෙනකම් බැලුවා .එක බැලුවට පස්සේ ඇත්තටම අපි අන්ද බක්තිකයෝ කියලා හිතේනවා එක තමයි ඇත්ත මේ ලොකේ මායා බල රහත් වෙන එතකොට ස්වර්ගය එතකොට අපාය තව මැරුනම ආපසු ඉපදීම එවා ඇත්තටම බොරු තව මිත්‍යා අදහස් ගොඩක් තියනවා හැබැයි දැන් මිනිස්සු මිත්‍යාව පරිනාමනය වෙලා නෑ .ඇත්තටම කියනවනම් ලොකේ කිසි මනුස්සයෙක්ට අගමක් තියෙන්න විදියක් නෑ .ගොඩක් හිතලා කමෙන්ට් කලේ .අපිත් ටික කාලයක් ඉන්න එක සත්තු කොටසක් විතරයි .පුළුවන් නම් සර් රිප්ලයි එකක් දාන්න
@sabeesabee2945
@sabeesabee2945 8 ай бұрын
Buduhamuduruwo deshana karapu dewal boruda ethakota.bibal eke thiyenne deviyo loke mauwa kiyala newe.damege wela thibba polawa eya heduwa kiyana ekai.andakaraye thibba ethanin ehata karapu dewal
@nalin8903
@nalin8903 8 ай бұрын
ඒවා බොරුයි කියලා අපිට 100% කියන්න බෑ ඇත්ත වෙන්නත් පුලුවන් බොරු වෙන්නත් පුලුවන්
@meriljayasinghe9292
@meriljayasinghe9292 7 ай бұрын
Oyata physical world ekak athule jeewath wena gaman kiyanna baha spiritual world ekak nahai kiyela. Kawadawath Sciencewath technology ekawath diwnui kiyana eka waradi, Aththatama diwnu wela tiyenne minissunge intelligence ekai... eka use kerela thamai me loke hama deyakma wage hoyagana yanagaman inne thamath. ehemai kiyela apita 100% conclusion ekakata enna amarui manussaya hama deyakma soyaaagena hamaaarai kiyela. Man oyata kiyanne naha oyata nopenana looke anda widihata wishwasa keranna kiyela, hamai oyata me looke hadunu hati me video eken balala spiritual world ekak nahai kiyanna baha. Ehema conclusion ekakata oya awanam oyata tiyenne fixed mindset ekak.
@SurangaKarunanayaka
@SurangaKarunanayaka 17 күн бұрын
🤗❤️
@tharudissanayake799
@tharudissanayake799 9 ай бұрын
නොදන්න දේවල් ගොඩක් දැනගත්ත thank youu❤🥰
@SurangaKarunanayaka
@SurangaKarunanayaka 9 ай бұрын
😍❤️
@SandunRathsara
@SandunRathsara 9 ай бұрын
ඇත්තටම වටිනවා මං ආසම විද්‍යාව
@SurangaKarunanayaka
@SurangaKarunanayaka 9 ай бұрын
😍❤️
@VENRESSY
@VENRESSY 2 ай бұрын
ගොඩක් වටින වීඩීයෝ එකක් ස්තූතියි ඔබ තුමටා, නමුත් මේ කතාව සත්‍යක් නොවෙයි, තර්කයක්...! 🤍
@rumeshsasanka
@rumeshsasanka 7 ай бұрын
මම මේ ගැන ඉතා උනන්දුවෙන් දෙයක් ලියන්න කැමතියි. මම මේ පැහැදිලි කිරීම ඉතා විශිෂ්ඨ ලෙස දකිනවා. ඒ වගේම ශු.බයිබලයේ දේව මැවීම පිලිබද කොටස් සලකා බලන විට දෙවියන් අප ජීවත්වන අහස පොලොව මවන්න සිදුකල හා පාවිච්චි කල ස්වභාවික ක්‍රියාවලිය මනරම්ව මෙහි විස්තර කර තිබෙනවා. ❤
@OviniTrilishya
@OviniTrilishya 6 ай бұрын
රෙද්ද
@PriyangikaSanjeewani-vn3ij
@PriyangikaSanjeewani-vn3ij 4 ай бұрын
❤️✝️
@prageeth_Kumburegama
@prageeth_Kumburegama 4 ай бұрын
😂
@SurangaKarunanayaka
@SurangaKarunanayaka Ай бұрын
🤗❤️
@Induwara-ou8yc
@Induwara-ou8yc 9 ай бұрын
ගොඩාක් වටින vedio ekk thankyou❤
@SurangaKarunanayaka
@SurangaKarunanayaka 9 ай бұрын
🤗❤️
@dulinapitigala3896
@dulinapitigala3896 9 ай бұрын
what great explanation 👍
@SurangaKarunanayaka
@SurangaKarunanayaka 9 ай бұрын
බොහෝම ස්තුතියි 🤗❤️
@nethudiha
@nethudiha 11 күн бұрын
ගොඩක් වටින වීඩියෝ එකක් 🥰❤️
@SurangaKarunanayaka
@SurangaKarunanayaka 10 күн бұрын
🤗❤️
@Gihagihan
@Gihagihan 9 ай бұрын
පැයම බැලුවා.විශ්වයේ අවසානය(කෙලවර ) ගැන එක්ක් ඕනෙ.තරු ගැන..පෘථිවිය උපත සිදු උන තව විදියක් ගෙනත්
@SurangaKarunanayaka
@SurangaKarunanayaka 9 ай бұрын
😍❤️
@pasinduthathsara9505
@pasinduthathsara9505 8 ай бұрын
ෆ්බ් එකේදි එදා ඉදන් ඔයා දාන වීඩියෝ බලනවා. ගොඩක් වැදගත් චැනල් එකක්. අයියෙ ඔයාට ගොඩක් ස්තූතී.. කියනවිදිහට තේරුම්ගන්නත් ලේසී. අහන් ඉන්නත් ආසයි. ❤❤
@SurangaKarunanayaka
@SurangaKarunanayaka 8 ай бұрын
❤️❤️
@Sanjeeweruwan
@Sanjeeweruwan 9 ай бұрын
අනේ මරු තෑන්ක් ❤ බලන් හිටියේ දෙයි කියල හිතුවේ නෑ ❤
@SurangaKarunanayaka
@SurangaKarunanayaka 9 ай бұрын
🤗❤️
@nuwandissanayaka9893
@nuwandissanayaka9893 9 ай бұрын
නියමයි.ගොඩක් වටිනවා.Thank You❤👍🙏
@SurangaKarunanayaka
@SurangaKarunanayaka 9 ай бұрын
🤗❤️
@Thejan-Induwara
@Thejan-Induwara 8 ай бұрын
පලවෙනි පාරටමයි skip නොකර බැලුවෙ niyami 😊
@SurangaKarunanayaka
@SurangaKarunanayaka 8 ай бұрын
🤗❤️
@charithsandaruwan8668
@charithsandaruwan8668 9 ай бұрын
ලස්සනයි වැඩේ❤️ හැමදේම තේරුනා.
@SurangaKarunanayaka
@SurangaKarunanayaka 9 ай бұрын
😍❤️
@Dayannew
@Dayannew 8 ай бұрын
හරිම ලස්සනයි. ආකර්ෂණීය යි. බුද්ධි ගෝචරයි. හැබැයි මල්ලි ඔය විදිහට ඔයාට පුලුවන් වෙන්න ඕන අත් ඔරලෝසුවක් Computer එකක් වාහනයක් වගේ දෙයක් උනත් අහම්බෙන් ඉබේ නිර්මාණය වෙන්න පුළුවන් කියන එක විශ්වාස කරන්න. මොකද මේ ජීවයෙන් පිරුන මේ මහපොලොව උනත් , එහි ජීවියෙක් උනත්, අඩුම ගානෙ ඔයාගෙ මොලේ උනත්, අතොරලෝසුවකට computer එකකට වාහනයකට වඩා ගොඩාක් සංකීර්ණ යි.
@SurangaKarunanayaka
@SurangaKarunanayaka 17 күн бұрын
🤗❤️
@perera9535
@perera9535 8 ай бұрын
❤Niyama.වැඩක් ..ජය වේවා ........බුදු සරණයි ...
@SurangaKarunanayaka
@SurangaKarunanayaka Ай бұрын
🤗❤️
@chrismalkalowewarnakula8463
@chrismalkalowewarnakula8463 8 ай бұрын
අයියේ ඔයාගේ සුරංගනා කතාව ගොඩක් ලස්සනයි !!!
@hinatv3332
@hinatv3332 7 ай бұрын
ඔව් බං ලෝකය කියන්නෙ තැටියක් . රොටි පුච්චන
@ThilinaRuwandika
@ThilinaRuwandika 7 ай бұрын
Molayak thina kenek weema gana satutui bro
@jayaruwandeerasinghe6014
@jayaruwandeerasinghe6014 7 ай бұрын
Lassana kathawak lamai asa wei
@binaraLKSL
@binaraLKSL 7 ай бұрын
ubata kath thma gon harak
@user-qv1ue4ln7v
@user-qv1ue4ln7v 7 ай бұрын
මූ අනිවා බයිබල් කාරයෙක් 😂😂
@thenavigator9286
@thenavigator9286 9 ай бұрын
නියමයි... හරිම අාසාවෙන් බැලුවා. එක තත්පරයක්වක් skip කෙරුවේ නැ.... අපි දන්නෙ නැති දේවල් කොච්චර තියනවද... ලොකු මහන්සියක් වෙලා මේ කරපු වැඩේනම් 100%ක් වටිනවා....
@SurangaKarunanayaka
@SurangaKarunanayaka 9 ай бұрын
❤️❤️
@Beeta-k9i
@Beeta-k9i 8 ай бұрын
සියල්ලෙහි මැව්ම්කරු ජීවමාන දෙවියන් වහන්සේ ❤
@C.Chathura
@C.Chathura 8 ай бұрын
Oya kiyana Jewamana deviyan mewuwe kawuda ?
@kamal92606
@kamal92606 8 ай бұрын
දෙයිය පල් වෙලාද??
@dineshdesilva-x1q
@dineshdesilva-x1q 8 ай бұрын
anewaren❤
@p.wasankajeevanAsanka
@p.wasankajeevanAsanka 8 ай бұрын
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@p.wasankajeevanAsanka
@p.wasankajeevanAsanka 8 ай бұрын
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@ErandiSilva-z3c
@ErandiSilva-z3c Ай бұрын
මගේ පුතා බලනවා විද්‍යාක්නයෙක් තරම් පෘථිවිය ගැන දන්වා 🎉❤
@SurangaKarunanayaka
@SurangaKarunanayaka Ай бұрын
🤗❤️
@praveen_nimshan
@praveen_nimshan 9 ай бұрын
පැයම ආසාවෙන් බැලුවා❤
@SurangaKarunanayaka
@SurangaKarunanayaka 9 ай бұрын
😍❤️
@liyanagesupunrandika5973
@liyanagesupunrandika5973 3 ай бұрын
ගෝඩාක් ස්තුතියි,🥰🥰🥰
@SurangaKarunanayaka
@SurangaKarunanayaka Ай бұрын
❤️🤗
@RandomClipsCast
@RandomClipsCast 7 ай бұрын
ලෝකේ මවපු දැනටත් ජීවමාන දෙවියන්ට බෝ_ම්-බ නිෂ්ක්‍රීය කරන්න බැරි ඇයි 🤔💀
@SurangaKarunanayaka
@SurangaKarunanayaka 17 күн бұрын
👍
@Ajdjakabb36362
@Ajdjakabb36362 14 күн бұрын
😌 දෙයියගෙ කැමැත්තලු
@thanushkamanju
@thanushkamanju 8 ай бұрын
බොහොම වටිනවා මේක ....👍 ඉදිරියට ම තවත් video දාන්න 👍
@SurangaKarunanayaka
@SurangaKarunanayaka 17 күн бұрын
🤗❤️
@isuudantha
@isuudantha 6 ай бұрын
මෙකෙ සමහර comment දැක්කම මාර කලකිරිමක් තියෙන්නෙ අපෙ මිනිස්සු මෙච්චර මොඩයිද ග්‍රෝතික විදිහට හිතනවද කියලා මෙ රටවල් හැමදාම මෙ තැන තියෙන්නෙ දියුනු කරන්න බැරි ඕකයි 😢💔
@SurangaKarunanayaka
@SurangaKarunanayaka Ай бұрын
🤗❤️
@TharuDarshi
@TharuDarshi 3 ай бұрын
සර් ගොඩක් ස්තූතියි මේ වගේ video Release කරනවට🥰🥰❤
@SurangaKarunanayaka
@SurangaKarunanayaka Ай бұрын
❤️🤗
@anandaudayakumara9815
@anandaudayakumara9815 8 ай бұрын
දෙවියනේ ඔබගේ සියලු මැවිම්වලට ස්තූතියි වේවා.🙏🙏🙏
@SurangaKarunanayaka
@SurangaKarunanayaka 8 ай бұрын
දෙවියො මැව්ව කීවේ 🤔
@anandaudayakumara9815
@anandaudayakumara9815 8 ай бұрын
මුලු විශ්ව⁣⁣යෙම මැවුම් කරුවා ස්වර්ගයේ වැඩ සිටින සර්ව බලධාරි දෙවි පියාණන්ය. දෙව් පියාණන්ට ප්‍රශංසා වේවා ආමේන්.🙏🙏🙏🙏
@nethmishakyaweerasinghe706
@nethmishakyaweerasinghe706 8 ай бұрын
😅
@migarawimukthi1481
@migarawimukthi1481 8 ай бұрын
හි හී..එතකොට දෙවියො මැව්වෙ කව්ද අප්ප......
@chandiweerakoon3
@chandiweerakoon3 8 ай бұрын
😂😂😂
@SadeepaaMaduwanthi
@SadeepaaMaduwanthi 12 күн бұрын
Supirima supiri...❤❤aththatm kalaya aapassat ywwa wagee...mara udawwak bio padmt..sort godak pin😊.
@SurangaKarunanayaka
@SurangaKarunanayaka 11 күн бұрын
🤗❤️
@antanetliyanage.7247
@antanetliyanage.7247 8 ай бұрын
මේ සියල්ල අහම්බෙන් සිද්ධවෙලා අද තියන තත්වෙට පෘතුවිය පත්වෙලා දියුණු මනසක් තියන මිනිසුන් ඇති වුනා කියල හිතන්න අමාරැයි,මේ සියල්ල පිටුපස යම් බලයක් තිබුණ වෙන්න බැරිද කියල හිතෙනවා,සමහර දේවල් අනුමාන කරල කියන දේවල්ද නැත්නම් 100%ක් ඇත්තමද,මොනව උනත් හරිම අපූරැ වීඩියෝවක් පලවෙනි පාරට මෙහෙම එකක් සිංහලෙන් දැක්ක...හරියට කතන්දරයක් අහගෙන ඉන්නව වගේ දැණුනෙ පැයක් ගියා කියල තේරෙන් නෑ😊
@ishara3136
@ishara3136 8 ай бұрын
ඇත්ත. ඒත් ඔලුව ඉදමගත්තු මොඩයොන්ට පෙන්නේ නෑ ඒක. ඔය අවුර්දු 60ක විතර ආයු කාලයක් තොයෙන මිනිස්සුන්ගේ උපකල්පන විතරයි. හරියට පරිණාමවාදය වගේ වාද විතරයි. Confrimed කරලා නෑ
@SurangaKarunanayaka
@SurangaKarunanayaka 8 ай бұрын
විද්‍යාත්මකව සාක්ෂි එක්ක ගොඩනඟපු දෙයක් මේ
@SurangaKarunanayaka
@SurangaKarunanayaka 8 ай бұрын
කවුද කියන්නේ පරිණාමවාදය මතයක් විතරයි කියලා.. please update වෙන්න.
@binaraLKSL
@binaraLKSL 7 ай бұрын
3
@user-lc7fk1mh7p
@user-lc7fk1mh7p 8 ай бұрын
මෙකනම් පිස්සුවක් මහන්සිය සුපිරියක්ම.තමා ❤️😍
@SurangaKarunanayaka
@SurangaKarunanayaka 8 ай бұрын
🤗❤️
@sherinfernando8932
@sherinfernando8932 9 ай бұрын
දේව බලයට දේව මහිමයටත් සර්ටත් ස්තුතියි .
@SurangaKarunanayaka
@SurangaKarunanayaka 8 ай бұрын
🤔🤔
@DisanDisan-gb3oz
@DisanDisan-gb3oz 16 күн бұрын
😂😂😂😂​@@SurangaKarunanayaka
@Ajdjakabb36362
@Ajdjakabb36362 14 күн бұрын
බත් පැකට් එකක් එවන්නද 😂
@DilshanGunarathna-qp9ol
@DilshanGunarathna-qp9ol 6 ай бұрын
ඔක්කොම බැලුවා.. මම.ගොඩාක්.ආසයි. ❤❤😊😊
@SurangaKarunanayaka
@SurangaKarunanayaka Ай бұрын
🤗❤️
@DhanukaNimesh8
@DhanukaNimesh8 4 ай бұрын
ඇයි පෘථිවිය විතරක් එහෙම වෙලා .අනිත් ග්‍රහලෝක එහෙම උනේ නැත්තේ🙄
@VENRESSY
@VENRESSY 2 ай бұрын
එවුවත් එහෙම තනා 😂
@sandeepalakshan9658
@sandeepalakshan9658 2 ай бұрын
Ewa weyi😏
@AnuraPerera-b5v
@AnuraPerera-b5v 2 ай бұрын
Ewatath ehema wenawa​@@sandeepalakshan9658
@Ajdjakabb36362
@Ajdjakabb36362 14 күн бұрын
😂 අයියෝ මේ බත් කාපන්කො බන් හරි පෘථිවිය ස්ව්භාවිකයි අනිත් ග්‍රහලෝක සර්වබලධාරියා මැව්ව එච්චරයි 😂
@rashumaithree1103
@rashumaithree1103 7 ай бұрын
ගොඩාක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏 මුලු මහත් විශ්වයම තෙරුවන් සරණයි 💖 ලස්සනයි 💖💖💖🙏🌞🙏 ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️🙏🌞🙏🌞🙏🌞🙏🌞🙏🌞🙏🌞🙏🌞🙏
@SurangaKarunanayaka
@SurangaKarunanayaka Ай бұрын
🤗❤️
@dineshdesilva-x1q
@dineshdesilva-x1q 8 ай бұрын
lassanata kiyala denawa🙄balan inna ayata deiyan gema pihitai😪😪😪😪😂😂😂😂
@SurangaKarunanayaka
@SurangaKarunanayaka 8 ай бұрын
ගඟට මුට්ටි දාන්න. පැණි බොන්න.. ගස් ගල් වඳින්න නම් කිව්වෙ නෑ හැබැයි
@dineshdesilva-x1q
@dineshdesilva-x1q 8 ай бұрын
eka hari👍mama kiwe mavilla sambandayen...😂
@kanthimalkanthi4472
@kanthimalkanthi4472 4 ай бұрын
හැමදාම වගේ අදත් ඉවර වෙනකල් බැලුවා 🙏👌👌
@SurangaKarunanayaka
@SurangaKarunanayaka Ай бұрын
බොහොම ස්තූතියි ❤️🤗
@sarasaviathurugiriya9084
@sarasaviathurugiriya9084 8 ай бұрын
කවුරුහරි අපව මැව්වේ නැහැ
@SurangaKarunanayaka
@SurangaKarunanayaka 17 күн бұрын
🙌
@Ajdjakabb36362
@Ajdjakabb36362 14 күн бұрын
Correct ❤
@thusitharanasingha9612
@thusitharanasingha9612 17 күн бұрын
තව ඔනි..මෙ වගේ...❤❤
@SurangaKarunanayaka
@SurangaKarunanayaka 17 күн бұрын
දානවා 🤗❤️
@මාරboy
@මාරboy 8 ай бұрын
ඇත්තටම පෘථිවිය මවන්නෙ දෙවියන් විසින්.❤
@hemanthaperera575
@hemanthaperera575 8 ай бұрын
දෙවියො මැව්වෙ උඹේ අම්මද
@anselmcamilus6881
@anselmcamilus6881 8 ай бұрын
දෙවියන් වහන්සෙ ලොකෙ මැවිමෙදි යක්ෂයා ගැන කියලා තිබෙනවා.. කෙන්තිය කොපිය, අසභ්‍ය වචන ගෙන කොමෙන්ට් කරන අසිලාචාර කම නුගත් කම රැගෙන එන පිරස සිටින බවටත්,අපිට කොමෙන්ට් කරන සුලු එක්කෙනෙක් දෙන්නෙක් මෙකෙ ඇතුලෙ රීංගා සිටිය හැකිය. ඒ යක්ෂයා බවටත් ඔබට තෙරුම් ගත හැකිය ස්තුතිය දෙවිපියාන්ට අපිට නොපෙනෙන විෂ්වය මැව් සැදු මුල් පොත් 5.
@sam-l2f8y
@sam-l2f8y 8 ай бұрын
දෙවියොන්ව මැව්වේ කවුද😅 අනේ පොඩීඑකෝ😂
@MINDAKAOFFICIAL
@MINDAKAOFFICIAL 8 ай бұрын
​@@sam-l2f8yඋඹලා පව් කාරයෝ. විශ්වයේම රජු දෙවියන් වහන්සේ.
@MINDAKAOFFICIAL
@MINDAKAOFFICIAL 8 ай бұрын
​@@hemanthaperera575 ඔයා පන්ඩිත වැඩී මිත්‍රයා. දෙවියන් වහන්සේ තමයි සෑම දෙයකම මැවුම්කරු.
@akashaabeysundara8454
@akashaabeysundara8454 8 ай бұрын
thanks for educating our people. they deserve it.
@SurangaKarunanayaka
@SurangaKarunanayaka 8 ай бұрын
❤️❤️
@nmm5281
@nmm5281 9 ай бұрын
man nam kiyanne apiwa kauruhari create kara kiyalamai. nattam api wage sankeerna deyak natural hedenawa kiyala hitanna amarue. ape body eka study karama taama terenne mechchara sankeerna deyak natural hedenawa nam tawa koi wage sankeerana dewal loke ibe athi wenna puluwanda kiyla.
@SurangaKarunanayaka
@SurangaKarunanayaka 9 ай бұрын
🤔
@nmm5281
@nmm5281 9 ай бұрын
@@SurangaKarunanayaka itin ahema hithen nedda? ape body eka kochara customized widihata hedila tyenawda? ehema ecchchra deyak natural ibema athi wenna puluwanda? kauruhari creater kenek innawa kiyalamai mata nam hithenne. Eg- Ape kan deka balance nattam or ape kan deka nathi unoth apita swiming karanna be kiyala man ahala tynwa. e kiyanne ape body eka upathinma swiming karanna puluwan widihata tama hedila tyne. api tama hoyaganna one ape body akata karanna puluwan dewal. mata nam hithenema apiwa kauru hari create karala kiyalamai. ane manda
@SLSHORT-CLIPS
@SLSHORT-CLIPS 9 ай бұрын
Mavumwadaya විද්‍යාත්මක නැ බන්. දෙවියන් ලෝකේ මැව්වේ නැ. කර්ම හාකර්ම හා කර්ම පලය මත තමා මේක වෙන්නේ
@nmm5281
@nmm5281 9 ай бұрын
@@SLSHORT-CLIPS dewiyo mauwwa kiyala man koheda kiyala tiyenne?
@erandadias9289
@erandadias9289 9 ай бұрын
Intelligent creation theory
@vijithalasantha
@vijithalasantha 9 ай бұрын
දෙවියන් මිනිස්සුන් බවට පරිනාමය උනා.
@SurangaKarunanayaka
@SurangaKarunanayaka 9 ай бұрын
🤔
@SurangaKarunanayaka
@SurangaKarunanayaka 9 ай бұрын
🤔
@malanisenanayaka8465
@malanisenanayaka8465 23 күн бұрын
Good explanation 👏 ❤
@SurangaKarunanayaka
@SurangaKarunanayaka 22 күн бұрын
Thank you 🤗❤️
@rumesh7053
@rumesh7053 9 ай бұрын
පෘථිවියේ අවසානේ විඩියෝ එකක් දාන්න පුළුවන්ද සර්
@SurangaKarunanayaka
@SurangaKarunanayaka 9 ай бұрын
දාලා තියෙන්නෙ
@mohamedzaflanseedin6102
@mohamedzaflanseedin6102 9 ай бұрын
Formation of universe video ekak denna pls…good luck and good job done…❤❤❤ pls turn onsubtitles…
@SurangaKarunanayaka
@SurangaKarunanayaka 9 ай бұрын
🤗❤️
@Yasiruwishal
@Yasiruwishal 9 ай бұрын
අතැඹුලක් සේ පැහැදිලි කරනවා. කථනය අපූරුයි ස්තූතියි සර්.. ❤
@SurangaKarunanayaka
@SurangaKarunanayaka 9 ай бұрын
😍❤️
@musicsudda
@musicsudda 9 ай бұрын
පරිණාමවාදය බොරුවක්
@WarnakulaPriyantha-vg1xz
@WarnakulaPriyantha-vg1xz 9 ай бұрын
Mokadda atta
@musicsudda
@musicsudda 9 ай бұрын
@@WarnakulaPriyantha-vg1xz ත්‍රිපිටකය අරන් අග්ගඤ්ඤ සූත්‍රය කියවන්න.
@SurangaKarunanayaka
@SurangaKarunanayaka 9 ай бұрын
කව්ද කියන්නේ
@ExcitedBoat-pf7ib
@ExcitedBoat-pf7ib 9 ай бұрын
​@@musicsudda ත්‍රිපිටකය නිවැරදි කියලා කොහොමද ඔයා කියන්නේ
@NandiN-f9m
@NandiN-f9m 4 ай бұрын
මල්ලි. ආසාවෙන්. බැලුවා. සුපිරි 💕💕💞💞💞💕🙏🙏🙏🙏🙏🙏
@SurangaKarunanayaka
@SurangaKarunanayaka Ай бұрын
බොහොම ස්තූතියි ❤️🤗
@wasantharathnayake8806
@wasantharathnayake8806 9 ай бұрын
මම බලපු ලස්සනම විඩියෝ ඒක ස්තුතියි සහෝදරයා ❤
@SurangaKarunanayaka
@SurangaKarunanayaka 9 ай бұрын
🤗❤️
@IreshaSamanmali-u8g
@IreshaSamanmali-u8g 4 ай бұрын
Palawani parata skip nokara baluwa.godak wadagath nodanna dawal dana gaththa ..mara lassani .. ❤️❤️❤️❤️
@SurangaKarunanayaka
@SurangaKarunanayaka Ай бұрын
බොහොම ස්තූතියි ❤️🤗
@krishanShanesh
@krishanShanesh 6 ай бұрын
මර ලස්සනට කියලා දෙනවා පට්ට සුපිරි අයියේ ඔයනම් මරම මරයි අහන් ඉන්න අසයි හැම දම බලනවා මම ඔයගේ විඩියෝ
@SurangaKarunanayaka
@SurangaKarunanayaka Ай бұрын
බොහෝම ස්තූතියි 🤗❤️
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
🎬 MOON මෑන්  : Movie Review Sinhala | Movie Explanation Sinhala | Sinhala Movie Review
20:41
Movie Reviews - සිංහලෙන්
Рет қаралды 137 М.
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН