පෘථිවියේ උපත සම්පූර්ණ කථාව | අපව මැව්වේ දෙවියන්ද ? | Earth formation | Suranga Karunanayaka

  Рет қаралды 143,763

Suranga Karunanayaka

Suranga Karunanayaka

Күн бұрын

පෘථිවියේ උපත සම්පූර්ණ කථාව | අපව මැව්වේ දෙවියන්ද ? | Earth formation | Suranga Karunanayaka
video credit for - National geographic channel
thank you for this amazing creations ❤️
#science #education #knowledge #earth

Пікірлер: 884
@thusithsamarasingha7188
@thusithsamarasingha7188 5 ай бұрын
පළවෙනි පාරට skip නොකර බලපු පළවෙනි වීඩියෝ එක 🙂 ඇත්තටම මම ආසයි මේ වගේ දේවල් වලට ගොඩක් thanks ❤️
@SurangaKarunanayaka
@SurangaKarunanayaka 5 ай бұрын
🤗❤️
@sindusri-2463
@sindusri-2463 4 ай бұрын
මමත්
@chamarapathum2820
@chamarapathum2820 4 ай бұрын
ඕඔ😅😅😅😊😅😊ඕඕඔල්ල්ල්😊😊😊😊​@@sindusri-2463
@chamarapathum2820
@chamarapathum2820 4 ай бұрын
​පු😮😊ප්ල්😊😊😊😊
@SitharaNethmini521
@SitharaNethmini521 3 ай бұрын
මමත්
@kgAkesh-bp6es
@kgAkesh-bp6es Ай бұрын
බුදු රජාණන් වහන්සේ මීට වසර 2500 කට පමණ පෙර උන් වහන්සේ මේ පිළිබදව දේශණා කර තිබෙනවා 🙏🙏❤️
@blakshakyt788
@blakshakyt788 16 күн бұрын
❤❤❤
@dilla815
@dilla815 4 ай бұрын
මරු කොරියාවේ යකඩ අස්සේ ඉදන් අහන්නේ.... දිගටම ඕනී😊
@King_fr782
@King_fr782 4 ай бұрын
මේවා ඔක්කොම ඇත්ත නෙමෙයි අග්ගඤ්ඤ සූත්‍රය අහන්න.
@tnv10ybs
@tnv10ybs 5 ай бұрын
හරිම ආකර්ශනීයයි! මාත් මේ වගේ පෘතුවියේ උපත, වගේ දේවල් බැලීමට උනන්දුයි. විද්‍යාප්‍රබන්දත් බැලීමට කැමතී. නිර්මානශීලී ඔබට තුති පුදමි!
@SurangaKarunanayaka
@SurangaKarunanayaka 5 ай бұрын
❤️❤️
@dilshanmadhukaperera7903
@dilshanmadhukaperera7903 5 ай бұрын
මම මේ comment එක දාද්දි තියෙන comments 400 ගාණ හරිම ආකර්ෂණීයයි. සමහරු තමන්ගෙ විශ්වාස තුළ එල්බගෙන ඉන්නව සමහරු කිසිදු විචාරකයින් තොරව සියල්ල බාරගන්නව. තවත් සමහරු තමන්ගෙ විශ්වාස මේ එක්ක ප්‍රශ්න කරනව තවත් සමහරු යම් මධ්‍යස්ථ තැනකට එන්න උත්සාහ කරනව. හොඳයි. මම මේ video එක සම්බන්ධ ව දකින්නෙ මේක edutainment. ඒක තේරුම්ගන්න බැහැ ගොඩක් අයට. මේක creative docemtery එකක්. ඔහු ඒක present කරන්නෙ මිනිස්සුන්ට බලන්න හිතෙන විදියට. ඒ බව තේරුම් නොගත් බොහෝ අය ඉන්නව. ඒක ඉතිං කතන්දරයක් තමයි 🤷‍♂️ මේක ගොඩනැගිල තියෙන්නෙ අද ලෝකයේ පිළිගන්නවා යැයි සැලකෙන පරිණාමික ක්‍රියාවලිය මත මේක බැලූ පමණින් සියලු දෙනා මේ හැම සිද්ධියක්ම එසේම වූවා යැයි පිළිගත යුතු නෑ. අවුරුදු බිලියන 5ක්. ඊට වඩා පැහැදිලියි මෙහෙම. අවුරුදු 5 000 000 000ක්. පේනව නේ. මේ අති විශාල කාලයක්. අපි මොහොතකට හිතමු. පෘථිවිය ඇත්තටම නිර්මාණය වෙන්න පටන් ගත්තෙ ඔය කාලේදීමයි කියල. (මේකත් දැනට දන්න theories පාවිච්චි කරල දැනට හොයාගත්ත සාක්ෂි, ක්‍රියාත්මක වන විදිය පිළිබඳ අපි දන්න විදියට ආපස්සට ගණනය කිරීම් කරල ආපු නිගමනයක් නෙ) එහෙම උණා නම් ඒ ඉඳං අද වෙනකං අපිට කෙතරම් සාක්ෂි ප්‍රමාණයක් ලැබුණත් අපිට ඒ ඒ සාක්ෂි අතර සම්බන්ධතාවයන් ගොඩනගන්න උපකල්පන දහස් ගණනක සහය අවශ්‍ය වෙනව. මේ බටහිර විද්‍යාව. එය පදනම් වෙන්නේම නිරීක්ෂණ සහ උපකල්පන මත. ඉතිං අපි මේ අහපු කතන්දරේ ඒ ඒ හොයාගත් සාක්ෂි මත පදනම් වෙලා ඒ සාක්ෂි නිවැරදි වීම සඳහා ගොඩනගන ලද උපකල්පන දහස් ගණනක් සහ ඒ ඒ උපකල්පන තවත් උපකල්පන හා ගැළපීම සඳහා ගොඩනගන ලද තවත් උපකල්පන දහස් ගණනකගෙ එකතුවක්! ලස්සන ම දේ කියන්නෙ මේ සාක්ෂි එකිනෙක සම්බන්ධ කරන්න පුලුවන් ක්‍රම කිහිපයක් සඳහා පමණයි මේ කතන්දර ගැළපෙන්නෙ. ඊට වඩා probabilities සහ possibilities ලක්ෂ ගණනක් තියෙන්න පුලුවන්. මීට පටහැනි ලිඛිත සහ පුරාවිද්‍යාත්මක සාක්ෂි සාධක අනන්නතවත් මේ පොළොව මත අපි අත්දුටුවත්, මීට පටහැනි න්‍යායයන් ඉදිරිපත් කළත්, ඒ හා මේ කතන්දරය මේ සම්මත ලෝකය ඇතුළෙ ඝට්ඨනය කරන්නෙ නෑ. සාක්ෂි සාධක උපකල්පන මත නම් විද්‍යාව ගොඩ නැගෙන්නේ, ඇයි ඒවට ඉඩක් නැත්තෙ? අන්න එතනදි තමයි තමන්ගෙ පුද්ගලික විශ්වාස සහ මුදල කියන දේ මෙතනට එන්නෙ. විශාල ඉතිහාසයක කොටසක් ලෝකය තුළම වල දාල එක් සංස්කෘතියක් (බටහිර විද්‍යාත්මක සංස්කෘතිය) තුළ ගොඩනගන ලද මොඩලයක් අපි හැමෝටම විශ්වාස කරන්න තනා දීල තියෙනව. ඒ මොඩලය ගැන දැනගන්න. ඊට පටහැනි සහ ඊට උපකාර වෙන තොරතුරු හොයල බලන්න. මේක ඇතුළෙ තියෙන alternatives දාස් ගණනක් අපිට හම්බ වෙයි. ඒ වගේම මගේ පුද්ගලික විශ්වාසය මනුශ්‍යයාගේ බිහිවීම මීට වඩා සෑහෙන කාලෙකට කලින් සිද්ධ උණු දෙයක්. ඊට සාක්ෂි අනන්තවත් තියෙද්දි ඒ බව පිළිනොගන්නේ මේ මොඩලය තුළ හැදුණු ආර්ථිකමය සහ ශාස්ත්‍රීයමය වටපිටාව බිඳී යාමෙන් ඇති විය හැකි ප්‍රතිවිපාක වලට මුහුණ දීමට අදාල පාර්ශවයන් සූදානම් නැතිකම නිසා බවයි මම දකින්නෙ. මෙච්චර දිගට කියෙව්වා නං I really appreciate it and respect your patience.
@SurangaKarunanayaka
@SurangaKarunanayaka 5 ай бұрын
🤗❤️
@mohomadkumara
@mohomadkumara 3 ай бұрын
❤❤🙏👉 ලස්සන පැහැදිලි කිරීම
@pransenehas2190
@pransenehas2190 3 ай бұрын
බටහිර තාක්ෂණික වේදය කියන මහදැනමුත්තාගෙ ප්‍රබුද්ධ ප්‍රලාප 😂😂. ගොඩ මිනිස්සුන්ගෙ බින්න රුච්කත්වය මේවට වටිනාකමක් අගයක් හැදුවා. විද්‍යාව කියලා බටහිර තාක්ෂණික අවිද්‍යාව පාවිච්චි කරලා ලෝක බලවතුන් විසින් ලෝක විනාසෙට පාර කැපුවා😢. එච්චරයි වෙන දෙයක් නෑ
@gjei1234
@gjei1234 5 ай бұрын
පෘථිවියේ උපත ඔක්කොම වීඩීයෝ ටික බලන්න ඕනෙ උනා ඒත් අනික් කරුණුත් එකට තියෙන නිසා ඒක කරදරයි.ඔක්කොම එක පෙළට දැම්මට ස්තූතියි.❤
@SurangaKarunanayaka
@SurangaKarunanayaka 5 ай бұрын
😍❤️
@aaryanakasha9835
@aaryanakasha9835 5 ай бұрын
යන්තන් ඇති මෙහේ පොමොට් නෑ.. මම FB පරම සතුරා... Aaryan Akasha 😆
@sachindilmika
@sachindilmika 5 ай бұрын
හැමතැනම හෙව්වා 😐
@subashlankathilaka
@subashlankathilaka 5 ай бұрын
අම්මෝ මෙහෙම දැම්ම ඒක නියමයි.. Tnx tnx tnx❤❤❤
@Dilansandaruwan156
@Dilansandaruwan156 5 ай бұрын
kzbin.info/www/bejne/rnaXl2xoe8SGnassi=U-G3FV2blAj1gS_H
@kasunsathsara5306
@kasunsathsara5306 4 ай бұрын
ඇත්තටම හරිම ලස්සනයි මේ වීඩියෝ එක පළවෙනිම කියන්න ඕන දේ තමා මෙතනම මවපු මැවිල්ලක්වත් දෙයක් වත් නෑ. මේක කරපු එකෙක් නෑ. මොකද ඒ තරං මේක සංකීර්ණයි. තේරුම් ගන්නවා තියා අගක් මුලක් වත් හිතන්නවත් බෑ. 2024 වෙලත් අනන්ත සාක්ෂි තියෙද්දිත් මිනිස්සු තාම නිකං වැද්දෝ ගල් යුගයේ වගේ තමන්ගේ ඇදහිලි හා විශ්වාස පස්සෙන් යනවා කමක් නෑ ඉතින් සල්ලි දුන්නට මොළේ දෙන්න බැහැනේ. කොහොම වුණත් විවෘත මනසකින් බලලා ගොඩක් කට්ටිය ඉන්නවා කියලා පේනවා මං මේ ආගම් විවේචනය කරනවා නෙමෙයි ආගම හොඳට අදහා පල්ලා ඒක අවුලක් නෑ හැබැයි ආගමක වහලකාරයෝ වෙන්න එපා! මට පේන දේ මම මේ කියන්නේ. මේ ලෝකයේ බහුතරයක් රටවල් කතෝලික හැබැයි ඔක්කොම වගේ රටවල් වලින් ආගම අදහන්නේ නාමිකව විතරයි උදාහරණයක් විදියට ඇමරිකාව ගත්තහම සියයට 80k 90k මිනිස්සු ආගම පැත්තකින් තියලා කොටු කරලා තියෙන frame එකෙන් එළියේ බලන්න උත්සාහ කරනවා ඒකට හොඳම උදාහරණය තමයි Elon musk, නාසා ආයතනය තියෙන්නෙත් එහේ උනුත් අපේ හරක් වගේ දෙයියන් හිස් මුදුනින් පිළි අරන් හිටියනං අද ජීවිතයට James webb telescope එකක් අභ්‍යවකාශයට යන්නේ නෑ. එහෙනම් අද එළියේ තියෙන්නේ මොනවාද කියලා එකෙක්වත් දන්නේ නෑ දැකලාත් නෑ! ඒ රටවල් අපිට වඩා දියුණු අන්න ඒකයි. එනිසා මේ රටේ ඉන්න තරුණ ප්‍රජාවට මේ කියන්නේ උඹලත් ඒ වගේ දියුණු මනසක් ඇතිකර ගනිල්ලා මොකද බයිබල් එක විශ්වාස කරත් නොකරත් විද්‍යාව දියුණු නිසා තමයි අද ලෝකෙ මෙතන තියෙන්නේ කොටින්ම කියනවනම් ලෙඩකට බේතක් හරි බිහිවෙලා තියෙන්නේ විද්‍යාවට පින් සිද්ධ වෙන්න නිසයි! ගොඩක් ලෙඩ්ඩු සනීප වෙන්නේ විද්‍යාව නිසා බිහිවෙච්ච වෛද්‍යවරු නිසයි ඒකනෙ වෛද්‍යවරුන්ට කියන්නේ මිහිපිට දෙවිවරු කියලා. ඒක නිසා කවදා හරි Elon musk විශ්වයේ මොකක් හරි අලුත් දෙයක් හොයාගත්තොත් ඌ ලෝකෙ මැව්වා කියලා පොත් ලියන් නැතුව ඇත්ත ඇති සැටියෙන් දකින්න පුරුදු වෙයල්ලා!
@kdgimhank
@kdgimhank 4 ай бұрын
අනිවාර්යයෙන් මාත් පිලිගන්නහෝ එ කතාවක්වත් අහන්න අකමැතිම දෙයක් තමා ඔය මැවුම් වාදය එක නිකන් සුරන්ගනා කතාපොතක් වගේ😅❤
@kingslyjayasingha3337
@kingslyjayasingha3337 4 ай бұрын
මේ මිනිහා දැක්ක ද විස්වය හැදෙනවා 😂?මහණ, වස්සවලාහක නම් දෙවි කෙනෙක් ඇතියහ. ඔවුන්ට යම් කලෙක “අපි සිය කම්සුවෙන් කෙළනමෝ නම් මැනවැ”යි මෙබඳු සිතෙක් වෙයි. ඔවුන්ගේ ඒ සිත පිහිටුවීම අනු ව නොකල් වැසි වසී. මහණ, යම් හෙයෙකින් එක්කලෙක නොකල් වැසි වසී නම් එයට මේ හේතු යි. මේ ප්‍රත්‍යය යි.😋😂එතකොට මේ වැහි දෙයියෝ කොහෙද හිටියේ??( වැස්ස වලාහක සුත්‍රය )
@kasunsathsara5306
@kasunsathsara5306 3 ай бұрын
​@@kingslyjayasingha3337මට නම් තේරෙන්නේ ඔබතුමා ඇත්තටම මොකක්ද මෙතන අහන්නේ කියලා. කොහොම වුණත් බුද්ධාගමට අනුව නම් දෙවිවරු 33 කෝටියකට ආසන්න ගානක් ඉන්නවා. හැබැයි මේ වැස වලාහක ස්ටෝරිය නම් මම අදමයි ඇහුවේ. හැබැයි එකක් බුද්ධාගමේ තියෙන දේවල් 1000% ක් තර්කානුකූලයි සහ විද්‍යාත්මකයි ඔප්පු කරලා පෙන්නන්න පුළුවන්. මම කියනවට පිළිගන්න එපා ඕගොල්ලොම ගිහිල්ලා google search කරලා බලන්නකෝ "What's the most scientific religion" කියලා. මොකද ඒක මම කියන එකක් නෙමේ ලෝකයේ හැමෝගෙම මතය නේ. මේකයි මම මොකක්වත් ප්‍රමෝට් කරන්නේ නෑ. හැබැයි පේන්නම තියෙන ඇත්තක් තමයි මේ කවුරුවත් මැව්වේ නැහැ කියන එක. දැන් මේ යන්නේ 2024 විද්‍යාව සෑහෙන දියුණුයි. ඉතින් මම ජීවත් වෙන්නේ දියුණු ලෝකයක මට කිසිම philosophy එකක් නෑ. ඉස්සර මිනිස්සුන්ට එහෙම එකක් තිබ්බ නිසා තමයි මිනිස්සු ගස් ගල් ඉර හඳ වලට වැඳ වැඳ ගියේ. විද්‍යාවේ දියුණුවත් එක්ක මිනිසුන්ගේ ගොන්කම් නැතිවෙලා ගියා හැබැයි සම්පූර්ණයෙන්ම නෑ. බලන්න බොරුද කියලා විශේෂයෙන්ම ලංකාවේ දැන් ඉන්නේ ඒකේ Modern version එක නෙමෙයිද කියලා (Blind worshippers). මෙච්චර ලෝකයේ දියුණු වෙලා අඟහරු වලට ගිහිල්ලත් තාම කියනවා මේක මැව්වාලු. ලෝකයේ බහුතරයක් ජීවත් වෙන්නේ විද්‍යාවත් එක්ක ලංකාවේ නම් තරුණ generation eka විශේෂයෙන්ම. මම නං හිතන්නෑ ආයේ මිනිස්සු අය ගස් ගල් ඉර හඳ වලට වදියි කියලා. ඒ වගේම තව අවුරුදු 50 කින් විතර දැන් මේ මැවිලිකාරයෝ ටිකත් නැති වෙලා යනවා ඔබතුමා හිටියොත් බලන්නකෝ බොරුද කියලා. 2024 වෙලත් ඉතින් අර වන්නිල ඇත්තෝ තාම කැලේ ඉන්නේ! උන්ට මේ ලෝක විද්‍යාවක් කියලා දෙයක් නෑ තේරෙන්නෙත් නෑනේ! ලෝකෙ දියුණු උනත් එකයි නොවුනත් එකයි! කන්ඩ තියෙනවානම් එච්චරයි! ඒකනේ ඉතිං වැද්දෝ කියන්නේ! ඉතින් කැමති ඕනෙම එක්කෙනෙක්ට තම තමන්ගේ philosophy අනුව 2024 මෙච්චර විද්‍යාව දියුණු වෙලත් වැද්දෝ වගේ කැලේ ජීවත් වෙන්න පුළුවන් එහෙම නැත්නම් වර්තමාන ලෝකයේ පොළොවේ පය ගහලා ඇත්ත ඇති සැටියෙන් දැකලා ජීවත් වෙන්නත් පුළුවන්. යුව චොයිස්!
@WasanthaKumara-f7i
@WasanthaKumara-f7i 4 ай бұрын
මෙම වැඩ සටහන ආයිමත් බලන්න ඕනේ නිදාගන්න යන්න හදනකොටයි මේක අහම්බෙන් දැක්කෙ.කොහොම උනත් වෙනත් භාශා දැනුමක් නැතිව ඉන්න අයට විශ්වය සම්බන්දව යම් දැනුමක් ලබාගැනීමට අවස්ථාවක් ලබා දුන්නාට ස්තූතියි ඔබට ❤❤❤❤❤❤
@maheshakyagem7635
@maheshakyagem7635 5 ай бұрын
මෙච්චර මහන්සියෙන් , මෙච්චර වෙලා කරපු සුපිරි වීඩියෝ එකකට තියන ලයික් බැලුවම අපේ රටේ මිනිස්සු ගැන කණගාටුයි 😢😢😢😢😢 කවුරු හරි ගොන් ජෝක් එකක් දැම්මොත් ලයික් , විව්ස් ලක්ෂ ගානක් ..... රට මේ හරක් එක්කමේ තත්වෙ හරි තියෙන එක ගැන හිත හදාගන්න ඕනේ ඉතින්.........
@SurangaKarunanayaka
@SurangaKarunanayaka 5 ай бұрын
😑❤️❤️
@jayanthapushpa9204
@jayanthapushpa9204 5 ай бұрын
❤ Thanks
@chathuramahesh
@chathuramahesh 5 ай бұрын
So true brother !!😮
@MediaLifeSL
@MediaLifeSL 5 ай бұрын
ඕ හෝ.... අවදානම ගන්න දගලන්නෙ නැතුව හිටපං හරකො 😂😂😂😂😂
@maheshakyagem7635
@maheshakyagem7635 5 ай бұрын
@@MediaLifeSL මොකෙක්ද බල්ලෝ තෝ ........ කතා කරන්න ඉගෙන්ගනින් ඉස්සෙල්ලා. බැරිනම් අනුන්ගේ රෙද්දවල් වල වැලලෙන්නැතුව තමන්ගේ වැඩක් කරපන් බල්ලා.......
@warunaedirisinghe-mu6qn
@warunaedirisinghe-mu6qn 5 ай бұрын
කතෝලිකයෙක් උනත් මම මැවුම් වාදය ව්ශ්වාස කරන්නෙ නෑ පෘතුවිය හා ජීවීන් ස්වභාවික හේතුමත් නිර්මාණය වූවක් ලෙස මම විශ්වාස කරන්නෙ
@UdeepaSathminq
@UdeepaSathminq 5 ай бұрын
😂😂 පුදුමයි
@SurangaKarunanayaka
@SurangaKarunanayaka 5 ай бұрын
🤗❤️
@ishara3136
@ishara3136 5 ай бұрын
ඒ ස්වභාවික හේතු සහ සංසිද්ධිය ඇති වුනේ ඇති කරේ කොහොමද? උදා - පෘථිවිය හරියටම තිබිය යුතු ස්තානයේ තිබුනේ නැත්නම් කොහොමද ජීවය ඇති වෙන්නේ? පෘතිවිය තිබිය යුතු නිවැරදි ස්තානයේ තිබුණ නිසා ජීවය ඇති වුනාද නැත්තනම් ජීවිය ඇති කරන්න ඔනේ නිසා පෘථිවිය නියමිත් ස්තානය තිබෙම පරිදි ස්තානගත කරාද?
@warunaedirisinghe-mu6qn
@warunaedirisinghe-mu6qn 5 ай бұрын
@@ishara3136 පෘතුවිය ස්තාන ගත උනේ සූර්‍යාය සාපේක්ශව දූවිලි පදාර්ථ එකින් එක එකතු වෙලා අවුදු බිලියන ගානක ක්‍රියාවලියක් නැති එක පාර අතින් අල්ලල ස්තාන ගත කිරීමක් නොවේ ලෝකේ scientist ල පෙන්නල දීල තියෙනවා
@sameeragunawardhana8973
@sameeragunawardhana8973 5 ай бұрын
පුදුමයි😂
@rumeshsasanka
@rumeshsasanka 3 ай бұрын
මම මේ ගැන ඉතා උනන්දුවෙන් දෙයක් ලියන්න කැමතියි. මම මේ පැහැදිලි කිරීම ඉතා විශිෂ්ඨ ලෙස දකිනවා. ඒ වගේම ශු.බයිබලයේ දේව මැවීම පිලිබද කොටස් සලකා බලන විට දෙවියන් අප ජීවත්වන අහස පොලොව මවන්න සිදුකල හා පාවිච්චි කල ස්වභාවික ක්‍රියාවලිය මනරම්ව මෙහි විස්තර කර තිබෙනවා. ❤
@OviniTrilishya
@OviniTrilishya 2 ай бұрын
රෙද්ද
@PriyangikaSanjeewani-vn3ij
@PriyangikaSanjeewani-vn3ij Ай бұрын
❤️✝️
@prageeth_Kumburegama
@prageeth_Kumburegama 19 күн бұрын
😂
@arush_page
@arush_page 5 ай бұрын
එක තප්පරයක් වත් ස්කිප් නොකර බලපු එකම වීඩියෝ එක.😍❤️‍🩹
@SurangaKarunanayaka
@SurangaKarunanayaka 5 ай бұрын
❤️❤️
@tharindarathnayaka3325
@tharindarathnayaka3325 5 ай бұрын
සිරාම
@user-lc7fk1mh7p
@user-lc7fk1mh7p 4 ай бұрын
මාත් ❤️
@G.S.Galagoda
@G.S.Galagoda 5 ай бұрын
ආසාවෙන් බලපු ලස්සන වීඩියෝ එකක්. තවත් මේ වගේ පැහැදිලි කිරි කිරීමට ඔබට සුභ පැතුම්. ❤️🌹
@SurangaKarunanayaka
@SurangaKarunanayaka 5 ай бұрын
🤗❤️
@D.hamma5670
@D.hamma5670 5 ай бұрын
මුල ඉදන් අගටම බැලුවා ගොඩක් අවධානයෙන් යුතුව.. විද්‍යාවට අනුව පෘථිවිය නිර්මාණය වූ ආකාරය ගැන දැන ගැනීමට විවිධ කතා අහල තිබුනා උනත් සම්පූර්ණයෙන් මෙයින් විස්තරාත්මකව දැන ගන්න ලැබුනේ..බුද්ධ ණුවනැසට හසුවුනු දේ මෙය නොවෙයි කියලත් අහල තියෙනවා.ලෝකය 🌎 කාලයෙන් කාලයට ඇති වෙවී නැති වෙන බවත් ඒ අතර තුර දී විවිධාකාර ලෙසින් ජීවීන් ඇති වී නැති වී යන බවත්ය.ඉතුරු වූ ආභස්සර බඹලොවින් පැමිණෙන ආලෝකය සහිත බ්‍රහ්මයින් ගෙන් මිනිසා ඇති වෙන බවත් සදහන් ය. 💖🌼
@SurangaKarunanayaka
@SurangaKarunanayaka 5 ай бұрын
🤗❤️
@SajanRox
@SajanRox 5 ай бұрын
මෙච්චර මහන්සි වෙලා විශ්වය ගැන සිංහලෙන් කියපු හැමදේටම ස්තූතියි. ඇමරිකන් වීඩියෝ බලපු මටත් ගැටලු ගොඩක් විසදුනා ස්තූතියි තව හොද දේවල් කරමු keep it up Brother❤
@SurangaKarunanayaka
@SurangaKarunanayaka 5 ай бұрын
❤️❤️
@dineshfernando4063
@dineshfernando4063 5 ай бұрын
සුපිරි ඔබතුමා කියපු විදියට මමත් national geographic එකේ මේ කතාවම දැකල තියෙනව ඒත් අවසන් වෙනකම්ම බැලුව සම්පුර්ණ සිද්ධාන්තයම පිලිවෙලට තියනව. තව දෙයක් මට හිතෙනව නැවත සමූල වදවීමකට ලංවීගෙන එනව කියල එක එක හේතු දිහා බලපුවම නැවත අයිස් ග්ලැසියර් දියවන එක (1)ක් අදහසක් පමනයි.Thank you
@SurangaKarunanayaka
@SurangaKarunanayaka 5 ай бұрын
වෙන්න පුළුවන් 🤗❤️
@chamathweerakoon2734
@chamathweerakoon2734 4 ай бұрын
සුපිරිම එකක්. නොදන්න දේ ගොඩාක් දැනගත්තා.. thanks .ජයවෙිවා. ඉදිරියේදිත් මෙවැනි දේ ගේනන
@danukaasankajayasekara193
@danukaasankajayasekara193 5 ай бұрын
සුපිරිම වීඩියෝ එකක්. පැහැදිලි කිරිම අතිවිශිෂ්ටයි ❤️
@SurangaKarunanayaka
@SurangaKarunanayaka 5 ай бұрын
😍❤️
@pradeeprathnayaka2658
@pradeeprathnayaka2658 4 ай бұрын
ඒ කාලෙ වීඩියෝ කරල අවුරුදු මිලියන ගානක් ආරක්ෂා කරපු කෙනාටත් ස්තූතියි හොඳේ..
@binaraLKSL
@binaraLKSL 4 ай бұрын
modyo oya edit
@SitharaNethmini521
@SitharaNethmini521 3 ай бұрын
😂
@dineshannawagamuwa33
@dineshannawagamuwa33 3 ай бұрын
ආගම විසින් කුඩා කාලයේ ඔලුවට දාන මනස්ගාත නිසා මිනිසුන්ගෙ තාර්කික චින්තන නැතිවෙලා තියෙන්නෙ. ඒ රාමුවෙන් එළියට ගිහින් මොලයෙන් වැඩගෙන නව දැනුම සොයාගිය සැමට ආචාරය...🎉🎉🎉
@slwowaard5050
@slwowaard5050 5 ай бұрын
බොහොම ස්තුති. හරිම ආකර්ෂ්නිය විදියට vedio එක පැයක් පුරා අපි දන්න නොදන්න බොහෝ කරුණු ගොනු කර rasbara ලෙස ඉදිරිපත් කිරිම පිළිබඳ. ජයෙන් ජයම වේවා
@SurangaKarunanayaka
@SurangaKarunanayaka 5 ай бұрын
😍❤️
@තරිඳුරාජපක්ෂ
@තරිඳුරාජපක්ෂ 5 ай бұрын
හරිම ලස්සනයි ඔක්කොම බැලුවා ..අපි කොච්චර දැගලුවත් මොන මොහොතේ මේ දේවල් විනාශ වෙලා යයිද දන් නෑ
@SurangaKarunanayaka
@SurangaKarunanayaka 5 ай бұрын
🤗❤️
@dilshanmadhukaperera7903
@dilshanmadhukaperera7903 5 ай бұрын
මේ ලෝක සම්මත මතය. ඒක දැනගෙන ඉන්න එක වටිනව. ඊට වැඩිපුර ගැඹුරින් සොයා බැලීම නරඹන්නන්ගේ කාර්යයක්.
@SurangaKarunanayaka
@SurangaKarunanayaka 5 ай бұрын
🤗❤️
@ManojKarunarathna-dd1ct
@ManojKarunarathna-dd1ct 5 ай бұрын
අම්මෝ මන් හිතුවේ නැ මෙච්චර ඉක්මනට දාවි කියලා ගොඩාක් තැන්කු සර් ❤❤❤❤❤
@SurangaKarunanayaka
@SurangaKarunanayaka 5 ай бұрын
😍❤️
@YenuliBagya
@YenuliBagya 5 ай бұрын
සුපිරි අයියෙ. තව මේ ව⁣ගේ පැයක් විතර අහන්න ඕන. විස්තර කරන video ඕන 😍
@SurangaKarunanayaka
@SurangaKarunanayaka 5 ай бұрын
🤗❤️
@virajdananjaya9454
@virajdananjaya9454 22 күн бұрын
ඇත්තටම ගොඩක් හොද Video එකක්.. බොහොම ස්තුතියි..❤️❤️
@kanthimalkanthi4472
@kanthimalkanthi4472 Ай бұрын
හැමදාම වගේ අදත් ඉවර වෙනකල් බැලුවා 🙏👌👌
@Yasiruwishal
@Yasiruwishal 5 ай бұрын
අතැඹුලක් සේ පැහැදිලි කරනවා. කථනය අපූරුයි ස්තූතියි සර්.. ❤
@SurangaKarunanayaka
@SurangaKarunanayaka 5 ай бұрын
😍❤️
@sameeralakmal5689
@sameeralakmal5689 5 ай бұрын
National Geographic එකේ තියෙන ගොඩාක් ඒව ගෙන්න අයියා. ඔබ මේ කරන සේවය සැහෙන්න වටිනවා. රටක් වෙනස් වෙනවා මිනිස්සු හිතන විදිහ වෙනස් වෙද්දී
@SurangaKarunanayaka
@SurangaKarunanayaka 5 ай бұрын
❤️❤️
@chatgurangajayawardhana1530
@chatgurangajayawardhana1530 4 ай бұрын
බෝම ස්තූතියි අපිව මේම දැනුවත්කලාට.ඇත්තටම film එකක්බැලුව වගෙයි.බෝම පින්.
@thanushkamanju
@thanushkamanju 4 ай бұрын
බොහොම වටිනවා මේක ....👍 ඉදිරියට ම තවත් video දාන්න 👍
@NipunRandika-b3z
@NipunRandika-b3z 4 ай бұрын
Marama watina video ekkk hodta egena gatta ,ජයවේවා ,sir budusreni ,😍😍😍😍
@Thejan-Induwara
@Thejan-Induwara 5 ай бұрын
පලවෙනි පාරටමයි skip නොකර බැලුවෙ niyami 😊
@SurangaKarunanayaka
@SurangaKarunanayaka 5 ай бұрын
🤗❤️
@digicdb5033
@digicdb5033 3 ай бұрын
පැයක් ඇතුලත් සම්පූර්ණ විද්‍යාව පාඩමක් කියාදුන්නට බොහොම ස්තූතියි. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sanirasudesh4302
@sanirasudesh4302 5 ай бұрын
දූලි ඇතිවුනේ කොහොමද? පාෂාණ එකිනෙක ගැටුණම ලොකු පාෂා ඇති වෙනවද ? කුඩා පාෂාණ ගැටිලා ග්‍රහලෝකයක් රත් වෙන්න පුළුවන්ද ? ග්‍රහලෝක දෙකක් එකතු වෙලා ලොකු ග්‍රහලෝකයක් හැදෙන්න පුළුවන්ද ? එවැනි ග්‍රහලෝකයක් ලාවා වගේ රත් වෙන්න මොනතරම් තාපජ ශක්තියක් ඕන වෙයිද ? අඟහරු ග්‍රහයා තරම්ම ලොකු ග්‍රාහක තියෙන්න පුළුවන්ද..? පෘථිවි පෘෂ්ඨයේ ස්වභාවය වෙනස් කරන්න පවා ගුරුත්වාකර්ෂණ බලයක් theia ට තිබුණා නම් ඒ අසල තිබූ පෘථිවියට වඩා පැරණි ග්‍රහලෝකවලට theia ඇදිලා නොගියේ ඇයි ? විශාල ස්කන්ධයක් විශාල ප්‍රවේගයක් ඇති theia ගේ ගම්‍යතාවය පෘථිවියට දරාගන්න පුළුවන් වේවිද ? පෘථිවියේ සිට චන්ද්‍රයාට ඇති දුර හා ග්‍රහක වළල්ලට ඇති දුර සලකා බලද්දි චන්ද්‍රයාගේ ප්‍රමාණය හා ස්කන්ධය බලද්දි ඒ විස්තර කිරීමට ඉතා පැහැදිලි හා නිර්වදය භෞතික න්‍යායන් තිබේද ? පෘථිවි පෘෂ්ඨයෙන් 70% ක පමණ වසා සිටින මහා සාගරයේ ඇති ජලය ස්කන්ධය ගණනය කළ හැකිද..? (ඒ හා තුන් ගුණයක ජලස්කන්ධයක් පෘථිවි අභ්‍යන්තරයේ ඇති බව නූතන විද්‍යාවෙන් දැනට සොයාගෙන ඇති පරිදි(බැහැර කිරීමට නොහැකි ලෙස) එම සියලු සියලු ජල ස්කන්ධයන් පෘතුවියේ ස්කන්ධය සමග සැසඳූ විට මෙපමණ මහ විශාල ජල ස්කන්ධයක් උල්කා මගින් ලැබුණා නම් (උල්කාවක 1% ක් ජලය යැයි සිතමු) .. එසේ නම් මෙම ජලය ගෙනා උල්කා එකතු වී සෑදෙන පෘථිවිය කෙතරම් විශාල වේවිද ? පැය 1යි විනාඩි 1යි තත්පර 14ක වීඩියෝවේ මුල් විනාඩි 7ක් තුළ මගේ ප්‍රශ්න ටික.. 🥴🥴🙄🙄 . (කමෙන්ට් එක දිග වැඩි වෙයි කියලා අනිත් ටික බැලුවේ නැහැ)
@SurangaKarunanayaka
@SurangaKarunanayaka 5 ай бұрын
Yes
@SurangaKarunanayaka
@SurangaKarunanayaka 5 ай бұрын
ඕකට පිළිතුරු comment එකකින් දෙන්න බෑ.. ඒවගේම ඕක comment එකකින් ඉගෙන ගන්නත් බෑ. සමහරවිට කිව්වට තේරෙන්නේත් නෑ.. අවුරුදු ගානක් පියවරෙන් පියවර ඉගෙනගන්න ඕනෙ දෙයක්.. සරලවම කිව්වොත් ඔයා කොහොමද මේ ලෑල්ලක් වගෙ phone එකකින් මෙහෙම type කරන්නෙ. ඒවගෙ තමා
@ishara3136
@ishara3136 5 ай бұрын
​@@SurangaKarunanayaka උපකල්පන නිගමන කරන්න ගිහින් හරි ප්‍රශන ටිකක් ආවාම චොර උනා නේද?
@Mahiimahii-y4q
@Mahiimahii-y4q 4 ай бұрын
ගොඩක් මිනිස්සු තර්ක කරන්න පෙලබෙනවා වැඩි එහෙම වෙන්නෙ මිනිස්සු ඉගෙන ගන්න නිසා කිසිම දෙයක් ඉගෙන ගත්ත නැති කෙනෙක්ට කියන ඔන දෙයක් පිලිගන්නවා මොකද එයා මොකුත් නොදන්න නිසා අනගතෙදි අපිට උපදින දරුවො මීට වඩා වෙනස් තර්ක ඉදිරිපත් කරයි ඒකෙ කෙලවරක් නැ.මන් දන්න විදියට අපේ බුදු හාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා විශ්වය තේරුම් ගන්න තරම් හැකියාව මිනිස් මොලයකට කරන්න බැරි බව ඒ තරම් විශ්වය බලවත් හැබැයි මිනිස් මොලේට විශ්වය සම්බන්ධ කතා ගොඩක් තියෙනවා මන් අහලා තියෙනවා
@lakshithamaduranga4348
@lakshithamaduranga4348 3 ай бұрын
මේව ගැන ප්‍රශ්න කරන එක කිසි ප්‍රශ්නයක් නෑ හැබැයි දුරේක්ෂ භාවිත කරල මේ හැම අවස්ථාවක්ම වගේ අනෙකුත් සෞරග්‍රහ මණ්ඩලවල නිරීක්ෂණය කරල තියෙනවා ඒව තාර්කිකව සම්බන්ධ කරල තමයි මේ කතාව හදල තියෙන්නේ ඒවගේම මේ කතාවෙ කියන හැම කරුණක් ම තාර්කිකව හදාගත්ත දේවල් නිකම් එකතැනකින් හොයන්න යන් නැතුව විද්‍යාව ඉගෙන ගෙන බැලුවොත් හැම දේටම හේතු තියෙනවා උදා දූවිලි හැදෙන්නේ සුපර්නෝවා පිපිරීමෙන් ඇතිවන අධික උෂ්ණත්වය නිසා ඇතිවන විලයන ක්‍රියා නිසා අංශු එකතු වෙන්නේ ඒවායේ ස්කන්ධය නිසා ඇතිවන ගුරුවාකර්ෂණ බල නිසා ඔයා දැන් අහයි වැලිකැට දෙකක් එකලඟ තිබ්බම ලං වෙනවද කියල ඇත්තටම අපි එහෙම තිබ්බම ලං වෙන් නැතේ ඊටවඩා අතිවිශාල ඝර්ෂණය වායු ප්‍රතිරෝධය වගෙ බල නිසා ඒත් බලයන් ඉතාම අඩු අභ්‍යවකාශයේ වස්තු දෙකේ ස්කන්ධය මත ඇතිවන ගුරුත්ව බලය ඒව ලං කරන්න හේතු වෙනවා ඒ වගේම ටිකක් ලොකු වස්තුවක් හැදුනාම මේකෙ විශාල ගුරුත්ව බලයක් හැදෙන නිසා වේගයෙන් කුඩා වස්තු වදිනව මේක නිසා පිපිරීමෙන් අධික තාපයක් ඇති වෙනවා(උල්කා නිසා වගේ) අනෙක තේයා වලට වඩා විශාල ග්‍රාහක සෞරග්‍රහ මණ්ඩලයේ මුල් කාලෙ තිබිල තියෙනවා ඒවයින් ගොඩක් බ්‍රහස්පති සෙනසුරු ගිලින්න ඇති ඒත් තේයා බේරිල වදින්න ඇති මේ උපකල්පනයටත් හේතුවක් තියෙනවා ඒ තමා පෘථිවියේ පෘෂ්ඨයේ එක පෙදෙසක පස් සංයුතිය හඳේ පස්වල රසායනික සංයුතියට ඉතා ආසන්නව සමාන වීම
@Anushakumari-i4k
@Anushakumari-i4k 13 күн бұрын
ඇත්තටම film එකක් වගෙ🎉. මාරයි.❤❤
@krishanShanesh
@krishanShanesh 2 ай бұрын
මර ලස්සනට කියලා දෙනවා පට්ට සුපිරි අයියේ ඔයනම් මරම මරයි අහන් ඉන්න අසයි හැම දම බලනවා මම ඔයගේ විඩියෝ
@Dayannew
@Dayannew 4 ай бұрын
හරිම ලස්සනයි. ආකර්ෂණීය යි. බුද්ධි ගෝචරයි. හැබැයි මල්ලි ඔය විදිහට ඔයාට පුලුවන් වෙන්න ඕන අත් ඔරලෝසුවක් Computer එකක් වාහනයක් වගේ දෙයක් උනත් අහම්බෙන් ඉබේ නිර්මාණය වෙන්න පුළුවන් කියන එක විශ්වාස කරන්න. මොකද මේ ජීවයෙන් පිරුන මේ මහපොලොව උනත් , එහි ජීවියෙක් උනත්, අඩුම ගානෙ ඔයාගෙ මොලේ උනත්, අතොරලෝසුවකට computer එකකට වාහනයකට වඩා ගොඩාක් සංකීර්ණ යි.
@TharuDarshi
@TharuDarshi 9 күн бұрын
සර් ගොඩක් ස්තූතියි මේ වගේ video Release කරනවට🥰🥰❤
@dinidithiloka4888
@dinidithiloka4888 5 ай бұрын
පෘථිවිය ඇතුලෙ දැන් හොයාගෙන තියෙනවා නේද අපේ මතුපිට තියෙන සාගරයට වඩා විශාල සාගරයක් තියෙනවා කියල. ඒක කොහොමද උනේ එතකොට.. අපි ඉගන ගත්තු පෘථිවි හරය ගොඩක් වෙනස් වෙනවනෙ සර්
@akashaabeysundara8454
@akashaabeysundara8454 5 ай бұрын
there isn't anything like that.
@SurangaKarunanayaka
@SurangaKarunanayaka 5 ай бұрын
ඔව්.. ඒක ඉස්සරහට දැනගන්න පුළුවන් වෙයි
@EkanayakaEntertainment
@EkanayakaEntertainment 5 ай бұрын
සුපිරි කතාව ඔක්කොම ඇහැව්වා බැලුවා ඇත්තටම පුදුමයි මේ ජීවය හා ජීවිතය
@SurangaKarunanayaka
@SurangaKarunanayaka 5 ай бұрын
🤗❤️
@tharindarathnayaka3325
@tharindarathnayaka3325 5 ай бұрын
ඇත්තටම වටිනව මේ කරල තියෙන දේ ❤
@SurangaKarunanayaka
@SurangaKarunanayaka 5 ай бұрын
🤗❤️
@migarawimukthi1481
@migarawimukthi1481 5 ай бұрын
සෑහෙන්නම වටින රසවත් වැඩසටහනක්..ස්තූතියි ඔබට... ❤
@SurangaKarunanayaka
@SurangaKarunanayaka 5 ай бұрын
🤗❤️
@anselmcamilus6881
@anselmcamilus6881 5 ай бұрын
පැහැදිලි කිරිමට ඉල්ලිමක් පමණයි...... පුරුතුවිය - උෂ්නත්වය - ලාවායි - ආවෙ කොහොමද....? කොහෙන්ද ? ඉටත් ඉස්සලා කුමක්ද, .?
@SurangaKarunanayaka
@SurangaKarunanayaka 5 ай бұрын
වීඩියෝව හරියට බලන්න.. උත්තර තියනව .. ඔයාට මුලින්ම science ගැන මුල ඉඳල ඉග්‍ර්න ගන්න වෙනව.
@KumudiniPriyangika-k7s
@KumudiniPriyangika-k7s 4 ай бұрын
මෙය විස්තර කලාට ගොඩාක් Thanks nනොදන්න දේවල් ගොඩාක් දැනගන්නට ලැබුනා ස්තුතියි ❤❤❤❤
@ChathurikaLakmali-j1f
@ChathurikaLakmali-j1f Ай бұрын
මහත්මයා ගොඩක් මහන්සි වෙලා අපට හරවත් දෙයක් දීම ගොඩක් ස්තුතියි...ඔයාව පේන නිසා විඩියෝ එකට බදාවක්...මොකද අපි බලන්නේ පෝන් එකෙන්නේ...ඒ ගැන හිතන්න...ඔයගේ වොඉස් එක ඇහුනාම ඇති...
@thenavigator9286
@thenavigator9286 5 ай бұрын
නියමයි... හරිම අාසාවෙන් බැලුවා. එක තත්පරයක්වක් skip කෙරුවේ නැ.... අපි දන්නෙ නැති දේවල් කොච්චර තියනවද... ලොකු මහන්සියක් වෙලා මේ කරපු වැඩේනම් 100%ක් වටිනවා....
@SurangaKarunanayaka
@SurangaKarunanayaka 5 ай бұрын
❤️❤️
@anselmcamilus6881
@anselmcamilus6881 5 ай бұрын
දුවිල්ල , ගල්, ජලය, බැක්ටිරියා,උපදින්නෙ කොහොන්ද? කොහොමද,..? කවුරත් මවලා නැද්ද..?
@SurangaKarunanayaka
@SurangaKarunanayaka 5 ай бұрын
Science මුල ඉඳන් ඉගෙන ගන්න වෙනවා.. 😑
@kingslyjayasingha3337
@kingslyjayasingha3337 3 ай бұрын
සියළුම දේ පොළොවේන් බිහි උනේ.. දුවිල්ලෙන් සාදු නුබ යලිත් දුවිල්ලටම හැරෙන්නේය.... බොරු නම් බයිබලය බොරු කරන්න 😂​@@SurangaKarunanayaka
@redeagle9
@redeagle9 3 ай бұрын
@@kingslyjayasingha3337 ubtnam tiyenne agamika wahalbawaya. kisima logic ekak nathi Surangana kathawak hisa mudunin piliganna gaman anith theories walata hina wenawa amu gawayek 🤣
@kingslyjayasingha3337
@kingslyjayasingha3337 3 ай бұрын
@@redeagle9 වැස්ස වලාහක දෙවියෙක් නාසා ආයතනය පිළිගත්තා 😂
@Next8k1
@Next8k1 4 күн бұрын
මවපු එකා මැවුනෙ කොහොමද 😂😂😂
@pasinduthathsara9505
@pasinduthathsara9505 5 ай бұрын
ෆ්බ් එකේදි එදා ඉදන් ඔයා දාන වීඩියෝ බලනවා. ගොඩක් වැදගත් චැනල් එකක්. අයියෙ ඔයාට ගොඩක් ස්තූතී.. කියනවිදිහට තේරුම්ගන්නත් ලේසී. අහන් ඉන්නත් ආසයි. ❤❤
@SurangaKarunanayaka
@SurangaKarunanayaka 5 ай бұрын
❤️❤️
@rehenkithnuka
@rehenkithnuka 5 ай бұрын
සර් මම මේක බලාපොරෝතු වුනා ස්තූතියි සර් ට
@SurangaKarunanayaka
@SurangaKarunanayaka 5 ай бұрын
😍❤️
@user-lc7fk1mh7p
@user-lc7fk1mh7p 4 ай бұрын
මෙකනම් පිස්සුවක් මහන්සිය සුපිරියක්ම.තමා ❤️😍
@SurangaKarunanayaka
@SurangaKarunanayaka 4 ай бұрын
🤗❤️
@nethmikaushalya1379
@nethmikaushalya1379 5 ай бұрын
ගොඩක් ආසවෙන් බැලුවේ දන් නැති ගොඩක් දේවල් ඉගෙන ගත්තා thank you sir ❤
@SurangaKarunanayaka
@SurangaKarunanayaka 5 ай бұрын
🤗❤️
@mr.lawrencefernando2105
@mr.lawrencefernando2105 4 ай бұрын
මෝඩ පිස්සන්ට අහන් ඉන්න මරු කතන්දරේ
@MalanUdara-jb2fo
@MalanUdara-jb2fo 4 ай бұрын
උබ මාර උගත්
@dilushamanchanayaka3698
@dilushamanchanayaka3698 4 ай бұрын
මේච්චර ලොකය දුක් විදලා විදලා ගොඩක් අය වදකරලා හැදුව උන්ම මේ ලස්සණ ලෝකය විනාස කරන එක හරිද
@thiraofficial8625
@thiraofficial8625 4 ай бұрын
පැහැදිලි කිරීම අනර්ගයි ❤
@rabee2268
@rabee2268 5 ай бұрын
මේව නම් සුපිරියි 🥰 බොහොම ස්තූතියි 🙏
@SurangaKarunanayaka
@SurangaKarunanayaka 5 ай бұрын
😍❤️
@රයිගම්පුරඋරුමය
@රයිගම්පුරඋරුමය Ай бұрын
ආසාවෙන් බලපු සුපිරිම වීඩියො එකක්..තව මේවගේ විඩියො දාන්න..
@perera9535
@perera9535 4 ай бұрын
❤Niyama.වැඩක් ..ජය වේවා ........බුදු සරණයි ...
@kaniya316
@kaniya316 2 ай бұрын
රාත්‍රී 00.40ට බලන මම.❤️
@manjulamawatha2137
@manjulamawatha2137 5 ай бұрын
දැක්කා වගේ කොහොමද හරියම ඒහෙම කියන්නේ හේතු ඵල වාදයක් පමණයි හැම දේම වෙනස් වෙනවා... අද වෙන දේ ඒදාත් ඒහෙමද
@SurangaKarunanayaka
@SurangaKarunanayaka 5 ай бұрын
ආගම්වල කියන දේවල් දැක්කාද.. නෑනේ. අඩුම ගානේ සාක්ෂියක් වත්. නමුත් විද්‍යාව සාක්ෂි එක්ක තියෙන්නේ
@Niranjilaperera2378
@Niranjilaperera2378 5 ай бұрын
මොනාගෙද සාක්ශි? මිනිසා කොහෙන්ද ආවේ කියලා කොහේද සාක්ශි තියෙන්නෙ? විද්‍යාවෙන් සොයාගත් බෙහෙත් වර්ග වලින් මිනිසාට කලේ හානියක්,
@agaugustine6755
@agaugustine6755 5 ай бұрын
Shaakshi nam onatharam thiyanawa oppu wechcha ewath ekka namuth piliganna kamathi aya adui godak​@@SurangaKarunanayaka
@pradeeppathirana9794
@pradeeppathirana9794 4 ай бұрын
​@@SurangaKarunanayaka ආගම් වල තියෙන දේවල් ඇත්තද නැද්ද කියලා බලන්න ඔයා ඒවා හදාරල බැලුවද...ඔයා ඔය කියවන්නෙත් අනුන් හොයාගත්ත දැනුමක් මතක තියාගෙනනේ..බුදු දහමේ තියෙන්නේ ඔයාටම හොයාගන්න පුලුවන් විදිහක් ..ට්‍රයි කරලා බලන්න ආස හිතෙයි
@NandiN-f9m
@NandiN-f9m Ай бұрын
මල්ලි. ආසාවෙන්. බැලුවා. සුපිරි 💕💕💞💞💞💕🙏🙏🙏🙏🙏🙏
@RandomClipsCast
@RandomClipsCast 4 ай бұрын
ලෝකේ මවපු දැනටත් ජීවමාන දෙවියන්ට බෝ_ම්-බ නිෂ්ක්‍රීය කරන්න බැරි ඇයි 🤔💀
@akashaabeysundara8454
@akashaabeysundara8454 5 ай бұрын
thanks for educating our people. they deserve it.
@SurangaKarunanayaka
@SurangaKarunanayaka 5 ай бұрын
❤️❤️
@RaniYa1994
@RaniYa1994 2 ай бұрын
පට්ටම විඩියෝ එකක් ❤❤
@tharudissanayake799
@tharudissanayake799 5 ай бұрын
නොදන්න දේවල් ගොඩක් දැනගත්ත thank youu❤🥰
@SurangaKarunanayaka
@SurangaKarunanayaka 5 ай бұрын
😍❤️
@shanthirenuka2928
@shanthirenuka2928 2 ай бұрын
😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮 සුපිරි ඇ 😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮
@SUDESH0831
@SUDESH0831 5 ай бұрын
*වටිනා විඩීයෝ එකක් ස්තූතියි ❤සර්*
@SurangaKarunanayaka
@SurangaKarunanayaka 5 ай бұрын
❤️🤗
@mohamedzaflanseedin6102
@mohamedzaflanseedin6102 5 ай бұрын
Formation of universe video ekak denna pls…good luck and good job done…❤❤❤ pls turn onsubtitles…
@SurangaKarunanayaka
@SurangaKarunanayaka 5 ай бұрын
🤗❤️
@Diyongamage
@Diyongamage 4 ай бұрын
Science doesn't always find the answers and is often inconclusive and indecisive.
@englishwithrolan9903
@englishwithrolan9903 5 ай бұрын
හරිම ලස්සන වීඩියෝ එකක්, ස්තූතියි සර්🙏❤
@SurangaKarunanayaka
@SurangaKarunanayaka 5 ай бұрын
🤗❤️
@IreshaSamanmali-u8g
@IreshaSamanmali-u8g 26 күн бұрын
Palawani parata skip nokara baluwa.godak wadagath nodanna dawal dana gaththa ..mara lassani .. ❤️❤️❤️❤️
@Janaa_Bro
@Janaa_Bro 2 ай бұрын
මං ඔයාගෙ channel එකට අලුත්. මේක මං channel එකේ බලපු පළවෙනි video එක.මගේ අවුරුදු 27 ටම ප්‍රශ්නයක් වෙලා තිබුණ දෙයක් සම්පූර්ණ විස්තරයක් ඇතුවම ඔයා කියලා දීලා තියෙනවා. දවස් දෙකකට මේ වීඩියෝ එක බැලුවෙ. ඒ උනාට හැමදේම මතක තියාගන්න පුලුවන් සරල ආකරයෙන් කියලා දීලා තියෙනවා. ගොඩක් ස්තූති 🙏 ❤🎉 පෘතුවිය , අපේ උපත සහ අපේ අතීතය ගැන හොයපු අයට මේක ගොඩක් වටිනවා කියල කියන්න පුලුවන් 🎉 Good luck brother ❤ තවත් මේ සම්බන්ධයෙන් Vidio ගෙනෙවි කියලා බලාපොරොත්තු වෙනවා. 😍👍 ජයවේවා ! 🏆️ 🏅
@sobadampiyasa
@sobadampiyasa 10 күн бұрын
Skip නොකර බලපු පලවෙනි video එක...❤❤
@nuwandissanayaka9893
@nuwandissanayaka9893 5 ай бұрын
නියමයි.ගොඩක් වටිනවා.Thank You❤👍🙏
@SurangaKarunanayaka
@SurangaKarunanayaka 5 ай бұрын
🤗❤️
@Gihagihan
@Gihagihan 5 ай бұрын
පැයම බැලුවා.විශ්වයේ අවසානය(කෙලවර ) ගැන එක්ක් ඕනෙ.තරු ගැන..පෘථිවිය උපත සිදු උන තව විදියක් ගෙනත්
@SurangaKarunanayaka
@SurangaKarunanayaka 5 ай бұрын
😍❤️
@charithsandaruwan8668
@charithsandaruwan8668 5 ай бұрын
ලස්සනයි වැඩේ❤️ හැමදේම තේරුනා.
@SurangaKarunanayaka
@SurangaKarunanayaka 5 ай бұрын
😍❤️
@dinushkumara4741
@dinushkumara4741 18 күн бұрын
පට්ට දැනුමක් ආවා
@SapniR.gsapniashika-gj7qt
@SapniR.gsapniashika-gj7qt 5 ай бұрын
දන්නැති ගොඩක් දේවල් දැනගත්තා thank you sir❤
@SurangaKarunanayaka
@SurangaKarunanayaka 5 ай бұрын
😍❤️
@Induwara-ou8yc
@Induwara-ou8yc 5 ай бұрын
ගොඩාක් වටින vedio ekk thankyou❤
@SurangaKarunanayaka
@SurangaKarunanayaka 5 ай бұрын
🤗❤️
@jayasankalakmal8860
@jayasankalakmal8860 5 ай бұрын
මාර වටිනවා...
@SurangaKarunanayaka
@SurangaKarunanayaka 5 ай бұрын
🤗❤️
@vijithalasantha
@vijithalasantha 5 ай бұрын
දෙවියන් මිනිස්සුන් බවට පරිනාමය උනා.
@SurangaKarunanayaka
@SurangaKarunanayaka 5 ай бұрын
🤔
@SurangaKarunanayaka
@SurangaKarunanayaka 5 ай бұрын
🤔
@neviltec4687
@neviltec4687 5 ай бұрын
ඇන්ඩ්‍රොමිඩා චක්‍රාවාටයට දුර ආලෝක වර්ශ කීයද කියන්න පුලුවන්ද ?..නියෙමයි ..ස්තූතියි මල්ලි ..තවත් මෙවැනි වීඩියෝ කරන්න ලැබේවා
@SurangaKarunanayaka
@SurangaKarunanayaka 5 ай бұрын
එකක කියනවා ඉස්සරහට
@KkKk-jk6un
@KkKk-jk6un 5 ай бұрын
Fantastic explanations 😊😊😊❤
@SurangaKarunanayaka
@SurangaKarunanayaka 5 ай бұрын
😍❤️
@sarasaviathurugiriya9084
@sarasaviathurugiriya9084 4 ай бұрын
කවුරුහරි අපව මැව්වේ නැහැ
@upuljayawardana2468
@upuljayawardana2468 5 ай бұрын
නියමයි විඩියෝ ව අවසාන වෙනකම් බ්ලුවා...❤
@SurangaKarunanayaka
@SurangaKarunanayaka 5 ай бұрын
🤗❤️
@wasantharathnayake8806
@wasantharathnayake8806 5 ай бұрын
මම බලපු ලස්සනම විඩියෝ ඒක ස්තුතියි සහෝදරයා ❤
@SurangaKarunanayaka
@SurangaKarunanayaka 5 ай бұрын
🤗❤️
@DilshanGunarathna-qp9ol
@DilshanGunarathna-qp9ol 3 ай бұрын
ඔක්කොම බැලුවා.. මම.ගොඩාක්.ආසයි. ❤❤😊😊
@SandunRathsara
@SandunRathsara 5 ай бұрын
ඇත්තටම වටිනවා මං ආසම විද්‍යාව
@SurangaKarunanayaka
@SurangaKarunanayaka 5 ай бұрын
😍❤️
@yasangaindunil1723
@yasangaindunil1723 4 ай бұрын
ඉතාමත් සරලයි ගොඩක් වටින විඩියෝ එකක්
@dulinapitigala3896
@dulinapitigala3896 5 ай бұрын
what great explanation 👍
@SurangaKarunanayaka
@SurangaKarunanayaka 5 ай бұрын
බොහෝම ස්තුතියි 🤗❤️
@chrismalkalowewarnakula8463
@chrismalkalowewarnakula8463 4 ай бұрын
අයියේ ඔයාගේ සුරංගනා කතාව ගොඩක් ලස්සනයි !!!
@hinatv3332
@hinatv3332 4 ай бұрын
ඔව් බං ලෝකය කියන්නෙ තැටියක් . රොටි පුච්චන
@ThilinaRuwandika
@ThilinaRuwandika 4 ай бұрын
Molayak thina kenek weema gana satutui bro
@jayaruwandeerasinghe6014
@jayaruwandeerasinghe6014 4 ай бұрын
Lassana kathawak lamai asa wei
@binaraLKSL
@binaraLKSL 4 ай бұрын
ubata kath thma gon harak
@user-qv1ue4ln7v
@user-qv1ue4ln7v 3 ай бұрын
මූ අනිවා බයිබල් කාරයෙක් 😂😂
@methuljayasingha1537
@methuljayasingha1537 4 ай бұрын
Thank So Much Sir..🙂❤️👍
@SangeethNishantha-uh8jo
@SangeethNishantha-uh8jo 4 ай бұрын
මේවා හදා ගත්ත කතා
@Beeta-k9i
@Beeta-k9i 5 ай бұрын
සියල්ලෙහි මැව්ම්කරු ජීවමාන දෙවියන් වහන්සේ ❤
@C.Chathura
@C.Chathura 5 ай бұрын
Oya kiyana Jewamana deviyan mewuwe kawuda ?
@kamal92606
@kamal92606 5 ай бұрын
දෙයිය පල් වෙලාද??
@dineshdesilva-x1q
@dineshdesilva-x1q 5 ай бұрын
anewaren❤
@p.wasankajeevanAsanka
@p.wasankajeevanAsanka 5 ай бұрын
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@p.wasankajeevanAsanka
@p.wasankajeevanAsanka 5 ай бұрын
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@slruma645
@slruma645 Ай бұрын
වටින වීඩියෝ එකක් නමුත් පැත්තකින් ඔයාගෙ වීඩියෝ එක නැතිව දැම්මනම් වටිනාකම වැඩියි.
@shammypeiris3722
@shammypeiris3722 Ай бұрын
පරිනාමය ගැටලු සහිතයි ඩයිනලා ලොකුවෙන්නයි මියො පොඩිවෙන්නයි හේතුව මොකක්ද 95% නැතිඋනානම් ආහාරදාමයේ ලොකු සත්තු 2විතරක් හිටියන් ඉතුරු 5% ලොවෙත් නැ. 😊
@learnenglishwithpriyantha7240
@learnenglishwithpriyantha7240 4 ай бұрын
Praise be to God for this wonderful and amazing creation. It's nothing but the WORD OF GOD, JESUS CHRIST.
@binaraLKSL
@binaraLKSL 4 ай бұрын
😂😂😂 god us fake
@Akeemats
@Akeemats 3 ай бұрын
මේකනම් හරිම වටිනවා 💚💛❤️
@AmalMd-oe9rk
@AmalMd-oe9rk 28 күн бұрын
ගොඩාක් වටින video එකක්... ඒත් ලොකු අව්ලක් තියේ ඔයෙ කියන පෘථිවිය නැති කාලේ අපි කොහෙද උන්නේ...🤔😁
@Gamequest729
@Gamequest729 5 ай бұрын
මෙච්චර කාලයක් හොයපු දේ ❤
@SurangaKarunanayaka
@SurangaKarunanayaka 5 ай бұрын
🤗❤️
The CUTEST flower girl on YouTube (2019-2024)
00:10
Hungry FAM
Рет қаралды 52 МЛН
这三姐弟太会藏了!#小丑#天使#路飞#家庭#搞笑
00:24
家庭搞笑日记
Рет қаралды 125 МЛН
The CUTEST flower girl on YouTube (2019-2024)
00:10
Hungry FAM
Рет қаралды 52 МЛН