My September Reset Routine | Self Care | Daraz Unboxing | Vlog

  Рет қаралды 16,219

D VIBES

D VIBES

Күн бұрын

Hello Everyone !
Hope You All Like the Video. Thank You So Much Fr Watching My Contents. Your Support Means a Lot to Me ...
Here are my previous vlogs. Please do watch them if you have enough time.
• Law of Attraction | Le...
• Period Tips And Hacks ...
• Sunday Self Care Routi...
For Promotions and Collaboration Please Contact Me Via Facebook On
#vlog #skincare #monthlyreset #septemberreset #routinevlog #haircare #skinwhitening #dayinmylife #india #indianvlog #srilanka #sinhalavlog #beautytips #beautyvloger

Пікірлер: 244
@Devindhi
@Devindhi Ай бұрын
සිංදුව ඇහුවද ? මේ තියෙන්නේ ඒ හඬේ අයිතිකාරියේ Profile එක facebook.com/profile.php?id=100056793403440&mibextid=ZbWKwL
@pranjaleedahanayake8789
@pranjaleedahanayake8789 Ай бұрын
ගොඩක් වැදගත් දේවල් කියාදෙන්න දරන මහන්සියට ස්තුතියි..🥰
@Devindhi
@Devindhi Ай бұрын
මේ ආදරණීය කමෙන්ට් එක වෙනුවෙන් ඔයාටත් ගොඩක් ස්තූතියි ...❤️🤗
@nethminitheekshana4877
@nethminitheekshana4877 Ай бұрын
Nice video අක්කෙ.. අක්කගෙ video හැම එකක්ම හරිම ආසාවෙන් බලන්නෙ.. මං ටිකක් පිලිවෙල අඩු ගෑනු ලමයෙක් ඉස්සර.. අක්කගෙ video දැකලා ඒ පිලිවෙල දැකලාම මාත් දැන් ගොඩක් පිලිවෙලට ලස්සනට මගේ වටපිටාව තියාගන්නවා.. ඒ support එකටයි motivation එකටයි Thank you so much අක්කේ.. ❤
@Devindhi
@Devindhi Ай бұрын
අනේ මට මේ Comment එක ගොඩක් වටිනවා නංගා. Thank You So Much ඒ වගේම මට ගොඩක් සතුටුයි ඔයා ගැන ... ❤️🥺
@nawodikawshalya6862
@nawodikawshalya6862 Ай бұрын
අදත් වෙනදා වගේම මගේ අක්කිගෙ video එක ගොඩක් ලස්සනයි. මටනම් හැමදාම අක්කිගෙ video එක බලද්දී හිත නිවෙනවා. මං හැමදාම අක්කිගෙ video එකෙන් මොනාහරි දෙයක් ඉගෙන ගන්නවා. ඉතිං මාත් දැන් අක්කි වගේ ගොඩක් පිළිවෙල ගැණු ළමයෙක් වෙලා. කවුරුත් කියලා දෙන්නේ නැති ගොඩක් දේවල් අක්කි අපිට කියලා දෙනවා. අපි වෙනුවෙන් ගොඩක් මහන්සි වෙන අක්කිට ගොඩක් පින්.
@Devindhi
@Devindhi Ай бұрын
Thank You So Much නංගා. මට වටිනවා මේ වචන ගොඩාක් ... ❤️😊
@sakithmaperera2423
@sakithmaperera2423 Ай бұрын
Akkee sunscreem eka daraz walin witharada ganna පුළුවන් ???
@saknovodani6220
@saknovodani6220 Ай бұрын
Hi akki akki hoda day cream ekak, body lotion ekak kiyannako
@darshi_vlogsD
@darshi_vlogsD Ай бұрын
වැඩ ටිකකට හිරවුන නිසා අද වෙලා ගියා..ඇදට ඇවිත් නිවීහැනහිල්ලේ දැන් බලනවා.. aww my favorite character is u aki.. keep it up..much love 💞🌼🙋‍♀️
@Devindhi
@Devindhi Ай бұрын
Thank You So Much Darshu ... ❤️🤗
@rashmimalsha8271
@rashmimalsha8271 Ай бұрын
බෝල කෙල්ලෙ.හැමදාම වගේ ඔයා අදත් වටිනම වටින දේවල් ගොඩක් අරන් ඇවිල්ල.ගොඩක් ස්තුති ඔයාට ඉතින් ඉක්මනටම හම්බවෙමු❤❤❤ආදරෙයි ගොඩක්
@Devindhi
@Devindhi Ай бұрын
Love You Too Akki ... ❤️😊
@mickeypullicreation2009
@mickeypullicreation2009 Ай бұрын
කොන්ඩේ යන එක වලක්වා ඉක්මනින් කොන්ඩෙ මහත් කරගන්න වගේම ඉක්මනින් දික් කරගන්න තියෙන හොදම විසදුම කියන්න අක්කියා😊❤
@cloudycafe456
@cloudycafe456 Ай бұрын
Waiting for review of velvet body wash and vivya serum... nice vlog..🥰❤️
@Devindhi
@Devindhi Ай бұрын
Will Do Soon. Thank You So Much Darling ... ❤️😊
@cloudycafe456
@cloudycafe456 Ай бұрын
@@Devindhi 🥰❤️
@ruwanthikapadmakanthi2403
@ruwanthikapadmakanthi2403 Ай бұрын
අක්කේ double cleanser karanna oil cleanser ekk widihata ceravee foaming cleanser eka use Karata kamak nadd. Mage skin eka combination
@Devindhi
@Devindhi Ай бұрын
Double Cleansing කරද්දි පළවෙනි Cleanser එක විදිහට නංගා Oil Cleanser | Balm Cleanser | Micellar Water කියන ඒවා තමයි ගන්නේ. Foaming Cleanser එකක් ගන්නේ දෙවෙනියට ... ❤️
@tharindudissanayaka9943
@tharindudissanayaka9943 Ай бұрын
Suppliment gna video akak krnnko
@hwirose3267
@hwirose3267 Ай бұрын
You should apply oil cleanser to the dry face and emulsify before wash it off
@Devindhi
@Devindhi Ай бұрын
I applied it to dry face darling. But it got emulfied while applying as I washed my hands before applying it ... ❤️😊
@saji_girl_
@saji_girl_ Ай бұрын
Akka dry skin ekakat hoda products monawada kiyannako🥺
@Thashni_Ahanya
@Thashni_Ahanya Ай бұрын
Akki aloe vera gell apply karanna oni raata witharayida dawalta hoda nadda?
@Devindhi
@Devindhi Ай бұрын
අව්වට නොයනවා නම් දවල්ටත් කමක් නෑ නංගා. සමහර අය අව්වට ගෑවම කලු වෙනවා ... ❤️
@erangisandun7645
@erangisandun7645 Ай бұрын
අනේ අක්කි මගේ මූණෙ සහ කම්මුලේ චූටි චූටි pimples දාලා. අනේ ඒකට treatment එකක් කියන්න කෝ
@Devindhi
@Devindhi Ай бұрын
බ්ලීචින් තියෙන මොනා හරි ගෑවද නංගා ?
@erangisandun7645
@erangisandun7645 Ай бұрын
Fresh and white face wash eka use Kala. Danam na akki
@NimeshaDilhari-t7k
@NimeshaDilhari-t7k Ай бұрын
Akke gnn thiyena ros water ekak kiyanko plz plz😢
@Devindhi
@Devindhi Ай бұрын
Gulabari Pathanajali
@kavishasewminee5675
@kavishasewminee5675 Ай бұрын
Nice video අක්කා❤ අක්කගෙ හැම video එකක්ම හරිම ආසාවෙන් බලන්නෙ . 🥰❤️
@Devindhi
@Devindhi Ай бұрын
Thank You So Much නංගා ... ❤️
@IsuriPrabuddhima
@IsuriPrabuddhima Ай бұрын
අද තමා බැලූවේ මූලින්ම ,අක්කා මරැ විඩියෝ එක,හරිම චාම්,❤
@Devindhi
@Devindhi Ай бұрын
Thank You So Much නංගා ... ❤️🤗
@inokadamayanthi6090
@inokadamayanthi6090 Ай бұрын
Akki hed masaj tul eka gaththe kohenda kiyada gaththe 😊😊❤
@Devindhi
@Devindhi Ай бұрын
Ali Express | Daraz මේ දෙකේ තියනවා නංගා. මාත් ගන්නේ ඒ දෙකෙන් ... ❤️
@sanjanakumarasinghe6328
@sanjanakumarasinghe6328 Ай бұрын
Oyagen godak dewal denagththa .thank you❤
@Devindhi
@Devindhi Ай бұрын
🤗❤️
@ravindiradeesha7811
@ravindiradeesha7811 Ай бұрын
අදත් ලස්සනයි විඩියෝ එක ..🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
@RamyalathaShanthi
@RamyalathaShanthi Ай бұрын
Akke ai api conditioner ekak use karanna one 🥺❤
@Devindhi
@Devindhi Ай бұрын
කොණ්ඩෙ තෙතමනය රඳවා ගන්න සහ වේලුණි ස්වභාවය නැති කර ගන්න ...
@MaleeshaDEVINDI-j8v
@MaleeshaDEVINDI-j8v Ай бұрын
Akkage vidio hemadama balanawa harima lassanai anee akke konde yanawata hoda oil ekak kiyannakooo
@Devindhi
@Devindhi Ай бұрын
Thank You So Much නංගා. Vatika හොඳයි. නැත්නම් ගෙදර හිඳපු පොල්තෙල් දාන්න ගොටුකොළ මුගුණුවැන්නා කොහොඹ නෙල්ලි වද මල් වගේ බෙහෙත් දාලා ... ❤️
@MaleeshaDEVINDI-j8v
@MaleeshaDEVINDI-j8v Ай бұрын
Thanks akka
@RamyalathaShanthi
@RamyalathaShanthi Ай бұрын
Akke akka multhani mitti kohenda gaththe pls apitatah kiyannako akke keeyada price ehema 🥺.lassanai video eka ❤
@Devindhi
@Devindhi Ай бұрын
නංගා ඒක මගේ Brand එක. ඒත් දැන් මම ඒක කරන්නේ නෑ. Next Year ආපහු පටන් ගන්න හිතන් ඉන්නේ. එහෙම උනොත් මම ඔයාලව දැනුවත් කරන්නම් ... ❤️
@snowXcloudy
@snowXcloudy Ай бұрын
Ane harima chok 💙💙💙
@Devindhi
@Devindhi Ай бұрын
❤️🤗
@HiruniNimansa
@HiruniNimansa Ай бұрын
Hithata mara sanasimak danenawa akkage vlogs baladdi ada ahanna dunna song ekai e katahadai nam marama lassanai❤
@Devindhi
@Devindhi Ай бұрын
Thank You So Much නංගා. මට වගේම මේ Comment එක එයාටත් ගොඩක් වටීවී ... ❤️😊
@JanakaSubasingha-vl2qu
@JanakaSubasingha-vl2qu Ай бұрын
මාත් අද Rest වූනා හැමදාම වගේ අක්කිගෙ Vlog එක අදත් ලස්සනයි ❤❤❤❤❤❤
@Devindhi
@Devindhi Ай бұрын
Thank You So Much නංගා ... ❤️
@Rocky_ferendez
@Rocky_ferendez Ай бұрын
Dry skin thiyena kenekata munta ganna hoda cream ekak kiyannako devindi.oya ge video baladdi marama realxing ❤
@Devindhi
@Devindhi Ай бұрын
Thank You So Much Darling. Spa Ceylon Virgin Coconut | Neutrogena Hydro Boost Water Gel | Prevense Moisturizer | Viana My Fairness Day Cream ... ❤️
@Rocky_ferendez
@Rocky_ferendez Ай бұрын
Thnx ♥️
@manorinadeeka407
@manorinadeeka407 Ай бұрын
Nice Video ❤❤ Akke akka den snail gel eka use karanne nadda . Eke results thiyenawada akka
@Devindhi
@Devindhi Ай бұрын
Thank You So Much නංගා. ඒකත් මම පාවිච්චි කරනවා. ගොඩක් හොඳයි Results ... ❤️
@manorinadeeka407
@manorinadeeka407 Ай бұрын
@@Devindhi thanks akka reply kalata ❤️
@DewCh
@DewCh Ай бұрын
වෙනිවැල්ගැට ගොඩක් උෂ්ණයි නංගි. බෙලිමල්, සව් ඇග සිසිල් කරනවා 😊
@Devindhi
@Devindhi Ай бұрын
අනේ Thank You So Much අක්කි. මම සීතල වෙන්න කියලා තව ඌෂ්ණ එකක් බීලා ... 🥺
@nisansalamadushani1955
@nisansalamadushani1955 Ай бұрын
Akke owage ewa hamoma danwane .oya danko redi ganam than walata yanna galapenne mema redi ewa almariye thiyagan ona mema ethakota Dan pansal kiyanu ekata yanakota adin gan ona mewage ewa ein mech harak athi mewage tikak kiyala denko anawachcha widiyata adum gan nathuwa madaluth ithiri Karam almariyath Hadi karagan naththuwa lassanata adina widiya
@Devindhi
@Devindhi Ай бұрын
මම ඒ ගැනත් දාන්නම්කෝ ... ❤️
@nisansalamadushani1955
@nisansalamadushani1955 Ай бұрын
@@Devindhi kkk👍🫣
@NiniBrown129
@NiniBrown129 Ай бұрын
වෙනිවැල්ගැට උශ්ණෙට බොන්න එපා.. වෙනිවැල්ගැට කියන්නේ හොදටම උෂ්ණ බීමක්නේ.. ඇග පැහැපත් වෙන්න වෙනිවැල් ගැට සතියට දවසක් වගේ බොනවා නම් ඒ සතියේ දවස් තුනක් වත් එක දිගට බෙලිමල්,රණවරා වගේ ඇග නිවෙන ඒවා බොන්න ඕන. වෙනිවැල්ගැට එච්චර උශ්ණයි🥹
@Devindhi
@Devindhi Ай бұрын
අප්පට සිරි. මම අනික් පැත්තනේ කරලා තියෙන්නේ. Thank You So Much for the Advice Darling ...
@ChanchalaKarunasingha-dg5kp
@ChanchalaKarunasingha-dg5kp Ай бұрын
Akki niyapothu wawagann widiyak kiynnko kakulei athwalai.hmdama ekama ganata thiyenne mage
@Devindhi
@Devindhi Ай бұрын
ඔලිව් තෙල් වලට සුදුලූණු තලලා දාලා නියපොතු වල ගාලා මසාජ් කරන්න. Biotin වැඩියෙන් තියෙන කෑම කන්න ... ❤️
@ruwanthikapadmakanthi2403
@ruwanthikapadmakanthi2403 Ай бұрын
අක්කේ face ekata use karana cotton pad daily ayin karanna onid
@Devindhi
@Devindhi Ай бұрын
ඔව් නංගා ... ❤️
@La_k_shi
@La_k_shi Ай бұрын
හරිම ලස්සනයි අදත් වීඩියෝ එක...ඔයා තමයි ලස්සනම ලස්සන ; මං ආසම පිච්ච මල || 🥺😘
@Devindhi
@Devindhi Ай бұрын
අනේ Much Love ලක්ෂියෝ ... 🥺❤️ ( පිච්ච මල කියපු එක හිතට ගොඩක් වැදුණා. ගොඩල් අය කොමන් මල් වල නම්නේ කියන්නේ. ඒත් පිච්ච ... 🥺 )
@La_k_shi
@La_k_shi Ай бұрын
@@Devindhi නොකියම යන්න බැරි වුනා...ඔයා පිච්ච මලක් වගේමයි !
@Devindhi
@Devindhi Ай бұрын
@@La_k_shi 🥺❤️
@niwarthanakeshani-dj5kd
@niwarthanakeshani-dj5kd Ай бұрын
අනේ thank you මගෙ වොයිස් එකට මෙහෙම වටිනාකමක් දෙනවට..🥰❤️‍🩹💐 වීඩියෝ එක upload කරනකම්ම බලන් හිටියෙ. ❤
@Devindhi
@Devindhi Ай бұрын
ආදරෙයි ළමයෝ ... ❤️🤗
@Walk_on_NAture
@Walk_on_NAture Ай бұрын
Oya time manage karaganne kohomada mewa karannaa..anith wadath ekka❤
@Devindhi
@Devindhi Ай бұрын
මම සතියකට අනිවාර්යයෙන්ම දවසක් මං වෙනුවෙන් වෙන් කරනවා. එදාට මම අමතර වැඩ කරන්නේ නෑ. ගොඩක් දුරට ඉරිදා දවස තමයි මම තෝරගන්නේ ... ❤️
@Walk_on_NAture
@Walk_on_NAture Ай бұрын
@@Devindhi Thank you reply karata😍😍
@janeesharathnayaka3093
@janeesharathnayaka3093 Ай бұрын
Akki under arms kalu wenawata karanna hoda deyak kiynnako 😢
@Devindhi
@Devindhi Ай бұрын
Under Arm Cream එකක් පාවිච්චි කරන්න නංගා. Gylcolic Acid Products හොඳයි. Scrub කරන්න Under Arms ... ❤️
@janeesharathnayaka3093
@janeesharathnayaka3093 Ай бұрын
@@Devindhi akki danna products monhri thiyanawa nam kiyannako
@sarathchandra5336
@sarathchandra5336 Ай бұрын
Akki konde gothaddi kalimma 01 step Konde pitipassata dala gothana widihatama gothanna..kara lagata enakam wage.. 02 step Ita passe konde issarahata aran thamange peththata gothanna.. e kiuwe konde issarahata aragena pitipassata gothanna.. Ethakota ikmanata gothanna puluwan..oya denatamath emada danne gothanne...dena ganna kiuwe harida..
@Devindhi
@Devindhi Ай бұрын
Thank You So Much නංගා කමෙන්ට් එකට. මමත් ගොතන්නේ එහෙමයි. වීඩියෝ එකට ඔක්කොම පෙන්නන්න ගියොත් අමාරු නිසා Short කරලා දැම්මේ ... ❤️😊
@sarathchandra5336
@sarathchandra5336 Ай бұрын
Hari akki
@Devindhi
@Devindhi Ай бұрын
Thank You හොඳේ මට හරි විදිහ කියලා දුන්නට ඔයාට ... ❤️🤗
@sarathchandra5336
@sarathchandra5336 Ай бұрын
Welcome akkii
@thusharasandeepani6669
@thusharasandeepani6669 Ай бұрын
හාරිම ලස්සනයි අක්කියෝ❤️❤️❤️
@Devindhi
@Devindhi Ай бұрын
Thank You So Much නංගා ... ❤️😊
@chandimapriyangani4074
@chandimapriyangani4074 Ай бұрын
Akke konde aggissa damage venavata karanna deyak kiyannako
@chandimapriyangani4074
@chandimapriyangani4074 Ай бұрын
Mage konde aggissa gorosuith akke
@apsaramadushani4159
@apsaramadushani4159 Ай бұрын
Akkiyo oyage vidiyo welta mn godk asai ane ❤
@Devindhi
@Devindhi Ай бұрын
අනේ Thank You So Much නංගා ... ❤️
@RanziYasasvi
@RanziYasasvi Ай бұрын
Thanks for showing your roof top a lot in this vlog. So beautiful ❤
@Devindhi
@Devindhi Ай бұрын
Thank You So Much Ranz ... ❤️🤗
@dilkichamudika1104
@dilkichamudika1104 Ай бұрын
ලස්සනයි akkiyo adath volog eka ❤
@Devindhi
@Devindhi Ай бұрын
Thank You So Much නංගා ... ❤️
@h.mpriyantha5936
@h.mpriyantha5936 Ай бұрын
Dr alo jel eke brand ek mokkd?
@Devindhi
@Devindhi Ай бұрын
Deylangs ... ❤️
@anuththarasathsarani9302
@anuththarasathsarani9302 Ай бұрын
Konde yana ekata ganna puluwan hoda oil ekak kiyanako dr
@Devindhi
@Devindhi Ай бұрын
Vatika Try කරන්න නංගා. නැත්නම් ගෙදර තෙල් එකක් හිඳින්න ගොටුකොළ මුගුණුවැන්න වදමල් කොහොඹ නෙල්ලි කීකිරිඳිය වගේ ඔසු දාලා ... ( කරාඹු නැටි ස්ප්‍රේ එකටත් කොණ්ඩෙ යන එක අඩු වෙනවා )
@dmperera9119
@dmperera9119 Ай бұрын
Water bottle eka kohenda gaththe 🥰🥰
@Devindhi
@Devindhi Ай бұрын
Ali Express ... ❤️
@ChamaraPerera-mh9yd
@ChamaraPerera-mh9yd Ай бұрын
Akki velvet body wash eka hodai da hlo skin fair wenadawaada
@Devindhi
@Devindhi Ай бұрын
හොඳයි නංගා. එහෙම Fair වීමක් නෑ. මොකද මේක Body Wash එකක්නේ. සාමාන්‍යයෙන් Body Wash වලින් Fair වෙන්නේ නෑ. මේක ඇඟට හොඳයි. හොඳ Moisture එකක් දෙනවා ... ❤️😊
@ChamaraPerera-mh9yd
@ChamaraPerera-mh9yd Ай бұрын
@@Devindhi skin eka dry wen nathda kiyada meka
@SayuriSanodya
@SayuriSanodya Ай бұрын
Akki dr roshel.eke suns cream eka hodaida
@Devindhi
@Devindhi Ай бұрын
හොඳයි නංගා ... ❤️
@lumbini5485
@lumbini5485 Ай бұрын
Oya use karapu cutex eke name and code plz nangi ❤
@Devindhi
@Devindhi Ай бұрын
KUDAN brand එක අක්කි. මම Ali එකෙන් ගත්තේ. Number 20 Colour එක ... ❤️
@ShakilaWeerasinghe-je2mv
@ShakilaWeerasinghe-je2mv Ай бұрын
ලස්සනයි mawa amathaka wela ekai mg නැත්තෙ
@Devindhi
@Devindhi Ай бұрын
අනේ නෑ නංගා ... ❤️
@harshanigamage9813
@harshanigamage9813 Ай бұрын
Ane oya kondeta pawichchi karanne monawada.
@Devindhi
@Devindhi Ай бұрын
මගේ Hair Care Video වල මම පාවිච්චි කරන products සහ Tips ඔක්කොම දාලා තියනවා ... ❤️😊
@N_Piyu
@N_Piyu Ай бұрын
Nice video❤️
@Devindhi
@Devindhi Ай бұрын
Thank You So Much Cutie ... ❤️
@MethulkithsaraSinhamunipurage
@MethulkithsaraSinhamunipurage Ай бұрын
Nangi back head white head rmove eka kambul walata use kr barida ehema පුළුවන් nm gnna kramayak kiyanawada oyagaththa eke contact number ekk kiyanawada oriflame badu gnn vdiyath kiyannko
@__pawani_D_Weerasinghe_
@__pawani_D_Weerasinghe_ Ай бұрын
අනේ ලස්සන වීඩියෝ එකක් අක්කා.මන් ඉරිදා වෙනකල් හරි ආසාවෙන් ඉන්නෙ ඔයාගෙ වීඩියෝ බලන්න හරි ලස්සනයි ඔයාගෙ වීඩියෝ ඒවා හරිම productive වගේම හරිම වටිනවා.මමත් personally ගොඩක් දේවල් ඔයාගෙන් ඉගෙන ගත්තා හරිම ලස්සනයි.ගෑනු ලමයි අපිට මේවා කොච්චර වටිනවද කියලා මන් හිතන්නෙ මම අමුතුවෙන් කියන්න ඕන නෑ.ලස්සන වීඩියෝ අරන් එනවට තැන්කියු ❤❤❤
@Devindhi
@Devindhi Ай бұрын
Thank You So Much නංගා. මේ වචන මට වටිනවා ගොඩාක් ... ❤️
@hgkl89
@hgkl89 Ай бұрын
Nangi hamadamath wage nangige ada video ekath harima lassanaiiiii❤️.Nangi karana kiyana hamadeyakma hithanawatath wada hodin sarthaka wenna oni.Nangi onema dekata allergic wena acne thiyena skin ekak thiyena kenekta baby products use karana eka effectiveda saha skin care routine products masa thunakata sarayak change karata kamak nadda?
@Devindhi
@Devindhi Ай бұрын
Thank You So Much අක්කි. Sensitive Skin එකක් වගේ අක්කිය තියෙන්නේ. ඔව් Baby Products ප්‍රශ්නයක් නැහැ. Spa Ceylon එකේ Rambutan Range එකත් Try කරන්න කැමති නම්. ඒක Sensitive Skin එකටම හදපු Range එකක්. කමක් නෑ මාස තුනකට හෝ හයකට සැරයක් මාරු කරාට ... ❤️
@hgkl89
@hgkl89 Ай бұрын
@@Devindhi Thank you so much nangi♥️.Ow nangi mage skin eka harima sensitive saha acne godak thibba.Dannam godak adui ADCLEAR face wash eka nisa.Oya harima nihathamani kenek nangi ewagema jeewithe lassana karaganna oni hamadeyakma bedagannawa.Ganu lamai wena apita nangigen igena ganna godak dewal thiyenawa piliwela thamanta adaraya kirima hoda gathi guna wage thawa godak dewal.Apith ape jeewitheta ewa purudu karagannawa nangi nisa.Nangige youtube channel eka wagema life eketh nangi ihalatama yanna oni wagema hoda dewal witharak nangita labenna oni♥️
@Devindhi
@Devindhi Ай бұрын
@@hgkl89 මේ වචන මට ගොඩක් වටිනවා අක්කේ ... ❤️😊
@apsaramadushani4159
@apsaramadushani4159 Ай бұрын
අක්කේ හිස්සෝරි වලට හොද ෂැම්පු එකක් කියන්නකෝ😢
@Devindhi
@Devindhi Ай бұрын
Keto Plus 4rever Hibiscus Head and Shoulder ( Thailand ) Viana Vatika Anti Dandruff
@apsaramadushani4159
@apsaramadushani4159 Ай бұрын
@@Devindhi 💜️💫
@Shaadi-111
@Shaadi-111 Ай бұрын
Thank you so much nanga❤
@Devindhi
@Devindhi Ай бұрын
You Are Mostly Welcome Akki ... ❤️😊
@meshalisathsarani8987
@meshalisathsarani8987 Ай бұрын
Coffe walata monawada damme
@Devindhi
@Devindhi Ай бұрын
Coffee + Honey
@ShanuHerath-h2z
@ShanuHerath-h2z Ай бұрын
ada vedio eka mru❤️🎉..math iye aluth maset lesthi una😌❤️..
@Devindhi
@Devindhi Ай бұрын
Thank You So Much Darling ... ❤️
@anuruddhachandrakumara6411
@anuruddhachandrakumara6411 Ай бұрын
Akki nature 's secret eke sun cream eka hodd 😪
@Devindhi
@Devindhi Ай бұрын
ප්‍රශ්නයක් නැහැ නංගා. Spf අගය පොඩ්ඩක් අඩුයි ඒකේ ... ❤️
@adsinslpreviouslybyadsinsr3422
@adsinslpreviouslybyadsinsr3422 Ай бұрын
Akki velvet review ek danna ki
@Devindhi
@Devindhi Ай бұрын
අනිවාර්යයෙන්ම දෙන්නම් ඊළඟ වීඩියෝ එකෙන් ... ❤️😊
@zenyaaaax
@zenyaaaax Ай бұрын
akki i have slammed my toe multiple times in the door and it’s purple to yellow right now. will the pedicure cure it too?
@Devindhi
@Devindhi Ай бұрын
It Will Help a Bit Baba. But Not Completely As Your Nail Is Smashed. Next Time Apply Ice As Soon as You Got Injured ... ❤️
@zenyaaaax
@zenyaaaax Ай бұрын
@@Devindhitysm akki ❤
@RuwiniDassanayaka
@RuwiniDassanayaka Ай бұрын
❤❤
@Devindhi
@Devindhi Ай бұрын
❤️
@nishi1208
@nishi1208 Ай бұрын
Sunscreen eka gatte kohenda akke
@Devindhi
@Devindhi Ай бұрын
Daraz එකෙන් Sunscreen එක ගත්තෙ ... ❤️
@NethmiNimasha-f6x
@NethmiNimasha-f6x Ай бұрын
Oriflame products ganne koheda akkiyoo❤
@Devindhi
@Devindhi Ай бұрын
මම කම්පැණි එක තියෙන කාලේ ගත්තේ නංගා. ඒත් දැන් නෑනේ කම්පැණි එක ලංකාවේ ... 🥺 Daraz එකේ සමහර ඒවා තියනවා ...
@NethmiNimasha-f6x
@NethmiNimasha-f6x Ай бұрын
❤​@@Devindhi
@winu720
@winu720 Ай бұрын
Akke shave kare bodywash eka galada? Racer eke name ekt kiynnkkoo😢
@Devindhi
@Devindhi Ай бұрын
ඔව් නංගා. Brand එක Simply ... ❤️
@winu720
@winu720 Ай бұрын
@@Devindhi thank u akke reply kalta... ❤️
@IsuriPrabuddhima
@IsuriPrabuddhima Ай бұрын
මූන්තානමිටි කියන පැක් එක හැදූවේ කොහොමද කියන්න කෝ අක්කා
@Devindhi
@Devindhi Ай бұрын
මුල්‍තානි මිට්ටි වලට ඇලෝ ජෙල් දාලා නංගා ... ❤️
@nishi1208
@nishi1208 Ай бұрын
Akke shampoo eka gatte kohenda
@Devindhi
@Devindhi Ай бұрын
Korea වලින් නංගා ... ❤️
@kumarijeyakumari7618
@kumarijeyakumari7618 Ай бұрын
Lassana voice ekak.my favourite song.nice vlog akka💛💚💙💜
@Devindhi
@Devindhi Ай бұрын
Thank You So Much නංගා ... ❤️
@fathimahusna769
@fathimahusna769 Ай бұрын
Interesting Vedio ekak♥️🥰
@Devindhi
@Devindhi Ай бұрын
Thank You So Much Darling ... ❤️😊
@fathimahusna769
@fathimahusna769 Ай бұрын
@@Devindhi 💕😍
@sheriljayasinha5172
@sheriljayasinha5172 Ай бұрын
Thanks nanga video ekata ❤❤❤
@Devindhi
@Devindhi Ай бұрын
❤️🤗
@Senuuuu-u8v
@Senuuuu-u8v Ай бұрын
ලස්සනයි අක්කි 😊
@Devindhi
@Devindhi Ай бұрын
Thank You So Much Senu ... ❤️😊
@MalkaDulanja-di4pf
@MalkaDulanja-di4pf Ай бұрын
Ane akki kakul dake tiyena kalu thuwala pellam walta use karnna deyak kiyannako
@Devindhi
@Devindhi Ай бұрын
ස්ක්‍රබ් කරන්න. Glycolic Acid තියෙන ක්‍රීම් එකක් පාවිච්චි කරන්න. Fix Derma Scar Gel Mederma Advanced Plus Scar Gel හොඳයි ... තල තෙල් වලට කහ දාලා රත් කරලා ගාන්න නංගා.
@MalkaDulanja-di4pf
@MalkaDulanja-di4pf Ай бұрын
@@Devindhi ane akki mt gnna hoda scrub ekak kiynnako
@Hirushi458
@Hirushi458 Ай бұрын
Love youu akke 💕🥰
@Devindhi
@Devindhi Ай бұрын
Thank You So Much නංගා ... ❤️😊
@GlossySkin
@GlossySkin Ай бұрын
Interesting video nanga ❤
@Devindhi
@Devindhi Ай бұрын
Thank You So Much Akki ... ❤️😊
@nethmiRavidisha
@nethmiRavidisha Ай бұрын
a/l kannawath welwk nathi mama
@Devindhi
@Devindhi Ай бұрын
🥺
@NiwanthiSubhashini
@NiwanthiSubhashini Ай бұрын
Akki head massager ganneth kohenda
@Devindhi
@Devindhi Ай бұрын
Ali Express එකෙන් සහ Daraz එකෙන් පුළුවන් නංගා ... ❤️
@RavingiKeshala
@RavingiKeshala Ай бұрын
Saban witarak gana mn 😢😮😮❤
@Devindhi
@Devindhi Ай бұрын
❤️
@AYISHU_vlogs
@AYISHU_vlogs Ай бұрын
Lacchanai akkiii oyaa😙💗😸
@Devindhi
@Devindhi Ай бұрын
Thank You So Much නංගා ... ❤️
@madharadulanjali.
@madharadulanjali. Ай бұрын
Nice video nangi 💝
@Devindhi
@Devindhi Ай бұрын
Thank You So Much අක්කි ... ❤️
@chandimapriyangani4074
@chandimapriyangani4074 Ай бұрын
Akke chandana gunavardhana ge low of attraction pothath hodaida
@Devindhi
@Devindhi Ай бұрын
නංගා මම කියවලා නම් නැහැ ඒක ... ❤️
@chandimapriyangani4074
@chandimapriyangani4074 Ай бұрын
@@Devindhi eka e sambanda ekak ne akke
@maduninilanka8203
@maduninilanka8203 Ай бұрын
Akki head massage ek gtte kohend price kohomd
@Zadiabeywickrama9494
@Zadiabeywickrama9494 Ай бұрын
Kohend akke eka gththe
@Devindhi
@Devindhi Ай бұрын
Ali Express | Daraz ඔය දෙකෙන් එකකින් නංගිලා ... ❤️
@MalshiThathsarani-c1f
@MalshiThathsarani-c1f Ай бұрын
Mokkd akke shampo eke nama
@Devindhi
@Devindhi Ай бұрын
ReEn ( Made in Korea ) ❤️
@daywithhasi4601
@daywithhasi4601 Ай бұрын
@Devindhi
@Devindhi Ай бұрын
❤️❤️
@AneyRita
@AneyRita Ай бұрын
Akki daraz eke online oder karaddi tax wadinawada❤
@Devindhi
@Devindhi Ай бұрын
නෑ නංගා. ඒක ලංකාවෙනේ. ඉතින් Tax වදින්නේ නෑ. හැබැයි Delivery Fee එකක් Add වෙනවා ... ❤️
@asharamunasinghe7814
@asharamunasinghe7814 Ай бұрын
❤❤❤❤❤
@Devindhi
@Devindhi Ай бұрын
❤️❤️
@shashikaladevindi1457
@shashikaladevindi1457 Ай бұрын
Sun cream eke price
@Devindhi
@Devindhi Ай бұрын
1436/- ❤️
@SachiniPremodya-dy2bu
@SachiniPremodya-dy2bu Ай бұрын
Mkkd akki suncream eke nama
@prarthanasandarenu275
@prarthanasandarenu275 Ай бұрын
Thank you nngo
@Devindhi
@Devindhi Ай бұрын
❤️🤗
@rumeshahansi5165
@rumeshahansi5165 Ай бұрын
Akki you are so pretty .I love you ❤
@Devindhi
@Devindhi Ай бұрын
Thank You So Much and Love You Too Cutie ... ❤️
@shenalikawya2411
@shenalikawya2411 Ай бұрын
Akki ❤❤
@Devindhi
@Devindhi Ай бұрын
Cutie ... ❤️😊
@DiyathmaNadithi
@DiyathmaNadithi Ай бұрын
❤️😙
@Devindhi
@Devindhi Ай бұрын
❤️
@kumarijeyakumari7618
@kumarijeyakumari7618 Ай бұрын
Nice
@Devindhi
@Devindhi Ай бұрын
Thank You So Much ... ❤️
@saumyasewwandi7583
@saumyasewwandi7583 Ай бұрын
මොනාද අක්කෙ මුල්තානි කියන්නෙ
@Devindhi
@Devindhi Ай бұрын
ඒක නංගා ඉන්දියන් මැටි විශේෂයක්. Skin එකට ගොඩක් හොඳයි. Oil Control වෙන්න පිම්පල්ස් අඩු කර ගන්න පැහැපත් වෙන්න වගේ ගොඩක් දේවල් වලට හොඳ දෙයක් ... ❤️
@saumyasewwandi7583
@saumyasewwandi7583 Ай бұрын
@@Devindhi කොහෙන්ද අක්ක ගන්න පුළුවන්
@Whois_Ranudi
@Whois_Ranudi Ай бұрын
❤🌻🍀
@Devindhi
@Devindhi Ай бұрын
❤️😊
@pavanikesara
@pavanikesara Ай бұрын
Bestie❤
@Devindhi
@Devindhi Ай бұрын
My Bunny ... ❤️🤗
@diheli3564
@diheli3564 Ай бұрын
Oya studies karanawada
@Devindhi
@Devindhi Ай бұрын
මගේ Main Studies නම් ඉවරයි. හැබැයි මම Cosmetology ගැන Study කරනවා ... ❤️😊
@chandimapriyangani4074
@chandimapriyangani4074 Ай бұрын
Ane akke ara low of attraction gana thiyana pothvala nam kiyannako
@Devindhi
@Devindhi Ай бұрын
Law of Attraction Guide Book - චතුස්ක අමරසේකර 10 Success Secrets - චන්දන ගුණවර්ධන තව පොත් තියනවා නංගා. Google Search කරන්නකෝ ... ❤️😊
@chandimapriyangani4074
@chandimapriyangani4074 Ай бұрын
@@Devindhi hari akke thank you
@champikaroshani1529
@champikaroshani1529 Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Devindhi
@Devindhi Ай бұрын
❤️❤️
Cool Parenting Gadget Against Mosquitos! 🦟👶 #gen
00:21
TheSoul Music Family
Рет қаралды 32 МЛН
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 23 МЛН
24 Feminine Hygiene Tips EVERY Girl NEEDS To Know
29:14
Adete Dahiya
Рет қаралды 1,2 МЛН
5:30AM SCHOOL MORNING ROUTINE 🌄 productivity tips from a TOP STUDENT
8:05