කට පිස්සු වට්ටන සුපර් සොෆ්ට් කේක් කැලි 😋 කේක් කුඩු ගැවෙන එකට විසදුමත් එක්ක | chocolate cake sinhala

  Рет қаралды 177,149

My Easy Recipe

My Easy Recipe

Күн бұрын

chocolate cake recipe sinhala
කඩේ ගිණි ගානට විකිනෙන චොකලට් කේක් කැලි ගෙදර මේ විදිහට හදලා බලන්න..කේක් අයිසිං කරනකොට කේක් කුඩු ගැවෙන එකට විසදුම් දෙකක්..
*කේක් එකට
1-බටර්-200g
2-සිනි-200g
3-බිත්තර-3
4-කිරි-50ml
5-පාන් පිටි-160g
6-කොකො පවුඩර්-40g
7-බේකින් පවුඩර්-1,1/2 tes
*අයිසිං එකට
1-බටර්-200g
2-අයිසිං සීනි-400g
*සිනි සිරප් එකට
1-සීනි මේස හදි 3ක්
2-ඇල් වතුර මේස හැදි 6ක්
*චොකලට් ගනාෂ්
ඩාක් චොකලට් 100g
බටර් මේස හැන්දක්
වයිට් චොකලට් මේස හැදි 2ක්
❤️අවන්,බීටර් නැතුව...දර ලිපේ,රයිස් කුකර් එකෙ කේක් හදන විදිහ❤️
මිල අදික චොකලට් ගනාෂ් කේක් හදන්න මෙච්චර ලේසිද?
• මිල අදික චොකලට් ගනාෂ් ...
කේක් ගිනි ගනන් කලෙ අවන් බිටර් නෑ කියල සැලෙනවද නෑනේ😍| chocolate cake | lipe hadana chocolate cake
• කේක් ගිනි ගනන් කලෙ අවන...
icing cake recipe
• මේ ටික දන්නාවා නම් කේක...
හිතෙ තියන බජට් එකට සරල සුපිරි කේක් එකක් | icing cake sinhala| icing cake
• හිතෙ තියන බජට් එකට සරල...
අවන් බීටර් නැතුව දර ලිපේ සොෆ්ට් බටර් කේක් එකක්😮
• අවන් බීටර් නැතුව දර ලි...
කේක් ගිනි ගනන් කලෙ අවන් බිටර් නෑ කියල සැලෙනවද නෑනේ😍| chocolate cake
• කේක් ගිනි ගනන් කලෙ අවන...
අවන් බීටර් නැතුව මෙච්චර රසට කේක් හදන්න පුළුවන් කියල දැනන් හිටියද👌 | rice cooker chocolate cake
• අවන් බීටර් නැතුව මෙච්ච...
හදන්න ලාභ, ලෙසි, රස කේක් නම් ඉතින් පොල්කේක් තමය😍
• හදන්න ලාභ, ලෙසි, රස කේ...
හොදයි කියල හිතෙනව නම් subscribe😍 කරලා එකතු වෙන්න.
****************************************************
chocolate cake sinhala,easy chocolate cake,chocolate cake idea,simple cake recipe,cake recipe in sinhala,how to make chocolate cake sinhala,chocolate icing cake,simple chocolate icing cake,chocolate icing hadana hati,chocolate cake,simple cake design,chocolate cake my easy recipe,cake idea,easy cake idea,simple cake idea sinhala,chocolate cake,
#chocolatecake
#easychocolatecake
#chocolatecakesinhala

Пікірлер: 121
@sajithchathurangachathuran1977
@sajithchathurangachathuran1977 Жыл бұрын
ඔයා කියා දෙන රෙසිපි වරදින් නැතුව හදන්න පුළුවන් සුපිරි අක්කෙ thanks වරදින් නැතුව හදන්න කියලා දෙනවට
@krishnamandakini2604
@krishnamandakini2604 Жыл бұрын
අද තමා අක්කිගේ videos බලන්න පටන් ගත්තේ.හරිම interesting අනේ ඔයාගේ videos බලන එක. දැන් නම් සාංකාව වගේ මේ cake recipe එක දැකපු වෙලාවේ ඉදලා.හදනකම් ඉවසිල්ලක් නෑ 😍😍😘😘🤗🤗
@nimeshiweerasooriya9188
@nimeshiweerasooriya9188 Жыл бұрын
කන්න හිතෙනව දැක්කම...yum yum..😋😋😋😋😋
@madueranadi
@madueranadi Жыл бұрын
Sithale innakota oyath genne mara kemane...Tea ekkut ekka rasa balanna tibba nam😍
@ushankarunarathne965
@ushankarunarathne965 Жыл бұрын
Thank you akki harima sarala widihata kiyala denawa😍😍😍❤❤
@anojapeduruarachchi2644
@anojapeduruarachchi2644 Жыл бұрын
හෙටම මාත් හදනවා thank you dear
@tushariprasanthika9741
@tushariprasanthika9741 Жыл бұрын
Oyage resipe godak pehedili thank you
@kaushalyaliyanage346
@kaushalyaliyanage346 Жыл бұрын
Adamai oyage vdio ekak baluwe.. හොඳට තේරුම් kala.. Thank you
@inokaino8506
@inokaino8506 Жыл бұрын
Tks.. Lassanaei... Math hadanawa
@dilkibandara9013
@dilkibandara9013 Жыл бұрын
ගෙදරම උපන්දින කේක් එකක් හදලා අයිසින් කරන විදිහ කියලා දෙන්නකෝ අක්කී ගෙදර තියෙන බඩු වලින් . අපිට බීටර් එහෙම නෑනේ
@shehanimalshika4313
@shehanimalshika4313 Жыл бұрын
ස්තූතියි recipe එකට. 💖
@strongwoman946
@strongwoman946 Жыл бұрын
Good and thank you.. recipe for chocolate mousse please
@dinesheranga1651
@dinesheranga1651 Жыл бұрын
Oya godak hodata kiyala denawa.thawa birthday cake recipe godak ona.mage mahaththayage birthday ekata cake ekak hadala denna hithan inne.
@suranjialuthgedara6855
@suranjialuthgedara6855 Жыл бұрын
Thank you for great tips.
@sharminifernando480
@sharminifernando480 Жыл бұрын
Good explanation thanks dear 💕
@bhashiniuththara2334
@bhashiniuththara2334 Жыл бұрын
මේ batter එක 1 kg tray එකට දාන්න පුලුවන්ද??ඔය උසටම එනවද
@santhawasana7557
@santhawasana7557 Жыл бұрын
Rice cooker eke puluwanda? Kopamana welwak tiyanna oneda
@kumudunidepika9896
@kumudunidepika9896 Жыл бұрын
Thank you akke
@fathimafahi9543
@fathimafahi9543 Жыл бұрын
Date bars hadana widiya nangi hariyta kiyala dennako
@niki.2004
@niki.2004 Жыл бұрын
Akke Kaden gththa cake ekak icing karanna kiyala dennko💖
@dtilakaratna9021
@dtilakaratna9021 Жыл бұрын
Thanks asking 😍😍😍
@kemalasthi
@kemalasthi Жыл бұрын
රස පාටයි
@piyumisamarakoon9614
@piyumisamarakoon9614 Жыл бұрын
Puluwn nm reply ewnna akki.butter nathuwa meka hadanna barida?
@harshiyahalawaththa8050
@harshiyahalawaththa8050 Жыл бұрын
හරිම ශෝයි ❤
@harshiperera4304
@harshiperera4304 Жыл бұрын
Thank you akki
@CrazyOne3417
@CrazyOne3417 Жыл бұрын
අක්කේ මේ කේක් එකට වැනිලා දාන්නේ නැද්ද
@dinesheranga1651
@dinesheranga1651 Жыл бұрын
Harima ලස්සනයි
@shanakacina2545
@shanakacina2545 Жыл бұрын
Ane me resipi belendaren hadnn berida
@gehanierangi4643g
@gehanierangi4643g Жыл бұрын
අක්කේ ඔය කේක් ලිපේ හදන්න බැරිද
@chandrikadolawatte1156
@chandrikadolawatte1156 Жыл бұрын
Ritzbury dark chocolate eka ganna puluwanda Me drip eka thiththa rasa enne nadda
@tilinitilini5546
@tilinitilini5546 Жыл бұрын
Thank you
@surajlakshan5363
@surajlakshan5363 Жыл бұрын
අනා ඒ වොයිස් එක ❤🥺
@masumaanverali3900
@masumaanverali3900 Жыл бұрын
How to make cake flour
@piyumiwasana3657
@piyumiwasana3657 Жыл бұрын
Thanks so much ❤❤❤
@babygirlN2605
@babygirlN2605 Жыл бұрын
7×87×h 3.94 in Pane kakata kg 1 cake ekak danna puluwanda?♥️
@madurierangi462
@madurierangi462 Жыл бұрын
Thank you 👌👌👌👌👌
@dinesheranga1651
@dinesheranga1651 Жыл бұрын
Kade thiyena samannaya chokalat ganna berida
@malikaekanayake8291
@malikaekanayake8291 Жыл бұрын
Godak sthuti oyata
@nimmiroshan8949
@nimmiroshan8949 Жыл бұрын
Ammooo raasayi 😍
@imesharandini4465
@imesharandini4465 Жыл бұрын
thank u
@c.msilva5373
@c.msilva5373 Жыл бұрын
මේ හදන අයිසින් එක බාගෙට බාගයක් හදා ගන්න පුළුවන්නම් ද.එහෙම හදනවනම් හොදට ඔයා හදපු විදිහටම අයිසින් එක එනවද.
@masumaanverali3900
@masumaanverali3900 Жыл бұрын
Can u make i video how to make white chocolate
@edusrilanka2943
@edusrilanka2943 Жыл бұрын
Dark Chocolate mada ganna ona
@lakmalipeiris93
@lakmalipeiris93 Жыл бұрын
ගොඩක් ස්තුතියි අක්කෙ ....😍😍😍
@sanjeewamadusanka211
@sanjeewamadusanka211 Жыл бұрын
මේ ග්‍රෑම් කීයක කේක් එකක්ද.....
@dinesheranga1651
@dinesheranga1651 Жыл бұрын
Dark chokalat hoya ganna nene me peththe.
@senethyalendini2708
@senethyalendini2708 Жыл бұрын
Icing ekata gaththe medoli da.
@ureshadayarathne9096
@ureshadayarathne9096 Жыл бұрын
Sugar syrup 1 dammama cake eka narak wenne nedda mis
@kumari5159
@kumari5159 Жыл бұрын
ගොඩක් ස්තුතියි
@leejieun-lr9ds
@leejieun-lr9ds Жыл бұрын
oh my god wow😎😱😱😱😱😱😱😮😎🥳
@leejieun-lr9ds
@leejieun-lr9ds Жыл бұрын
what is yourcountrey🥰
@Kaveeshadairy
@Kaveeshadairy Жыл бұрын
Meke ithn hdana badu tikkta ynwa cake eke gana
@shanakisudarshani5745
@shanakisudarshani5745 Жыл бұрын
Oyath shoi ane ❤️❤️❤️
@KumuduVlogs
@KumuduVlogs 27 күн бұрын
Icing adu cake ekak hadannako
@MyEasyRecipe
@MyEasyRecipe 24 күн бұрын
hari dannam
@sansivapiriyhanha463
@sansivapiriyhanha463 Жыл бұрын
Meka lipe hadanna barida dr
@anjanarashmi3816
@anjanarashmi3816 Жыл бұрын
වැනිලා නැද්ද ආච්චි
@anjanarashmi3816
@anjanarashmi3816 Жыл бұрын
@@MyEasyRecipe 😂❤️ adrei akki
@mushinashibly609
@mushinashibly609 Жыл бұрын
Laaba nehe kohomath
@piyumipoornima912
@piyumipoornima912 Жыл бұрын
Kirala dena butter gattata kamk nedda..cake ekatai icing ekatai
@inushashena5386
@inushashena5386 Жыл бұрын
Wow superb tnx
@kalhariwelgama881
@kalhariwelgama881 Жыл бұрын
Cake eke bara kochcharakda nanga
@mohamedinfaz781
@mohamedinfaz781 Жыл бұрын
Akke butter scotch cake ekak gennako akke
@pradeepchaminda1512
@pradeepchaminda1512 6 ай бұрын
Akke kade kirala ganna batar vala gana kiyada.(500)
@MyEasyRecipe
@MyEasyRecipe 6 ай бұрын
1kg rs 1200-1300
@pradeepchaminda1512
@pradeepchaminda1512 6 ай бұрын
Thank you akka.
@rashmikasewwandi3517
@rashmikasewwandi3517 Жыл бұрын
👍
@tesharadesilva221
@tesharadesilva221 Жыл бұрын
Cake piti wenuwata paan piti gattata kamk nadda
@harshiperera4304
@harshiperera4304 Жыл бұрын
Oya cake eka stemm karala haddana puluwanda akke
@harshiperera4304
@harshiperera4304 Жыл бұрын
@@MyEasyRecipe Thank you akke yesu pihitayi
@nethu5443
@nethu5443 Жыл бұрын
Cake eke meda thembenne netthe ai kiynnko..
@edusrilanka2943
@edusrilanka2943 Жыл бұрын
බිත්තර 3k ma onada
@anushkalakchani365
@anushkalakchani365 Жыл бұрын
❤❤
@sudeshiaugasta1679
@sudeshiaugasta1679 Жыл бұрын
බර gram 750 අවශ්‍ය dewal කියන්න
@sudeshiaugasta1679
@sudeshiaugasta1679 Жыл бұрын
Cake එකකට බර gram 750 අවශ්‍ය dewal කියන්න
@sajithchathurangachathuran1977
@sajithchathurangachathuran1977 Жыл бұрын
Cake පිටි කියන්නේ මොනවාද
@sharminifernando480
@sharminifernando480 Жыл бұрын
Cake piti onama kadeka tiyanawa baking powder add karala tiyenne pkt karala tiyenne
@ureshadayarathne9096
@ureshadayarathne9096 Жыл бұрын
Me cake kellak kiyada
@chathurathnayaka3022
@chathurathnayaka3022 Жыл бұрын
අනේ කෝප්ප වලින් දෙන්නකෝ
@thvsuga1937
@thvsuga1937 Жыл бұрын
බීටරයක් නැත්තම් කොහොමද බීට් කරගන්නෙ 😥
@nilaniresh2464
@nilaniresh2464 Жыл бұрын
Me hadana kama oyalama aith kanawda ane 🤤🤤☹️
@nilaniresh2464
@nilaniresh2464 Жыл бұрын
@@MyEasyRecipe idamk gann beri weid oya paththen 🤣🤣
@MadhuMadhu-fk8vi
@MadhuMadhu-fk8vi Жыл бұрын
බටර් වෙනුවට එලවලු තෙල් දාන්න පුලුවන්ද
@nawadanilathika423
@nawadanilathika423 Жыл бұрын
පාන් පිටිවලට වඩා කේක් පිටි මිල වැඩිද? කොහෙන්ද ගන්න පුලුවන් අපිට දන්න කෙනෙක් කියන්නකෝ ප්ලීස් 🙏
@prettygirlo_o5021
@prettygirlo_o5021 Жыл бұрын
සුපර්මාකට්වල තියෙනවා
@nawadanilathika423
@nawadanilathika423 Жыл бұрын
@@prettygirlo_o5021 ehemada ? Godak dura yanna wenawa ehenam ..thanks dear
@oshanianjana4641
@oshanianjana4641 Жыл бұрын
Mila 525. 1kg
@nawadanilathika423
@nawadanilathika423 Жыл бұрын
@@oshanianjana4641 thanks
@Raysmom
@Raysmom Жыл бұрын
කේක් පිටි කියන්නේ බේකින් පවුඩර් එකතු කරපු පාන් පිටිවලටමනෙ නේද
@dilankasubashinie3244
@dilankasubashinie3244 Жыл бұрын
Mokadda oyage butter eka
@sujetasuji9320
@sujetasuji9320 Жыл бұрын
😁
@lakijayasundara377
@lakijayasundara377 Жыл бұрын
🇱🇰🇱🇰🇱🇰🇱🇰❤❤❤👍👍
@kkalhara9008
@kkalhara9008 Жыл бұрын
❤️❤️❤️❤️❤️😜
@sugathdhammika9277
@sugathdhammika9277 Жыл бұрын
ඔයාගේ මුණ පෙන්නලා කථා කරන්න කෝ බලන්න ආසයි.
@harshiyahalawaththa8050
@harshiyahalawaththa8050 Жыл бұрын
තනියම හදාගන්න කෙනෙලුට ගොඩාකටිනවා
@arunakalhara7230
@arunakalhara7230 Жыл бұрын
කටේ තියන්නව්බෑ
@kavee249
@kavee249 Жыл бұрын
අවන්.බිටර් තමා නැත්තෙ
@kavee249
@kavee249 Жыл бұрын
@@MyEasyRecipe thankyou 😘
@deshansadaru9823
@deshansadaru9823 6 ай бұрын
මෙ කෙක් එකෙ බර කියද
@MyEasyRecipe
@MyEasyRecipe 6 ай бұрын
800g
@sajithchathurangachathuran1977
@sajithchathurangachathuran1977 Жыл бұрын
හෙට යනවා කෙක් හදන්න බඩු ගන්න
@danidudameera2309
@danidudameera2309 Жыл бұрын
😁😁😁😆😆
@prettygirlo_o5021
@prettygirlo_o5021 Жыл бұрын
ඔයා කිව්වට කිරලා දෙන බටර් තියෙනවා කියලා කේක් බඩු කඩ වලින් මම ඇහුවට නෑ කියනවනේ
@chamathkabandara7992
@chamathkabandara7992 Жыл бұрын
තියනවා තොග බඩු කඩවල් වල තියනවා පොඩි කඩවල් වල නම් නැතුව ඇති
@prettygirlo_o5021
@prettygirlo_o5021 Жыл бұрын
@@chamathkabandara7992 ආ.. එහෙමද
@surekakalhari7115
@surekakalhari7115 Жыл бұрын
colombo petta essanse eke thiyenawa
@chamathkabandara7992
@chamathkabandara7992 Жыл бұрын
@@prettygirlo_o5021 ou 😏😏😏
@desmanchaminda7544
@desmanchaminda7544 Жыл бұрын
Thank you akki
@nayanapriyabandara9196
@nayanapriyabandara9196 Жыл бұрын
👍
拉了好大一坨#斗罗大陆#唐三小舞#小丑
00:11
超凡蜘蛛
Рет қаралды 16 МЛН
Oh No! My Doll Fell In The Dirt🤧💩
00:17
ToolTastic
Рет қаралды 13 МЛН
Самое неинтересное видео
00:32
Miracle
Рет қаралды 1,2 МЛН
Take Care | Episode 30 - (2024-09-08) | ITN
21:30
ITN Sri Lanka
Рет қаралды 484 М.
拉了好大一坨#斗罗大陆#唐三小舞#小丑
00:11
超凡蜘蛛
Рет қаралды 16 МЛН