No video

කේක් කන්න හිතුනම ගිනි ගානට තාමත් කඩෙන් ගන්නවද 😍 | chocolate icing cake | easy chocolate cake

  Рет қаралды 51,482

My Easy Recipe

My Easy Recipe

Күн бұрын

simple chocolate cake recipe sinhala,
කේක් කන්න හිතුනම උපන් දින කේක් මෙච්චර ලේසියෙන් හදන්න පුළුවන් කියලා ඔයා දැනන් හිටියේ නැතිද
බටර් හෝ මාගරින් 125g
සිනි 125g
බිත්තර 2
පාන් පිටි 100g
කොකොවා පවුඩර් 25
කිරි 30ml
වැනිලා තේ හැදි 1/2
බේකින් පවුඩර් තේ හැන්දක්
අයිසිං සිනි 200g
බටර් හො මාගරින් 100g
කොකොවා පවුඩර් තේ හැදි 2
ඩාක් චොකොලට් 20g
ෆ්‍රෙශ් මිල්ක් මේස හැදි 3
සුදු චොක්ලට්
125g of butter or margarine
125g of sugar
2 eggs
Bread flour 100g
25g cocoa powder
30ml of milk
1/2 tsp vanilla
A teaspoon of baking powder
Icing sugar 200g
Butter and margarine 100g
2 tesp of cocoa powder
Dark chocolate 20g
3 tespoons of fresh milk
White chocolate
මාබල් කේක් මෙහෙම හදලා බලන්නකෝ මාරම රසයි කන්නත් ආස හිතෙනවා😍 • එකම විදිහට කේක් කාලා එ...
අඩු වියදමින් රසට ගෙදර හදා ගන්න කේක් මේ විදිහට කඩේට වඩා රසට හදා ගන්නත් පුළුවන්👌😋 • අවුරුදු කෑම මෙසෙට කඩේට...
ලිපේ මෙච්චර ලේසියෙන් කේක් එකක් පුළුන් වගේ කන්නත් ආස හිතෙනවා😋 • තේ වෙලාවට විනාඩි 5න්😍 ...
කේක් ගිනි ගනන් කාලේ ගෙදර රසට හදා ගන්න මේ කඩේට වඩා ලාබයි රසයි😍 • කේක් ගිනි ගනන් කාලේ රස...
පළවෙනිදාට හදන්න අඩු වියදම් කේක් මේස හැන්දෙන් මැනලා හදා ගන්න හින්දා ඔනිම කෙනෙකුට හදා ගන්න පුළුවන් රසයේ වෙනසකුත් නැ..බිත්තර ඔනිත් නැ😋 • ඔනිම කෙනෙකුට හදා ගන්න ...
#chocolatecake #cake #chocolateicingcake #icingcake #easycake #cakerecipe #simplecake #cakerecipes #cakerecipesinhala, #easy cake #cakemyeasyrecipe #newcake #newicingcake #cookingchannel #sweets #cakes #easy #cakessrilankan, #cakesrecipesinhala #cakeinsinhala #chocolatecake #chocolatecakedesign #chocolatecakeidea, #chocolatecakerecipe #birthdaycake #birthdaycakeideas #newcakes #viral #easyrecipe #easy #easycooking #srilankarecipe #teatimerecipe #food #newrecipe #recipe #cooking #snackrecipes Chocolate Cake | Mallika Joseph Food Tube Sri Lankan Chocolate Cake chocolate cake recipe Sinhala/super soft and perfect chocolate cake /චොකලට් කේක් හදමු
chocolate cake recipe sinhala
sri lankan chocolate cake recipe
chocolate cupcake recipe sinhala
chocolate cake recipe ape amma
cake recipe in tamil chocolate
chocolate muffin recipe sinhala
chocolate cake making at home malayalam
chocolate cake maduva vidhana
nigerian chocolate cake recipe
chocolate cake recipe malayalam with oven
chocolate cake recipe in tamil with oven
chocolate cake recipe malayalam without oven
chocolate cake recipe in tamil without oven
chocolate cake recipe in tamil in cooker
chocolate cake recipe madhura
chocolate cake recipe in tamil with egg
chocolate cake without egg and oven in tamil
chocolate cake using cake gel in tamil
chocolate cake recipe malayalam without beater
chocolate cake recipe malayalam without egg
chocolate cake banavani recipe
choklet kek resepi homemade
chocolate cake recipe in tamil without egg
malayalam chocolate cake
chocolate cake without cocoa powder malayalam
chocolate cake recipe lekshmi nair
chocolate cake recipe bangla
german chocolate cake malayalam
kap cake recipe sinhala
chocolate cake recipe in telugu with biscuits
chocolate cake recipe mahima
achcha sa cake chocolate wala
shravani kitchen chocolate cake
chocolate cake recipe in malayalam nouras kitchen
chocolate cupcake recipe malayalam
chocolate cake with buttercream frosting malayalam
chocolate cake recipe in telugu without oven
chocolate cool cake recipe in telugu at home
chocolate cake recipe in oven telugu
chocolate cake with cocoa powder in telugu

Пікірлер: 38
@MyEasyRecipe
@MyEasyRecipe 2 ай бұрын
ඉතුරු උන කේක් කැලි වලින් ආදායමක් ගන්න විදිහ👌kzbin.info/www/bejne/l5i9p2iwr96labs
@priyadarshanisamarakoon9275
@priyadarshanisamarakoon9275 2 ай бұрын
අනේ ශෝක් oven ගෙදර.කේක් බඩුත් ගෙදර බෝඩ් වෙලා ඉන්නේ.දැන් කේක් හදාගන්න පුලුවන් Thanks dear❤❤❤❤❤🎉🎉🎉🎉
@MyEasyRecipe
@MyEasyRecipe 2 ай бұрын
😊
@nimalimadushika9777
@nimalimadushika9777 2 ай бұрын
මම ඔයා කලින් කියලා දුන්නු එකක් හැදුවා.නියමෙටම තිබුණා.හබී ආසාවෙන් කෑවා...❤❤
@MyEasyRecipe
@MyEasyRecipe 2 ай бұрын
thank you😊
@diluka948
@diluka948 23 күн бұрын
මමත් හැදුවා..තට්ටු දෙකට හදලා ඒ විදියටම අයිසිං කලා..හරීම රසට තිබුනා..ඔක්කොමල ආසාවෙන් කෑවා..ස්තූතියි ..🙏🙏
@MyEasyRecipe
@MyEasyRecipe 21 күн бұрын
😊
@Surangikasanjeewani
@Surangikasanjeewani 2 ай бұрын
Athamai niyamai.hoya hoya hitapu vidio ekak. Thank manika. ❤❤❤
@MyEasyRecipe
@MyEasyRecipe 2 ай бұрын
🤗
@sandalimadhubashini2177
@sandalimadhubashini2177 2 күн бұрын
අනේ අක්කේ කේක් වලට ගන්න බටර් වර්ගයක් කියන්නකො❤
@user-lk1op9dj9c
@user-lk1op9dj9c Ай бұрын
Very nice cake ..,.......I like to try it ....at home......I n future ...thank you. ..❤🎉😮
@MyEasyRecipe
@MyEasyRecipe Ай бұрын
🤗
@antonjagath4495
@antonjagath4495 2 ай бұрын
Lassanai❤😊
@kanthikanthi358
@kanthikanthi358 2 ай бұрын
Thank tthank 👍
@chaminijayathilaka2633
@chaminijayathilaka2633 2 ай бұрын
සුපිරි ❤❤❤❤
@MyEasyRecipe
@MyEasyRecipe 2 ай бұрын
😊
@Maleesha580
@Maleesha580 2 ай бұрын
Ane akke oyage cake recipes pawa maarama easy. Hadanna hadanna aasa hithenawa 🥰😇
@MyEasyRecipe
@MyEasyRecipe 2 ай бұрын
thank you😊
@mbchandrawathee
@mbchandrawathee 6 күн бұрын
Godak hodaii oyata pin
@MyEasyRecipe
@MyEasyRecipe 5 күн бұрын
😊
@KaushalyaNishani-ud2uc
@KaushalyaNishani-ud2uc 28 күн бұрын
2kg rice coker ekaka hadanawanm cake thetiye size kiye ekd gnn oni
@MyEasyRecipe
@MyEasyRecipe 26 күн бұрын
2kg thati nam na dear oven thati thiyenne ..500g thati wala hada ganna wenne rice cooker eke hadanwa nam.
@anumadu797
@anumadu797 2 ай бұрын
හොඳ රස කොකෝ පවුඩර් වර්ගයක් කියන්නකෝ
@sthumi
@sthumi Ай бұрын
Wathura kochcra daanawada rice cooker ekata
@MyEasyRecipe
@MyEasyRecipe Ай бұрын
1/4 vitara
@user-bh3qo2ne4z
@user-bh3qo2ne4z 2 ай бұрын
නියමයිනේ😂😂
@MyEasyRecipe
@MyEasyRecipe 2 ай бұрын
😊
@Susanthasusantha-lm6gy
@Susanthasusantha-lm6gy 2 ай бұрын
කොකෝවා පවුඩර් දාන්නෙ නැත්තම් පිටි ප්‍රමාණය වැඩි කරනවද
@MyEasyRecipe
@MyEasyRecipe 2 ай бұрын
ow
@madueranadi
@madueranadi 2 ай бұрын
❤🎉
@MyEasyRecipe
@MyEasyRecipe 2 ай бұрын
😊
@gkssepalika4917
@gkssepalika4917 2 ай бұрын
😋👌
@YadeeshaWarunakanthi
@YadeeshaWarunakanthi 2 ай бұрын
Maru
@shanthishanthi5610
@shanthishanthi5610 2 ай бұрын
👍👍👍👍👍✨️✨️👍👍👍👍👍👍
@MyEasyRecipe
@MyEasyRecipe 2 ай бұрын
😊
@medhanihansika8776
@medhanihansika8776 17 күн бұрын
අනේ අක්කේ මං ඔයාගෙ වීඩියෝ බලලා කේක් 2ක් හැදුවා දෙකම රසටම තිබුනා ඒත් කේක් දෙකම මැදින් බැහැලනෙ තිබුනෙ ඇයි ඒ😢 අනිත් එක කේක් එක ගොඩක්ම soft අයිසින් කරන්න කපන්නත් බෑ 😢 මට අවන් එකක් නැහැ රයිස් කුකර් එකේ හැදුවෙ
@MyEasyRecipe
@MyEasyRecipe 17 күн бұрын
rice cooker eke hadalath bahinawa nam mada thambila nathuwa athi,natnam bahinna hethuwak na..godaak wela beat karanna epa ehema unamath godaakma soft wenawa
Oh No! My Doll Fell In The Dirt🤧💩
00:17
ToolTastic
Рет қаралды 13 МЛН
طردت النملة من المنزل😡 ماذا فعل؟🥲
00:25
Cool Tool SHORTS Arabic
Рет қаралды 32 МЛН
❌Разве такое возможно? #story
01:00
Кэри Найс
Рет қаралды 6 МЛН