Solo Hiking in Heavy Rain and Solo Camping | Hawagala | හාවගල Solo Camping | Solo Hiker |

  Рет қаралды 45,572

Solo Hiker

Solo Hiker

6 ай бұрын

#solohiker #solocamping #heavyrain #solocampinginheavyrain
2024 Combined Maths Revision සම්බන්ධ තොරතුරු පහතින්
❤️ CM with MN 2024 revision ONLINE ආරම්භය 🔥
♻️ Theory වලින් බිඳුණු හීන 0 සිට යලි පණගන්වන Combined Maths Revision පන්තිය 💯
🔽Revision පන්තිය පිලිබද සියලු තොරතුරැ පහත telegram chanel එක හරහා 😀
✅ t.me/CMwithMN_24
✅ සෑම පාඩමකට නිබන්ධන
📊අවසන වන පාඩම් වලින් ගොඩ නැගෙන සතිපතා ප්‍රශ්න පත්‍ර ලිවීම සහ ලකුණු ලබා දීම.
💯 අවසන් මාස 2 තුල විභාගය ඉලක්ක් කර ගත් final paper මාලාවක්
▶️ විභාග ඉලක්කකරගත් සුවිශේෂී වූ Final Months වැඩසටහන් මාලාවක්.
❤️ CM with MN පංතිය ගොඩනැගීම
🔼🖥 2022 උසස් පෙල සිසුන්ට උපකාරයක් ලෙස CM with MN KZbin නාලිකාව ඔස්සේ ආරම්භ කල අපගේ පන්තිය , 2023 උසස් පෙල සිසුන් සදහා පුනරීක්ශණ පන්තියක් ලෙස නවමු ආරම්භයක් ලබා ගත් අතර
එතැන් පටන් ක්‍රමයෙන් ගොඩ නැගුනු අපගේ පන්තිය 2023 අවසන් මාස කිහිපය වන විට ළමුන් 500 අධික පිරිසක් සහභාගි වන ඉතා විශවාසවන්ත වැඩ පිලිවෙලකින් යුත් පන්තියක් බවට පත්විය. 0 සිට ගොඩ නැගුනු අපගේ youtube නාලිකාව වටා 15000කට අධික සිසුන් පිරිසක් වසරක් තුල එකතු විය 🔥
🖥youtube.com/@ComMathsMadushan...
🧑‍💻 2023 Revision අපගේ පන්තිය පිලිබද සිසුන් දැක්වූ අදහස් පහතින්
Students comment :- t.me/cmwithmn23_studentscomment
📆 පංති ආරම්භය පෙබරවාරි 08 බ්‍රහස්පතින්දා රාත්‍රී 7 ට
🤝 🔤🔤🔤🔤🤝
එදින නොමිළේ සහභාගි විය හැක
✅Telegram t.me/CMwithMN24
♻️ හීන කියන්නෙම Target වලට ♻️
📣Hotline - 0701875429 / ( Telegram / Whatsapp )

Пікірлер: 506
@Ceylonsolohiker
@Ceylonsolohiker 5 ай бұрын
Guys ඔන්න Solo Hiker is Back 🙆❤️💚 මේ ලස්සන තවත් ලස්සනට පෙන්නන්න ඔන්න අළුත් Camera එකක් ගත්තා Video එකේ Quality එකේ වෙනසක් තියෙනවද කියලා Video එක බලලා වචනයක් කියාගෙන යන්න අනිවාර්යයෙන්ම,හවස් වෙලා කතාව සම්පූර්ණයෙන්ම ලියලා Post එකක් දාන්නම් එහෙනම් මතක් කරලා Comment එකක් දාගෙන යන්න හැමෝටම ආදරෙයි 😘❤💚🙏
@Kaveshasaranga
@Kaveshasaranga 5 ай бұрын
Video quality super 🔥 ඊළග එක දානකම් ආයෙ බලන් ඉන්නව ❤
@iswaragekusum9996
@iswaragekusum9996 5 ай бұрын
ඇත්තටම ඒක පුදුම සුන්දර යි ජීවිතය ලස්සන ට ගෙනියන්න කැපවීම උනන්දුව ඕන ඔබ ඒව නියමෙට ම තොරා බේරා ගන්න බවක් මට හැඟෙනව . (මනසට වගේ ම ශරිරයට විවෙකය හිතකර ආහාර ගැනත් උන්න දු වෙන්න ) ජිවන ගමන අවසානයත් ලස්සන වෙවි .මේ රට අනාගත පරපුරට වත් ලස්සන ට විඳින්න තරුණ පුතා ල කැප වෙවි කියල හිතනව.
@travelLela368
@travelLela368 5 ай бұрын
Mokakda Dan device eka video karana
@motivated.311
@motivated.311 5 ай бұрын
ගත්තු කැමරාව සුපිරි
@sewmininonis4198
@sewmininonis4198 5 ай бұрын
🖤❤️
@mansaranna
@mansaranna 5 ай бұрын
Videos තව Quality වෙලා! ජයවේවා!❤
@smpathkumara618
@smpathkumara618 5 ай бұрын
Aiyaga ewath oni❤
@nimsaradissanayaka4023
@nimsaradissanayaka4023 5 ай бұрын
Ekathuwela thawa wedak one ayya dennam🎉❤
@user-tn6mz9pg3y
@user-tn6mz9pg3y 5 ай бұрын
Dubai wala anith video ekath damu neee 😒😁
@dinuka8751
@dinuka8751 5 ай бұрын
Ai solo hiker aiyyawa dubai ekkan giye naththe
@user-dc1pf5hr9w
@user-dc1pf5hr9w 5 ай бұрын
සුපිරි මල්ලි ජයවේවා
@oluwaharunuathe
@oluwaharunuathe 5 ай бұрын
කවුරුත් එනකන් බලන් ඉන්නත් නෑ.. කවුරුත් පස්සෙන් එන්නත් නෑ..නියමයි අයියේ ඒක තමා සිරාවටම දැනෙන අමුතු නිදහස ❤🎉
@Ceylonsolohiker
@Ceylonsolohiker 5 ай бұрын
මලයා 💚❤️
@sandiljaya
@sandiljaya 5 ай бұрын
Ow ekata nm math kemathi 🤟
@Sepagz
@Sepagz 5 ай бұрын
ජීවිතේ විදින්න උගන්නපු "චරිතයක්"🥺 ආසයි දවසක අයිය වගේම ජීවිතේ විදින්න 💗
@Ceylonsolohiker
@Ceylonsolohiker 5 ай бұрын
💚❤️
@user-vp5fq3ys6b
@user-vp5fq3ys6b 5 ай бұрын
හදවතේ තියෙන ඕනම දුකක් නැති කරන්න සොබාදහමට පුළුවන්. ඒ ගැන කියන්න තේරෙන්නේ නැ. ඔයාට ගොඩක් ස්තුතියි අයියෙහ් අපිට සොබාදහමේ සුන්දරත්වය විදින්න දෙන එකට. ආදරේයි අයියාහ්. 🥺💗
@Ceylonsolohiker
@Ceylonsolohiker 5 ай бұрын
මලයා ආදරෙයි ❤️💚
@Pasindumusic910
@Pasindumusic910 5 ай бұрын
මෙච්චර කල් මම දැකපු හොදම කැම්පින් විඩියෝව .💚💚 කියලා වැඩක් නැ අයියේ සුපිරි 👌💚🌸
@Ceylonsolohiker
@Ceylonsolohiker 5 ай бұрын
❤️💚😊
@chamindasampath1854
@chamindasampath1854 2 ай бұрын
නියමයි වස්තු ලස්සනයි...❤❤❤ අහම්බෙන් සෙට් උනේ වීඩියෝ එක පට්ට
@nadeeshalakshan6848
@nadeeshalakshan6848 5 ай бұрын
කොන්ඩෙ බැන්දා නම් තවත් ලස්සනයි , ඉතින් වෙනදා වගේ කියන්නෙ මොනදේ කරත් පරිස්සමෙන් , ගෙදර එනකන් අම්මයි , තාත්තයි මග බලන් ඉන්නවා කියල අමතක කරන්න එපා . ඉතින් ආආදරෙයි උතුරන්න හැමදාමත් .. ජයෙන් ජයම වේවා . ❤️😘 දැන් ඉතින් සර් කෙනෙක් නෙ 😘
@Sanu.Balasooriya
@Sanu.Balasooriya 5 ай бұрын
Oyage vedios wala igana ganna deyakuth tiye..Man mula idanma oyage vedios balanawa..All the best malliyoo..🎉🎉
@Devi_3T
@Devi_3T 5 ай бұрын
වෙනම ලෝකෙකට ගියා වගේ 🤩🌸 sunrise එක මාරම ලස්සනයි..🌞 එතන ඉදන් ඔක්කොම මාරම ලස්සනයි🌸🍃 නිදහස් දවසෙ අපිත් හාවගල ගියා ඔන්න😁❤ supiri sir🤗🌼
@Ceylonsolohiker
@Ceylonsolohiker 5 ай бұрын
❤️💚😊
@kaviamarasinha3729
@kaviamarasinha3729 5 ай бұрын
හැමදාමත් වගෙ පට්ට..ඉස්සරහටත් මේ වගෙ vedios අරන් එන්න..💗සොබාදමෙ මාතාවගෙ බලයෙන් ඉක්මනින් සුව වෙන්න කියලාත් ප්‍රාර්තනා කරනවා..එදත් හිතෙ ඉදපු best ම traveller...අදත් හෙටත් best ම traveller ඔයා තමා solo hiker 💗🌿අයියෙ
@Malindupanditha2009
@Malindupanditha2009 5 ай бұрын
ඇත්තටම වීඩියෝ කොලිටි වෙලා ❤❤❤. ජයවේවා අයියේ.❤❤❤
@wasana1227
@wasana1227 5 ай бұрын
Wooow..දැකපු ලස්සනම vedio ekk 😍. Thank you solo aiye ..😊❤️
@imashaamandi6.
@imashaamandi6. 5 ай бұрын
සුපිරි අයියේ වීඩියෝ ටික.ජය වේවා ඉස්සරහටම යන්න අයියේ ❤❤
@TravelWithJuliya98
@TravelWithJuliya98 5 ай бұрын
Wow දැන්නම් තව තවත් වීඩියෝ සුපිරියි dear 😮 හරිම ලස්සනයි, ස්වභාවධර්මයට ආදරය කරන මිතුරා, හැමදාමත් සතුටින් ඉන්න, ජේසු පිහිටයි! පරිස්සමෙන් ඉන්න
@Ceylonsolohiker
@Ceylonsolohiker 5 ай бұрын
තෙරුවන් සරණයි ජේසු පිහිටයි ❤️💚
@nimnithakshilakalupahana1343
@nimnithakshilakalupahana1343 5 ай бұрын
Video eke quality eka nm supiri. Anthima tika tamai lassanama. ❤💝
@maheshchathuranga7835
@maheshchathuranga7835 5 ай бұрын
Machan meka patta ban....sirawatama niyamai👍🤝👍🤝
@user-rb4vm3pq3h
@user-rb4vm3pq3h 5 ай бұрын
Harima.lassanai.malli.budu.saranai.oyata.parissamen.❤❤❤
@sankramikaya
@sankramikaya 5 ай бұрын
mn asama travel boy oyh... lassanai aiyeh me parath video ek
@chamodyadilshara1961
@chamodyadilshara1961 5 ай бұрын
නියමයි අයියා දැන් වීඩියෝ නම් සුපිරි.❤❤❤
@thilininsg3175
@thilininsg3175 5 ай бұрын
Video eka danakam iwasillak nathuwa hitiye aiye❤.. venada wagema adath harima lassani asama place ekka asama traveller 🌿🍃🍃🐾🐾💚💚 budu saranai aiye
@Ceylonsolohiker
@Ceylonsolohiker 5 ай бұрын
බුදුසරණයි නංගි 💚❤️
@dinushadilrukshi7499
@dinushadilrukshi7499 5 ай бұрын
Mmth balangoda hawagala yanna godak asai.eth beri una thma. Thnkq apita me hagim widinna අවස්ථාවක් denawata. Gedara idan vedio beluwath e denana hagima wachna walin විස්තර karanna be. Ithin thnkq godakma. හදවතින් ma suba pathnawa ඉදිරි ගමන සාර්ථක wenna. Clz wala wedath. Bs ❤️🍃🌿
@PabodaSewmini
@PabodaSewmini 5 ай бұрын
හරිම ලස්සනයි අයියෙ❤
@ddtwins
@ddtwins 5 ай бұрын
අනේ අයියේ වීඩියෝ එකනම් සුපිරි. 76 වන නිදහස් දිනය නිදහසේම ඉවර කලා අයියාගේ වීඩියෝ එක බලලා. අයියාගේ වීඩියෝ බැලුවාහම නිකන් දිව්‍යලෝකයකට ගියා වගේ. ඒ සුන්දර හැඟීම් අපිත් එක්ක බෙදාගන්නවාට අයියාට බොහෝම පින්. දැන් අලුත් කැම් එකෙන් වීඩියෝ පට්ට quality. දිගටම තව වීඩියෝස් ගොඩාක් ඔනේ අයියේ.... අපි ගෙදරට වෙලා සුව පහසුවට මේ විඩියෝ බැලුවට ඔයාලා මාර කට්ටක් කනවා ඒ ලස්සන අපේ ගෙදරටම ගේන්න. අයෙත් කියන්නේ අයියාට බොහෝම පිං අපිට අපේ පුංචි මාතෘභූමියේ ලස්සන අපෙ ගෙදරටම ගෙනැල්ලා දෙනවාට....ජයෙන් ජයම වේවා අපේ ආදරණීය සෝලෝ අයියාට.. පරිස්සමට අපිට තව ලස්සන විඩියෝ ගොඩාක් අරගෙන එන්න ....
@hashmusic723
@hashmusic723 5 ай бұрын
www.youtube.com/@hashmusic723 - subscribe 150ට 27i අඩු🥺 පොඩි sup ekk diila සින්දුවකුත් අහලම යන්න 🔥❤‍🩹🥰
@sajithyasitha3543
@sajithyasitha3543 5 ай бұрын
අවුරුදු කිහිපයක් පරණ මතකයක් නැවත අලුත් උනා 🥰 ඔබට ජය සහෝදරයා 🤗❤️
@user-mf4rg4sv2e
@user-mf4rg4sv2e 5 ай бұрын
❤❤❤ පට්ටම හැගීමක් දැනෙන්නේ ජීවිතේ තනියම විදින එක පට්ට❤❤❤
@user-ny1zz1rx2j
@user-ny1zz1rx2j 5 ай бұрын
Jivithe vidawana minissu athre thaniym jivithe vidina sundara kenek ❤😊
@shehankawshalya9143
@shehankawshalya9143 5 ай бұрын
ලස්සන video එකක්❤ 🌿🍃
@chithmikodithuwakku3008
@chithmikodithuwakku3008 5 ай бұрын
sirawata ayye me lssna video ekakin hri dkinn pwa mn pin krpu eka gana sthutuyi 🥺 aththama giya athme oya loku pinak karala athi ayye meewa as dekenma dkinn ❤ elnm athtma pissuwk as deka piygena hithuwth mama ethna innwa wge feeling ekak dnune aththtma ekata oyata godak pin ayye mee lssana apita pennnwat 🥺🖤 pttma thank you 😩 oyta me wge thwath lssna than godak ynn lbenn kiyala prthna krnw ayye 🥺 eehinaw ee danena feeling eka pttma widihata pennanwa supiri kiynn wchna na 🥺💗
@DularaKumarasinghe-di2hl
@DularaKumarasinghe-di2hl 5 ай бұрын
අයියා ආපු ගමන ඇස් දෙකෙන් දැකපු නිසා නිහතමානී සතුටක් තියේ....😇💯අදත් ඔයාගේ videos බලනවා...හෙටත් එහෙමයි...එක ඉස්සරහටත් එහෙමයි..... 💯😌🤩🥳Good luck අයියේ....
@Ceylonsolohiker
@Ceylonsolohiker 5 ай бұрын
මලයා 😊❤️💚
@nimashadiwelhena7569
@nimashadiwelhena7569 5 ай бұрын
අදත් සුපිරි අයියේ ♥️😌 Class එකේ වැඩ ටිකත් සුපිරියටම කරන් යන්න ☺️♥️ ජය වේවා 😎♥️
@Ceylonsolohiker
@Ceylonsolohiker 5 ай бұрын
ජයම 💚❤️
@thejanipoornika539
@thejanipoornika539 5 ай бұрын
මාරම ලස්සනයී. ඒ feeling එක හැබැහින් වින්දා වගේ. video එකත් ඒ වගේම quality. හරිම ලස්සනයි solo hiker ❤️🌻 ඉස්සරහටත් පරිස්සමෙන් hike කරන්න ශක්තිය ලැබේවා! තෙරුවන් සරණයි! 😍💝🌻
@Ceylonsolohiker
@Ceylonsolohiker 5 ай бұрын
තෙරුවන් සරණයි ❤️💚😊
@SathurshanSathurshan-wo5vy
@SathurshanSathurshan-wo5vy 5 ай бұрын
ගොඩක් ලස්සන වීඩියෝ එකක් පරිස්සමෙන්
@wildcranasinghe
@wildcranasinghe 5 ай бұрын
හරිම ලස්සනයි අය්යේ මාත් ගොඩක් කැමති solo hike වලට සුබ පතනවා පරිස්සමින් 🥹❤
@sitharaperera4525
@sitharaperera4525 5 ай бұрын
අද නම් Vedio එකේ වෙනදාට වඩා ලොකු වෙනසක් දැක්කා.ගොඩක් ලස්සනයි. කොළපාට ගස්වැල්, මීදුමෙන් වැසුනු කඳුකරය, ලස්සනට ගලන දිය පාරවල්, ඒ වගේම හාවාගල මුදුනට පෙනෙන හිරු උදාවෙ ලස්සන විස්තර කරන්න වචන මදි. අපේ "Solo Hiker" ට බොහොම ස්තූතියි 😊
@Ceylonsolohiker
@Ceylonsolohiker 5 ай бұрын
💚❤️
@2SITHUM
@2SITHUM 5 ай бұрын
වේනම ලොකේකට ගියා වගේ ❤ඉලග video ekath ඉක්මනින් ඔන ❤😍
@anuradhasewmini9006
@anuradhasewmini9006 4 ай бұрын
සුපිරි ගති අයියා ❤ හමෝටම දකින්ඩ ලැබෙන්නේ නැති තැන මේහෙම පෙන්නන එකම පට්ට වටිනවා 🌝👌😊
@user-tq1sj2no3z
@user-tq1sj2no3z 5 ай бұрын
Adanm hrima lassanai video aka niyamai aiyeee 😍 🏕️❤
@Shammi-Abeywickrama
@Shammi-Abeywickrama 5 ай бұрын
ජීවිතේ කරන්න ආසම දෙයක්🥺 video එක සුපිරි අයියේ❤
@naveenchaminda94
@naveenchaminda94 5 ай бұрын
වීඩියො එක ලස්සනයි මල්ලි .බුදුසරණයි .
@user-lw9cy8ls2w
@user-lw9cy8ls2w 5 ай бұрын
Marama ලස්සනයි පුතේ බුදු සරණයි ❤❤
@travelwiththarusha2526
@travelwiththarusha2526 5 ай бұрын
ගොඩාක් ලස්සන පැත්තක්..Video දැන් හොද Quality එකකට තිනව ..දිගටම යමු අය්යේ ..❤🍃
@user-hg1mx6yz4r
@user-hg1mx6yz4r 5 ай бұрын
ලස්සනයි විඩියෝ එක්❤💚
@NilakshiSansala
@NilakshiSansala 5 ай бұрын
අදත් සුපිරියක් අයියේ ♥️😎🍃 අද නම් Video එකේ quality එක සුපිරි❤
@Ceylonsolohiker
@Ceylonsolohiker 5 ай бұрын
නංගි 💚❤️
@deepsoul2006
@deepsoul2006 5 ай бұрын
Adath supiriyak. video ekak upload wenakamma balan hitiye ♥️✨🙂
@esithadineth7184
@esithadineth7184 5 ай бұрын
මේකනම් පිස්සුවක්.ඇත්තටම ඒ හැගීම ඒ විදියටම දැනෙනවා.ඔයා මාර සුපිරියටම ඒ Camera shot quality යටම දෙනවා බලන්න බලන්න ආසයි.සොබාදහමද ආදරය කරන්න සොබාදහමම රකීවි.බුදු සරනයි අයියේ💗.පරිස්සමෙන් 🫀
@Ceylonsolohiker
@Ceylonsolohiker 5 ай бұрын
බුදුසරණයි ❤️💚
@ravindumayantha1317
@ravindumayantha1317 5 ай бұрын
1000 වෙනි view එක මගෙන් ♥️
@vishwacharuka2619
@vishwacharuka2619 5 ай бұрын
Supiri ayye💞
@apsaranilushi2553
@apsaranilushi2553 5 ай бұрын
Really nice video Stay safe♥️♥️
@user-ur1cu1vr1i
@user-ur1cu1vr1i 5 ай бұрын
තනියම තමන්ගෙ ගමන යන ...තමන්ගෙ freedom එකෙන් ඔයා ඔයාවත් සතුටු කරන ගමන් බලන අපිටත් ට්‍රැවල් කරන්න ආසාව හදනවා...respect @SOLOHIKER
@Ceylonsolohiker
@Ceylonsolohiker 5 ай бұрын
❤️💚
@nadundeepana2667
@nadundeepana2667 5 ай бұрын
මරු අයියේ🥰👌🥺ජයම වේවා
@TravelWithRashmikaLakshan
@TravelWithRashmikaLakshan 5 ай бұрын
නියමයි අයියා all the beat❤
@tube-wx8fs
@tube-wx8fs 5 ай бұрын
ජිවිතේ විදින්න උගන්නපු චරිතයක්.💜❤🌺
@Rohan_sanjeewa
@Rohan_sanjeewa 5 ай бұрын
අදත් සුපිරියක් අයියා❤❤
@user-iw4sw1vs2r
@user-iw4sw1vs2r 5 ай бұрын
patta malle wachanen kiyanna be lassana. jayawewa
@nayantharagarusinghe4313
@nayantharagarusinghe4313 5 ай бұрын
මාත් ළගදිම bike එකක් අරන් අයියා වගේම ආස හැම තැනකම තනියෙන් යනවා❤ .මේ ලස්සන මැරෙන්න කලින් විදින්නම ඕනෙ.නැත්තම් මෙච්චර ලස්සන රටක ඉපදුනු එකෙනුත් වැඩක් නෑ.ජයවේවා අයියෙ.❤
@kavindafernando7451
@kavindafernando7451 5 ай бұрын
Drone shots are really amazing malli .... keep up the good work
@KumariKumari-dk3ix
@KumariKumari-dk3ix 5 ай бұрын
සුපිරි ලස්සන යි බුදු සරණ යි ඔයට
@Dinkaazz
@Dinkaazz 5 ай бұрын
අපේ ගම මෙච්චර ලස්සනයි කියලා දැක්කේ අද ❤ ඒ drone shoot ටික නම් පට්ට 👌💐
@artgallery915
@artgallery915 5 ай бұрын
😍❤ camera quality eka maru
@kavirathnayake9587
@kavirathnayake9587 5 ай бұрын
Videos thawath quality dem adath video akamaru jayawewa Aiye🎉❤
@slorigami8154
@slorigami8154 5 ай бұрын
Video Quality මරු අයියෙ❤❤❤
@user-hx9ep8qt9r
@user-hx9ep8qt9r 5 ай бұрын
සුපිරියි❤
@Nalakasdissanayaka
@Nalakasdissanayaka 5 ай бұрын
දැන්නම් විඩියෝ මාරම quality ❤❤❤ ජය වේවා ❤
@mkjcbstile5768
@mkjcbstile5768 5 ай бұрын
ලස්සනයි අයියෙ.. ඒ ජීවිතේ 🤔🤔 කියන්න වචන නෑ ....තෙරැවන් සරණයි ❤❤
@DamithDeSilva84
@DamithDeSilva84 5 ай бұрын
Next Level !! Nice
@sachiyaaff928
@sachiyaaff928 5 ай бұрын
Ekanam supiri aiyandi🥺❤️🤝
@prabodichathurika400
@prabodichathurika400 5 ай бұрын
ඉර උදාව . මාරම quality 👌 නියමයි
@dinidukrishantha153
@dinidukrishantha153 5 ай бұрын
Jaywewa malli
@sadeepamalshan4968
@sadeepamalshan4968 5 ай бұрын
Anthima drone shot tika superb aiye...😍😍💚🍃
@rishiniaththanayaka9367
@rishiniaththanayaka9367 5 ай бұрын
පාළුවෙන් හිටියේ....quality එකනම් සුපිරි ...ජයවේවා අයියා ❤❤
@lashika_official
@lashika_official 5 ай бұрын
quality එක පට්ට ❤️😎🔥
@tce.5548
@tce.5548 5 ай бұрын
jaya wewa aiya🥰
@manojpriyantha1827
@manojpriyantha1827 3 ай бұрын
ඉදිරියටම යමු බොසා.....ජයවේවා...ළඟදිම සෙට් වෙමු....
@kavindushamika4366
@kavindushamika4366 5 ай бұрын
ඇත්තටම ලස්සනයි ❤️💪
@hirunihansala6902
@hirunihansala6902 5 ай бұрын
Godak kalekin video ekak ❤
@CooperCool.
@CooperCool. 5 ай бұрын
Drone shot එකේ ලස්සන 😍😮
@nemindakarunaratne2291
@nemindakarunaratne2291 5 ай бұрын
Oh my God. superb.
@r4kslcbra607
@r4kslcbra607 5 ай бұрын
Maru aiye ❤❤
@hirunilakmalihiruni2843
@hirunilakmalihiruni2843 5 ай бұрын
නාරංගල vedio එකේ තිබ්බ sunrise එක වගේමයි මේ sunrise එකත්... 💚🍃
@user-oc8zk4jp4r
@user-oc8zk4jp4r 5 ай бұрын
Jaya wewa brother
@RKFMHAEKA-jf7zp
@RKFMHAEKA-jf7zp 5 ай бұрын
අවසාන විනාඩි කිහිපයට තමා මම කැමතිම මාරම ලස්සනයි . කියන්න වචන නැ . (ඔයත් පරිස්සමෙන් )
@Ceylonsolohiker
@Ceylonsolohiker 5 ай бұрын
💚❤️
@hasiyavlogs
@hasiyavlogs 5 ай бұрын
සුපිරියක් solo ❤🔥
@ayeshalakmini2026
@ayeshalakmini2026 5 ай бұрын
ඒක නම් සුපිරි 😍❤💚💙🔥
@dreamer1204
@dreamer1204 5 ай бұрын
#Solo brings #Solace to my #Soul 💚💙
@Ceylonsolohiker
@Ceylonsolohiker 5 ай бұрын
❤️💚
@dhulanjalinethmini7768
@dhulanjalinethmini7768 5 ай бұрын
Woooooow woooow aaaaaa super ❤️
@sdmusic121
@sdmusic121 5 ай бұрын
අයියේ ගොඩක් thanks ඔයාට විඩියෝ එක බලද්දි තියන හැගිම මාරම ලස්සනයි ❤🌿
@Ceylonsolohiker
@Ceylonsolohiker 5 ай бұрын
❤️💚 මලයා
@jdtravel178
@jdtravel178 5 ай бұрын
Keep it up Brother ❤
@hasimax9718
@hasimax9718 5 ай бұрын
1 million gahanna onii video ekak 🥺🥺🥺💚 niyamai aiye
@Ceylonsolohiker
@Ceylonsolohiker 5 ай бұрын
ස්තූතියි මල්ලි ❤️💚
@_pravishka__dilshan6253
@_pravishka__dilshan6253 5 ай бұрын
Maru aiye❤parissmin inn hmdm
@yamankohehari
@yamankohehari 5 ай бұрын
සුපිරියක් ලොක්කා....❤❤❤ බලාගෙනම හිටියේ...එකක් දානකන්..💯💯💯
@Ceylonsolohiker
@Ceylonsolohiker 5 ай бұрын
❤️💚😊
@dinushadilrukshi7499
@dinushadilrukshi7499 5 ай бұрын
Wow. Super❤
@ashinimaduwanthi5089
@ashinimaduwanthi5089 4 ай бұрын
මාරම මාර ලස්සනයි 😍🥺❤️😍
@Mr.Doo_gaming
@Mr.Doo_gaming 5 ай бұрын
ඔයා video ekk danakm baln inne mama ❤අනේ ඉක්මනට ඊලග video ekath dannq
@tironmadusanka6867
@tironmadusanka6867 5 ай бұрын
පට්ටම ලස්සනයි ❤❤❤❤
@Chathura_Jayalath
@Chathura_Jayalath 5 ай бұрын
Othana pahala yko ape gedra 😍
@monikajayasinghe466
@monikajayasinghe466 5 ай бұрын
ආයුබෝවන්, ඔබ තුමාට තුති වේවා. ඉතාම වටිනා සම්පතක් අපේ හෙළ බිමට වාසනාවන්. මෙවන් වටිනා video රැගෙන එන, මුළු ලොවටම බලන්න සලස්වන ඔබට මාගෙ ගෞරවය සහ ප්‍රණාමය පුද කරමි. සුන්දරත්වයෙන් අනූන දැකුම්කළු අපේ හෙළ බිම සදා වාසනාවන්. මනරම්, මනස්කාන්ත, පුණ්‍යවන්ත අපේ මවුබිමේ සිරි නරඹන්න සලස්වන ඔබ තුමාට Soba දහමේ රැකවරණය, ආරක්ෂාව, ආශීර්වාද නොඅඩුව ලැබේවා කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණ හා දෙව් රැකවරණය ලැබේවා. ආයුෂ බොහෝ වේවා. ජයෙන් ජයම වේවා. ඔබ සැමට.....!!!!!!!!
@tharindunim
@tharindunim 5 ай бұрын
💕🍃❣️ pissuwak 🥺
@kavindabandara8537
@kavindabandara8537 5 ай бұрын
Soko hiker එක නම් සුපිරි ..❤❤❤...සොබාදහමේ අපුර්ව ලාලිතා සොයා යන චාරිකාවේ තවත් එක් මනරම් මනලොලි සුන්දර ගමනක් .ඔබට ඉස්තුති ❤️❤ බුදුසරණයි
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha 5 ай бұрын
අම්මෝ මාරම ලස්සනයි ❤❤
Best KFC Homemade For My Son #cooking #shorts
00:58
BANKII
Рет қаралды 66 МЛН
Lakai Sikai - News Room | ලකයි සිකයි - නිව්ස් රූම් l Monthly Special 😍
29:58
Hawagala Camping | Hiking | හාවාගල රැයක් | Part 1 (with full details)
21:50
Man Saranna මං සරන්නා
Рет қаралды 127 М.