Naadagam Geeya | නා(ඩ)ගම් ගීය

  Рет қаралды 1,011,300

Kuweni by Charitha Attalage

Kuweni by Charitha Attalage

Күн бұрын

Пікірлер: 1 900
@Anjana1762
@Anjana1762 11 ай бұрын
අවුරුදු හයක Breakup එකෙන් පස්සෙ චරිත උබ මාව හරි මිනිහෙක් කරා..උබේ සින්දු උබේ ජීවිතය ගැන අදහස් ,මත මේ හැමදේම එක්ක උබේ තාත්තා කවුද කියල දැනගෙන..එහෙම එකෙක්ද මේ concepts දෙන්නෙ කියල හිතුනම.... උබ ඇවිල්ලා...නියම රියල් කලාකාරය බන්...උබේ සින්වුවෙන් පුලුවන් තව එකෙක්ගෙ දුකක් සින්දුවක් අහල අඩල දොඩල හිතල පිටකරන්න පුලුවන් නම් හුදු අද්විතීය නොවූ පරිනත ගතියක් එක්ක ........ උබල වැඩ්ඩො බන්....කුවේනි ආයේ ඕන...මන් දවසක ඩිග්‍රිය කරල ඉවර වෙලා ජොබක් කරල ගන්න පලවෙනි පඩියෙන් කුවේනි බලන්න එන්න...උබලගේ මේ mix එක ඕන.... ජීවිතේ වැටිලා ආයේ ගොඩයන්න ට්‍රයි කරන චරිතගෙන් දෙයක් ඉගෙන ගත්ත අවුරුදු 22ක කොල්ලෙක්❤❤
@hashanishashikala8566
@hashanishashikala8566 7 ай бұрын
Mth first salary eken enwa ❤
@dewm4052
@dewm4052 4 ай бұрын
para para bn😇
@nalinkachamod
@nalinkachamod 3 жыл бұрын
"මගේ ජිවිතෙ මට ඇස් දෙක පියවෙන හැම සුළු මොහොතක් ගානේ මට වටිනා කියන දේවල් නැති වුණා ඇස් දෙක පියවෙන නිමේෂයට දැනෙන ඒ අන්ධකාරයට පුළුවන් පියවි ලෝකේ දේවල් උදුර ගන්න චරිත පුතේ නිතරම අවදියෙන් ඉන්න අඳුරට බිලි වෙන්න එපා මනුස්සයෙක් අඳුර දකින්න ඕනේ සදහටම ඇස් පියාගත්ත දාට" ❤️🔥
@thilankayshith3632
@thilankayshith3632 5 ай бұрын
" ඇස් දෙක පියවෙන හැම සුලු මොහොතක් ගානේ මට වටිනා කියන දේවල් නැති වුනා ඇස් දෙක පියෙන නිමේශයට දැනෙන ඒ අන්දකාරයට පුළුවන් පියවි ලෝකයේ තියෙන දේවල් උදුරගන්න .චරිත පුතේ නිතරම අවදියෙන් සිටින්න . අදුරට බිලි වෙන්න එපා මනුස්සයෙක් අදුර දකින්න ඕන ඇස් පියාගත්ත දාට " ඒ ටික ❤️💫
@ravinduinduwara
@ravinduinduwara 3 жыл бұрын
චරිත අයියගේ සංගීතය 🎶 රිද්ම අයියගේ කටහඬ 🎙️ තලංගම සර්ගේ පදරචනය 📃 මේ තුන නම් සුපිරියටම ගැලපෙනවා 🔥❤
@shortvidsandstatusupdates8449
@shortvidsandstatusupdates8449 2 жыл бұрын
@MethmaSisilaka-uv9sg
@MethmaSisilaka-uv9sg Жыл бұрын
❤️😘
@cynefin6422
@cynefin6422 7 ай бұрын
❤❤❤
@aduraproduction5425
@aduraproduction5425 3 жыл бұрын
අපෙ චරිත අයියගෙ සිංදුවක් trending 24 ට අවා එකට හරිම සතුටුයි ඒ වගෙම වෙන ගායකයො සිංදුවක් දම්මාම එයාගෙ සිංදුව ගැන වචනෙකින් හරි උදවු කරන්න අය ඉන්නවා එත් මෙච්චර ලස්සනට අර්ථවත් සිංදු වලට වචෙනෙකින් වත් උදවු කරනන්න එක ගායකයෙකටවත් හිතෙන්නෙ නැති එකට පට්ට දුකයි
@xtreme_lk
@xtreme_lk 3 жыл бұрын
ඇත්ත තමයි, වැරදිලාවත් මේ හදවතේ ගායකයෝ, නිහතමානී ගායකයෝ කියන අය හොයාගන්න නෑනේ. Left and missing. 🤔
@anjellenikz6301
@anjellenikz6301 3 жыл бұрын
😭♥️ විකිනෙයිද විකිනෙයිද කියල බය වෙන්න දෙයක් නැති, ටිකට්ස් ටික ප්‍රින්ට් කරන්නත් කලින් විකිනිලා ඉවර එකම ශෝ එකද කොහෙද.අම්මප ඊලග කොන්සට් එකනම් ඉඩ මදි උනොත් නෙලුම්කුලුනේ බාල්කෙක එල්ලිලා හරි බලනව ඈ.අපි ආදරෙයි තලංගම සර්, චරිත ♥️ මේ වගේ පප්පලා පුතාලා තව තව පහලවෙන්න ඕන. ඔය චන්දරෙට පිංසිද්දවෙන්න තමා මෙච්චර රහට චරිත අපිට සිංදු දෙන්නෙ. නීරෝගී සුව ලැබේවා දෙන්නටම. ♥️
@anuhaskalupahana9297
@anuhaskalupahana9297 3 жыл бұрын
දෙදරා ඇතයි සිතන රිද්ම චරිත සුසංයෝගය නැවත එක් වේවා යැයි පතමි... නැවතත් දෙදෙනා එකම් වේදීකාවක් මත සිටී යැයි සිතමි.... 💞
@AkilaTharanga-r1h
@AkilaTharanga-r1h Жыл бұрын
ඒ මොකද රන්ඩු වෙලා තියෙන්නේ
@nirodhamadushani7336
@nirodhamadushani7336 Жыл бұрын
ඒක තමා , රිද්ම ස්පුන් ඉන්නම ඕනී
@aroshadesilva3037
@aroshadesilva3037 3 ай бұрын
Eeka kawadawath wenne na😢
@Unknown-ko8ng
@Unknown-ko8ng 3 жыл бұрын
දැන් වෙලාව මධ්‍යම රාත්‍රියත් පසු වී බොහෝ වේලාවක් ගත වෙලා...පරිසරය නිස්කලංකයි...❤️earphone එකත් එක්ක මන් කුවේණි ප්‍රසංගයේ තනිවම තනිවෙලා...රජකාලෙ ගම්බද ප්‍රදේශයකට මගේ හිත ඇදිල....දැනෙන හැගීම හිතාගන්න පුලුවන් ඇතිනෙ...🌹 චරිත අයියෙ ❤️ රිද්ම අයියෙ ආපහු වතාවක් ඕගොල්ලන්ව ඉල්ලනවා...කවදාවත් වෙන් වෙන්න එපා...අපිව ඕගොල්ලො වෙනමම ලෝකෙකට ගෙනියනව...ඊලග කුවේණි ප්‍රසංගයටත් මේ අත්දැකීමම ලබාදෙන්න...❤️🥺බුදුසරණයි...❤️❤️❤️
@rainbowwithshadesofblue...2445
@rainbowwithshadesofblue...2445 2 жыл бұрын
මම මේ සින්දුවට comments section එකේ දෙන අර්ථ ටික දැක්කා . මට මෙහෙම හිතුන නිසා, මට දැනුනු තේරුමත් ලියන්න හිතුනා. ඒක එහෙම හිතුනේ එකේ concert එක දැකලා. මේ පිරිමි ළමයෙක්, අසාවෙන් ඉන්නවා ආදරේ කරන්න​. ඒත් මෙයාට වැරදි වේලාවක හම්බෙන වැරදි දෙයක්, උපදෙසක් නිසා මෙයා මත් වෙච්ච සිහින ලෝකෙට යනවා. ඉතින් මෙයාට සැබැ ආදරේට වඩා කමුක සැප ඕන වෙනවා, අනික එක ගෑණු ළමයෙක් වෙනුවට ගොඩක් අය එහෙ ඉන්නවනේ. "හෙට නාඩගමේ මං රජාට අඳිනවා අජාසත්ත නාමෙන් මුළු ගමේම අඟනුන් මට වහ වැටෙනවා බලාපල්ලා බොරුනම්" මෙතන "නාඩගම" කියලා කියන්නේ මත් වතුර එහෙම බීලා, සමාජයෙන් පිලි නොගන්නා ආකාරයට සංවාදයේ, සංසර්ගයේ යෙදෙන තැනක් හෝ ක්‍රියාවක්. අර කියන්නේ" මේ මොන නාඩගමක් නටලද එන්නේ?" කියලා. ඉතින් මත් ගතියෙන් වගේම මත්ද්‍රව්‍ය එහෙම පාවිච්චී කරන කෙනෙක් වෙනවා මේ පිරිමි ළමයා. ඉතින් මෙතන එයා කියන්නේ, හෙට එක්කෝ club or bar එකේ එයගේ දවස කියලා. අර එතන ප්‍රධාන role එක එහෙම කරන්න පුළුවන් දවස හෙට​. "අජාසත්ත​" කියන්නේ හොද රජ කෙනෙක් නෙවෙයි. ඉතින් මත්ද්‍රව්‍ය වේවා, නරක ක්‍රියාවන් වේවා කරන කෙනෙක්. "මුළු ගමේම අඟනුන් මට වහ වැටෙනවා " මේ කියන්නේ, එකේ ගැණූ ලමයි ගැන කියලා මට හිතෙන්නේ. මොකද එයාලට කවුද කියන එක අදාළ නැහැ, සල්ලී තියනවානන්, එ අයගේ කාම තෘප්තිය පිනවෙනවානන්. ඉතින් මේ පිරිමි ළමයා හිතන්නේ මෙයාට ගැණූ ළමයි කැමති කියලා, හැබැයි ඒම වෙන්නේ මත් වෙලා ඉද්දී විතරයි කියලා එයා දන්නේ නැහැ. "දමා කඩුක්කන් ඔටුනු නළල්පටි කඩුව කරකවා සබයට එනහැටි බලා හිඳින අඟනුන් සත්තයි ආලේ බඳී රහසින්" දැන් මෙයා එහෙට යන්නේ show එකට​. දාන්න පුළුවන් ඔක්කෝම රත්තරන් බඩු එහෙම දාගෙන යනවා. එකට , සල්ලී එහෙම තියනවා කියලා පෙන්නන්. මොකද ඉතින් එතකොටනේ කැමති වෙන්නේ එක්තු වෙන්න​. "පවර අජාසත් නිරිඳුන් මම වෙමි පිය නසා රජකම අරගන්නෙමි කියා එද්දී අද මං සත්තයි ආලේ බඳී අඟනුන්" මෙතන මෙහෙම වෙන්න පුළුවන්. එක්කෝ මෙයා දැන් මත්ද්‍රව්‍ය එහෙම use/trade කරලා, සල්ලී බගේ තියනවා තාත්තට වඩා එයාට​. නැත්තන් මෙයා කියන්වා අර අඟනුන්ට​, තාත්තට වඩා ලොක්කෙක් එයා දැන්,තාත්තා දුප්පත් වෙන්න ඇති. ඉතින් අර මොන විදියෙන් හරි සල්ලී හම්බකරේ මෙයා කියලා කියනවා., වගේ පම්පෝරී, ඉතින් දන්නවනේ අර කෙල්ලෝ එහෙම හරි ආසයි දැන්. ඕක මෙහෙම වෙන්නත් පුළුවන්, මෙයාගේ තාත්තා හරි උසස් තත්වෙක​. ඉතින් තාත්තගේ සල්ලී එහෙම නොමිලේ ලැබෙන නිසා, එකෙන් තමයි මෙයා මේ වැඩ කරන්නේ. තාත්තාව රවට්ටලා.තාත්තගේ නම කැත කරලා. මේ කොටසින් තව අර්ථය ලස්සන කරලා තියනවා සින්දුවේම කොටසක් නොවුනට​. "මගේ ජිවිතෙ මට ඇස් දෙක පියවෙන හැම සුළු මොහොතක් ගානේ මට වටිනා කියන දේවල් නැති වුණා ඇස් දෙක පියවෙන නිමේෂයට දැනෙන ඒ අන්ධකාරයට පුළුවන් පියවි ලෝකේ දේවල් උදුර ගන්න චරිත පුතේ නිතරම අවදියෙන් ඉන්න අඳුරට බිලි වෙන්න එපා මනුස්සයෙක් අඳුර දකින්න ඕනේ සදහටම ඇස් පියාගත්ත දාට" මේනන් කෙළින්ම වගේ කියන්නේ මත් වී සිහින ලෝකෙට යන්නේ නැතුව පියවි ලොකේ අවදියෙන් ඉන්න කියලා. ඒත්​​, "මනුස්සයෙක් අඳුර දකින්න ඕනේ සදහටම ඇස් පියාගත්ත දාට" මේ කොටසත් විවිද තේරුම් වලින් ගන්න පුළුවන්. අදුර කියන්නේ අපි පියවි ලෝකේ දකින්න​, විදින්න ඕන දෙයක් නෙවෙයි. හැබැයි මැරුණට පස්සේ, අපි කරපු ක්‍රියා අනුව ඒක අඳුරු වෙන්නත් පුළුවන්, ආලෝකමත් වෙන්නත් පුළුවන්. ඉතින් ඉන්නකන් සිහියෙන් ඉන්න කියලයි කියන්නේ. ඉතින් මෙහෙම දෙයක් තමයි මට හිතෙන්නේ. ඕන විදියකට තර්ක කරන්න පුළුවන්. සංවාදයට විවෘතයි. 🤗🤗
@RameshVlogs-D
@RameshVlogs-D 9 ай бұрын
Today 2024/02/18 still my favorite song ❤️😍
@sonalprabhashitha8932
@sonalprabhashitha8932 3 жыл бұрын
Dramatic 100% Dreaming 100% Brand 102% Flavor 103% එකඟයි නේද? Agree?
@manuranaproduction8308
@manuranaproduction8308 2 жыл бұрын
Aniwa🥰🌝
@heshaniramodya2264
@heshaniramodya2264 2 жыл бұрын
Agreed😁❤️
@bewinsisuru8913
@bewinsisuru8913 2 жыл бұрын
එකෙන්ම
@chalithpabasara
@chalithpabasara 3 жыл бұрын
කුවේණි...,🖤 ජීවිතේට එක පාරක් හරි බලන්නම ඕනේ ප්‍රසංගයක්...♥️ ඒ වෙනුවෙන් මග බලන් ඉන්නවා...♥️
@kasunchamara8381
@kasunchamara8381 3 жыл бұрын
ලොවෙත් බලන්න ඕනී
@ravinduinduwara
@ravinduinduwara 3 жыл бұрын
අනිවා... 🔥
@pubuduskw
@pubuduskw 3 жыл бұрын
Kuweni The Musical අලුත්ම Concert එක ලඟදිම එනවා..
@kasunchamara8381
@kasunchamara8381 3 жыл бұрын
@@pubuduskw කවදද 😒 ගොඩක් කල් යයිද
@malshiperera7376
@malshiperera7376 3 жыл бұрын
හීනයක්..😍😍
@OshadaSadew-j8r
@OshadaSadew-j8r 2 ай бұрын
Dn ahana kauruth nadda
@KasunThilina-t8o
@KasunThilina-t8o 2 ай бұрын
Adath ahan3a
@RayanithaSamarakoon
@RayanithaSamarakoon 2 ай бұрын
Innawa
@kalpamadhushan2905
@kalpamadhushan2905 Ай бұрын
Innw
@ferreira13230
@ferreira13230 Ай бұрын
❤😂
@diskjockeysl1064
@diskjockeysl1064 Ай бұрын
Here🎉
@sadharuwanjayasinghe9392
@sadharuwanjayasinghe9392 3 жыл бұрын
රැල්ලට යන නූතන සංගීතයේ උඩුගම් බලායන විශිෂ්ටයා චරිත අතලගේ❤️❤️
@uditha_senanayake
@uditha_senanayake 3 жыл бұрын
❤️‍🔥😍
@harshasooriyabandara9554
@harshasooriyabandara9554 3 жыл бұрын
❤️❤️
@lelumsasmitha9870
@lelumsasmitha9870 3 жыл бұрын
aththak
@shee_n_a6481
@shee_n_a6481 2 жыл бұрын
❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥💕
@Shan_Gamlath
@Shan_Gamlath 2 жыл бұрын
අකුනක් වගෙ🥺❤️
@lahirulakshan7320
@lahirulakshan7320 3 жыл бұрын
ළඟදී ඉදන් චරිතගේ සිංදු වලට පිස්සු වැටිලා ඉන්නේ අහනවා අහනවා ඉවරයක් නෑ .ආදරෙයි ❤️
@sahifernando1871
@sahifernando1871 3 жыл бұрын
තැවෙන ලතැවෙන බිඳුණු සිතකට රිද්මගේ හඬ 🎧 චරිතගේ සංගීතය 🎼 තලංගමයන්ගේ පද ✒️ වේය ඔසුවක් සිතම සනහන ... 😌♥️🌸 _ නාඩගම් ගීය _ A Combination Of Three Legends ... 🔥🖤 Great Work ... Superb ... 🤩❤️
@ashanvimukthi
@ashanvimukthi 3 жыл бұрын
ඉස්සුවා 😜
@knowledgehub4503
@knowledgehub4503 3 жыл бұрын
උත්තර දුන්න විදිය sera වැඩිද මන්දා? ඒත් කලාවෙන්ම මෙහෙම හැප්පෙන එක මරු ❤️
@Abisheka_fernando
@Abisheka_fernando 3 жыл бұрын
නාඩගම ඉවර වෙද්දී... හිතේ මොකද්දෝ පොපියන සතුටකුත් එක්ක 🙈...... ඒ තමයි වචන නවතින | සංගීතය ඉපදුනු තැන🙏 ඔයාගේ fiction එක චරිත ♡
@slphotoLK
@slphotoLK 3 жыл бұрын
*WOW*
@xtreme_lk
@xtreme_lk 3 жыл бұрын
You are too late here. 😋😁
@pradeepprasanna201
@pradeepprasanna201 3 жыл бұрын
Mu danne "wow" kiyandai mokak hari emoji ekak dala yandai witharai. Appiriyai. Yako spam karanawa kiyala ohomath spam karanawada. Aduma gane video ekata gelapena comment 1k wath dapanko ban. 😂😂😂😂
@shanakadilshan8610
@shanakadilshan8610 3 жыл бұрын
Me Concert eka thiyanna thibbe kandy. Namuth thibbe nelum pokune. Kandy tickets gaththa ayata Charitha aiya apita personl katha karala api wenuwen transport arrange krala api wenuwen seats arrange krala apiwa piligaththe. Thank you charitha aiya. Jeewithe marenna kalin aniwaryen balanna ona concert ekak. Next concert eka kohe thibbath api enawa weldone and keep it up kuweni team❤❤❤❤❤😍😍😍😍😍🇱🇰🇱🇰🇱🇰🇱🇰
@anuradhadulanjanasamaranay3155
@anuradhadulanjanasamaranay3155 3 жыл бұрын
Aaye karanne naa ne bn, Kuweni Musical neda enne
@harshasooriyabandara9554
@harshasooriyabandara9554 3 жыл бұрын
වටින මිනිස්සු ❤️
@buwanekamadawa7808
@buwanekamadawa7808 3 жыл бұрын
Sira bn. Matath katha kala❤️🔥
@Madlk
@Madlk 3 жыл бұрын
ඊලග කොන්සර්ට් එක උඹල කොහොම හරි බැලුවාම බලපු නැති අපි මොකක්ද කරන්නෙ.?? ආත්මාර්ථකාමී නොවී ඉදපං.
@shanakadilshan8610
@shanakadilshan8610 3 жыл бұрын
@@Madlk උඹ කොහොමහරි ටිකට් ඉවර වෙන්න කලින් ටිකට් ගනින්. ඒකට අපි මොනවා කරන්නද වරදක් කරනවා මචාන් ඔයා😂😂😂😂
@xavier4556
@xavier4556 3 жыл бұрын
චරිත පුතේ උඩුගම් බලා යන්න , උඩුගම් බලා යන්න ඉන්න අයත් එක්කම, කෝන්තර අමතක කරලා දාන්න , තලංගමයන්ටත් දැන් වයසයි, ඔයාට නොවුනත් අපි ගැනවත් හිතන්න, මේ අමෘතය හැමෝම බොන්නේ නෑ , බොන ටික දෙනාට අමෘතය අමෘතය විදියටම දෙන්න...අවසානය අපිට එපමණයි.
@Seeme275
@Seeme275 3 жыл бұрын
Look at these fans of charitha,ridma and them. They are so different from the others. They've never saud a word to hurt anyone. This proves that rich music are born for rich people..who are rich in humanity. So never be worried if these songs were'nt in the trending list..they deserve not to be in them..cz these songs are only caught by the legends💖and my friend,legends are rare😌
@Hasinthika_kalupahana
@Hasinthika_kalupahana 3 жыл бұрын
චන්ද්‍රසේන තලංගමයන් ඒ අවවාදය දුන්නේ අපි හැමෝටම.🙏🙏❤❤ ඔබට දීර්ඝායුෂ 🙏🙏❤❤
@soundofthesoul2842
@soundofthesoul2842 3 жыл бұрын
❤❤❤ සංගීතයට මේ තරම් සාධාරණයක් ඉටු කරන...ලාංකීය සංගීත කලාව තුළ උඩුගම් බලා යන්න ඔබ ගන්නෙ මේ උත්සාහයට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා!!! චරිත අතලගේ...(මීට එහා කියන්න වචන එන්නෙ නෑ)🙏❤
@crazycricky24
@crazycricky24 Жыл бұрын
හරියට හේතුවක් නම් දන්නෙ නෑ.....අනේ මොනා උනත් ඔයාල දෙන්න ආයෙත් එකතු වෙලා තරහ අමතක කරලා ආයෙත් වැඩ පටන් ගන්නකෝ....😢🥺 චරිත❤රිද්ම කියන්නෙ වෙනම level එකක්❤❤😢 🙏🙏🙏🙏🙏🙏🙏🥺🥺🙏🙏🙏🙏🙏🙏
@KshithijaTheekshana
@KshithijaTheekshana 3 ай бұрын
Un tharaha wela neme bn Wena reason Ekak
@DIE4UFF
@DIE4UFF 2 ай бұрын
​@@KshithijaTheekshana ?
@malshiperera7376
@malshiperera7376 3 жыл бұрын
තලංගම සර්ගෙ පදවැල් එක්ක චරිතගෙ මියුසික් එකතු වුනා කියන්නෙ වෙනමම පිස්සුවක්.. ❤️‍🔥❤️‍🔥
@Pulasthicharuka
@Pulasthicharuka 3 жыл бұрын
ලෝකෙ වාසනවන්තම මිනිස්සු කව්ද ඇහුවොත් බය නැතුව කියපන් .... කුවේනි කොන්සට් එක , එක පාරක් හරි බලපු උන් කියලා .....🙂❤️
@jaydx6984
@jaydx6984 3 жыл бұрын
උඹ එහෙනන් වෙන කොන්සර්ට් දැකලා නැහැ බං
@tharuka7870
@tharuka7870 3 жыл бұрын
@@jaydx6984 mn hithanne uba me concert eka dakala nadda koheda hariyata
@jaydx6984
@jaydx6984 3 жыл бұрын
@@tharuka7870 uba oya concert eka withrada koheda balala thiynne
@Pulasthicharuka
@Pulasthicharuka 3 жыл бұрын
@@jaydx6984 එක එකාගෙ රසවිඳීම් වෙනස් සහෝ ✌️❤️
@pahanjayasinghe3459
@pahanjayasinghe3459 7 ай бұрын
@@jaydx6984amo amo mewwne goks
@youngboys206
@youngboys206 3 жыл бұрын
අන්තිමේදී බලන් හිටපු එක ආවා.මැරෙන්න තප්පරයක් තියලා හරි කුවේණි concert එක බලන්න මං එනවාමයි♥ කුවේණි concert එකට ඒ සංගීතය ඒ හඬවල් වලින් අපිව සුවපත් කරපු හැමෝටම පිං
@kaveeshaperera4569
@kaveeshaperera4569 3 жыл бұрын
මේක කීවෙනිපාරද අහන්නේ කියලා මතකත් නෑ.. 🔥❤️❤️
@dinu_gz2330
@dinu_gz2330 3 жыл бұрын
මැරෙන්න කලින් එක පාරක් හරි කුවේනි concert එක බලන්න තිබ්බනම් ඒ හොදටම ඇති 🌝
@dayandeshapriya374
@dayandeshapriya374 3 жыл бұрын
ඒක නම් සිරා.🥲🥲
@Unknown-kw3ik
@Unknown-kw3ik 3 жыл бұрын
Hmm ❤️
@ailurophile2004
@ailurophile2004 3 жыл бұрын
Ow❤
@malshiperera7376
@malshiperera7376 3 жыл бұрын
හීනයක්...😍😍😍
@Harshitha_Chathurya
@Harshitha_Chathurya 3 жыл бұрын
Aniwaren ❤️
@ErandaMOfficial
@ErandaMOfficial 3 жыл бұрын
කොරෝනා වලට හෙන ගහන්න කියලා මේ පාරනම් Concert එක බලන්න එනවා ❤️❤️ Corona හැදිලා හැදිගෑවිලා ගියත් කමක්නෑ මේක බලලා... එ Cinematic ආතල් එක ගන්න ලංකාවේ මිනිස්සු පිං කරන්න ඕනා ඉතින්... ❤️🥰💪🏻🔥
@shein3287
@shein3287 3 жыл бұрын
අනේ කියන තැනකට වදින්නම් චරිත රිද්ම ආයෙත් එකට එකතු වෙන්න ඕනේ ❤️ ආයෙත් ඔය Combo එක ඕනෙමයි.! එකේ පාඩුව Fans දැනටමත් දැනෙනවා 😪
@sanjayathushara
@sanjayathushara 2 жыл бұрын
🙃 sira okkoma kattiya ekathu weddi thamai maru
@malkithgamage3823
@malkithgamage3823 2 жыл бұрын
Ai mokakda wela thiyenne
@malkithgamage3823
@malkithgamage3823 2 жыл бұрын
Tharaha welada
@Anjana1762
@Anjana1762 11 ай бұрын
​@@malkithgamage3823ඕ😢
@hashanishashikala8566
@hashanishashikala8566 7 ай бұрын
Atta
@Awishone
@Awishone 3 жыл бұрын
වෙනම රසක් මේක නම්.... දීර්ඝාසිරි ලැබෙන්න ඕන තලංගම සර්ට.... රිද්ම අයියා .. චරිත අයියා ... දිගටම එකතු වෙලා අපිට තව තව රහ දෙන්න
@mithunchampaka256
@mithunchampaka256 3 жыл бұрын
මනුස්සයෙක් අඳුර දකින්න ඕන සදහටම ඇස් පියාගත්ත දාටයි 🖤
@aduraproduction5425
@aduraproduction5425 3 жыл бұрын
සංගිතයෙ වෙනම පැත්තකට ගෙනියන වෙනම රසයක් දෙන හදවතටම කතා කරක කෙනා චරිත අයියා music ගත්තත් මරම විදියට හදවතට දැනෙන විදියට නිර්මන කරන්නෙ one of the hero in my life god bless you
@hansijayasinghe4065
@hansijayasinghe4065 3 жыл бұрын
Music වලට මේ තරම් සාධාරණයක් කරන්න පුලුවන් Mr.Charitha ටම තමයි.🎼👍💙💙
@hasinipabasari8049
@hasinipabasari8049 3 жыл бұрын
Love this 🖤 චරිත අතලගෙ,චන්ද්‍රසේන තලංගමයන් සහ මේ පිරිවර ලාංකේය සංගීතයට කරන ප්‍රාතිහාර්යකි.පින් ඇත්තන් දකීවා 🙏❤️ සුභ පැතුම්😇❤️
@oshadharajapakse5031
@oshadharajapakse5031 3 жыл бұрын
මද්දලෙ නෙලන අයියට හදපිරි මෙව්වා එක❤️
@piumisamarasinghe7901
@piumisamarasinghe7901 3 жыл бұрын
කුවේණි ය සජීව ව විදිගැනීමත් සිහින අතර එකක්..🌻 Thank you චරිත අයියේ.සංගීතයේ රසම තැන් අපිට සමීප කරන්වට..
@shortsbywikash
@shortsbywikash 3 жыл бұрын
ජීවිතේ සර්ව සම්පූර්ණ වෙන්නෙ කුවේණි බලන්න තම්මැන්නා ආව දවසට.. ඇත්තටම අන්තිම concert එක පෙනි පෙනී මඟ ඇරිලා ගිය එක ගැන අදටත් පසුතැවීමක් තියෙන්නේ ✨️🖤
@MalindaG
@MalindaG Жыл бұрын
0:00 - 1:56 Ado Eeka Patan Ganna Kalin Dana Intro Eka 🤩😁🥰🥰🥰😋
@mmaudios3393
@mmaudios3393 3 жыл бұрын
Pissuwak ඇස් පියවෙන තත්පරයට පුලුවන් තමයි අපිට දේවල් සදහටම අහිමි කරන්න, හැම කෙනාම අවධියෙන් ඉන්න, චරිත පුතාට විතරක් නෙවෙයි අපි ඔක්කොටොම තමයි තලංගම සර් කියන්නේ❤️
@dhananjayaherath2221
@dhananjayaherath2221 3 жыл бұрын
💯🖤
@minutemastery1989
@minutemastery1989 3 жыл бұрын
Very true!!!
@abhilashvasuuppi8469
@abhilashvasuuppi8469 3 жыл бұрын
Love from india❤ artist sarang 🤩
@llgame288
@llgame288 3 жыл бұрын
❤❤
@PGRohitha
@PGRohitha 8 ай бұрын
❤❤
@wasanawickramarathne6798
@wasanawickramarathne6798 5 ай бұрын
Siri lanka
@sadeepadilhara8111
@sadeepadilhara8111 3 жыл бұрын
කසුන් කල්හාර අයියාගේන් පස්සෙ දැකපු හොදම සිංදු ලංකාවේ අනාගත සංගීතය ගැන කිසි බයක් නෑ , චරිත අයියා , තලන්ගම සර්, වගේ සුසංයෝගයක් තියනකම් 🖤
@pathumchamara1801
@pathumchamara1801 3 жыл бұрын
💯
@semiii2
@semiii2 Жыл бұрын
100% agree
@damnmusic4364
@damnmusic4364 10 ай бұрын
සාමාන්‍ය මිනිහට රජවෙන්න පුලුවන් ගමේ නාඩගමේ විතරයි, ඒකත් හෙට කියන එන්නෙ නැනි දවසක🥺❤️
@malinv95
@malinv95 3 жыл бұрын
මේක වෙනම දැහැනක්..අවන්කවම සතුටුයි ලංකාවේ මේ වගේ concert එකක් ඇස් දෙකෙන් දැකලා, විඳින්න තරම් පින තිබුන එකට..! 🙇🏻🖤✨
@shehan9901
@shehan9901 3 жыл бұрын
චරිත කියන්නේම වෙනමම ලෙවල් එකක චරිතයක් කාටවත් ලං වෙන්න බැරි ❤️‍🔥❤️‍🔥
@CyberShowyoutube
@CyberShowyoutube 3 жыл бұрын
චන්ද්‍රසේන තලංගමයන්ගේ පදරචනයෙන්, චරිත අත්තලගේ සංගීතයෙන්, රිද්ම වීරවර්ධන හඬින් "කුවේණි" ය හරහා මාගේ ආත්මීය ගීතය ඩිජිටල් විශ්වයට මුදා හැරුණ වගයි. ! ❤️
@thilankayshith3632
@thilankayshith3632 5 ай бұрын
" ඇස් දෙක පියවෙන හැම සුලු මොහොතක් ගානේ මට වටිනා කියන දේවල් නැති වුනා ඇස් දෙක පියෙන නිමේශයට දැනෙන ඒ අන්දකාරයට පුළුවන් පියවි ලෝකයේ තියෙන දේවල් උදුරගන්න .චරිත පුතේ නිතරම අවදියෙන් සිටින්න . අදුරට බිලි වෙන්න එපා මනුස්සයෙක් අදුර දකින්න ඕන ඇස් පියාගත්ත දාට "
@mashijayawardhana8520
@mashijayawardhana8520 3 жыл бұрын
That ප්‍රංශ බබා grew up and brought the memories back to life..😍❤️
@ISHUMAYA
@ISHUMAYA Ай бұрын
i just wann say .... thank you for this
@prabakumari4413
@prabakumari4413 3 жыл бұрын
චරිත(ප්‍රංශ බබා)❤ කියන්න වචන නෑ.නියමයි👍👍👍මේ යන ගමනට ජය වේවා💟💟💟තලංගම sir තව ලස්සන සිංදු ගොඩාක් ලියන්න💞දීර්ඝායුෂ වේවා💐💐💐
@ggbrotherselectronics1826
@ggbrotherselectronics1826 3 жыл бұрын
වටිනාකම ලැබෙන්නට අවශ්‍යදේට වටිනාකමක් පහුවේලා හරි අනිවාර්යයෙන්ම ලැබේනවා.. සුභ පතනවා. 💙❤️💖💚💜️💗💥🔥🔥🔥🔥
@gihangunasekara1259
@gihangunasekara1259 3 жыл бұрын
නාඩගම් ගීය 😍😍😍 චරිත ,රිද්ම,චන්ද්‍රසේන සර් ❤️‍❤️‍❤️‍
@ගැම්මක්තමයිඉතින්
@ගැම්මක්තමයිඉතින් 3 жыл бұрын
හැදුනොත් හොදකරන්න බැරි පිස්සුවක් තමයි කුවේනි කොන්සට් එකේ සින්දු අහන පිස්සුව ❤️❤️‍🔥 මම නම් එක පාරක් නෙමෙයි ගනං කරන්න බැරිතරම් අහනව ❤️❤️❤️
@mahaththaya1388
@mahaththaya1388 3 жыл бұрын
Aththak sago💥💥
@harshasooriyabandara9554
@harshasooriyabandara9554 3 жыл бұрын
සිරා ... 🥳
@tharushabanneheka1042
@tharushabanneheka1042 3 жыл бұрын
මේවා දකිද්දි කාටද ලංකාව දාලා යන්න හිතෙන්නේ.චරිත අයියේ පුළුවන් තරම් ඉක්මනට තව කුවේණි Concert එකක් තියන්න. මොකද අපි කවදා අඳුර දකීද දන්නෑ සදහටම.🥺❤💫💤💥💯
@padumiayoddya8730
@padumiayoddya8730 3 жыл бұрын
Charitha’s composition is a heavenly cake. Ridma’s soulful voice is the cherry on top. I sure do hope they’ll become partners again and do masterpieces like this again ☹️♥️
@chamodwijesinghe0412
@chamodwijesinghe0412 3 жыл бұрын
Happy birthday තලංගම සර්💙 තවත් සුපිරියක් තමා 🔥 Thank you charitha & Ridma ayya for this song❤️
@lochanaiduwari9774
@lochanaiduwari9774 3 жыл бұрын
සුභ උපන් දිනයක් තලංගම සර්.. දීර්ගායුශ ලැබේවා .. 🙏🙏
@chanukabandara139
@chanukabandara139 3 жыл бұрын
💙💙💙💙
@sathsarapasansenadheera2854
@sathsarapasansenadheera2854 3 жыл бұрын
Happy Birthday
@rashmikaishara4418
@rashmikaishara4418 2 жыл бұрын
I'm the only one who love the way the charitha sir look at something ❤
@NisalNimmitha
@NisalNimmitha 3 жыл бұрын
6 ඉඳන් බලන් හිටියෙ…🥲 මේ වගේ effects ගොඩක් තියෙන song එකක original එකටත් වඩා හොඳ feeling එකක් දෙනව කියන්නෙ music වලින් එතනම ඔයා දිනුම් චරිත……🔥 #thebest #myfavourite
@hasinduhimal2114
@hasinduhimal2114 3 жыл бұрын
Flute part එක මේ සිංදුව අලුත් කරා.🤩❤
@tharindudhananjaya3941
@tharindudhananjaya3941 3 жыл бұрын
මේක එනකන් කොච්චර බලන් හිටියද කියනවනම් 6 ඉදලා යූටූබ් එකයි කුවේනි පේජ් එකයි මාරුවෙන් මාරුවට refresh කර කර හිටියෙ 🖤🖤❤️
@sathnindurehan6409
@sathnindurehan6409 3 жыл бұрын
සිරාවට ✨️
@Malindu_Malshan
@Malindu_Malshan 10 күн бұрын
මේ සින්දුවේ තියෙන vibe එක වෙන කිසිම සින්දුවකින් දැනිලා නෑ...❤️
@nikilagunawardhana4366
@nikilagunawardhana4366 3 жыл бұрын
Chritha aththage මාර රූප කියවීමක් අප්පාහ් තලංගම සර්ගෙ ජීවිතෙන් ගත්ත 🥰💙💛🇱🇰🌿 Next level of sri lankan music 😻💙
@damsiththennakoon8571
@damsiththennakoon8571 3 жыл бұрын
නෙදකින්.කරුමෙටම මගෙ handfree එකේ එක පැත්තනෙ වැඩ කරන්නෙ.මේක තනි කනෙන් අහන පස්වෙනි පාර.මේක නම් පට්ට.පට්ට❤❤❤❤❤❤❤❤
@AaBb-rj4gu
@AaBb-rj4gu 3 жыл бұрын
Same here...😭😭😭
@madhushaathapaththu7601
@madhushaathapaththu7601 3 жыл бұрын
What 😂😂
@thisisjoel691
@thisisjoel691 3 жыл бұрын
Yaluve me avurudde anthima dare eka 🙈 Handfree eke 4to ekak oyage Yaluvo 20 denekta yavanna ethota niknma anith pathhath vada karai 🙈😂
@sriyaniprathapasinghe7690
@sriyaniprathapasinghe7690 2 жыл бұрын
🌝
@UdeshAryan
@UdeshAryan 3 жыл бұрын
මේක පිස්සුවක් ❤
@chamodiherath3522
@chamodiherath3522 2 жыл бұрын
චරිතගෙ music.. 👌❤️🎶🎶🎶 projection mapping protest එකෙන් පස්සෙ ආයෙම මේ බලන්න ආවේ... කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සින්දු ❤️🎶👌
@dinun9872
@dinun9872 3 жыл бұрын
මේව තමයි ඉන්දියාවේ වයිරල් වෙන්න ඕන ඒව 😍
@srilankan2394
@srilankan2394 3 жыл бұрын
me wage nirmana unta penne na bn
@mangalaabeywickrama503
@mangalaabeywickrama503 3 жыл бұрын
@@srilankan2394 මිනිස්සු මහ ලොකුවට හිතුවට ,බහුතරයක් ඉන්දීයන් මිනිස්සු ,මහ ගොන් කම්මැලි ජාතියක් ,අපි ඉන්න රටවල අපි ඒක දකිනවා .මේ වගේ අර්ථවත් ගීත අපි අතර තිබුනහම ඇති.
@SachitraJayasiri
@SachitraJayasiri 3 жыл бұрын
හා හා බාතියලට ඇහෙයි.
@hasinduhimal2114
@hasinduhimal2114 3 жыл бұрын
ඒක එක එක අයගේ ආසාව බන්. දැන් justin bieberගේ සිංදු ලෝකේ viral උනාට ඒවා නෙවෙයිනේ හොඳම සිංදු . philip philips වගේ අයගේ සිංදු ගොඩක් අය දන්නේ නෑ. ඒක එහෙම තමයි මුලු ලෝකෙම. ඒකට ඉතින් කාටවත් බැනලා වැඩක් නෑ. එක එක අයගේ රසවින්දනය වෙනස් නේ. ඒක තේරුම් අරන් අහන් සිංදුවක් අහන් ඉඳියම හරි බන්. චරිත අවුරුද්දට සිංදුවක් දෙකක් එළියට දාලා chill එකේ හෙමින් දිගු ගමනක් මේ යන්නේ. 😄
@madhushaathapaththu7601
@madhushaathapaththu7601 3 жыл бұрын
@@hasinduhimal2114 true
@ravinduashan5468
@ravinduashan5468 3 жыл бұрын
ඒක නම් පිස්සුවක් කියන්න වචන නෑ චරිත අයියා & රිද්ම අයියේ ලන්කාවට ඕන මේ වගේ වෙනසක් හැමදාම... All the best..
@Chrishensilva
@Chrishensilva 3 жыл бұрын
Nice ending 🥰මම මේ වගේ කතා වලට ආසයි ❤❤🥰charitha,ridma,supun,ravi jay,thalangama sir🥺nice combination.
@sanduahasna4848
@sanduahasna4848 3 жыл бұрын
never end
@prabhath_dahanayake
@prabhath_dahanayake Жыл бұрын
රිද්මගෙ හොදම peak එක තියෙන්නේ චරිත එක්ක.. මම අදටත් විස්වාස කරන්නෙ නාදගමට වඩා කුවේනියේ Concert එක තියෙන්නේ ගොඩක් ඉස්සරහින් ‼️
@nirangapramodya
@nirangapramodya Жыл бұрын
අහසයි පොළවයි වගේ පරතරයක් ඒක
@w.a.pamaya366
@w.a.pamaya366 11 ай бұрын
නාදගම එකේ music quality එක අන්තිමයි ,ර්‍ර්ට වඩා හන්තානේ show එකේ music හොදයි
@musicparadise18
@musicparadise18 11 ай бұрын
තර්ක නෑ මචන් ඒකට චරිතගෙ music composer එකට ගහන්න බෑ ලංකාවෙ කොයි concert එකටවත් මාර colorful කූවේණිය❤️ නාදගම කුවේනියෙ ඉඳන් ආලෝක වර්ශ මිලියන ගානක් දුරින් තියෙන්නෙ😂
@RuwaniRajapaksha-hw6xr
@RuwaniRajapaksha-hw6xr 6 ай бұрын
aththa...
@NayanaKarunaratne-b9c
@NayanaKarunaratne-b9c 4 ай бұрын
Manuranga huttige putha thmi lokuma hethuwa
@Devmistry717
@Devmistry717 3 жыл бұрын
කුවේණි concert එක 2022 දි තිබ්බොත් හොදයි❤️❤️ යන්නම ඔනි එකක් කුවේණී
@charakaperera9249
@charakaperera9249 3 жыл бұрын
මේ වගේ vedio එකක් trending 1 වෙන දවසට කියපන්.එදාට මම පිලිගන්නම් ලංකාව දියුණු කරන්න පුළුවන් කියල.
@GK-gy7hb
@GK-gy7hb 3 жыл бұрын
කියන්න ඇත්තටම වචන නෑ අනික ඒ හැගීම වචනයෙන් විස්තර කරන්නත් බෑ.. සුසංයෝගය අතිවිශිෂ්ඨයි..🤩🤩❤️❤️😘😘😘
@mackythekingsthought9843
@mackythekingsthought9843 3 жыл бұрын
✌️චරිත මිනිස්සු කිව්වට ඔයාගේ මාර්කටින් පැත්ත අව්ල් කියල, ඒව ගන්න ගන්න එපා, මටනම් අනිවාර්යයෙන්ම ශුවර් ඔයා මෙ දෙවල් වලින් ගොඩ යනව කියල, ඔයත් යොහානි වගේම ලංකාවේ ඒ. ආර් රහමන් කෙනෙක් වෙනවමයි, 💕💓 Charitha...! 💕💓💖❤️👍 Don't even think about given up, keep walk the path. We are with you. Man.
@chathurabhawantha5048
@chathurabhawantha5048 3 жыл бұрын
තලංගම සර්ගේ වචනයි, චරිත අයියගේ Music & Melody එකතු උනාම ඉතින් 😍👌
@pasanlenora3159
@pasanlenora3159 3 жыл бұрын
මේ කීවෙනි පාරද මතක නෑ.. හිරිකඩු පිපෙන තැන 1:57 😍
@chalanidhanushika5945
@chalanidhanushika5945 3 жыл бұрын
නා(ඩ)ගම් ගීය concert version එකේදි සින්දුවට music වලින් චරිත කරපු සාධාරණය ගැන කියන්න වචන නෑ...❤️❤️❤️ vocal වලට වඩා මෙතන music feeling ❤️... 2022 next concert එකේදි බලන්න පුලුවන් චරිතගේ වෙනම level එකක්... "KUWENI THE MUSICAL"
@Malshika_Ariyathilake
@Malshika_Ariyathilake 2 жыл бұрын
කුවේණි concert බලනව පහුවදා ට මැරෙනවා අනේ කමක් නෑ 🤩❤✌✌🙏🙏🙏
@ishanshamika3837
@ishanshamika3837 Жыл бұрын
නිකන් මේ බොරු ශෝ නොදා ඉදපන් බන් 😂
@hiyt1985
@hiyt1985 Жыл бұрын
​@@ishanshamika3837 plyn gothaya
@darshanajeewananda
@darshanajeewananda 3 жыл бұрын
මේ ලෝකෙන්ම මගේ ආසම සින්දුව මේක මැරෙන තුරාවටම❤️🙏
@kasunmadusanka5425
@kasunmadusanka5425 6 ай бұрын
බලා හිදින අගනුන් සත්තයි කියන කොට චරිතය දිව ඇදපු හැටි😂😂😂😂..ඒක පට්ට...ආදරෙයි සහෝදරයා ....හදවතේ පතුලටම කිදාබැහැල තියෙන්නෙ සින්දු සෙට් එකම...ආදරෙයි කුවේනි❤❤❤❤❤❤❤❤❤
@tharakadinuwan2798
@tharakadinuwan2798 3 жыл бұрын
බලන් හිටයා මෙච්චර දවසක්, ඇබ්බැහි වෙලා දැන් මේකට ❣️❣️❣️ #විල්බට්_අයියා_නියමයි
@sandeepakalhara4816
@sandeepakalhara4816 3 жыл бұрын
Trending 13# මාරම සතුටුයි
@sandaruvithanage399
@sandaruvithanage399 3 жыл бұрын
තලංගම සර්ගෙ සුන්දර අතීත මතකයන් වලට අපිව අරගෙන ගියාට බොහෝම ස්තූති චරිත අයියෙ❤
@hansihewavidana9721
@hansihewavidana9721 3 жыл бұрын
Charitha ♥️ Eda meda thurawata dakapu dakshama musician ☝️
@pavithrasuwachani100
@pavithrasuwachani100 3 жыл бұрын
වෙනම ලෝකයක් මේක නම්.. ❤️🙏 අදුරු වෙලා තිබුන චන්දරේ මාමගෙ ජීවිතේට ප්‍රංශ බබා මෙච්චර එළියක් වටිනාකමක් අරන් එයි කියල හිතන්න කවුරුත් හිතන්න නැතුව ඇති..❤️❤️
@harshamadushanka489
@harshamadushanka489 3 жыл бұрын
පාරේ නිරුවතින් ගියත් මුළු ගමේම අගනුන් මිනිසුන් කොපමණ කතා කීවත්,බලා සිටියත් සින්දුවේ තියෙන විශ්ව ගවුවක් තරම් සැනසීමට ඒවා කුඩා අංශු මාත්‍රයක් තරම් වැනිය.
@uditha_senanayake
@uditha_senanayake 3 жыл бұрын
පට්ට පෆෝමින් චරිත අයියා ආදරයි ආදරෙයි 😍❤️‍🔥😘
@uvindushamo1459
@uvindushamo1459 3 жыл бұрын
චන්දරේ ගේ Lyrics ප්‍රංශ බාබා ගේ music ❤️❤️
@hasithagavishka3181
@hasithagavishka3181 3 жыл бұрын
Balan iddi hithenawa, Ai mechchara ikmanata iwara une kiyala... 🥺🥺❤️
@akilaweerasingha8524
@akilaweerasingha8524 3 жыл бұрын
ඊලග කොන්සට් එක කොහේ තිබ්බත් බලන්න යන්න,බලාගෙන ඉන්නෙ මන් විතරද..🥺❤️ charitha අයියේ..ඊලග එකට කොහේ තිබ්බත් එනවා..🥺💪🔥
@malshanvilochana9579
@malshanvilochana9579 3 жыл бұрын
ඇයි මෙච්චර ඇබ්බැහියක් 🥺.පිස්සෙක් වගේ අහන්නෙ හැමදාම ❤️🤗
@MR..cReeep
@MR..cReeep 3 жыл бұрын
3:49 ආසම තැන 🥺💓
@kethakawanasinghe4726
@kethakawanasinghe4726 3 жыл бұрын
හැම තප්පරයක්ම විඳීමක්...ඊලඟ එකට අනිවාර්‍යයෙන්.🥺🥺😍
@sobithagamage9342
@sobithagamage9342 3 жыл бұрын
මේ වීඩියෝ එක බලලා චරිතගෙයි රිද්මගෙයි ප්‍රශ්නෙ ඉවරයි කියලා හිතන එවුන්ට මේකෙ ඉන්න කළු යකා පේන්නෙම නැද්ද බං?
@rcdj1956
@rcdj1956 3 жыл бұрын
වාව්😍😍😍 අම්මෝ ආයෙත් චරිත + රිද්ම combination එක මරූ 🔥 බලන් හිටියා අලුත් වැඩක් එනකන් 😍😍🤛 චන්ද්‍රසේන සර්ට දීර්ඝායුෂ පතනව 🙏
@sahankumara-ku2th
@sahankumara-ku2th 15 күн бұрын
මේ බෙහෙත් කවදාවත් ඉවර වෙන්නැති හැඩැයි...💆❤
@navoda2355
@navoda2355 3 жыл бұрын
ප්‍රංශ බබාගේ වැඩ ඉතින් හැමදම වගේ 👌🙏♥️
@dinun9872
@dinun9872 3 жыл бұрын
කව්ද ප්‍රංශ බබා 🤔
@navoda2355
@navoda2355 3 жыл бұрын
@@dinun9872 චරිත රක්ෂිත අතලගේ
@sathnindurehan6409
@sathnindurehan6409 3 жыл бұрын
1:32👆
@minulk
@minulk 7 ай бұрын
@@dinun9872 Charitha ipadune pranshe ne brother.
@ruchira_perera
@ruchira_perera 2 жыл бұрын
ඔයා මාර වැඩ්ඩෙක් #Charitha & Sachindra Nadeeshan ♥️🙏
@chamithdecosta7631
@chamithdecosta7631 3 жыл бұрын
Am I the only one who noticed the cleverly placed brackets around the letter 'ඩ' and Ridma's name.... 🤔😉
@harshasooriyabandara9554
@harshasooriyabandara9554 3 жыл бұрын
අනික් වීඩියෝ වලත් singers ලගේ නම් වරහන් ඇතුලේ දාලා තියෙන්නෙ
@cafelightroom6458
@cafelightroom6458 3 жыл бұрын
ඉන්දියන් කැලැසිකල් music වල ගතියයි,modern music වල ගතියයි දෙකම එකතු කරලා තියනවා✌️
Sansaraye Ma | Salalihini @KuweniLiveinConcert ft (Ridma | Anu | Dinupa | Prathap)
16:10
Kuweni by Charitha Attalage
Рет қаралды 2,3 МЛН
Deadpool family by Tsuriki Show
00:12
Tsuriki Show
Рет қаралды 7 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 26 МЛН
Lamborghini vs Smoke 😱
00:38
Topper Guild
Рет қаралды 65 МЛН
Kuweni the Musical | A Cinematic Musical Experience by Charitha Attalage | SuckDevi Vanuma
7:09
Galana Ganga @KuweniLiveinConcert | (Ft Ravi Jay)
8:57
Kuweni by Charitha Attalage
Рет қаралды 4,2 МЛН
Deadpool family by Tsuriki Show
00:12
Tsuriki Show
Рет қаралды 7 МЛН