KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Nadagamkarayo Episode 124 || ''නාඩගම්කාරයෝ'' || 12th JULY 2021
20:05
PIRIMI LAMAI || EPISODE 52 || පිරිමි ළමයි || 24th January 2025
20:56
Beat Ronaldo, Win $1,000,000
22:45
Этот бой - Самое большое РАЗОЧАРОВАНИЕ за всю КАРЬЕРУ БУАКАВА!
01:00
SHK TV - We have a new robot - Be nice to people around you #shorts #sadstory #SHK
00:46
To Brawl AND BEYOND!
00:51
Nadagamkarayo Episode 123 || ''නාඩගම්කාරයෝ'' || 09th JULY 2021
Рет қаралды 2,571,270
Facebook
Twitter
Жүктеу
1
Жазылу 4,6 МЛН
Swarnavahini TV
Күн бұрын
Пікірлер: 2 300
@yuri8401
3 жыл бұрын
කුසුමලතාට කවදාවත් like දැම්මෙ නෑ අද දාමු ලස්සන සිංදුවට like වරුසාවක්❤️
@nihalranjith3666
3 жыл бұрын
❤️❤️❤️
@sudesri9184
3 жыл бұрын
❤❤❤❤❤❤
@sadamalikumarikumari3839
3 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@nilaniwitharana2913
3 жыл бұрын
Aniwaryan
@sulochanasandaruwani3666
3 жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@dinukadissanayake6834
3 жыл бұрын
අද S.K සිරිසේන මාමාගේ (උපතිස්ස බාලසුරිය) උපන් දිනය එයාට කැමැති අය 👍👍 වැස්සක් දාගෙන යමු ...
@donsons7848
3 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️
@champjanlyn8740
3 жыл бұрын
සිරිසේන මාමාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන් .🙏🙏🙏🎂🎂🎂🌼🌼🌼
@mission1521
3 жыл бұрын
❤
@danumacharikawa8998
3 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️
@chandanideepika7656
3 жыл бұрын
❤❤❤❤❤❤ සුබ උපන් දිනක් වේවා
@sameeramadushanka9568
3 жыл бұрын
සුදු පුතා ගෙදරක අම්මා වගේ බං මටනම් පේන්නේ... සරා ගේ වාඩියේ උදේම නැගිටලා කෑම හදලා අනිත් එවුන්ට වැඩ කරලා අහිංසක සුපිරි චරිතයක් රග දක්වන්නේ ❤️ එල මිලක් බෝයි ❤️💕
@tamasha4
3 жыл бұрын
Milk putha...😍🔥❤️
@lakshimadasuni6503
3 жыл бұрын
Eeඋනාට මිල්ක් පුතාට කොයි වෙලෙත් සරා බනින එක නම් වැරදී
@manisamare1440
3 жыл бұрын
aththatama eyge acting superb❤️
@heshan_sewmina
3 жыл бұрын
sudu putha newei kiri putha
@randunukantha3039
3 жыл бұрын
@@lakshimadasuni6503 ඔව් බන් සරා ලොක්කා වගෙ ඔක්කොටම බයින එක මටත් අල්ලන්නෙ නැ
@pulasthinawarathna3264
3 жыл бұрын
Martial arts 1 week ago කුසුමලතාට කවදාවත් like දැම්මෙ නෑ අද දාමු ලස්සන සිංදුවට like වරුසාවක්
@pamudimonilka3624
3 жыл бұрын
මාස්ටර්ගේ පවුල දැක්කම දුකත් හිතෙනවා....අපි විසින් අපිට අහිමි කරගත්ත සුන්දර අතීතයක් ඒ...දැන් පවුලක රෑට එහෙම නෑ..හැමෝම ඉන්නේ phone එකේ එයාලගේ ලෝක වල....😖😖
@amilanuwanthilakarathna1286
3 жыл бұрын
Hmm
@ranasinhagepriyanthaperera9220
3 жыл бұрын
🙁🙁🙁🙁
@sarangajayarathne7787
3 жыл бұрын
ඇත්ත 😥
@shavindadissanayake9345
3 жыл бұрын
Itin tho e atheethe hitapan khomath thopi wage godayo nisa tama lankawa apassata ynne. Apita phone ek hondai. Thota honda nttm phone ek puke ghn mariyan🤣🤣🤣
@sithumakash5756
3 жыл бұрын
@pamudi monika හ්ම්ම් ඒකනම් ඇත්ත 😕
@nilminikumari3484
3 жыл бұрын
මාලන් ගෙ හිනාව ඇතුලෙ පට්ටම කෲර සන්තෝශයක් තිබුනා අම්මෝ එ හිනාව
@shanprasad3304
3 жыл бұрын
Ekane
@නෙතුපියන්-ට8ශ
3 жыл бұрын
Akna ethn
@sayyadil4948
3 жыл бұрын
මොනා වුනත් මම නම් මනමාලන්ට පැලෙන්න ආදරෙයි 😍❤❤ ආදරෙයි කියන්නේ හම්බේ 🤩😅 මම වගේ තවත් වුන් සිටිද මනමාලන්ට පැලෙන්න ආදරේ කරන 😍❤
@sansithanirwan4844
3 жыл бұрын
පලවෙනි කොටසෙ ඉදලා 123 වෙනි කොටස දක්වාම හැමදාම KZbin එකෙන් නාඩගම්කාරයෝ බලපු අය මේ කොනට 👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇 ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ KZbin තමා ජීවිතේ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sanjayajayasinghe2720
3 жыл бұрын
මාස්ටර්ගෙ නෝනට " කුසුමලතාට " ලයික් එකක් දාපල්ල මචංලා,,,
@ravindumadushan2103
3 жыл бұрын
උඹනෙ ලයික් ඉල්ලලා තියෙන්නෙ.. උඹද කුසුමලතා..
@ceylonhype7279
3 жыл бұрын
What happen when we drink coca cola kzbin.info/www/bejne/mGO5kqWMipqZh5o
@w.a.gunathilaka1216
3 жыл бұрын
"මට දැන් තමයි තේරෙන්නෙ දෙවියො මිනිස්සුන්ට කොන්ඩයක් දුන්නෙ මොකටද කියලා..." "මොකටද..?" "මොලෙ පරිස්සම් කරගන්න...😂😂 අම්මෝ මාලන්... වකුගඩු left..."😂😂
@ravindumadushan2103
3 жыл бұрын
එච්චර හිනා යන්නැ බන් එ්කට.. අැඟේ අවයව ගැලවෙන්න තරම්...
@w.a.gunathilaka1216
3 жыл бұрын
@@ravindumadushan2103 උබ එච්චර සිරියස් උනාද කිරිපුතේ... නොදී හිටපන්...😂🙏
@dilshanmadushanka232
2 жыл бұрын
අම්බෝ බන්
@PathiranaPathirana-i4q
4 ай бұрын
😂❤
@kusalpabasara2546
3 жыл бұрын
නාඩගම්කාරයෝ. ඇබ්බැහි වෙලා ඉන්න අය 🤗🤗👍👍👍
@vinishorts8652
3 жыл бұрын
අද දෙමුද S. K සිරිසේනට like වැස්සක් ❤👍👍
@chamodpnimal909
3 жыл бұрын
be
@donsons7848
3 жыл бұрын
❤️❤️❤️❤️❤️
@නුවරඅහස
3 жыл бұрын
පොඩ්ඩිගේ කවි පොඩ්ඩ..😍😍❤️ දෙවන උත්සාහය .. ...කවඩියා..👌❤️❤️ බලාපන් කිරි චූටියෝ .. මුන් අපිට නෙලුවේ එදා .. මේකෙන් බය කරලානේ.. සරාට අදත් ගැසුවොත් .. කියලා බය සිතුනි මට.. මතකනේ එදා වුනු දේට.. විදෙව්වානෙ ඇති වෙන්න .. අහුලාගත්තේ තුවක්කුව.. වෙඩි තියන්න හිතාන කැකුලට .. අදත් ගැසුවොත් සරාට .. ඉදලා වැඩක් තියේද මට.. බය කරන්නට හිතාන .. කට හැකර බොකුටු කොටාව.. තිබ්බේ වෙඩිල්ලක් අහසට.. ..අම්මට යුඩූ.. සෙල්ලම් තුවක්කුවක් බොල මේක.. කේන්තිය නැoගා සීයෙන් සීයම .. දඩුවමක් දුන්නා මතක තියෙන්නම.. අපටත් වැදුණි ගුටි එක දෙක.. සරාට නම් සුදු චූටි සාත්තුවකි .. ගීතිකෝ උඋබට බැරිද සාත්තුව .. රිරිදුම් දෙයි දෑතම . ඇයිද උබ නොදුටු ගානට.. කියන්නත් බෑ බන් මූනට.. ලැජ්ජ බය තියේ මේ කවඩියාට .. ඇයි ගීතිකෝ තරහෙන් .. ලැජ්ජ උනේ කිමද මා ගැන.. කෙල්ලන්ට පාරේ යන්නට.. ඉඩනොදෙන හිවලුන්ට .. පාඩමක්නේ ඉගැන්නුවේ ඉතින් අපි.. ආදරේටනේ මේ හැමදේම .. කවදාද හිත දෙන්නේ ... උබේ කවඩියාට ... (මගේ දෙවන නිර්මාණය 😎 අඩුපාඩු ඇත්නම් කියා දී යන්න .😍😍 හේරාව සිහිපත් කරමි.ඔහුගේ කමෙන්ටුව හා කවී පද කියවීමෙන් මෙවන් නිර්මාණ වලට හේතුවක් විය.❤️❤️👌 "පොඩිඩිගේ කවි පොඩ්ඩ " යන නම හේරාගේ අදහසකි🌷🌷❤
@madhush2405
3 жыл бұрын
❤️❤️❤️👌👌
@සොඳුරුපන්හිඳ
3 жыл бұрын
ලස්සනයි දිගටම කවි ලියන්න පොඩ්ඩි ජේසු පිහිටයි❤️ ❤️❤️😍💐
@නුවරඅහස
3 жыл бұрын
@@සොඳුරුපන්හිඳ බොහොම ස්තූතියි 😍😍❤️
@nethmigunathilaka684
3 жыл бұрын
❤️👍
@නුවරඅහස
3 жыл бұрын
@@nethmigunathilaka684 ❤❤🌷
@sasidu3206
3 жыл бұрын
සිගිති කොච්චර උනත් මාලන්ට ආදරෙයි ☺️
@ceylonhype7279
3 жыл бұрын
What happen when we drink coca cola kzbin.info/www/bejne/mGO5kqWMipqZh5o
@sithumbro773
3 жыл бұрын
kzbin.info/www/bejne/gmGsloRvoqpofM0
@tehan678
3 жыл бұрын
සිරා කුකුල් කෑල්ක😂👍
@sasidu3206
3 жыл бұрын
@@tehan678 පට්ට 😁
@mishkathmishkath1235
3 жыл бұрын
මන මාලන් බස්සපු අලුත් tik tok kzbin.info/www/bejne/lYuzZKSQbJyVoNk
@dilminikankanamge1612
3 жыл бұрын
නිහඬ චරිතෙ ගජ මෑන් වෙනුවෙන් 👍 එකක් දාන් යන්න්😜😍 නාඩගම්කාරයෝ 🤩😍
@viridunalin
3 жыл бұрын
නාඩගම්කාරයෝ බලනවා ඒගැන කල්පනාකරනවා ආයෙ වෙන වැඩ කරන්ඩ වෙලාවක් නෑ ඉතිං😜 ඒ නිසා නාඩගම්කාරයින්ටම විරිදු ගගහා ඉන්ඩ තමා වෙන්නෙ😆😆😆😆😆😆😆😆😆
@නුවරඅහස
3 жыл бұрын
😁😁
@samadisasadi7552
3 жыл бұрын
අනේ ඔව් මේ කතාව නිසා චුට්ටක් පිස්සු තිබුනු අපි හොදටම පිස්සෝ වෙලා බුදු සරණයී ජේසු පිහිටයි දළදා හමුදුරුවන්ගේ පිහිටයි ආරක්ෂාවයී මගේ රටට හා ලොක වාසි සියලුම දෙනාට
@kumarysandiya245
3 жыл бұрын
Ithin aiyae mae kathawata aka viriduwak naewa kochara viridu kiwath mady
@samantennakoon5702
3 жыл бұрын
@@samadisasadi7552 eka eththa
@gangagunasinghe6885
3 жыл бұрын
❤️❤️❤️❤️❤️
@kesara9297
3 жыл бұрын
*කුසුම ලතා* නැන්දගෙ සිංදුව ලස්සනයි කියන එය කෝ ♥🙄
@viridunalin
3 жыл бұрын
ඕන මගුලක් වෙන්න ඊයෙ වලිය සැමරුවා කැමති අය ඇවිල්ලා බලලා කියලා යන්ඩෝ ❤️👍❤️👍❤️👍❤️👍❤️👍❤️
@slvollyballshort6403
3 жыл бұрын
එනවෝ
@danushkadilshan1212
3 жыл бұрын
Aiyee aye විරිදු wak onee
@shashisweerathunga364
3 жыл бұрын
👍👍👍👍
@nuwanshotv
3 жыл бұрын
Akemma
@nalanyhawile117
3 жыл бұрын
❤❤❤❤
@VindysJourneyKitchen26
3 жыл бұрын
උපතිස්ස බාලසූරිය නොහොත් S.K සිරිසේන මාමා අපේ ගමට අල්ලපු ගමේ ඉන්නෙ , අද උපන්දිනය එයාගෙ සුබ උපන්දිනක් මාමේ දීර්ඝායුෂ
@RansHalwa
3 жыл бұрын
මං ඉන්නේ ඊට මෙහා ගමේ.. 😀🐈🐺🐱
@hasithadilshan4498
3 жыл бұрын
සුබ උපන්දිනයක් වෙිවා මාමෙි
@VindysJourneyKitchen26
3 жыл бұрын
@@hasithadilshan4498 💓💓
@VindysJourneyKitchen26
3 жыл бұрын
@@RansHalwa අනේ
@RansHalwa
3 жыл бұрын
@@VindysJourneyKitchen26 අමිමෝ... එහෙනම් නෑ.
@Viraboy98
3 жыл бұрын
අම්මෝ මාලනයා එතනත් ආතල් දෙනවා. Please කව්රැ හරි මෙයාට Cool Drink එකක් එක්ක, Cake කෑල්ලක් ගෙනත් දෙන්න 😌😂
@shanitvhd5369
3 жыл бұрын
ගජමෑන්ගේ සතුටු හිනාවට අසා අය කො 👇
@dinuwanranasinghe5727
3 жыл бұрын
API asai
@tdljokaryt844
3 жыл бұрын
😍
@nalanyhawile117
3 жыл бұрын
Math asai
@sheelaperera3375
3 жыл бұрын
Ammo malan kiyana ewa mata taniyen inna kotat hina kawuru hari dakkot hitai mata pissu kiyala
@pathumkumara4988
3 жыл бұрын
අඩෝ උබලට හිතෙන්නේ නැද්ද බන් පොඩ්ඩි මනමලන්ට ලව් කියලා....🤣🤣🤣❤️ අඩෝ එහෙම නැද්ද බන්🤣🤣🤣🤣🤣🤣🤣🤣
@krishanthamadhushanka9467
3 жыл бұрын
ඕ ශිට්...ඒකි ලවු
@chandimaharshani995
3 жыл бұрын
Ow ow mat malanta kiua
@සහෝ-ෂ9ජ
3 жыл бұрын
Ou ou පොඩි සීන් එකක් තියෙන්නවා වගේ 😁
@coversong5820
3 жыл бұрын
Ow.ඒත් මට හිතෙනව කුකුල් බබාවත් යහමගට අරන් ඒ දෙන්න සෙට් වෙයි කියල.😊😊😊
@hassanaa9694
3 жыл бұрын
Hm
@DLiyon01
3 жыл бұрын
මේ වගේ සුපිරි කතාවක් බලන්නැතුව සමහර එඋන් දරනි බලනවා කියහන්කෝ බං .... චී...චී... චී......🤣
@RansHalwa
3 жыл бұрын
සිත් අහසේ ආදරෙන් බලන අය අමතක කලේ ඇයි?
@shameerapriyadarshani4270
3 жыл бұрын
ඇයි හලෝ මේ ආදරයයි
@shameerapriyadarshani4270
3 жыл бұрын
@Maleesha Randeniya me hlo one nathi wachana kiynna epa k comment walata rip kranawanm e widiyata wadagath thaleta rip krnna k
@slmusic7231
3 жыл бұрын
9:31 මනමාලන් ශෝටක් ඇඳන් ඉන්නව දැක්ක 1st Time එක 😎😍😍
@nishanthiwasana647
3 жыл бұрын
Hitiya daam eke bhakthita nam
@anushaneranjika5257
3 жыл бұрын
👍
@prabodharavihari7749
3 жыл бұрын
දෙවියො මිනිස්සුන්ට කොන්ඩයක් දුන්නේ මොලේ පරිස්සම් කරගන්න 😂😂😂 අම්මෝ මනමාලං 😂😅 මාලං (කෝකිල පවන් ජයසූරිය ) අයියා ඊලගපාර ජනප්‍රියම නලුවා කරමු 🙂❤️❤️❤️
@tamasha4
3 жыл бұрын
Hondama naluwai...janapriyama naluwai dekama hamba wenna Oni..❤️
@dihan1521
3 жыл бұрын
නාඩගම්කාරයො තේ කඩේට දෙමුද ලයික් වැස්සක්❤️
@cleoo7608
3 жыл бұрын
යකෝ මනමාලං බින්න බැස්සද ඕයි....ඕහ් ෂිට්........🤣🤣🤣
@isurigamage5808
3 жыл бұрын
ඉන්නවා කිව්වනෙ ටික දවසක් වැඩ ටික කරගන්න..🤣🤣🤣
@ireshikajayawardhane
3 жыл бұрын
මේ තුන් කූට්ටුව සංචාරෙ ගිහින් එනකොට උයලා බෙදලා ලගටම දෙන කිරි පුතාට සද්දෙ දාන එකනෙ ඉවසන්න බැරි 😒
@dakunedagaya925
3 жыл бұрын
හායි
@channeltharuuu4002
3 жыл бұрын
කියල වැඩක් නෑ 😑
@BUDDHASTEACHINGCENTER
3 жыл бұрын
Great a
@shermilagunasekara7629
3 жыл бұрын
මං අාසම නිලියක් මීනා කුමාරී ඔයා..සින්දුවත් මරැ..😘😘😘😘😘
@omanmuscat8273
3 жыл бұрын
අම්මෝ මාස්ටර් නෝනගෙ සිංදුව පුදුම ලස්සනයි කාලයකින් නොඇසුව ගීතයක් ස්තුතියි.
@romesh8
3 жыл бұрын
පොඩ්ඩි + මාලන් = ? මොකක් වේවිද පෙන්ස් ? සෙට් වෙන සීන් එකක්ද මන්දා ☝😁😘🙆❤️
@t.n.lgames7810
3 жыл бұрын
Hmmmm
@poornaprathibha4594
3 жыл бұрын
Poddi hariyanne suddata
@agcreations8874
3 жыл бұрын
"එක්කො ටී එකක් එපා..කූල් එකක්ම බොමු.ගෙදර ගෙනාපු කේක් එහෙමත් ඇතිනේ.."මනමාලංගේ සතුට..😁🤣
@dileepmalshan3131
3 жыл бұрын
පට්ට අඩෙ😄
@bandulasamarasinghe4126
Жыл бұрын
Yhphmikhophhhhhuiiuho
@thilinalakshan3983
3 жыл бұрын
දැන් උඩ දාන් හුරේ දැම්මට කට්ටියට මෙහෙම හිතිල නැද්ද.දැන් උදේ ඉඳන් රෑ වෙනකන් මග බලන් ඉඳල මේ කතාව ඉවර උනාම දැනෙන හැඟීම ගැන මං දැන්ම ඉදන් දුක් වෙනව..මා වැනි තවත් අය සිටීද 😫
@donsons7848
3 жыл бұрын
😭😭😭😭😭😭😭
@jayakodyarachchilagevindan6283
3 жыл бұрын
මුහුද හත් ගව්වක් තියන් මුන් අමුඩ ගහනව 😂 විහිලුවට කිව්වෙ බන්.අපිටත් එහෙම හිතෙනව බන්😪
@vijithapriyangani1143
3 жыл бұрын
තව එක කොටසයිද තියෙන්නෙ..මොකද
@sapnajeram5389
3 жыл бұрын
අනේ ow,ඉවරයක් වෙන්න එපා තවත් ඕනේ....plzzzzzzz සද්ධා මාමෙ 🙏🙏🙏🙏🙏
@surangaweerasinghe9004
3 жыл бұрын
Ethakota aye mula indan balanawa 💪
@sithahasamusic_1496
3 жыл бұрын
තට්ටයන්ට මොලේ නෑ කියලා ව්‍යංගයෙන් කියූ මාලන්ට මගේ ප්‍රණාමය 😋😋😋
@elakiritvtv1050
3 жыл бұрын
ඉතින් එච්චරයි අංකල්..මනමාලන් ඇයි බන් කුකුලට එහෙම කරන්නේ 😂😂
@BUDDHASTEACHINGCENTER
3 жыл бұрын
Don't know
@buddhasirithero8125
3 жыл бұрын
😀😀
@pradeeplakmal9659
3 жыл бұрын
🎬
@sithumbro773
3 жыл бұрын
kzbin.info/www/bejne/gmGsloRvoqpofM0
@vihansasubhashini6737
3 жыл бұрын
🤣🤣🤣
@chamod2003
3 жыл бұрын
indian දෙමල ගොබ්බ කතා වලට දුවන්න ගැසූ ස්වර්ණවාහිනී ඔබට හෘර්දයාන්ගම ස්තූතිය😍💪🔥
@chamilsanjula5920
3 жыл бұрын
Bada bola kanha 😂😂😂😂
@jenniferlawrence3056
3 жыл бұрын
@@chamilsanjula5920 ammo eka badawaluth abaruna pupunuth hina
@chamilsanjula5920
3 жыл бұрын
@@jenniferlawrence3056 ai bn ithin mu me katha karanne swarnavahini kawadawath Indian drama pennala na wage ne
@SunShine-yd6pz
3 жыл бұрын
Meke director demala kenek neda?
@jenniferlawrence3056
3 жыл бұрын
@@SunShine-yd6pz ow neh
@cstechlk
3 жыл бұрын
සිරිසේන මාමා හින්දා ධර්ම චක්රයයි. නැවේ සුක්කානමයි පිලිබඳ මුලික දැනුම ලබා ගත් බුද්ධිමතුන් සෙට් එක කෝ අනේ ( ඒක පිලිබඳ මූලික දැනුම ඊයේ ලබා ගත් සෙට් එක පමණි) ❤️ 👍 👇
@cstechlk
3 жыл бұрын
kzbin.info/www/bejne/f52yZIJ5nLSmj8k
@TestOneOfficial
3 жыл бұрын
මුවින් නොකියා නෙතින් පැවසූ ආත්මීය ප්‍රේමය .. සරා ❤️ සුදු චූටි නුබෙ කෝල දෑසේ ඉතිරෙනා ස්නේහය .. කවිකාර මාසිතේ ලැගුම්ගත් නිමේශය .. කියාගන්නට අවැසි හැගුම් දහසක් අතර .. සැගවුවෙමි නුබෙ නමින් පිදූ පෙම හිත් කොනක .. නුබ කෙරේ මා සිතේ බැදි ප්‍රේම ගීවැල් .. මුවින් නොකියා නෙතින් මා පවසම් .. ප්‍රේමියේ මෙය මගේ ඉරණමයි නම් .. දුරින් හිද පෙම්කරමි ලොවට රහසින් .. ❣️ Test One ❣️
@Deraannewsonline
3 жыл бұрын
වාව් ඒ කමෙන්ට් එක 😍❤️
@sandeepanisiriwadhana8210
3 жыл бұрын
කාටද හිතේන්නේ කවඩියා සල්ලී අරන් gold fish 🐟 ගේන්න ගිහින් කියලා...😀😀
@ceylonhype7279
3 жыл бұрын
What happen when we drink coca cola kzbin.info/www/bejne/mGO5kqWMipqZh5o
@Sankajayashansrilanka
3 жыл бұрын
මාලං උබනම්.... කුකුල මුදලාලිට දුන්න ටෝක් එක ෆට්ට🤣😂. (දෙයියො මිනිස්සුන්ට කොන්ඩෙ දුන්නෙ ඇයි)😂😂😂🤣🤣🤣
@Sankajayashansrilanka
3 жыл бұрын
Mage comment ehekata like 50k awanai😍😍😍🤗🤩🤩🤩. Thanks 🙏
@kuppilokaya9392
3 жыл бұрын
ඊයෙ කැකුලා ගුටි කෑවා මදි කියලා හිතෙන අය 👍 එකක් දාගෙන යමු..ඔයිට වඩා නෙලන්න තිබුනනෙ..🙆🙆🙆🙆🙆🙆🙆
@vihanganawijenayaka2883
3 жыл бұрын
කැකුලා ඊලග වටය සදහා සුදුසුකම් ලැබුවා..ඉතුරු ටික ඒ වටේදි හම්බවෙන්නේ.
@Shaggy-R_x
3 жыл бұрын
Nelamu mithura nelamu...
@Harshi812
3 жыл бұрын
අඩෝ ඔව්ව්ව්...දොයෝගබදුලට ගහනෝනි එයිට වඩා හරි නම් දෙන්න ඕනි ඕකට තෑන් තෑන් 🤣🤣🤣🤣
@mekhalaranwala5569
3 жыл бұрын
Eeka start reka kiyala sara kiwane
@amandiishara7271
3 жыл бұрын
Madi nwei hodtma mdi
@elakiritvtv1050
3 жыл бұрын
කිරිපුතාගේ රුපියල් 4000 අරන් කවඩියා අලුත් මාළු පැටව් ගෙන්න ගියා වෙන්න බැරිද
@jay_Roshan
3 жыл бұрын
ඒකම තමයි මගෙත් ඔලුවට ආවේ
@shehanwijesooriya224
3 жыл бұрын
සිරාවටම...
@elakiritvtv1050
3 жыл бұрын
@@shehanwijesooriya224 eka thamai
@gaganachathura7256
3 жыл бұрын
තුවක්කුවක් ගෙන්න ගියාද දන් නෑ
@salithaanjalo5542
3 жыл бұрын
අඩෝ සීරා,හැබැයි කිරි පුතා නිකන් ඉන්නේ නෑ එහෙම කලොත්
@chathuhennadhige8363
3 жыл бұрын
කිරි පුතාගේ සල්ලි කවඩියා අරන් රත්තරන් පාට මාලුවෝ ගේන්න ගිහිල්ලද කොහෙද. පව් කිරි පුතා 😶😶
@Chathulive
3 жыл бұрын
"දෑතට වලළු" 😍 අද කුසුමලතා ඇන්ටිගෙ වොයිස් එක ආසාවෙන් අහපු අය කෝ 😍 👇
@amalpriyadarshana2456
3 жыл бұрын
ඊයෙ Episode එක දවසෙම බැලුවා....අම්මෝ ඊයෙ තමයි සැපට නින්ද ගියේ.....😍😍😍😍
@akkaimalli-5762
3 жыл бұрын
ඊයේ (122 )කොටස දෙපාරකට වඩා බලපු අය කෝ....................... පුන්චි අපේ විහිලුවකුත් බලලා හිනා වෙන්න එන්න🙏
@lakmalisandareka7984
3 жыл бұрын
Api beluwa a kotasa 10 parakata wediya
@akkaimalli-5762
3 жыл бұрын
@@lakmalisandareka7984 පුන්චි අපේ විහිලු බලලා උදවුවක් දෙන්න එනවද🙏
@superkids4357
3 жыл бұрын
දාන්නකෝ ,123
@sududhoni8763
3 жыл бұрын
මම බැලුවා 13 පාරාක් කැකුළාට ගහන දවස එනකමි ඇගිලි ගැන ගැන හිටිය අපිට ඒ මදිද
@akkaimalli-5762
3 жыл бұрын
ඊලගට දියෝග බදුවා සුපිරි පරි ඉතිරි වෙන්න කනවා බලන්න ආසවෙන් ඉන්න අය කෝ...................................✌️ හැමෝම පුන්චි අපේ විහිලුවක් බලලා හිනා වෙන්න එන්න🙏
@chamininawodya1527
3 жыл бұрын
දියගෝ tax නම් එදා ඉදන් සරාලගෙන් ගේම ඉල්ලලා අවසානෙට සුපරි පරි වෙන්න කෑවනේ... 😂😂
@pukka8640
3 жыл бұрын
උගෙ නමේ හැටි 😂
@kavishkaniranjan4094
3 жыл бұрын
අද තමයි සුදු චූටි සරාට ඇත්තටම ආදරේ පෙන්නන දවස❤ එක බලන්න කැමති අය මේ කොනට එන්න👍
@seethaseetha6797
3 жыл бұрын
Wow 👏කුසුමලතාගේ සිංදුව නම් පට්ටයි
@dilruchathu1882
3 жыл бұрын
නිහතමානී චරිතය මීනා කුමාරි 💚 ලස්සනයි එ කට හඩ
@akkaimalli-5762
3 жыл бұрын
හෙටයි අනිද්දයි කතාව නැතුව ඉන්න වෙනවනේ කියලා මතක් වෙද්දි දුකයි😭
@donsons7848
3 жыл бұрын
😭😭
@සුපුන්මදුශාන්
3 жыл бұрын
🤣
@sandruwansadun4469
3 жыл бұрын
E genanam kiyala wedak ne marama dukai
@anusampath863
3 жыл бұрын
Kiyak hari dila me dawas deketh danna bari weida kathawa....🙏🙏🙏🙏
@akkaimalli-5762
3 жыл бұрын
@@donsons7848පුන්චි අපේ විහිලු බලන්න එන්න
@sandarusanleen6280
3 жыл бұрын
කුසුමලතා ඇන්ටිගෙ සින්දුවට කැමති අය ලයික් කරන් යමු 🤭🙂😂
@offroadlover2976
3 жыл бұрын
ඇත්ත නම මොකක්ද කියන්නකො 🤗
@shamalikumarage1619
3 жыл бұрын
@@offroadlover2976 මීනා කුමාරි
@kumarirenuka1892
3 жыл бұрын
ලස්සනයි නේද බුදු සරණයි ❤️❤️❤️
@nirmalchathuranga3308
3 жыл бұрын
යසයි කුසුමලතාගෙ සින්දුව යසයි 👏👏👏
@offroadlover2976
3 жыл бұрын
@@shamalikumarage1619 thak u
@kaalatharanaya
3 жыл бұрын
"දැන් තමයි තෙරෙන්නේ දෙයියෝ ඇයිද කොණ්ඩේ මැව්වේ කියලා " සද්ධා මාමගේ දෙබස් තමයි දෙබස්
@amanthasandeep2482
3 жыл бұрын
මාලන් කීව විදිය තමයි අම්මෝහ් 😂😂😃
@chitrakapuge3071
3 жыл бұрын
ඇයි තට්ටය කරන්නෙම ගොන් වැඩනෙ😆
@tharindujayasanka7071
3 жыл бұрын
😅
@suranjithkumara6645
3 жыл бұрын
පොඩ්ඩි හැම වෙලේම මාලන්ගෙ හොද කියන්නේ පොඩ්ඩිට මාලන් ගැන හිතක්වත් පහල වෙලාද දෙන්නෙ නෑ...😍😍😍
@wajiraudayanga7768
3 жыл бұрын
මුදලාලිගෙ නෝනගෙ චරිතෙ නියමෙටම කරනව කියල කියන අය කෝ ලයික් එකක් දෙන්න බලන්න 🙂
@ajanthadassanayake3619
3 жыл бұрын
කැකුලට ගැහුවා මදි අප්පා..ගජමෑන් දම්මලා හිනස්සලා මරන්න ඕන ...😂😂😂😂😂😂😂😂
@red6524
3 жыл бұрын
Ow uuwa surangaya wage gas badinna one
@cstechlk
3 жыл бұрын
kzbin.info/www/bejne/f52yZIJ5nLSmj8k
@-kakula467
3 жыл бұрын
ඇති නේ. රිදෙනවා 😁
@dildil1196
3 жыл бұрын
මාලන් තමයි මනමාලන්. කුකුලට නොකියා කිව්වා මොලේ නැති තට්ටයා කියලා 🤭🤭🤭🤭😁😁😁😁😁🤣🤣🤣🤣
@sandalinethmini9031
3 жыл бұрын
😂😂😂
@dildil1196
3 жыл бұрын
@@sandalinethmini9031 ආ නැද්ද මන් කියන්නෙ 😁😁😁😁
@anjanakavishka8791
3 жыл бұрын
සිරාවට කැකුලට ගැව්වා මදි අප්පා💔😖බැදලා ගහන්න ඔනෙ බැදලා😅
@sadha_quotes_page
3 жыл бұрын
පුදුම සතුටක් දැනෙන්නේ...රටම සතුටු වෙන්න ඇති ඊයේ නම්..😅😅🤘මොන වැඩේ තිබුනත් මේ කතාව යන වෙලාව free වෙන්නේ මගේ විතරද..🤘🤘රටම ආදරය කරන කතාවක් ..කෝ බලන්න මොන දේ තිබුනත් මේ කතාව නොවරදින කස්ටිය ...😁😁👍👍🤘🤘😅
@amalpriyadarshana2456
3 жыл бұрын
මාලන්ගෙ ටෝක කෝමද.... දැන් තමයිලු තේරෙන්නෙ දෙයියෝ මිනිස්සුන්ට කොණ්ඩයක් දුන්නෙ ඇයි කියලා....😁😁😁😁😁 පව් යකෝ කුකුල මුදලාලි....😍😍😍
@cstechlk
3 жыл бұрын
ඊයේ කවඩියාගේ හිනාවට හිනා කාලා මැරුණ සෙට් එක කෝ.... ( මේකට හිනා ගියපු නැති එකෙක් නෑ 😁) ❤️👍 👇
@dumeshkavindu1934
3 жыл бұрын
මන්ත්රියයි,තට්ටයයි,කුකුලයි කන දවස අත ලගයි කියල අමුතු ෆීලින්ග් එකක් එන්නෙ😎🤣
@shakinahrathnayaka9887
3 жыл бұрын
මම නම් කියන්නේ කවඩියා ගියේ milk පුතාගේ 4000ත් අරන් bus stand එක ගාව මාළු කඩෙන් රත්තරන් මාළු ගේන්න..😊 කට්ටිය මොකද කියන්නේ guys...🙂
@anukindeepa7214
3 жыл бұрын
දෙවියෝ මිනිසුනට කොන්ඩේ දුන්නේ මොකටද කියලා අද දැන ගත්තු අය කව්ද....?? (11.54) මාලන්😎😎😎 ඔයා...😅😅😅🤕
@k.d.h.dunuwara3905
3 жыл бұрын
ඊයෙ පොකුටු කොටාට නෙලනකොට මාත් දත්මිටි කාලා අතමිටි මොලෝනව දැකලා ගෙදර කට්ටිය ඔක්කොම මට හිනාවුනා සහෝදරවරුනී😂😂😪😌
@kasunsathsara949
3 жыл бұрын
තට්ටයන්ට මාගෙ හදපිරි සංවේගය..😂😂😁 දෙවියොත් හරි වැඩ කරන්නෙ අප්පා..😁 👉👍
@sujinidesilvasujinisujinid3922
3 жыл бұрын
😁
@arunaanddilini9418
3 жыл бұрын
කවඩියා රුපියල් 4000 අරන් , සුරතල් මසුන්🐠 හරි , මාලු ටැංකියක් ගේන්න town එකට ගියා කියලා හිතෙන අය කෝ🤔🤔🤔
@නෙතුපියන්-ට8ශ
3 жыл бұрын
Ahama wanath puluwan na ballamuko Iya nam katiya ta hoda ta ninda yna athina
@arunaanddilini9418
3 жыл бұрын
@@නෙතුපියන්-ට8ශ ඔව් නේද කැකුලාට තාම අමාරු ඇති , ලබන සතිය වෙද්දී තුවාල ටික, හොඳ වෙයි😂😂😂😂
@නෙතුපියන්-ට8ශ
3 жыл бұрын
@@arunaanddilini9418 kakulla athatama hospital
@arunaanddilini9418
3 жыл бұрын
@@නෙතුපියන්-ට8ශ ඔව් නේද අපි දැක්කා, ඇත්තටම සුපිරි දක්ශයෙක් 🥰🥰🥰
@BUDDHASTEACHINGCENTER
3 жыл бұрын
We all
@Mashii473
3 жыл бұрын
ඊයේ ටෙලිනාට්‍ය බලන්න ඇතී ජැක්සන් මහත්මයා හිනාවේවී මට මැවිලා පෙනවා අනේ ඉතීන් අපි ආදරෙයි අපෙ සරාට ❤️❤️❤️
@TestOneOfficial
3 жыл бұрын
මනමාලන් පොඩ්ඩි වෙනුවෙන් කියපු සින්දුව 💖 පින්වන්තියේ මාගේ ප්‍රේම කතාවේ ❤️ අහන්න එන්න ..
@kavindunethsara934
3 жыл бұрын
සදුද කොටසේ කවඩියා රත්තරන් මාලු ගේන්ඩ ගියා කියල හිතන අය කෝ 🤔🤔🤔
@kavindunethsara934
3 жыл бұрын
😊
@achalagayani2845
3 жыл бұрын
මාලන් 😎😎 = තව ටිකකින් එයි පෙන්නලා යන්න . කුකුළ් බැබී 🐓🐓 = මොකක් ද ? මාලන් 😎😎 = පිස්තෝලේ 🔫
@n.p.lakmal7552
3 жыл бұрын
😂
@KANEERA
3 жыл бұрын
අද tv derana "මා නොවන මම" program එකට එන්නෙ අපි හැමෝම දන්න මාලන් 😁 10:30 කෝකිල පවන් ...
@ffgamingmaster
3 жыл бұрын
මම ඊයෙය් ධර්ම චක්‍රයේ තේරුම දැන ගත්තෙ ☺☺☺
@niraSrecipes
3 жыл бұрын
ඊයේ කතාව නම් පට්ටම පට්ට මම දෙපාරක්ම බැලුවා.මනමාලන්ගේ කින්ඩි හිනාව අම්මෝ ඒක නම් පට්ට.
@wasanthilasanthi5807
3 жыл бұрын
මට හිතෙන්නේ මෙි දවස් වල පෙන්නන සෑම ටෙලිනාට්‍යයකම ලස්සන පවුල තියෙන්නේ මාස්ටර්ගේ ගෙදර කියලා හිතෙන්නේ මට විතරයිද අන් අයට ගරු කිරිම , ඉවසීම දෙමව්පිය දු දරු සම්බන්ධ තාවය මැනවින් පෙන්වන ආදර්ශමත් පවුලක් ආදරෙයි නාඩගම්කාරයෝ සියලු දෙනාටම
@manikpura9877
3 жыл бұрын
අද දෙපාරක්වත් බලලා හිතහදා ගන්න හිතුවේ මං විතරද. (සෙන, ඉරිදා,)🤔
@achiniruwanthika3833
3 жыл бұрын
ඔව් අනේ 😥😢
@0wassana0
3 жыл бұрын
කවඩියායි 😍 ගිතිිකායි ඇත්ත ජිවිතේ ආදරය කරනවාට කවුද කැමති 👍
@Tharusha___
3 жыл бұрын
සිරාවටම 😂❤️🔥
@sithijayasandakelum6027
3 жыл бұрын
ඒම අමාරුවක් නැ බන්
@chanudinavoda9233
3 жыл бұрын
Ai kasthuri neweda
@chutisudu4815
3 жыл бұрын
කවඩියට කෙනෙක් ඉන්නවා
@s.s.p4622
3 жыл бұрын
Pissuda eyata kasthuri innawa
@nipun9122
3 жыл бұрын
මේ කතාවෙන් මාර විදිහට ආදර්ශයක් දෙන්නෙ 😘 respect
@user-ku2s
3 жыл бұрын
ඔබගේ ප්‍රතිචාරයත් ප්‍රතිචාර දෙන අයට හොඳ ආදර්ශයක් !
@nipun9122
3 жыл бұрын
@@user-ku2s thanks☺️
@thasirarehan3222
3 жыл бұрын
දෙවියෝ මිනිස්සුන්ට කොන්ඩයක් දුන්නෙ මොලේ ආරක්ශා කරන්න 😅 = අද දැනගත්තේ
@yanjana5815
3 жыл бұрын
යකෝ ඒ කියන්නෙ ගෑනුන්ට අයිස්ටයින්ටත් වඩා මොලයක්නෙ බන් තියෙන්නෙ
@ceylonhype7279
3 жыл бұрын
What happen when we drink coca cola kzbin.info/www/bejne/mGO5kqWMipqZh5o
@anuruddhamadugalle7826
3 жыл бұрын
බුද්ධිමත් කමයි kondei එකට තියෙන්නේ ne කියල kathawakuth තියෙනවා .
@amirudeeksha1726
3 жыл бұрын
😅😅
@inokaabiperera9838
3 жыл бұрын
😅😅😅🤣🤣🤣
@buddhikarathnayaka5253
3 жыл бұрын
කතාවෙ හැම කොටසක්ම 1M පැනලා..💙💜️💙💜️💙💜️
@ajanthadassanayake3619
3 жыл бұрын
නාඩගම්කාරයො බලන අපේ කුතුහලය වැඩිකරනවට දෙමු බලන්න අපේ ඇඩ්මින් අයියට 👍👍 ටිකකුයි තව පොඩ්ඩකුයි..😎😎😎
@-kakula467
3 жыл бұрын
😘😘😘
@Sankalpaniii
3 жыл бұрын
සුදු චූටි අත අතගානකොට කවඩිය පව් කියල හිතුන😢
@seeta164
3 жыл бұрын
Kusuma latha( mena kumare)🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰👑👑👑👑⚘⚘💃💃💃
@madhush2405
3 жыл бұрын
කවඩියාට නිසදැසක් ලිවුවා.පුලුවන්නම් කියවන්න
@liyo8178
3 жыл бұрын
නාඩගම්කාරයෝ ටෙලිනාට්‍ය බලන හැමෝම තනමල්විල කොල්ලෙක් ටෙලිනාට්‍ය ගැම්මටම බලපු අය ලයික් එකක් දාන් යන්න. 👇
@natureshorts409
3 жыл бұрын
හම්මෝ..සුපිරි යටිබඩක් තමා ඒකත්😂✌❤🔥
@gangakumari2213
3 жыл бұрын
❤
@thejanarathnayake05
3 жыл бұрын
@@natureshorts409 ona yatibadak
@thejanarathnayake05
3 жыл бұрын
eka mekatath wada hodai neda
@midu-yh5zp
3 жыл бұрын
මාස්ටර් මොනා උනත් පට්ට කැල්ලක් බැදල තියෙන්නේ ඇ..තාමත් කැල්ල වගෙනේ..මටනම් සුදු චුටිට වඩා ඒක ලස්සනයි🤤
@TestOneOfficial
3 жыл бұрын
ආයුධයට දෙවෙනි නොවු සුදු චුටිගෙ අසිමාන්තික ආදරය 💕 වීඩියො සහිතයී ..💕
@ceylonhype7279
3 жыл бұрын
What happen when we drink coca cola kzbin.info/www/bejne/mGO5kqWMipqZh5o
@ceylonnewsglobal6889
3 жыл бұрын
මාලින් ඩී සිල්වා කුකුලව කරනවා බයිට් කිරීමක් ලොවෙත් නෑ.... 😀😀😀😀😀
@diliz9735
3 жыл бұрын
දැන් ඉතින් ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍ය #නාඩගම්කාරයෝ බවට පත් වෙලා ඉවරයි..ලැබෙන හැම සම්මානයක්ම ලැබෙන්න ඕනි නාඩගම්කාරයො සෙට් එකට..ජනප්‍රියම නළුවා, නිළිය ,,හොඳම පිටපත,,නැඟි එන ජනප්‍රියම නළුවා,,නිලිය හැමදේම...මොකද නාට්‍යයේ හැමෝගේම කැපවීම නිසා තමයි නාඩගම්කාරයො මෙච්චර ජනප්‍රියම ,,ජනතාකර්ෂණය...හැමදේම ලැබුනේ...ආදරෙයි නාඩගම්කාරයො ...💜️💜️💜️
@sujeewasujeewa5294
3 жыл бұрын
Ekanam aththa dilhara
@jayanthabandara7797
3 жыл бұрын
ඔක්කොටම වඩා ගතිය තියෙන්නෙ පොඩ්ඩි විස්තර කරන විදිය පට්ට😂😂😂😂😂
@ceylonhype7279
3 жыл бұрын
What happen when we drink coca cola kzbin.info/www/bejne/mGO5kqWMipqZh5o
@xuexitogether4673
3 жыл бұрын
ලංකාවේ ලස්සනම කතාව 🥰
@prasannathilakarathna1420
3 жыл бұрын
හැමදාම ආසාවෙන් බලන එකම ටෙලිනාට්‍ය නාඩගම්කාරයෝ....❤️❤️❤️
@ireshikajayawardhane
3 жыл бұрын
මනමාලංගෙ කිණ්ඩි හිනාව තමා ආතල්ම 😁😂
@RamuRamu-mb4zk
3 жыл бұрын
Gfssfi
@RamuRamu-mb4zk
3 жыл бұрын
Rgsjdd
@RamuRamu-mb4zk
3 жыл бұрын
R1yyu
@RamuRamu-mb4zk
3 жыл бұрын
Ytrtuytb
@user-ku2s
3 жыл бұрын
රඟපෑම් අති විශිෂ්ඨයි .මේ චරිත සියල්ලම පරිපුර්ණයි. මේ නම් ටෙලිනාට්‍ය කලාවේ හැරයුම් ලක්ෂයක්ම තමයි . "නාඩගම් කාරයෝ" ටෙලිනාට්‍ය කලාවට අත්පොතක් වේවා !
@gayanmadusanka5080
3 жыл бұрын
කැකුලට ගහපු කොටස් එක පාරකට වඩා බලපු අය ලයික්👍 එකක් දාන යන්න 🥰🥰🥰
@world-nm3ky
3 жыл бұрын
30 වතාවකට වැඩිය බැලුවා කියහන්කෝ👊👊
@cstechlk
3 жыл бұрын
kzbin.info/www/bejne/f52yZIJ5nLSmj8k
@danumacharikawa8998
3 жыл бұрын
ගනන්කරන්න බැරි ගානකට බැලුව.
@_sunshine_12
3 жыл бұрын
දෙවියන්ට කොණ්ඩයක් දුන්නේ මොලේ පරිස්සම් කරගන්න..😂😂 දුන්නා නේ හොඳ හින්ට් එකක්
@mallikamaldeniya3499
3 жыл бұрын
thatte ewunta kondayak naththe molayak nathi hinda.
@thimiradileepa3828
3 жыл бұрын
දෙවියො මිනිස්සුන්ට කොණ්ඩයක් දෙන්නෙ මොලේ පරිස්සම් කරගන්න. එච්චරයි..❤️
@ceylonhype7279
3 жыл бұрын
What happen when we drink coca cola kzbin.info/www/bejne/mGO5kqWMipqZh5o
@sriyalathakadahapola4908
3 жыл бұрын
දෙයියො මිනිස්සුන්ට කොණ්ඩයක් දුන්නෙ.මොලේ පරිස්සං කර ගන්න .මාලන්ගෙ කතානම් මරැ.
@sasindulakshan1141
3 жыл бұрын
අපිට ඉස්කෝලවලින් කපන්න කියන්නෙ ඒ කොන්ඩෙ නේද ???
@sasiniperera7243
3 жыл бұрын
😂😂😂
@akeeshasadewmi3414
3 жыл бұрын
මාලන්ට ලව්ද මන්ද පොඩ්ඩි. ඒ දෙන්නා සෙට් උනොත් හොදයි
@chamininawodya1527
3 жыл бұрын
🐓 පව් අප්පා හැමෝම විහිලු කරන්නෙ උගෙ තට්ටෙට..... 😂😂😂
@BUDDHASTEACHINGCENTER
3 жыл бұрын
Yesssss
@shortsl8851
3 жыл бұрын
දැන් සදුදා වෙනකන් කොම ඉවසන්නද් නාඩගම්කාරයෝ බලන්නෙ නැතුව 😪❤️❤️❤️❤️
@neeshakasthurianeesha1406
3 жыл бұрын
කොන්ඩේ වැවෙන්නේ මොලේ පරිස්සම් කර ගන්න කියලා දැන ගද්දී උබලෑ වයස කීයද 😂😂😂
@lasitha.niroshan7904
3 жыл бұрын
🤣🤣🤣🤭
@ahinsavihangi2159
3 жыл бұрын
19iii....😂😂
@lasitha.niroshan7904
3 жыл бұрын
@@ahinsavihangi2159 thama.....hujja kello ...🤣🤣🤣
@thilinibhagya6079
3 жыл бұрын
24
@sampathniroshan2620
3 жыл бұрын
Hi sudu
20:05
Nadagamkarayo Episode 124 || ''නාඩගම්කාරයෝ'' || 12th JULY 2021
Swarnavahini TV
Рет қаралды 2,1 МЛН
20:56
PIRIMI LAMAI || EPISODE 52 || පිරිමි ළමයි || 24th January 2025
Swarnavahini TV
Рет қаралды 106 М.
22:45
Beat Ronaldo, Win $1,000,000
MrBeast
Рет қаралды 158 МЛН
01:00
Этот бой - Самое большое РАЗОЧАРОВАНИЕ за всю КАРЬЕРУ БУАКАВА!
БЕЗУМНЫЙ СПОРТ
Рет қаралды 2 МЛН
00:46
SHK TV - We have a new robot - Be nice to people around you #shorts #sadstory #SHK
SHK TV
Рет қаралды 14 МЛН
00:51
To Brawl AND BEYOND!
Brawl Stars
Рет қаралды 17 МЛН
20:02
Nadagamkarayo Episode 122 || ''නාඩගම්කාරයෝ'' || 08th JULY 2021
Swarnavahini TV
Рет қаралды 4,5 МЛН
3:42
August 14, 2024
Hm D
Рет қаралды 29 М.
19:47
Nadagamkarayo Episode 131 || ''නාඩගම්කාරයෝ'' || 21st JULY 2021
Swarnavahini TV
Рет қаралды 2,1 МЛН
19:48
Nadagamkarayo Episode 331 || ''නාඩගම්කාරයෝ'' || 27th April 2022
Swarnavahini TV
Рет қаралды 2,7 МЛН
19:06
Nadagamkarayo Episode 184 || ''නාඩගම්කාරයෝ'' || 04th October 2021
Swarnavahini TV
Рет қаралды 3,2 МЛН
19:30
Nadagamkarayo Episode 138 || ''නාඩගම්කාරයෝ'' || 30th JULY 2021
Swarnavahini TV
Рет қаралды 2,7 МЛН
19:19
Nadagamkarayo Episode 389 || ''නාඩගම්කාරයෝ'' || 18th July 2022
Swarnavahini TV
Рет қаралды 2,7 МЛН
18:55
Nadagamkarayo Episode 132 || ''නාඩගම්කාරයෝ'' || 22nd JULY 2021
Swarnavahini TV
Рет қаралды 2,2 МЛН
19:35
Nadagamkarayo Episode 392 || ''නාඩගම්කාරයෝ'' || 21st July 2022
Swarnavahini TV
Рет қаралды 3,3 МЛН
22:45
Beat Ronaldo, Win $1,000,000
MrBeast
Рет қаралды 158 МЛН