Nadagamkarayo Episode 389 || ''නාඩගම්කාරයෝ'' || 18th July 2022

  Рет қаралды 2,632,402

Swarnavahini TV

Swarnavahini TV

2 жыл бұрын

Watch swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
SWARNAVAHINI ON SOCIAL
Follow on Facebook : / swarnavahini
Follow us on instagram : / swarnavahini.tv
Subscribe on KZbin: / @swarnavahinitv
Follow us TikTok : www.tiktok.com/@swarnavahinis...
WWW.KZbin.COM/C/SWARNAVAHINITV
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
#Nadagamkarayo #නාඩගම්කාරයෝ #Teledrama #Swarnavahini

Пікірлер: 2 800
@vipulnishantha196
@vipulnishantha196 2 жыл бұрын
පොඩි ජැක්සනුයි පොඩි මාලනියි අද හරිම ලස්සනයි
@ddmpraveen3167
@ddmpraveen3167 Жыл бұрын
❤️
@aishurashmi4127
@aishurashmi4127 2 жыл бұрын
කතාව වෙනුවෙන් දැම්ම පළවෙනි කමෙන්ට් එක..ඒකත් මෙච්චර දවසකට තිබ්බ ලස්සනම කොටසට..♥️🥰
@sachirasandaruwan9197
@sachirasandaruwan9197 2 жыл бұрын
Onna ehenam meka magen oyata oya kamati nadda e wage lassana adarayak labenawata❤️
@nethmidulanjali8806
@nethmidulanjali8806 2 жыл бұрын
😂😂
@nirushadilshani8983
@nirushadilshani8983 2 жыл бұрын
🙄🙄🙄🙄🙄
@badshadw3953
@badshadw3953 2 жыл бұрын
goc king 😂
@newtiktok9660
@newtiktok9660 2 жыл бұрын
ආත් එහෙම බ්න් 😍
@dilannimasha8759
@dilannimasha8759 2 жыл бұрын
සරා සුදු චූටි සීන් එක බලනකොට හිනා ගියා ඕයි ලැජ්ජත් හිතුනා😁😋
@boy-ts1xz
@boy-ts1xz 2 жыл бұрын
Sirwt🤭😂
@dilannimasha8759
@dilannimasha8759 2 жыл бұрын
😁😁
@nadeesh7950
@nadeesh7950 2 жыл бұрын
chu binduvakuth giya
@babidushan8787
@babidushan8787 2 жыл бұрын
ඇත්තටම බං
@hashinidivyanjali1543
@hashinidivyanjali1543 2 жыл бұрын
අඩේ මටත් 🤣
@sonalisiriwardhana6921
@sonalisiriwardhana6921 2 жыл бұрын
අත් දෙක අල්ලගෙන බදාගෙන ඉඹගෙන ආදරෙයි කියන කොටස් තියෙන teledrama යන කාලෙක අතින්වත් නොඅල්ලා දෙන්නට දෙන්නා ආදරෙයි නොකියා ආදරෙයි කියාගත්ත මේ scene එකනම් පුදුම ලස්සනයි.. හිතටම වැදුණා.. ❤️
@lankalanka1764
@lankalanka1764 Жыл бұрын
ආන්න එක තමයි දැනෙන්⁣නෙ එ රැඟපැම් පට්ට
@pesandugunarathna1888
@pesandugunarathna1888 7 ай бұрын
❤❤ 💯
@sharodhhewawasam9624
@sharodhhewawasam9624 2 жыл бұрын
සරාට වගේ නෙමෙයි කවඩිට හරියන විදිය නම් හරිම සතුටුයි . කවඩියා වගේ සැහැල්ලුවෙන් සන්තෝෂය කිසිම බරක් සැකක් නැතිව ජීවත්වෙන්න කොල්ලෙකුට හරි යනවා කියන්නේ ඇත්තටම සතුටු වෙන්න ඕන දෙයක්
@nishanthamadhuranga7964
@nishanthamadhuranga7964 2 жыл бұрын
අනිවාර්යයෙන්
@janakathesomart3135
@janakathesomart3135 2 жыл бұрын
කොටස් 389 න් හොදම කොටස අද කියන කට්ටිය මේ කොනට..👌👌👌💞💞 ආදරෙයි සරා💞 සුදු චූටි..💞💞
@tamarahaikal2505
@tamarahaikal2505 2 жыл бұрын
Yes❤❤❤❤❤
@nishadihansamali3477
@nishadihansamali3477 2 жыл бұрын
අනිවාර්යයෙන්
@dilkinisansala2830
@dilkinisansala2830 2 жыл бұрын
Aeththatama ada thamai hodama kotasa.moda kawadiya ❤️.adarei❤️suduchuti❤️sara NADAGAM KARAYO💐💐💐
@anuruddhan4864
@anuruddhan4864 2 жыл бұрын
මෙතෙක් පැවති කොටස් 388ම නොබලපු ඔබට අපගේ ස්තුතිය
@malinimalini2284
@malinimalini2284 2 жыл бұрын
❤❤❤❤❤❤❤❤
@dittakarmaya9964
@dittakarmaya9964 2 жыл бұрын
සරා උබනම් ජැක්සන් මහත්තයා වගෙමයි. ජැක්සන් මහත්තයාට ඉක්මනින් සුවවෙවා. ජේසු පිහිටයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@amanawanjali3134
@amanawanjali3134 2 жыл бұрын
Ou ane
@piumiaraliya813
@piumiaraliya813 Жыл бұрын
kzbin.info/www/bejne/j56TeGyJpbSenKM සරාගෙයි සුදු චුටි ගෙයි අදරෙ
@gaganakaveen8007
@gaganakaveen8007 2 жыл бұрын
ඒ නොයිදුල් ආදරය අපේ මතකයන් ඇවිස්සුවා..සරා..සුදු චූටී 👌👌👌👌👌❤️❤️❤️❤️
@shanakaprabhash4915
@shanakaprabhash4915 2 жыл бұрын
අද කතාව සරලව දියුනුව පස්සෙ යද්දි ප්‍රතික්ෂේප වෙන හැමදේම ඉබේම පස්සෙන් එනවා 😉
@user-cc9uk4kg9q
@user-cc9uk4kg9q 2 жыл бұрын
Ade අද මැහුම් පන්තියත්. නෑ පොල්කටු උපදෙස් ගන්න යන්නත් නෑ..අලුත්ම පිටුවක් .. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ නියමයි සරෝ....
@sagarikasandamali8231
@sagarikasandamali8231 2 жыл бұрын
මීටිම left..🤣
@sajithathuluwage8805
@sajithathuluwage8805 2 жыл бұрын
@@sagarikasandamali8231 🤣🤣
@dimuthubagya3915
@dimuthubagya3915 2 жыл бұрын
Hbkb
@user-cc9uk4kg9q
@user-cc9uk4kg9q 2 жыл бұрын
@@sagarikasandamali8231 🤣🤣🤣 ඒකනේ.. ලොරියත් නෑ 🤣
@user-cc9uk4kg9q
@user-cc9uk4kg9q 2 жыл бұрын
@@sajithathuluwage8805 🤣🤣
@SewminiSss
@SewminiSss 2 жыл бұрын
සරාගෙ ලව් එක බලන් ඉද්දි අපිවත් මොකක්ද වෙනවා ඕයි😂😂
@nv8661
@nv8661 2 жыл бұрын
Ade sirawatama 🥴🤦‍♀️
@piumiaraliya813
@piumiaraliya813 Жыл бұрын
kzbin.info/www/bejne/j56TeGyJpbSenKM නාඩගම්කාරයෝ එකෙ සුදු චුටි
@slmaster9683
@slmaster9683 2 жыл бұрын
🥺❤ ටෙලි නාට්‍යක දැකපු හොදම,ලස්සනම ආදර කතාව 🥺❤ සරා ❤ සුදු චූටි 🥺❤
@chamathkakarunathilaka628
@chamathkakarunathilaka628 2 жыл бұрын
ආයෙ නන් බලන්න බැ වගෙ මෙ episode එක බලන්න ...ලැජ්ජත් හිතෙනවා 😂 හිනත් යනවා 😂💔 ලස්සනය් ❤️❤️
@tharushirajapaksha2869
@tharushirajapaksha2869 2 жыл бұрын
මටත් ඔහොම හිතුනා😄
@heshadhishenarya8705
@heshadhishenarya8705 2 жыл бұрын
මටත්..🙈🙈
@dilharakulathunga4391
@dilharakulathunga4391 2 жыл бұрын
Mtath
@achiniranshika7662
@achiniranshika7662 2 жыл бұрын
ඒ උනාට ආයෙම බලනෝ 😄
@manushamihiranga1892
@manushamihiranga1892 2 жыл бұрын
මටත් සහො🙂💔🥲
@akarshajayasooriya1940
@akarshajayasooriya1940 2 жыл бұрын
මෙච්චර කාලෙකට පස්සෙ දැකපු හොදම කොටස අද යන්නෙ .සතුට වාවගන්න බෑරි මන් වගේ තව අය සිටීද😅😅😅
@Ash-zu8jf
@Ash-zu8jf 2 жыл бұрын
අනිවාර්යයෙන් 💖
@nadeeshasandakelum8455
@nadeeshasandakelum8455 2 жыл бұрын
සරා
@APSALASVLIYANAARACHCHI
@APSALASVLIYANAARACHCHI 2 жыл бұрын
🟪:-🟪
@tharushidineshika3539
@tharushidineshika3539 2 жыл бұрын
Eka nm atta
@noobgameplay8584
@noobgameplay8584 2 жыл бұрын
pissuda bn ubata. meka kathawak witarai.
@preethikumudulal4086
@preethikumudulal4086 2 жыл бұрын
සරා සුදු චූටි ආදර කතාවෙ ලස්සන ම කොටස අදයි. මේක රඟපෑම ක් කියලා නම් හිතෙන්නෙ ම නැහැ. ඒ තරම් තාත්වික යි. හරිම සුන්දර දර්ශන පෙළක්. අහිංසක ආදර යක චමත්කාරය අපූරුවට පෙන්වූ දසුනක්.
@janakaashan6591
@janakaashan6591 2 жыл бұрын
තාත්වික උනොත් පවුල් කැඩෙයි වගෙ එකක් වෙයි
@nayomirathnayake7751
@nayomirathnayake7751 2 жыл бұрын
අනේ හරිම ආදරණීය කොටසක්.....අතීතයේ ප්‍රේමය මේ වගේ....දැන් වගේ නෙවේ හරිම ආදරණීයයි ....හරිම ලස්සනයි සරෝ....
@pathmakumaraliyanawaduge6732
@pathmakumaraliyanawaduge6732 2 жыл бұрын
සිංදුවෙ කොටසක් පාඨලී කියාවි කියලා පට්ට බයෙන් හිටියේ 🤣🤣🤣
@Max-ko3br
@Max-ko3br 2 жыл бұрын
ammo😂
@Historychap53391
@Historychap53391 2 жыл бұрын
😂🤣
@nilangamunasinghe4065
@nilangamunasinghe4065 2 жыл бұрын
කිව්වනම් දුවනවා
@sumalidissanyake8359
@sumalidissanyake8359 2 жыл бұрын
😂😂
@jayanisumudini6662
@jayanisumudini6662 2 жыл бұрын
😂🤣
@chamikakaushyani1862
@chamikakaushyani1862 2 жыл бұрын
සජිතගේ රංගනය විශිෂ්ඨයි..... හරිම තාත්විකයි ❤️❤️❤️❤️ සද්ධා සර්, කොයි තරම් ලස්සන ආදරය ප්‍රකාශ කිරීමක්ද....... අපූරුයි ❤️❤️❤️❤️
@dmaxaa8114
@dmaxaa8114 2 жыл бұрын
Fatta
@ksenarathne
@ksenarathne 2 жыл бұрын
@@noobgameplay8584 මොන රෙද්දක්ද බං හැම එකාගෙම comment එකෙ meka kathawak witharayi ගගා දදා යන්නෙ🥴උබට අවධානෙ ගන්ඩද ඕනෙ.දැන් මං comment 10 විතර replie open කරා.උබ මේක දදා වැලලෙනවා.උන් දන්නවා මේක කතාවක් කියලා.
@ksenarathne
@ksenarathne 2 жыл бұрын
@@noobgameplay8584 අර උඩ comment එක දාපු කෙනා කියලා තියෙන්නේ රංගනය විශිෂ්ඨයි කියලා.ඉතින් එහෙම කියන එයා මේක කතාවක් කියන්ඩ දන්නැද්ද.
@noobgameplay8584
@noobgameplay8584 2 жыл бұрын
@@ksenarathne 😂😂😂😂😂😂. Atta neh bn itin
@jayzhjjhdfxse
@jayzhjjhdfxse 2 жыл бұрын
සජිත් කිව්වෙ...සජිත් ප්‍රේමදාසද...? 🙂
@chanakamaduranga248
@chanakamaduranga248 2 жыл бұрын
නාඩගම්කාරයො එකේ හොදම කොටස් දෙක සරා පංතියට ඇවිල්ලා දිය කිදුරිය සේ සාගරේ සිංදුව කියපු දවසයි,සරාගේ පාටලීගේ ආදරය ඒ සිංදුවෙන්ම සරා කියපු අද දවසයි.කියන්න දෙයක් නෑ සරා ලෝකේම හොල්ලන නලුවෙක් වෙනවාමයි.ඒ තරම් සුපිරිම කරා ❤
@anuradhasathsarani2360
@anuradhasathsarani2360 2 жыл бұрын
අද තමයි කතාවෙ ලස්සනම කොටස ගියේ.සරායි සුදුචූටියි එකතු උනා 😍🖤
@pubudulakshan9079
@pubudulakshan9079 2 жыл бұрын
සරා ගෙදර පලකෝ අන්න බුවී උබ එනකන් බලන් ඉන්නවා කොස්සත් තියාගෙන😂💔
@prasannabandara1266
@prasannabandara1266 2 жыл бұрын
😂😂👍
@madusankaharsha992
@madusankaharsha992 2 жыл бұрын
😂😂😂😂
@telephone2454
@telephone2454 2 жыл бұрын
අපොයි
@86jenita
@86jenita 2 жыл бұрын
🙆‍♀️😁
@r.t2226
@r.t2226 2 жыл бұрын
😂😂😂😂
@iyanthiupeksha3448
@iyanthiupeksha3448 2 жыл бұрын
අම්මෝ සරාගේ ආදරේ . ඇස් වහ වදින තරම් ආදරයක්. ෆිල්ම් එකකවත් දැකලා නෑ ඒවගේ ආදරයක්. හරිම ලස්සනයි . ඕනේම කෙල්ලෙක් හොයන ආදරයක් සරාගේ ආදරේ.. කවඩියාටත් ජය..
@silviyakanthi1977
@silviyakanthi1977 2 жыл бұрын
මෝඩ ගැහැනියෙක්
@sandamaligeethika6112
@sandamaligeethika6112 2 жыл бұрын
සිත් තුළ පමණක් තිබුණු දෑස් වලින් පමණක් කල ආදරය වචන වලින් ප්‍රකාශ කල ආකාරය කතා තේමාවට ම ඔබිනව. 👌
@nadeeshasurakshi3152
@nadeeshasurakshi3152 2 жыл бұрын
අද තමා කතාවෙ මම ආසම කොටස..සරාගෙ,සුදු චූටිගෙයි ආදරේ 💗💗💗😍😍😍
@kaveeshadewmini8105
@kaveeshadewmini8105 2 жыл бұрын
අද තමයි නාඩගම්කාරයෝ ලස්සනම කොටස තියෙන්නේ ... සරා ❤️ සුදු චූටි දැන් කතාව ආයෙත් ඉස්සර වගේම ලස්සනට තියෙයි...
@GeethaniVinodani56
@GeethaniVinodani56 2 жыл бұрын
Ow 🥰🥰🥰🥰🥰
@rohanprasanna8812
@rohanprasanna8812 2 жыл бұрын
ලස්සනයි තමයි හැබැයි අදින් පස්සෙ ඒ ආදර කතාව ඉවරයි
@udayangavijayaveera1198
@udayangavijayaveera1198 2 жыл бұрын
Mat kiuwe eka thamai
@udiththaraka5731
@udiththaraka5731 2 жыл бұрын
Me labath deweni inime wage dan
@user-dh7bj2ds6b
@user-dh7bj2ds6b 2 жыл бұрын
ඔබට ඉන්නේ නිවැරදි සහකාරියක්ද kzbin.info/www/bejne/rXTRqGZ3g8p0opY
@vindyarajika
@vindyarajika 2 жыл бұрын
කෙතරම් කාලයක් බලන් හිටියද මේ ආදරණීය හමුවීම එනකම්.. හරිම සතුටුයි.. කියන්න වචන නෑ ඒ ගැන.. නාඩගම්කාරයෝ මුල ඉදන් බලපු අය එකගවෙයි මං එක්ක…ආදරෙයි සරා+සුදුචූටි ❤️සරාගේ හිතේ සුදු චූටිටතියෙන ආදරේ තරම් සිංදුවකින් ඇරෙන්න වචනයෙන්නම් කෙසේ කියන්නද? දෙදෙනාගේම රගපෑම් අති විශිෂ්ටයි. කවඩියගෙත් ගීතිකාගෙත් ආදරයට සුභපැතුම්.. කවදහරි නාඩගම්කාරයෝ ඉවරවුනු දවසට ලොකු පාලුවක් දැනේවි.. ඒ තරම්ම මේ නාට්‍ය අපේ ජීවිත වලට සම්බන්ධ වෙලා..ආදරෙයි නාඩගම්කාරයෝ❤️❤️❤️❤️
@karunmo7634
@karunmo7634 2 жыл бұрын
සත්තකින්ම ඔබ හරියටම කීවා. මේක දැන් නොබල හිටියම කෑවෙ නෑ වගේ අප්පා....🌹🌹🌹
@ravinduyasanga1057
@ravinduyasanga1057 2 жыл бұрын
එකනම් ඇත්ත. කලාව අපෙ ජිවිත මර විදිහට වෙනස් කරනවා. අපෙ ජිවිතෙත් වරද්ද ගත්ත තැන් හදාගන්න තිබ්බනම් මෙ කතවෙ විදිහට. ලස්සන කතාවක්❤️
@kladayanipatmalata9268
@kladayanipatmalata9268 Жыл бұрын
,,🌹🌹🌹🌹🌹👌👌👌👌👌🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹😭
@senulilavanya7630
@senulilavanya7630 2 жыл бұрын
සරා සුදු චුටි ඒ ජවනිකාවට සුපිරි සාධාරණයක් කලා ඒ දෙන්නාම ❤️
@m.r.pganganatha7120
@m.r.pganganatha7120 2 жыл бұрын
දැන් නං මාරම ලස්සනයි 😘🔥 සරා - සුදු චූටි ❤ කවඩියා - ගීතිකා ❤
@saranisamajya5045
@saranisamajya5045 2 жыл бұрын
ටෙලිනාට්‍යය ඉතිහාසයේ මේ තමයි ප්‍රේමණීය ජවනිකාවක් මට නම් තවත් නෑ අනේ..😍😍
@sachirasandaruwan9197
@sachirasandaruwan9197 2 жыл бұрын
Satthakinma e welawage maget mulu agatama mokadda una
@sankhi794
@sankhi794 2 жыл бұрын
eka nam aththa
@sameeraindika4363
@sameeraindika4363 2 жыл бұрын
සත්තකින්ම ❤️👌
@extremebp8891
@extremebp8891 Жыл бұрын
මේ ආදරයයි කැලේ
@thushariperera3998
@thushariperera3998 2 жыл бұрын
හොදම නළුවට තේරෙන්න අද කොටසේ සරා රගපාපුටික හොදටම ඇති ඒ වගේ නම් වෙන්න කාටවත්ම බැහැ සරා සුදු චූටි ඇතුළු හැමෝටම ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍
@ravinduharshana5281
@ravinduharshana5281 2 жыл бұрын
අඩෝ අද කොටස නම් සුපිරි ඈ. රොමෑන්ටික් කියන්නේ අම්මෝ romantic 🤩🤩🤩🤩
@amaoshadi912
@amaoshadi912 2 жыл бұрын
කවඩියාටත් හරි ගියා එහෙනම්....😍😍 ඔහොම යන් කවඩියා ජය වේවා......😘😘😘
@lakithpathirana3913
@lakithpathirana3913 2 жыл бұрын
කවඩියා දියුණු වේගෙන එනකොට මාර විදිහටයි අරකිත් වෙනස්වුනේ....සල්ලි තියෙනවානම් කෙල්ලෝ වදුරන්ටත් ලව්කරයි......!
@sakariyaa3384
@sakariyaa3384 2 жыл бұрын
මෝඕඕඕඩයා
@nadishagn6979
@nadishagn6979 2 жыл бұрын
Idakin huttho
@sumithrahearth
@sumithrahearth 2 жыл бұрын
@@lakithpathirana3913 අම්මෝ 🤪🤪🤪🤪🤪
@chirathbandara6374
@chirathbandara6374 2 жыл бұрын
@@lakithpathirana3913 සල්ලි ගස්වල හැදෙනව නම් කෙල්ලො වදුරන්ට උනත් ලව් කරයි
@dislshanimalk7563
@dislshanimalk7563 2 жыл бұрын
විජය, මාලනී සංයොගය සරා,සුදු චූටි .ඒ ආදර ජවනිකාව මාරම තාත්විකයි.💓💓💓🙏🙏🙏
@chaminidesilva283
@chaminidesilva283 2 жыл бұрын
බම්බුව තමා 🤣
@thilinasadaruwan5892
@thilinasadaruwan5892 2 жыл бұрын
Ane nikn palayn ynna.......🤣🤣
@tharindulakshan4616
@tharindulakshan4616 2 жыл бұрын
විජය kochchara ලස්සනද බන් 😂 සරා නිකන් අගුරැ කැෑල්ලක් wage 😅
@dislshanimalk7563
@dislshanimalk7563 2 жыл бұрын
@@tharindulakshan4616 මං අදහස් කරේ ලස්සන නෙමේ යාලු දක්ශකම.
@dushshanthamuthukumara1943
@dushshanthamuthukumara1943 2 жыл бұрын
@@tharindulakshan4616 ehema apahasa karanna epa pako
@nimmimudhalige1851
@nimmimudhalige1851 2 жыл бұрын
ඒ ආදරය ප්‍රකාශ කරපු විදිය හරිම ලස්සනයි ,,,,,ඇස්වලට කදුලු ආව
@piyumilakmali5831
@piyumilakmali5831 2 жыл бұрын
පපුව හිරවෙන්න වගේ සතුටට අද කොටස පට්ට ❤️👍
@dilminirasha4988
@dilminirasha4988 2 жыл бұрын
සරාගෙයි සුදු චූටිගෙයී කොටස 🥺 දෙන්නගෙම ඇක්ටින් සුපර්...සරා උපරිම ආදරණීය වෙලා❤️
@dinithisugandhaya5362
@dinithisugandhaya5362 2 жыл бұрын
ඇක්ටින් නම් ජැක්සන් තමා❤️😍👍
@lt8865
@lt8865 2 жыл бұрын
You mean you love him?
@dilminirasha4988
@dilminirasha4988 2 жыл бұрын
@@lt8865 Soo??
@shenayafernandez8501
@shenayafernandez8501 2 жыл бұрын
මරු අනේ
@shakilaperera9075
@shakilaperera9075 2 жыл бұрын
අදනම් පට්ට අහ්හ් සරයි , සුදු චූටියි, ගීතිකයි ,කවඩියාගෙයි කෑල්ල තමා සුපිරිම ❤️🥺
@upulasantha6193
@upulasantha6193 2 жыл бұрын
Pasta
@upulasantha6193
@upulasantha6193 2 жыл бұрын
Patta
@kathikathi426
@kathikathi426 2 жыл бұрын
Wow.
@chilproduction7678
@chilproduction7678 2 жыл бұрын
1
@KAVIxGAMING
@KAVIxGAMING 2 жыл бұрын
Kellak penna be kavadiyage eka lassanai kiyayi araya lassanai kiyai 🥲
@sitharasankalpani9817
@sitharasankalpani9817 2 жыл бұрын
කී පාරක් බැලුවත් එපා වෙන්නෙ නෑ❤️❤️
@danushkaprabath1020
@danushkaprabath1020 2 жыл бұрын
මන් බයෙන් හිටියේ සුදු චූටිත් සිංදුවක් කියයි කියලා😂
@9tysix815
@9tysix815 2 жыл бұрын
😂
@nanduninimesha5170
@nanduninimesha5170 9 ай бұрын
😂
@sagarikasandamali8231
@sagarikasandamali8231 2 жыл бұрын
කතාව බලන්න ගද්දිම මං බැලුව මොකද බොල අද කමෙන්ට් 1.3k කියලා ..බැලින්නම් අද පට්ට ලව් සීන් එකක්නෙ ගිහිං තියෙන්නේ 🤣❤️මොන වුනත් මරු ඉතිං
@RandikaKavishka
@RandikaKavishka 2 жыл бұрын
Math..endta comment 400,500i🤣🥀
@sagarikasandamali8231
@sagarikasandamali8231 2 жыл бұрын
@@RandikaKavishka 🤣
@rashanranga1471
@rashanranga1471 2 жыл бұрын
😁😁😁😁😃😃
@FREEDOM-94-
@FREEDOM-94- 2 жыл бұрын
2.3k දැන් නම්
@sagarikasandamali8231
@sagarikasandamali8231 2 жыл бұрын
@@FREEDOM-94- කියලා wedak ne e gena nm..
@Rehaniperera
@Rehaniperera 2 жыл бұрын
හරිම ලස්සනයි අද කතාව..පරම්පරාවෙන් එන රංගන හැකියාව සරාටයි සුදු චුටිටයි උපරිමයෙන්ම තියනවා..❤
@shyamachandhani9707
@shyamachandhani9707 2 жыл бұрын
Yes
@antonyvenderlan5405
@antonyvenderlan5405 2 жыл бұрын
. 08a
@TmMobile-md7iy
@TmMobile-md7iy 10 ай бұрын
8
@user-kw4hz6rr9u
@user-kw4hz6rr9u 2 жыл бұрын
සරා ඔයාගෙ හඩ හරිම ලස්සනයි හරිම හැගුම් බරයි ගොඩක් ලස්සනයි ඔයාටත් ඔයාගෙ පියානන්ටත් නිදුක් නිරෝගී වාසනාවන්ත අනාගතයක්ම වෙිවා තෙරුවන් සරණයි 🙏🙏🙏
@manothsanjiva2610
@manothsanjiva2610 2 жыл бұрын
Hi😍
@manothsanjiva2610
@manothsanjiva2610 2 жыл бұрын
07428 😘
@manothsanjiva2610
@manothsanjiva2610 2 жыл бұрын
28683😘
@athulapriyadarshna2505
@athulapriyadarshna2505 2 жыл бұрын
පටන් ගත්ත දවසේ ඉඳලම ආසාවෙන් බලපු කතාවක් නාඩගම් කාරයෝ. අද ගොඩක් ලස්සනයි....❤️❤️ සද්ධා සර් කතාව වෙනස්ම විදිහට ලස්සනට කතාව දිගහරිනවා ස්තුතියි...❤️❤️❤️ ..
@wmkswijesekara
@wmkswijesekara 2 жыл бұрын
"...ඔබටයි මේ පෙම් 'ගීතිකා'..." යකූ... එතකොට සරා 'ගීතිකා' ගැනනේ කියල තියෙන්නේ!!!!!😁😁😁😁
@dhilanthianjela3568
@dhilanthianjela3568 2 жыл бұрын
🤣🤣🤣🤣🤣
@iloveyoulilaa1348
@iloveyoulilaa1348 2 жыл бұрын
අම්ම්ට උබෙ මොලේ තමයි 😂
@satheshanimasara7502
@satheshanimasara7502 2 жыл бұрын
godk hina giya thanks🙂👍
@manumanu-di1bx
@manumanu-di1bx 2 жыл бұрын
ඇත්ත තමයි😁😁
@chamindasampatha6628
@chamindasampatha6628 2 жыл бұрын
අද තමයි කතාවේ ලස්සනම දවස ..සරා ,සුදු චුටි ආදරය ..ගීතිකා,කවඩියා ආදරෙත් පටන් ගැනීම ඇරබුනා....කතාව ඉදිරියේ ලස්සන වෙයි..අදරෙයි නාඩගම්කාරයෝ
@cycloneboom1110
@cycloneboom1110 2 жыл бұрын
අරකි ඉස්සාස නෑ... සරාගේ ගානට දියුනු නොවුනොත් කවඩියාව කපය් !!
@ayeshacosta880
@ayeshacosta880 2 жыл бұрын
Wow it was so ramantic...love it..කිසිම කතාවක මේතරම් ලස්සන ආදරණීය,තාත්වික හැඟීමක් මං විදලා නැහැ...superb...❤️❤️
@tharakapramod9288
@tharakapramod9288 2 жыл бұрын
අද මරු ඔයි කාටද අද සුපිරි කියලා දැනෙන්නේ😍😍😍
@amilamadushanka4246
@amilamadushanka4246 2 жыл бұрын
මම හිතනවා ගොඩක් අය දිය කිඳුරිය සේ සාගරේ සින්දුවේ තේරුම හරියටම දැනුනේ අද කියලා...,❤️❤️❤️
@shyamachandhani9707
@shyamachandhani9707 2 жыл бұрын
Aniwaryen math anthima ahuwe ada
@hhnsilva9027
@hhnsilva9027 2 жыл бұрын
Owe
@sandu2976
@sandu2976 2 жыл бұрын
Attamai...
@sanjeewapradeep1454
@sanjeewapradeep1454 2 жыл бұрын
සරාගේ සුදු චූටිගේ ආදරයට අපෙන් සුභ පැතුම් ඒ වගේම කවඩියා ගීතිකා පෙම් ඇරයුම් ගෙන ආවා එහෙනම් අදනම් කතාව පට්ටම පට්ට සුපිරි
@chaminidesilva283
@chaminidesilva283 2 жыл бұрын
හා
@ranjithbandara7773
@ranjithbandara7773 2 жыл бұрын
අම්මෝ බං ඒක 🤣🤣😅
@piumiaraliya813
@piumiaraliya813 Жыл бұрын
kzbin.info/www/bejne/j56TeGyJpbSenKM නාඩගම්කාරයෝ එකෙ සුදු චුටි
@user-kn3jx4zg8k
@user-kn3jx4zg8k 2 жыл бұрын
සජිත මල්ලියෝ ඔයාගේ රංගනය නම් මාරම විශිෂ්ටයි.ඔයාට සමකල හැක්කේ නැති තරම් ඔයා ඉහලින්.
@shalikahirantha6896
@shalikahirantha6896 2 жыл бұрын
සරා පට්ට රගපෑම
@manothsanjiva2610
@manothsanjiva2610 2 жыл бұрын
Hi😘
@OSHANboy94
@OSHANboy94 2 жыл бұрын
සරා කියපු සින්දුවෙ , අද තමයි හරියටම වචන ටික දැන ගත්තෙ......😃😃😃
@shyamachandhani9707
@shyamachandhani9707 2 жыл бұрын
Matb
@shyamachandhani9707
@shyamachandhani9707 2 жыл бұрын
Math
@kathikathi426
@kathikathi426 2 жыл бұрын
Wow very nice lovely 💕💕
@OSHANboy94
@OSHANboy94 2 жыл бұрын
@@shyamachandhani9707 හැමෝම එහෙම තමයි ...💯😃
@dilaentertainments9075
@dilaentertainments9075 2 жыл бұрын
කොටස් 389 ක්ම ගියා සරා සුදු චූටි ආදර කතාව හරියට පටන් ගන්න. හැබැයි මේ විදියට ආදරේ ප්‍රකාශ කරයි කියල නම් හිතුවේ නෑ. ඒක නම් නියමයි. හොද වේලාවට ගිතිකාට හිතුනේ සරාටයි පාඨලීටයි තනියම කතා කරන්න ඉඩ දෙන්න ඕන කියලා.
@noobgameplay8584
@noobgameplay8584 2 жыл бұрын
pissuda bn ubata. meka kathawak witarai.
@dilaentertainments9075
@dilaentertainments9075 2 жыл бұрын
@@noobgameplay8584 thank u කිව්වට. මම හිතාගෙන හිටියෙ ඇත්තම සිද්ධියක් කියලා..😂
@biomathsseteka2005
@biomathsseteka2005 2 жыл бұрын
@@dilaentertainments9075 ඌ දාර්ශනික පොරක් බන්😂😂
@biomathsseteka2005
@biomathsseteka2005 2 жыл бұрын
ගිතිකා කවඩියත් එක්ක කතා කරන්ඩ චාන්ස් එකක් හදාගත්තා වගේ පේන්නැද්ද පාටලී පිට දාලා
@dula_official07
@dula_official07 2 жыл бұрын
@@biomathsseteka2005 එම තමා උනෙ බන්
@colombospareparts-gm2eh8pw3
@colombospareparts-gm2eh8pw3 2 жыл бұрын
සරාටයි සුදු චූටීගෙයි ආදරේට ආදරේ අය දෙන්න බලන්න comments අදතමා හොඳම කොටස ❤️❤️❤️
@dinaliamasha2462
@dinaliamasha2462 2 жыл бұрын
Supiri
@thanveerkumar5308
@thanveerkumar5308 2 жыл бұрын
හරියට මාලිනී ගාමිණී. රඟපාන වගේ. සුදු චූටි සරා. ආදර හැඟීම් හරි ලස්සනයි. ❤❤❤❤❤
@aadithyavlogs199
@aadithyavlogs199 2 жыл бұрын
හම්මෝ ඉතින් කතාව එපා වේගෙන යද්දී ආයෙ ආස හිතෙන විදිහට ට්‍රැක් එකට ගන්නව සද්ධා සර්...අද කතාව ලස්සනයි...සරා 💖සුදු චූටි, කවඩියා 💖ගීතිකා....😊😊😊👍👍
@nimeshshamika3477
@nimeshshamika3477 2 жыл бұрын
Ekanam aththa
@user-ws8zf1qf7i
@user-ws8zf1qf7i 2 жыл бұрын
අද කතාව මරු සද්දා අයියා කතව අයෙත් නියම පාරට අරන් තියෙනවා සුපිරියි කතාව අවසාන වෙනකන් බලනවා ❤️❤️❤️❤️
@Vicky-vn1ib
@Vicky-vn1ib 2 жыл бұрын
සූරිය අරණේ හිටපු පොඩි කොල්ලව තාමත් පෙන්නේ මට විතරද? මේ කතාව ඉතිහාසේ රන් අකුරෙන් ලියවෙයි.
@amanawanjali3134
@amanawanjali3134 2 жыл бұрын
Ane matath ehema ma penuna...ara podi wedi petiyawa mathak unaa
@gamaathigechaminda3893
@gamaathigechaminda3893 2 жыл бұрын
දහ වෙනි සැරයට බලන්නෙ අති විශිෂ්ඨ යි සරා සුපර් ඇක්ටින් ආදරේ උතුරනවා ඒ හැගීම් බොහීමියානුවා මතක් කලා
@1xbetsinhala
@1xbetsinhala 2 жыл бұрын
මිනිහෙක් අමාරුවෙන් ප්‍රශ්න විසඳගන්නකොට දෙවියො ඌට ගෑනියෙක් දෙනවා කියන්නේ මේකට තමා 😂😂😂
@nimanthasupun5748
@nimanthasupun5748 2 жыл бұрын
අඩෝ 😅✋
@lahiruchanaka
@lahiruchanaka 2 жыл бұрын
එක්සත් කසාද බැඳපු එවුංගෙ සංගමේ.. සහතික ඇත්ත බං.
@didulanthakumarasinghe3369
@didulanthakumarasinghe3369 2 жыл бұрын
අඩෝ
@kumarapradeep6834
@kumarapradeep6834 2 жыл бұрын
Hmmm
@user-dh7bj2ds6b
@user-dh7bj2ds6b 2 жыл бұрын
kzbin.info/www/bejne/a5rCpaSOqrulaZY ලෝකයේ මුල්ම ත්‍රීවීලර් එක
@gishandisanayaka1841
@gishandisanayaka1841 2 жыл бұрын
සද්ධා සර් තමා හොඳටම කරන්නේ... 😂 රොමෑන්ටික් වෙලා....🤗
@thilinidilrukshi5248
@thilinidilrukshi5248 2 жыл бұрын
අනේද කියන්නෙ.එක පාරටම රොමැන්ටික් වෙලා
@NM-sl8of
@NM-sl8of 2 жыл бұрын
මොකද දන්නෑ ..නේහ්...
@lihinimadushani9733
@lihinimadushani9733 2 жыл бұрын
a unata satha pahakata sure naa🥺🥺
@chathumminosh3589
@chathumminosh3589 2 жыл бұрын
මගෙ ඇගහිරිවැටුනා ඕයි අද මේක බලලා සිරාවට කියන්නෙ───➢ අම්බො අද ඒකනම් ආයෙ සුපිරියි බන්
@chanukakamaradiwala9192
@chanukakamaradiwala9192 2 жыл бұрын
😍
@MadhuMadhu-fk8vi
@MadhuMadhu-fk8vi 2 жыл бұрын
අද කොටස තමයි ලස්සනම සරා සුදු චුටිගෙ ආදර අන්දරේ😀
@VimanshiharaOfficial
@VimanshiharaOfficial 2 жыл бұрын
අලුත් Background music හදපු කෙනා ගොඩක් දක්ෂයි. මොකද හැම රූප රාමුවකම රහ පුදුමාකාරව දැනෙන්න ඒ background music ටික මාර විදියට සෙට් 🥰 ඒකෙන් තමයි අද Episode එක මෙච්චර ලස්සන
@asankabandara3677
@asankabandara3677 2 жыл бұрын
අනිවාර්යයෙන්
@user-ATR
@user-ATR 2 жыл бұрын
අද නම් මරු දවස නියමයි🥰😁 නාඩගම්කාරයෝ ඉස්සරට තවත් ලස්සන වෙයි........❤️
@nuwansweeraman2324
@nuwansweeraman2324 2 жыл бұрын
මචං ලව් සීන් දැම්මට කමක් නෑ , දෙවෙනි ඉනිම, සංගීතේ වගේ කරන්න නම් එපා දෙයියො.. හොඳේ😂😂
@thakshilamanori1925
@thakshilamanori1925 2 жыл бұрын
සරා සිංදුව කියද්දි ඇස් වලට කදුලුත් ආවා. ඒ තරම් ලස්සනයි 😍
@subhashperera4400
@subhashperera4400 2 жыл бұрын
දැකපු ලස්සනම කොටස.මේක දකිනකොට ආදරේ කියනදේ දැනිච්ච කී දෙනෙක් සතුටු වෙන්න ඇත්ද?ඒ සතුට දරාගන්න බැරි තරම්.කී දෙනෙක් තමන් කරපු ආදරේ මතක් වෙන්න ඇත්ද?ආදරේ හිමි අහිමි හැමදෙනාටම සතුටක් දැනුන.එහෙම ආදරයක් ලබන එකත් ලොකු පිනක්.🏆 දිනුමක්.❤❤❤❤❤❤❤❤❤❤
@susanthachandana8068
@susanthachandana8068 2 жыл бұрын
රස ඉතිරෙන කොටස් අතරින් සිරිසේන මාමගෙ කතාව සැර වැඩිද මන්දා....👍👍👍👍 ඒත් ඉතිං තිත්ත උනත් ඇත්තනේ... සරාට වගේම කවඩියාටත් සාධාරණයක් ඉටුවේවා.....💖💖💖💖💖
@nishadihansamali3477
@nishadihansamali3477 2 жыл бұрын
Ane ow 🥰
@p.c.2553
@p.c.2553 2 жыл бұрын
...............................................................................................................................................................................
@rasikamanjula7390
@rasikamanjula7390 2 жыл бұрын
අම්මෝ සරා....සුපිරි හොදේ....
@rashiwikramasinha1736
@rashiwikramasinha1736 2 жыл бұрын
sara❤️ sudu chuuti puduma hakiyawak.e taramma lassanata ragapanawa..❤️❤️
@sisirakumara3442
@sisirakumara3442 2 жыл бұрын
අදනමි හැමෝගෙම කමින්ටි බලලම ගොඩක් සතුටු වුනා 💞💞🙏🙏🙏🙏🙏
@isurugayashan6568
@isurugayashan6568 2 жыл бұрын
දුප්පත් වෙලා ඉන්නකොට බැනලා දියුනු වෙනකොට ආයේ යාලුවෙන කෙල්ලෙකුයි මොන තත්වෙක හිටියත් ලගින් හිටපු කෙල්ලෙකුයි හරි ලස්සන්ට පෙන්නලා තියෙනවා 👌❤️
@kingslymalanperera6750
@kingslymalanperera6750 2 жыл бұрын
Wow! මම දැකපු ලස්සනම ආදරය ප්‍රකාශ කිරීම හා ආදර දර්ශනය !
@nimashadilhani199
@nimashadilhani199 2 жыл бұрын
Sara sudu chuti adarei dennatama❤️❤️
@sanjeewakasun2064
@sanjeewakasun2064 2 жыл бұрын
අම්මෝ අද කතාවනම් පට්ට.......සුදු.චුටි සරා කවඩියා ගීතිකා.....😍😍😍 අලුත් ටෝන් එකක්...එක මරැ ......සජිත අයියේ බුවිනි මේක බලලා මොනවා හිතයිද දන්නේ නැ...❤️😍😭😂😘😘😘😘😘🤭🤭🤭🤭🤭 ලස්සනම ආදර කතාව අද...😘😘😍😍😍😍
@_sunshine_12
@_sunshine_12 2 жыл бұрын
අනී මේ, මෙන්න මෙහෙට එන්න අනී🤭 ගීතිකා! නියමයි ඈ❤️
@madumadu5625
@madumadu5625 2 жыл бұрын
පට්ටම ලස්සනයි සාරට සුදු චුටි ඇතුලු හැමොටම ගොඩක් අදෙරෙයි❤️❤️❤️❤️❤️❤️❤️💓👍
@snpriyadharshani2815
@snpriyadharshani2815 2 жыл бұрын
සරාගෙ රඟපෑම අතිවිශිෂ්ටයි
@lakshanrpdt6994
@lakshanrpdt6994 2 жыл бұрын
කවඩියගෙ වැඩෙත් හරි එහෙනම්. මෙ කතාව හරි තාර්ත්විකයි. සමහරවිට අපිට එවගෙ ජීවිතයක් නැතිවෙන්න පුලුවන්. හැබැයි එහෙම ජීවිත තමයි වටින්නෙ.💝💝💝
@noobgameplay8584
@noobgameplay8584 2 жыл бұрын
pissuda bn ubata. meka kathawak witarai.
@darshanapriyajanaka830
@darshanapriyajanaka830 2 жыл бұрын
Aniwa
@biomathsseteka2005
@biomathsseteka2005 2 жыл бұрын
@@noobgameplay8584 thank you kiwwata උබේ දාර්ශනික අධහස් නිසා තමයි අපිට තේරුනේ මේක කතාවක් කියලා😂😂
@user-yf7gw7wg5h
@user-yf7gw7wg5h 2 жыл бұрын
උබට ට්‍රැක්ද බන්
@harshadilushana6031
@harshadilushana6031 2 жыл бұрын
B
@minaya1923
@minaya1923 2 жыл бұрын
සරා මුල්ම episode එකේ මේක කියද්දි සුදු චූටි ඔරවපු එරවිල්ල මතක කාටද ? 😂♥️
@avishkarukshan2880
@avishkarukshan2880 2 жыл бұрын
😂😂
@chandarsakthivel4479
@chandarsakthivel4479 2 жыл бұрын
@Serendib ©️ kzbin.info/www/bejne/a5rVXmuBgtGhmsU
@maheshigunasekara1216
@maheshigunasekara1216 2 жыл бұрын
@Serendib ©️ අම්මෝහ් ඒකහ්.......🤣🤣🤣 මුල්ම කියලා අහද්දී කීවෙනි එකද අහනෝ🤪
@maheshigunasekara1216
@maheshigunasekara1216 2 жыл бұрын
@Serendib ©️ ඩුප්😒🤧🙄
@sureshpriyantha6194
@sureshpriyantha6194 2 жыл бұрын
ඇත්තමයි..අදනම් ගොඩක් ආසාවෙන් බැලුවේ..ඇස් වහක් කටවහක්නම් වදින්න එපා අපේ සාරාගෙයි සුදු චූටීගෙයි ආදරේට..කවඩියටත් හරි වගේ වැඩේ...👌
@dinidushameera1620
@dinidushameera1620 2 жыл бұрын
Woooou cool wela giya hitha saraaa… ❤️😊
@dhammikawitharana2672
@dhammikawitharana2672 2 жыл бұрын
සුදු චූටිගේ අම්මා දැනගත්ත නම් සරාව කෝටුමස් කරයි. 😂
@dilonshanez1309
@dilonshanez1309 2 жыл бұрын
kzbin.info/www/bejne/baHRe6CGrtCbjZo Meka balanna
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha 2 жыл бұрын
අනේද කියන්නෙ 😂😂😂😂
@user-dh7bj2ds6b
@user-dh7bj2ds6b 2 жыл бұрын
ඔබට ඉන්නේ නිවැරදි සහකාරියක්ද kzbin.info/www/bejne/rXTRqGZ3g8p0opY
@SLMastery
@SLMastery 2 жыл бұрын
ඔව් 😅🤣
@niroshadamayanthi9502
@niroshadamayanthi9502 2 жыл бұрын
දැන් එහෙම නැති වෙයි නේද....
@kaligumalaka8571
@kaligumalaka8571 2 жыл бұрын
කවඩියා ගීතික එක්ක යන ස්ලොව් මෝශන් සීන් එක එකත් එක්ක යන miusic එකත් පට්ට.
@lakshmiwasundara83
@lakshmiwasundara83 2 жыл бұрын
Mmm mata eka baladdi hitunaa director wat maru welada kyl
@hasafm1961
@hasafm1961 2 жыл бұрын
අඩෝ ඒ සින්දුවත් එක්ක ඒ හැගීම 😪😪😪😪😪💙💙💙
@sajithkelum4591
@sajithkelum4591 2 жыл бұрын
තනිවෙමු ඔබ මා 🌺 මේ සැනකෙලියේ😍😍..ඔබටයි මේ පේම් ගීතිකා..❤️❤️
@malshandilhara6350
@malshandilhara6350 2 жыл бұрын
වෙනස්ම විදියට ආදරේ ප්‍රකාශ කරා... පට්ට සුපිරි.. බලන්න ආසයි.... 💙💙💙💙🙏🙏🙏🙏🙏🙏🙏
@amaoshadi912
@amaoshadi912 2 жыл бұрын
අනේ් අද කතාව නම් පට්ට...🤩 සරා සුදු චූටිට ආදරෙයි කිව්වා...😍😍😍 ඒකත් සින්දුවකින් ...අද නම් පට්ට...😚😚 ඇත්ත සරා මාස්ටර් ඔයාට සමාව දෙනවා🤩 මොකද ඔයා වගේ උත්සහවන්ත ධෛර්යමත් බෑනා කෙනෙක් ලබන්න මාස්ටර් මාර විදියට වාසනාවන්තයි.😘😘😍😍😍
@dilanalu198
@dilanalu198 2 жыл бұрын
SIRVTMA
@SriLankanMANUFACTURER
@SriLankanMANUFACTURER 2 жыл бұрын
ehemada
@supunmaduranga3392
@supunmaduranga3392 2 жыл бұрын
@@dilanalu198 f
@noobgameplay8584
@noobgameplay8584 2 жыл бұрын
pissuda bn ubata. meka kathawak witarai.
@ishansamaranayaka9780
@ishansamaranayaka9780 2 жыл бұрын
ගොං හැත්ත ජීවිතේ කරගෙන මේක 🤣
@shiromishiromi1551
@shiromishiromi1551 2 жыл бұрын
ආදරෙයි සුදු චුටි සරා💕💕💕💕💕💕🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@samanthikaweerasinghe2831
@samanthikaweerasinghe2831 2 жыл бұрын
සරාගෙ රගපෑම් හරිම තාත්ත්විකයි. අද තමයි ලස්සනම කොටස බැලුවේ . සුදු චූටි ත් හොදට ගැලපෙනවා නේද ? ඒත් දුකයි ලගදි ඉවර වෙනවා කිව්වම.
@sithumprabath7158
@sithumprabath7158 2 жыл бұрын
කවඩියයි ගිතිකයි මරු අදනම් ලස්සනයි කතාව Ft🤟🤟🤟
@neron2448
@neron2448 2 жыл бұрын
🌿සුදු චූටි අද හරි ලස්සනයි🥰. සරා එ් වගේමයි. අාදරේ පිරැණු සුපරි පරි ඉතිරි ලස්සනම කොටසක් අාදරෙයි💖.
@rasi1980
@rasi1980 2 жыл бұрын
අම්මෝ ඒ ආදරේ..ඇස් වලට කදුලු අවා..😘😘
@maliiii8539
@maliiii8539 2 жыл бұрын
සුදු සුටි සරා නියමයි💖💖💖💖💖🌷🌷🌷🌷🌷
@ranaviruroshen4640
@ranaviruroshen4640 2 жыл бұрын
මේ කමෙන්ට් බලද්දි උබලගෙ හදවත් වල තියෙන ආදරේ පුදුම ලස්සනයි හැම ආදරවන්තයෙක්ම ආදරය දිනින්න ඕනි
@nimalipepito6745
@nimalipepito6745 2 жыл бұрын
Hmm❤️
@thinariedurisinha7062
@thinariedurisinha7062 2 жыл бұрын
සරා and සුදු චූටි ❤❤❤😍 අද තමයි හොඳම කොටස
@classictelevision2304
@classictelevision2304 2 жыл бұрын
සරා ❤ සුදු චූටි ආදර කතාව යුගයේ ලස්සනම ආදර කතාවක්. ඒ වගේම කවඩියා ❤ ගීතිකා ආදර කතාවත් හරිම ලස්සන ආදර කතාවක්. නාඩගම්කාරයෝ ඇත්තටම ආදරණීය ටෙලිනිර්මාණයක්. අද නම් මාරම ලස්සනයි. හරිම ආදරණීයයි .හදවතටම දැනුනා. හදවතටම කතා කරන යුගයේ ආදරණීයම ටෙලිනිර්මාණය හැමදාමත් නාඩගම්කාරයෝ. ❤❤👍
@dilrukshimadushani757
@dilrukshimadushani757 2 жыл бұрын
💖💖💖💖💖💖💖සරා.💖💖💖💖පාටලී💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖ආදරය පට්ටම පට්ටයි ඕයි..........💖💖
@amayasadamali2635
@amayasadamali2635 2 жыл бұрын
ප්‍රේමයේ උත්තරීතර හැගීම පුබුදු කල සරා - සුදු චූටි ආදර කතාවට ජය ටැඹ කරා යාමටම හැකිවේවා ! ❤ ප්‍රේමය නමින් ගිලන් වූ සිත් සුවපත් වේවා !
@shalikadulanjali4910
@shalikadulanjali4910 2 жыл бұрын
හම්මෝ අවසන් වාක්‍ය♥️♥️♥️ ඔයා කවුරු උනත් කමන්නෑ මාරම වේදනාවක් දැනුනේ ඒ වචන ටිකට😢 මගෙත් එකම ප්‍රාර්ථනාව ප්‍රේමයේ නමින් කිසිම හිතක් ගිලන් නොවේවා.... තිරිසන් හිත් අහිංසකයන්ට මුණ නොගැසේවා
@d.i.k.9750
@d.i.k.9750 2 жыл бұрын
ඇඩෙනව අනේ ඕම කියන්නෙපා.😔
@noobgameplay8584
@noobgameplay8584 2 жыл бұрын
pissuda bn ubata. meka kathawak witarai.
@amayasadamali2635
@amayasadamali2635 2 жыл бұрын
@@noobgameplay8584 කතාවක් කියලා දන්න නිසයි අනේ මම you tube ඇවිල්ලා බැලුවේ..😊👍
@amayasadamali2635
@amayasadamali2635 2 жыл бұрын
@@shalikadulanjali4910 ඔයා ආදරේ නමින් දුක් වේදනා විදලා තියනවද? මමත් ජීවිතේ එකම එක සැරයක් ආදරේ නමින් ගොඩක් දුක් වින්දා. ඒක නපුරු හීනයක් කියලා අමතක කරලා හිත හදං ඉන්නවා මම දැන්..💙
Double Stacked Pizza @Lionfield @ChefRush
00:33
albert_cancook
Рет қаралды 98 МЛН
Дарю Самокат Скейтеру !
00:42
Vlad Samokatchik
Рет қаралды 9 МЛН
රාජගිරියේ පැටී 🗣️ - Part 01 #subscribe
11:33
"ආදරණීය නාඩගම්කාරයෝ with LUX"
2:07:00
Swarnavahini TV - Live
Рет қаралды 1,1 МЛН
බිත්තරයක් තියනවද?🤭😂
1:49
Ima production
Рет қаралды 14 М.
Smart Sigma Kid #funny #sigma #comedy
0:40
CRAZY GREAPA
Рет қаралды 8 МЛН
He Used All The Sauce On 1 Slice Of Pizza🤪😂
0:12
BorisKateFamily
Рет қаралды 38 МЛН
БАБУШКИН КОМПОТ В СОЛО
0:19
PAVLOV
Рет қаралды 19 МЛН