Nadagamkarayo Episode 194 || ''නාඩගම්කාරයෝ'' || 18th October 2021

  Рет қаралды 3,276,865

Swarnavahini TV

Swarnavahini TV

2 жыл бұрын

Watch swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
SWARNAVAHINI ON SOCIAL
Follow on Facebook : / swarnavahini
Follow us on instagram : / swarnavahini.tv
Subscribe on KZbin: / @swarnavahinitv
Follow us TikTok : www.tiktok.com/@swarnavahinis...
WWW.KZbin.COM/C/SWARNAVAHINITV
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
#Nadagamkarayo #නාඩගම්කාරයෝ #Teledrama #Swarnavahini

Пікірлер: 1 900
@dilshanchamara2259
@dilshanchamara2259 2 жыл бұрын
..මගේ මස්සිනාටයි මටයි මගේ ගෙදර කට්ටියටයි දැන් හොඳයි.අපිට ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රාර්තනා කරපු හැමොටම ගොඩක් ස්තුතිය...ගොඩක් පින්...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@ddshiromichandrika1101
@ddshiromichandrika1101 2 жыл бұрын
🙏
@jayanthakumara6188
@jayanthakumara6188 2 жыл бұрын
Ikmaninma suwa wewa
@saahithasamaadhiya-5153
@saahithasamaadhiya-5153 2 жыл бұрын
අටමගල කියන්නේ මොකටද කියලා බලන්න ..... kzbin.info/www/bejne/j6C5fHd3pKeBna8
@kasundananjaya331
@kasundananjaya331 2 жыл бұрын
බුදු සරණයි 🙏
@sadusilva3456
@sadusilva3456 2 жыл бұрын
Shik 😒
@maduwa7638
@maduwa7638 2 жыл бұрын
_සරාගෙ අම්මට රඟපාන අම්මට දීර්ඝායුෂ ලැබේවා. ඇත්තම රඟපානවා කියලාවත් තේරෙන්නෙ නෑ ඒ තරම් සුපිරි_ 💜️
@saahithasamaadhiya-5153
@saahithasamaadhiya-5153 2 жыл бұрын
අටමගල කියන්නේ මොකටද කියලා බලන්න ..... kzbin.info/www/bejne/j6C5fHd3pKeBna8
@chinthanaruwan8913
@chinthanaruwan8913 2 жыл бұрын
@black sank gaming:-) anyhow mind your language Bro
@jeewanthasathapaththu6873
@jeewanthasathapaththu6873 2 жыл бұрын
@black sank gaming:-) comment එක ඔයාගෙ බුද්ධිමය දේපලක්ද මචං
@PradeepPradeep-te6st
@PradeepPradeep-te6st 2 жыл бұрын
@black sank gaming:-) eiie8eiww8299w9239388érieieio33i🔌💸🧱📞📞📞
@mdline9621
@mdline9621 2 жыл бұрын
ඒ ගැන කියලා වැඩක් නැ
@user-hb5em2pm2n
@user-hb5em2pm2n 2 жыл бұрын
කතාවට හරි මේ වගේ නිතියට ගරු කරන අවංක පොලිස් නිලධාරීන් ඉන්න එක සතුටුයි
@vsbrosis957
@vsbrosis957 2 жыл бұрын
kzbin.info/www/bejne/o5PYnoOVgat3ars
@ashanhewawasam6713
@ashanhewawasam6713 2 жыл бұрын
kzbin.info/www/bejne/ama8oGmGiJyeiZI නාඩගම්කාරයෝ OIC සැබෑජිවිතේ
@OnLine-wj2qj
@OnLine-wj2qj 2 жыл бұрын
සෝමෙගෙ🙏 රංගනය අතිවිශිශ්ටයි😍
@senalifonseka2936
@senalifonseka2936 2 жыл бұрын
නාඩගම්කාරයෝ මුළු ලංකාව අතට අරන් අවසන්❤️‍🔥 මාර සතුටක් දැනෙන්නේ . රුවන් පෙරේරා( කැකුළා )
@BlueSky-kh1ng
@BlueSky-kh1ng 2 жыл бұрын
ෆේක් account නේ?
@vkkinggaming6449
@vkkinggaming6449 2 жыл бұрын
Hi කිරි කැකුළ
@manjulaamarasena9086
@manjulaamarasena9086 2 жыл бұрын
ඔයාට කැකුලා වගේ රගපාන්න ආස බව නම් පේනවා. ඇත්ත කැකුලා දක්ෂයි.
@Erandisamarasinghe145
@Erandisamarasinghe145 2 жыл бұрын
මේ fake එකක් 😂
@aberathnafonseka2185
@aberathnafonseka2185 2 жыл бұрын
එකට කමක් නැ ඔයා සරාට සුදු චුටිට අනමි මනමි ටොක් නොදා ඉන්නවා ද ආදරෙයි හැමෝටම
@appallinglion9564
@appallinglion9564 2 жыл бұрын
මාළුවා නහින්නෙ කට හින්දලුනේ කුකුළා අද ඒක ඔප්පු කරා.රටේ තියෙන කළු සුදු කියන දෙපැත්තම පෙන්නන මුලු සමාජයටම ආදර්ශයක් ගන්න පුලුවන් සුපිරි නිර්මාණයක්.❤️❤️
@sithiyama91
@sithiyama91 2 жыл бұрын
අපිටත් සප් එකක් ...
@liyanado-6486
@liyanado-6486 2 жыл бұрын
කුකුළා නැහුනේ හොට හින්දා 🤭
@user-qy2dg4yr6j
@user-qy2dg4yr6j 2 жыл бұрын
🐓🐓🐓
@vkkinggaming6449
@vkkinggaming6449 2 жыл бұрын
Suppa bro
@ddshiromichandrika1101
@ddshiromichandrika1101 2 жыл бұрын
👍😂😂😂😂😂😂
@hashini9389
@hashini9389 2 жыл бұрын
සුද්දා සරාට දුවන්ඩ කියද්දිත් සරා දිව්වෙ නෑ..ඒ තමයි යාළුකම....😍💙 මැරෙන්ඩ වුනත් එකට ඉන්න යාළුවො..😑💖
@randikajayakody1683
@randikajayakody1683 2 жыл бұрын
Ow bn
@sampath398
@sampath398 2 жыл бұрын
Ow sirawata
@upulking4345
@upulking4345 2 жыл бұрын
P
@upulking4345
@upulking4345 2 жыл бұрын
P000
@upulking4345
@upulking4345 2 жыл бұрын
@@sampath398 ⁰
@Kids-sx8pq
@Kids-sx8pq 2 жыл бұрын
අන්න නියම පොළිස් නිළධාරියෙක්. සැබෑ ජීවිතේත් ඔහොම නිළධාරින් පහල වේවා!
@lalithnandana1770
@lalithnandana1770 2 жыл бұрын
Hmmmmmmmm
@thusharasaminda2297
@thusharasaminda2297 2 жыл бұрын
Mamath polesiyata yanna inne
@mallikarohini9387
@mallikarohini9387 2 жыл бұрын
@@lalithnandana1770 jj
@mallikarohini9387
@mallikarohini9387 2 жыл бұрын
@@lalithnandana1770 yjkm(guuuuny
@ashanhewawasam6713
@ashanhewawasam6713 2 жыл бұрын
kzbin.info/www/bejne/ama8oGmGiJyeiZI නාඩගම්කාරයෝ OIC සැබෑජිවිතේ
@maduwa7638
@maduwa7638 2 жыл бұрын
_සරාලට මොනව හරි වුණහම වැඩියෙන්ම දුක් වෙන්නේ කඩේ මුදලාලි මාමා_ *Respect* ❤️
@kaveeshagehani2881
@kaveeshagehani2881 2 жыл бұрын
ඒකනම් ඇත්ත 😘😢❤
@paypal5876
@paypal5876 2 жыл бұрын
සරා මුදලාලිගෙ ළමයෙක්
@sameeraindika4363
@sameeraindika4363 2 жыл бұрын
❤️✌️
@seethaseetha6797
@seethaseetha6797 2 жыл бұрын
ඵ්ක ඇත්ත මුදලාලි හරිම ලෙන්ගතුයි සරාලට
@seethaseetha6797
@seethaseetha6797 2 жыл бұрын
@@paypal5876 ඔන්න කීවා ඉතින් ඕපදූපයක්
@Mimmimm
@Mimmimm 2 жыл бұрын
සල්ලි වලට යට නොවූ පොලිසියක් නාට්‍යකින් හරි දකින්න ලැබීම සතුටුයි ❤️🔥
@ksenarathne
@ksenarathne 2 жыл бұрын
🔥💕👍
@malindanayanajith9718
@malindanayanajith9718 2 жыл бұрын
ගොඩක් නාට්‍යකින් බලාගත්තොත් තමා
@sahradevi3317
@sahradevi3317 2 жыл бұрын
👍👍👍👍👍👍
@shiranmadhushanka9825
@shiranmadhushanka9825 2 жыл бұрын
අනිවා 😌🤟
@thanushagimhan7476
@thanushagimhan7476 2 жыл бұрын
සිරවටම බන්
@achalaprabodh2457
@achalaprabodh2457 2 жыл бұрын
මේම කියනවනම් මේ නාට්‍යයෙන් ගන්න පුලුවන් ආදර්ශ බොහෝයි 💚 මෙවැනි ලස්සන කතා මතු මතුවටත් නිර්මාණය කිරීමට සූරියබන්ඩාර මහතාට හැකි වේවා 💚💚💚💚💚💚💚
@nishigamage2213
@nishigamage2213 2 жыл бұрын
හිතේ සතුටට දෙවතාවක් බැලුවා. නියමයි පොලිසියටත් කැපුව කැපිල්ලක්. සෝමාගෙ අන්තිමට කුකුල වාහනේ දාන් යන මොහොතෙ මූණෙ ඇක්ශන් ටික නම් මාරයි. 😍😍😍
@senaratnasenaratna9349
@senaratnasenaratna9349 2 жыл бұрын
ඒකටනම් ඇඩුනා. ඇත්තමයි . බිරිදක් සහ අම්මෙක්.
@sanjusrilanka3463
@sanjusrilanka3463 2 жыл бұрын
ඔව්.ඔව්.මාත් බැලුවා දෙපාරක්ම ඒකත් කුකුලව අල්ලන් යද්දි යන හරිය,, ඒකෙ කොහොමද සරාගේ අහින්සක හිනාව
@pramodhahansika3311
@pramodhahansika3311 2 жыл бұрын
දුප්පතාට එක නීතියක්. පෝසතාට එක නීතියක් .. 👌❤😊 මේ කතාවෙන් පවතින සමාජ ක්‍රමය, පාලන ක්‍රියාවලිය හොදින් විවේචනාත්මක ඉදිරිපත් කරනවා . 👌
@user-kc1my1em9d
@user-kc1my1em9d 2 жыл бұрын
එක ඇත්ත ,,අද සමාජයේත් මෙ වගෙම මිනිස්සුන්ට නීතිය සදාරනව වෙනවනම් කොච්චර හොදද,,
@pramodhahansika3311
@pramodhahansika3311 2 жыл бұрын
@@user-kc1my1em9d ❤
@saahithasamaadhiya-5153
@saahithasamaadhiya-5153 2 жыл бұрын
අටමගල කියන්නේ මොකටද කියලා බලන්න ..... kzbin.info/www/bejne/j6C5fHd3pKeBna8
@sameerasandaruwansameerasa7777
@sameerasandaruwansameerasa7777 2 жыл бұрын
ඒකම තමයි මං කියන්නෙ මේ කතාව කොටස් 5000ක් හරි කමක් නැ මේක දිගටම ලියල කරගෙන යන්න ඕන කියන මතෙ මං ඉන්නෙ
@Asa058
@Asa058 2 жыл бұрын
@@sameerasandaruwansameerasa7777 ඔව් හැබැයි
@bandarajaneesha3403
@bandarajaneesha3403 2 жыл бұрын
අඩෝ දෙමුද පොලිසියට ලයික් එකක් පට්ට යකෝ
@wayp4597
@wayp4597 2 жыл бұрын
නාට්‍යයේ o.i.c. මහත්තයා වගේ අවංකව රාජකාරි කරන සීමිත පොලිස් නිලධාරීන් පිරිසට මාගේ ගෞරවය... 💝💝
@user-jz8nz2ko1o
@user-jz8nz2ko1o 2 жыл бұрын
එහෙම පිරිසක් ඉන්නවා ලංකාවෙ එයාලව හැමදාම පරිස්සම් වෙන්න ඕනි
@ashanhewawasam6713
@ashanhewawasam6713 2 жыл бұрын
kzbin.info/www/bejne/ama8oGmGiJyeiZI නාඩගම්කාරයෝ OIC සැබෑජිවිතේ
@laksirikadukannage6086
@laksirikadukannage6086 2 жыл бұрын
කුකුලා මුදලාලි කියන්නෙ අති දක්ෂයෙක් රටේ ඉන්න දක්ෂතම නළුවෙක්❤️❤️❤️ Respect ☝️☝️☝️ගිරිරාජ් මහත්තයෝ
@thusharasampath4572
@thusharasampath4572 2 жыл бұрын
St
@mishkathmishkath1235
@mishkathmishkath1235 2 жыл бұрын
කවඩියා කියපු දෑ.. සෙට් එකේ බූරුවා උනාට කමක් නෑ🤣🤣🤣🤣🤣 kzbin.infotnoq0zFVNdY?feature=share
@pahannimsara4858
@pahannimsara4858 2 жыл бұрын
පක තමා
@nisansalapremasiri8050
@nisansalapremasiri8050 2 жыл бұрын
පුදුම තරම් ඇබ්බැහි වුනූ කතාවක්.ජීවිතේම කොටසක් වෙලා වගේ.ඒ තරම් ආසාවෙන් බලන එකම කතාව 💙⭐
@thamarashirani6741
@thamarashirani6741 2 жыл бұрын
මට ්‍රඔක බැලුවේ නැතිවුනොත් එදා රැට හිනෙන් සරා සරා ගගා කියවයි😁😁
@learnwithdil-lawofattracti593
@learnwithdil-lawofattracti593 2 жыл бұрын
kzbin.info/door/IvBRfo-s3wssT-IznbFFzw
@sangeethshehan4848
@sangeethshehan4848 2 жыл бұрын
Sira
@gimsaralakshan4505
@gimsaralakshan4505 2 жыл бұрын
සිරා කතාව ඒක නම් මටත් ඩේලි මොක නැතත් මේක න්ම් බලන්නම ඔනෙ පිස්සු වැටිලා ඉන්නෙ නාඩගම්කාරයො නම්
@aj-ov4xo
@aj-ov4xo 2 жыл бұрын
උඹලා වගෙ උන් ඉන්න රටක් මෙහෙම තියෙන ඵකම ලොකු දෙයක්....
@tharindusathsara3297
@tharindusathsara3297 2 жыл бұрын
කතාවල ඉන්න oic ලා ඇත්තටම ලංකාවේ හිටියනම් අද ලංකාව කොච්චර ලස්සන රටක්ද නේද 😉💔
@SW-pp1qh
@SW-pp1qh 2 жыл бұрын
Me rata lassana wenna loku hamuduruwo wage hamuduwo eka gama kata ekkena OIC mahaththaya wage OIC la police wasamakata ekkena hitiyanam me ratath muthu atayak thamai dannam kalu galak wagai
@user-hb5em2pm2n
@user-hb5em2pm2n 2 жыл бұрын
නාට්‍ය වල වගේ මේ රටේ තත්වය ඒ වගේ ලස්සන නෑ
@nadunphotos807
@nadunphotos807 2 жыл бұрын
ඔව් මිනිස්සු හැදෙන්න ඕනේ නෑ ඒගොල්ලො ඔක්කොම හදල දෙයි
@kavindamaduranga5269
@kavindamaduranga5269 2 жыл бұрын
එහෙම අය ඉන්නවා i.p විජේසුන්දර...මීට කාලෙකට කලින් කතරගම පොලිස් ස්තානයේ සේවය කරා ඔහු දැන් කොහේ රාජකාරී කරනවද දන්නේ නෑ එතුමා දේශපාලනයනයට හිස නොනමන අවංක එඩිතර පොලිස් නිලදාරියෙක්...❤❤❤
@chandanajayawardhana4753
@chandanajayawardhana4753 2 жыл бұрын
එහෙම එක්කෙනෙක් කුලියාපිටියේ පොලිසියෙත් හිටියා (නාමල් මහත්තයා) ගෙරි බල්ලො ටිකක් එයාව මාරු කලා😡😡
@ykofficial3119
@ykofficial3119 2 жыл бұрын
ලෝක කුසලාන පළමු තරගය ජය ගත් අපේ කොල්ලන්ට සුභ පැතුම ❤
@chandrasirijayasundara8256
@chandrasirijayasundara8256 2 жыл бұрын
නාඩගං බලපු හොඳම කොටස. මීට කලින් මේ වගේම දවසක් තිබුන. ඒ කැකුල ගුටිකෑව දවස
@quickandeasycook1824
@quickandeasycook1824 2 жыл бұрын
Matath
@user-jz8nz2ko1o
@user-jz8nz2ko1o 2 жыл бұрын
රටක් එකෙක්ට ගහනකම් බලා හිටපු දවස ඒ ... රටම සැමරුවා ඒක 😁😁😁😁😁
@gameplayer5884
@gameplayer5884 2 жыл бұрын
ගෙවන හැම තප්පරේම කොරෝනා රෝගයෙන් පෙලෙන රෝගීන්ට ඉක්මන් සුවය පතමු😭
@samanpalitha8713
@samanpalitha8713 2 жыл бұрын
ViralBeam ENGLISH AcaDemY
@vsbrosis957
@vsbrosis957 2 жыл бұрын
kzbin.info/www/bejne/o5PYnoOVgat3ars
@vivu_video
@vivu_video 2 жыл бұрын
නාඩගම්කාරයෝ ඉවර වෙනවා කියලා දැනෙද්දී හරියට පවුලේ කෙනෙක් අපෙන් සමුගන්නවා වගේ දුකක් තියෙන්නේ🥺🥺🥺.. කියා ගන්න බැරි දුකකින් හිත වෙලා ගෙන😭😭😭😭😭.... මේ කතාව අපේ ජීවිතේම කොටසක් වෙලා🤩🤩 සදාකාලික මතක තියෙන සුන්දර ටෙලි නිර්මාණය, ලංකාවේ අති ජනප්‍රිය ටෙලි වෘතාන්තය *නාඩගම්කාරයෝ* 💖💖💖💖💖💖
@hailaa4912
@hailaa4912 2 жыл бұрын
එකනමි ඇත්ත පුදුමදුකක් අනේ ඉවරකරන්න එපාදෙවනි කොටසත් ඉල්ලමු
@doublesss2760
@doublesss2760 2 жыл бұрын
sira kathawa👍...... adrei nadamkarayo.....😘😘😘😘
@wasanthikumari5522
@wasanthikumari5522 2 жыл бұрын
නාඩගමිකාරයෝ අවසාන කොටසට සද්ධාමංගල මහත්තයාත් හිටියනමි ගොඩක් ලස්සනයි💖💖
@janaka02
@janaka02 2 жыл бұрын
ඇයි සරාගේ මස් පොල්ල කන්නද? එක ඌ කොහොමත් කන බව පේනව මේක දැක්කම
@kavindaHKDM
@kavindaHKDM 2 жыл бұрын
පොලීස් මාමාට හීස නමා.ආචාර කරනවා හදවතින්ම ❤
@kulebro4176
@kulebro4176 2 жыл бұрын
මේ වනවිට කොරෝන වසංගතයෙන් දුක් විදින සියලුම සත්වයෝ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දුකින් මිදේවා නිවන් දකිත්වා ..දළදා සමිදු පිහිටයි මුලු ලෝකවාසීන් හට....
@user-jl3wt7ub7w
@user-jl3wt7ub7w 2 жыл бұрын
ඇත්තටම මේ රටේ දේශපාලන ගොබ්බයින්ට කොන්ද නොනවන සුළුතරයක් පොලිස් නිලධාරීන් ට "ඩබල් සැලියුට් " 🤚🤚
@champjanlyn8740
@champjanlyn8740 2 жыл бұрын
ඇයි මේ ළඟදී ID එක ඉල්ලුවා කියලා ,පොලිස් නිලධාරීයෙකුට මාර කතා අහන්න උනේ මොකෙක්ද ලේකම් කෙනෙක්ගෙන්.🤔
@Keshini.D
@Keshini.D 2 жыл бұрын
Eeta passe sthana maruwak hari job eka nathi weemak wenne
@vsbrosis957
@vsbrosis957 2 жыл бұрын
kzbin.info/www/bejne/o5PYnoOVgat3ars
@nissankadishan2361
@nissankadishan2361 2 жыл бұрын
එකෙන්ම
@c4RDM
@c4RDM 2 жыл бұрын
එහෙම කරාම ඩබල් ට්‍රාන්සර්
@nihaldecarm6178
@nihaldecarm6178 2 жыл бұрын
මේ වගේ ඒ අයිසී මහත්තයෙක් හැම පොලිසියකටම පත්වේවා 😊😊😊😊
@user-jz8nz2ko1o
@user-jz8nz2ko1o 2 жыл бұрын
රට පුරා පැතිරේවා .
@ashanhewawasam6713
@ashanhewawasam6713 2 жыл бұрын
kzbin.info/www/bejne/ama8oGmGiJyeiZI නාඩගම්කාරයෝ OIC සැබැජිවිතේ
@nethuunethuu3207
@nethuunethuu3207 2 жыл бұрын
Mmmmm
@kavikavi3458
@kavikavi3458 2 жыл бұрын
මේ කතාව නම් පට්ට ..අද කාලෙට හොඳට ගැල පෙන්නවා.. සුභ පැතුම් ස්වර්නවාහිනී
@tharakabasnayaka1698
@tharakabasnayaka1698 2 жыл бұрын
" සාජන් උක්වත්ත ගේන්ඩ කියනව අර මාන්චු දෙක " 😹😹 අම්මෝ ඒක . කුකුලට හැමිනුනා 😹💔
@wageeshaperera8181
@wageeshaperera8181 2 жыл бұрын
🤣🤣🤣🤣🤣
@nilukadamayanthi8522
@nilukadamayanthi8522 2 жыл бұрын
😂
@vsbrosis957
@vsbrosis957 2 жыл бұрын
kzbin.info/www/bejne/o5PYnoOVgat3ars
@stranger3990
@stranger3990 2 жыл бұрын
"ඔව් යකො මම තමයි කසිප්පු වලට වහ දැම්මේ. " ඒ වෙලාවේ දැනුන සතුට..😂 ඉවරයිනෙ ඉතින් ඔක්කොම.. 😁👏
@sithiyama91
@sithiyama91 2 жыл бұрын
අපිටත් උදව් කරන්න අනිවාර්යයෙන් ...
@gamingravindu5219
@gamingravindu5219 2 жыл бұрын
matath patta sthuti bn
@niroshaperera7601
@niroshaperera7601 2 жыл бұрын
කට හින්දා තමා කුකුලා නැහුනෙ 😀😀
@learnwithdil-lawofattracti593
@learnwithdil-lawofattracti593 2 жыл бұрын
kzbin.info/door/IvBRfo-s3wssT-IznbFFzw
@mrmartin6525
@mrmartin6525 2 жыл бұрын
@@niroshaperera7601 🐟 නේවේද
@mrholmes8098
@mrholmes8098 2 жыл бұрын
Kiyanna දෙයක් නෑ ඉතින් වර්ථමානයේ සුපිරිම කථාව තමා මෙි ❤️❤️❤️
@Dinikapro
@Dinikapro 2 жыл бұрын
නියමයි oic මහත්තයෝ ..ඒ වගේ වචන ටිකක් අහන්න ලැබීමත් සතුටක්..
@ashanhewawasam6713
@ashanhewawasam6713 2 жыл бұрын
kzbin.info/www/bejne/ama8oGmGiJyeiZI නාඩගම්කාරයෝ OIC ඇත්ත ජිවිතේ
@ranamukagegawesh6113
@ranamukagegawesh6113 2 жыл бұрын
එක දවසක්වත් නාඩගම්කාරයෝ TV එකෙන් බලලා නෑ යකූ 😍😍 ලක්ෂෙට කොඩිය දාන්න you tube තමා හැමදාම 😍😍
@menakasampath8010
@menakasampath8010 2 жыл бұрын
Mamath එහෙම
@mangulacandy5784
@mangulacandy5784 2 жыл бұрын
Mat ehemai
@gayanpradeep2707
@gayanpradeep2707 2 жыл бұрын
Apith ehema thamai 😂😂
@hansaniprsangika5621
@hansaniprsangika5621 2 жыл бұрын
math
@chameeraweerasighe758
@chameeraweerasighe758 2 жыл бұрын
මාත් එහෙම තමයි යාලු..
@ksenarathne
@ksenarathne 2 жыл бұрын
OIC මහත්තයා මන්ත්‍රීලගෙගෙ ජරාව කන්නැති අවංක නිලදාරියෙක් විදිහට පෙන්නුව එකනන් ගොඩක් හොදයි.පොලීසියේ නරක අය වගේම හොද අයත් ඉන්නවා .හැබැයි හොඳ අය ඉන්නෙ පොඩ්ඩයි.
@isharamadhushan5131
@isharamadhushan5131 2 жыл бұрын
Aluth oic ne ekai tika dawasak yaddi hariyanawa
@nimesha5897
@nimesha5897 2 жыл бұрын
@@isharamadhushan5131 ow ow 😌😌
@ksenarathne
@ksenarathne 2 жыл бұрын
@@isharamadhushan5131 ඔව් හැබැයි එහෙම වෙන්ඩත් පුලුවන් .ඒ උනාට අවංකව වැඩකරන අයත් ඉන්නවා .ඒ ගොල්ලොන්ට එහෙම වැඩකරන්ඩ දේශපාලුවො දෙන්නෙ නැ.එහෙම කරොත් දුශ්කර පලාතකට යවනවා .නැත්තන් මොකක්හරි හේතුවක් හදලා වැඩ තහනම් කරනවා.😂😂
@srilankanteacultivation4893
@srilankanteacultivation4893 2 жыл бұрын
Yeah! It's Realy true
@isharamadhushan5131
@isharamadhushan5131 2 жыл бұрын
@@ksenarathne policeyata waradak kiyana ba bn ape athe waradda api thamai waradi minissunta chande dila hamadama unwa baleta genne habai unta wadagena kade yana police mahath horuth nathuwa nemei
@merianadikari7156
@merianadikari7156 2 жыл бұрын
පගාවට යට නොවුණු පොලිස් නිලධාරීතුමාට ජාතියේ උත්තමාචාරය ..🙏🙏🙏🙏🙏
@ashanhewawasam6713
@ashanhewawasam6713 2 жыл бұрын
kzbin.info/www/bejne/ama8oGmGiJyeiZI නාඩගම්කාරයෝ OIC ඇත්ත ජිවිතේ
@user-vo8ko6mm1t
@user-vo8ko6mm1t 2 жыл бұрын
නීතිය නොනැමූ නිලධාරීන් හට ප්‍රණාමය! 💙
@slbusloversclub550
@slbusloversclub550 2 жыл бұрын
නාඩගම්කාරයෝ කියන්නෙ අපි පණ වගේ ආදරය කරන මේ යුගයේ බිහිවුණු විශිෂ්ටම කතාවක් ඒත්.ඒක ඉක්මනින් ඉවර වෙනවටනම් හරිම දුකයි.😭😭😭😭
@user-ur8ew5ch1f
@user-ur8ew5ch1f 2 жыл бұрын
ඉවර වෙයිද බන් 😒
@slbusloversclub550
@slbusloversclub550 2 жыл бұрын
@@user-ur8ew5ch1f ඉවර වෙයි වගේ නේ
@user-ur8ew5ch1f
@user-ur8ew5ch1f 2 жыл бұрын
හ්ම්ම්ම්ම් 😒😒😒😒😒
@slbusloversclub550
@slbusloversclub550 2 жыл бұрын
@@user-ur8ew5ch1f 😭😭
@vsbrosis957
@vsbrosis957 2 жыл бұрын
kzbin.info/www/bejne/o5PYnoOVgat3ars
@user-tl9ic6yr9i
@user-tl9ic6yr9i 2 жыл бұрын
කුකුලා සරාට පාඩුවෙ ඉන්න දෙන්නෙම නැහැ නෙ..හොඳ දෙයක් කරන්න හැදුවොත් එකත් නවත්වනව කුකුලා නම් මහා වදයක්..
@sajeewafernando5949
@sajeewafernando5949 2 жыл бұрын
එහෙනම් ඒකව කතාවෙන් අයින් කරල දාමු හොදේ 😐
@menuralakshitha5003
@menuralakshitha5003 2 жыл бұрын
Tathtagen ahapn kemle 3weel eka vikunanavada kiyala..
@mr.someone2579
@mr.someone2579 2 жыл бұрын
හා නන්ගි.
@susithasanka7896
@susithasanka7896 2 жыл бұрын
pissek
@laksirikadukannage6086
@laksirikadukannage6086 2 жыл бұрын
කුකුලා මුදලාලි මේ රටේ බිහිඋන සුපිරිම නළුවෙක්❤️❤️❤️ Respect ☝️☝️☝️ගිරිරාජ් මහත්තයෝ
@nemimusic9293
@nemimusic9293 2 жыл бұрын
අනාගතේ මන්ත්‍රීලා වෙන්න ඉන්න ආස අය ඉන්නව නම් පරිස්සමෙන් 😂මොකද ජොබ් එක අකුරට කරන මහත්වරුත් මේ රටේ ඉන්නවා❤️😘
@SM-gu7qp
@SM-gu7qp 2 жыл бұрын
yes
@eshaneshan7690
@eshaneshan7690 2 жыл бұрын
නට්‍ය වල විතරයි එහෙම අය ඉන්නෙ 😥
@hemanthakumara1849
@hemanthakumara1849 2 жыл бұрын
❤️❤️පොළීසියෙන් සරාලට වෙඩි තියන්න හදද්දි සරා සුද්දව පිටි පස්සට කරගත්ත.මොනව උනත් සරා සෙට් එකේ කට්ටියට පට්ටම ආදරෙයි.❤️❤️
@tikkabro4928
@tikkabro4928 2 жыл бұрын
ගජ මෑන් දැක්කත් ඇති කතාවට හිත යනවා
@drwd3106
@drwd3106 2 жыл бұрын
හම්මෝ අද තමයි ගොඩක්ම සතුටු උන දවස..සුපරි පරි ඉතිරෙන කෑමක් කන්න යන්නේ ගං කුකුලා... 😄
@nadeethilini9554
@nadeethilini9554 2 жыл бұрын
TV එකෙනුත් බලලා ෆෝන් එකෙනුත් බලන අපේ සෙට් එක කෝ😉..අද නම් කුකුළා ඉල්ලන් කෑවේ.😂සද්දා සර් තමා හොදටම කරේ🙏
@priyadarshanisiruwardhana3348
@priyadarshanisiruwardhana3348 2 жыл бұрын
කුකුලා ඇතුලු කුකුල් පවුල වෙනුවෙන් තත්පර 60 ක නිශ්ශබ්දතාවක්.. 🤣 ❤️
@jeewanthishanika6915
@jeewanthishanika6915 2 жыл бұрын
ඇබ්බැහි වෙච්ච එකම සුපිරි කතාව . මෙයාලා තමයි සුපිරිම නළුවො ටික . ආදරෙයි හැමදාම නාඩගම්කාරයොන්ට . ආදරෙයි . කලාකරුවන් සියළු දෙනාට සුභ පතනවා . බුදු සරණයි👍👍👍👍❤❤❤❤❤❤❤❤❤
@reshanasewwandi6447
@reshanasewwandi6447 2 жыл бұрын
කතාවටහරි ජරව කන්නෙ නැති පොලිස් නිළදාරියෙක් ඉන්න එක ගැන සතුටුයි
@nimeshudayakumara3099
@nimeshudayakumara3099 2 жыл бұрын
අනිවාර්යයෙන් අනිවාර්යයෙන්
@vsbrosis957
@vsbrosis957 2 жыл бұрын
kzbin.info/www/bejne/o5PYnoOVgat3ars
@dhanukahemanga778
@dhanukahemanga778 2 жыл бұрын
Ow me rate mehema policy thiyenne kathwala thmai 💔💔
@sahantilisha1353
@sahantilisha1353 2 жыл бұрын
ඒක ඇත්ත
@lankashama124
@lankashama124 2 жыл бұрын
අනිවාර්යයෙන්
@sriyanifrenando554
@sriyanifrenando554 2 жыл бұрын
අලුත් ඕවය්සී මහත්තයට හිත ගියේ මට විතරද..❤❤😍😘
@ashanhewawasam6713
@ashanhewawasam6713 2 жыл бұрын
kzbin.info/www/bejne/ama8oGmGiJyeiZI නාඩගම්කාරයෝ OIC ඇත්ත ජිවිතේ
@-xxx5349
@-xxx5349 2 жыл бұрын
අනුන්ට පත්තු කරපු ගින්න කැරකිලා තමන්ටම ආවා...😌✋.හැබැයි අපෙ රටෙ ඇත්ත කතාව නම් දෙශපාලකයො ගැවුනොත් නිතියත් යටයි
@supunsahabandusts3186
@supunsahabandusts3186 2 жыл бұрын
එක එක මංත්‍රීලගෙ කකුල් ලෙවකන පොලිසිය ලොකු ලොකු උන්නැහේලට මේවා හොද පාඩම් . කතාවක් හරි බලල හැදෙනව නම් ලොකු දෙයක් . ලංකාවේ නීතියක් නෑනේ
@sayugeethika5864
@sayugeethika5864 2 жыл бұрын
කුකුළා ලකුණ වෙනුවෙන් විනාඩියක‍ නිශ්ශබ්දතාවයක් 😂💔😂💔...
@AsAs-wb8sb
@AsAs-wb8sb 2 жыл бұрын
😂😂😂😂🤭🤭🤭🤭
@sayugeethika5864
@sayugeethika5864 2 жыл бұрын
@@AsAs-wb8sb 😌
@nuwau1069
@nuwau1069 2 жыл бұрын
මුදලාලි නම් හදවතින්ම සරාලට ආදරෙයි "අනෙ අප්පේ කොල්ලො ටිකට වෙච්චි දෙයක්" ඒ වචන ටික
@awishkawimalaweera
@awishkawimalaweera 2 жыл бұрын
"පිටපතක" හරි මෙහෙම "පොලිසිය" ඉන්න එක ගැන සතුටු යි ... ❤
@sahanshorts6521
@sahanshorts6521 2 жыл бұрын
Eka aththa
@vihanganawijenayaka2883
@vihanganawijenayaka2883 2 жыл бұрын
කුකුළා අද තමයි මන්ත්‍රී බෑනාගෙ හැටි දැනගන්නෙ ........ 😅😅 අපේ මනමාලන්ව පන්න ගත්තට ජානුටත් හොද වැඩේ ....... 😏
@dineshsanjeewa1687
@dineshsanjeewa1687 2 жыл бұрын
කොහොමද ඒක සුපිරි නේ.....😁😁😀😀
@Mind_relaxation10
@Mind_relaxation10 2 жыл бұрын
ammor ammor😍😍
@maxshanu1254
@maxshanu1254 2 жыл бұрын
Gajaya අමුතු විදියට බලනවා නෙද
@vihanganawijenayaka2883
@vihanganawijenayaka2883 2 жыл бұрын
@@dineshsanjeewa1687 😅😅😅😅✌️
@vihanganawijenayaka2883
@vihanganawijenayaka2883 2 жыл бұрын
@@Mind_relaxation10 ✌️😉
@pushpajayasanka2269
@pushpajayasanka2269 2 жыл бұрын
මෙච්චර ලස්සන කතාවක් කවදාවක් වත් මන් මෙයිට කලින් දැකලා නැ.එ වගෙ ම හරිම චරිතෙ හරිම නලුවන් ත් නිලියන්ට ත් දිලා තියෙනවා තවතවත් මෙ වගෙ කතා ලියන්න සද්දාමන්ගල සුරින්ට හැකියාව ලැබෙන්න ඔනෙ,අනිවාර්‍යෙ මෙ නලුවො ටික ඉන්න මෙ වගෙම කතාවක් ඔනෙ
@sanfernando9
@sanfernando9 2 жыл бұрын
ඒ කියන්නේ ඔයා නාට්ටි බලන්න පටන් ගත්තේ මේ අවුරුද්දෙද????
@umeshsandeepa5094
@umeshsandeepa5094 2 жыл бұрын
ජීවීතේ ඉස්සර්ලාම බලපු නාට්‍ය මේක උණහම ඒම හිතෙනවා 😂😂😂
@chameeraweerasighe758
@chameeraweerasighe758 2 жыл бұрын
වමට තියෙන පලවෙනි පාරෙන් දකුනට දාන්න..මාත් හොල්මන් උනා ඒ පාර ගැන අහලා...🤔🤔🤔
@navodyarathnayaka7408
@navodyarathnayaka7408 2 жыл бұрын
කුකුලා අල්ලං ගිය වෙලේ කුකුල් හාමිනේගෙ රඟපෑමනං හෙන තාත්විකයි
@janakihorawalavithana545
@janakihorawalavithana545 2 жыл бұрын
මේ කතාව ඉවර උනත් හැමදාම නාඩගම්කාරයෝ මතක් වෙයි. ඒ තරම් පිස්සුවක් මේක 🖤
@indikajude3954
@indikajude3954 2 жыл бұрын
Ow ban bootak kawa wage thiyei
@sahanyapa1972
@sahanyapa1972 2 жыл бұрын
ඔයා හරි අනිවාරෙන්
@lt8865
@lt8865 Жыл бұрын
Yes, I still remember now, even after it has sadly finished.
@sampathwickrmasinghe9172
@sampathwickrmasinghe9172 2 жыл бұрын
කැකුළා පලවෙනි පාර කාපු දවසෙ දැනුන කුරිරු සතුටමයි අදත් දැනුනෙ.. 🤪🤪🤪🤪😁😛😛සරාගෙ හිනාවත් ඒකටම සෙට්🤪🤪🤪
@chandrekumare393
@chandrekumare393 2 жыл бұрын
😃😃😃
@vsbrosis957
@vsbrosis957 2 жыл бұрын
kzbin.info/www/bejne/o5PYnoOVgat3ars
@sachinit.s.247
@sachinit.s.247 2 жыл бұрын
OIC මහත්තයාට හද පිරි ගවුරවය❣️😍
@dineshmadusanka3453
@dineshmadusanka3453 2 жыл бұрын
මෙහෙම නීතියක් ක්‍රියාත්මක කරන පොලීසියක් නාට්‍යයෙන් හරි දකින්න ලැබීම ගොඩාක් සතුටුයි අපේ රටේ තියෙන්නෙ ඉතින් පොඩි මිනිහව පාගලා ලොකු මිනිහට ගොට්ට අල්ලලා පගාව කන නීතියක් ඒ ක්‍රමේ වෙනස් උන දවසට අපේ රටත් දියුනු වෙයි ලස්සන රටක් දකින්න ලැබෙයි...
@maduwa7638
@maduwa7638 2 жыл бұрын
_කුකුල් හාමිනේගෙ රංගනය නම් මාරම ස්වාභාවිකයි කියන අය_ 👍❤️
@liyanado-6486
@liyanado-6486 2 жыл бұрын
අනිවා
@russa5095
@russa5095 2 жыл бұрын
මේ දවස් වල කතාව බලද්දි මාර දුකයි.කතාව ඉවර වෙන්න ලගයිනේ😥😥
@nishu___nishu5309
@nishu___nishu5309 2 жыл бұрын
කතාව ඉවර වෙනවද🥺💔
@sithikadinuwara6792
@sithikadinuwara6792 2 жыл бұрын
Episodes kiyada
@learnwithdil-lawofattracti593
@learnwithdil-lawofattracti593 2 жыл бұрын
kzbin.info/door/IvBRfo-s3wssT-IznbFFzw
@balumgalamusic7908
@balumgalamusic7908 2 жыл бұрын
@@sithikadinuwara6792 200
@dulajprasanna1428
@dulajprasanna1428 2 жыл бұрын
නෑ බන්.. ලබන අවුරුද්දෙ අප්‍රේල් වෙනකන් විතර තියෙනව
@wildCookingAsmr
@wildCookingAsmr 2 жыл бұрын
කතාවට උනත් ඒ පොලිසිය නම් රෙස්පෙක්ට්👌
@dilinathiwanka7995
@dilinathiwanka7995 2 жыл бұрын
මාලන් ඇයි රෙස්පෙක්ට් එකෙ ඉන්නෙම නැත්තෙ? අයෙ යනව අර කුකුල් ගෙදර😅. මාලන් ඔහොම වෙනවට නම් අපි කැමති නෑ මාලන්🥺💖
@dilkidahamsa1932
@dilkidahamsa1932 2 жыл бұрын
කවඩියා... කිරිපුතා.රගපෑම ❤ අනුරාධපුර අපෙ...කොල්ලො දෙන්නා..ආදරෙයි ❤❤❤.👍 👍
@sadewtheminda8067
@sadewtheminda8067 2 жыл бұрын
Ekenm
@pradeepniroshana8677
@pradeepniroshana8677 2 жыл бұрын
😮😮dote
@nimchala3611
@nimchala3611 2 жыл бұрын
දාලා යන්න හිත හැදුනේ _____________අමාරුවෙන්. ⁣මැවීලා පෙනුනා ඔය ඇස් වල ______________කදුළු ඉතින්. වචනෙන් නොකීවත් හදවත ___________සෙනෙහේ මැදින්. දාලා යන්න හිතුවේ හිමි ____________නොවන හෙයින්. ~~~~~~~~~~~~~~~~~~~ ගමේ ඉදලා පල නැත යැයි සිතුව ___________හිතින්. හතර දෙනා රස්සාවක් සොයා ___________ඉතින්. යලි නොම එන්න මා හිත ඒ රිදුන ____________බැවන්. සුදු චුටීයා හිමි කම් නැති දුකය __________ඉතින්. ~~~~~~~~~~~~~~~~~~~ යන්නට යද්දි හිත හදාන බිදුන __________හිතින්. පොලිසිය ආව ඉස්සරහින් මගදි _________ඉතින්. දිගු කර කියන පිස්තෝලය දකින _________නෙතින්. නවතින්නට වුනා හිත ඇති බියට _______ඉතින්. ~~~~~~~~~~~~~~~~~~~~~~ ගමටම පිලිලයක් ලෙස මා ගැන හිතන __________හෙයින්. හොද මිනිසෙක් වෙන්නයි තීරණය _______ හොදින්. යන්නට ⁣නොහැක අසු වන පොලිසියට ________ඉතින්. මොනවා වෙනවදෝ මේ මට මෙලෙස _______ඉතින්. _________සරා__________
@girlfriend2033
@girlfriend2033 2 жыл бұрын
kzbin.info/www/bejne/onLRpGehrMp0h5o
@ksenarathne
@ksenarathne 2 жыл бұрын
සුපිරි ✌️
@nimchala3611
@nimchala3611 2 жыл бұрын
@@ksenarathne ස්තුතියි 🙏🙏
@pradeepkumara9993
@pradeepkumara9993 2 жыл бұрын
Supirima supiri❤️😍❤️❤️
@achalaprabodh2457
@achalaprabodh2457 2 жыл бұрын
මන්ත්‍රීලට කඩේ යන පොලීසිය හමුවේ මේ වගේ පොලිස් නිලදාරිත් ඉන්නව බොහෝ විට 💚
@achalaprabodh2457
@achalaprabodh2457 2 жыл бұрын
හිත හොද දොස්තර මාලන් විස්තර 💚 ඔච්චර උදව් කරපු මාලංට මන්ත්‍රීලා ලොකු වෙලා අයින් කරලා තුට්ටු දෙකට දාලා කතා කරලා , ඒඅයින් කරපු මනුස්සයාම දවසක ඕන වෙනවා කියන්න නියම උදාහරණයක් ❤️
@achinthalakshanlakshan9052
@achinthalakshanlakshan9052 2 жыл бұрын
මම අද වෙනකන් දැනං හිටියෙ මාලුව නහින්නෙ කට හින්ද කියල හැබැයි අද තමයි දැන ගත්තෙ කුකුල නහින්නෙත් කට හින්ද කියලා
@nadimalakmali8742
@nadimalakmali8742 2 жыл бұрын
Ammooo oya
@hashini9389
@hashini9389 2 жыл бұрын
😂
@anud.liyanage4818
@anud.liyanage4818 2 жыл бұрын
පව් දෙවියනේ සරා.ගමෙන් යන්න හැදුවා විතරයි හෙනයක් පාත් වුනානේ. අද කුකුළා තමයි හොදටම කරන්නේ
@girlfriend2033
@girlfriend2033 2 жыл бұрын
kzbin.info/www/bejne/onLRpGehrMp0h5o
@tiktok-wo3vf
@tiktok-wo3vf 2 жыл бұрын
සරාගේවචන ටික සුපිරි අමිමෝ කවඩියාලා පවි අනේ ඇත්ත අපේ සමාජෙි දුප්පතාටඑක නිතියක් පොහොසාට එක නිතියක්
@yasirukavishka573
@yasirukavishka573 2 жыл бұрын
15:33 සරාගෙ නිහතමානී සතුට
@nimaliherath8709
@nimaliherath8709 2 жыл бұрын
අලුත් සාජන් මහත්තයගෙන් නම් සරාලට සාදාරනයක් වෙයි වගේ ...එහෙම වෙන්නම ඕනි අපරාදෙ තරුන ජීවිත විනාස නොවී..හදා ගන්න අනිවාර්යයෙන් චාන්ස් එක හම්බෙන්නම ඕනි සරාලට.....කුකුල මට්ටු වෙන්නෙ මෙදා
@buddhisandharuwan8658
@buddhisandharuwan8658 2 жыл бұрын
සාධාරණයක් කරයි නේද නැත්නම් වැඩක් නෑ නෙ
@ashanhewawasam6713
@ashanhewawasam6713 2 жыл бұрын
kzbin.info/www/bejne/ama8oGmGiJyeiZI නාඩගම්කාරයෝ OIC ඇත්ත ජිවිතේ
@rukshiamasha2139
@rukshiamasha2139 2 жыл бұрын
මාලන් කියන්නෙ මනුස්සකම්වලින් පිරුණු මනුස්සයෙක් තමන්ට මොන කෙනෙහිලි කම් කරත් එයා ඕනම වෙලාවේ ඇවිල්ලා උදව් කරනවා ♥️♥️♥️
@Nilu157
@Nilu157 2 жыл бұрын
අද කාලේ දුර්ලභ OIC මහත්තයෙක් 💐💐💐💐😍😍😍😍
@ashanhewawasam6713
@ashanhewawasam6713 2 жыл бұрын
kzbin.info/www/bejne/ama8oGmGiJyeiZI නාඩගම්කාරයෝ OIC ඇත්ත ජිවිතේ
@SandeepaLife
@SandeepaLife 2 жыл бұрын
මෙච්චර දවස් බලපු කොටස් වලින් අද තමා සතුටු හිතෙන කොටස ගියෙ
@rangikavijayanthi381
@rangikavijayanthi381 2 жыл бұрын
ඕ අයි සී මහත්තයා තමයි හොඳටම කලේ🤣🤣 ඔය ශෝක් එකට කුකුලා කුකුලා වුනේ නැද්ද මෙයාලා 🤣🤣
@ashanhewawasam6713
@ashanhewawasam6713 2 жыл бұрын
kzbin.info/www/bejne/ama8oGmGiJyeiZI නාඩගම්කාරයෝ OIC ඇත්ත ජිවිතේ
@slmusicview8936
@slmusicview8936 2 жыл бұрын
අලුත් පොලිස් අයියට කැමති අය කෝ බලන්න 😁👇
@manorikawshalya3217
@manorikawshalya3217 2 жыл бұрын
🐓 මුදලාලිට මාංචු දන්න කිවුවම ..සාරාගෙ මුණට ආපු අහිංසක හීනව..💖💖💖
@malshadisanayaka3825
@malshadisanayaka3825 2 жыл бұрын
ඉස්සෙල්ලා කතාව නවත්තනකන් විචාර ලිව්ව ..දැන් නවත්තන්නෙපා බයිලා ගහනවා...🤣🤣🤣🤣
@neron2448
@neron2448 2 жыл бұрын
කුකුළ ලකුණයගෙ කටට බ්‍රේරේක් නැතිව ලොකු ටෝක් දීල වැඩේ සුපරියටම කරගත්තා. 😄😄😄
@kulebro4176
@kulebro4176 2 жыл бұрын
සුන්දර කතාවක් .. මේකත් කවද හරි රස කර කර කතා කරන්න පුළුවන් කතා මාලාවක් ...
@warnakulasuriuathenuka9795
@warnakulasuriuathenuka9795 2 жыл бұрын
කුකුල ලකුණ 🐓පොලිසියෙන් මාංචු දාලා අරන් යද්දි අමුතු කුහක සතුටක් ආවේ මට විතර ✌️😅💓
@esara8470
@esara8470 2 жыл бұрын
Janu අඩපු විදිහට මට හිනා ගියා
@thusithlall244
@thusithlall244 2 жыл бұрын
කතාවට ⁣වගේ ලංකාවේ පොලිසියත් මෙි වගේ නිතියට අකුරට සාධාරණව කරනවානම් මෙි රට කොච්චර සුන්දර ද
@ravindusanjana1572
@ravindusanjana1572 2 жыл бұрын
අනේ ෂිවගුරුනාදන් මහත්තයෝ මේ කතාව නම් නවත්තන්න හදන්නෙපා එහෙම උනොත් අපි ගොඩාක් දෙනෙකුට හුස්ම ගත්තෙ නෑ වගේ👍👍👍❤❤❤❤
@sanfernando9
@sanfernando9 2 жыл бұрын
ඉදකින්. ලංකාව මෙහෙමවත් තියෙනවා ඇති
@kasunshewan9042
@kasunshewan9042 2 жыл бұрын
😂😂😂😂
@chinthanaruwan8913
@chinthanaruwan8913 2 жыл бұрын
@@sanfernando9 sahatika attha
@chinthanaruwan8913
@chinthanaruwan8913 2 жыл бұрын
Tu nodakin Drama 1 balapan drama 1k widihata ochhara modawidihata හැඟුම්බර wennatuwa.
@lasindumanohara6242
@lasindumanohara6242 2 жыл бұрын
මලහත්තිලව්වයි....🙆🙆🙆....යකෝ කතා ටික නැවැත්තුවොත් කොරෝනා වගේ නෙවෙයි ඊට වඩා ලොකු ලෙඩක් හැදෙන්නෙ....😂😂😂😂
@ruwanasela4815
@ruwanasela4815 2 жыл бұрын
කුකුළට මාංචු දාද්දි බඩ උල් වෙන්න හිනා ගියේ නැත්නම් උබ මහා තිරිසනෙක් 😐😂😂😂😂
@seethaseetha6797
@seethaseetha6797 2 жыл бұрын
ඇත්තටම මේ නාට්‍ය ගැන නම් කියන්න වචන නෑ හරිම ආදර්ශමත් රටේ සිදුවෙන සත්‍ය සිදුව්ම් මත නිර්මාණය වුන නාට්‍යයක්
@user-kp5jz3xc4p
@user-kp5jz3xc4p 2 жыл бұрын
😅💔අද තමා කුකුල ඉවර වෙන්ඩෙ..😅💣 කටින්ම අහු වුනේ කුකුලගෙ..😅😁පොලිස්සියෙ මහත්තය තමා හොදටම කරෙ..😅😁💔
@maduwithlife7661
@maduwithlife7661 2 жыл бұрын
මම ආසම කුකුළට....එයාගේ ඇක්ටින් දැක්කත් හිනා යනෝ...ශෝයි අනේ....😂
@ajithahiroshima5445
@ajithahiroshima5445 2 жыл бұрын
ඔව් කුකුළා thamai නියම
@maduwithlife7661
@maduwithlife7661 2 жыл бұрын
@@ajithahiroshima5445 😂
@indikajude3954
@indikajude3954 2 жыл бұрын
Man asa oyata
@chanulialahakoon5433
@chanulialahakoon5433 2 жыл бұрын
සෙනසුරාදා ඉරිදා පහුවෙලා සදුදා එද්දි හිතෙන්නෙ අම්මටසිරි අද නාඩගම්කාරයෝ තියනවනෙ කියලා 😍💪
@ShashShash9
@ShashShash9 2 жыл бұрын
අනේ සරා... ජැක්සන් ඇන්තනී වගේමයි .... ඇක්ශන් , ඔක්කෝම එක යි... ආවඩා ආයුබෝහෝ වේවා ..
@vimukthichathuranga7959
@vimukthichathuranga7959 2 жыл бұрын
සව්දම් පුලුවන්ද 😂
@ashiyacheini5957
@ashiyacheini5957 2 жыл бұрын
මේ වගේ හැම episode එකක්ම trending වෙන කතා අපිට ගෙනත් දෙන සද්ධාමංගල සර් ඇතුළු ඒ නිහඬ කාර්‍යමණ්ඩලයටම ගොඩාක් ස්තූතියි 💝❤️🌹
@sahanshorts6521
@sahanshorts6521 2 жыл бұрын
Ane pala
@ashiyacheini5957
@ashiyacheini5957 2 жыл бұрын
@@sahanshorts6521 ubt kiuwe na blnna bari nm paduwe idpan denn ynne nathuwa
@DARCO_FF
@DARCO_FF 2 жыл бұрын
@@ashiyacheini5957 😅😅
@ariyawathimenike5097
@ariyawathimenike5097 2 жыл бұрын
අයියෝ මාලන් ඇයි ඔයා කුකුලට උදවු කරන්නෙ😒😒😒😒😒 සරා පව්😔😔😔😔 හැබැයි සරා කියපු කතාව ඇත්ත දුප්පතුන්ට එක නීතියක් පොහොසතුන්ට තව නීතියක් ඒක නම් හරිම අසාධාරණයි
@kalumkumara7421
@kalumkumara7421 2 жыл бұрын
😂😂😂😂😂😂
@Amazonworld2050
@Amazonworld2050 2 жыл бұрын
මන් හිතුවෙ සුද්දට වෙඩි වැදුනා කියලා😳කතාවෙ කුතුහලේ වැඩි වීගෙන එන්නෙ😈❤️
@nimashacathumini904
@nimashacathumini904 2 жыл бұрын
අනේ ඔව් මාත් බය වුණා
@tharushahimasara9041
@tharushahimasara9041 2 жыл бұрын
බලපු සුපිරිම කොටස 💥💥❤️‍🔥❤️‍🔥❤️‍🔥 කුකුලා 🐓 left
@MITHU923
@MITHU923 2 жыл бұрын
කුකුල් වයිෆ්ගෙ ඇක්ටින්ග් අද පට්ට ❤️
@achinthalakshanlakshan9052
@achinthalakshanlakshan9052 2 жыл бұрын
සද්දාමංගල සර්ගෙ මොලේ තමයි මොලේ ඒක මොලයක් නෙවේ මොල ගෙනාපු නැවක්
@nilanaathukorala07
@nilanaathukorala07 2 жыл бұрын
මොළ ගෙනාපු නැව් ගාල් කරපු වරායක්
@shashigirl2427
@shashigirl2427 2 жыл бұрын
ඒ oic මහත්තයා නම් නීතියටම වැඩ කරනවා. ඒ වගේ අය ඇත්තටම ඉන්නවා නම් අපේ මිනිස්සු මෙච්චර වැරදි කරන්නේ නෑ
@ashanhewawasam6713
@ashanhewawasam6713 2 жыл бұрын
kzbin.info/www/bejne/ama8oGmGiJyeiZI නාඩගම්කාරයෝ OIC ඇත්ත ජිවිතේ
@pulasthishermal
@pulasthishermal 2 жыл бұрын
මේ වගේ සාධාරණ පොලීසිය ඉන්නවා නම් කොච්චර හොඳයි ද ලංකාවට
Задержи дыхание дольше всех!
00:42
Аришнев
Рет қаралды 3,6 МЛН
Summer shower by Secret Vlog
00:17
Secret Vlog
Рет қаралды 12 МЛН
How Many Balloons Does It Take To Fly?
00:18
MrBeast
Рет қаралды 191 МЛН
Deweni Inima | Episode 1263 01st March 2022
20:30
TV Derana
Рет қаралды 1,1 МЛН
Czn Burak vs Argenby Which sigma is better?
0:19
ARGEN
Рет қаралды 13 МЛН
Этот парень написал картину... 😎
0:29
Глеб Рандалайнен
Рет қаралды 7 МЛН
Ой не могу 🤣❤️
0:33
Dragon Нургелды 🐉
Рет қаралды 1,6 МЛН
КАРОЧЕ НЕУДОБНАЯ СИТУАЦИЯ😱🔥 #shorts
0:45
ПОПОВИЧИ
Рет қаралды 7 МЛН
Мыла наелся
0:21
Pavlov_family_
Рет қаралды 3,5 МЛН