KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Nadagamkarayo Episode 351 || ''නාඩගම්කාරයෝ'' || 25th May 2022
19:24
Nadagamkarayo Episode 352 || ''නාඩගම්කාරයෝ'' || 26th May 2022
20:14
Қылмыскерді таптым… | QARGA 2 | 3 серия | КОНКУРС
31:30
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
We Attempted The Impossible 😱
00:54
Nadagamkarayo Episode 349 || ''නාඩගම්කාරයෝ'' || 23rd May 2022
Рет қаралды 1,987,996
Facebook
Twitter
Жүктеу
1
Жазылу 4,5 МЛН
Swarnavahini TV
Күн бұрын
Пікірлер: 902
@mohomadamin9524
2 жыл бұрын
මම කුවේට් වල ඉන්නේ ...ඒ උනාට අද දවස මගේ ගම මතක් උනා උපරිම 😪😪😪😪😪...මම මුස්ලිම් ජාතිකයෙක් ..ඒත් අපේ ගමේ පන්සලේ සල්පිල් වෙන්දේසිය .මල් බඳුනට..වෙන්දේසි දාද්දි මම කවදාවත් බුදුන්ට තියෙන මල් බන්දේසිය මා විසින්ම අරන් තියෙනවා ඒ ගැන හිතද්දිත්..පුදුම සතුටක් .අද වගේ දවසක් ...මේ නාඩ ගං කාරයෝ බලද්දි මතක් උනා .සන්තෝසයි
@krishanthapeiris7673
2 жыл бұрын
A sathuta hamadatama labevaaaa...theruvan saranai..allaha dewiyange pihitaii
@loveislife7956
2 жыл бұрын
Obata budu saranai
@hkdangalla4617
2 жыл бұрын
❤️
@upul1684
2 жыл бұрын
ඔබ වැනි අය තමයි නියම ශ්‍රී ලාංකික මුස්ලිම් වරුන්..ඔබට අල්ලා දෙවි පිහිටයි
@pemidumilochana9808
2 жыл бұрын
Adarei yalu. Api okkoma akata akatuwela inna one hamoma ekawage sahayogayen. Agam, jaati kiyakiya bedila wenwela hitiya ati. ❤️❤️❤️(Dubai api)
@nera2448
2 жыл бұрын
කරඬුතැන්න අද නම් හරිම ලස්සනයි.💖 සූවිසි විවරණය අද තමයි මුල්ම වතාවට දැක්කෙ සහ මොකක්ද කියල දැන ගත්තෙ. නාඩගම්කාරයෝ නාට්‍යයට පිංසිද්ද වෙන්න. ස්තූතියි හැමෝටම💖
@samadhiprabhashani2701
2 жыл бұрын
Ow eka nm aththa
@dammikumari643
2 жыл бұрын
පොඩි කාලෙදි දැක්කට පස්සෙ අදයි සල්පිලක් දැක්කෙ ස්තූතියි නාඩගන්කාරයො හැමෝටම
@gonkavishka1166
2 жыл бұрын
Lassanai ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.ඌව you 2022 අලුත් සොන් සින්හල
@udkkalansooriya8121
2 жыл бұрын
සූරියබන්ඩාරලාගේඅපූර්ව දක්සතා පෙන්නුම්කරන තවත් අනගි අවස්තාව ක් හොදින්ම මෙම සල්පිල ප්‍රදර්සනය කිරීමෙන්ම පැහැදිලිවේ අපි ඉතාම ආසාවෙන් මෙම සල්පිල කරන හැටිනැරබුවා.අපි පොඩිකාලේදි සල්පිලක් දැක්කට පස්සෙ තමයි ආයෙත් දැකගන්ට ලැබුනේ.ස්තූතියි සද්දාඔබට්
@lankadinesh4950
2 жыл бұрын
Oyage kathawa aththamatath podikale mathakwenawa
@sureshsanjeewa426
2 жыл бұрын
Hmm..
@ලීලේ-ව4ස
2 жыл бұрын
පොඩ් කාලේදී දැක්කට පස්සේ කියන්නේ හිත ගන්න පුළුවන් පන්සලකට හිගින්ම නැ කියලා
@erandikasanjiwani2060
2 жыл бұрын
අද කාලේ මෙවගේ වටිනා දෙයක් පෙන්නෙ නෑ කොහෙන්වත් .නාඩගම්කාරයන්ට අපගෙ උත්තමාචාරය.😌❤️❤️
@sumithrahearth
2 жыл бұрын
❤❤❤❤❤❤❤
@anotherlife5689
2 жыл бұрын
@@sumithrahearth lolp
@pererapriyantha6280
2 жыл бұрын
@@anotherlife5689 uuoyyuiuuuyi
@anusedirisinghe1467
2 жыл бұрын
@@stfnoob1612 ඇයි
@rowdybeby4101
2 жыл бұрын
🌹
@zackknightasa
2 жыл бұрын
කවිකාර අය්යාගේ වොයිස් එක පට්ට දෙනවා සුපිරියටම 🧡🧡🧡
@lahiyajofficial2353
2 жыл бұрын
අපේ අයියා 😍
@rashilarathnasiri6388
2 жыл бұрын
අපේ උපාලි සර්...හරිම දක්ශ නිහතමානී සර් කෙනෙක් ඉස්කෝලෙදි හම්බුන
@sudathrathnasiri459
2 жыл бұрын
@@rashilarathnasiri6388 I'm.
@seethaseetha6797
2 жыл бұрын
ඵ්ක ඇත්ත
@maheeshaomantha8927
2 жыл бұрын
@@rashilarathnasiri6388 ape sir thama gmmk ithin
@tksproduction2707
2 жыл бұрын
දැන් සමාජයේන් ඇත්වෙන සල්පිල ..........මෙහෙම දකින්න ලැබිමත් සතුටක්.....නාට්‍ය හා සල්පිල එලිවෙනකම් නිදිමරාන ආසාවෙන් බලපු කාලයක් මටත් තිබුනා.ඒත් ඒ කාලේ මේ සමාජයේන් ඇත්වේලා..
@malindukaushalya7183
2 жыл бұрын
කොයි කාලෙද ඒ
@mr.chathu1357
2 жыл бұрын
@@malindukaushalya7183 දැනට අවුරුදු 4කට විතර කලින් අපේ ගමෙත් සල්පිලක් තිබ්බා💓
@udanimalka8973
2 жыл бұрын
සතුටුයි අපේ ගමේ අවුරුද්දකට සැරයක් සල්පිල පවත්වනවා තාමත්.. මේ පාර නම් නෑ ආර්ථික අර්බුදය නිසා 😢
@madushankalakmal2426
2 жыл бұрын
ඉස්සර අපි පොඩි කාලේ හැම පෝයකටම වරදින්නෙ නෑ ... ආදරෙයි ඒ අතීතෙට..❤️❤️❤️
@seethaseetha6797
2 жыл бұрын
අපි පොඩිකාලේ දැක්ක් සල්පිල් දැක්කා. දැන් මේවා නෑ. දැන් තියෙන්නේ අරගලනේ
@Neo-oj6rl
2 жыл бұрын
කවිකාර උන්නැහැගෙ කවි ටිකයි හඬයි මාරම ලස්සනයි. සල්පිලත් හරි ලස්සනයි.💥
@nimanthashamal5642
2 жыл бұрын
ඇත්තටම ඔබ තුමා ට පින් .අපේ දරුවන් ට මේ වාගේ දේවල් බලන්න දකින්නට ටෙලි නාට්‍යකින් හරි ඉදිරිපත් කිරිම ගැන ....
@surensuranga1244
2 жыл бұрын
ඇත්තටම මේක නම් සද්දා මංගල මහත්තයා පට්ටම පට්ට පුදුම ජිවන සුවදක් දැනෙන්නේ එදා මෙදා තුර බිහි උන උතුම් සංස්කෘතික රගමඩලක් මේක,,,,,,,,ඔබ තුමාට පිං
@MrMudalige
2 жыл бұрын
සඤ්ඤා මංගල සූර්ය බණ්ඩාර උ ඊර්ෂ්‍යා වකින් තොරව අගය කළ හැකි කෘතියක් භිහිකිරීම ගැන අපගේ උත්තමාචාරය ඔබටයි.
@MrMudalige
2 жыл бұрын
අප ඇත වැතිරී. රඟමඬළේ : සිතද අපද පෙම් පිළිසඳරේ අන්න බලන් සකි කුමරිය දන්නවද මනමේ, සද්දා පන්හිඳ වනයි ප්‍රේමයෙන් කුස පුරවගෙන අපටද බඩගිනි නොසෑදෙනසේ. විස්කෝතුවක් හා තේ කෝප්පයක් හැර වෙන කිසිත් සප්පාය ම් වන්න නොහැකිවන සේ. බඩ පැලෙයිද මන්ඳා කකියන විලසට:
@Nilantha_adikari
2 жыл бұрын
කවිකාර උන්නැහේ නිසා අපේ පරණ ගැමි කම..ඒ අමතක උන සංස්කෘතික ආපහු මතක් උනා...ස්තුතිය 🙏🙏🙏🙏 සද්ධා සර්...
@kgbro9860
2 жыл бұрын
හරිම වටිනා කතාවක් අපේ ජාතියේ අපේ උරුමය අපේ ඇදහිලි හැම දේම ලස්සනට ඉස්මතු කරනවා ඔබ සියලු දෙනාට බුදුසරණයි ❤
@renukakumari5890
2 жыл бұрын
😍😍
@ushanwalkersrilanka
2 жыл бұрын
❤️සබ්කරලාසහයෝගයක් දෙන්න යාලුවේ 🙏🙏🙏
@seethaseetha6797
2 жыл бұрын
ඵ්ක ඇත්ත
@niluminadeeshani6501
2 жыл бұрын
@@ushanwalkersrilanka sub කලා
@anushajanaki7459
2 жыл бұрын
a1
@Udayanga747
2 жыл бұрын
මේ නාට්ට්‍යයේ අධ්‍යක්ශක වරයා ඇතුළු කාර්ය මණ්ඩලයෙ සියළුදෙනා ලොකු සේවයක් කරන්නෙ මේ රටේ මිනිස්සුන්ට ගොඩක් පින් ඒකට.. ජය වේවා❤️❤️❤️❤️
@priyangajayasuriya7257
2 жыл бұрын
අපේ පැරණි ගම, පන්සල රූප පෙට්ටියෙන් නැවත අපිට දකින්න සැලැස්සුවට සද්ධා මහතා ඇතුළු කණ්ඩායමට තුති 💐
@tharindushehan5592
2 жыл бұрын
සල් පිලක් මෙහම හරි දකින්නට ලැබිම ලොකු දෙයක් අලුත් පැත්තකට කතාව අරගෙන යනවා සද්දා මන්ගල මහතා ට සුබපැතුම්
@dissanayakaslbro4694
2 жыл бұрын
කරඩු තැන්නත් අපේ ගම වගේ පිරිහිලා සෙනග නෑ🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@shanukamalshan4868
2 жыл бұрын
@
@kumarisenanayake197
2 жыл бұрын
අතීතයට හිත ඇදිලා ගියා සල්පිල නිසා.... ❤❤❤සමාජයෙන් ඈත් වෙන මේ දේවල් මෙහෙම හරි අලුත් පරම්පරාවට දකින්න සලසා දෙන එක ලොකුම පිනක් ❤❤
@Veneeshaofficial
2 жыл бұрын
episode ඔක්කොම බලපු අය කෝ ❤️❤️❤️ විනීලාගේ සල්පිල් එපිසෝඩ් එක මතක් වුණා😂❤
@riderswithtrevelin59
2 жыл бұрын
Man beluwa
@riderswithtrevelin59
2 жыл бұрын
🤭🤭
@Binura.Imalsha
2 жыл бұрын
විනිලාගේ විඩියෝ වලට හිනායන්නැති එක තමා එකම අව්ල 🐈😄🙂
@s.lakshan8390
2 жыл бұрын
දැකපු නැති දේවල් කතාවෙන් හරි දකින්න ලැබෙන එක ගොඩක් වටිනව. ❤️ දැනට බලපු ලස්සනම කතාව මේක 😊
@nishanthaboteju1893
2 жыл бұрын
සද්ධාමංගල ඔබ තුමාට... බෙහෙවින්ම ස්තුතියි... ඉතාමත් වටිනවා ❤❤❤🙏🙏🙏
@sujathasenavirathna2931
2 жыл бұрын
ගොඩක් වටිනා කතාවක් අපේ රටේන් ගිලිහී යන අපේ උරුමය .නව පරපුරට පෙන්වා දීමත් ගොඩක් වටිනවා ..නාඩගම්කාරයෝ ඉතාමත් වටිනා කතාවක් නාඩගම්කාරයෝ කතාවෙ රංගනයන් දායකත්වය ලබාදෙන සියලුම රංගන ශිල්පීන්ට බුදු සරණයි ...දීර්ඝායුස ලැබේවා දළදා සමිඳු පිහිටයි ආරක්ෂාවයි
@imeshafernando8535
2 жыл бұрын
කතාවකින් හරි මේ දේවල් දකින්න ලැබුන එක නම් ගොඩක් වටිනවා
@seethaseetha6797
2 жыл бұрын
අද නම් හරිම ලස්සනයි නාඩගම්කාරයෝ. සූවිසිවිවරන ජීවිතේට දැකලා නෑ අපි ඵ්කත් නාඩගම් කාරයෝ නිසා දැක ගත්තා. නාට්‍යයේ අධ්‍යාක්ෂක තුමා ඇතුලු සියලු දෙනාට ස්තුතියි. ජයවේවා
@nera2448
2 жыл бұрын
"කොහෙද අනේ හිටියෙ මං බලාගෙන හිටියෙ එනකං" සුදු චූටි බැල්මයි අාදරෙයි 💖 අෑවරයි දෑවරයි තුන්අෑවරයි.
@prathibhahelani1703
2 жыл бұрын
සෞන්දර්ය කලා සරසවියේ අපේ ආදරණීය ගුරුවරු ❤️🙏 ඉගෙන ගත් අතීතය නැවත මතක් උනා 🥺
@nadunnimalsha7407
2 жыл бұрын
සූ විසි විවරනේ කියලා එකක් අහලා තිබ්බෙත් නෑ දැකලා තිබ්බෙත් නැ.. ගොඩක් ස්තූතියි නාඩගම්කාරයෝ හැමෝටම ❤️❤️
@sammaditthitv9998
2 жыл бұрын
සම්ප්‍රදායික ගැමි ජීවිතය හා බැඳුණු සංස්කෘතික වටිනාකම් මෙම ටෙලි වෘතාන්තය තුලින් කියාපෑමට උත්සාහ කිරීම ටෙලිනාට්‍ය කලාවෙි වැදගත් සන්ධිස්ථානයකි.
@ushanwalkersrilanka
2 жыл бұрын
🙏සබ්කරලාසහයෝගයක් දෙන්න යාලුවේ ❤️
@MalindaG
2 жыл бұрын
අනිවාර්යයෙන්ම 😇😇😇😇😇
@dgmcdayarathna8309
2 жыл бұрын
9o8
@rajarathnajayasundara6133
2 жыл бұрын
magula thmai
@seethaseetha6797
2 жыл бұрын
අනිවාර්යයෙන්ම
@youtubetravel8332
2 жыл бұрын
පාඨලිගේ බැල්ලම 😊😋🤩අද ඉතිම් ඈවරයි දැවරයී තුන්ඇවරයී ✊🤛දියෝගබදුවා කොල්ලා හොද එකෙක් කරපු එක නම් පට්ට ඈ 🔥🔥❤
@tvino2316
2 жыл бұрын
සoස්කෘතික අoගයන් මෙම නාට්‍යයට ඇතුළත් කිරීම ගැන බෙහෙවින්ම ස්තූතියි .ඉතාම අප්‍රසන්න නාට්‍යය දැන් ගොඩාක් විකාශනය වන්නේ . ඒ අතරින් නාඩගම්කාරයෝ කතාව ඉහළින්ම වටිනවා ආදර්ශයත් එහෙමමයි.
@harshikarajapaksha4583
2 жыл бұрын
E apita jiwithe kiyala dunna guruthuma... upali sir ❤
@manjularanmuthu194
2 жыл бұрын
සත්තකින්ම. 🙏🙏🙏🙏🙏🙏
@pradeepvijerathna9917
2 жыл бұрын
Sara
@udeshikapriyadarshani1407
2 жыл бұрын
අපෙන් ඈත්වී ඇති අපේ කම සංස්කෘතික අංගයන් මැනවින් සමාජයට දැකබලා ගැනීමට සැලැස්වි ගැන හදපිරි ප්‍රනාමය .
@manikamnk4961
2 жыл бұрын
yes yes yes
@b2r493
2 жыл бұрын
මිනිස්සුන්ට නැවත ගම මතක් කරලා දෙන නාඩගම්කාරයොන්ට ජය වේවා❤️❤️❤️🙏🙏💪
@dishani7689
2 жыл бұрын
රුපියල් 800ට වට්ටක්කා කන දියොග ටැක්ස්😂❤️
@azmilkais
2 жыл бұрын
ඒක තමයි දියෝග tax 🤣
@maddumabandarasrinarayana2036
2 жыл бұрын
බදු සමඟ..800.ඌ කිව්වේ
@KsaKsa-lk5sq
2 жыл бұрын
😀😀😀😁😁😁😁
@hpharshana1659
2 жыл бұрын
🤣🤣🤣
@seethaseetha6797
2 жыл бұрын
ජයවේවා දියෝගට
@anushapriya4416
2 жыл бұрын
රටේ තත්ත්වය එක්ක මෙහෙම දෙයක් දැකිමත් සතුටක්....සද්දා මහත්මයා ඇතුළු කාර්ය මණ්ඩලයට ගොඩාක් පින්..ඒ වගේම ස්තූති..🙏🙏🙏🙏🙏
@samithnishshanka
2 жыл бұрын
ඇත්තටම ලස්සනයි. "පලිඟු මැනිකෙ" නාට්‍ය මතක් වෙනවා. සංස්කෘතික ආදර්ශ ගේන එකට ස්තූතියි. ලස්සනයි. ඇත්තටම.
@krishanthapeiris7673
2 жыл бұрын
Aththatama paligu manike mathak wenava thamai.deyyaneee a drama wala lassana
@bihanduyogitha8697
2 жыл бұрын
සල්පිල කිව්වාම මාතක් වුනේ vini lage video eka❤️🖤
@achininirasha5749
2 жыл бұрын
ඒකනෙ කවුරුත් කියන් නැහැ විනීලා කරපු හැටි 😂😂😂😂😂
@MGKavi-fr9po
2 жыл бұрын
අඩෝ සිරාවටම
@cl610
2 жыл бұрын
ගොන් ජෝක්
@sarajayasundaratv
2 жыл бұрын
විනීලගෙ "සල්පිල" මතක් වුණා.............❤
@gayansameera7219
2 жыл бұрын
😃😃😃
@samanthi8596
2 жыл бұрын
🙏🙏🙏 කරඬු තැන්නට එහෙනම් හද පායලා ගොඩක් ලස්සනයි මටත් මගේ ගම මතක් උනා 😢
@pemidumilochana9808
2 жыл бұрын
Oyat hamadama hadak wage payala awit katawata comments danawa dakkama satutui samanthi.
@wasanthazeralata8386
2 жыл бұрын
අද කතා ව හරි ම ලස්සනයි හැමෝටම බුදුසරණයි ❤❤❤❤❤❤
@aluthpatabedige4923
2 жыл бұрын
ආදරෙයි අතීතයට ගියා....... ජයවේවා නාඩගම්කාරයෝ හැමෝටම .......
@killer07723
2 жыл бұрын
මේ වගේ කාලෙක මේ කතාවෙන් දෙන ගොඩක් දේවල් වටිනව..කතාවට වඩා අපෙන් ඇත් උන පරන දෙවල්..සල්පිලක් උනත් දැකපු නැති කොච්චර ඇද්ද..කතාව වෙමුවෙන් වියදම් කරන එකට සදාරනයක් අපිත් කරමු..මේක බලල
@nimchala3611
2 жыл бұрын
සුවීසි බලන ඇස්දෙක මගේ ඔයා දෙස.. බැලුවා සෑම විට හොරුහින් මුණ දෙස... සුවිසි බලනවට වැඩියෙන් සිතේ දෙස.. හැගුනොත් සිතෙයි ඔය ඇස් දෙක මගේ දෙස..
@gamevlogs1987
2 жыл бұрын
දැන් ලමයින්ට මේ දේවල් නාඩගම්කාරයෝ තුලින් හරි දකින්න සලස්වන එකට ගොඩාක් ස්තූතියි සද්ධාමංගල මහත්තයෝ.... ඔබ තුමාට බොහොම පින් සිද්ද වෙනවා. "සූවිසි විවරණය" "සල්පිල" කියන වචන කොළඹ ලමයින්ට අහන්නවත් ලැබෙන්නේ නැතුව ඇති
@gimhanikaushalya5936
2 жыл бұрын
සරායි සුදු චූටියි ඉන්න විදිහට නම් ගමේ හැමෝම දැනගන්න ඕනෙ මුන් දෙන්නා යාළුයි කියලා 😂
@johthisrinarth4399
2 жыл бұрын
ඇත්ත
@Gulubwayo
2 жыл бұрын
Game aya dannwa yalui kiyla ... apita mokada itin anunge dewlne😏🤔
@anjani9958
2 жыл бұрын
ඔයත් ඒක දැක්ක නේද
@seethaseetha6797
2 жыл бұрын
අනිවාර්යයෙන්ම ඉස්සර අපේ අතීතේ මතක උනා මේක දැකලා
@thilinasadaruwan5892
2 жыл бұрын
Sara apu gaman suduchutige passe😉
@nisalashen2611
2 жыл бұрын
විනී විනී සල්පිල 👍😅
@niranjalaoman5773
2 жыл бұрын
Ammmm00
@KEVINRASHITH-z3u
2 жыл бұрын
Mathak wuna bn
@sampathkumara8156
2 жыл бұрын
Mathak una bn sirawata😁
@ලලන්ත
2 жыл бұрын
අද සමාජයට වැදගත් වීෂේෂයෙන්ම අලුත් පරම්පාරාවට දැකල නැතී අහල තීයෙන දේවල් මේ වීදියට හරී බලන්න ලැබෙන එකම ලොකු දෙයක්
@thisanka7091
2 жыл бұрын
අම්මෝ " සුදු චූටිගෙ " බැල්ම..❤ කවඩියයි ගීතිකයි love 1ත් නැගලම යයි වගේ...❤ 🥰❤😍🥰❤😍🥰❤😍🥰❤
@nera2448
2 жыл бұрын
මුලින්ම කුණ්ඩලකේශී කතාව. ඊට පස්සෙ සොකරි, දැන් සල් පිල සහ සූවිසි විවරණය. මේ දේවල් කලින් දැකල තිබුණෙ නෑ . නාඩගම්කාරයෝ වෙතින්ම පමණයි. නාට්‍යයෙන් සමාජයට දෙන අාදර්ශ නම් බොහොමයි. එ් නිසයි හැමදාමත් අාදරේ💖
@gayashaniwijenayaka2163
2 жыл бұрын
සල්පිල් බලන්න විශේශ ආසාවක් තිබිලා නෑ.දැන් නම් ඇත්තටම ආසයි.❤️
@upaliwijesiri5780
2 жыл бұрын
වසර තිහකට පමණ පසු ඉපදුන අය සල්පිලක් අහල තිබුනට දැකල නැතිව ඇති.නාඩගමිකාරයෝ අපේ ඒ අතීතය නැවත මතක්කර දුන්නා
@rgbguide273
2 жыл бұрын
කවිකාර අයියා මරු මරු වැඩක් 👈👈
@westcoasttv7783
2 жыл бұрын
දියොග tax වටිටක්කා ගන්න ඒක බලන්න අපු 👍🏼👍🏼😄
@nishadiwarnakulasoorya9210
2 жыл бұрын
සිංහල අපේ සංකෘතිය හොදට දැනෙන ටෙලිනායක් 😘😘
@sasuwarna2422
2 жыл бұрын
අවුරුදු ගානකින් ගමේ පන්සල මතක් වුනා මෙවගේ දෙයක් නාඩගම් කරයෝ කරට ගොඩක් ඉස්තුයි 🙏🙏🙏🙏🙏
@neranjandias8492
2 жыл бұрын
සූවිසි විවරණයක් දැක්කෙ අද තමයි මුලින්ම. ❤️
@Mashii473
2 жыл бұрын
අද විශෙෂයී නාඩගම්කාරයො ටෙලිනාට්‍ය හැමදාටම වඩා ❤❤❤
@mrgavesh63
2 жыл бұрын
සාරා අයීයගේ හිනාව හරිම ලස්සනයී
@pradeepakumari4328
2 жыл бұрын
අපිටනම් ඇත්තටම මේ දේවල් අලුත් අත්දැකීම් නෙවෙයි හැම අවුරුද්දකම අපේ ගමේ පන්සල්වල මේ වගේ නාට්ටි සල්පිල් තියනවා 🤗
@KEVIN-xd6qg
2 жыл бұрын
Aiyoooo saapayak wenna epa. Oya ehe yanna api meken balannam
@pradeepakumari4328
2 жыл бұрын
@@KEVIN-xd6qg ay dan thamuseta mokadda thiyana amaruwa ubala wagee eun thama sape ban
@dnskranaweera7553
2 жыл бұрын
කොහෙද අනේ එ ගම.. මං නම් කවදාවත් දැකලා නෑ.. බලන්න ආසයී
@pradeepakumari4328
2 жыл бұрын
@@dnskranaweera7553 අපි සීගිරියෙ හැම අවුරුද්දෙම පිටුන් නාට්ටි කණ්ඩායමක් ඇවිල්ලා දවස් ගානක් නාට්ටි පෙන්නනවා සල්පිල් තියනවා අපේ ගමේ විතරක් නෙවෙයි අවට ගම්වලත් තියනවා
@anuruddhaanuruddha7808
2 жыл бұрын
මන්ත්‍රී හොද නාඩගමක් නටයි වගේ..සල්පිලනම් මරු.නාඩගම්කාරයන්ට ජයවේවා !!❤️❤️❤️❤️
@akarshajayasooriya1940
2 жыл бұрын
සල් පිල නිසා අදනම් හිනා උනා නැති වෙන්න😜😜😜
@deepahettiarachchi7877
2 жыл бұрын
ආදරෙයි නාඩගම්කාරයන්ට අපිව අතිිතෙට අරගෙන ගියාට .❤❤❤
@kvvidanalagevidanalage8614
2 жыл бұрын
අම්මෝ වෙලාව ගියා දැනුනේවත් නෑ අනේ❤️❤️❤️අද කාලේ මේවගෙ දෙයක් දකින්න ලැබෙන්නෙ ඉතාම කලා තුරකින් ඔයලා හැමෝටම ස්තුතියි තෙරුවන් සරණයි
@nera2448
2 жыл бұрын
සල් පිල නම් අැත්තටම හරිම ලස්සනයි.💖 එ් වගේමයි කියන කවි . අැත්තටම අපිත් එතන ඉන්නව වගෙ දැණුනෙ.💖 අාදරෙයි නාඩගම්කාරයෝ 💖
@kokiladewshan7515
2 жыл бұрын
දියෝගබදු ත් දැන් සුපිරි ❤
@sanojsanjo1034
2 жыл бұрын
හරිම වටිනවා ස්තුති සද්ධා මහත්තයා ආදරෙයි නාඩගම් කාරයො🌹👍👌❤🙏
@කැලුම්කුමර-ඹ9ෆ
2 жыл бұрын
අදරෙයි නඩගම්කරයො හැමදමත් ❤️❤️❤️❤️🙏🙏
@Akila9819
2 жыл бұрын
රූ....පියල් කියද්දී මතක් වුනේ...විනිලව❤️🤭
@nimeshachamali3407
2 жыл бұрын
කවිකාර උන්නැහේ තාත්වික රංගනයක.... ඈවරයි දෑවරයි තුන් ඈවරයි ඕන්.... 🏆
@විමලාවති
2 жыл бұрын
හරි ම ලස්සනයි ඔබලාසියලුදේනාටම තේරැවමිසරනයි දේවීපිහිටයී දලදාසමීදුපිහිටයි 🙏🙏🙏♥️♥️
@user-uo8tz1iw9lrajapaksha
2 жыл бұрын
කාටද ඕනෙ කලු නෝනාගෙ වට්ටක්කේ 😀😀😂😂😂
@dimuthudimuthu4906
2 жыл бұрын
කලු වැඩියි එක 😁😁
@user-uo8tz1iw9lrajapaksha
2 жыл бұрын
😂😂
@roshanmaduhankamaduhankah67
2 жыл бұрын
පරණ තැනට කතාවේ රස නැවත ආවා ඒ ගැන සතුටුයි....කතාව දෙවනි ඉනිම වගේ එපා නොවෙන කතාවක් ලෙස අදින්නේ නැතුව ලස්සනට ඉවර කලෙත් හැමදාටම මතක තියෙයි...
@thiwankabandara4888
2 жыл бұрын
.
@lahirucp
2 жыл бұрын
aniwa
@chamaramanukithk
2 жыл бұрын
දෙවෙනි ඉනිම කියන්නෙ කතාවක්ද සහෝ? ඒක මල ජරාවක් වෙලානෙ දැන්.මුල් කාලේ ගෙදර හැමෝම එකතු වෙලා ආසාවෙන් බලපු කතාවක්,ඒත් දැං ඒක අගක් මුලක් නැති මල ජරාවක්.මේකත් ඉදපු ගමන් අවුල් යනවා ඒ වුණාට සද්ධා මහත්මයා ගලපලා ගන්නවා රසික ජනතාවගේ සිත්සතන් සනසන්නට.රටේ ඇති වෙලා තියන තත්ත්වය එක්ක ජනතාව හැටියට අපි ඉන්නේ පුදුමාකාර පීඩනයකින්.අඩුම තරමේ ගීතයක් රස විදලා වත් සිත සනසගන්න බැරි තරම් සිත් අවුල් වෙලා තියෙන්නේ.මේ කතාව බලලා තමයි හිත චුට්ටක් හරි සතුටු කරගන්නේ.දිගටම හොඳටම කරගෙන යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි
@roshanmaduhankamaduhankah67
2 жыл бұрын
@@chamaramanukithk කියන දේ ඇත්ත පුතේ....ඒත් ලංකාවේ කිසිම නාට්‍යක නැති හරිම ලස්සන පුදුමාකාර අංග රැසක් එක්ක දවසින් දවස බලන්න ලමෙක්ට කියලා දෙන්න පුලුවන් දැනුම, විනෝදය, කුතුහලය,උත්සහය, එකමුතුව, හැමදේම එක්ක පුදුමාකාර ලස්සන වැඩක් දැන් නිකන් බොරු දේවල් එක්ක කතාව තේරුමක් නැතිව දුර අදිනවා...පටන් ගත්ත විදියට අවසානයත් ගත්තනම් මිනිස්සු නාඩගම්කාරයෝ 2 කියලා එකක් බලාපොරොත්තු වෙනවා...
@lahirucp
2 жыл бұрын
@@chamaramanukithk සහෝදරයා කිව්ව කතාවනම් සම්පුර්ණ ඇත්ත. දෙවෙනි ඉනිම කියන නාට්‍ය බැලීම නවත්තල ගොඩක් කල්. දන්නා කෙනෙක්වත් බලන්නේ නැහැ. එකේ තියන විහිළු උනත් බලන්න බැහැ, වල්බූරු විහිළු නළුවෝ උනත් කිසිම තේරුමක් නැහැ..කාගේ තෙරීම්ද කියල දන්නේ නැහැ. ඒ අතින් නාඩගම්කරයෝ ඉන්නේ ගොඩක්ම උඩින්. හැම දෙයක්ම සමබරයි. ඕනෙවට වැඩිය love story ඔබල නැහැ බලෙන්. සිංහලකම, ජාතික අංග වල වැදගත් කම හොඳටම නිරුපනය කරනවා.
@hiruniprabodhika7006
2 жыл бұрын
අපේ ගමෙ වගේනම් සරයි සුදු චූටි ඉන්න විදියට අපි හිටියනම් අපිට කතාවකුත් හදලා.🤭🤭🤭
@rasanginiranjali5311
2 жыл бұрын
😂hama gamakama ehema thamai oya tele drama ekakne😀
@shamakaluarachchi5007
2 жыл бұрын
හරිම ලස්සනයි අද කතාව සුවිසි කවි ටික සල්පිල හරිම ලස්සනයි හිත අතීතයට ගියා
@shiranthilakarathne7543
2 жыл бұрын
මෙතන ගොඩක් අය සල්පිලකට ගිහින් නැතිව ඇති. සම්ප්‍රදායික දේවල් ඈත් වෙමින් තිබෙන කාලයක, නියම දර්ශනයක්.
@Neo-oj6rl
2 жыл бұрын
සුදු චූටිත් අද හරි ලස්සනයි.😍
@apsarafdo9382
2 жыл бұрын
අවුරුදු ගානක මතක අවදි උනා පන්සලේ ඉස්සර නාඩගම් දවසට සල්පිල අනිවාර්යයෙන් තියෙනවා❤😢
@swarnaperera9479
2 жыл бұрын
Wow
@chamindasampatha6628
2 жыл бұрын
අතිතයට ගියා වගේ දනුනා...අදරෙයි නාඩගම්කාරයෝ
@chandrachandra1654
2 жыл бұрын
නියමයි සල්පිල මාගේ ගමේ සල්පිල මතක් වුණා ....අනේ කොච්චර sookda a කාලයේ .....a අතීතය ආයෙත් එන්නේ නැහැ ...
@priyadarshanahewage6734
2 жыл бұрын
අදත් බැලුව 10 පාරක් විතර , කවි කාර අයියගෙ කවි දෙකනම් සුපිරි ,සුවිසි විවරණය,👍👍👍🙏🙏🙏🙏🙏🙏, ❤❤❤❤❤❤❤❤
@Ash-zu8jf
2 жыл бұрын
Great episodes ...nadagamkarayooo කියන්නේ ආගමක් නම් අප ඔවුන්ගේ බැතිමතුන් වෙයි...ආදරෙයි හැමදාමත් ❤👏👏👏👍..godk දේවල් ඉගෙන ගන්නවා මේ drama eken...respect all❤👋
@alonegamer7539
2 жыл бұрын
වට්ටක්කෙයි දියෝගයි දෙන්නම LEFT.😂😂😂
@dilru1262
2 жыл бұрын
ඒ උනාට බිංදු අර තෙලිජ්ජවිල සෙට් එකට කියලා ගෙනාවෙ අර අයිස්ක්‍රීම් සිංදුවට නටන ඩයල් එක නේද🙄🤣🤣
@sujithsampath4838
2 жыл бұрын
කිසිම නාට්‍යක නොපෙන්වන අර්ථවත් ආදර්ශමත් ලොකු පොඩි කාටත් ජීවිතේට දැනුමක් ලබාගන්න පුලුවන් විදිහට රසවත්ව මේ නාට්‍යයේ හැම කොටසක්ම ලස්සනට පෙන්නනවා.අද කාලෙ දකින්නට නොලැබෙන පාරම්පරික ගම්වල ඉස්සර පැවතුන විශේසාන්ග ඇතුලත් කරමින් මේ ටෙලි නාට්‍යට දක්වන සාදාරණයට පට්ට ස්තූතියි....හරි ආසාවෙන් උනන්දුවෙන් බලන්න හිතෙන නාට්‍යයක්.මේකට හැම අතින්ම දායක වී සිටින සියලු දෙනාටම ගොඩාක් ස්තුතියි....හැමදෙනාටම බුදුසරණයි...ආදරෙයි ...❤❤❤❤❤❤🙏
@kavindurandika2140
2 жыл бұрын
විනීලගෙ සල්පිල මතක්වුනේ කාටද තව 😅
@MGKavi-fr9po
2 жыл бұрын
මට මට අම්මෝ ඒ සල්පිල
@chamilanilanthiperera1149
2 жыл бұрын
අපේ ගමෙත් ඉස්සර නිතරම සල්පිල තිබුන අපි ලමයි පිට ගම් වලට ගිහින් බඩු එකතු කරගන එනවා ඇවිල්ලා ඒ බඩු වලට ගමේ ගෑනු ළමයින්ගේ නම් ගහලා දානවා මෙළෝ වැඩකට නැති ඒවත් අහල පහල ගම්වල කොල්ලො වැඩි ගානට ඉල්ලලා ගන්නවා 😁 හරියට දියෝග ටැක්ස් වගේ 😂 ඒ කාලේ හරිම ලස්සනයි , ගම්මඩු, දෙවොල් මඩු වගේ දේවල් නිතරම තිබුනා සද්ධා මහත්මයාට බොහොම ස්තූතියි හැමෝටම තෙරුවන් සරණයි 🙏🙏🙏❤️🙏
@Madaramadushini6908
2 жыл бұрын
අපෙන් ඈත් වෙන සංස්කෘතිය මේ විදියට හරි පෙන්න හන්දා තමා නාඩගන්කාරයො අනික් නාට්‍යත් එක්ක බලද්දි ඉදිරියෙන් තියෙන්නෙ ❤❤️🔥
@Humanityhub2.0
2 жыл бұрын
සල්පිල බලන්න කොච්චර ආසයිද😍😍
@ushanwalkersrilanka
2 жыл бұрын
❤️සබ්කරලාසහයෝගයක් දෙන්න යාලුවේ 🙏
@Humanityhub2.0
2 жыл бұрын
@@ushanwalkersrilanka පිස්සු කෙලින්න එපා අයිසේ.මේ රටේ ඔක්කොටම පුරුදු හිඟාකාල තමන්ගෙ හයියෙන් වැඩක් කරන්න තමන්ට තමන්ව විශ්වාස නෑ..රටේ පාලකයොන්ට විතරක් බැනල වැඩක් නෑ බලනකොට😂😂
@අම්මාසදකි-ච3ළ
2 жыл бұрын
අම්මෝ මෙච්චර කල් නාඩගම්කාරයො බැලුවට අද තමයි මාස්ටර්ගෙ නම දන්නෙ ,ආරියපාල,
@rwgrpthilakarathna1915
2 жыл бұрын
Sira 😂😂😂
@thilinidilrukshi5248
2 жыл бұрын
එකනම් අැත්ත
@lahiyajofficial2353
2 жыл бұрын
ඉස්සර අපේ ගමේ පන්සලෙත් පුංචි අයියා ඔය විදිහටම විරිදු කියනවා පවුලේ ඉස්සරහටම ගියපු කෙනා මුල අමතක නොකර තවත් ඉස්සරහටම යන්න ජය වේවා පුංචි අයියා 😍
@AVIYA279
2 жыл бұрын
ලංකාවේ වට්ටක්කා යන මිල ගැන කතාවේන් කිව්වේ ❤️❤️❤️❤️හැම දේම දැන් ඉතින් ඔය වගේ ඔය හොදයි හැබැයි 😂
@jandrajandra5712
2 жыл бұрын
අදත් නියිමයි කතාව යිස්තුයි 💞💞👌👍
@dilrukshiedirisinhe296
2 жыл бұрын
අපි නොදැකපු ,අහලා විතරක් තිබ්බ දේවල් මෙහෙම නාට්‍යයක් හරහා හරි පෙන්නවනවට ගොඩක් පිං ඔබතුමාලට ,වෙන විකාර දේවල් පෙන්නවට වඩා අපේ දේවල් ගිලිහී යන කාලෙක මෙහෙම දේවල් පෙන්නන එක ගොඩක් වටිනවා
@ushanwalkersrilanka
2 жыл бұрын
❤️සබ්කරලාසහයෝගයක් දෙන්න යාලුවේ 🙏
@ab-Don
2 жыл бұрын
*_අපේ කම බලාගන්න පුළුවන් අපිට අහිමි විගෙන යන අපේ දේවල් පෙන්නන මීට කලින් කවදාවත් බිහි නොවුන වටිනාම නාට්‍ය නාඩගම්කාරයො කාටත් ආදර්ශයක් ❤️✋❤️_*
@0wassana0
2 жыл бұрын
සාරා සුදු චුටි දෙන්නා වැඩි හොදේ ❤
@නදීකානදීකා-ප8ෂ
2 жыл бұрын
Ow ඉතිං a denna meri karannani inne
@La_si_ya
2 жыл бұрын
@@නදීකානදීකා-ප8ෂ අහ් එහෙමද 😑
@chandanifernando7456
2 жыл бұрын
අපේ පැරණි මතක නව පරපුරට පෙන්වා දෙන ඔබතුමාට ස්තුතියි සද්දා සර් 👍👍🙏🙏💖💖
@travellife8043
2 жыл бұрын
අද කතාවනම් හොඳයි වගේ
@rmssampathrmssampath209
2 жыл бұрын
Nadakam karayo vikarayak wela dannam
@fazerkhan6939
2 жыл бұрын
මම මේ ආවේ කමෙන්ට්ස් කියවන්න බලන්න කලින්! ඔයා හොදයි කියන නිසා බලනවා
@gayansandaruwan1997
2 жыл бұрын
හරිම ලස්සනයි ගමෙ කම තියෙනවා නියමෙට මේ කතාව බලන කොට හිතේ තියෙන ප්‍රශ්න මොහොතකට අඩුවෙලා යනවා ආදරෙයි නාඩගම් කාරයෝ ❤
@Lokavidu7840
2 жыл бұрын
හද ගැහෙන රාවයට..තනුව සැපයූ නුඹ.. නෙතු පියෙන නිමේශයේ..සිහින තොටුපළ නුඹ.. පන්හිදට පණ පොවන.. සොදුරු පද වැල නුඹ.. නෙතට පමණක් උරුම..සිත්තමක් උණේ කිම..❤️ ඔබ සැමට සුබ රාත්‍රියක්... සහයෝගයක් දෙන්න.. ස්තුතියි...❤️
@lakshanimanike5101
2 жыл бұрын
නියමයි🧡
@Lokavidu7840
2 жыл бұрын
@@lakshanimanike5101 ❤️
@indranihewamana7032
2 жыл бұрын
ජයවේවා නාඩගම්කාරයො ටෙලිනාට්‍යයට මෙහෙම සතුටක් දුන්නට 🙏🙏🙏❤
@kanchanachthrani5926
2 жыл бұрын
ආරියපාල.........මාස්ටර් ගේ නම දන්නේ අදනේ.......😊😊😊😊
@anuruddhikaamaraweera804
2 жыл бұрын
ඒ උනාට කතාවෙ මුල් හරියෙ මාස්ටර්ගෙ නම රූපරත්න දැන් ආරියපාල ඒක උනේ කොහොම ද?🤔🤔🤔
@h.k6731
2 жыл бұрын
@@anuruddhikaamaraweera804 ආරියපාල රූපරත්න. ඒක තමයි full name එක 😂😂.
@buddhisandharuwan8658
2 жыл бұрын
@@h.k6731 😂😂
@Harshi812
2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️ස්තූතියි සද්ධා මාමේ🙏🙏🙏🙏🙏🙏🙏
@vlogs8010
2 жыл бұрын
තෙල් පෝලිමේ ඉදන් බලන මන් වගේ උන් නැද්ද 🥵🥵🥵
@ranifrando
2 жыл бұрын
සල්පිල නම් මරු 😂😂 වට්ටක්කා ගෙඩ්ය 800 යට ගියා ලස්සනයි ❤️ නාඩගම්කාරයෝ ❤️🔥❤️🔥
@piyalharischandra7088
2 жыл бұрын
අපි නම් සල්පිල් දැකලා තියෙනව. ඒත් මේවා කවදාවත් දැකල නැති අය ගොඩාක් ඇති. ඒයට මේක ගොඩාක් වටිනව. Thanks ඒ නිසා මේවා අපිට පෙන්නනවට. ❤️
19:24
Nadagamkarayo Episode 351 || ''නාඩගම්කාරයෝ'' || 25th May 2022
Swarnavahini TV
Рет қаралды 1,9 МЛН
20:14
Nadagamkarayo Episode 352 || ''නාඩගම්කාරයෝ'' || 26th May 2022
Swarnavahini TV
Рет қаралды 1,9 МЛН
31:30
Қылмыскерді таптым… | QARGA 2 | 3 серия | КОНКУРС
OMIR
Рет қаралды 594 М.
00:53
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
超人不会飞
Рет қаралды 16 МЛН
00:15
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
00:54
We Attempted The Impossible 😱
Topper Guild
Рет қаралды 56 МЛН
10:27
ටිංකර් පේන්ට්... | Oon Ataka Nataka
Hiru TV LIVE
Рет қаралды 83 М.
21:24
Nadagamkarayo Episode 350 || ''නාඩගම්කාරයෝ'' || 24th May 2022
Swarnavahini TV
Рет қаралды 2 МЛН
3:04
කාසි වාසි Film Full Song | දිව්‍ය ලෝකේ යන්න කලින් | Rodni Warnakula | Gaminda Priyaviraj
STVProduction
Рет қаралды 1,8 М.
20:13
Nadagamkarayo Episode 383 || ''නාඩගම්කාරයෝ'' || 08th July 2022
Swarnavahini TV
Рет қаралды 2,3 МЛН
9:19
ජනයි ප්‍රියයි - ටිකට් | Janai Priyai -Ticket | චන්ඩින්ට ටිකට් එක ඇදෙන්නයි යන්නේ...
Janai Priyai
Рет қаралды 957 М.
20:30
Deweni Inima | Episode 1263 01st March 2022
TV Derana
Рет қаралды 1,1 МЛН
19:39
Paradeese | Episode 111- (2025-01-01) | ITN
ITN Sri Lanka
Рет қаралды 197 М.
19:46
Nadagamkarayo Episode 377 || ''නාඩගම්කාරයෝ'' || 30th June 2022
Swarnavahini TV
Рет қаралды 2,1 МЛН
19:57
Nadagamkarayo Episode 316 || ''නාඩගම්කාරයෝ'' || 05th April 2022
Swarnavahini TV
Рет қаралды 2,4 МЛН
31:30
Қылмыскерді таптым… | QARGA 2 | 3 серия | КОНКУРС
OMIR
Рет қаралды 594 М.